සුරතලා පනු රෝග වලින් ආරක්ෂා කරගන්නේ මෙහෙමයි / How to prevent worm infections of your pets

  Рет қаралды 18,956

SL Pet Care Tube

SL Pet Care Tube

3 жыл бұрын

#සුරතල්_සතුන්ගේ_පනු_රෝග_මර්ධනය
#පනුබෙහෙත්
#පනු_රෝග_හදුනා_ගැනීම
සුරතලා පනු රෝග වලින් ආරක්ෂා කරගන්නේ මෙහෙමයි
සුරතල් සතුන්ගේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් තමයි පනු රෝග.
පනු රෝග නිසා සුරතලාට ඇතිවන බලපෑම.
ඔබේ සුරතලාට නිවැරදිව පනුබෙහෙත් ලබා දීම.
පනුවන් අසාදනය වන ක්‍රම සහ අසාදනය වලක්වා ගැනීම.
පනු රෝග හදුනා ගැනීම..
මෙවන් බොහොමයක් කාරනා මෙහිදී ඔබට අවබෝධයක් ලබාගත හැක.
නිරෝගී සුනඛයෙක්ගේ උනත් පණුවෝ ආහාර මාර්ගය ආශ්‍රිතව ඉතා සුලු වශයෙන් හරි ඉන්නවා.
සමහර වෙලාවට පණුවෝ පිරිලා හිටියත් පිටතින් රෝග ලක්ශන නොපෙන්වන්න පුලුවන්. නිසි ප්‍රතිකාරයක් නොලැබුනොත් පණු ආසාධනය මාරාන්තිකයි
. ඒත් එක්කම ඉන් සමහර පණුවන් මිනිස්සුන්ටද රෝගකාරක වෙනවා (zoonotic). ඒ කියන්නේ හරියට පණු බෙහෙත් නොදී පණුවෝ මර්ධනය නොකලොත් සුරතලුන්ගෙන් අපිටත් පණුවෝ ආසාධනය වෙන්න පුලුවන්.
වට පණුවා(round worm), කොකු පණුවා(hook worm), පටි පණුවා(tape worm) , trichuris/ whip worms සහ හෘදය ආශිත පණුවන් (heart worms) තමා ප්‍රධාන පණු වර්ග 5 තමා ගෘහාශ්‍රිත බල්ලන් අතර දක්නට ලැබෙන්නේ. එතකොට ඉහත සදහන් මුල් පණු වර්ග 4 දක්නට ලැබෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතවයි. එතකොට heart wormsලා ලංකාවේ පොදුවේ දක්නට ලැබෙන්නේ නැති උනත් ආනයනික සතුන්ගේ වර්ථා වෙලා තියෙනවා.
මේ පණුවන් කියන්නේ අභයන්තර පරපෝශිතයෙක්, ඔවුන් ආහාර මාර්ගය තුල හිදිමින් සතුන් ගන්නා ආහාරවල පෝශක මත යැපීම හෝ ආහාර මාර්ග බිත්තිවල එල්ලී රුධිරය උරාබොමින් ජීවත් වෙනවා. පහත දැක්වෙන්නේ පණු ආසාධනයක් පෙන්වන රෝග ලක්ෂණ කිහිපයක්.

Пікірлер: 186
@ridmikapiumini8600
@ridmikapiumini8600 3 жыл бұрын
👍👍good explanation .well done.
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
Thank you 🙂
@commonmix7101
@commonmix7101 3 жыл бұрын
Good job..wedagath wena itha hoda video ekak...👍👍👍👌👌
@sitharasewwandi
@sitharasewwandi 2 жыл бұрын
Thank you doctor 🥰
@poshinisanjana4150
@poshinisanjana4150 2 жыл бұрын
explained doctor thank you
@thejakumarisamarakoon9093
@thejakumarisamarakoon9093 2 жыл бұрын
Thank you Dr
@dilshanchathuranga2480
@dilshanchathuranga2480 2 жыл бұрын
Thank you
@chaarufernando8773
@chaarufernando8773 3 жыл бұрын
thank you doctor
@shanthisenanayaka6332
@shanthisenanayaka6332 2 жыл бұрын
Thank you doctor
@asuna1087
@asuna1087 2 жыл бұрын
OMG tysm. You're the best :)
@user-qr2lj9hi3m
@user-qr2lj9hi3m 3 ай бұрын
Thanks doctor
@hansanijayawicrama2893
@hansanijayawicrama2893 Жыл бұрын
Thank u doctor
@boxeryeti8701
@boxeryeti8701 2 жыл бұрын
🤩👌
@kasunrajitha1392
@kasunrajitha1392 3 жыл бұрын
❤️❤️❤️👌
@udanchandaka1054
@udanchandaka1054 3 жыл бұрын
@user-qr2lj9hi3m
@user-qr2lj9hi3m 3 ай бұрын
❤❤❤❤
@SK-sk4yc
@SK-sk4yc 2 жыл бұрын
Doctor mt inne german shepherd kenk..waysa masa 2 i..kalin bara 1kg i 500g wge thiyeddi panu beheth dunne 0.2 wge pyrantin ekn dunne..e prmane madi wela eyt panu amruw heduna..bade panuwo asadane wela kiuva..den bara thuna hamark wge..kochchr pramanyk dnn ond doctor panu bheth eka den
@sumuduharshani3999
@sumuduharshani3999 3 жыл бұрын
Doctor ballage බූල් yanawa.ekata hoda beheth 1 kiyannko.vitamin 1k hari.
