මෙන්​න නැවතත් වේදිකාවේ...ඔස්ටින් ! | Meme tv

  Рет қаралды 167,168

Meme tv

Meme tv

Күн бұрын

මෙන්​න නැවතත් වේදිකාවේ...ඔස්ටින් ! | Meme tv
_______________________________
Don't forget to subscribe Meme tv
/ @memetv217
Like us on Facebook
/ meme-tv-100190168855695

Пікірлер: 469
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 6 ай бұрын
ඔස්ටිං fan base එක කෝ
@yomalrukshan7502
@yomalrukshan7502 7 ай бұрын
ඒ වචන ටික ම මාර වටිනව. 'දැන් කවුරුත් හොරෙක් කියල හිතන්නෑ. තේකක් හරි දෙනව' ❤️
@chathurasudesh6264
@chathurasudesh6264 7 ай бұрын
ඔස්ටින් මාමා මේ ඉන්න උන්ට වඩා හොද මිනිහෙක් .ආදරෙයි මාමේ ❤❤
@florenceherath3732
@florenceherath3732 6 ай бұрын
අහිංසක සහොදරයක් ජෙසු පිහිටයි . සන්නස්ගල මහතා ඉස්තුති මෙ වගෙ අයට උපස්ථාන කිරිම නිසා.
@k.nimalrupasinghe8893
@k.nimalrupasinghe8893 7 ай бұрын
ඔස්ටින් කන විධිහත් මරු... එයාටම ආවේනිකයි.... කර්කෂ නගරයේ... නිර්ව්‍යාජ ගැමියෙක් වගේ... ඔස්ටින් ඔබටත් රටටම හදුන්වාදුන් සන්නා සර්ටත් දීර්ගායුෂ.... ❤❤❤
@harintv2149
@harintv2149 6 ай бұрын
එහෙම කන්නෙ දත් නැති නිසා
@donkannangara4474
@donkannangara4474 7 ай бұрын
සර් කරපු වීඩියෝ වලින් හොඳම ටික ඔස්ටින් අංකල් එක්ක තමයි නියම. ඔස්ටින් අංකල් කතාකරනකොට මුළු ලෝකෙම ප්‍රශ්න අමතක වෙනවා දිගටම ඔස්ටින් අංකල් එක්ක තව වීඩියෝ දාන්න සර්, දෙවිපිහිටයි ❤
@cutieworld2512
@cutieworld2512 7 ай бұрын
නොම්බර එකේ කපටියා....හැබැයි හිත හොද එකා..😂😂😂
@dilshanrathnaweera7427
@dilshanrathnaweera7427 7 ай бұрын
Sir..මේ අංකල් ට මැරෙනකල් සලකන්න...😢😢😢 මේ වගේ අවංක මිනිස්සූ හැමෝමගෙම ඇසුරට...යොමු වේවා...🙏🙏🙏
@tennakomkunara1693
@tennakomkunara1693 6 ай бұрын
Ou malli
@umeshwedagedara8915
@umeshwedagedara8915 7 ай бұрын
සන්න කොර කරන අපේ කාලෙ මිනිසා......❤මේ වගේ ලස්සන මිනිස්සු විතරක් අපිට සම්මුඛ කරන්න සර්....
