දැන් බොමු | Royal Taprobanian

  Рет қаралды 397,147

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

දැන් බොමු | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #samankumara #srilanka

Пікірлер: 1 100
@subashinisandamali625
@subashinisandamali625 Жыл бұрын
මං පොඩ්ඩයි කන්නේ. නැත්තම් සිගරට් බොන්න සල්ලි නෑනේ කිව්ව එකටනම් ගොඩක් දුක හිතුනා.
@akilamalith-es3xn
@akilamalith-es3xn Жыл бұрын
දාර්ශනික මතවාදියෙක්.❤️😎.සුපිරිම දැනුමක්.🤗🤗🤗
@laxmankumara8645
@laxmankumara8645 Жыл бұрын
මා දැකපු සර්පයා... ඒ....1987/88 කාලෙ... අපි සීතා ඒකේ... මංජුල, රොහාන්, දීපානි, ජයලාල්, රොජර්, ප්‍රදීප්, ඔය අතරෙ මං මජුල එක්ක සමීප උනේ. උගෙ ගෙදර, සමහර රාත්‍රිය ගතකලේ. මට හරියට ඉන්න තැනක් තිබුනෙ නෑ.. නාට්‍ය පිස්සුව නිසා. "රාජ්‍ය නාට්‍ය හා රංග කලායතනෙ" පුහුනුවීම් තිබ්බෙ ජෝන් ද සිල්වා එකේ .. සර්පයා අඳුරගත්තෙ මංජු හරහා... අපි මහජන පුස්තකාලෙ, සෝවියට් කල්චර් හවුස්, ඇමරිකන් සෙන්ටර්, වගේ තැන්වල චිත්‍රපටි බලමින්, හවස් වරුව ගතකලේ.. සර්පයා ලියපු කෙටිකතා කවි මංජු මට කියවන්ඩ දෙනව.මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.. මංජුත් ඒ කාලෙ සර්පයාගෙ ආභාශය ලබල අපබ්‍රංස කතා ලීව. සුනන්ද පුශ්ප කුමාරගෙ ගෙ " ක්ලියොපැට්‍රා සමග රාත්‍රියක් " නාට්‍ය යට අපි සල්ලි හොයල දුන්නෙ නාට්‍ය පිටපත රෝනියෝ කරල හදපු පොත් විකුනල. නාට්‍ය පෙන්නපු දවසෙ ජෝන් ද සිවා එකේ 3.30.ශෝ එක කැන්සල් කලා සෙට් එකේ වැඩ ඉවර නැති හින්දයි ,සෙනග නැති හින්දයි. (එතකොට කැන්ටිමේ ප්ලේන්ටියක් රැපියලයි. සමහර දාට ප්ලේන්ටියක් බොන්නත් සල්ලි නෑ. කටුගෙයි කැන්ටිමේ කෑම එකක් රු.8 යි.) 6.30 පටන්ගත්තෙ 7 ට විතර සිසර්ට රඟපෑවෙ සුනන්ද.... මායි සුංරජිතුයි ලයිට් කරේ.. සීසර්ට පිහියෙන් ඇනල මැරුනාම එතන දිග දේශනයක් තියෙනව නෙ . ඒක ඉවර වෙලා ඊලග සීන් එක පටන් ගන්ඩ කලින් කට්ටිය සුනන්ද හොයනව. ඌ නෑ... අපි හිමීට ලයිට් දාල බැලුව ...ස්ටේජ් එකේ සුනන්ද නින්ද ගිහින්... 😅😅 ජවනිකා දෙකක්ම අතෑරලා නාට්‍ය පෙන්නලා ඉවර වෙන කොට රෑ 10 විතර ඇති... සතපහක් වත් නැතිව එදා රෑ මං හිටියෙ සුරංජිගෙ ගෙදර. සුනන්ද කියන්නෙ නාට්‍ය වෙනුවෙන් තමන්ගෙ රස්සාවයි පවුලයි සෙරම නැති කරගත්තු පොරක්. සර්පයා.... මං දකින්නෙ... ඇල්බෙයා කැමූගෙ පිටස්තරයා වගේ.. කාටවත් නොවේ තමන්ගෙ හිතට එන දේ ලියන වටපිටාවෙ සිදුවෙන දේ නොතකන කෙනෙක්. අතීත මතකයන් සුන්දරයි.. ලියපං මචං ... දවසක හමුවෙමු. මං ලකී මල්ලි.
@kapilawithanage5533
@kapilawithanage5533 Жыл бұрын
excellent
@kalumprasanna437
@kalumprasanna437 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SadewPkumara-zi4ui
@SadewPkumara-zi4ui Жыл бұрын
සර් මේ වැඩසටහනෙනි ලොකු දේවල් ටිකක් මම පුද්ගලිකව ගත්ත .ඒත් මට තේරුමක් නැ කියන්න හැබැයි ඔබ දෙපලටම දීර්ගායු වේවා🌹🌹🌹🌹🌹හැමදාම
@renukaabeysinghe6062
@renukaabeysinghe6062 Жыл бұрын
අත්තෙන්ම පුදුම මනුෂ්‍යයෙක් සරලයි දැනුම පුදුමාකාරයි ❤️❤️❤️
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
කේ.කේ. සමන් කුමාරට අපි ආදරේට කිවිවෙි '...කාක් කාක් කුමාර' ආපහු හමුවෙන්න කැමතියි ඔබව..