@sanjayamadubashana125
@sanjayamadubashana125 2 жыл бұрын
Doctor please .mage lion shapart belliyak innawa ekage waligaye thuwalayak tiyanawa eken kalekata panuwo enawane .ane ekata behethak kiyanda.eya mereida
@ganganimhani8934
@ganganimhani8934 Жыл бұрын
Kana dewal uguren pallehata yanne..dagalanawa..wamane yanawa..akata visadumak kiyannako..doctor
@AmilaPresad-vr6tr
@AmilaPresad-vr6tr 2 ай бұрын
Ballanta. Panu beheth. Denne. Masa. Kiye. Edanda?
@thilinimaduwanthi9696
@thilinimaduwanthi9696 2 ай бұрын
Docter me balu patiya iye pare dala gihin iddi genawe, eyage panu hilak thiyenawa, nomag eka poddak gahuwa, vet kenek gawata geniyanna weida
@sanjeewapriyadarshani8669
@sanjeewapriyadarshani8669 2 жыл бұрын
doctor ape pus patiyagen panuwo watenawa malapaha karaddi...eyt thama masa 1 1/2 eyt hoda behethak kiynnako
@lalpremasiri4484
@lalpremasiri4484 2 жыл бұрын
doctor mge balu petiyage piti psse kaha pata bibili wagayak thiyanwa ekata hethuwa mokkd doctor?
@lalpremasiri4484
@lalpremasiri4484 2 жыл бұрын
kema kanawa adui nithrama nidagena inne doctor hethuwa kiynnko
@dilanibasnayaka1816
@dilanibasnayaka1816 2 жыл бұрын
Kandawayuwa kiyana rogayta krnn oni prethikara monwda kiynnako plzzzz...mge blu patiya godak duk vidinwa plzzz mage balu ptiywa bera gnna oni.
@nipunikasathsarani753
@nipunikasathsarani753 2 жыл бұрын
Sir mage labrador petiyata masayai..denna hoda panu bhetha mokadda
@nisansalanisansala5637
@nisansalanisansala5637 Жыл бұрын
Doctor 2 month german shepherd kenek innawa Pyrantin syrup eken kochcharak denna oneda
@Gardeenservics573
@Gardeenservics573 11 ай бұрын
Panu amaruwata gedaradi denna beheth monawada thiyenne
@prageethdakshitha1701
@prageethdakshitha1701 Жыл бұрын
Doctor mage jarman sepad kenek eyata nodenuwathwama mala paha yanawa chuth yanawa .kema ehema kanawa sellam karanawa hodata .mokada karanne .beheth gatta aduwak nehe .plzz doctor mokada karanne ekata
@nilushawasanthi6351
@nilushawasanthi6351 2 жыл бұрын
Doctor mage balupatiyata thama masa dekai eyage pitipassen panuwo yanawa mokakda ekata karanna one
@Sugathsampath-kg3nb
@Sugathsampath-kg3nb 6 ай бұрын
Docter ape balla kema kannena.nitharama nidiya gannawa
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
මගේ ගාව dalmatian මාස 3 සති 2ක් වෙනවා මම මිට මාසයකට කලින් පනු බෙහෙත් දුන්නා ද¿න් මොනවගේ පනු බෙහෙත්ද දෙන්න ඔනේ කරුනාකරලා කියන්න පුලුවන්ද?
@dogsloversduke
@dogsloversduke Жыл бұрын
Mage duke ta dan 10months doctor ,dan panubeheth denakota masa kiyakata sarayakda denna oni...da?
@dilshinekala6968
@dilshinekala6968 2 жыл бұрын
ane doctor ape bauwa german shepard kenek. eyata den masa 2i eya kema kannada horai panu beheth dinba dila den dawas 9k vithara wenawa panuwo idala wetuna. eth eya kema Kenne ne. eya den hodatama kettui. hodata sellam karala innawa. ane ai doctor ehema noka inne
@user-so6dm7js3n
@user-so6dm7js3n 6 ай бұрын
Dr ape ballek innawa eyage bada godak loku wenawa ai e
@Gardeenservics573
@Gardeenservics573 11 ай бұрын
Doctor mahaththaya ape balla kanne na dan dawasak wenawa mokada hethuwa
@shohanjithendra4304
@shohanjithendra4304 3 жыл бұрын
Doctor request ekak thiyanwa Mage prashne thamai,parvo vaccine eka gana,meke china parvo vaccine eka denna hoda nadda balu patauwnta, USA VACCINE ekada denna oni?
@dileepanuwan4
@dileepanuwan4 2 жыл бұрын
Usa best
@bhagiweerarathna4190
@bhagiweerarathna4190 Жыл бұрын
Doctor balu patiyata maasayai wayasa mulinma ada dunna panu beheth tika welawakin katin panuwo damma මළපහ ekka panuwo awa mokada karanne dan Doctor 🥺eya mareida
@user-ub1sk2pq1y
@user-ub1sk2pq1y 8 ай бұрын
Doctor mge bauwta wayasa aurudu 2i eyta iye kakka daddi sudu pata panuwo 3k giya ada kakka dadi itwda giya mekta mokda krna oni doctor 😢😢 plzz help
@menakamadhushanka4648
@menakamadhushanka4648 8 ай бұрын
අපේ කුක්කා මළපහ වෙනුවට දිග පණුවෝ දානවා.