@samuditha_wickramasinghe
@samuditha_wickramasinghe 7 ай бұрын
අපේ sirව වචන වලින් කොර කරන්න පුලුවන් ඔස්ටින් මාමට විතරයි...😅
@Luis-gy5tw
@Luis-gy5tw 7 ай бұрын
Muta lemon pup vepas dila bara hambakrgnw...😂
@westkids2593
@westkids2593 7 ай бұрын
😂😂😂😂
@chitosegaming4272
@chitosegaming4272 7 ай бұрын
Sira kathawa bn❤
@nihalkandewatte2299
@nihalkandewatte2299 7 ай бұрын
ඇත්ත වශයෙන්ම වචනයෙන් කියලා නිම කරන්න බෑ, හරිම ලස්සනයි සතුටුයි,❤❤❤
@UTmadhu
@UTmadhu 7 ай бұрын
Sirama 😂😂😂
@BassaEkkaRonde
@BassaEkkaRonde 7 ай бұрын
සන්නට මේ මාමා එක්ක තියන බැඳීම පට්ට අව්‍යාජ එකක් කියල හිතෙනවා.. 😊
@Sara-zf9lr
@Sara-zf9lr 7 ай бұрын
😂
@achinthadissanayaka3195
@achinthadissanayaka3195 7 ай бұрын
පට්ට විදියට කෙලෙහිගුණ තියෙන වැදගත් මනුස්සයෙක්...❤
@lahirurathnajith6668
@lahirurathnajith6668 7 ай бұрын
හරිම සරළ මනුස්සයෙක්. සන්නගේ බලපු හොඳම වැඩසටහන තමයි ඔස්ටින්ගෙ වැඩසටහන. 4පාරකට වඩා බැලුවා ඔස්ටින්ගේ වැඩසටහන... ❣️❣️
@maheeprime7608
@maheeprime7608 7 ай бұрын
ඔස්ටින් මාම එකෙන්ම බොක්කක් ඇ❤😅
@Pissa_Production_UL_UL
@Pissa_Production_UL_UL 7 ай бұрын
තර්කානුකූල බලන්න ආස හිතෙන මොලේ කොලොප්පන් වෙන වයසට ගියත් ආතල් එකේ ඉන්න මනුස්සයෙක් ඔස්ටින් අංකල් ❤️‍🩹
@Rmd289
@Rmd289 7 ай бұрын
ආදරෙයි ඔසී අංකල්..❤❤
@browniebro6183
@browniebro6183 7 ай бұрын
අනේ...මෙයා අපේ ගෙදරටත් එනව හැමදාම තේ බොන්න නාගවිහාර පන්සලෙන් කාල🌚
@maheshdarshana8577
@maheshdarshana8577 6 ай бұрын
මේ වගේ කතා කරන්න පුලුවන් හිත පිරිසිදු මනුස්සයෙක්ට පමණයි.
@manjithjanakantha
@manjithjanakantha 7 ай бұрын
අඩේ ඔස්ටින් කියන්නේ මාර අදහස් තියෙන අපි අතරම ඉන්න වෙනස් මනුස්සයෙක් 💯 සන්නාට ස්තූති කරන්න ඕන වටින මනුස්සයෙක්ට හඬක් , ඉඩක් දුන්නට 🙏
@mptech4352
@mptech4352 6 ай бұрын
මු හොද එකෙක් බන් 💖 ආදරෙයි ඔස්ටින් සීයෙ 💖
@sachithnuwanth4020
@sachithnuwanth4020 7 ай бұрын
ඔස්ටින් අංකල් ගෙන් english ඔනම වචනේක spellings අහන්න ශේනිකව කියනවා, ඔස්ටින් මාමාව මට හම්බ වෙන්නෙ මිට අවුරුදු 20කට කලින් විජේරාමෙ පංසලේදි, හොද මනුස්සයෙක් දිර්ගායු ලැබේවා බුදු සරණයි ❤ ❤ ❤
@funlife1947
@funlife1947 5 ай бұрын
Meya nugegodada inne
@rv5378
@rv5378 7 ай бұрын
ඔස්ටින් කියන්නේ බ්‍රැන්ඩි එකක් දැන් මේ මුන මේ අවකාශය තුල කොහේ දැක්කත් බලනවාමයි❤❤❤❤❤❤
@Gunarathne-y6k
@Gunarathne-y6k 7 ай бұрын
සර්... ගෙ විඩියෝ වලින් වැඩිම වතාවක් බැලුවෙ ටිං ටිං වගේද ඔස්ටින්. නියමයි....
