අපි පොල් රොටී දන්සැලක් දුන්නා |Melbourne Dansala | MapPin Travel|Sinhala Vlog Australia

  Рет қаралды 22,771

Map Pin

Map Pin

Күн бұрын

#MapPinCouple #SinhalaTravelVlogAustralia #SinhalaTravelVlogs #MapPin #srilanka #australia #shorts #travel #trending #TravelVlogs #howtomakecoconutroti #polroti
Map Pin
Fallow us on
KZbin
/ @mappintravel
FaceBook
/ mappintravel
instagram
/ map_pin_couple
map_pin_couple
Gears
5DMARKIII
Canon70-200mmF2.8
Canon 24-105
GoProHiro8Black
GoProHiro9Black
GoProHiro10Black
SonyA6400
DJI Mavic Air2
Samsung Galaxy S20 Ultra
Music

Пікірлер: 70
@sujeewaelectricals
@sujeewaelectricals Жыл бұрын
අපිත් ආවා හරිම ලස්සනට පිළිවෙලට ඔයාලා වැඩේ කලා.මං ගොඩක්ම ආස උනේ ඒ තේ එකට 😊 ලුණු මිරිස් එක හරිම රසයි තව තවත් අපේ කම රැකෙන දැනෙන මේ වගේ දේවල් කරන්න ඔයාලට හැකියාව ලැබේවා.
@vithanavlog
@vithanavlog Жыл бұрын
සුපිරිම වැඩක් ස්තුති වැඩේට අපිව සහභාගි කරගත්තට❤
@shan-y1y
@shan-y1y Жыл бұрын
මාරම ආස හිතුනා. එකම බලාපොරොත්තුව ලබන අවුරුද්දේ ඔයාලගේ දන්සල එන්න එකතු වෙන්න ලැබේවා.
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
හොද වැඩක්.දේවාශිර්වාදය ලැබෙයි.
@DESHAN07
@DESHAN07 Жыл бұрын
නියමයි ❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
හරි ආස හිතුන මේ වැඩේ දැක්කම.ලන්කාවෙන් පිට හිටියත් ලන්කාවෙ ඉන්නව වගේ හැගීමක් ආවෙ නන්ගි .ඒ වගේම ලස්සනයි වීඩියෝ එක.❤❤
@sampathweerasinha5529
@sampathweerasinha5529 Жыл бұрын
Wedi wediyen oyaalata hariyanna oni....lassanai vedio eka adath
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
ගොඩක් හොද වැඩක්.ඊලග පාරත් දෙන්න❤.මං ආසම දෙන්නෙක්.
@amasri2214
@amasri2214 Жыл бұрын
සුපිරිම සුපිරි ,ලබන අවුරුද්දේ බත් දන්සලක් දෙන්න .
@piyalchampika3157
@piyalchampika3157 Жыл бұрын
ඇත්තටම ආසයි. මේ වගේ සෙනගක් එකතු උනා කියන්නෙ. අනික උදව් කරන්න ආපු සෙනග. පට්ටම සෙට් එකක්. මාත් දැනට අවුරුදු 9විතර කොරියාවෙ ඒත් මේ රටවල් වල ඔය සතුට ගන්න අමාරුයි. ඇත්තටම පට්ටම වැඩක්. ලබන අවුරුද්දෙත් මීට වඩා සාර්ථකව කරන්න හැකි වෙන්න කියල සුබ පතනව. ❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
වැඩේ ලස්සනයි,කට්ටිය එකමුතුව හොඳට වැඩේ කරපු බව අපි දැක්කා👍 ඔයාලා හැමෝටම ගොඩක් පින් ලැබෙනවා.💛❤️ දෙවි පිහිටයි 💖💖💖💖💖💖
@MadushanNilanka-cd4ri
@MadushanNilanka-cd4ri Жыл бұрын
Very good work. God bless you
@sumuduishan7336
@sumuduishan7336 Жыл бұрын
නියමයි❤❤ මාත් දෙනවා ලංකාවේ. ඇසල පෝයට රොටි දන්සලක් මගේ වියදමින් ❤
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Udawwak karanna puluwanda
@padmasurendran7179
@padmasurendran7179 Жыл бұрын
Well done duwa and putha. Wishing you all the happiness. Budu Saranai 💓
@ptheropthero3679
@ptheropthero3679 Жыл бұрын
