No video

Medical check up for Israel (From Sri Lanka) | ඊශ්‍රායල් එන්න කලින් මෙඩිකල් චෙක්අප් කරන්නේ මෙහෙමයි

  Рет қаралды 27,225

Hasha Vlogs

Hasha Vlogs

Күн бұрын

Medical check up for Israel (From Sri Lanka) | ඊශ්‍රායල් එන්න කලින් මෙඩිකල් චෙක්අප් කරන්නේ මෙහෙමයි
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Medical check up in Lanka Hopital
Full Blood Chekcup
Urine Test
ECG Test
X- Tray
Height , Weight
Eye Test
Doctor Checking
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
#israel

Пікірлер: 274
@inu-lw4br1pd3u
@inu-lw4br1pd3u Жыл бұрын
මට අද අහම්බෙන් හම්බුනෙ මේ චැනල් එක...දන්න හැමදේම බොහොම පැහැදිලිව කියලා දෙනවා...අපේ කෙනෙක් ගොඩ යනවට හදවතින්ම කැමති සහ ආශිර්වාද කරන ඔබට...වැඩි වැඩියෙන් හරියන්න ඔනි🙏🙏🙏බුදු සරණයි...🙏🙏🙏
@nirangaheenatigala1399
@nirangaheenatigala1399 3 жыл бұрын
නියමයි....ගොඩක් වටිනවා මේ විස්තර..ස්තූති හෂා.....👍👍
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
You are Welcome
@buddhikamadhushani5867
@buddhikamadhushani5867 3 жыл бұрын
මටත් කීවා මගෙ ECG එක අවුල් කියලා.ආයෙ check කරන්න ඕනි කීවා.හැබැයි මං සල්ලි ගෙව්වා විතරයි.එයාලා ECG එක නැවත check කරන්නෙ වත් නැතුව මෙඩිකල් එක ok කීවා.සල්ලි විතරයි ඕනි එයාලට
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
ඕක තමයි තත්වෙ
@narmadawijesinhe6521
@narmadawijesinhe6521 3 жыл бұрын
ඒහෙම වෙනවා ඒජන්සි ඒක අනුවත්.
@royalconstruction4805
@royalconstruction4805 9 ай бұрын
Medical fail kara nam සතුටුයි de oyt
@Tharukadesilva1
@Tharukadesilva1 5 ай бұрын
Medical fail karanna tibb ubawa
@TheLordsfootprints
@TheLordsfootprints 3 жыл бұрын
Thank you very much. මගේ ඉල්ලීම සම්පූර්ණ කර දුන්නා ට ❤️🙏
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
You are welcome 🙏
@janakanuwan8498
@janakanuwan8498 8 ай бұрын
ඇස් බලන්නෙ කොච්චර දුරක ඉදන්ද අයියෙ . ලයිසන් ගන්න යද්දි බලන විදිහමයි නේද ?
@piyanathsanjeewaferanando5576
@piyanathsanjeewaferanando5576 9 ай бұрын
බොහෝම ස්තුතියි ❤🙏
@janapriyamaddumage9983
@janapriyamaddumage9983 2 жыл бұрын
ස්තූතියි මල්ලි... ස්තුතියි...
@himalaharshajith6424
@himalaharshajith6424 3 жыл бұрын
Thanks malli.. godaaak watinawa
@geevanthaweerasinghe5566
@geevanthaweerasinghe5566 3 жыл бұрын
Great Video bro.Thanks for Sharing!
