කුකුල් පාලනයෙදී අරන් තියාගත යුතුම බෙහෙත් වර්ග / Medicines essential in poultry management💊💉

  Рет қаралды 21,886

The Ceylon Country

The Ceylon Country

Күн бұрын

"ආයුබෝවන් ! ඉතින් , කුකුල් පාලනය කරන ඕගොල්ලො සියල්ලම , වෙළෙඳපොළෙන් හා ෆාමසි වලින් අරගෙන තියාගත යුතුම , අපිට අත්‍යාවශ්‍යයම බෙහෙත් වර්ග කිහිපයක් පිළිබඳව තමයි අද මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක තුලින් ඉදිරිපත් කරන්නෙ.
එම නිසා අනිවාරෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකන් රැදී සිටින්න කියනව වගේම , තව කවුරුහරි දැනුවත් කරන්න මේ video එක share කරන්න ; " ස්තූතියි!
Hello! So, today I am presenting to you in this video about some of the medicines that we need to keep from the market and pharmacies. Therefore, be sure to stay until the end of this video, and share this video to inform someone else; "Thank you!
♥️The Ceylon Country main playlist:👉 • The Ceylon Country mai...
♥️කුකුල් පාලනයේදී අතිශය වැදගත් වෙන දේශීය ඖෂධ
• කුකුල් පාලනයේදී අතිශය ...
♥️මාස 2ක් යනකන් නිවැරදිව කුකුල් පැටව් ලොකු කරන හැටි 👇👇👇
• මාස 2ක් කුකුල් පැටව් ර...
♥️වැසි දිනවලදී නිවැරදිව කුකුල් පාලනය සිදුකරන හැටි 👇👇 • වැස්ස දවස් වලදී නිවැරැ...
♥️අධික උෂ්ණත්වය හමුවේ නිවැරදිව කුකුල් පාලනය සිදුකරන හැටි 👇👇 • Damages and solutions ...
/ @theceyloncountry