@nirvannimasha9434
@nirvannimasha9434 4 ай бұрын
සර්පයා අපිට motivation ekak.....දවසක අපිත් සර්පයා වගේ වෙන්න ඔනේ....පිස්සෙක් වෙන්න ඔනේ......
@dila6448
@dila6448 Жыл бұрын
Fatta අදහස් ටිකක්❤
@roleekamahesh7682
@roleekamahesh7682 Жыл бұрын
සන්නා කට වහන් ඉදපු එකම වීඩියෝ එක ... සර්පයා වෙනම ලෙවල් එකක්.. පෞරුෂයක් ❤️❤️❤️
@lahiruimesh9626
@lahiruimesh9626 3 ай бұрын
🖤
@mohomedrishan3459
@mohomedrishan3459 Жыл бұрын
දාර්ශනිකයා සාමාන්‍යයාට පිස්සෙකි පිස්සාව සාමාන්‍යයා ගෙන් ආරක්ෂා කලයුතුය.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
හරියට හරි
@freecitizen4600
@freecitizen4600 Жыл бұрын
පිස්සා මියගිය කල, සමාජය අයාලේ උමතුවේ..
@allwavenation
@allwavenation Жыл бұрын
සිරාමයි ❤
@MailishaDilshara
@MailishaDilshara 6 ай бұрын
Sira❤
@ultramogletv1600
@ultramogletv1600 Жыл бұрын
සර්පය එක්ක තව program එකක් ඕනෙ කියන කට්ටිය මේ පැත්තට
@maheshsuranga4455
@maheshsuranga4455 Жыл бұрын
ඒකෙන්ම
@DularaWeerasiri
@DularaWeerasiri Жыл бұрын
Definitely
@arunaudara4286
@arunaudara4286 Жыл бұрын
🤘
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
කොහෙද ගෙවල් කොහොමද එන්නෙ
@nilakume4143
@nilakume4143 Жыл бұрын
නාලා එන්න කියන්න
@bgnchandimal8887
@bgnchandimal8887 Жыл бұрын
විශ්වවිද්‍යාලම නෙමේ දැනුම බිහිකරන්නෙ...පොත් තමා දැනුම බිහිකරන්නෙ හොඳම උදාහරණයක් සර්පයා..
@ruwanrathnayake5380
@ruwanrathnayake5380 Жыл бұрын
කිසිම උපාධි සහතිකයක් නොමැතිව කියවිමෙන් පමණක්ම දැණුමින් සන්නද්ද සර්පයා ඉදිරියේ වර්තමානයේ විශ්ව විද්‍යාලයේ බොහෝ ආචාර්ය , මහාචාර්යවරු අගුටු මිටිටෝය..
@allwavenation
@allwavenation Жыл бұрын
ඇත්ත 😊❤
@hiranshaminda8455
@hiranshaminda8455 Жыл бұрын
පෙනුමෙන් දැනුම මනින්න එපා කියන්නේ මෙන්න මේකට තමා...වෙනම දැනුමක් හා කියවීමක්..❤️❤️
@sasuranga6775
@sasuranga6775 Жыл бұрын
Aththami mamath pudama una adami dakkye .. marama noleje ekak keyanna wachana na
@chandanadissanayake3507
@chandanadissanayake3507 Жыл бұрын
වෙනම ලෙවල් එකක ඉන්න මිනිස්සු
@maheshchathu9336
@maheshchathu9336 5 ай бұрын
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ…💯🖤
@jayanfernando5788
@jayanfernando5788 Жыл бұрын
අපි කොච්චර පුහු හිස් චරිතද කියල හිතෙනවා සර්පයා..ඔය පරිශීලන දැනුම, පරිකල්පන බුද්ධිය අසම සමයි. ඔය සරල බව, බුද්ධ දර්ශනය පිලිබද අවබෝධය මට නන් ඔබ මහා වීරයෙක්..
@surajwellage9233
@surajwellage9233 Жыл бұрын
සර්... මේ වැඩසටහන් ඇත්තට ම වැදගත්. සර් වගේ ම වෙනස් විදිහට හිතන අය එක්ක කරන මේ සාකච්ඡා බලනකොට මට හිතෙනවා මේවා මාර ජීවිත කියලා. ජය වේවා!
@yohanmithra4743
@yohanmithra4743 Жыл бұрын
ඇත්තටම සර්පයෙක් තමයි. මිනිස්සුන්ගේ ඔළුවට සමාජයට දැනුමෙන් දෂ්ඨ කරන සහ දැනුම මදි කියන වේදනාව මිනිස්සුට දැනෙන්න දෂ්ඨ කරන අමුතුම සර්පයෙක්.
