🟡කතානායක හිමේ තනි කරපු හැටි | ශ්‍රමදානයට පසු විපක්ෂයට වෙච්චි දේ |

  Рет қаралды 7,367

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

Пікірлер: 48
@India-gs6mj
@India-gs6mj 3 күн бұрын
නියම කතාව 👍🙏
@robertnimalfernando7721
@robertnimalfernando7721 3 күн бұрын
අප්පට බොල අද නම් මීමැස්සෝ පොදියක් වට කරගෙන ඇන්නා වගේ කලනගේ ප්‍රහාරය...සහතික අත්ත...අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා....😂😂
@SusilAyupala
@SusilAyupala 3 күн бұрын
Thanks brother niyama pehedilikirimak ❤️🙏👏🏆🏆🏆🏆
@nihaljayasinghe6548
@nihaljayasinghe6548 23 сағат бұрын
හොඳ වැඩසටහනක් කල්ප. ස්තුතියි.
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 2 күн бұрын
පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමියත් ලඟින්ම හිටියා. එතුමියට තිබුණා පෙන්වල දෙන්න.එතුමියට තිබුණා අදාළ සේවකයන් මෙහෙයවන්න. එතුමියගේ අතපසුවීමක්. නව කතානායකතුමා වැරදි නැහැ. ජනතාව මේ ගැන කලබල විය යුතුත් නැහැ. සද්භාවයෙන් වුනු සාමාන්‍ය වරදක්.
@sarathvijayananda769
@sarathvijayananda769 3 күн бұрын
ඇත්ත
@kristinatuwan3444
@kristinatuwan3444 3 күн бұрын
ව්‍යස්ථාවෙන් බාධාවක් නැතිනම් ඔබ දොඩවන ඔය සදාචාර හිතලු .....!
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 3 күн бұрын
ඔය ඔක්කොම බලා ඉන්නෙ වරනදින තුරු රටට
@kalegana
@kalegana 3 күн бұрын
නියමයි
@WinnerElLute
@WinnerElLute 3 күн бұрын
Mee masso saha NILA MASSO athara wenasak matadan hora ganna amaruwenawa. Sajth ge nilamasso active wela wage.
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 3 күн бұрын
We trusted JVP but we are still waiting? Thanks for new Information and Reporting? 🙏🙏
@yapakumara1880
@yapakumara1880 3 күн бұрын
❤❤❤❤❤❤❤
@shriyaniherman8345
@shriyaniherman8345 Күн бұрын
මාලිමාවේ වගේ 18ක් තිබ්බනම් අවුරුදු 5ත් මදිවෙයි පත්කරගන්න
@uthurudigauthurudiga5524
@uthurudigauthurudiga5524 3 күн бұрын
ඡන්දය ඉල්ලා පරාජය වූ අයෙකු පත් කිරීම වඩාත් සුදුසුයි ජාතික ලැයිස්තුවේ ඉන්න අයෙකු පත් කිරීමට වඩා. පරාජිත අයෙකු පරාජය වුවත් යම් මහජන මතයන් නැත්නම් මානප ප්‍රමාණයක් ලබාගත් අයෙක්. ජාතික ලැයිස්තුවේ ඉන්න අය වෙනුවෙන් එක ඡන්දයක් වත් ලැබී නැහැ.
@gkdskapgu7461
@gkdskapgu7461 2 күн бұрын
රේගු (අාදායමෙ කොටසක් වත් ඩොලර් වලින් ලැබෙනවා) , අාදායම් බදු දෙපාර්තමේතුවෙ අදායම , ශීලංකා visa ගාස්තු (ඩොලර් වලින් ලැබෙනවා) , srilankan airlines ඩොලර් ලැබෙන මේ අයතන වලට , හොරා කන්නෙ නැති මිනිස්සු තවම පත් කරලා නැහැ.
@gayanijayasinghe6295
@gayanijayasinghe6295 3 күн бұрын
Wikpakshaye dos witharak ma katha nokera anduwe godak prashna thiyeddi?
@araliusa
@araliusa Күн бұрын
කතාවේ හැටිය පාර්ලිමේන්තු ලේකම්ට වැඩිය අල්ලන්නේ නෑ දැන් එයත් මදයයට ඇවිත්
@upalirathnayaka9352
@upalirathnayaka9352 2 күн бұрын
සැබෑ වෙනසක් සදහා නම් ඔය කියන වෙනස් කම් කලයුතුය නේහ්. එහෙම කලේ නම් ආයෙ කෙදිරියක් නෑනේ
@dasun50
@dasun50 3 күн бұрын
