No video

නුවර වැවට හාදු දිදී | නාමල් උඩුගම MEGA BLAST වේදිකාවේ | w/

  Рет қаралды 756,775

Namal Udugama

Namal Udugama

Күн бұрын

This is my original channel all my original creations shall be uploaded here.
Comment below your suggestions.
A lot of my personal life will be uploaded along with a few of my songs.
**LIKE, SHARE AND SUBSCRIBE**
Follow me on Facebook : / namal.udugama.73
Like My Page : / namal-udugama-10299815...
#namaludugama#namaludugamasongs#samugannena

Пікірлер: 282
@musicsudda
@musicsudda 5 ай бұрын
මාස 5ක් විතර බලන් හිටිය Flashback එක්ක නාමල් අයියා නුවර වැවට කියන එකක් බලන්න. Thanks god❤.. දැන් ඉතින් "නේත්‍රාව රත්තරං" කියනකන් බලන් ඉන්නව 😊 ආදරෙයි නාමල් උඩුගම ❤❤
@AmalchathurangaDombawalage
@AmalchathurangaDombawalage 5 ай бұрын
Cx
@AyeshaPriyangani-hq7ly
@AyeshaPriyangani-hq7ly Ай бұрын
😢😢😢
@praveendilshan371
@praveendilshan371 5 ай бұрын
මගෙනම් ආසම ගායකයා ❤️💯🥺 ඒ කටහඩනම් පුදුම ලස්සනක්✨️✨️🎉🎉🎉
@captainnemo3958
@captainnemo3958 5 ай бұрын
මමත් ආසම ගායකයෙක් 😊 ආසම සිංදුවක් ❤😊
@Lifehack358
@Lifehack358 5 ай бұрын
මචං මොකා කොහොම මොන බෑන්ඩ් එක සුපිරි කිව්වත් flashback කියන්නෙ වෙනමම ලෙවල් එකක තියන බෑන්ඩ් එකක්. ඒකට ලංවෙන්න කාටවත්ම බෑ.ඒ කොලිටියට ඒ සවුන්ඩ් වලට ඒ ගැම්මට ලංවෙන්න කාටවත්ම බෑ. ඒක තමයි ඇත්ත. ෆ්ලෑශ්බෑක් ඒ ප්‍රසංගයකට ගියාම ඒ තියන මොරාල් එක වෙන බෑන්ඩ් වලින් ගන්න බෑ. ජයවේවා. පොඩි කාලෙ ඉදන්ම ආසම බෑන්ඩ් එක.
@oshaninduwara9003
@oshaninduwara9003 4 ай бұрын
සහතික ඇත්‍ත අයියේ. කුහකයෝ තමයි කෑ ගහන්නේ.
@user-xq8hg8bz9u
@user-xq8hg8bz9u 4 ай бұрын
asai d
@oshaninduwara9003
@oshaninduwara9003 4 ай бұрын
@@user-xq8hg8bz9u music ගැන ඇටයක් වත් දන්නේ නැති එඋන් එනවා මරා ගන්න ඇයි ඒ 🤣🤣🤣🤣🤣🤣😅😂
@gayandasanayake3386
@gayandasanayake3386 4 ай бұрын
එකගයි certificate ඇත්ත .❤️❤️❤️😍😍🥺🥺👊👊👊❤️❤️❤️❤️
@NisharaUdayanga
@NisharaUdayanga 4 ай бұрын
අනිවාර්යයෙන් 💖😍
@chamindahanthi2120
@chamindahanthi2120 14 күн бұрын
පිස්සුවක් තමයි නාමල් උඩුගම කියන්නේ...❤❤❤❤
@lahirudilshan5681
@lahirudilshan5681 5 ай бұрын
සෑම් හිටියනම් බේස් ගිටාර් එකත් අඩයි 😍
@akilaprabath984
@akilaprabath984 5 ай бұрын
සම් නැද්ද දැන්
@hansananipun9884
@hansananipun9884 4 ай бұрын
බේස් ටිකක් දියුණුයි දැන්.
@kasunlakmal8089
@kasunlakmal8089 2 ай бұрын
සෑම්..❤
@kasunweerakoon6477
@kasunweerakoon6477 Ай бұрын
Sam next level❤
@nimeshudayanga991
@nimeshudayanga991 21 күн бұрын
alembic newei gahanne. Band update una widiyta mu dan hodtma krnwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sahanhansana22
@sahanhansana22 5 ай бұрын
මගෙ හිත තාමත් ඉස්සර වාගේ කියනකන් බලන් ඉන්නෙ ෆ්ලෑශ්බෑක් එක්ක.
