Mee Massa (මී මැස්සා) | Episode 36 | 16th September 2024 | Sirasa TV

  Рет қаралды 60,421

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 59
@commenter1111
@commenter1111 Ай бұрын
ජොනී අහින්සක වැඩී මේ වගේ බක පන්ඩිත කෙල්ලක්ට...😢
@hemaw1657
@hemaw1657 Ай бұрын
කාටද නිතෙන්නේ මේ පවුලේ "පුතෙක්" අඩුයි කියලා? Ha Ha Ha
@fashionwithshashi5912
@fashionwithshashi5912 Ай бұрын
@@hemaw1657 ඒ වෙනුවට තමයි දුවෙක් ඉන්නෙ 😁😁😁
@ChamilaKalpani
@ChamilaKalpani 29 күн бұрын
❤😂😂
@samansenavirathna5814
@samansenavirathna5814 12 күн бұрын
Thanks ❤❤❤saudi saman
@Blackmoon-m5o
@Blackmoon-m5o Ай бұрын
Sameera thamaa mee massaaa
@Vii_Uddepana
@Vii_Uddepana Ай бұрын
Adoo චමුදිතයත් ආවා එහෙනම් ප්‍රමුදිත වෙලා 😅😅😅
@sportecfashion6469
@sportecfashion6469 Ай бұрын
සමීර මොකක්ද ඒ කරේ 4න් එකෙන්.මී මැස්ස සමීර ද
@minubandara8702
@minubandara8702 11 күн бұрын
අපිත් දැන් රහස් පරීක්ශකයෝ වගේ නේද
@nilminihewa1106
@nilminihewa1106 Ай бұрын
කුසල්ගේ අයියත් කිසියම් ප්‍රධාන භූමිකාවක් මේකේ කරන්න ඕනෑ . මොකද එයා නිකන් ඔහොම තේරුමක් නැති චරිත වලට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි . භුපති සමීර , කුසාල්ගේ අයියා ඔක්කොම එක කාණ්ඩයක් වෙන්න ඕනෑ .
@TheVnv23
@TheVnv23 Ай бұрын
ඔව්… එදා රෑ බාග්‍යට ඇසිඩ්(වතුර) ගහපු වෙලාවෙත් කුසල්ගෙ අයියා කලබලෙන් හෙල්මට් එකත් අරන් බෝඩිමෙන් ගියා…
@nilminihewa1106
@nilminihewa1106 Ай бұрын
@@TheVnv23 ඔව් ඒවගේම ඒක පත්තරේ යන්න කලින්ම භූපති ත් දන්නවා.
@nimashafernando2203
@nimashafernando2203 Ай бұрын
so nice❤
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Ай бұрын
භාග්‍ය හරියන්නෙ කුසල්ගෙ අයියට මිසක් ජොනී වගෙ තාම ජීවිතෙ අගමුල හොයාගන්න බැරි කෙනෙක්ට නෙවෙ
@gayanpremathilaka9032
@gayanpremathilaka9032 Ай бұрын
E uge රඟපෑම ...perfect
@shayamanadeeshani6080
@shayamanadeeshani6080 Ай бұрын
Super ❤❤❤❤❤❤❤
@lakshithairan7215
@lakshithairan7215 Ай бұрын
හිතෙන දෙයක් කියන්නම්... භාග්‍යගෙ ස්පෙක්ස් මේ කතාවෙ ලොකු දෙයක් කරනවා 💡💡
@TheVnv23
@TheVnv23 Ай бұрын
වීඩියෝ වගේ දෙයක්ද??
@ChiranthakaSampathJayakody
@ChiranthakaSampathJayakody Ай бұрын
@@TheVnv23 Yep
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Ай бұрын
කිව්වට පස්සෙ,මටත් එහෙම හිතෙනවා
@Neelafamily
@Neelafamily Ай бұрын
Hithuna.agili valin nikan morse codes karanava vage kiyalath hithenava.
@DCWorld69
@DCWorld69 Ай бұрын
මිමැස්සා මේයාගේ තාත්තාමද මන්දා
@manojmanoj-ny6ir
@manojmanoj-ny6ir Ай бұрын
ඇන්තනී පවුලේ කේනෙක් ඉන්නවා ..,???😂😂 පිටපත 👌👌👌
@TheVnv23
@TheVnv23 Ай бұрын
ඒ කවුද
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Ай бұрын
​@@TheVnv23 ශාලිකා කියන නිලිය😅
@TheVnv23
@TheVnv23 Ай бұрын
@@ChathuuPerera-gj2hx හා මාධවී නේද 😀
@miuru87
@miuru87 Ай бұрын
akarasha wenna barida ?