@kavindadesilva5832
@kavindadesilva5832 Жыл бұрын
උපුල් සර් සර්පයා වැඩසටහන අන්තිමේදි බොමු කියන කොට හේතු දෙකක් උඩ මට ලොකු දුකක් දැනුනා.එකක් ඒ මනුස්සයගෙ අව්‍යාජ උවමනාව කෙලින්ම කියපු එක මේ ආර්තික අපහසුතාව ලොකුවට දැනෙන මනුස්සයෙක් වෙන්නැති .අනික මට මගෙ බොක්කෙ යාලුවො ටික මතක් උනා. ඔයාගෙ සර්පයා මාරයා වගේ අව්‍යාජ යාලුවො ටිකට අද රටේ තත්වෙ එක්ක අසරන වෙලා ඉන්නවා වගේ මගේ ලංකාවෙ යාලුවො ටිකත් අරක්කු ටිකක් බීල චූටි ජොලියක්වත් දාන්න බැරි තැනට වැටිල. උනවත් මතක් උනා..
@gamingab5946
@gamingab5946 5 ай бұрын
මට ඒක කියපු එක එච්චර ගානක් තිබ්බෙ නෑ. ආතල් එකක් වගේ දැනුනේ. ඒත් උඹේ කමෙන්ට් එක දැක්කම සිරාවට දුක හිතුනා ඒ හරිය ගැන🤣
@mohomedishaq6054
@mohomedishaq6054 5 ай бұрын
❤❤❤
@rameeshalakshani2468
@rameeshalakshani2468 Жыл бұрын
ඇස්පිය නොහෙලා බලන් ඉන්න පුළුවන් ලස්සන අය දිහා විතරමද! සර්පයා දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන්! හරිම උද්‍යෝගිමත් මොන මාතෘකාව කතා කරත්
@a-jay5628
@a-jay5628 Жыл бұрын
සර්පයා සරලයි, ගැඹුරුයි. ඒක වෙනම ලෝකයක මනුස්සයෙක්. ජීවත් වෙන්න ආස හිතෙන මානයක මනුස්සයෙක්. ❤❤
@dilakshipremasiri3271
@dilakshipremasiri3271 6 ай бұрын
@Mrkora-ww5qk
@Mrkora-ww5qk Жыл бұрын
කියන්න වචන නෑ විශිෂ්ටයි. 👍❤️ හැකි සැම කෙනෙක්ම ඔහුට උපකාර කරන්න. මොකද මේ ඉන්නේ නැවුම් දැනුම ගලන උල්පතක්.
@diyawannawa
@diyawannawa Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@sasuranga6775
@sasuranga6775 Жыл бұрын
Aththa
@kanishkapalliyaguru5980
@kanishkapalliyaguru5980 Жыл бұрын
සර්පයා ට්‍රැකෙක් මාත් ට්‍රැකෙක් මං ට්‍රැකාලට මාර ආසයි, කවදහරි මැරෙන්න කලිං සර්පයව හම්බෙන්න ආසයි ජය වේවා සර්පයා ❤️
@lakshan1296
@lakshan1296 Жыл бұрын
ඒක මරු
@selmarakela
@selmarakela 8 ай бұрын
මාත් කාලෙන් කාලෙට හෙන track🤣🤣
@rasikaweerasekara3874
@rasikaweerasekara3874 9 ай бұрын
අපිට අපිව හොයාගන්න මේ වගේ මිනිස්සු දකින්නම ඕනෙ... ස්තූතියි සර්...🙏
@sarathdikkumbura7917
@sarathdikkumbura7917 Жыл бұрын
සර්පයා පොටෝස් ගැනිල්ල නැවත්තුවෙී තමුන්ගේ කාමරයට හදිසියේ පැමිණි ආගන්තුක හොඳම මිතුරෙකු රාත්‍රියක් නවාතැන් ගෙන කාමරයෙන් හිමිදිරිව පිටව යද්දී තමාගේ වටිනාම කැමරාව නොකියා රැගෙන යැම නිසා ඇතිවඋ කනස්සල්ල නිසා බව රටෙී වැඩි දෙනෙක් නොදන්නා අතර කැමරාව ගෙන ගිය යාළුවා කැමරාව ගෙන යැමෙන් පසු දින පතිරාජ එල් .එස් දයානන්දයන්ගේ රූගතකිරීමක් සදහා මතුගම ප්‍රදේශයකට ගිය බවත් එම රූතකිරීම සදහා මා ද නළුවකු ලෙස සමිබන්ධ වීම නිසා සර්පයා කැමරාව ගත් මිතුරා සැක කර රූගතකිරීමි කරණ තැනට පැමිණි පසු ඒ සදහා මටත් යම් ලෙසක සමිබන්ධ වී කැමරාව නැවත සර්පයාට ලබා දීමට කටයුතු කිරීමට සිදු වූ බවත් සරපයා සහ කැමරාව ගත් මිතුරා ද මගෙත් මිතුරකු බැවින් සර්පයා එදා සිට පොටෝස් ගැනීම නතර කරණ ලදි.
