Mega dramas are ruining you (මෙගා නාට්‍ය වසංගතය) | Ziscuit

  Рет қаралды 4,805

Ziscuit

Ziscuit

Күн бұрын

Yeah! mega dramas are ruining you!"
This is something I really wanted to speak out loud about... I don't think this will change the mind of the majority but if I can save at least ONE person from this stupid pandemic, I WIN!
Let's just despise this parody of life!
Stop feeding your brain with this rubbish because your brain is to THINK. don't make it a "TRASH CAN"!
Oh and yeah...STAY AT HOME...c'mon don't go outside...don't do stupid $hit! please 🙏🙏🙏
MUSIC USED:
******************************************************************
TRACK: Frustrated by Bad Snacks
MUSIC SOURCE: KZbin Audio Library
******************************************************************
#sinhala #mega drama #soap opera

Пікірлер: 85
@prasannajanaka3606
@prasannajanaka3606 10 ай бұрын
අද බැලුවෙ මේක. ඇත්ත කතාව.. ❤ අපි එකතු වෙලාවත් මොකක්හරි හදන්න බලමුද? 😂😁 (ලොකු මිනිස්සු වුනහම අනිවා contact කරගන්නව. 🙄)
@Ziscuit
@Ziscuit 10 ай бұрын
api mona karannada bro. kochchara hoda deyak karath ape ekala balanne moda labbawalma witharai
@prasannajanaka3606
@prasannajanaka3606 10 ай бұрын
@@Ziscuit ඔව් හැබැයි! ඔයා කියන එක හරි! ඒ වුනත් දැන් තියෙන තත්ත්වෙ එක්ක මට නං හිතෙන්නෙ අපෙ තරුණ ප්‍රජාවෙ (විශේෂයෙන් කොල්ලන්ට) ලංකාවෙ මොකුත් හරියට දෙයක් produce වෙන්නැති හින්දා පිටරට Tv series පැත්තට ගිහින් තියෙන්නෙ. අපිට streaming services වගේ ඒවා තරං ලොකුවට දෙයක් කරන්න බැරි වුනත්, දැන් තියෙන ලබ්බෙ Tv channels ටිකට අළුත් contents ඕන නැති වුනත්, වෙනත් විදිහට වැඩක් කරන්න පුළුවන් වෙයි කියන එක තමා මගෙ මතය නං! කූඹියෝ, සහෝදරයා වගේ දේවල් Socio-political. ඒත් අපිට තවත් වෙන contents ඕන! හැබැයි බජට්, Skill + Collective effort එක වගේ දේවල් නැත්තං කරන්න වෙන්නෑ! මොකො අපි අපේ අදහස්වලින් ට්‍රයි කරන්නෙම දැනට ලංකාවෙ මේ field එකේ තියෙන ගොබ්බකම නැතිකරලා අළුත් දෙයක් කරන්න. රිස්ක් එකක් තියන් තමා කරන දෙයක් කරගන්න වෙන්නෙ! මට අයිඩියා එකක් තියෙනව, ඒක කරගන්න තාම knowledge, Skills, resources ඉල්ලෙ! 😵 හුඟක්ම ලංකාවෙ games උනත් අවුල් යන්නෙ අපෙ උදවිය ඒවා focus කරන්නෙ ලංකාවෙම උන්ට විතරයි. අනික අපිට තියෙන තාක්ෂණය limited වුනත් ඒ ගැන නොකියා trailers වලින් පවා පුම්බන්න ට්‍රයි කරනව. (කොටින්ම සෝ සිරිලංකන් වෙනව) එහෙම නොවී වෙනත් දෙයක් කරන්න අපි වගබලාගන්නත් ඕන! හිතන්න පැති ගොඩයි!!! බලමුකො. ඉදිරියට එන trend එකයි, අපිට කොච්චර දුරක් යන්න පුළුවන් වෙයිද කියන එක මත මොනාහරි දෙයක් කරගන්න පුළුවන් වෙයි. (මේක serious comment එකක් ඇ.)