@respecttrk
@respecttrk 3 ай бұрын
මෙහෙම perfect backing එකක් මොන බැන්ඩ් එකෙන්වත් ගන්න බෑ... සිරාවටම..සුපිරි
@saumyakavishka1441
@saumyakavishka1441 5 ай бұрын
මුණ දැක්කම පේනවා පටිටම සතුටින් කියන්නේ කියලා Flashback එක්ක කිවෙනි පාරද කියලා මතක නැහැ එත් මෙි Commat එකත් දන්න ඔනේ කියලා හිතුණා ❤❤❤❤
@SamanlathaNiwanthika
@SamanlathaNiwanthika 4 ай бұрын
😅😅😅😅
@chamilalakmal1174
@chamilalakmal1174 Ай бұрын
ඇයි flash back අලි පුකෙන් ඇවිල්ලද.ඔයිට වඩා හොඳට music දෙනවා live Sunflower වගේ band.flash back show බලනඋන්ට මේක තමයි එකම් බෑන්ඩ් එක.😂😂😂😂😂
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 18 күн бұрын
​@@chamilalakmal1174gamma ganna😂
@agagatkrla1952
@agagatkrla1952 4 ай бұрын
1990 නාමල් thamai හදවතේ ගායකයා.. කෙල්ලෝ කොල්ලෝ පිස්සුවෙන් ආදරෙ කරපු කෙනෙක්... ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයත් දිර්ගයුසත් ලැබේවා.. ජයමවේවා
@ShalikaViduranga
@ShalikaViduranga Ай бұрын
@saumyakavishka1441
@saumyakavishka1441 5 ай бұрын
ආසම සිංදුව ආසම ගයකයා ආසම බැණ්ඩි එකත් එක්කම කිවිවා එ දැනේන සතුට ආදරේයි නාමල් සර් ❤❤❤❤
@dilandhanuka232
@dilandhanuka232 5 ай бұрын
මේ සිංදුව youtube එකේ තිබ්බේ flashback එක්ක sing කරන ඒවා phone එකෙන් video කරලා දාපු ඒවා.මගේ phone එකෙන් මේ සිංදුව මමම video කරපු එකකුත් තියෙනවා මං ගාව flashback badulla show එකට නාමල් ආපු දවසේ.කොහොම හරි මේ සිංදුව flashback ගහන original එකක් original sound එක්ක එකක් youtube එකේ දකින්නේ කවද්ද කිය කිය හිත හිත හිටියේ.දැන් ඒ වැඩෙත් හරි එහෙනම් ❤.flashback එක්ක නාමල් සෙට් වුනාම කියන්නේ සුපිරියක් තමයි ඉතින් 😍❤️
@user-bx1cp8tz5d
@user-bx1cp8tz5d 4 ай бұрын
නාමල් උඩුගම කියන්නෙත් ඉතිං පිස්සුවක් තමා flashback ට සෙට් උනාම පිස්සු ඩබල් වෙනවා
@ahwshaperera3316
@ahwshaperera3316 2 ай бұрын
සිරාවටම 💪❤
@user-jm4in5kb2j
@user-jm4in5kb2j Ай бұрын
@Ema-Anjalo
@Ema-Anjalo 28 күн бұрын
සිරාවටම ❤
@user-gl3nw9lq7v
@user-gl3nw9lq7v 4 ай бұрын
මං පොඩි කාලේ අපෙ ගෙදර නිතරම අහපු කැසට් පට හතරක් පහක් තිබ්බා ඒ නාමල් උඩුගම ❤❤❤
@geethikagamage2712
@geethikagamage2712 5 ай бұрын
කවදාවත් පරන වෙන්නේ නැති සින්දු...❤❤❤
@udescharuka3197
@udescharuka3197 Ай бұрын
හඩ නම් භාවනාවක්....💜️
@user-jm4in5kb2j
@user-jm4in5kb2j Ай бұрын
🤗🤗❤️
@rasnthalakmal7368
@rasnthalakmal7368 4 ай бұрын
නිරෝ,පිස්සුවක් ගැහිල්ලනම්❤❤❤
@nilkaslivanilkasliva2536
@nilkaslivanilkasliva2536 5 ай бұрын
බේස් 🎉✌🏾🖤
@gayandasanayake3386
@gayandasanayake3386 4 ай бұрын