@songsbar5651
@songsbar5651 Жыл бұрын
අහිංසක ඉල්ලීමක්... දැන් බොමු😢❤
@roshanmadubashana30
@roshanmadubashana30 Жыл бұрын
සර්පයට මෙච්චර යාලුවො ඉන්නේ ඇයි කියලා අදයි දැනගත්තෙ❤
@nadishmadushan3647
@nadishmadushan3647 Жыл бұрын
මං යූටියුබ් එකේ විනාඩි හතලිස් ගානක වීඩියෝ එකක් එක දිගට බැලුවනම් ඒ මේ වීඩියෝ එක.බලන්නම ඕන වීඩියෝ උනත් ස්කිප් කර කර බලන මං මේ වීඩියෝ එක ස්කිප් නොකර බැලුවෙ ඇයි කියල තේරෙන්නෙ නෑ
@maleeshadevindi9261
@maleeshadevindi9261 5 ай бұрын
අද තමයි ඉතාමත් බුද්ධ්මත් කතාවක් ඇහුවේ දිර්ගායු වේවා සර්පයා
@upekshalokuranamuka631
@upekshalokuranamuka631 8 ай бұрын
මං හරිම කැමති චරිතයක් . ලිවීමත් එහෙමයි .මෙහෙම මිනිස්සු මේ ලෝකයේ ඉන්නෙ අල්පයක් පමණයි .අති දක්ෂයෙක්.
@dilhanioptician1707
@dilhanioptician1707 Жыл бұрын
"සර්පයා"ඇවිදින පුස්ථකාලයක්,ඉතාමත් මනරම් අදහස්, තේරුම් ගන්නට නොහැකි ලෙස ඉදිරිපත් කරන වෙනස් මානයන් එක්කාසු උන චරිතයක් ,උත්සහ කරමු කියවන්නට ඔහුව,ස්තුතියි සන්නා සර්!!!
@diyawannawa
@diyawannawa Жыл бұрын
Dilhani ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@krishanthasanjeewa1835
@krishanthasanjeewa1835 Жыл бұрын
සර්පයාගේ මම දකින වෙනස නම් ඔහු වෙනම මානයකින් ලෝකය පුළුල්ව දකින ඒත් සම්ප්‍රදායටත් ගරු කරන සුපිරි චරිතයක්❤
@madushan1st
@madushan1st Жыл бұрын
මහ රෑක නිදි මරාගෙන ඉගෙනගත් ජීවිතේ පාඩමක්....... ස්තුතියි ඔබ දෙපළට ම
@dulshanhemantha2226
@dulshanhemantha2226 Жыл бұрын
කවුද අප්පා මේ.. තනිකරම පුස්තකාලයක්.. අම්මෝ දැනුමෙන් පිරිච්ච පිස්සෙක් ❤ සන්නා සර් Thanks
@chamodnishada4168
@chamodnishada4168 Жыл бұрын
ඒ මනුස්සයා ඉන්නෙ වෙනමම ලෙවල් එකක ❤🔥😍
@kasunmadusankha132
@kasunmadusankha132 Жыл бұрын
පුස්තකාලෙක අතරමන් උන මනුස්සයෙක්❤❤
@sumedhaviraj6865
@sumedhaviraj6865 Жыл бұрын
මේකට කියන්න ඕන දේවල් කියන්න තරම් භාෂාව පොහොසත් නෑ තාම. ඇත්තටම තව වසර දාහක් විතර ගියොත් මේ හැගීම වචන වලින් කියන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. පට්ටම කථාබහක් . තෑන්ක් යු මේ වීඩියෝ එකට
@aselapasan1698
@aselapasan1698 Жыл бұрын
පොඩි කාලෙ තාත්තගෙන් කන්න දෙයක් ඉල්ලද්දි, ඉඳා කාපන්... හැම දේම කරන්නෙ කන්නනෙ කියනව. පහු කාලෙ තේරුම් ගියා කන එක එක දෙයක් විතරයි, මිනිස්සු හැම දේම කරන්නෙ හොඳින් ජීවත් වෙන්න කියල, තව පහු වෙද්දි තේරුම් ගියා මිනිස්සු හැම දේම කරන්නෙ අනිත් උන්ට වඩා හොදින් ජීවත් වෙන්න කියල. තවත් කල් යද්දි දැක්ක මිනිස්සු තම තමන්ගෙ නිරපේක්ෂ තෘප්තිමත්බව වෙනුවෙන් හැමදේම කරන හැටි. 99% කට නොතේරුනත් ඒක මාරම Level එකක්.
@shyamasam16
@shyamasam16 Жыл бұрын
අමුතුම සර්පයෙක්. නිර්මාණයකරුවෙක් විදියට සාර්ථකද අසාර්ථකද කියල තේරැම් ගන්න අමාරු චරිතයක්. සයිබරයේ විවිධ කලා කරුවන් නිතර කියන නමක් සර්පයා. ඔහුට රුචි පරිදි ඉදිරි කටයුතු කරගෙන යාමට හැකි වේවා! 👍
@S.lTechnician
@S.lTechnician Жыл бұрын
මට හිතෙන දේ තමයි සර්පයා කියන්නෙ තමන්ගෙ ලෝකෙක තමන්ටම කියලා දර්ශනයක් හොයන කෙනෙක්. සුබපැතුම්
@stillvima6136
@stillvima6136 Жыл бұрын
මේතෙක් සර්ගේ බලපු සුපිරි නිර්ව්‍යාජ කථාබහ.. සුපිරි සර්පයා ලේඛකතුමා.❤️‍🔥💯🌟🌍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda wesige putha.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.mahinda ikmanata mariyan.