Пікірлер: 64
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
කුකුල්ලු හදනකොට අපිට ශනිකව ඕන වෙන බෙහෙත් ටිකක් තමයි ,මේ video එකේදි සදහන් කරන්නෙ ❤ Selvit - E , පණු බෙහෙත් වගේ දේවල් මට කියන්න බැරි උනා , ඒ නිසා ඕගොල්ලොන්ට පුළුවන්නං ඒවත් ගෙනත් තියාගන්න❤
@prabathperera660
@prabathperera660 Жыл бұрын
වැස්ස දවස්වලට හැමදාම Amocsalen denna ඕනෙද ? Sema hadeegena එනකොට සතෙකුට denna ඕනෙ බෙහෙත් pramanaya කොහොමද ?
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
@@prabathperera660 හැමදාම දෙන්න එපා මොකද amoxicillin කියන්නෙ antibiotic එකක් නෙ , හැම වෙලේම ඇගට වැටුනොත්. ඒ බෙහෙත සතාගෙ ඇගට හුරු වෙනෝ , එතකොට ලෙඩ හැදුනාම බෙහෙත් අහන් නැතුව යනෝ. වැස්සකදි ලබා දුන්නට කමක් නෑ , හැබැයි නිතරම එපා , සෙම හැදුනොත් දෙන්න . වහින දවස් වලට සූදුරු එහෙම දෙනවනන් හොදයි . මන් කලින් වීඩියෝ එකක් දාල තීනො සෙම හැදුනාම අත් බෙහෙත් ගැන kzbin.info/www/bejne/aHKzopqJo7CBlaM
@ShawriApsara1990
@ShawriApsara1990 6 ай бұрын
Malli gamboro kiyada ledak thiyenawada. Ekata beheth meke thiyenawada
@ganithagedara2926
@ganithagedara2926 Жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලී .. දන්නේ නැති ගොඩක් කරුනු ඔයා කියලා දුන්නා .. වැදගත්ම දේ බෙහෙත් එකේ මිලයි උපද්ස් ටිකයි වීඩියෝ එකේ පෙන්නපු එකයි .. ❤❤❤
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Welcome අයියෙ😊 , මොනෝහරි ඉගෙනගත්‍තනම් එච්චරයි 😊♥️
@rusiruranmal
@rusiruranmal Жыл бұрын
ගොඩක් ස්තුතියි අද පටන් ගත්තේ වැඩේ❤❤❤
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
එලම♥️ , කරගෙන යමු☝😌
@duharasahasdinakara9950
@duharasahasdinakara9950 Жыл бұрын
මගෙත් ගොඩක් පැටවු මරුණා. ගනාඩෙක්සිල් හොඳයි. උපදෙස් වලට ස්තූතියි.
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Welcome bro ❣️
@MerilAFernando
@MerilAFernando 10 ай бұрын
Thank you for the video. I shared this on my Facebook page to help my friends. 👍
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
😊❤🥰
@ShiraniCooray-p2f
@ShiraniCooray-p2f 3 ай бұрын
Thanks for knowledge🎉
@TheCeylonCountry
@TheCeylonCountry 3 ай бұрын
Welcome 😍👍
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 8 ай бұрын
Good Work bro❤️‍🔥
@nalakawanasundara-jy1up
@nalakawanasundara-jy1up 8 ай бұрын
Hoda wedak malli🎉🎉
@TheCeylonCountry
@TheCeylonCountry 8 ай бұрын
Thank you 😊❤
@onadeyak6867
@onadeyak6867 4 ай бұрын
මල්ලි බිත්තර දාන කිකිලියන් බිත්තර දානඑක නතරකරාම දෙන්න හොද මල්ටිවිටමින් එකක් කියන්න
@TheCeylonCountry
@TheCeylonCountry 4 ай бұрын
supper Vitalyte plus , vita stres , vita sold .. owann godk hdi
@namaligomez5961
@namaligomez5961 3 ай бұрын
ගම්බෝර බෙහෙත දිය කරන්නෙ කිරි වලද ?වතුර වලද?
@TheCeylonCountry
@TheCeylonCountry 3 ай бұрын
වතුර
@sampathkumara3057
@sampathkumara3057 16 күн бұрын
​@@TheCeylonCountrynon fat කිරි පිටි දැම්මොත් හොඳයි
@rashmikaashinsha
@rashmikaashinsha 2 ай бұрын
අයියෙ කුකුල් ලුන්ට කැස්ස කියලා හොයන්නෙ කොහොමද
@SanjiPramodh
@SanjiPramodh 11 ай бұрын
Niyamai machan
@TheCeylonCountry
@TheCeylonCountry 11 ай бұрын
Thanks
@kanchananawarathna2511
@kanchananawarathna2511 11 ай бұрын
Thank you
@TheCeylonCountry
@TheCeylonCountry 11 ай бұрын
Welcome
@animallanka9230
@animallanka9230 Жыл бұрын
Good video bro 👌💉
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Thanks 😍
@puspadamayanthi-xp9du
@puspadamayanthi-xp9du 8 ай бұрын
Mage brama kukulekuge kakul Panana amaruwen awidinne monawada Denna hoda beheth eka
@TheCeylonCountry
@TheCeylonCountry 8 ай бұрын
0711112564 mg ekk dnn
@geethbrahmana6246