හදවත් දෙකක් එකම වේදීකාව ඉන්නවා දකිද්දි හිතට දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ.. මගේ අම්මට අවුරුදු 51.. එයාගෙත් ආසම ගායකයා.. කොටින්ම කිව්වොත් නාමල් උඩුගම කිව්වොත් කන්නේ බොන්නෙවත් නැහැ.. එයාලගේ කාලයේ හිටපු trending singer තමයිලු නාමල් උඩුගම..🥺🥺❤️❤️ අම්මගේ පිස්සුව මටත් බෝ වෙලා.. මගෙත් ආසම ගායකයෝ 5 දෙනාගෙන් එක්කෙනෙක් තමයි නාමල් උඩුගම.. 😍😍🥺🥺❤️❤️❤️ හදවත් හොරෙක්..😍😍❤️❤️ ජයවේවා!!!.. නිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!...🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺😍😍😍😍😍😍👊👊👊👊👊❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PASIYAh1
@PASIYAh1 5 ай бұрын
පට්ට දුර අතීතයක් මතක් වෙනවා මේ සින්දුව අහද්දි,, 🥺
@W.P.R.1979
@W.P.R.1979 4 ай бұрын
මම හිතුවේ මට විතරයි ඒ පට්ට අතිතය මතක් වෙන්නේ මේ සින්දුව අහනකොට,.ඒක මාරයි.අපි හැම එකාටම තියෙන්නේ සමාන හැගිම්,.💙💙💙
@PASIYAh1
@PASIYAh1 4 ай бұрын
@@W.P.R.1979 ඇත්ත , හැබැයි හැමෝටම නෙවෙයි 😌
@nilukapriyangani8423
@nilukapriyangani8423 4 ай бұрын
ඇත්තෙන්ම පට්ට දුර අතීතයක් මතක් වෙනවා
@annuitcoeptis_sl
@annuitcoeptis_sl 4 ай бұрын
ඒ Tone ඒ Counter part ඒ Timing ඒ Rolling ඒ Assent 🎉
@hansananipun9884
@hansananipun9884 4 ай бұрын
බැස යන සද සිංදුවත් ඕන flashback එක්ක.
@sunethneranjan7540
@sunethneranjan7540 4 ай бұрын
සැපටම දෙනවා ෆ්ලෑෂ්බෑක් ආදරෙයි 💙
@user-jm4in5kb2j
@user-jm4in5kb2j Ай бұрын
🤗🤗
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 5 ай бұрын
ඇත්තටම ඒ සුන්දර මිහිරි ලස්සනයි සිංදු ව නාමල් උඩුගම අයියා කිසිම වෙනනසක් නැහැ එදා වගෙම අදත් ලස්සන ට ගායනා කරන වා flash bak baking නමිි සුපිරි fatta පටිිට එල එල ජය වේවා 💙👍❤️👍💛👍😀😛✌🌺🌺🤍💜️🖤👍👍👍👍👍🏵️🏵️🏵️💎💎💎💎👍💙👍❤️💛👍👍
@amilagayan7821
@amilagayan7821 5 ай бұрын
Nice song & Nice Backing Flashback ❤❤❤
@NiroMdushmantha
@NiroMdushmantha 5 ай бұрын
නාමල් සර් එක්ක ෆ්ලෑශ්බැක් කියන්නෙ වෙනම ලෝකයක් 🤩♥️
@ContentCrayons-zw1do
@ContentCrayons-zw1do Ай бұрын
Namal sir 😂😂
@nilukapriyangani8423
@nilukapriyangani8423 4 ай бұрын
Flashback niyamai sounds patta quality
@expertvimu8148
@expertvimu8148 5 ай бұрын
Flashback + නාමල් ❤❤🎉
@shehanbuddhika7237
@shehanbuddhika7237 4 ай бұрын
නාමල්ගෙ සිංදු නාමල්ට වඩා මට කට පාඩම් ♥️♥️♥️ හදවතේ ගායකයා🫡
@chanakapradeep999
@chanakapradeep999 5 ай бұрын
වයසට නොයන හඩවල් ❤️❤️
@namalchathuranga4070
@namalchathuranga4070 20 күн бұрын
Supiriyak thamai
@user-yv8fd4ko7y
@user-yv8fd4ko7y Ай бұрын
Supiriyak thama❤❤
@sandeepalakshan8269
@sandeepalakshan8269 4 ай бұрын
ඇත්තටම flashback රහට අහන්න ගොඩක් දවස් බලන් හිටියා අයියගේ නුවර වැවට❤
@dilandhanuka232
@dilandhanuka232 4 ай бұрын
මේ වගේම flashback ලගේ aluth update backing එක්ක සඳකට තහනම් සිංදුවේ flashback backing එකක් ඉක්මනටම අහන්න තිබ්බනම් 🥺❤️
@asanthasilva7935
@asanthasilva7935 4 ай бұрын
Kocharaa ehuwath epa wenne neth song ekak ❤️❤️❤️👍👍 flashback ❤️❤️