@rameeshalakshani2468
@rameeshalakshani2468 Жыл бұрын
බුද්ධිමත් මිනිස්සු හරි සරලයි ❤ ඇබ්බැහි වෙන උමතුවක්
@jagathkumara7630
@jagathkumara7630 Жыл бұрын
දැන් බොමු. කතාවේ විනාඩ් 56 තප්පර 43න් අන්තිම වචනේ "දැන් බොමු." එ වනය ලස්සනටම ඇහුනේ අද 💕I don’t know (I am not a drinker)
@bgnchandimal8887
@bgnchandimal8887 Жыл бұрын
මටත්
@pasibro3824
@pasibro3824 Жыл бұрын
පිස්සු හැදෙනවා ....රියල් එකෙන්ම ඉන්නෙ ❤👊👌
@yuganthaadikari2884
@yuganthaadikari2884 4 ай бұрын
රැකගත යුතුයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රාඥයෙක්.
@rochanamjj2050
@rochanamjj2050 Жыл бұрын
සන්නාව නිහඩ කරපු පෞර්ෂත්වය ❤
@abeats4885
@abeats4885 10 ай бұрын
මහරගම සෙන්ට්‍රල් එකේ මගේ පන්තියේ එකට හිටපු මිතුරා සමන් ජයම වේවා
@PodiAra
@PodiAra Жыл бұрын
මටත් බොන්න අවස්ථාවක් දීපල්ල.මුකුත් කතාකරන්නෙ නැතුව ලඟට වෙලා අහගෙන ඉන්ඩ🖤
@RanjithThotupitiya
@RanjithThotupitiya Жыл бұрын
Ow ban matath asai, aththatama
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
අමුවෙන් අහපං බං. ඒක මාර ආතල්
@rameshMsilva
@rameshMsilva Жыл бұрын
පිස්සු හැදෙනව කියන්නෙ ඇත්ත කෝපි වල කැෆේන් තියනව කැෆේන් වලට ඩොපැමීන් රිඇක්ට් වෙනව. ඔය පොත කියවනව මම. දෙකෙන් එකක් වෙයි 😆 මගෙම අනාගතේ ද මංදා මේ දකින්නේ 😆😆😆 අනේ මන්ද අවුලකුත් පේනව ඒත් පට්ට ප්‍රායෝගික ඇත්ත කියන මොකුත් නෑ කියන්න බෑ 🤔
@noelanthony530
@noelanthony530 Жыл бұрын
මහා පුදුම මනුස්සයෙක් ඔහුටම ආවේනික වූ දර්ශනයක් තුල ඔහු ජිවත් වෙන්නේ ලෝකයා ඔහු ගැන මොනවද හිතන්නේ කියන එක අදාලම නැති පුත්ගලයෙක් නියමයි අද වැඩසටහන 👍
@Dinuwan001
@Dinuwan001 Жыл бұрын
"නගා මැරු අල" පොත අරන් කියවලා හුගක් කල්. අද තමා සර්පයාව දැක්කේ🖤❤️
@sudeshishanka9513
@sudeshishanka9513 Жыл бұрын
Math a potha kiyawala thiyenawa.
@isurusandaruwan8598
@isurusandaruwan8598 Жыл бұрын
මානව කුසලතා මනසතුල කැලබෙන කොට ..පිස්සේක් වෙනවා...ඒ පිස්සන් ගොඩක් මේ මනුස්සයො වගේ ...❤️
@Shakila_Gamachchige
@Shakila_Gamachchige Жыл бұрын
මේක පිස්සුවක්නේ තනිකර❤ මාර මනුස්සයෙක්❤
@iravanaofficial
@iravanaofficial Жыл бұрын
සන්නා අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහන් හිටපු program එකක්
@roshanwickramasinh55
@roshanwickramasinh55 Жыл бұрын
කියන්න දෙයක් නැ,කියන්න ඕන දේවල් ගොඩක් අය කියලා තියෙන්නේ ,ආදරෙයි දෙන්නටම 🖤💙
@lakshanvithanage57
@lakshanvithanage57 8 ай бұрын
ඌ රියල් සර්පයා ඒ වැලද ගැනිම බරයි ❤ දීර්ඝායුශ
@LIVONRITHUSHKAVlogs
@LIVONRITHUSHKAVlogs Жыл бұрын
පොතක පිට කවරෙන් ඇතුල මනින්න එපා කියන්නෙ මේකයි.... මේ මහත්තයා වෙන කොහේදි හරි හමු උනොත් යාචකයෙක් වගේ පේන්නෙ..... ඒත් මේක ඇවිදන පුස්තකාලයක්......
@sunethrawanniarachchi9990
@sunethrawanniarachchi9990 Жыл бұрын
⁣කලකට පෙර සර්පයා ළඟ පුවත්පත් අතිරේකයක සෝදුපත් බැලුවා, ඒ කාලෙ මම දැනගෙන හිටියෙ නෑ මේ තරම් දැනුමැති කෙනෙක් බව.සමන් අයියා ,ඔබ දැකීමත් සතුටක්.