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
Welcome
@anjudissanayaka9890
@anjudissanayaka9890 3 жыл бұрын
Thanq aiye
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
Welcome
@lovlyhasiya4125
@lovlyhasiya4125 3 жыл бұрын
ඊශ්‍රායල් වලට එන්න ගාන කීයක් යනවද බැංකු ලෝන් ගන්න පුළුවන් ඒවගේ විස්තර කරල වීඩියෝ එකක් දාන්න බලාගෙන ඉන්නවා. බුදු සරණයි🙏🙏🙏🙏💗💗💗
@shalom233
@shalom233 2 жыл бұрын
35-40 laks
@sampathpalliyaguru76
@sampathpalliyaguru76 10 күн бұрын
නහර ගැට ගැහිලනම් මොකද වෙන්නෙ
@anushkahiranthi558
@anushkahiranthi558 3 жыл бұрын
Thank u aiye.aiye ohe winter season eka godak sithalada.hima watenwada
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
යුරෝප් වගෙ මෙහෙ ගොඩක් සීතල නෑ, හැබැයි ඉතින් අපිට ලංකාවෙ සීත කාලයක් නැති නිසා ඒ සීතල දැනෙනව ටිකක්, හිම වැටෙනව Golan කියල පොඩි පලාතකට,
@sakumadu164
@sakumadu164 2 жыл бұрын
X ray එකෙන් බලන්නෙ මොනවගේ දේවල්ද
@lakshithananayakkara4893
@lakshithananayakkara4893 3 жыл бұрын
Jaya machan... ❤️
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
එල bro...
@user-hv4th4kl8o
@user-hv4th4kl8o 9 ай бұрын
කන්සා පාවිච් කරලතිබොත් ෆෙල් වෙනවද
@hashavlogs
@hashavlogs 9 ай бұрын
MEDICAL එකට යන දවසෙ පාවිච්චි කරල ගියොත් නම් අහු වෙයි
@Pavithrapavithra-o1h
@Pavithrapavithra-o1h 24 күн бұрын
preshar aka poddakwadi wenawa a welawata vitharak aul weida aka
@ramyasirithilakarathna5007
@ramyasirithilakarathna5007 7 ай бұрын
අයියා ඇස් කන්නාඩි දාලා ඉන්න අයට මොකද වෙන්නේ..කන්නාඩි දාලා පේනවා
@hashavlogs
@hashavlogs 7 ай бұрын
වෙනසක් නෑ, සාමාන්‍ය කෙනෙක් තමයි
@jagath4cr
@jagath4cr 9 ай бұрын
Brother mn kalin jordan wada kara dan police clearance certificate ekak ganna onilu jordan walin ekata ehen documents illanawa api wada karapu factory eka wahala mokada karanne
@lahirushaminda1837
@lahirushaminda1837 8 ай бұрын
දකුණු අතේ පොඩි අගිල්ල කපිලා. මෙඩිකල් එකට මොනවා වෙයිද
@2002WildElephantThechanal
@2002WildElephantThechanal 3 ай бұрын
මගෙත්
@jagath4cr
@jagath4cr 9 ай бұрын
Brother api government eken enna dala thiyenne bank lone ekak denawada apita enna poddak ae gena kiyanawada
@erangasandamali125
@erangasandamali125 2 жыл бұрын
Malli awama usa saha awama bara kiyak thiyenna oneda pliz kiyanna puluwan da
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
මම උපැස් පලදිනවා ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද සාමාන්‍යයෙන්..වෙනත් ප්‍රශ්න නම් නැහැ , මට එහෙම හැම තිස්සේම එක අවශ්‍ය නැහැ.. පොඩ්ඩක් කියන්න පුලුවන්ද... ගොඩක් ලොකු සේවයක් කරන්නේ ගොඩක් ස්තුතියි 🙏💙
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කොහොමත් ඒක සාමාන්‍ය දෙයක්
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
@@hashavlogs ගොඩක් ස්තුතියි, ,දිගටම කරගෙන යන්න මේ Chanel එක, ලොකු සේවයක්..ලොකු පිනක්...🙏💙🤜🤛
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
@@yasasediriweera8281 බොහොම ස්තුතියි 🙏🙏
@chandanapriyadarshana7407
@chandanapriyadarshana7407 3 жыл бұрын
Thanks
@Ishanka997
@Ishanka997 8 ай бұрын
Operation ekak karala tibboth reports normal nm..loku ekak nemei..eth prashnayak waida ..