@flowerthili1570
@flowerthili1570 2 жыл бұрын
ඩොක්ටර් මන් ගාව අවුරුද්දයි මාස 9ක gsd කෙනෙක් ඉන්නව,මලපහ සමග කුරුමිනියන් පිට වෙන රෝගයක් තියද ඩොක්ටර් ,එයාගෙ මල පහ අයින් කරනකොට ඒවයෙ කුරුමිනියන් ඉන්නව,ගිය මාසෙ පනු බෙහෙත් දුන්නා,29kg පනු පෙති 3යි plz help me doctor 🙏
@JineshakumariGunathilaka-mj6eo
@JineshakumariGunathilaka-mj6eo 10 ай бұрын
Doctor ekman pilithurak danna ma data.
@ugworld1600
@ugworld1600 2 жыл бұрын
Wal ballek innwa a සතා kanne bonne na. Bada idimila. Malapaha wenneth na. Hodat baladdi gudamargaya thuwala wela paanuwo ghala. Ane godak dukak vidinawa. Waysa 8 10 vithara athi sathata. Pathikarmayak kiyana. Hospital ekakkin pathikara karanawada
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
හොදම දේ ලගම පශුවෛද්‍ය සායනය වෙත අරන් ගිහින් බෙහෙත් කරන එක.
@sumuduharshani3999
@sumuduharshani3999 3 жыл бұрын
Prazimec tablet 1 hodaida panu beheth walata
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
Ita wada hoda ekk denwa nm hodai
@redingacedamy8246
@redingacedamy8246 3 жыл бұрын
masa 3 balupatiya dathwalin le enna siruwa poddak . sabandala seduwa behet vidanna onada
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
බලු පැටියට ජලභීතිකා එන්නත් නිවැරදිව විදල නැත්නම් . රජයේ රෝහලකට ගිහින් තුවාලේ පෙන්නන්න.
@jinesakumari6691
@jinesakumari6691 2 жыл бұрын
Doctor maga dogtta aurudu 9.ada wamana damma a nesa panu bahath dunna .dontalplus na kiuwa pamecya companiyan anna na kiyala wana panubahath akak dunna aka ath kana kana dath wamana yanawa ath biskat kanawa bath kawoth wamana yanawa mokadda ma rogaya
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
වමනය යනු රෝග ලක්ෂණ යක් පමනයි . මේ වයසත් එක්ක එන වමනය සමහර වෙලවට ලොකු අසනීයක රෝග ලක්ශනයක් වියහැකි වෛද්‍ය වරයෙකුගේ පරික්ෂාවකින් පසු ප්‍රතිකාර සදහා යොමු කරන්න
@udayaviewipnopmadu5992
@udayaviewipnopmadu5992 Жыл бұрын
Doctor බල්ලාට මස 3 එයාගෙ ඇගට වඩා බඩ ගොඩක් මහාතයි සෙල්ලම් කරන්නෙත් නැහැ අලස කමක් තියෙනවා එකට මොකක්ද කරන්න ඔන
@imalravindu1849
@imalravindu1849 2 жыл бұрын
Doctor mge laga inne germen shepherd knek...eyt dn masa 3i....me wenkm dunne pyrantin kiyn beheth... Dn denna ona mkkd doctor
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Nicloleva or sanpet
@sumuduharshani3999
@sumuduharshani3999 3 жыл бұрын
Masa 8i.12kg.panu beheth parakku unu gaman kema kanne ne.godak beheth jathi thiyana nisa mokakda denna oni panu beheth 1 doctor.a wagema tablet 1kmada denna oni.kalin dunne nam pyrantin tablet 1/2.
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
San pet plus 1 tablet denna. Masa 3 ta warak
@PowertechWBB8424
@PowertechWBB8424 2 жыл бұрын
Dokta masa 2 panu beheth dunna aeth masa keyenda denne
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
සති දෙකකට වරක් දෙන්න වයස මාස 3ක් වෙනක්න්
@nirmalifranand0793
@nirmalifranand0793 2 жыл бұрын
Doctor panu amaruwta passe patthen rudiraya pita wenawada adika lesa.visadumak denwda doctor plz riply
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
වෛද්‍ය වරයෙකු ලවා පරික්ෂා කරගන්න ඉක්මනින්
@mohanprabath4857
@mohanprabath4857 2 жыл бұрын
Doctor ape bawage le wala panuwo..bhet danwa..wakugadu damje wal.monada kran puluwan hodm bhet
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
බලන්න ඔනී
@sheranarukshi5047
@sheranarukshi5047 3 жыл бұрын
Drocter mage surathala hamawelawema kasanwa a ai drocter
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
සමේ රෝගයක් හෝ කිසියම් දෙයක් සදහා ඇලජික් එකක් අතිවිටත් සම කසන අවස්තා ඇත. පලපුරුදු පශුවෛද්‍ය වරයෙකු ලවා පරික්ෂා කරගන්න.