@nougatsl3824
@nougatsl3824 Жыл бұрын
අනේ... සන්න... අපේ සර්පයා පරිස්සමෙන් බලාගන්න... අවදානෙන් ඉන්න... ආදරෙයි දෙන්නටම... ❤️❤️
@musicfever490
@musicfever490 Жыл бұрын
පෙනුමෙන් මනුස්සයෙක් මනින්න බෑ කියන එකට සුපිරි උදාහරණයක් ♥️
@tharindubalasuriya3006
@tharindubalasuriya3006 Жыл бұрын
අවන්කවම මට දැනුනේත් ඒකමයි
@sadunkalansuriya9675
@sadunkalansuriya9675 Жыл бұрын
Attama ,,,,
@Yoo_Mie
@Yoo_Mie Жыл бұрын
Very true
@JAABJayasinghePT
@JAABJayasinghePT Жыл бұрын
ඔව්
@sasuranga6775
@sasuranga6775 Жыл бұрын
❤ aththa..aththa
@maheshchamara4339
@maheshchamara4339 Жыл бұрын
රු 5000 ක් තියනවා මාසේ රෝල ගහගන්ඩ..දැන් සිකරට් බොන්න බෑ කැප්ටන් බොන්නෙ..😥 අනේ මන්දා එක්කො මේ මිනිස්සු මේ වගේ රටකට ගැලපෙන්නෙ නෑ..එච්චර දැනුමක් වෙනම ලෙවල් එකක් තියන මිනිස්සු කවුරුත්ම දන්නෙ නැතුව මැරිලා යයි
@geethmusiccovers7616
@geethmusiccovers7616 Жыл бұрын
උගත් මිනිස්සු හරි සරලයි කතාබහ සරලයි නමුත් දැනුමෙන් කතා කරද්දී හරි ගැඹුරු දාර්ශනිකයි බුදුසරණයි ඔබ දෙපළට 🙏
@ajithlakmaldk7412
@ajithlakmaldk7412 Жыл бұрын
ගොඩක් අයට මේවා පිස්සු වගේ ඇති නේද ban ... මේවා තමයි ලංකාවේ නියම ශබ්දකෝෂ❤❤❤ ආදරෙයි සන්නස්ගල සර්
@virajihalagamage6094
@virajihalagamage6094 Жыл бұрын
සන්නාගෙ ගොඩාක් සාකච්ඡාවල සිරිමල් විජේසිංහගැන කතාවෙනවා, කරුණාකර සර්පයා ගෙනාවනම් සිරිමලාවත් ගේන්න !අවසාන ටිකේ තනියම හිනාවෙලා මැරුණා !😂
@milanidhanushika9072
@milanidhanushika9072 11 ай бұрын
සර්පයා....... අමුතුයි,සරලයි,ගැඹුරුයි.වැඩසටහන තවත් ඉදිරියට තිබුනනම් හොදයි කියාලා හිතුනා.❤
@gayanakalanka5991
@gayanakalanka5991 Жыл бұрын
අහන්බෙන් දැකලා video එක බැලුවේ. ඇත්තටම මන් මට ගැන සතුටක් දැනුනා මේ වගේ video එකක් interview එකක් අහන්න බලන්න දැකීම ගැන. ☺️
@wishwagunasekara5059
@wishwagunasekara5059 Жыл бұрын
පිස්සො ඉන්න දූපතක ඉපදුන නිසා සර්පයාව දන්න එකෙක්වත් නෑ.වාසනාවට ලමා කාලෙදිම අපි පොරව අදුරගත්ත නිසා හිතන විදිය සම්පූර්ණයෙන් වෙනස් උනා
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 Жыл бұрын
Me miniha ipadenna thibune Germany wala
@tharindukumara1109
@tharindukumara1109 Жыл бұрын
පිස්සා කීවේ සන්නටද😆
@SadeepMadusanka-h5z
@SadeepMadusanka-h5z Жыл бұрын
සාමාන්‍යය පුද්ගලයන්ට වඩා අසාමාන්‍ය දැනුමක් පිහිටපු පුද්ගලයෙක්.. මේ අත්දැකීම වෙනස් එකක්,,ගවේෂණාත්මක වර්ථාකරනයන් සදහා වටිනා කියන පුද්ගලයෙක්.. තව පොත් කිහිපයක් සමාජය සදහා දායාද කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා... නැවතත් සන්නස්ගල මහතාට ප්‍රණාමය..මේ පුද්ගලයා අදුන්වාදීම පිලිබදව...🎉
@jagathkumara6621
@jagathkumara6621 Жыл бұрын
අපරාදෙ සර්පයා දුපතකට කොටු වුනේ..❤
@universal7130
@universal7130 Жыл бұрын
"දැන් බොමු"🙂😉😇 one of the best endings I have seen in ages!! And I do envy his twisted mind set when it comes to his take on sexuallty. it touches our suppressed feelings and memories which are mind bogglingly taboo...
@BDGNishantha
@BDGNishantha Жыл бұрын
මෙන්න නියම මිනිස්සු..❤ මාරම මොළ තමයි ඉතිං. කතා කරත් ඇති ඇත්තටම මාරම දැනුමක් ගන්න පුලුවන්..
@sandman303
@sandman303 Жыл бұрын
අපි මොක්කුද! කියල අපිටම කියල දෙන කතාකරන්න පුස්තකාල 🤟❤🐍
@YummybyDanuShashi
@YummybyDanuShashi Жыл бұрын
❤❤❤❤❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda wesige putha.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.mahinda ikmanata mariyan.