හොද ජාතික බැදිමක් වෙසක් දන්සල තුළින් ඔය තරුණ පිරිස් ඕස්ටෙලියාවේ ගොඩ නැගුව දිගටම කරගෙන යන්න ඔය තමයි ඔබගෙ මෙන්ම ලංකාවෙ ද ඔබ හැදු දෙමව්පිය ගුරුවරුන්ගේ ආඩම්බර හැඟුම ඔබ එය ලොවටම ක්‍රියැවෙන් ඔප්පු කර පෙන්නුවා පොසොන් පෝයද සිතට ගත්බව පෙනෙනවා ඔවැනි පිංකම්වලට් නොසිතූ ව්දියට ලැබෙනවා පටන් ගන්ඩ ඔය සක්තිමත් පිරිසක් අනුග්‍රහය උදව් උපකාර ලැබෙනව තම තමන්ටම වෙසක් දන්සල් උපකරන දව්‍ය තැන්පත් කළහැකි පිරිසට නිදහසේ එක් වෙන්ඩ පුලුවන් ස්ථානයක් ආරාමයක් ගොඩ නගන්ඩ අපිටත් හැකි විදියට සහාය වෙන්ඩ පූලුවන් දන් පින් බැරි දේකයි නොසි තන්නෙ අන්කල පිං අනුමෝදන් වන්නෙ උන්ලද පින්සරි පින් ලැබ ගන්නෙ ඉන්වෙද මොක්සුව සැප සාදන්නෙ
@piyalchandrasiri848
@piyalchandrasiri848 Жыл бұрын
අනේ අපිත් ගන්නකෝ ඕස්ට්‍රේලියාවට,,දැන් නම් අපිට ලංකාව වහ,,දේශපාලන කාලකණ්ණි රට ඉවරෙටම ඉවර කලා,,අපිත් අනාතවුනා අපේ දරුවනුත් අනාතවුනා ,,ඔයාලට ගොඩාක්ම පින් ඔයවගේ දන්සලක් දුන්නට,,හැමෝටම ගොඩක් සතුටුයි නේද,, ජයවේවා ජයවේවා ජයවේවා
@Anurasg
@Anurasg Жыл бұрын
Niyamai. Jayawewa ❤❤
@rishudassanayake9915
@rishudassanayake9915 Жыл бұрын
Niyamai akki❤aiya godak hoda wadak lassanata dansale wada giya. Adarei akki❤aiya
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
ලස්සනයි වැඩේ නම් අපි ලංකාවේ ඉඳලා ඕගොල්ලන්ගෙ රොටි දන්සලට ආව වගේ දැනුනා. 👍❤❤❤🙏🙏🙏
@thilakshinavoda7
@thilakshinavoda7 Жыл бұрын
Great work ❤️💯
@rohanchanaka3731
@rohanchanaka3731 Жыл бұрын
Good job🙏🙏 nice vedio
@sampathdesilva5400
@sampathdesilva5400 Жыл бұрын
Wow.......
@snowbella329
@snowbella329 Жыл бұрын
Oyala harima lassamata wade kala.harima satutui.
@surangabandara5961
@surangabandara5961 Жыл бұрын
niyamai good luck
@dineshaperera-py5he
@dineshaperera-py5he Жыл бұрын
ලස්සනයි ....සන්සිදු මල්ලිගේ birthday vlog එක ඉක්මනට ඕනී❤❤❤
@KavindyaJayawickrama-pr3kt
@KavindyaJayawickrama-pr3kt Жыл бұрын
අක්කා අපිත් ආවා මරු අහ්... ලුණු මිරිස නියමයි.
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Udawwak karanna puluwanda
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Beautiful ❤️❤️❤️❤️
@nuwanchinthaka4054
@nuwanchinthaka4054 Жыл бұрын
Jaya wewa 🙏🙏👍❤️
@bebikade4108
@bebikade4108 Жыл бұрын
පට්ට වැඩක් පිං ❤❤❤
@Lifeistooshort200
@Lifeistooshort200 Жыл бұрын
good job
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Niyamai akki & aiya
@amilasampath3822
@amilasampath3822 Жыл бұрын
එල
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@sampathdesilva5400
@sampathdesilva5400 Жыл бұрын
congradulations........
@shehani5473
@shehani5473 Жыл бұрын
Niyamai 😍❤️
@arunaagalawaththa3046
@arunaagalawaththa3046 Жыл бұрын
pata .Great work
@samsdiarysl
@samsdiarysl Жыл бұрын
Jayanuth innv 🥳
@vithanavlog
@vithanavlog Жыл бұрын
😂
@omeshapeparhandwork1715
@omeshapeparhandwork1715 Жыл бұрын
නංගි ඔයාලගේ videos හරිම ලස්සනයි
@m.sagarikasanjeewaniedissa1445
@m.sagarikasanjeewaniedissa1445 Жыл бұрын
❤️❤️
@aroshagunarathne7738
@aroshagunarathne7738 Жыл бұрын
🙏🙏🙏
@tharu1542
@tharu1542 Жыл бұрын
@sithumgayantha4422
@sithumgayantha4422 Жыл бұрын