@shamithreigns7165
@shamithreigns7165 5 ай бұрын
හදවතට දැනෙන ගායනය සහ වාදනය ආදරෙයි Flashback ❤️
@shantv6858
@shantv6858 5 ай бұрын
Wow patya bess parath denava pattatam❤❤❤❤
@theruwansaranai6029
@theruwansaranai6029 5 ай бұрын
අනේ අයියේ අනිත් සින්දුත් දාන්න භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් එච්චරට ලස්සනයි❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@tharushadulshan7647
@tharushadulshan7647 2 ай бұрын
Flashback වැඩිපුර බලන්න ආස හිතෙන්නෙ දිනේශ් අයියා නිසා එයා play කරන විදිහ body language, Tone පිස්සුක්..❤❤........Flashback එකේ attract එක වැඩිකරන්න ආපු සුපිරි බුලට් එකක් ❤❤🎉
@malsaradilanka8
@malsaradilanka8 2 ай бұрын
🌝💯
@sachithdilanka8405
@sachithdilanka8405 5 ай бұрын
Flashback + Namal ❤️😍
@ruthsi9268
@ruthsi9268 3 ай бұрын
Band එකේ අයගෙ chemistry එක නම් උපරිමයි❤
@Flashback_Unofficial
@Flashback_Unofficial 4 ай бұрын
Flashback + Namal කියන්නෙ ගිනිගොඩක්ම් තමයි❤❤❤
@SLNATURAL-en8ug
@SLNATURAL-en8ug 4 ай бұрын
බැකින් එකයි ආදරණීය හඬයි එකට එකතු උනාම පිස්සුවක් ❤❤❤
@kasunsameera6602
@kasunsameera6602 5 ай бұрын
සුපිරි නාමල් අයියා ආදරෙයි ❤❤
@jeewajeewa3332
@jeewajeewa3332 5 ай бұрын
එදා ඒ අහපු හඬ අදටත් ඒ විදියමයි, මාගේ ප්‍රියතම ගායකයා නාමල් සර්❤
@user-zh7sc8ix1b
@user-zh7sc8ix1b 5 ай бұрын
රැවන්ති මිස්,ඔබතුමාගෙයි video හරිම ලස්සනයි.ඒ කටහඩ ඒ විදියමයි❤..ඔබ දෙපලටම නීරෝගී දිවියක් පතනවා..
@K-chaminda
@K-chaminda 5 ай бұрын
නුවර වැවට හාදු දිදී ඒ සින්දුව හරිම ලස්සනයි නාමල් පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤
@praveendilshan371
@praveendilshan371 5 ай бұрын
කවදාහරි දවසක නාමල් සර් එක්ක සිංදුවක් කියන්න තියෙනවා නම්... 💯🥺
@fifamobile-gb1rz
@fifamobile-gb1rz 4 ай бұрын
Backing is great ❤
@chalithamaduwantha6505
@chalithamaduwantha6505 4 ай бұрын
Flash back කියන්නෙ නොමියෙන මතකයක් ❤
@user-ed8mv3yj1f
@user-ed8mv3yj1f 5 ай бұрын
මන් ආසම සින්දුවක්.ආදරෙයි .😘😘
@bandara0718859
@bandara0718859 5 ай бұрын
Lassanayi.❤
@MadushaShashi
@MadushaShashi 2 күн бұрын
Lassnada 😂😂
@InuLiyara-g1w
@InuLiyara-g1w 10 күн бұрын
Lassanai ❤❤❤
@busandeverything8366
@busandeverything8366 5 ай бұрын
වෙස්සන්තර බිසෝ සින්දුව ඕනේ flashback එක්ක❤
@user-go3ub3oz2i
@user-go3ub3oz2i 5 ай бұрын
මගේ ආසම ගායකයා .හැමදාමත් ආදරෙයි.❤️❤️❤️❤️❤️💐💐💐💐💐🌹🌹🌹🌹👍👍👍
@sadaruniroshan6505
@sadaruniroshan6505 5 ай бұрын
නාමල් මහතාගේ සුන්දර ගීතයක් මම ආසම 👈🎤 ඒ සුන්දර හඬට හැමදාමත් ආදරෙයි 💕 ෆ්ලෑෂ් බැක් සමඟින් නාමල් කියන කොට ඒ ගැම්ම කොහෙන්වත් ගන්න බෑ 👌👌 සොඳුරු හඬ හැමදාමත් අපිට අසන්නට ලැ⁣බේවා 🙏
@shashiudayanga1538
@shashiudayanga1538 4 ай бұрын