Aragalayak karamuda vipakshayak ooni kiyala Sajiyawa go home kiyala tag karamu
@user-nkd
@user-nkd 3 күн бұрын
මේ දේවල් අහද්දී හිතෙන්නෙම බීරී අලින්ට වීනා වාදනය කරනවා කියලා. පුදුමය මේ රට මේ තරමින් හෝ ඔළුව උස්සන්න ඉන්න එක.
@shriyaniherman8345
@shriyaniherman8345 Күн бұрын
ඒක ඇත්ත
@upalirathnayaka9352
@upalirathnayaka9352 2 күн бұрын
හැබැයි සමහර අයගේ බැහැපු කලිසම් ගැන .නෝ කතා නෝ සිනා.
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 3 күн бұрын
පිස්සුකලබල වුනාට දොස්තර කලබල වෙන්නෑ හෙමින් ප්‍රතිකාර කරලා කරලා පිස්සුව හොඳ කරයි
@mikeh4713
@mikeh4713 2 күн бұрын
කොච්චර හෙමින්ද කියනවානම් අපේ ජීවිත කාලය තුල පිස්සුව හොඳ නොකරයි. හරියටම කිව්වොත් කිසිදා හොඳ නොකරයි.
@dayapathmini6834
@dayapathmini6834 3 күн бұрын
Ana.apa.duppat.rata.abuda..gala.hare.goda.ganilla.duppatkama.perila😮😮
@PriyangaDias
@PriyangaDias 3 сағат бұрын
Ganunge yata aduma hoyanawa wage ice cap hoyanawata wada kalpata wada nadda. Kanagatui
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 3 күн бұрын
සජිත්ට තියන එකම විසදුම සීට්ටු අදිනවාවාගේ 1;2;3;4; පමනක් අංකදමා ඉතිරිටික හිස් තුන්ඩුටිකත් හොදට රෝල්කරලා ගෝල්පේස් එකට එන්න කියලා බලන්නත් කට්ටියට මධ්‍යටත් එන්නකියලා උඩදාලා අහුලන අංක හතර තියන අයට පර්ලිමේන්තු යන්න කියලා ඉති අයට නැවත තුංඩු රෝල්කර කැමති තැනක ගහගෙන ගෙදර යන්න කියන්න ලක්බයි චාන්ස් කියලා නැතිනම් වසර පහ ඉවර වෙනකම් යාල කැලේට ගිහින් හැංගිලා ඉන්න කියන්න.
@PrashadGnanaratne
@PrashadGnanaratne 3 күн бұрын
අනුර කුමාර විතරයි පයින් යන්නෙ😅
@shriyaniherman8345
@shriyaniherman8345 Күн бұрын
මොලෙන් හිතන්න
@PrashadGnanaratne
@PrashadGnanaratne Күн бұрын
@@shriyaniherman8345 කියනකන් හිටියෙ බන්😅
@indramenikekarunathilleke7188
@indramenikekarunathilleke7188 8 сағат бұрын
Agamethita arakshawa nehe.horunta. arakshawa.
@MamuanMamuan-jv2fp
@MamuanMamuan-jv2fp 3 күн бұрын
Kalpa.owala.maddiwa.danwath.yaenas.yanna.ratata.loku.aparadawak.karAnne.. ratae.aratikawa.yanasak.karanna.nam.sajith.harsa.aranla.atulu.kandawama.idriwata.gAnna.udau.kArnna.natinam.loku.sapawak.yaenawa
@dasun50
@dasun50 3 күн бұрын
Takketama kiwwa adanam
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 3 күн бұрын
Ranil mahatma kewanay? Apita putha magak nathay Walpalama waga thama 🥺
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 3 күн бұрын
Thanha jathi soko 🤣
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 3 күн бұрын
සජියගෙ ගොට්ටා.
@raneeranatunga5692
@raneeranatunga5692 3 күн бұрын
Ane manussayo minimaru jvp balaye indedi katada baya ? Gon katha?
@rohanfernando9146
@rohanfernando9146 3 күн бұрын
Mu balako Minimaru apatha peraduna jada ANDU WATA KADE GIYA APATHAYEK
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 1 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН