මැක්කන් කින්තුල්ලන් සදහා හොදම බෙහෙත් Best treatment for ticks and fleas of pets

  Рет қаралды 99,290

SL Pet Care Tube

SL Pet Care Tube

2 жыл бұрын

#ticks_control #tickfever #Nexgard #tixfree • සුනඛයන්ට මාරන්තික පාවෝ...
#කිනිතුලු_උණ

Пікірлер: 410
@sunethudaya5473
@sunethudaya5473 2 жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තූතිය
@mudimudi3905
@mudimudi3905 2 жыл бұрын
බොහො දේ දැන ගත්තා ස්තුතියී සර්
@y.jayasinghe2412
@y.jayasinghe2412 Жыл бұрын
මේ docter හරිම නිහතමානී කෙනෙක් කතා කරල සතෙක්ගෙ ලෙඩක් ගැන ඇහුවම ගොඩක් හොදින් කියල දෙනවා මේ කරන සේවයට ගොඩක් පින් ඔබතුමට 🙏🏻
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
Thank you
@virajdananjaya9588
@virajdananjaya9588 Жыл бұрын
me doctrge number eka denna puluwanda
@dilshaniabeywickrama1478
@dilshaniabeywickrama1478 Жыл бұрын
Doctorge number eka tiynwada
@y.jayasinghe2412
@y.jayasinghe2412 Жыл бұрын
@@dilshaniabeywickrama1478 docterge vidiyos balanna ewage thiyanawa
@upaliweerasinghe7442
@upaliweerasinghe7442 9 ай бұрын
Doctorge no dannai barida
@kavisathsarani8803
@kavisathsarani8803 11 ай бұрын
Thanks doctor. Godak watinawa me vedio eka.
@ugnplantsplus1649
@ugnplantsplus1649 Жыл бұрын
ඔයාට ගොඩක් පිං.. Doctor
@malka....8515
@malka....8515 2 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ටිකක් ...සුරතල් සතුන් සිටින අපිට හොඳ දැනුමක් ලැබුනා.ඒ වගේම සියලු ගැටලු වලට නිහතමානීව පිලිතුරු යොමු කර තිබෙනවා.ගොඩක් ස්තුති සර්...
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 Жыл бұрын
අනෙ ගොඩක් ස්තුතියි
@randikasampath9192
@randikasampath9192 2 жыл бұрын
Thanks sir
@wasanthadissanayake9763
@wasanthadissanayake9763 2 жыл бұрын
Great work Doctor
@sanulabhashitha8816
@sanulabhashitha8816 4 ай бұрын
Tnx.docter.❤
@SalindaMadushanka-zl2xd
@SalindaMadushanka-zl2xd 9 ай бұрын
ගොඩක් පින් ඩොක්ටර් 🙏 වීදී වල ඉන්න බල්ලෙකුට අපස්මාරය (fit )හැදුනහම කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන්ද ඩොක්ටර් ?
@hemajinadasa8440
@hemajinadasa8440 Жыл бұрын
Thank you doctor අපේ බවුවගෙ වයස අවු 1 මාස 5 ඒයාගේ ඇගේ කිනුතුල්ලන් සහ මැක්කන් මර්ධනය සදහා භාවිතා කල යුතු බෙහෙත් මොනවද? උපදෙස් දෙන්න පුළුවන්ද? Please
@kazza5922
@kazza5922 2 жыл бұрын
මම මේ සර්ට කෝල් කලා.හරිම පැහැදිලි විදිහට තේරුම් කරලා දුන්නා.thank you
@kavinduthathsara4194
@kavinduthathsara4194 2 жыл бұрын
Mt num ek dennko plz
@jayanthadharmawansha4443
@jayanthadharmawansha4443 2 жыл бұрын
Number eka ewanna
@nipunikasathsarani753
@nipunikasathsarani753 2 жыл бұрын
Number eka dennako..ape bawwatath me lede hedila
@kasunkularathna2541
@kasunkularathna2541 2 жыл бұрын
Sirge nm ewandoo
@jasingsandaruwani5260
@jasingsandaruwani5260 2 жыл бұрын
Sirge nu eka ewanko
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
Good luck sir
@user-qs8nv2uz9y
@user-qs8nv2uz9y 2 ай бұрын
xdoctorge face aka harima karunawathai.❤
@dddmmmssshhkkmmmmdkk7105
@dddmmmssshhkkmmmmdkk7105 2 жыл бұрын
Greenvet herbal shampoo eka wayasa masa 1i dawas 15ka wage balapatiyekta hodaida
@dilunaguesthouse3491
@dilunaguesthouse3491 2 жыл бұрын
Thanku doctor .