@randulasamarappulige1505
@randulasamarappulige1505 3 жыл бұрын
Doctor man gawa German Shepherd L.C patiyek inne.masa 2i sathi 2k wenwa. Eyata mn use hawasa sink dannathuwa piti kiri hadala denwa..eka Kamal nedda... Eyata senna hoda supplyment 1k kiynnko... Galui well pass ewath kanwa...meyawa balana doctor ta kiwwama calmax d supplement eka eya kalin dunna...eka dunnma Hari yai kiwwa..the Hadi 1k denwa.eth thama pas kanwa.., mikasa ekata karnne...
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
ගල් පස් කන එකට හේතුව මේක බලලා අදහසක් ගන්න kzbin.info/www/bejne/qZWwcqWpecx-grs
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
විටමින් වර්ග තෝරාගන්න විදිය මේක බලල අදහසක් ගන්න kzbin.info/www/bejne/Z3jRYpyEjpyIrK8
@randulasamarappulige1505
@randulasamarappulige1505 3 жыл бұрын
Thanks doctor
@sanjeewapriyadarshani8669
@sanjeewapriyadarshani8669 2 жыл бұрын
doctor ape pus patiyage as deken kabai kadului galanawa eyt as aragannath amaru trmatama ane doctor beheth ekk kiyannako plz🙏🙏
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Dan hodaida eyata
@Virajvihaga
@Virajvihaga 7 ай бұрын
පනු අමාරු හැදිලා හොද උන බලු පැටියෙක් ගෙනාවා ඩොක්ටර් එයාට කෑම දිරවනාවා අඩුයි හොදටම්..කෙට්ටු වෙලා මේකට මොකද කරන්නඕනී
@shashi4361
@shashi4361 2 жыл бұрын
Docter mage bauwata masayi eya nitharama malapaha karanawa eka ledakda
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
අහාර දිරවීමේ ගැටලුව තියෙනවා
@pasinduperera5728
@pasinduperera5728 2 жыл бұрын
මගෙ ලඟ ඉන්නෙ මාස 3ක Gsd කෙනෙක් ඩොක්ට එයා ගල් වැලි පස් ලි කැලි යකඩ කැලි වගෙ කනවා එවා බඩෙ හිරවෙලා තියෙන් නැ නේද මල පහ එක්ක යයි නේද.දැන් එයා ටිකක් කැම කනවත් අඩුයි .පනු බෙහෙත් දැන් සති 2දවස් 3කට කලින් දුන්නා
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
kzbin.info/www/bejne/qZWwcqWpecx-grs මේ වීඩියෝව බැලුවදා
@thilankapadmakumara8661
@thilankapadmakumara8661 2 жыл бұрын
Dr mage dog, lebredo kenek, eata kssak hedila, kema kanawa. ..wamana danna wathura wage
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
මාස තුනකට වරක් පනුබෙහෙත් ලබාදෙන්න. කැස්ස සදහා රෝගය පරික්ෂාකරගැනීම සුදුසුයි
@thilankapadmakumara8661
@thilankapadmakumara8661 2 жыл бұрын
Sudusu panu beheth wala namak kiyanna puluwanda
@nethmianushka7755
@nethmianushka7755 2 жыл бұрын
Doctor මට ඉන්නේ මාස දෙකක lion shepherd බලු පැටියෙක් එයාට dronptal plus කියන බෙහෙත දෙන්න හොදද කොච්චර ප්‍රමාණයක් ලබා දෙන්න ඕනෙද
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
0711975255
@Itxme.harshi
@Itxme.harshi 9 ай бұрын
පනු බෙහෙත් කිරි සමග මිශ්‍ර කරලා දෙන එක හොදය් ද ඩොක්ට.. නැත්තම් කොමද එක මොනව සමගද මිශ්‍ර කර දෙන්නෙ කියලා කියන්නකො ඩොක්ට 😊
@prabathdissanayaka6577
@prabathdissanayaka6577 2 жыл бұрын
Doctor mata gsd kenek innawa eyata DHL akai PAWO akai dan dawas 2kta kalin widda.itapasse meyata bonna panu behetui tawa omega kiyala tabelt akakui dunna ane doctor dan eyata wamane yanawa hetuwa mokak wenna atida
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
දැන් හොදයි ද
@prabathdissanayaka6577
@prabathdissanayaka6577 2 жыл бұрын
@@SLPetCareTube ow doctor dan tikak hodai
@sayurunisayu9433
@sayurunisayu9433 2 жыл бұрын
Balu patiyata kakkath ekka le yanne ai bada burul karala kakka yanne
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
බඩ වැල තුවාල වන හේතුවක් නිසයි. වෛද්‍ය වරයෙකුගේ පරික්ෂා කිරීම සුදුසුයි
@deshaniruwanthika2287
@deshaniruwanthika2287 2 жыл бұрын
ඩොක්ටර් , මගේ බලු පැටියට පාචනය, වමනය යනවා. වට පනුවන් කියන පනුවන් ගොඩක් පිට වෙනවා ගුද මාර්ගයෙන්..පැටියට දවස් 26 යි.. ඒක රෝගයක්ද.. මරාන්තිකද
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
පනුබෙහෙත් දෙන්න . Pyrantin syrup eken 0.5 ml sathi dekkta warak
@nekki2678
@nekki2678 2 жыл бұрын
අනේ අපේ පූසාගේ පස්ස පැත්තෙන් දවස ට සුදු පාට පනුවෝ 2-4 වගේ යනවා පූසිට වයස අවුරුදු 5 විතර වෙනවා මොකද කරන්නේ?