@rishansooriaarachchi2109
@rishansooriaarachchi2109 Жыл бұрын
Ayye police report eka ganna oni lagama policeyenda Polish මූලස්ථානය da
@roshindevinda6787
@roshindevinda6787 8 ай бұрын
Weed pawichchi kiyala thibbata aulak nadda
@darshanapriyankara994
@darshanapriyankara994 2 жыл бұрын
Aiye ma mama tourism kare. Mage yaluwo tikadenek innawa Israel kattiya. A ayata mata job eka sponsor karanna puluwanda? Kohomada mama a ayata kiyanne...?
@manelhalloluwa6802
@manelhalloluwa6802 3 жыл бұрын
Thankyou
@user-hw2ib2vp4i
@user-hw2ib2vp4i 8 ай бұрын
Ayye suger kiyakda thiyena oni suger wadi unoth gan naththda
@someshdarshana9748
@someshdarshana9748 9 ай бұрын
Mama nikamata ahnne.sathiyakata withra kalin ganja hari .monwa hari drags pawichchi krpu kenak.sathiyakata kalin hebai.ewa ahu wenwada
@hashavlogs
@hashavlogs 9 ай бұрын
මම හිතන්නෙ නැහැ
@madhuvlogs7367
@madhuvlogs7367 2 жыл бұрын
අනෙ අයියෙ මෙඩිකල් එකෙදි දත් බලනවාද මගෙ දතක් කැඩිලා තව තව දත් ගලවලත් තියෙනවා එකයි
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
na, balanne naha
@dilinimadushi6084
@dilinimadushi6084 2 жыл бұрын
Medical ekedi e dr nemi reports balane wena dr kenek.Anika medical eka fit wene leda nati aya. Medical eka krnakota ina kaurt nemi medical eka ywana thana ine
@shenzogamingsl2662
@shenzogamingsl2662 2 жыл бұрын
Tahanx bro
@nelkakaluarachchi1229
@nelkakaluarachchi1229 2 жыл бұрын
ඔපරේෂන් karala thiyan kenekuta enna barida? Ovary ඔපරේෂන් ekak karala thiyenne thama rata inna kenek
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
Eka hariyatama dan na
@nilukakasthuri5776
@nilukakasthuri5776 9 ай бұрын
Isrsel awata passe ehedith ape medicul ekak karanawada mokakds karana medikal eka
@hashavlogs
@hashavlogs 9 ай бұрын
මෙහෙට ආවට පස්සෙ කරන්නෙ නෑ
@sandyakumari6844
@sandyakumari6844 2 жыл бұрын
Ane Mta heta enna kiyla thiynwa police wartha gnna colyk, medical kranna ehema ethnadi monwda blnne
@sameerarathnayaka2592
@sameerarathnayaka2592 8 ай бұрын
A the agillak nathi Nam medical feal wenawada
@eranthikaharshani1358
@eranthikaharshani1358 3 жыл бұрын
Supiri kollek
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
Thank you akke
@anjanbeats7787
@anjanbeats7787 3 жыл бұрын
😍ජය මචෝ
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
එල bro....
@namalchandrakumara7416
@namalchandrakumara7416 8 ай бұрын
මගේ කන පොඩ්ඩක් එහෙන්ව මදී එකට මන් පොඩි මෙසින් එකක් දනව එක අවුලක් වෙන එකක් නෙද්ද
@indikanelum7146
@indikanelum7146 Жыл бұрын
Diabetic teyenawa nm control nam medical 1 prashnayak wenne na neda???Israel wala behet wala thatwe..apeta treatment ganna puluwanda wage westhara tekak kiynawada??thank you aiye Oyata!