@cherin552
@cherin552 7 ай бұрын
ඉතින් ඒපාර , ඉතින් ඒපාර, ඉතින් ඒපාර ඉතින් ඒපාර, කෙළවරක් නෑ ඔස්ටින් 😅 ❤
@puffyy.23
@puffyy.23 7 ай бұрын
මේ video එක බලද්දි මොකක්දෝ සංවේදීකමක් හිතට දැනෙනවා 🍃
@hasithamadushanka9740
@hasithamadushanka9740 6 ай бұрын
Mata thaththa mathak una. ❤
@janithnishan21
@janithnishan21 7 ай бұрын
මාර හිතට සැහැල්ලුවක් දැනෙන්නේ ඔස්ටින්ව දැක්කම
@jpSL
@jpSL 7 ай бұрын
පව් කන විදිහට දුක හිතෙනවා😢
@hasithamadushanka9740
@hasithamadushanka9740 6 ай бұрын
Matath danuna eka. Dath nathi nisa gilinawa. 😢
@ansalamfernando8700
@ansalamfernando8700 7 ай бұрын
Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai බොහොම stuti ❤❤❤❤
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 7 ай бұрын
කුහකයන්ට මේ වගේ සුන්දර මනුස්සයෙක් එක්ක ආත්තල් එකක් ගන්න බැහැ. සන්න එකෙන්ම සුන්දර මිනිහෙක්.❤
@indu3992
@indu3992 7 ай бұрын
ඔස්ටින් මාමා ❤❤❤ උපුල් සර් respect ආදරෙයි
@සදමඩල
@සදමඩල 4 ай бұрын
මරු සංවාදය ❤❤❤❤❤❤
@nalinthamel8402
@nalinthamel8402 7 ай бұрын
ලස්සනයි. අපිට වැඩිය සතුටින් ඉන්න චරිතයක්.❤
@tech-visio5143
@tech-visio5143 7 ай бұрын
ඕස්ට්‍රේලියාවේ සමහර ගං කබරයින්ට වඩා මේ මනුස්සයා සුපිරියි කියලා හිතෙන් නැද්ද සර්?
@lahiru-madushan
@lahiru-madushan 7 ай бұрын
??
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 7 ай бұрын
ඕස්ට්‍රේලියාවේ ගං කබරයො නෑ බං.. ඔක්කොම මිනිස්සු...
@tech-visio5143
@tech-visio5143 7 ай бұрын
@@ricksionjayasundara4386 නෑ ලොකු අයියේ මෙහෙන් ගියපු සෙට් එකක් ඉන්නවා තාම ලෝකෙත් එක්ක අනුගත වෙලා නැති..
@mptech4352
@mptech4352 6 ай бұрын
උබ australia map එහෙකවත් දැකලා තියෙ
@tech-visio5143
@tech-visio5143 6 ай бұрын
@@mptech4352 අඩෝ දැකලා නෑ නේ. අර මැප් එකේ ලොකුවට තියෙන මහද්වීපයට කියන්නේ ඕස්ට්‍රේලියාව කියලා නෙවේ ද පගෝර්?
@JanakaKumara-q7f
@JanakaKumara-q7f 6 ай бұрын
ඔස්‍ටින් හරිම අහින්සක මනුස්සයෙක් ..සර් ඔබට බොහොමත්ම පිං
@champz6917
@champz6917 7 ай бұрын
ඔස්ටින් මාමා ❤ හදවත පොහොසතා ❤
@Sudu-yv9jq
@Sudu-yv9jq 7 ай бұрын
රට කඩනවා ,බුදු සර් ,නවත්තන්ඩ නම් එපා ,ඔය වැඩේ😅😅😅😅
@shanepereraedu
@shanepereraedu 26 күн бұрын
😂💔
@namalranabahu3998
@namalranabahu3998 6 ай бұрын
සන්නස්ගල සර්ගෙ ක්ලාස් ගිය කාලෙ සර් උගන්නපු විදිහ තාම මතක් වෙනව අද මමත් ගුරුවරයෙක්.සර් itn,ජාතික රූපවාහිනියට දෙරණ වගේ නාලිකා මිනිස්සු මිත්‍යාවෙන් අන්දන එකට මුලින්ම හඬක් අවදි කළ කෙනා.සර්ගෙ ඒ විප්ලවීය අදහස් ඉදිරියෙ උගත්තු යැයි කියාගත්තු ගොඩක් චොර වුණා.සර්ව හම්බෙන්න උත්සාහ කළා තාම බැරිවුණා සර්
@kulatilakajayawardena2081
@kulatilakajayawardena2081 7 ай бұрын
හරි හොඳ මනුස්සයෙක් කෙසෙල් දෙන්න හැදුවත් එපා කියනවා දීර්ඝ කාලයක් ජීවත්වීමට වාසනාව ශක්තිය ලැබේවා
@ILOVEYOU17
@ILOVEYOU17 7 ай бұрын
ඔස්ටින් මාමා හම්බුවෙල රසම රස බත් එකක් ගෙනත් දෙන්න හිතෙනවා.. මේ මාමා නුගේගොඩ ද ඉන්නේ.... අනේ පව් මට දුකයී හරිම අහිංසක මාමා කෙනෙක්... සර්ට ගොඩක් පිං මේ මාමාට ඔහොම සලකනවට... බුදු සරණයි...