@sa-ut9hd
@sa-ut9hd Жыл бұрын
Pissuda ykoooo,,api hodai munta wada
@sentiment201
@sentiment201 Жыл бұрын
😂
@damiyachannel8024
@damiyachannel8024 Жыл бұрын
ආදරෙයි සර්ප අයියෙ එ සැහැල්ලුවට චිත්තක්ශනයකට.❤️
@Esh20Zue
@Esh20Zue Жыл бұрын
අලුතින් දෙයක් බලන කෝණයක් , වෙන කොහෙන්ද ලෝකෙකින් ආව මිනිහෙක් , සර්පයා 🐍 ❤
@floydvocali8120
@floydvocali8120 Жыл бұрын
මෙන්න චරිතය..!!! 💡🍷🥀❤️‍🔥 සර්පයා..! Wooow..!!!!🎉😇👌🫠🫡🤘🏿👊🏿✊🧠🫀
@roshanlaksiri1024
@roshanlaksiri1024 Жыл бұрын
ජීවිතය විදින සුන්දර මිනිස්සු
@isharaudayanga6882
@isharaudayanga6882 Жыл бұрын
පාරේදී දැක්කා නම් හිතන්නේ නයි නටවන්නෙක් කියලා. ස්තුති සන්නා.....💜
@samankumar1474
@samankumar1474 Жыл бұрын
මේ වටින මිනිස්සු ඉපදිලා තියෙන්නෙ වැරදි පාලකයෝ ඉන්න රටක
@100200465
@100200465 Жыл бұрын
පරිසරය හරියට තිබුනනම් මේ ගහ තව රූක්ශ ගහක් වෙන්න තිබුනා 😢
@chandrapanditharathne2217
@chandrapanditharathne2217 Жыл бұрын
Excellent 🎉and great work ❤❤
@rainandrelaxdk3346
@rainandrelaxdk3346 Жыл бұрын
තව එකක් ප්ලිස් සර් මමත් දැක්ක හොඳම එක 🐍 මැරෙන්න කලින් එකට වාඩිවෙලා අඩියක් ගහන්න ඇත්නම්🐍🐍🐍🐍🐍🐍
@adishasuwahas6361
@adishasuwahas6361 Жыл бұрын
දැක්ක ගමන් ආදරේ නිසාම කියවුනේ අම්මටහුඩු සර්පයා කියලා❤️ තේරුම් ගන්න නම් බෑ ඒත් අහන්න ආස කතාවක්
@mycastmycast5122
@mycastmycast5122 Жыл бұрын
මේ ලෝකෙත් සැපට ජීවත් වෙලා ..මරනින් මතුලෝකෙත් සැපට ඉන්න එක බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා..කේ.කේ..රුවන්වැලි සෑය සහ ජයශ්‍රී මහා බෝදිය සම්බන්ද කරගෙන බුද්ධ දර්ශනය ගැන කිවුව කතාවට නම් එකග නැහැ..සන්නා සැපට ඉන්නත්..කේ.කේ කැටයක් හොල්ලන්නත් වෙනසක් තියෙනවා..කේ.කේ ත්‍රිපිටකය අද්‍යයනය කරන්න කාලය වැය කලොත් නරකද..
@vanlanka
@vanlanka Жыл бұрын
පට්ට , ස්තුතියි සන්නා, මේ හඳුන්වා දීම ගැන,
@suneth8962
@suneth8962 Жыл бұрын
මොන පිස්සුවක්ද සන්නා මේ... උඹ මහා පොර වගේ නම් 50ක් විතර උගෙන් ඇහුවා, ඌත් එක එක පණ්ඩිත කතා කිව්වා , මට kiyapanko balanna ඔය කියපු එකෙක්ගෙවත් මේ සමාජයට ,රටට, මිනිස්සුන්ට වෙච්ච වැඩක් තියෙනවද කියලා???? මටනම් තේරෙන්නේ ඒ කියපු එවුන් උඹලා වගේ පිස්සො නිර්මාණය කරපු එක තමයි කරල තියෙන්නෙ...😂😂
@Secrettour-f5p
@Secrettour-f5p Ай бұрын
uben una wede mokkda
@amilachathuranga6197
@amilachathuranga6197 Жыл бұрын
සන්නා ! ලොක්කා... සර්.. , මේ පිස්සු යකා.. සර්පයා ! උඹලා දෙන්නාට ආදරේ හිතුණා ආයෙම.. දැං බොමු.. ! මෙහෙම වැඩක් මෙහෙම එන්ඩ් එකක් දැක්කාමයි. ආදරෙයි !
@dinendraniyomal7592
@dinendraniyomal7592 5 ай бұрын
I really enjoying this show ❤
@rohansk1
@rohansk1 Жыл бұрын
පට්ට කතාවක් මෝහනයක්, හරියටම තනමල්විල joint එකක් වගේ.