@user-pv3yy4qi2y
@user-pv3yy4qi2y 2 ай бұрын
aiye aka ehek pennathnam anna berida
@journey125
@journey125 9 ай бұрын
Drugs ගැන බලනවද Brother
@umeshaediriweera9171
@umeshaediriweera9171 2 жыл бұрын
Ela bro
@harshanigamage-sinhala
@harshanigamage-sinhala 2 ай бұрын
@pathummadhusanka4646
@pathummadhusanka4646 15 күн бұрын
Aiye warna andathawaya balanawada
@asdfghjk-ti7nt
@asdfghjk-ti7nt Жыл бұрын
Bro Israel awata passe medical karanna one da aimath
@user-ik9vu5wx2c
@user-ik9vu5wx2c 8 ай бұрын
Kannadi set venne ne vishion awl poddak medical pass venna berida
@hashavlogs
@hashavlogs 8 ай бұрын
Medical එකේදි ඇස් පරීක්ෂාවක් තියෙනව එතනදි ඔයාට ගැටලුවක් වුනේ නැත්නම් හරි. දුර තියෙන bord එකක එක ඇහැක් වහල ඒකෙ තියෙන අකුරු කියන්න තමයි තියෙන්නෙ
@lakshanjayasinghe6331
@lakshanjayasinghe6331 Жыл бұрын
Bro.israel visa apply කරන්න ලංකාවෙන් පුලුවන් නේද. India යන්න ඕනෙ නෑනෙ.
@hashavlogs
@hashavlogs Жыл бұрын
ලංකාවෙන් පුලුවන්
@ravindutharusha4335
@ravindutharusha4335 5 ай бұрын
Agency එකක් නැත්තං කොහොමද letter එකක් ගන්නෙ
@Samankumara16732
@Samankumara16732 9 ай бұрын
Mama kanndi use kranawa awlak nathda bro..
@hashavlogs
@hashavlogs 9 ай бұрын
නැහැ
@SajithJanaka-oe4zo
@SajithJanaka-oe4zo 8 ай бұрын
Good job brother
@rashmisandeepani9051
@rashmisandeepani9051 3 жыл бұрын
මල්ලි මේ දවස්වල රජයෙන් යවන එකේ මෙඩිකල් ගන්නෙ කොහෙන්ද කියල දන්නෙ නැද්ද? තව පොලිස් සහතිකය ඔන්ලයින් ගද්දි ඒක අඩ්‍රස් කරන්න ඕනෙ කොහෙටද කියලා කියන්නකො මල්ලි
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
kzbin.info/www/bejne/iJSUdXSQlNaqrZY
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
Application eka fill කරනකොට එතනට police report ekai medical ekai attach karanna one na, එ දෙක නැතුව fill කරන්න කියල තමයි එයල කියන්නෙ
@rashmisandeepani9051
@rashmisandeepani9051 3 жыл бұрын
බොහොම ස්තූතියි...
@thakshilapriyadharshani1109
@thakshilapriyadharshani1109 2 жыл бұрын
Aththatama gadak isthuthii...