@TharinduDileepa-rj1eb
@TharinduDileepa-rj1eb 7 ай бұрын
Ub v Y
@lasithaakalanka1909
@lasithaakalanka1909 14 күн бұрын
හිත හොද මනුස්සයෙක් ❤❤
@ayeshaathukoorala7339
@ayeshaathukoorala7339 5 ай бұрын
මරු.අපි හරි සතුටින් නරබනවා.ඔබ තුමාට ස්තුතිී .
@smartbeautiful1593
@smartbeautiful1593 7 ай бұрын
UNCLE Ostin shows the TRUE humanity of Sri Lanka that we USED have! Extremely rare in today's POSH wanna be society... Love you Uncle Ostin! May you have healthy n happy days! Many Blessings from The US.
@sujeewasampath2063
@sujeewasampath2063 6 ай бұрын
වැදගත් මනුස්සයෙක් .. පොලවේ පය ගහලා ඉන්න අපෙ එකේක් ❤ 🇱🇰
@lakmalbandara2034
@lakmalbandara2034 7 ай бұрын
කෑම වේල හදමු ඔස්ටිං එක්කම
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 6 ай бұрын
❤❤❤❤🎉🎉🎉 අවංක ඔස්ටින් මාමා , සුපිරි ඔයානං
@ThanujaDisanayake-x8o
@ThanujaDisanayake-x8o 7 ай бұрын
අව්‍යාජ මිනිසෙක් ඔස්ටින් කියන්නෙ .❤❤❤❤❤
@NaminaNiklesh
@NaminaNiklesh 7 ай бұрын
පට්ට හොද මනුස්සයෙක් මටත් හම්බවෙනවා අනිවාරෙන් කතා කරනවා ❤
@malingaaberathna6130
@malingaaberathna6130 6 ай бұрын
අපෙ රෙස්ටුරන්ට් එකට සතියකට දෙකකට සැරයක් එනවා කැම අරන් යන්න.සුපිරි මිටරයක්.
@vishakavishaka5965
@vishakavishaka5965 7 ай бұрын
සර්..මරැ මනුස්සයෙක් හොයාගෙන ඉන්නෙ සුපිරි
@danukaranasinghe7883
@danukaranasinghe7883 7 ай бұрын
අවංක ඇස්... ඔස්ටින් මාමලා හීන වෙනව මේ ලෝකෙන්...