@PSP-2002
@PSP-2002 3 ай бұрын
😢​@@Ziscuit
@wapasela
@wapasela 3 ай бұрын
The younger generation is already moving away from traditional TV. With streaming services, KZbin, and social media offering content on-demand, it's no wonder that TV isn’t as popular. They prefer watching what they want, when they want, and on their own devices.
@Ziscuit
@Ziscuit 3 ай бұрын
but as they upload the same $hitty dramas on youtube, they still consume them bro. look at the views, more than millions for a single episode. what a pity
@pps5702
@pps5702 3 жыл бұрын
සිරාවට ඇත්ත කතාව ❤❤ මමනම් බලන්නැ ඔය ජරාව
@thescorpion69
@thescorpion69 5 ай бұрын
අවුරුදු 4කට කලින් මේක දාද්දි හිතුවද තව අවුරුදු 4කට පස්සෙත් මේව ඉවර වෙන්නැතුව යයි කියල 😅
@Ziscuit
@Ziscuit 5 ай бұрын
Ade eka thama iwara nadda? Ammo derana. Mun tika naki wenakanuth okama karai. Thawa aurudu 4kin baluwath oka nawathila na 😂
@thescorpion69
@thescorpion69 5 ай бұрын
@@Ziscuit siraa 😂
@madurilakshika9574
@madurilakshika9574 5 ай бұрын
Ado math
@BlackHatSL-69
@BlackHatSL-69 Ай бұрын
I think ' kalu andagena sudu awidin,amuthu rasikaya' are the best tele daramas like 'kuumbiyo'
@droidtone
@droidtone 8 ай бұрын
අද ලමයි පොඩි කලේම ප්‍රේම සම්බන්ධතවයන් ඇති කරගන්න හේතුව ඔය ජරා ටෙලිනාට්‍ය
@Ziscuit
@Ziscuit 8 ай бұрын
Ow mewage mala wikara wadi e
@amilaisuru2868
@amilaisuru2868 4 жыл бұрын
Good advice to Sri Lankan ... Thank you keep it up...!!!
@mikaznavodya9300
@mikaznavodya9300 2 жыл бұрын
3:15 Sira kathawa 🤣🤣🤣😂😂😂
@GamingChathura
@GamingChathura Ай бұрын
Eththama kathawa mnnm tv eka balana eka neweththuwa huga kalekta kalin awrudu 10 withara 😂😅
@nikagodanagitha
@nikagodanagitha 2 жыл бұрын
Watching after 2 years!! Still your point is valid.
@nikagodanagitha
@nikagodanagitha Жыл бұрын
@@Ziscuit ඒක නම් සහතික ඇත්ත!
@MADMAXXII
@MADMAXXII Жыл бұрын
Ayye oya supiri💯💯😂😂
@Ziscuit
@Ziscuit Жыл бұрын
Addeh thanks a lot malli 😍
@CiferNova
@CiferNova 2 жыл бұрын
if you watched a MCU tv series you can clearly see a great example for story value. You have to watch previous episode in order to understand the whole story. Even their storyline is exciting and intriguing. Mega dramas doesn't even have exciting action scenes, they just talk, talk and talk about things that doesn't make any sense at all. For example if you watch Moon Knight series you can gain a considerable amount of knowledge about ancient Egypt and their mythology while being entertained.