@arunalufashion6424
@arunalufashion6424 Жыл бұрын
අපේ ගෙදර පාරෙ යන බල්ලෙක් පැටවු දාල.පැටවු 5ක්.මැක්කො කිනිතුල්ලො පිරිල පොඩිකාලෙ ඉඳලම.ගමේ සීය කෙනෙක් කිවුව සුදුලූනු බික් 5ක් විතර හොඳට තලල වතුර බෝතලේකට අද රෑ දාල හෙට දවල් ඒක හොඳට පෙරල ඇස්වල කන් වලට නොයන්න හොඳට ඇඟ තෙමෙන්න ගාන්න කිවුව.දවසක් ඇර දවසක් තුන් දවසක් කරන්න කිවුව.ඒ හැම වතාවකම අලුත් සුදුලූනු වතුර එකක් පාවිච්චි කරන්න ඕනෙ.ඒ අතර එයාල නිදියන තැන ට අවුවෙ රත් උන වැලි ගෙනත් දාන්න කිවුව.ඒකෙන් එයාල නිදියන තැනනම් වෙනස් උනා.ඒත් අම්මවයි පැටවු ටිකයි ඔක්කොම එකපාර එක දවසෙ අර විදිහට හොඳට තෙමුව.තුන් වතාවක් කලාට පස්සෙ ඊලඟ දවසෙ නාවන්න කිවුව.සත්තුන්ට දාන සාමාන්‍ය ශැම්පූ එකක් දාල නෑවුවෙ.දැන් මාස 8ක් විතර වෙනව තවමනම් මැක්කො කිනිතුල්ලො දැක්කෙ නැහැ.මවිල් වල වෙනසකුත් නැහැ.හැබැයි සාමාන්‍ය බලු ගඳනම් එයාල ලඟ එනව.කැමතිනම් පරිස්සමින් කරල බලන්න.මමනම් සාර්තක උනා
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
සුදුලූනු මැක්කො කිනිතුල්ලෝ විකර්ශකයක් ලෙස බාවිතා කරන්න පුලුවන්. ලෙවකන්න හොද නෑ විසයි
@nilankasandamali7509
@nilankasandamali7509 10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට ඒ දැනුවත් කිරීම ගැන.
@TharushiOluni
@TharushiOluni 8 ай бұрын
අපිත් මේක මේ විදියට කරා..එයා ලයන් පොමනේරියන් කෙනෙක්...ගොඩාක් කිනිතුල්ලො හිට්‍ යා ...බෙහෙත් දැම්මා ශැම්පු වර්ග දැම්මා..නොකරපු දෙයක් නෑ..මේ කමෙන්ට් එක දැකලා ඒ විදියට කරා..දැන් සති 2ක් විතර...බිම ඉන්න කිනිතුල්ලෝ එයාගේ ඇගේ නැගිනවා...එත් ටික වෙලාවකින් එ සත්තු මැරිලා වගේ යනවා...අපිටත් ඒ ව්දිය සාර්තක උනා...🤗
@sarojimallika4994
@sarojimallika4994 10 ай бұрын
Clearly explained. Thank you doctor
@ayeshamadu9027
@ayeshamadu9027 2 жыл бұрын
Mage inne german shepherd අවුරුදු 1 මස 3 godak innawa kinthullo...... powder demma , shampoo demma, sprey kara eth adu wenne nene
@Gimmy793
@Gimmy793 Ай бұрын
SuperX Afoxolaner 25mg tablet eka Nexguard ekata wada hodaida?