😍❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak hodai wade.❤️👍
@myaussielife
@myaussielife Жыл бұрын
අපි දෙන්නත් ඉන්නවා😊
@MapPinTravel
@MapPinTravel Жыл бұрын
Hamadaama wage ❤️
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ptheropthero3679
@ptheropthero3679 Жыл бұрын
බුදු දහමේ මූලීක හරය දානපාරමිතාව එය බුදුන්වහන්සේ ලොවට දේසනාකලා සබ්බෙ සත්තා ආහාරට්ට්තිකා සෑම සතෙක්ම ආහාරය මුලිකව පවති එය ඔබ දෙපළ අන් අය සමග ලෝක දානපති පාරමිතාව ක්‍රියාවෙන් ලොවට පෙන්නුම් කලා දහසක් පැතුම් නිවන් සැපද හිමි වෙවා පුලුවන් නම් දන්සල් බෞද්ද මව්‍යස්ථානයක් පටන් ගන්ඩ ආගමික අංසයට සහය දෙන්නම් රඹුක්කන පින්නවල අලි අනාථාගාරය අසල
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 Жыл бұрын
💓😍👍🙏
@nishanranasinghe3726
@nishanranasinghe3726 Жыл бұрын
Lankawe Inna . Dupat MINISUNTA. Udawawk kalanam .... Watinawa...
@helankumari7059
@helankumari7059 Жыл бұрын
❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
Ada tama 1beluwe❣️❣️❣️❣️❣️❣️❣️👍lssanai 🌼🌼🌼🌼🙏lankawe දේවල් අරන් kohe හිටියත් කරන akka අයියා 👍👍👍🙏
@wheshani5007
@wheshani5007 Жыл бұрын
❤❤❤❤❤
@pasindusanjana2
@pasindusanjana2 Жыл бұрын
💝😗
@priyamalgamage3180
@priyamalgamage3180 Жыл бұрын
♥♥♥♥♥
@kT2015N
@kT2015N Жыл бұрын
Apo Onaro eke badu gini gannan ne
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 Жыл бұрын
😍🥰🤩😘❤💚💛🧡💙💜❤🖤🤎💜
@charithgunathilaka
@charithgunathilaka Жыл бұрын
kochchara diyunu rataka hitiyath duppath lankave vage hithe hatiyata dansalak denna bane, e athin lankava thamath diyuniyi
@amalwijesinghe8610
@amalwijesinghe8610 Жыл бұрын
ඔබලාගේ ක්‍රියාව අගේ කරනව එනමුත් බුදුන්ගෙ තෙමගුල සිහිපත්කරල දන්සැල් දෙනව කියන්නෙ ඕකත් දානමය පිංන්කමක් නමුත් බුදුන් ගොඩක් පිහිට උනේ අසරන දුගී දුප්පත් අයටයි බමුනන්ට නෙමෙයි සුනීත සෝපාක අම්බපාලි වැනි අයට ඉතින් එවැනි අය තෝරල දානය දෙනවනම් ගොඩක් පිං සතා සිව්පාව අැතුලු
@thingstoknowinlife.1112
@thingstoknowinlife.1112 Жыл бұрын
මේ කවද ද මේවා දුන්නේ
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
ලංකාවෙ මිනිස්සු පිටරටකට ගියත් දන්සල් දෙන්න ගියාම උපරිමෙන් දෙනව.ඒව ජානවලින්ම ආපු හොන්ද දේවල්.ඒ ගුණය අගය කල යුතුයි.
@shanthisumithra7013
@shanthisumithra7013 Жыл бұрын
🐋🐋🐋🐋🐋🐋🐋🐋🐋🐋🐋🐋🐋
@savindusasmina4247
@savindusasmina4247 Жыл бұрын
❤❤
@fftdm
@fftdm Жыл бұрын
❤❤❤
@hiranhiran202
@hiranhiran202 Жыл бұрын
❤❤
@Menakaundugoda98
@Menakaundugoda98 Жыл бұрын
❤❤
@HelaTwist
@HelaTwist Жыл бұрын
❤❤❤
@JTSL4417
@JTSL4417 Жыл бұрын
❤❤
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 8 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 21 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,1 МЛН
My Life Story | ඕස්ට්‍රේලියාවේ ජීවිත කතාව💖 | HELLO SRI LANKA
36:26
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 180 М.
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 8 МЛН