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Nicloleva or sanpet වගේ පනුබෙහෙත් වර්ගයක් දෙන්න මාස 3ට වරක්
@hasindamihiran3489
@hasindamihiran3489 3 жыл бұрын
Rottweiler kenekta denna one vitamins monawada masa 7i
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
Bara kiyda. Danta monwada denne
@hasindamihiran3489
@hasindamihiran3489 3 жыл бұрын
Bara 28 i female kanek Danata denne Bones up aki B plus E aki
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
ඩොක්ට මගෙ අවුරුදු 2 ක් වයස ( ලෝකල්) ගැහැනු බව්වා තනකොල ,පොඩි ගස්වල කොල කාලා වමනෙ දානවා .පනු බෙහෙත් දෙනවා ..කොල කාලා වමනෙ කරන්නෙ අසනීපයක්ද කියන්න ..පනු බෙහෙත් දෙන්න ඕනි මාස කීයකට වරක්ද ඩොක්ට .සතා කෑම කනවත් ගොඩක් අඩුයි ..ස්තුති 🙏
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
මාස 3ට වරක් පනුබෙහෙත් දෙන්න . බඩේ අමරුවට එහෙම කරනවා
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
ගොඩක් ස්තුති ඩොක්ට .
@user-lg2ei4no7t
@user-lg2ei4no7t 3 жыл бұрын
Dokta mage suratalata api kana කෑම tamai denna eya peni රස කෑම kanawa eyaga වයස අවුරුදු 2 මස 4 wenwa satiyakata dwas දෙකක් tunahk eya කෑම mukutma kanna නැහැ mal ගස්වල kola kala වමනය danawa passa කෑම කනවා man පණු beth දෙනවා dokta mate කරුණා කරලා pasadala දෙන්න istuti
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
එයාගේ බර කීයද . පනුබෙහෙත් මාස කීයකට වරක් දෙනවාද, දෙන ප්‍රමානය කොහොමද
@user-lg2ei4no7t
@user-lg2ei4no7t 3 жыл бұрын
eyaga bara k 13 k vitara dokta eka genu satahk එයට පැටවු නැහැ behath විඳල tiyanna
@user-lg2ei4no7t
@user-lg2ei4no7t 3 жыл бұрын
එයට panu behth mata denna beri una awasta tiyanawa dokta
@bubulu794
@bubulu794 2 жыл бұрын
වෛද්‍ය තුමණි මගෙ බව්වා ඇමරිකන් බුලී කෙනෙක් එයාට මාස දෙකක් වෙනවා..එයාට මලපහ දවස ගානේ පිට වෙන්නෙ නැ ඇවිදින්නත් හොරයි එක තැනමයි ඉන්න බලන්නෙ..පසු වෛද්‍ය වරයෙකුට පෙන්නුවා..පණු අමාරුව කියලා තමයි කියන්නෙ..බඩත් ටිකක් ලොකුයි..කන්නත් හොරයි වතුර බොන්නත් හොරයි යෝගට් ටිකක් කනවා..සේලයින් දුන්නා බෙහෙත් විද්දා බොන්නත් දුන්නා..ඩොක්ටර් ඇයි බව්වට එහෙම වෙන්නෙ..මලපහ කරන්නෙ දවස් දෙක තුනකට සැරයක් ඇයි එහෙම වෙන්නෙ..බව්වට කන්න දෙන හොද කෑම මොනවද..
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
උපදෙස් සදහා තවත් විස්තර අවශ්‍යි. 0711975255
@isurusampath3643
@isurusampath3643 2 жыл бұрын
ඩොක්ටර් මගේ බල්ලගේ කකුල පණ නැතුව නිදාගෙන ඉන්නේ එයාගේ පස්ස ලග විශාල ගෙඩියකුත් තියනවා දැන් මලපහ සමග සුදු පාට පණුවෝ විශාල පුමාණයක් පිට වෙනවා බඩත් ටිකක් ඉදිමිලා මේකට මොකද කරන්නේ ඩොක්ටර්
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
පනුබෙහෙත් දෙන්න ඕනි මුලින්ම
@rashmikaperera4209
@rashmikaperera4209 3 жыл бұрын
Gs balupetiyekt masa 8i.kema kanna na.kemata aruchiyak dakvanv.ekatkrnna puluvn deyk tiyenvd
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
වැඩි විස්තර අවශ්‍යයි
@rashmikaperera4209
@rashmikaperera4209 3 жыл бұрын
@@SLPetCareTube balu patiya kisima deyk knne na . Kema appiriyvk vge tiyenne . Mekat visdumk kiynna puluvnd
@rashmikaperera4209
@rashmikaperera4209 3 жыл бұрын
@@SLPetCareTube bath knnem na . Dn dvasaka vitr idan pedigree & yoghurt knnth aruchiyak dakvnv .