@sriyanikorale3587
@sriyanikorale3587 2 ай бұрын
Dr.kiri dena ballekuta bavitha karanna hoda monawada? Ewagema maasayak wayasa pataunta hoda monawage beheth da?
@beyondbdd4278
@beyondbdd4278 2 жыл бұрын
මේ ඩොක්ට බොහෝම කාරුණික අව්යාජ මනුස්සයෙක් 🖤🖤
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
බොහොම ස්තූති 🙏🙏
@gimarakeshani2056
@gimarakeshani2056 Жыл бұрын
Nextgard tablet eka wakugadu walata hoda nadda.pare inna bawwekta denna one.eyata powder danna lagata yanna ba
@danamax236
@danamax236 2 жыл бұрын
Doctor bflo powder ekai saban katayai kiyak wenawada
@nishicover1419
@nishicover1419 Жыл бұрын
man hoya hoyama hitiye me wage treatment gena video ekak.obathumata isthuthi
@HGSupunSameera
@HGSupunSameera 2 жыл бұрын
මම පලවෙනි කෙනා
@erandiiresha8496
@erandiiresha8496 Жыл бұрын
Dr ape gedara lion shepard blu patiyek inne masa 5 ,mkkkan kinitullan innawa,eyata hoda shampoo,1hari,sabn 1,kiynnko,pwder 1 aduwenna,please reply
@k.s.kweerasinghe9696
@k.s.kweerasinghe9696 6 ай бұрын
Doctor hoda powder ekkak kiyanna puluwanda. Bala tikak wayasai.
@GVXStudio
@GVXStudio Жыл бұрын
Geyak athule bowela thiyana kinithullo, balumakko winasha karanna puluwan kramayak thiyanawada? (bageta hadapu geyak athule bowela thiyenne, balan nitharama gawasena thanak)
@VirangaPramuditha
@VirangaPramuditha 2 жыл бұрын
Good job
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Thank u
@krishnanmuthushamy4471
@krishnanmuthushamy4471 2 жыл бұрын
Thanking you sir.good explains.
@thiliniliyanage3234
@thiliniliyanage3234 Жыл бұрын
මගේ Balu patiyata මාස 7,එයාගේ කින්තුල්ලො ඉන්නව,එයාට NexGard එක දුන්නට කමක් නැද්ද ?
@sujeewapriyadarshani8016
@sujeewapriyadarshani8016 3 ай бұрын
1 years pomaneriyan petiyekta monawada hoda shampoo
@viewsofus2043
@viewsofus2043 2 жыл бұрын
Recommended vetnery doctor in badulla ❤️
@chamikajayalath5310
@chamikajayalath5310 Жыл бұрын
Doctor මාසය ක් වයස පූස් පැටවුන්ට දෙන්න පුළුවන් බෙහෙත් එකක් තියෙනවාද ??මැක්කන්ට
@harshaniabeysinghe2047
@harshaniabeysinghe2047 Жыл бұрын
සර් මට ඉන්නෙ රොට්වයලර් ගෑනු සතෙක්.එයාට nexgard දුන්නට ඇස් වටේට එනවා.ඇහේ අයින කාගෙන ඉන්නවා.එයාට කිනිතුලු උණ හැදුනා.එයාට දෙන්න හොද මොකක්ද? බර 35kg විතර ඉන්නෙ.දැනට කිනිතුලු උණට බේත් බොනවා.
@kumarasiriwardhana6560
@kumarasiriwardhana6560 2 жыл бұрын
Dr.. Mn laga innwa Doberman 3 month Dog kenek. Eyata oya kinithullo bo wela. Eyata Medicine ekk kiynnako
@wengeweerasinghe7782
@wengeweerasinghe7782 Жыл бұрын
First heat was OK. But second heat still didn't come. Why. What are the treatments. What should must follow-up. Thank you.