මම stage එකට නැග්ගහම අදටත් වැඩිපුරම ගායනා කරන්න කැමති නාමල් unclge ගීත ❤️ ඔයාට දීර්ඝායුෂ ලැබේවා 🙏 තාමත් කොල්ලා වගේ 😎
@arunapriyantha1468
@arunapriyantha1468 5 ай бұрын
Magenam asama gayakayek methuma.methumage bridath man asama niliyak.asanipa welawe ethumiya laginma idala methumawa sanipa karagena watina kala karuwek apita rekala dunna.theruwan saranai oba depalatama❤
@ManojPrabath-sj7ks
@ManojPrabath-sj7ks Ай бұрын
Namall aiyaaaa❤❤
@sajkar9310
@sajkar9310 4 ай бұрын
නියම වැඩේ නාමල් අයියෙ හැමදාම එකම සිංදු සෙට් එක ගහන්නෙ නැතුව මේ වගේ ලස්සන සිංදු කියන එකනම්.සිංදු නැති ගායකයෙක් නෙමෙයිනෙ ඔයා. හැමදාම මේ වගේ live show වල කියපු නැති ලස්සන සිංදු කියන්න.ආදරෙයි ❤❤❤
@malsaradilanka8
@malsaradilanka8 3 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ....🌝💚
@hasithchamod854
@hasithchamod854 4 ай бұрын
මේක live බලන්න තිබ්බනන් කියල හිතුණා.... 💗
@oshaninduwara9003
@oshaninduwara9003 4 ай бұрын
අදරෙයි legend ❤❤❤❤❤❤❤🎉
@thamalimali-sc4ly
@thamalimali-sc4ly Ай бұрын
supiri❤❤❤
@user-dv3di7vt2r
@user-dv3di7vt2r 5 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉supiri
@dimuthunishantha
@dimuthunishantha 5 ай бұрын
❤❤❤ සුපිරි ekaanm my favorite artist 🎉🎉🎉🎉❤❤maa diha balanna lanwela song ekath flash black ekka gahanawanm සුපිරි ethin ❤❤❤🎉🎉🎉
@sabare6496
@sabare6496 Ай бұрын
නාමල් අයියත් දැන් පිසුවක් වෙලා❤
@AsankaNilupul-o8k
@AsankaNilupul-o8k 13 күн бұрын
ආදරේයි නාමල් අයියා ❤❤❤
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 18 күн бұрын
Neo entertainment eke flashback ghpu ek mekt wada maru❤
@maddagaming1533
@maddagaming1533 4 ай бұрын
anthimatama Flash back ekka oroginal recording ekak ahanna pin kala ehenam...😍😍😍😍
@munasinghemanel9373
@munasinghemanel9373 5 ай бұрын
මානෙල් මල් පිපුන තරම් 🤗🤗🤗🤗🤗🤗🌹🌹🌹🌹🌹🌹
@HappyCheese-kl1hm
@HappyCheese-kl1hm 4 ай бұрын
පාන්දරම රත්තරන් ගායකයෙක්ගෙ රත්තරන් වගේ සුපිරි සින්දුවක් ❤😘
@hemalchathu1207
@hemalchathu1207 5 ай бұрын
Supiriyak
@chamikaprasad8227
@chamikaprasad8227 5 ай бұрын
මන් අසම නමල් උඩුගම අදරේයි අදරේයි ❤❤❤❤❤
@smgs999
@smgs999 4 ай бұрын
Heartiest❤ singer
@Kavi00167
@Kavi00167 4 ай бұрын
ආසම සිංදුව ආසම බැකින් එක්ක❤
@isurusirisinghe5987
@isurusirisinghe5987 2 ай бұрын
ආදරෙයි ❤
@dilanharshana589
@dilanharshana589 4 ай бұрын
❤❤❤❤
@rajasirimanuweldura8691
@rajasirimanuweldura8691 Ай бұрын
Very good songs i love you so much ❤
@user-vw8ox1mf4b
@user-vw8ox1mf4b 2 ай бұрын
❤❤Asama sindywak
@PriyadarshaniRathnayake
@PriyadarshaniRathnayake Ай бұрын
ඊලග පාර සහරා ෆ්ලෑෂ් ඕනි.වෙනසක් ඕනිනේ.