@TheVnv23
@TheVnv23 Ай бұрын
@@miuru87 kauda Akarsha ?
@chathuragawith9201
@chathuragawith9201 Ай бұрын
හෙට තමා සැරම 😂
@tmanju332
@tmanju332 Ай бұрын
මී මැස්සා සෑම් එයා තව කෙනෙක් එක්ක මේ ගේම ගහන්නේ
@chamodhkoralage4851
@chamodhkoralage4851 Ай бұрын
සෑම් කොහොමද එතකොට අගමැති ගෙදර ඇතුලෙ තොරතුරු දැන ගන්නෙ...
@nilminihewa1106
@nilminihewa1106 Ай бұрын
​@@chamodhkoralage4851භූපති , එක්කො ලේකම් තොරතුරු දෙන්න ඕනෑ
@nimmiasha8241
@nimmiasha8241 Ай бұрын
ඇත්ත
@shamilaperera9463
@shamilaperera9463 Ай бұрын
ඕක ට ප්‍රධාන කත ත් සම්බන්ධයි වගේ
@Lucky-u4g
@Lucky-u4g Ай бұрын
Bhagyage kannadiye cam ekkda?
@samankumaripremachandra9982
@samankumaripremachandra9982 Ай бұрын
Ane harima lassanai Habai sound madi eka balanna
@manujaprabaswara9799
@manujaprabaswara9799 Ай бұрын
06.32 ඉදන් 06.40 වෙනකන් බලන්න. මී මැස්සා සෑම් ද? ඌ ෆෝන් එක ශේප් එකේ ඔබලා තප්පරයයි ගියේ භාග්‍යාට මී මැස්සාගෙන් මැසේජ් එකක්.
@gimhaniperera1784
@gimhaniperera1784 Ай бұрын
සහෝදර genu lamaya overacting..
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Ай бұрын
කුසලයි ජොනියයි සුපිරි 😂
@chamupawijesekara252
@chamupawijesekara252 Ай бұрын
සමීර???.....
@kT2015N
@kT2015N Ай бұрын
Prabuditha Chamuditha :D
@fashionwithshashi5912
@fashionwithshashi5912 Ай бұрын
සෑම්......මොකක්ද ඒ කලේ
@sportecfashion6469
@sportecfashion6469 Ай бұрын
මී මැස්ස සෑම්ද
@fashionwithshashi5912
@fashionwithshashi5912 Ай бұрын
@@sportecfashion6469 මට හිතෙන්නෙ එහෙම නෑ ..
@shayamanadeeshani6080
@shayamanadeeshani6080 Ай бұрын
Joni paw
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Ай бұрын
❤❤❤❤
@hansiranasinghe2844
@hansiranasinghe2844 Ай бұрын
මී මැස්සා භූපති. එයා මැසේජ් දෙන්නෙ සමීරට
@My..better..notes-i3l
@My..better..notes-i3l Ай бұрын
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 Ай бұрын
ශානු නම් රගපාන්න දන්නේ නැ😢
@shaznahfathimah8090
@shaznahfathimah8090 Ай бұрын
මී massa සමීර ද ?
@Dramacenter9595
@Dramacenter9595 Ай бұрын
සමීර ද මී මැස්සා?
@ShehanMaduwantha-l8l
@ShehanMaduwantha-l8l Ай бұрын
Kusalge aiya
@nipunsathsara9153
@nipunsathsara9153 Ай бұрын
අරැ නන් අමු කැඳයා තමා😂😂😂😂
@ChiranthakaSampathJayakody
@ChiranthakaSampathJayakody Ай бұрын
කවුද බං?
@Ganga-n1d
@Ganga-n1d Ай бұрын
J.paw
@hansiweerawarnakula2028
@hansiweerawarnakula2028 Ай бұрын
Sameera e discussion ekedi mokakda e kare
@user-wk4rp3nz8d
@user-wk4rp3nz8d Ай бұрын
❤❤
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 21 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 64 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 103 МЛН
🔴 LIVE | මැදින් පුන් පොහෝ දා සිරස දම්සර
1:48:57
Sirasa Dhamma - සිරස ධම්ම
Рет қаралды 13 М.
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 21 МЛН