@nadeeshamihirangi6235
@nadeeshamihirangi6235 2 жыл бұрын
ඩොක්ටර් අපේ පොමනේරියන් බලු පැටව් දෙන්නට වයස මාස හතයි. එයාලගේ කිනිතුල්ලෝ මැට්ටෝ ගොඩක් ඉන්නවා. බොල්ෆො පවුඩර් එක දැමිමට අඩු වෙන්නේ නෑ.මට බළු පැටවුන්ට දෙන්න හොඳ බෙහෙතක් කියන්න පුළුවන්ද
@saji2435
@saji2435 2 жыл бұрын
matath dena ganna puluwanda කොහොමද bAheth karanne kiyala
@shainidinisha224
@shainidinisha224 2 жыл бұрын
Doctor street dog ලගේ ඇගේ පියාබන බලු මැක්කන් ඉන්වද අපේ ගෙදර ඒ දෙන්නේක් ඉන්නවා එයාලාගේ ඇගේ මැක්කෝ ඉන්නවා පිලුම් මැස්සෝ wge පියාබනවා ඒ මැක්කෝ ද doctor (Plz rply me)
@tharugunasekara9233
@tharugunasekara9233 2 жыл бұрын
Doctor mata Cocker spaniel patiyek innava eyata masa 4k ena 7 venidata ...eyata makkan kinithullanta behethak mokakda hoda
@kalpanigunasekara5617
@kalpanigunasekara5617 2 жыл бұрын
ඩොක්ටර් අපෙ පැටියට මස 2යි..එයාට කිනිතුලු උන ..පලවෙනි ඉන්ජෙක්ශන් එක ගල් ප්ති දුන්නා ..සතිටකින් එන්න කිඋව්වා .. තව දවස් 4ක් තියනව යන්න දෙවෙනි එකට ..එයා හරිම අමාඋවෙන් ඉන්නේ ඩොක්ටර් ..මොකද්ද කරන්න ඔනේ
@pradeepkumara1122
@pradeepkumara1122 Жыл бұрын
doctor , ape inne nomal ballo 3denek eyalage dennekta wayasa aurudu 7 vithara anith kenata 3 aurudu 3denagema makko innawa ekkenekge lom halila kasanawa eyata airudu 7 meyalata hoda makkonta danna beheth ekak kiyannako plz
@oshanikosala6801
@oshanikosala6801 2 жыл бұрын
සර් අපේ බල්ලා කන්නේ බොන්නේ නෑ.doctor knk gwatath genichcha.eth beheth bonneth naa.mkd krnne dr?😥😥😥😥😥😥.plz reply me!
@dushanthathsara9109
@dushanthathsara9109 2 жыл бұрын
ඩොක්ට මගෙ ලග ඉන්නෙ ජර්මන්ශර්පට් ලෝන්ග් කෝර්ට් එක්කෙනෙක්. වයස අවුරුදු 6ක් වෙනව. එයගෙත් දැන් මැක්කන් ඉන්නවා. මොනවද දෙන්න හොද මෙයාට? මෙයාට දවස් 5 ක පැටව් ඉන්නව.
@bindu9288
@bindu9288 2 жыл бұрын
Ane doctor mage shitzu patiyata 4 months eyage makko innwa ekata hoda behethaka name ekk kiynna.reply please 🙏
@Reharajayasundara
@Reharajayasundara 2 жыл бұрын
Sir masa 9ka ridge back balu patiyekuta kinithullan mardanayata denna puluwan beheth ekak kiyanna.