@user-rr3nv4gs2y
@user-rr3nv4gs2y 7 ай бұрын
කොලොස්ට්‍රෝල් තිබුනොත් අවුල්ද
@nilanileena4315
@nilanileena4315 3 жыл бұрын
Mama 2011opatetion ekak kala admawe damej ekak nisha 2016mama sawdi giya wasara 2sewayakala 2018lankawata awe eka prasnayak une na Mata yanna oya ratata mata enna bari weyda
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
ඒක ගැන නම් ටිකක් හොයල බලන්නම වෙනව, මොකද හැමදේම කරල medical එක අවුල් උනොත් කරපු ඔක්කොම වතුරෙ,
@mayomidoni2083
@mayomidoni2083 2 жыл бұрын
අවුරුදු 24 අයට පුළුවන් නේද
@nilushikamadushani1747
@nilushikamadushani1747 2 жыл бұрын
පුලුවන්
@dnliyanage5539
@dnliyanage5539 3 жыл бұрын
Eye test ekata colour vision ekath balanavada bro? Ara paata paata bola bola potha? 😁 eke podi aulak tiyenava mata ekay ahuve
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
නැ නැ එච්චර දේවල් බලන්නෙ නෑ,
@dnliyanage5539
@dnliyanage5539 3 жыл бұрын
Ela ela thank you...👍
@sampathsameera4133
@sampathsameera4133 8 ай бұрын
කලර් බයින්ඩ් බලනවද.ඇස් වල
@sampathsameera4133
@sampathsameera4133 8 ай бұрын
Plz
@anushkaidunil4497
@anushkaidunil4497 6 ай бұрын
අයියේ සමේ රෝගයක් තිබුනොත් මොකද වෙන්නෙ
@koshilasandamali676
@koshilasandamali676 18 күн бұрын
@@anushkaidunil4497 ඔයා මෙඩිකල් එක ගත්තද
@anjanachamidu1742
@anjanachamidu1742 2 жыл бұрын
Israel enna monada ona karana dociumant
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
ඒජන්සියට කීයක් ගෙව්වාද
@dilansureshranathungaarach9459
@dilansureshranathungaarach9459 Жыл бұрын
Nalawanne natuwa kiyapan
@chamilaperera2885
@chamilaperera2885 3 жыл бұрын
🤩🤩
@ashasanuja3870
@ashasanuja3870 2 жыл бұрын
Math anna try krnawa ayye...tama clz..laksha 25 k ynwa...etakota api salli gewanna oni viza ok unain passeda..plz rpy
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
Samahara agency walin mathas eka awama laksha 5k withara gannawa
@ashasanuja3870
@ashasanuja3870 2 жыл бұрын
@@hashavlogs mathas eka awa kiynne ඔක්කොම ok da...etakota අපිට baya වෙන්න deyak nadda
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
@@ashasanuja3870 mathas eka awa kiyanne israel agency ekakin apita visa denna bara gaththa kiyana eka.
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
@@ashasanuja3870 mathas eka awath visa ekak labenakal salli nodi inna puluwan nam hidai ithin.eka normal eke agency ekath ekka katha kara ganna
@ashasanuja3870
@ashasanuja3870 2 жыл бұрын
@@hashavlogs tnz ayye rpy krta...
@dilshanmadhuranga9644
@dilshanmadhuranga9644 8 ай бұрын
Kannadi dana eka getaluwakda
@user-ik9vu5wx2c
@user-ik9vu5wx2c 8 ай бұрын
Es penima hodatama balanavada farm valata
@hashavlogs
@hashavlogs 8 ай бұрын
ඔව්, වර්න අන්දතාවය තියෙන්න බැහැ.
@paulrajarathne6455
@paulrajarathne6455 2 жыл бұрын
Oyage agency aka kiyandako malli
@user-di7ws7ms9j
@user-di7ws7ms9j 9 ай бұрын
Mage hasban enna hadanne medical karanna lk200000 illanawa yana ganen adu karanawa kiyala ee aiiiii.
@dolby2120
@dolby2120 3 жыл бұрын
Ayye government eke course eka karanna aniwryda? Mama biomedical science higher diploma ekak karapu kenk caregiver gananm igana gena naha
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
Course එක අනිවාර්යයෙන් කරන්න ඕනෙ, ඒක නැතුව නම් බැහැ.
@lillylilly1442
@lillylilly1442 2 жыл бұрын
Eka ahakin akuru kiyawanna ba eka awulda
@no-wv6bt
@no-wv6bt 2 жыл бұрын
අයියේ අවම වශයෙන් කොච්චර කාලයක් යන්වද එන්න ඔහෙට
@nuwanrupasinha
@nuwanrupasinha 8 ай бұрын
Bara kiyak onida
@sandeepmadushanka734
@sandeepmadushanka734 2 жыл бұрын
මෙහේ මෙඩිකල් එක පාස් උනාට අපි එහෙට ගියාමත් මෙඩිකල් එකක් ගන්න ඕනා නේද?