@wh2314
@wh2314 3 жыл бұрын
ඒක වෙනම අතල් එකක් බන්ග් 😂 පට්ට❤️
@pasinduimalsha4539
@pasinduimalsha4539 Жыл бұрын
අපි කොච්චර මේක ගැන කතා කරත් වැඩක් නෑ බන් නිකමට දෙවනි ඉනිම සංගීතෙ වගෙ රෙද්දක KZbin එකෙ Episode එකක Comments බලපන්කො සංසාරෙ එපා වෙනවා. ඒ තරම් ඒක Appreciate කරන Comments තියනවා
@Ziscuit
@Ziscuit Жыл бұрын
Ekanan aththa machan. Ape ewnge olu wala thiyenne gu nisa thamai me harak baya nathuwa mehema jarawa digatama pennanne. Kiwwath wage ewage comments baluwama patta cringe 🤮
@akilainduranga8700
@akilainduranga8700 10 ай бұрын
Video eka dala 3y wenawa, eth thama deweni inima yanawa 😂
@Ziscuit
@Ziscuit 10 ай бұрын
hehe ape unwa galawaganna ba owwagen 😂
@BlackHatSL-69
@BlackHatSL-69 Ай бұрын
Real bro
@NICO-ov8hh
@NICO-ov8hh 2 жыл бұрын
Anee mnda bn mama nm kotinma lankwe sindu ahaneth godak aduewn.because of boot seen.natuwa posh kamakata newe.bollywood ,kollywood moviesuth godak adewen balane.supri movies tibath Hodak movies idiotic.lankwe ganunge mole kala tiyene me dramas.isara hiru tv eke merlin,arrow ,arrowflah gia.patta asawen baluwen dn blko.soo sad bn.🥲 mn kianne ara indian labawal natuwa pennana kochara dramas tiyenawafa europian counties wala .apita netflix witari sagor.🥺
@kingofghost7627
@kingofghost7627 2 жыл бұрын
Suprii athal patta video eka✌️❤️❤️
@sadmm3542
@sadmm3542 2 жыл бұрын
ඇයි නිදාගන්නෙත් මේක්කප් දාගෙන, සාරි කරාබු දාගෙන.කූබියො ගැන නම් කියලා වැඩක් නෑ සුපිරියක්. දැන් හැබැයි ඒක පාදක කරගෙන තව වීකාර හදන්න පටන් අරගෙන. ඔරිජිනල් කතාවක්, කන්සෙප්ට් එකක් නෑ.
@sadmm3542
@sadmm3542 2 жыл бұрын
අනිවාර්යෙන් international තැනට audience එකක් හැදුනානම් පට්ට.
@shadowfeel7006
@shadowfeel7006 2 жыл бұрын
මේ ජරා මගුල් දැක්කම Cristoper nolan : උබලට මාව විහිලුවක් වගේද බන් පේන්නෙ 😂😒 විහිලුවක් වගේද Steven spielberg- ඔව් මන් හිතන්නෙ මුන්ට අපිව විහිලුවක් බන් 😂👍 Uniuersal,warner bros.,sony-මීට වැඩිය හොදා.....යි 😂 Tom cruise,johnny depp,Dicaprio,robert downey- හෙට ඉදන් අපි යමන් බන් මේකෙන් 😂 කොහේ හරි බලහන් අපේ හැකියාව අරුන්ට විහිලුවක් බන්😂
@dishongamingw
@dishongamingw Жыл бұрын
e vitharak da ape rate film industries kiyala thiyenava melo rahakata na dan indiyavath film athin hoda thanaka thiyenava ape rate ekale thibba e quelity eka dan pennath na.kavada hoda harayak thiyena film ekak apita balanna labey da danne na .teli drama gaththoth kohomath chora ayya kiyana kathava aniva aththa.
@lahirushanuka5982
@lahirushanuka5982 Жыл бұрын
භවත්‍රා මෙක මරු ❤
@lakithpunsara9680
@lakithpunsara9680 Жыл бұрын
Kodi gaha yata is the one of best drama I have watched.(except koombiyoo)
@Ziscuit
@Ziscuit Жыл бұрын
Gotta watch it bro. Kalu's character seems interesting. Waiting for it to be over so i can watch the whole thing in a one go. Is it still running?
@lakithpunsara9680
@lakithpunsara9680 Жыл бұрын
@@Ziscuit Nope broo. Now its over.