@thisaragaming5906
@thisaragaming5906 Жыл бұрын
Dannawanam uththarayak kiyannako.pleez
@Shamali-fi3jh
@Shamali-fi3jh 10 ай бұрын
Doctor මගේ සුරතලාට දැන් අවුරැද්ද යි ඒයාගේ ඇගේ කිනිතුල්ලන් හා මැක්කන් ඉන්නවා එයා⁣ට මොනවාගේබෙහෙත්ද පාව්චිකරන්නපුලුවන්
@dogcat5541
@dogcat5541 2 жыл бұрын
Mage balu patiyata masa 10y eya ඩැශ්සවුන්ඩ් කෙනෙක් එයගෙ ඇගෙ කිනිතුල්ලො ඉන්නවා බෙහෙතක් කියන්නකො doctor
@vhytu5153
@vhytu5153 Жыл бұрын
Doctor Ara bellata Dana ekee prize kohomada?
@dilrujayawardhana2446
@dilrujayawardhana2446 2 жыл бұрын
ජර්මන්ශෙපඩ් මාසයක් වයස පැටියෙක් ගේ මැක්කන් ඉන්නවා ඩොක්ටර්.. හොඳ මොකක්ද
@subhashini4140
@subhashini4140 6 ай бұрын
👍👍
@BunashaBethmi-ec4cb
@BunashaBethmi-ec4cb Жыл бұрын
Doctor distemper hadila inn ballek dn suwa wemin innwa.. kanaw bonwa hodt. eth kinithullo hadila godak.. distemper tiyeddi kinithulnnwa nathi krnn widiyak tyenwd..
@randilu508
@randilu508 2 жыл бұрын
Doctor mage Labrador patiyata masa 1 davas 12 . Eya active na.harima kammali.mt meya active karaganna vidiyak kiyannako doctor
@shehanasandeepani1299
@shehanasandeepani1299 Жыл бұрын
Doctor මං ලග ඉන්නේ අවුරුදු 2 මාසයක් වෙන labrador කෙනෙක් .එයාගේ කිනුතුල්ලෝ බෝවෙලා ඒකට මොකද කරන්න ඕනේ doctor
@sheharaariyarathne9411
@sheharaariyarathne9411 Жыл бұрын
Dr.mata inne germansheperd ekkanek eyata 1yr waladi nexgard eka dunna dn eyata 3yr wenawa dn ayamath godak kinithullo makko innawa ane behethak kiyannako dr. 🙏🙏🙏
@AkeeshaRamanayaka345-kd1dy
@AkeeshaRamanayaka345-kd1dy 3 ай бұрын
Awrudu 1i masa 10ka jarman shepat kenek eyata mona wage ekakd hoda doctor kinithulla witharai inne
@dinushahasan2603
@dinushahasan2603 2 жыл бұрын
Mage rottweiler 6 month kinithullanta danna hoda behethak nadda
@dinukasadanuwan6675
@dinukasadanuwan6675 Жыл бұрын
Mage paraviyata belle leda hedila ekata bhethak kiyanna plzzzz
@kasunkularathna2541
@kasunkularathna2541 2 жыл бұрын
Sir mage g.s papyta Masa 3 I..eyage makko innawa..Danna monada hoda
@nilukadilrukshijayawardhan2197
@nilukadilrukshijayawardhan2197 Жыл бұрын
ලයන් ෂෙපර්ඩ් ලොකු කෙනෙක් ඉන්නෙ. අපි ගෙදර කාලයක් හිටියේ නෑ කිනිතුල්ලො බිමත් එක්ක පිරිල. චොකොලට් එක දුන්න. ඇගේ හිටිය අය නැතිඋනා.ඒත් දැන් බිම ඉන්න අය ඇගට නගිනව. ආයේ බෙහෙත් දාන්න හොද නැද්ද. ඒකට මොකද කරන්නෙ
@samindaniaththanayaka7375
@samindaniaththanayaka7375 2 жыл бұрын
Doctor ape bauwage ege wisara gedi wage thiyenwa sudu pata wage pellm thiynwa e ai
@nilankasandamali7509
@nilankasandamali7509 10 ай бұрын
වෛද්‍යතුමණී , අපිට ඇමරිකන් බුලී දෙන්නෙක් ඉන්නවා.ඒ අයගෙන් එක්කෙනෙක්ට නිතරම රෑෂ් එකක් එනවා හොදටම කසනවා.ඩොක්ටර්ට පෙන්නලා බෙහෙත් කළා. වතුරට කලවම්කරලා දාන්න පවුඩර් එකක් දුන්නා ඒකට ටික දවසක් හොද වෙලා තියනවා .ආයේමත් හැදෙනවා ඒකට ෂැම්පු එකක් නැද්ද .තියනවා නම් කියන්න .ස්තූතියි
@lakmenisenarathna7295
@lakmenisenarathna7295 Жыл бұрын
Doctor mokadda belt eake nama auruddka labrador kenekta dammata kamak nadda nexgard dunna hari giye na. Eayage widurumas la rosa pata wel thiyenne godak made natanawa saban eakakuth gawa eath hari giye na.