@TharinduMendis-zk8oe
@TharinduMendis-zk8oe 6 ай бұрын
Idala hitala meyath ekka kathavak danna maru ❤ ඔස්ටිං මාමා
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 6 ай бұрын
මහට්තයට යුට්‍යුබ් එකේ සල්ලි ලැබෙනවාහොඩටකන්නඩීලායවන්න මේක බලනබානෙ
@yanagaman
@yanagaman 7 ай бұрын
සර් මේ වැඩසටහන ඔක්කෝම බැලුවා..ඇත්තටම නියමයි පිස්සුවක් වගේ හිනාවෙන්ම මුලු ප්‍රොග්‍රෑම් එකම බැලුවා....God bless you
@pushapakumarsantha-hl2xx
@pushapakumarsantha-hl2xx 6 ай бұрын
අහිංසක මනුස්සයෙක් mata mage seya matak una budusarni
@damithmadu1907
@damithmadu1907 7 ай бұрын
අද වැඩ කරලා කරලා මම ස්ට්‍රෙස් වෙලා හිටියේ ඔක්කොම සනීපයි දැන්
@riswanshaheed
@riswanshaheed 7 ай бұрын
ඔස්ටින් මහත්තය3❤
@harshajayasundara
@harshajayasundara 5 ай бұрын
ඔස්ටින්ගේ ටින් ටින් ❤ මරු පොරක් .සර්ටම ගැලපෙනවා .❤
@MadhuLunara
@MadhuLunara 7 ай бұрын
Sar karapu wedasatahan walin mama keamatima charithayak sar Ostin mama ....mama Kuwait Wala idan mea program eka balanne godak watina upades sar .... Budhusaranai
@globe_android_series
@globe_android_series 7 ай бұрын
Math iwara wenakanma balapu ekak
@morathotahimaransi2955
@morathotahimaransi2955 7 ай бұрын
රටින් ගෙනාපු බනිස් ද සුපිරි චරිතය ආදරෙයි ඔස්ටින් මාමේ
@lalanthaweerasekera287
@lalanthaweerasekera287 6 ай бұрын
ඔස්ටින් මාමාට බුදු සරණයි❤
@rukshipalipane8127
@rukshipalipane8127 7 ай бұрын
Sanna is a nice man no matter what certain people say.He is such a down to earth person. One of my top favourite .
@wimukthiweerasinghe2454
@wimukthiweerasinghe2454 7 ай бұрын
මොකක්ද බන් ඒ කන කෑම.😂😂ඔස්ටින් ටින් ටින්.ආදරෙයී හොදේ ❤
@g_c1413
@g_c1413 7 ай бұрын
කටේ දත් නැති නිසා හපන්න බැ නිසා වෙන්න ඕන
@සියලුසත්වයොසුවපත්වේවා
@සියලුසත්වයොසුවපත්වේවා 7 ай бұрын
නැවතත් ඔස්ට්න් මාමා.. කලින් එක තුන් පාරක් බැලුවා..
@GgChaminda-mg2ic
@GgChaminda-mg2ic 4 ай бұрын
ඇත්තටම සර් හරිම සන්තෝසයි මම සර්ගේ හැම වැඩසටහනක් වගේ බලනවා මම ගාල්ලේ නෙළුවේ එන්න අපේ පැත්තෙ සිංහරාජ තියෙන ලස්සන පැත්තක්
@rcmart189
@rcmart189 7 ай бұрын
සන්නා.. මේ ඔස්ටින්ට තියෙන්නෙත් ඔයාගෙ මූණමයි.. තම්බ්නේල් එක දැක්කම හිතුනෙ
@TK_Perth
@TK_Perth 7 ай бұрын
Supirima katha bahak ❤
@dinalwanninayake8188
@dinalwanninayake8188 7 ай бұрын
කාලෙකින් සර්ව දැක්ක නිසා ඔස්ටින්ගේ ඇස් තෙමිලා
@tharindudasantha9288
@tharindudasantha9288 6 ай бұрын
පට්ට මනුස්සයෙක්.මම බලාගෙන උන්නෙ සර් සන්නා කියන්න කියන්න කියලා කියනකොට පැටලිලා හරි කියයි කියලා .ලොවෙත් නෑ ඉතින් 😄.
@ranjanjayarathne
@ranjanjayarathne 7 ай бұрын
ඔයා බොම්බෙලියි පොල් සම්බෝලයි බතුයි දීල නෑනේ මේ මනුස්සයට
@NooryView
@NooryView 7 ай бұрын
හේතුවක් දන්නෑ , මේක වෙනම වීඩියෝ සීරිස් එකක්. බලන්න බලන්න ආස හිතෙනවා ඒ කියවිල්ලට 💜️
@ajithliyanage-n8y
@ajithliyanage-n8y 7 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ..❤❤❤❤❤❤❤
@AshRj-t5t
@AshRj-t5t Ай бұрын
Austin mama hoda manusayek... Ape regustra general eke minissu ekka balathi harima awanka hoda knk...