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
නිවැරදිව පනුබෙහෙත් දුන්නද. වෙනත් අසනීපයක් තියෙන්වද කියලා පශුවෛද්‍ය කෙනෙක් ලවා පරික්ෂා කරගන්න ඔනී
@dushmanthaperera5140
@dushmanthaperera5140 2 жыл бұрын
@@rashmikaperera4209 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕😍😍😍😍😍😍😍😍😍😍🤗😍🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯😍😍😍😍😍😍🐯🐯😍😍🐯🐯😍🐯🐯🐯🐯🐯
@dinushachamindika7136
@dinushachamindika7136 3 жыл бұрын
අපේ ජමන්ෂෙපඩ් පැටියා මාස දෙකයි දවස් 10 ක් එයා ගෙනාපු දවසෙ ඉදලා සෙමත් එක්ක වමන දානව⁣ා දවසට 10 පාරක් විතර ඩොක්ට තුන් පාරක් පෙන්නුවා ඉන්ජකසන් ගහනවා බෙහෙත් දෙනවා තාම අඩු නැහැ .එයාට එකම බෙහෙත් එකක් වත් විඳලා නැහැ තාම මෙ අසනිපය නිසා අනේ ඩොක්ට අැයි මෙයාට මෙහෙම වෙන්නෙ කැම හැමදේම හොදින් කනවා ඒත් වමනය දානවා මොකක්ද මෙ අසන්පය හොදකරන්න බැරිවෙයිද බෙහෙතක් කියන්න පුලවන්ද...🙏🙏
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
0711975255 dr dilan
@sansanjaya3351
@sansanjaya3351 Жыл бұрын
ඩොක්ටර් මහත්තයා ඇයි බලු පැටියගෙ බඩ ගොඩාක් ලොකු වෙලා තියෙන්නෙ
@chaarufernando8773
@chaarufernando8773 3 жыл бұрын
curd දෙන ඒක ප්‍රශ්ණයක් නැද්ද බඩ බුරුල් වෙනවා වගේ දැනෙනවා මට
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
වැඩිය දෙන්න එපා
@tharasiruwanthika4278
@tharasiruwanthika4278 2 жыл бұрын
Doctor mage pus patiyata කලු පැහැයෙන් දියරමය වශයෙන් මලපහ පිටවෙනවා..මේ දවස් වල carfew nisa eliayata gihin panu beheth ganna vidiyak na..mokada karanne mekata doctor
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
බොහොම ස්තූතියි අපගේ youtube චැනලය හා සම්බන්ද වීම පිළිබඳ. වයස, වර්ගය, එන්නත් විස්තර, පවතින අනෙකුත් වෙනස්කම් සහ රෝගලක්ෂණ සියලුම විස්තර අවශ්‍යි
@tharasiruwanthika4278
@tharasiruwanthika4278 2 жыл бұрын
@@SLPetCareTube docter pus patiyata මාස 3යි,නොර්මල් පූස් පැටියෙක්,එන්නත නම් තවම මොකුත් කරලා නෑ,කෑම කන්නේ නෑ මොකුත්ම බොන්නේ නෑ..ඊයේ වෙනකම් මලපහ පිට උනා දියර වශයෙන් නමුත් දැන් එහෙම නෑ..නිදාගෙනම ඉන්නවා
@tharasiruwanthika4278
@tharasiruwanthika4278 2 жыл бұрын
Doctor පනු බෙහෙත් දුන්නාම මොනවාද දෙන්න හොද කෑම වර්ග
@chethanadesilva5881
@chethanadesilva5881 2 жыл бұрын
Doctor , weight eka anuwa pethi pramanaya wenas wenawa d? 12 kg ka maasa 3 patiyekta kochchara pramanayak denawa d ?
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
පනුබෙහෙත් කිලෝ 10ට එකක් දෙන පෙති වලින් 1ක් දෙන්න
@sadalisathsarani59
@sadalisathsarani59 9 ай бұрын
Mage balu pateyata masa 2 ayata hitapu gaman malapaha ratu patai ai a😥
@SLPetCareTube
@SLPetCareTube 9 ай бұрын
පනු බෙහෙත් වෙලාවට දෙන්න . පාවෝ රෝගය ගැන සැලකිලිමත් වෙන්න
@shorts8519
@shorts8519 2 жыл бұрын
අනේ. මගේ. බල්ලට. මාස3යි. පොමරේනියමි. නාවන්න. ගියත්. හපනවා. මං. මෙයට. මොනවද. ඩොක්ට. කරන්නේ. හරිම. වසයි
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
මානසික ගැටලු තියෙනවා නම් ප්‍රතිකාර වලට යොමු කරන්න පුලුවන් . උපතින් ම ආපු ප්‍රශ්නයක් නම් වෙනස් කරන්න ටිකක් අමාරුයි
@slonlineacademy3365
@slonlineacademy3365 2 жыл бұрын
ලේන් පැටවුන්ගේ ඇඟේ පොඩි සත්තු ජාතියක් ඉන්නව ලේන්නුන්‍ට පන නෑ වගේ බෙහෙත් තියෙනවද plz reply
@user-yj5bo2lk8e
@user-yj5bo2lk8e 7 ай бұрын
Mage lenatath ballant dana kinithullan powder eka nomal powder mix karala dannawa
@malkithakshila885
@malkithakshila885 2 жыл бұрын
sir api pare idala podi balupatiyek aran awa ayage age podi visara bibili dala pupuranawa hamath diyawenawa wage... mavilluth halenawa.. mekata behethak kiyanna puluwanda docter....