@ALblog-qo9dq
@ALblog-qo9dq 8 ай бұрын
ජර්මන්ශෙපර්ඩ් කෙනෙක්ට කොහොමද ප්‍රතිකාර කරන්න ඕනෙ
@chalanalakshitha447
@chalanalakshitha447 2 жыл бұрын
මම නම් සති 3 පැටියව කොහොඹ කොළ තම්බපු වතුරෙන් හේදුව මැක්කො නැති වුනා ඒකට නම්.දැන් මාස 6යි එයාට නාන වැඩේටනම් කැමති නෑ එයා.පවුඩර් එකට නම් මැක්කො අඩු උන් නෑ. මොකක්ද මේකට කරන්න ඕන doctor
@tharuakasha3025
@tharuakasha3025 3 ай бұрын
අනේ පව්ඩර් එකට මැක්කො කිනිතුල්ලො අයින් වෙන්නෑ බව්වො කෙට්ටු වෙනවා කිනිතුල්ලො මැක්කො නිසා🥺
@kumanjanarukshan3977
@kumanjanarukshan3977 Жыл бұрын
Ape gedara godak kinithullo innawa..beth dammaki ballage age ne dan .ath gedara pirila kinithullo.mkda karanne
@rajithwanninayake1187
@rajithwanninayake1187 Жыл бұрын
Doctor dawas 49ka patiyakuta denna hoda behetha mokada makkanta kinithullanta
@saneeshamidori622
@saneeshamidori622 8 ай бұрын
🙏🙏🙏
@tharuakasha3025
@tharuakasha3025 3 ай бұрын
අනේ මේ දවස් වල මැක්කන් කිනිතුල්ලන් වැඩියි පව් බව්වො ගොඩක් දුක් විදිනවා... කොච්චර අයින් කරත් වැඩක් නෑ ආයෙම හිටියා වගේ..හැමදාම නාවලා ලස්සනට තිබ්බත් පැය බාගයයි මිදුලෙ ඉන්නෙ ආයෙම කිනිතුල්ලො එනවා🥺
@B.C.Wickramaarachchi
@B.C.Wickramaarachchi Жыл бұрын
අනේ ඩොක්ට අපේ බල්ලගේ අගේ ඉන්නව එයට බෙහෙත් කරා අපේ වත්තේ ඉන්නව ඒකට ,video එකක් කරන්න ,please
@viragigulavita3620
@viragigulavita3620 Жыл бұрын
Doctor pinsidda wevi mata me prshnayata visadumak denna. Mama pare thuwala wela hitiya balu petiyek gedarata genawa , ayage age kinithulu pokuru godak hitiya kanwala wedipura, eyawa sodala eyata beheth kara , sathiyak dekak yaddi mage gedara midule godak kinithulu petau pokuru ganan innawa, mata gedarinuth baninawa, gedara biththiwala punchi punchi hidas thiyena thenwala kinuthulu punchima sathun innawa , eyalawa wada karaganna midulata gahanna behethak thiyenam( a nama command akak hetiyata danna ) mata wage me prshne thiyena thawa aya innawa nam a ayatath poyojanayak wevi.