@lakmalkumara8187
@lakmalkumara8187 7 ай бұрын
ගානකට එනවා දැන් වීඩියෝ එක කට් වෙද්දි තෙරුවන් සරණයි කියලා ඕඩියන්ස් එකට කියන්න පුලුවන්. .
@ThusithaWijesinghe-ig2hj
@ThusithaWijesinghe-ig2hj 7 ай бұрын
අව්‍යාජ මිනිහෙක්❤
@සදමඩල
@සදමඩල 4 ай бұрын
අද තමයි ඇත්ත කථාව ❤❤❤❤❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 7 ай бұрын
ආදරෙයි ඔස්ටින් මාමෙ❤️🙏
@SamanSaman-w1g
@SamanSaman-w1g 3 ай бұрын
Nirogisuwaya labewa obata. Budusarani jayawewa
@tharanganayanakantha
@tharanganayanakantha 7 ай бұрын
සුපිරිම චරිතයක් ...❤❤❤ අහිංසක හදවතක් තියෙන මනුස්සයෙක්...
@dumeshweerakkodi1571
@dumeshweerakkodi1571 6 ай бұрын
පට්ටම ආතල් එපිසෝඩ් එකක් සන්නස්ගල සර් කියන්නේ පට්ටම කරුණාවන්ත මිනිසෙක්
@krishanthaliyanage6419
@krishanthaliyanage6419 7 ай бұрын
රට බනිස් කෑවා එහෙනම්
@dweerakkdoy421
@dweerakkdoy421 7 ай бұрын
සර් කරපු ඉන්ටවිව් කොච්චර නම් තිබ්බත් ඔස්ටින් එක්ක කරපු මුල් විඩියෝ එකෙන්ම අර ආව හැම කෙනෙක්ටම වඩා පට්ට ජනප්‍රිය වෙලා.හැබැයි මට මේ මනුස්සයා පුදුම ඩයල් එකක් විදියට පේන්නේ පට්ට මතකයක් තියනවා හැබැයි එක තමන්ට වාසී වෙන දේවල් සම්බන්දව මොකද සර් මුල් විඩියෝ එකේදි බොම්බිලි කරවලයි,වඩේයි දෙන්න පොරොන්දු උනා එදත් ඔස්ටින් කිවුවා කෝල් එකක් දීලා එයා කිවුවම හදන්න කියලා පුදුමේ එ විඩියෝ එක කරලා දවසක් ගානක් ගිහින් සර් ඔසී ගිහින් ආව දවසේ ආවත් එක එ වගේම මතකයි.එදත් කිවුවා එ කාලේ සන්නස්ගල කියලා මහත්තයෙක් ගැන අදත් කිවුවා ඇත්තටම බයිලයක්ද සර් ගේ නමම දාන් පොඩි අප් එකක් දෙනවද මන්දා සර්ට.නැත්තම් ඇත්තටම එ කවුද එ.......?
@supunsameera4299
@supunsameera4299 7 ай бұрын
ඊයෙ මට හම්බුණා ඔතනදි. වෙලාව ඇහුවා 😊
@DilshaN11.11
@DilshaN11.11 7 ай бұрын
මෙයාගෙ වීඩියෝ ඔක්කොම බැලුව. කම්මැලී හිතුනෙම නැ.