@devilinblack637
@devilinblack637 2 жыл бұрын
I feel bad about sri lanka bro😔
@gjei1234
@gjei1234 8 ай бұрын
Lagadi edirimunige interview ekak baluwa. Meka matak una 😂 oya kiyana de 100% hari. Mokada eke edirimuni ma kiyanawa dewni inima nawattanne minissu balana eka nawattapu data lu.Minissungen dan athi kiyala loku wirodayak apu data lu🤷❤️
@Ziscuit
@Ziscuit 8 ай бұрын
pissu yakek. u hithan inne u patta creative kiyala. habai uta banala wadak na. u dannawa ape ekala gena gobbai kiyala. u dannawa e gobbayonta set wena gobba rahata katha liyanna
@rihanvidusha9660
@rihanvidusha9660 10 ай бұрын
@ziscuit moko kiyanne setwela game ekak hadamuda?
@Ziscuit
@Ziscuit 10 ай бұрын
Mama me bohoma amaruwe UE wala character eka eha meha geniyaganna igenagatta witharai habai 😂
@samtourssrilanka4477
@samtourssrilanka4477 4 жыл бұрын
Malli niyamai ❤😊🙏
@ishankasampath
@ishankasampath 4 жыл бұрын
good one machan!
@pasindupasindu1898
@pasindupasindu1898 4 жыл бұрын
Oyage review maru digatama karanna
@HirukaJayanetti
@HirukaJayanetti 5 ай бұрын
Hapoyi kopi kadeth anduwata kade yanna gattane
@Ziscuit
@Ziscuit 5 ай бұрын
Sirawata? Wennath athi ITN ne
@MiniCry-x8b
@MiniCry-x8b 2 ай бұрын
2024 th dewini inma yanawa dakkama mama
@Ziscuit
@Ziscuit 2 ай бұрын
e sirawata thama yanawada?
@PiviRathnasinghe
@PiviRathnasinghe 4 жыл бұрын
Haha hilarious! 🤣❤
@kaushalyarathnasinghe4756
@kaushalyarathnasinghe4756 4 жыл бұрын
Wow .😍😍😍😍😍😍😍😍😍
@Gamevibe360
@Gamevibe360 4 ай бұрын
Vedio games wala storys hodai lankawe gon drama walata wada 😂
@AnazB123
@AnazB123 4 жыл бұрын
Ammoh!! Sara Wadi da Manda ithing :)
@hasanthamalinga3564
@hasanthamalinga3564 4 жыл бұрын
සුපිරි ❤️❤️
@sanjulasenarathna4610
@sanjulasenarathna4610 Жыл бұрын
Goddamn son 😂❤
@Ziscuit
@Ziscuit Жыл бұрын
Gaming witharak nokara hama magulama karapu kale 😂
@sanjulasenarathna4610
@sanjulasenarathna4610 Жыл бұрын
@@Ziscuit Hahaha.. Aiya Ps3 ROMs ganna hoda sites monada kiyanna barida🌚
@Ziscuit
@Ziscuit Жыл бұрын
@@sanjulasenarathna4610 ade malli oya ziscuit FB page eke gihin balanna oni magulak ganna site ekak damma. Page ekata giya gaman post ekak athi. Methana kiwwoth KZbin eken mata ari 😂
@sanjulasenarathna4610
@sanjulasenarathna4610 Жыл бұрын
@@Ziscuit ah elama aiye 😅 much love 🤎
@kiththa2886
@kiththa2886 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤🥰
@leo_3ds
@leo_3ds 11 ай бұрын
Appt menna vedio ekk miss wela ned mat
@Ziscuit
@Ziscuit 10 ай бұрын
ow issara mama games gana arenna me wage athaluth dunnane hehe
@dinidudilhara4214
@dinidudilhara4214 3 ай бұрын
ara script kathawa kiyaddi maniyage video ekak mathak una habi man kawadawath hithuwe na meka attak wei kiyala 😅😅😅
@parindda
@parindda 4 жыл бұрын
හම්මේ.....කමෙන්ට් එකක් දාන්න ද? 🙄
@lgmations
@lgmations 4 жыл бұрын
Waaaw
@xx__miqu__xx3812
@xx__miqu__xx3812 Жыл бұрын
e kale ape amma balanawa mata maara chaatar podi kale idala. epaama wechchi ekak. jjarawa.