@pathumchamara6881
@pathumchamara6881 2 жыл бұрын
Doctor mage bauwatath mekko innwa beheth vidinna pulwn neda doctor
@madusankasilva2227
@madusankasilva2227 2 жыл бұрын
Sir ape ekkena auruddak masa 7k doctor hoda beheth ekak kiyannako mekkanta kinithullanta
@nilukagayangani9529
@nilukagayangani9529 2 жыл бұрын
ඩොක්ටර්..මගේ පොමනේරායන් මාස 7 පැටියෙක් ඉන්නවා.එයාට ගොඩක් මැක්කෝ හා කිනිතුල්ලා ඉන්නවා.ඩොක්ටර් කෙනෙක්ගේ උපදෙස් මත විවිධ ෂැම්පු වර්ග දැම්මා.අඩු නැ එන්න එන්නම වැඩියි.එයා එලියට අාපු ගමන් අහල පහල ඉන්න බල්ලෝ ගාවට දුවනවා. දැන් ගොඩක් ඉන්නවා දැන්.එයාට ගැලපෙන බෙහෙතක් කියන්න පුලුවන්ද
@ChamilaSandaruwan-pf2tp
@ChamilaSandaruwan-pf2tp Күн бұрын
❤❤❤❤❤❤
@rukkaiyaalsamrukaiya3988
@rukkaiyaalsamrukaiya3988 10 ай бұрын
Doctor ape pusage kane hariyata kunu evata behethak kiyannako pls
@dulanjalimaheshika2177
@dulanjalimaheshika2177 Жыл бұрын
doctor apita masa 2k dog kenek innawa. eyage kinithullan godak innawa. agili asse thamai godak inne. beheth ekak kiyanna puluwanda doctor
@madushanidayananda8988
@madushanidayananda8988 9 ай бұрын
අපේ ගෙදර අයිති කාරයන් නැති බැල්ලියක් පැටව් දාලා.දැන් මාසයක් ව්තර වයස.මැක්කන් කිනිතුල්ලන් පිරිලා.කන් ඇතුලේ එක්ක ඉන්නවා.අපි නාවනවා සතුන්ව.අඩු වෙන්නෙ නැ.මේකට මොකද්ද කරන්න ඕනි.
@user-dl3ow6fb3w
@user-dl3ow6fb3w 8 ай бұрын
ගෙදර innawa godak kinithullo ayalata mona wage behethakda hoda
@ranindurajapaksha9270
@ranindurajapaksha9270 8 ай бұрын
පූසගෙ කොදු නාරටියේ ලේඩි වගේ සත්තු ජාතියක් ඉන්නවා.ඒ තැන් සත්තු කෑවහම බූල් ගැලවිලා යනවා.බේත් එකක් විද්දා ඒට් හරියන්නෙ නෑ.මොකක්ද හොද විසදුමක් දෙන්නකො කවුරුහරි.powder ekak hari
@ajithpremathilaka5797
@ajithpremathilaka5797 Жыл бұрын
Ane doctor len patawnge hadena makkanta behethak kiyannako
@okindutvshow7624
@okindutvshow7624 2 жыл бұрын
Magee patiyata maasa eka hamaarak withara athi
@nandanijayawardena9588
@nandanijayawardena9588 10 ай бұрын
Dr mage còcuspaniel bawwata nithara nithara Tik Fever hadenawa koi betha dammath bohoma tika dawasai nathiwa inna puluwan 4yrs age upadesak denna please balu balmata heart tate eka wadi wageth therenawa
@krishandananjana5888
@krishandananjana5888 Жыл бұрын
මගේ ගොල්ඩන් රෙට්‍රිවර් කෙනෙක් ඉන්නේ එයට කිනිතුල්ලන්ට බෙහෙතක් කියන්න ඩොක්ටර් එයට මාස 09 Pls riply
@chamilachamilachamila7882
@chamilachamilachamila7882 Жыл бұрын
Ane mage bauwage age hariyata kinithullan innawa ayata sanipath na dan aurudu 2k wenawa aya hodatama hitiya dan godak kettu wela
@sujeewapriyadarshani3939
@sujeewapriyadarshani3939 Жыл бұрын