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
වැඩි විස්තර අවශ්‍ය යි
@lakinduprimal1958
@lakinduprimal1958 Жыл бұрын
ඩොක්ට කොන්ද අසලින් සිදුරක් වැනි තුවාලයක් දාලා, ඒකට ප්‍රථිකර්ම මොනාද, දන්න කෙනෙක්⁣ ඉන්නවනම් කියන්න
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
එයාට සනීපයි ද දැන් .මගේ පුතාගෙත් එහෙම තියනවා .
@shadanideshapriya3181
@shadanideshapriya3181 2 жыл бұрын
ඩොක්ටර් මගේ බලු පැටියට මේ මසේ මුල් සතියේ පනු බේත් දුන්නා,එයා අද වමනේ කලා පනුවොත් එක්ක,තව තනකොල වගේකුත් තිබුනා,ඒ ඇයි ඩොක්ටර්
@asuna1087
@asuna1087 2 жыл бұрын
තනකොල එයා හිතලාම කාලා තියෙන්නේ. තනකොල කන්නේ වමනේ යන්න.
@kavinduthilan5234
@kavinduthilan5234 Жыл бұрын
මාස 2 ජෙමන් සෙබට්ට පනු බෙහෙත් කොහොමද දෙන්නේ
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
Bara balala denna . Sathi dekakata warak denna oni
@harishanirathnayaka5031
@harishanirathnayaka5031 3 жыл бұрын
යෝගට් දෙන එක හොද නැද්ද doctor ?
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
දවසට එකක් දුන්නට කම්ක් නෑ , හැබැයි එයාගේ වයස අනුව වෙනත් අසනීප තියේ නම් එක වෙනස් වෙන්න පුලුවන්
@mudithajayathunga1829
@mudithajayathunga1829 3 жыл бұрын
මගේ බලු පැටව්න්ට පණු බෙහෙත් දුන්නත් ගල් හපනවා ඒකට මොකද කරන්නේ doctor? නැවතත් පණු බෙහෙත් දෙන්න ද?
@harishanirathnayaka5031
@harishanirathnayaka5031 3 жыл бұрын
බල්ලොන්ට යකඩ පෙති බොන්න දෙනවද?.. එහෙම දුන්නට ප්‍රශ්නයක් නැද්ද?
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
යකඩ ඌනතාවයක් ඇත්නම් පමනක් දෙන්න
@jayfer3454
@jayfer3454 3 жыл бұрын
@@SLPetCareTube Doctor ,දිය යුතු යකඩ පෙති brands මොනවාද?
@nalikaniroshani1680
@nalikaniroshani1680 3 жыл бұрын
බල්ලන්ට හෙම්බිරිස්සාවක් වගේ දෙයක් හැදුනොත් ගෙදරදි මොනාද කරන්න පුලුවන් දේවල්
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
සීතල අහාර දීමෙන් වලකින්න .නෑවීමෙන් වලකිනන. හෙම්බිරිස්සාව යනු කිසියම් රෝගයක රෝග ලක්ෂණයක් පමනයි. දින තුනකට වඩා තියෙනවා නම් පශුවෛද්‍ය වරයෙකු ලවා පරික්ෂා කරගැනීම තමයි හොදම. මොකද අපිට හෙම්බිරිස්සාව හැදුනම වගේ සරල ඖෂධ නෑ අපේ සුරතලුන්ට.
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
එයාලට හෙම්බිරිස්සාව හැදිලා කියලා දැනගන්නෙ කොහොමද කියන්න
@asdfghjkl2915
@asdfghjkl2915 Жыл бұрын
ඩොක්ට මගේ බල්ල ශෙපට් කෙනෙක් එයාගේ බඩ කෑගහනව මොකක්ද හේතුව
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
දෙන අහාර ගැන අවදය යොමු කරන්න , බඩේ ගෑස් නිසා එහෙම සද්ද එනවා
@chamilasriyalatha7515
@chamilasriyalatha7515 2 жыл бұрын
ඩොක්ට මගෙ බලු පැටියට මාස1යි එයාට දැන් පනු බෙහෙත් දුන්නට කමක් නෑ නේද
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
ඔව් දෙන්න පුලුවන් සති දෙකකට වරක් මාස 3 දක්වා දෙන්න ඕනී
@chamilasriyalatha7515
@chamilasriyalatha7515 2 жыл бұрын
Thank you doctor
@nipunikasathsarani753
@nipunikasathsarani753 2 жыл бұрын
@@SLPetCareTube denna ona panu bhethe nama mokadda
@sankapathirana8915
@sankapathirana8915 3 жыл бұрын
බලු පැටව්න් ගල් කන්නෙ ඇයි
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
බලු පැටවුන් ගල් කන්නේ මෙන්න මේ හේතු නිසයි kzbin.info/www/bejne/qZWwcqWpecx-grs
@sanjayamadubashana125
@sanjayamadubashana125 2 жыл бұрын
Doctor numbar eka dannako
@uvindujayanidu7655
@uvindujayanidu7655 2 жыл бұрын
ඇයි ඩොක්ට ජෙලි වගේ මලපහ යන්නේ එහෙම ගියාම වතුර වගේ ටිකක් බිම තියනවා ඇයි ඒ ඩොක්ට
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
අහාරමාර්ග නාලයෙ තුවාල නිසා එහෙම වෙන්න පුලුවන්
@uvindujayanidu7655
@uvindujayanidu7655 2 жыл бұрын
ඒකට මොනවාද කරන්න ඕනි ඩොක්ට
@uvindujayanidu7655
@uvindujayanidu7655 2 жыл бұрын
බෙ⁣හෙත් මොනාද
@piyumiudeshika6155
@piyumiudeshika6155 2 жыл бұрын
මාස කීයෙන් කීයට පනු බෙහෙත් දෙන්න ඕනිද ඩොක්ටර්
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
වයස කීයද
@piyumiudeshika6155
@piyumiudeshika6155 2 жыл бұрын
@@SLPetCareTube මාස 1/1/2
@roshen9986
@roshen9986 3 жыл бұрын
මගේ gsd බලු පැටියට(මාස 2.5) පනු බෙහෙත් දුන්නහම loose motion වගේ තියනව. මේක සාමාන්‍ය තත්වයද. නැත්තම් ප්‍රෂ්නයද?