@Ziscuit
@Ziscuit Жыл бұрын
Ekenma apith balaluwa issara. Thi nodakin aparade welawa
@wiliyam5824
@wiliyam5824 9 ай бұрын
Snap,akshi,hodai neeeda
@Ziscuit
@Ziscuit 9 ай бұрын
moka? 😬
@pahantharumuthu2734
@pahantharumuthu2734 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🔥
@wachboy9152
@wachboy9152 3 жыл бұрын
නාඩගම්කාරයො ගැන අයිය මොනවද හිතන්නෙ අර දෙරනෙ මගුල් වලට වැඩියනම් මට එක හොදයි 😏
@youtube4567y
@youtube4567y Жыл бұрын
ඉන්දියන් ගු ගොඩවල් සල්ලි දුන්නත් බලන්නැ🤮
@Ziscuit
@Ziscuit Жыл бұрын
Gammak 😍
@dineshck
@dineshck 4 жыл бұрын
සිරා කතාව මචං. හැබැයි මැටි සෙට් එකට සැර වැඩිවෙයි xD
@user-BEN10LK
@user-BEN10LK 11 ай бұрын
E unata kubiyo kiyanne mara series ekk
@Ziscuit
@Ziscuit 9 ай бұрын
Ow kubiyo sira. Man me video eketh kiyala thibune
@idhcinema
@idhcinema Жыл бұрын
kunuharapa katha
@Insith.1
@Insith.1 Жыл бұрын
Pissu kanna
@dhananjithisuruthaveesha5354
@dhananjithisuruthaveesha5354 3 жыл бұрын
ඔයා ගැන විස්තර ටිකක් කියන්කෝ නම ගම වයස රැකියාව වගේ දේවල්
@dhananjithisuruthaveesha5354
@dhananjithisuruthaveesha5354 3 жыл бұрын
@@Ziscuit රැකියව - පොල්කැඩීම. ගේම් play කිරීම - console වලින් . මේ දෙකේ ගැලපීමක් නෑ වගේ නේද ??? ඇත්තටම කියන්නකෝ. මට වැඩක් තියෙනව ඒකයි
@dhananjithisuruthaveesha5354
@dhananjithisuruthaveesha5354 3 жыл бұрын
@@Ziscuit නම් . ගම් වයස මේ ටිකටත් උත්තරේ ඕන
@dhananjithisuruthaveesha5354
@dhananjithisuruthaveesha5354 3 жыл бұрын
කියන්න ඉතින්
@dhananjithisuruthaveesha5354
@dhananjithisuruthaveesha5354 3 жыл бұрын
@@Ziscuit 😉😉😉😉
@dhananjithisuruthaveesha5354
@dhananjithisuruthaveesha5354 3 жыл бұрын
ගම විතරක් කියන්න
Unbelievable Gaming Facts that'll Blow Your Mind | Ziscuit
11:31
TOP 5 Underrated Sri Lankan Gaming Channels | Ziscuit
18:01
How Strong is Glass? 💪
00:25
Brianna
Рет қаралды 29 МЛН
Cape Coral, Florida Fire Department rescues alligator stuck in storm drain
00:30
14 Best Games that Actually Need Remakes | Ziscuit
22:43
Ziscuit
Рет қаралды 12 М.
How To Speak Fluently In English About Almost Anything
1:49:55
EnglishAnyone
Рет қаралды 3,4 МЛН