Ane magath innawa ayagath hariyata innawa hamadama nawanawa ath harima gadai thuwalath thiyanawa mokathda karanna ona plz
@hirunihansani2553
@hirunihansani2553 28 күн бұрын
Doctor petau hamba wenn inne balu petiyekge ege mekko innawa eyat denn hoda behethk kiyanñ😢
@dinulsenumitha8922
@dinulsenumitha8922 Жыл бұрын
Mekko kala thuwala wela monawada karanna one
@damayanthivlokuge614
@damayanthivlokuge614 Жыл бұрын
doctor මගේ labrador කෙනෙක් ඉන්නේ අවුරුදු දෙකයි මාස නමයයි, මැක්කො කිනිතුල්ලො කීප දෙනෙක් ඉඳලා ගත්තා, next gard එක හොදයිද,
@renukamalkanthi6883
@renukamalkanthi6883 Жыл бұрын
Neks gad hodada
@bhagyajayakalana330
@bhagyajayakalana330 2 жыл бұрын
Doctor, poos pataw operation nokara පැටවුන් නොලැබෙන්නට beheth ho injection thiyenawada
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
තාවකාලික ඉන්ජෙක්ෂන් ලබාදිය හැකිය. අතුරු ආබාධ සහිතයි. වඩාත් සුදුසු කරමය ශල්‍යකර්මය සදහා යොමු වීමයි
@bhagyajayakalana330
@bhagyajayakalana330 2 жыл бұрын
@@SLPetCareTube sthuthi budu saranai doctor
@sandasaabishek2479
@sandasaabishek2479 2 жыл бұрын
Doctor අපේ german shepherd patiyek inne maasa 4 ක‍් wenoo dn,german sherpherd lata විශේෂ යෙන්ම denna oona vitamin වර්ග tiyeeda,Danata B+E vitamin ekai,Stress powder ekai දෙනව doctor....
@sandasaabishek2479
@sandasaabishek2479 2 жыл бұрын
Reply soon please
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
E deka athi. Skin supplement ekak ekathu karanna . Red dog syrup eka hodai
@keshananushka8004
@keshananushka8004 2 жыл бұрын
සර් බල්ලගෙ බුල් ඔක්කොම යනව මැක්කො ඉන්නව එ නිසද
@chanakasandanuwan6522
@chanakasandanuwan6522 Жыл бұрын
Ane doctor ape balu petaugeth mekko godak innawa doctor .man kohoba kolai kahai kotala gawa adu wenne na hoda beheth ekak kiyannako doctor .mekko ain wela yanna
@NamalKumara-yg7xp
@NamalKumara-yg7xp 9 ай бұрын
මගේ හදාගෙන යන ගෙට බල්ලෝ ඇවිත් කිට්ටු වෙන්න බැ. මොකක්ද මට ගන්න පුළුවන් බෙහෙත.
@anuranirmala7576
@anuranirmala7576 2 жыл бұрын
Mage bawwata masa 5 wenawa ane mata visadumak dennako
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 43 МЛН
Tick Fever /කිනිතුලු උණ පරදමු
21:22
SL Pet Care Tube
Рет қаралды 7 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
0:22
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Jump mini horses
0:22
Miganado
Рет қаралды 7 МЛН
Кот в теме хомяка🤪👍💪
0:13
Мишка ДАНИЛКА
Рет қаралды 1 МЛН
Этот Пёс Помог Больной Раком Девушке ❤️
0:20
Глеб Рандалайнен
Рет қаралды 950 М.
как ВЫ ОЦЕНИТЕ его ПОСТУПОК!? 💔😱 #животные #помощь #добро
0:30
Кошки не нарушают закон😂
0:34
FERMACHI
Рет қаралды 2,6 МЛН