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
Israel awata passe medical mokuth na
@sandeepmadushanka734
@sandeepmadushanka734 2 жыл бұрын
@@hashavlogs japan walata kohomada danne ne ne
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
@@sandeepmadushanka734 eka nam dan na
@madushankasugath3174
@madushankasugath3174 2 жыл бұрын
oya giyapu agency aka mokkda brother
@lovlyhasiya4125
@lovlyhasiya4125 3 жыл бұрын
Israel enna dan kiyak yaawada?
@hasithaishara8805
@hasithaishara8805 2 жыл бұрын
Aiye සමෙ රොගයක් තිබ්බොත් mmedical fil wenawada
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
Medical එකේදී සම නම් check kare na meheta enna,
@hasithaishara8805
@hasithaishara8805 2 жыл бұрын
@@hashavlogs thanks brother
@amilaperera8031
@amilaperera8031 3 жыл бұрын
මචං මට sugar තියෙනවා eka අවුල් වෙයිද medical එකට
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
Medical ekedi nam ahu wei, medical yanakota sugar kohoma hari adu karagena hadagena yanna
@dinushadinusha9245
@dinushadinusha9245 7 ай бұрын
හොඳට කාලා හොඳට nidiyala yanna
@nuwanpradeep312
@nuwanpradeep312 7 ай бұрын
Oya apu agency eka mkdd ayye
@chutychuty513
@chutychuty513 2 жыл бұрын
Cause kiyak gewanna onida
@user-de6sv6sw4e
@user-de6sv6sw4e 9 ай бұрын
Brother mn ada giya medicl elta mage harniya operaion elk kl 2014 year eke eka prashnyk weida .mata
@hashavlogs
@hashavlogs 9 ай бұрын
මම හිතන්නෙ නැහැ.
@Nirnamika451
@Nirnamika451 9 ай бұрын
මොනවද යන්නද මොඩිකල් කලෙ
@user-de6sv6sw4e
@user-de6sv6sw4e 9 ай бұрын
@@Nirnamika451 agri field ekta ynna
@Malife12
@Malife12 9 ай бұрын
Loan ekk denwda brother government eken
@user-de6sv6sw4e
@user-de6sv6sw4e 9 ай бұрын
@@Malife12 na denna
@hemajayasinghe1025
@hemajayasinghe1025 2 жыл бұрын
From slbfe ratnapura
@kayanisant1647
@kayanisant1647 2 жыл бұрын
weight eka balanawada?
@eshanishara3114
@eshanishara3114 9 ай бұрын
Drugs gana balanewada brother
@hashavlogs
@hashavlogs 8 ай бұрын
විශේෂයෙන් බලන්නෙ නෑ,
@dilshanchathura3027
@dilshanchathura3027 2 жыл бұрын
මචන් මට වර්ණ අන්ද තාවය තියෙනවා මට එන්න බැරි ද ඇස් හොදට පේනවා නමුත්
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
පුලුවන්.වර්ණ අන්ධතාවය තියනවා කියලා මෙඩිකල් එකේදි කියන්න එපා ඔයා.
@chamarapriyadarshana4457
@chamarapriyadarshana4457 3 жыл бұрын
Mataf aka awata passe neda medical karabne..mathaf avith thiyeddi ae thun parak medical kale..masa 9 hitiye..
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
Mataf eka enna kalinma medical karala thibune, mataf ekata kalin karanna kiyanawa godak agency
@ARIYASENA
@ARIYASENA 9 ай бұрын
High blood pressure thiya nam kohomada balanne😢
@kumarajayasinghe8180
@kumarajayasinghe8180 2 жыл бұрын
Ayiye tatu aulk wenne nadda? Mn dan trening wenwa
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
Na awlak wen na
@dishmithasanjan7247
@dishmithasanjan7247 2 жыл бұрын
Tattoo thibunata aulk wenne nadda aiya sirawatama? 😍
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
@@dishmithasanjan7247 medical ekedi nam e sambandawa baluwe na
@nilanthadinesh6166
@nilanthadinesh6166 2 жыл бұрын
Surgery ekak karala thiyenawa mage, eka prashnayak weida Israel enna
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
Medical එකේදී ප්‍රශ්නයක් උනොත් තමයි.