@kausi1506
@kausi1506 Ай бұрын
ආසම ❤🥺✨️ගායකයෙක්
@sumithradissanayake
@sumithradissanayake 5 ай бұрын
❤❤❤❤Supiri namal aiyye,api godak adarei
@ajanthakulathunga4946
@ajanthakulathunga4946 5 ай бұрын
ඇත්තටම ඒ සුන්දර මිහිරි ලස්සනයි සිංදු කිසිම වෙනනසක් නැහැ එදා වගෙම අදත් ජය වේවා 😍🥰
@ashi837
@ashi837 4 ай бұрын
හරිම ලස්සන විනාඩි ගානක්...තව සිංදු කිවුවනම් කියල හිතුන මාර ලස්සනයි❤❤❤❤
@taberathnathissa6935
@taberathnathissa6935 5 ай бұрын
Wow wow ela❤
@IrekaAshani-ur2es
@IrekaAshani-ur2es 5 ай бұрын
✌️🎶🎸💃💃💐❤️No 1 Mr Narmal hdugama beautiful songs voice
@virangadeepal2259
@virangadeepal2259 Ай бұрын
❤❤❤❤❤ හදවතේ පතුලේ තිබුන සින්දුවක් ❤❤❤❤❤ ආදරෙයි නාමල් අයියා
@user-xq8qb7zh3f
@user-xq8qb7zh3f 5 ай бұрын
Kiyanna deyak ne 👍😘😘😘😘
@lahirurandika1057
@lahirurandika1057 3 ай бұрын
ආයෙමත් මේවගේ ගායකයො දකින්න වෙන්නෙ නෑ.❤️❤️❤️
@Skwsamanthi
@Skwsamanthi 4 ай бұрын
එදත් අදත් හද රැදුන..නිහතමානී ගායන තරුව..❤️❤️ආදරනීය නාමල..💕💕තෙරුවන් සරනයි 🙏..
@rohan9042
@rohan9042 4 ай бұрын
අය්යේ අය්යාගෙ හඩට මොන තරම්ම ආදරෙද...තුනුරුවන් සරණයි අය්යේ මේ ආදරණීය හඩට...මම අය්යගෙ මේ ගීතය ගයනව අනිද්දා පොඩි වැඩ,සටහනකට..ඒ තරම්ම ආසයි මේ ගීතයට❤❤❤❤❤❤❤❤
@MudithaManori
@MudithaManori 5 ай бұрын
hamadamath hadawathe gayakaya ❤❤❤
@sadeepagimhan2847
@sadeepagimhan2847 5 ай бұрын
Sir ස්ටේජ් එකෙ ඉදන් සින් කරද්දි මන් හරි අසාවෙන් අහන් හිටියෙ❤❤
@prabathnawarathna3675
@prabathnawarathna3675 5 ай бұрын
සුපිරි පහරක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
@artking3419
@artking3419 5 ай бұрын
මං හැමදාම බලනව ඇයි නාමල් මෙගා බ්ලාස්ට් නැත්තෙ කියල ඔන්න අද සතුටුයි
@syw417
@syw417 4 ай бұрын
Bass guitar වදිනව ලෙසටම
@nilankamadhusanka246
@nilankamadhusanka246 2 ай бұрын
මැදියම්‍ රෑ ගිනියම් සදට.... සිසිල වේන්න තාරකා ඉතින්... ❤️❤️❤️❤️
@yaneshrashmika1446
@yaneshrashmika1446 2 ай бұрын
Pissuwak ❤😍
@wasanthagallath1079
@wasanthagallath1079 5 ай бұрын
Patta
@isharaishara5098
@isharaishara5098 4 ай бұрын
ආසම ගායකයෙක්.. 🎉❤😊
අලුත් ගෙදර 🗣🏡 #kanishka_lakshan
11:23
Kanishka Lakshan
Рет қаралды 15 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,1 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Namal Udugama | FM Derana | Attack Show Studio
13:28
FM Derana
Рет қаралды 1 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,1 МЛН