@geethbrahmana6246 Жыл бұрын
Good ❤❤
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Thanks 😊
@nilminichanrika4191
@nilminichanrika4191 9 ай бұрын
කුකුල්ලුන්ට සුදු පාට හා ගුරු පාට දියර වගේ මළ පහ යනවාට දෙන බෙහෙත් මොනවාද
@TheCeylonCountry
@TheCeylonCountry 9 ай бұрын
Eknm blala thmi kiynn puluwn
@maheshchandimal8696
@maheshchandimal8696 22 сағат бұрын
පැටවුන් තටුපොරොගෙන කන්නෙ නැතුව කැම දිරවන්නෙ නැතුව ටික දවසකින් මැරෙනව එමොකද මල්ලි බේතක් කියන්නකො මල්ලි
@malshapeiris5903
@malshapeiris5903 Жыл бұрын
විඞියේ ඒක කිසීම පිලිවෙලක් නැහැ
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
මෙහෙමයි ඉතින් " කියන්නා කෙසේ කිව්වත් අසන්නා එය නිවැරදිව ඇසිය යුතුයි" එහෙම කතාවකුත් තියෙනවනෙ . පිලිවෙලක් නෑ කියන්නෙ මොකද්ද යාලු ඒකෙ වැරද්ද. වැරද්දත් එක්ක දැම්මනන් තමයි හොද එතකොට හදාගන්න පුලුවන් නෙ. සත්තු හදනකොට වැඩියෙන්ම ඕන වෙන බෙහෙත් තමයි ඉතින් ඔය. අනේ මන්ද ඉතින් , එහෙනන් නොබලා ඉන්න යාලු , දන්න දේ කියා දෙන එක තමයි මම කරන්නෙ.♥️
@yenukabro8904
@yenukabro8904 Жыл бұрын
Ai a😕
@PrabothNishshanka
@PrabothNishshanka 9 ай бұрын
Priton hoda nedda
@TheCeylonCountry
@TheCeylonCountry 9 ай бұрын
Ewa ek ek leda anuw thmi😊 genll thiygnn❤
@sasindi-i4t
@sasindi-i4t 9 ай бұрын
Selvit e eke price eka kiyada
@TheCeylonCountry
@TheCeylonCountry 9 ай бұрын
මට හරියටම මතක නෑ.. group එකට පොඩි msg එකක් දාල බලන්න
@AnandaHapuarachchi-p1k
@AnandaHapuarachchi-p1k 2 ай бұрын
Semata beth denna dawas kiyak denna onida
@TheCeylonCountry
@TheCeylonCountry 2 ай бұрын
හොද වෙනකන් දෙන්න
@sudarshanabuddy1990
@sudarshanabuddy1990 5 ай бұрын
බඩ යන්ව සුදු පාටට සෙම වගේ යන්නෙ මොකද්ද ඒකට බෙහෙත
@TheCeylonCountry
@TheCeylonCountry 5 ай бұрын
♥️ කුකුළන්ට හැදෙන සෙමට අත් බෙහෙත් 💉 kzbin.info/www/bejne/aHKzopqJo7CBlaM
@dineshshirantha2089
@dineshshirantha2089 3 ай бұрын
Mage dawas 6 pataunta badeliya yanawa monada dena beth
@surangasajiwa8510
@surangasajiwa8510 10 ай бұрын
කුකුල් වසූරියට බෙහෙත් කියන්න. කුකුලන්ගෙ ඇස් දෙක වැහිලා.
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
0711112564 whatsapp mg Ekk dnn
@pathumhasitha-x4h
@pathumhasitha-x4h 10 ай бұрын
කුකුල් උකුණන්ට බෙහෙතක් නැද්ද
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
Shampo dla nwnn niknm hlenw
@කුකුල්පාලනයmegafarm
@කුකුල්පාලනයmegafarm 4 ай бұрын
හම්බෝර් ෆොල්ෆොක්ස් කියල තියෙනවා ද පෝන් නම්බර් දාන්න
@TheCeylonCountry
@TheCeylonCountry 4 ай бұрын
Gamboro , fowl pox .. 4n nb - 0711112564
@Sanujbonuka
@Sanujbonuka 3 ай бұрын
කකුල් පන නෑ.විසිවෙවී යනවට බේත් මොනවද
@TheCeylonCountry
@TheCeylonCountry 3 ай бұрын
Mlli morex hdild dnna
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 3 ай бұрын
බිත්තර දැමීම නතර කලාම. සුද්ද කරල ඇතිලියට.
@TheCeylonCountry
@TheCeylonCountry 3 ай бұрын
පව් නේද
@TheCeylonCountry
@TheCeylonCountry 3 ай бұрын
පව් නේද
@jayanthakumara6515
@jayanthakumara6515 2 ай бұрын
Aga Mula hoyaganna be oi
@SanjiPramodh
@SanjiPramodh 11 ай бұрын
Hawa visthara danaganna mata nambar akak danna barida
@TheCeylonCountry
@TheCeylonCountry 11 ай бұрын
0711112564
@sadunlakshtha9235
@sadunlakshtha9235 9 ай бұрын
Mage kikilige es arinna amarui ai ee
@TheCeylonCountry
@TheCeylonCountry 9 ай бұрын
ඔයා whatsapp mg එකක් දාන්න මට..nb ek dla thinne description eke
kukulanta hadena leda
7:46
Ts animal world
Рет қаралды 10 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 34 МЛН
gam kukulanta diya yuthu beheth | ranikhet | gamboro | foulpox
8:13
Ts animal world
Рет қаралды 65 М.