@nilanthadinesh6166
@nilanthadinesh6166 2 жыл бұрын
@@hashavlogs thank you Bro..
@sampathnamalinda9923
@sampathnamalinda9923 2 жыл бұрын
මොකක්ද ඒජන්සිය .ඒජන්සියට ගෙවන්න ඕන මුදලින් කොටසක් නය මුදලක් ගන්න පුලුවන්ද මූල්‍ය ආයතනයකින්
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
මූල්‍ය ආයතන වලින් නම් ණය දෙන් නෑ.ඉඩමක් තියනවා නම් උකස් කරලා ණයක් ගන්න පුලුවන් වෙයි
@kumarasinghelakma4456
@kumarasinghelakma4456 2 жыл бұрын
Aiye oya giya egencey eka mokadda
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
@@kumarasinghelakma4456 නෙට්පර්ල්,කිරිබත්ගොඩ
@kumarasinghelakma4456
@kumarasinghelakma4456 2 жыл бұрын
Thank you
@shanikasanjeewani6351
@shanikasanjeewani6351 3 жыл бұрын
Hasha.... Israel caregiver job Eka krana gaman University study kranna puluwanda..?
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
Online නම් කරන්න පුලුවන් ඉතින්
@shanikasanjeewani6351
@shanikasanjeewani6351 3 жыл бұрын
@@hashavlogs thank you so much Hasha..
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
@@shanikasanjeewani6351 You are Welcome
@chamarigunathilaka4231
@chamarigunathilaka4231 2 жыл бұрын
Oya 3 parama oyata salli pay karanta unada
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
Ow
@pradeepsaranga7818
@pradeepsaranga7818 8 ай бұрын
Bara kiyak thinna onada
@amilanilanthika5035
@amilanilanthika5035 3 жыл бұрын
Gihin apu ayata apahu enna puluwanda
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
අවුරුදු 04ක් මෙහෙ ඉදල ගිය අය පසු ගිය දවස් වල නම් ගත්ත, දැන් තත්වෙ ගැන හොයල කියන්නම්
@w.renukajeewanthidabarerar9302
@w.renukajeewanthidabarerar9302 3 жыл бұрын
මට කියන්න කුවේට් ඒකේ ඉදන් කෙලින් මය වීසා ගන්න බැරිද අනේ මට කියන්නකො
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
එහෙම එන්න බෑ, ලංකාවට ගිහින්ම තමයි එන්න වෙන්නෙ
@user-jc6ps4kh3e
@user-jc6ps4kh3e 7 ай бұрын
Sugar තියෙනවා එතකොට අවුලක් වෙයිද
@hashavlogs
@hashavlogs 7 ай бұрын
Sugar adu karagena yanna
@rishinfranando5624
@rishinfranando5624 3 жыл бұрын
Normal medical eka hariyanne nadda?
@hashavlogs
@hashavlogs 3 жыл бұрын
No,
@manishaerangi4961
@manishaerangi4961 2 жыл бұрын
cholesterol tyana knkge medical eka fail wenawad???
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
Ow
@sumudunanaykkara9182
@sumudunanaykkara9182 2 жыл бұрын
Oprtion karala tiyena eka aulda aiye
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
podi deyak nam prashnayak na
@dilkinurani8953
@dilkinurani8953 2 жыл бұрын
israel yanna training ekak nathuwa apply karanna puluwanda ?
@hashavlogs
@hashavlogs 2 жыл бұрын
Training eka one
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 48 МЛН