@nihalkanthiratne7274
@nihalkanthiratne7274 Жыл бұрын
සන්නස්ගල මහත්මයා තවතවත් පිරුණු කළ ගෙනෙන්න. ඔබට ඒ ශක්තිය අzත. සර්පයා මහතගේ රුව තුල සිටි අව්‍යාජශීලී මනුෂ්‍යයා ඔබ එලියට ගත්තා. ස්තුතියි .
@warunaprasanna6321
@warunaprasanna6321 Жыл бұрын
කවරෙ බලල කියවන්න ගත්තනම් අහක දාන පට්ට පොතක් , සර්පයා.❤️
@imeshachandrasiri7467
@imeshachandrasiri7467 5 ай бұрын
අන්න වචනෙ ❤
@aaraabeats8681
@aaraabeats8681 Жыл бұрын
මට පිස්සු නෑ කියලා මම දැනගත්තා ❤
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 5 ай бұрын
හෙලයේ මහා ගත් කරැ ඉස්කෝලෙ ගියෙත් නැ❤❤❤❤මගේ සීයා 3 වසරට ඉස්කෝලෙ ගියා හැබැයි සුපිරියට ඉංග්‍රිසි පුලුවං මහ ඉස්ඉරිපිතාල වල ඕවර්සියර් කෙනෙක් හැබැයි අපි දකුනෙ❤❤❤❤
@widarshanahemachandra9276
@widarshanahemachandra9276 Жыл бұрын
මිනිස්සුන්ගේ දැනුම ආභරණයක් කියන එකට නියම උදාහරණයක්, වීඩියෝ එක පටන් ගද්දි දැක්කේ කැතම කැත හිගන මනුස්සයෙක් ඉවර වෙද්දි දැක්කේ වෙනම style එකක ඉන්න ලස්සන මනුස්සයෙක්,
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 Жыл бұрын
ඉස්සෙල්ලාම ඔයා ටිකක් ඉගෙන ගන්න
@widarshanahemachandra9276
@widarshanahemachandra9276 Жыл бұрын
@@aselasubhasinghe6845 හා
@Darshanaperera-96
@Darshanaperera-96 Жыл бұрын
උඹට වඩා නම් උ ලස්සනයි මට
@widarshanahemachandra9276
@widarshanahemachandra9276 Жыл бұрын
@@Darshanaperera-96 ඒක තමයි ගොනෝ මං කියලා තියෙන්නේ, මට ඒ මනුස්සයගේ ලස්සනට කිට්ටු වෙන්න වත් බෑ, උබල සේරටම කලින් දෙයක් හරියට කියවන්න පුරුදු වෙයං,
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
Uba wenama gon pagek
@bdissanayake
@bdissanayake Жыл бұрын
මෙච්චර කල් බලාගෙන හිටියේ සර්පයත් එක්ක programm එකක් කරනකන් 👍👍👍
@GYADiary
@GYADiary Жыл бұрын
මේක තේරුම් ගන්නත් සෑහෙන්න දැනුමක් හොයාගෙන තියෙන්න ඕන ❤️❤️❤️🎬🥃
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 Жыл бұрын
බැලුව, එදාට වඩා ඔහු මාර්ගපල ලාභියෙක් වගේ සිතේ විඥානයේ ගැඹුරු තැන් දකින බවකුයි පේන්නෙ. ඉන්ද්‍රියන්ගේ අත්දැකීම් හැර විඥාන මායාව අතික්‍රමනය කොට ලියන්නයි ඔහුගේ ප්‍රයත්නය. ඔහු මට පිස්සෙක් නොවන්නේ මේ ගැඹුරු සත්‍ය දකින්නට වසර ගනනක් මා ගවේෂණය කරන බැවින්. සමාජ බොරු සීලයට පයින් ගසා ආර්‍ය්ය සීලය රකින්නෙක්. විශ දල මෙල්ල කල ඔහු සුන්දර සර්පයෙක්
@Keshan_Mullewidanalage
@Keshan_Mullewidanalage Жыл бұрын
ඇත්තම කිව්වොත් මම තුන්වෙනි පාරටත් මේක බැලුවා, මගේ ට්‍රැක පැන්නා වගෙ එකක් දැනෙනවා සර්😅. සර්පයා කියන්නෙම විෂයක් ..
@charithrathnayake6529
@charithrathnayake6529 Жыл бұрын
සර්පයා වෙනත් මානයක මිනිසෙක්❤
@slkubura7882
@slkubura7882 Жыл бұрын
කාර්ය බහුල සමාජයේ ,සැපසම්පත් විදිමින් ගමේ සරලකමට පෙම්බදින මිනිසුන්.......බංකුව.
@ravindrasilva5490
@ravindrasilva5490 Жыл бұрын
පට්ට මීටරයක් ඇත්තටම සර්පයෙක් තමයි
@100200465
@100200465 Жыл бұрын
KK නිකං පාලිත තෙවරප්පෙරුම වයසට ගිහිං වගේ 😂😂😂
@dewhanlakdinu3953
@dewhanlakdinu3953 5 ай бұрын
එච්චර වයසට යනකල් එයාට ඉන්න උනේ නැ
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 21 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
ශේන් Zing මේන් දුම් ! | Upul Shantha Sannasgala
45:55
Upul Shantha Sannasgala
Рет қаралды 522 М.
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
Upul Shantha Sannasgala
Рет қаралды 1,7 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 21 МЛН