@sanjayam6266
@sanjayam6266 7 ай бұрын
සන්නා සර් ලංකාවට ආවම දවසක ඔස්ටින් එක්ක සෙට් වෙමු😂❤❤❤👍👍👍👍
@NXTSOP
@NXTSOP 7 ай бұрын
තරෙැවන් සරණයි ඔස්ටින් මාමාට ❤
@gayanmax8969
@gayanmax8969 7 ай бұрын
ඔස්ටින් මාමා සුපිරි බොක්කක් අපිට කොහෙදි හරි හම්බ උනොත් අනිවා කැම වෙලක් අරන් දෙන්නවා...ඒ තරම් ආදරෙයි..❤
@lahirudilshan6512
@lahirudilshan6512 7 ай бұрын
රත්තරන් මනුෂ්‍යත්වය❤
@SaNa_Official_
@SaNa_Official_ 7 ай бұрын
චරිතයක් තමයි❤
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 7 ай бұрын
පට්ට මිනිහෙක් ❤
@janithasrinath1737
@janithasrinath1737 7 ай бұрын
සුපිරිම පොරක් සමාජේ අනිත් මිනිසුන්ට වඩා මනුස්සකම තියෙන කෙලෙහිගුණ දන්න මනුස්සයෙක් 🎉
@brownskingirl3755
@brownskingirl3755 7 ай бұрын
Sirත් එක්කම video එකක් ඕන එතකොට නියමයි❤❤❤❤
@chamod-janapriya
@chamod-janapriya 7 ай бұрын
Osting ankal pasal mawathata awe na tika dawasakin
@tiktokathal6717
@tiktokathal6717 7 ай бұрын
ආදරෙයි ඔස්ටින් මාමේ ..කරුනාවන්ත මිනිසෙක් .හදවත හොද මිනිසෙක් ඔස්ටින් බුදු සරනයි ඔබට .. නිරෝගීව ඉන්න ලැබේවා
@VPrajapaksha8729
@VPrajapaksha8729 7 ай бұрын
මූලික අවශ්‍යතා කියල මහ ගොඩක් නෑ එකයි තියෙන්නෙ නේද ඔස්ටින් මාමෙ.. කෑම තමයි ඒකෙත් ලොකු අවශ්‍යතා නෑ පොල් සම්බලයි බොම්බිලි බැදුමයි සුදු බතුයි .. මේ ටිකට අමතරව ලැබෙන ඕන දෙයක් ඔක්කොම බෝනස්.... එහෙම අය සතුටෙමයි ජීවත් වෙන්නෙ මගෙ අදහස...
@ranjanjayarathne
@ranjanjayarathne 7 ай бұрын
මේ වාගේ වැඩසටහන් ටිකක් කරන්න කන්න බොන්න නැති මිනිස්සුන්ට කන්න ටිකක් හරි හම්බවෙනවා ඔයාගේ ඉන්ටර්විව් නිසා
@sahankulasinghe1252
@sahankulasinghe1252 5 ай бұрын
Ostin uncle❤️❤️❤️ dirgayusha wenna one... Hitha lassna minissu❤️
@eustacecooray6023
@eustacecooray6023 7 ай бұрын
❤ I love Austin ..tin tin .... sweet character..... Greetings from banff AB Canada....
@gayansanjaya
@gayansanjaya 7 ай бұрын
හිත හොඳ මනුස්සයෙක් ❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
බලන්න ඉන්න ආසායි මට අපේ ගෙදර එක්කන් යන්න හිතෙනවා ❤ දීර්ඝායුෂ ලැබේවා ඔස්ටින් මාමා බුදුසරණයි ඔයා ට
@Ticktopapi
@Ticktopapi 27 күн бұрын
සමහර ප්‍රසිද්ධයි කියන පොරවල්ල interview කරලාවත් වීම්ස් මෙච්චර ප්‍රමාණයක් ඇවිල්ල නෑ , මේ ඔස්ටින් ව කතාබහ කරලා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සු ඇත්ත වශයෙන්ම බොහොම හැඟීම්බර කරුණාවන්ත මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා කියන එක තමයි ඒකෙන් හැඟෙන්නේ
@Ticktopapi
@Ticktopapi 27 күн бұрын
සමහර ප්‍රසිද්ධයි කියන පොරවල්ල interview කරලාවත් වීම්ස් මෙච්චර ප්‍රමාණයක් ඇවිල්ල නෑ , මේ ඔස්ටින් ව කතාබහ කරලා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සු ඇත්ත වශයෙන්ම බොහොම හැඟීම්බර කරුණාවන්ත මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා කියන එක තමයි ඒකෙන් හැඟෙන්නේ
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 262 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 397 М.
ටින් ටින් වගේද ඔස්ටින් !
36:03
Upul Shantha Sannasgala
Рет қаралды 588 М.
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23