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
ඒක සාමන්‍ය දෙයක් , පනුබෙහෙත් වල මලපහ පිට කිරීම පහසු කිරීමට බෙහෙත් වර්ග අඩංගු වෙනවා
@roshen9986
@roshen9986 3 жыл бұрын
@@SLPetCareTube thank you doctor .
@RanjithPriyalal-nf1wb
@RanjithPriyalal-nf1wb 9 ай бұрын
අනෙ ඩොක්ට අපෙ සුරතලා කැම කන්නෙන කහ පටට වමනෙ ගිය
@swarnamali3181
@swarnamali3181 3 жыл бұрын
එක ට මොකක්ද කරන්න ඔනේ ඩොක්ටර්
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
me vedio eka balanna
@dushmanthaperera5140
@dushmanthaperera5140 2 жыл бұрын
Mk
@hasinisauwandi3134
@hasinisauwandi3134 Жыл бұрын
ඩෙක්ටර් අපෙ ගෙදර සුනකයෙක් ඉන්නවා එයා පස් ගල් කනවා ඊටපස්සේ එයාගෙ බඩ ඉදිමෙනවා ඊටපස්සේ එයා රැට නිදා ගන්නෙත් නෑ හැම තැනම ඇවිදිනවා ඩොකටර් මෙකට මොකද කරන්නේ පනු බෙහෙතුත් දුන්නා හරි යන්නැ
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 11 ай бұрын
ඔයා මොනාද ඒකට කරේ.අපේ බල්ලත් ගොඩක් ගල් කනවා
@shanikanilukshi9134
@shanikanilukshi9134 2 жыл бұрын
බල්ලව මහත්කර ගන්නේ කොහොමද 😊🐕❤️
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
සුරතලා ගේ විස්තර කියන්න්කෝ
@kamalinfernando181
@kamalinfernando181 2 жыл бұрын
Doctor phone number eke denawada
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
0711975255
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
ඩොක්ට මේ ප්‍රශ්නය අහන්නෙ ගොඩක් අසරන වෙලා ඉන්න අවුරුදු 2 බව්වෙක්ට පිහිට වෙන්නයි .ඒ සතාගෙ කෑම දිරවන එන්සයිමය නිපදවෙන්නෙ නැලු..කෑම කාපු ගමන් දිරවන්නෙ නැතිව පිටවෙනවලු .දවස පුරාම මලපහ යනවලු .ගොඩාක් දුර්වල වෙලා ඉන්න සතෙක් .ඒ ලෙඩේට බෙහෙතක් කියන්න පුලුවන්ද ඩොක්ට ..ඉක්මනින් පිලිතුරක් දෙන්න ඩොක්ට ..ස්තුති
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
සියලුම විස්තර අවශ්‍ය යි. 0711975255
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
දුරකතනයෙන් ඉතා කාරුනිකව සියලු උපදෙස් ලබා දීම පිලිබදව බොහොමත් ස්තුති වෙනවා ඩොක්ට ..ඔබ අප සැමට ලබාදෙන සේවය මිල කල නොහැකියි ..🙏 🙏 🙏 🙏
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
ඩොක්ට,pet food කන්න අපේ අවුරුදු 2 වයස නෝමල් බව්වො දෙන්නම ගොඩක් ආසයි ..එයාල කන්න පුරුදු pedigree ,චිකන් සහ වෙජි එක විතරයි .petfood දිනපතා දුන්නට කමක් නැද්ද ..එක වේලකට කොපමන ප්‍රමානයක් දෙන්න ඕනිද ..පිලිතුරක් බලාපොරොත්තු වෙනවා..ස්තුති ඩොක්ට .
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
අනෙකුත් ආහාර දෙනගමන් pet food දිනපතා දුන්නට කමක් නෑ. 200g වගේ දෙන්න පුලුවන්
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
ගොඩක්ම ස්තුති ඩොක්ට 🙏 🙏
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 550 М.
Они охлаждают себя грязью 😯
0:18
ОМЕГА шортс
Рет қаралды 986 М.
Kangal Yavru Domuzları Yakaladı
0:12
Yabanın Pençesi
Рет қаралды 3,7 МЛН
ДОБРЫЙ РЫБАК
0:26
KINO KAIF
Рет қаралды 1,7 МЛН
One Two Buckle My Shoes !(Chihuahua Edit ) #meme #ai #funny
0:17
Rocket rat
Рет қаралды 4,5 МЛН
Курицы Не Вывозят 🤯
0:24
MovieLuvsky
Рет қаралды 3,6 МЛН