කන්න දීපු අත් හපා කෑ අත් !

  Рет қаралды 71,279

Meme tv

Meme tv

22 күн бұрын

අලුත් චැනල් එක ගැන | Meme tv
_______________________________
Don't forget to subscribe Meme tv
/ @memetv217
Like us on Facebook
/ meme-tv-100190168855695

Пікірлер: 204
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 20 күн бұрын
කොල්ලොන්ගේ කය පමනක් ඔතන තියා ගෙන හිටියට හිත ඔතන නැත.
@gayanichandima8049
@gayanichandima8049 19 күн бұрын
සර්,දුකක්,බයක් හිතෙන්නෙනැද්ද ඔය පුත්තු ටික දැක්කම...ඇත්තටම අපිබදුගෙවල හිස් කළ පුරවනවා...
@kasunmenaka-fo6sv
@kasunmenaka-fo6sv 21 күн бұрын
ඹය කොල්ලෝ ටික මෙිලෝ ලබිබක් දන්නේ නැ නේ සර්
@janithchamara1477
@janithchamara1477 18 күн бұрын
ඕයී මෝඩයා වයසින් මිනිස්සු මනින්න බෑ උන් ටික බොට වඩා උගත් බුද්ධිමත් වෙන්න පුලුවන් නැත්නම් බොට වඩා අත්දැකීම් තියෙනවා වෙන්න පුලුවන්... වයස වැඩි වුනාම නාකියී එච්චරයි ගොන් හිවලා
@dushanthasilva3741
@dushanthasilva3741 12 күн бұрын
ඇත්තටම හොද පැහැදිලි කීරීමක් ඔබතුමා කියපු ට්ක හොදටම එති ..
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 20 күн бұрын
අර හාමුදුරුවන්ට කීවේ ඉනාමලුවේ හාමුදුරුවෝ කියලා.මේ කැම්පස් කොල්ලො කීවාට ඒ කාලේ අපි 10 පන්තියේ දන්න දැනුමවත් මුන්ට නැ.හැම එකකටම ඔලුව හොල්ලනව⁣ෙ.
@Chamila69
@Chamila69 19 күн бұрын
අම්මප ඇත්ත
@kaudatheboy6458
@kaudatheboy6458 20 күн бұрын
මරු Campus කොල්ලො ටික.. Sir,ට මුන්ගෙන් උත්තරයක් ගන්න බෑනේ... ඉතිහාසයේ මෙලෝ දැනුමක් නෑ...
@Sandakathmini01
@Sandakathmini01 20 күн бұрын
උන් ශ්‍රාවකයෝ විතරයි
@ElitePictures-sx8po
@ElitePictures-sx8po 20 күн бұрын
😂
@samithagayashan9437
@samithagayashan9437 18 күн бұрын
දෙදහෙන් පස්සෙ ඉපදුන උන් අරගෙන වැඩක් නෑ සර් මෙතනට. අනූගනන්වල හරි අසූ ගනන් වල බැජ් එකෙ සෙට් එකක් බැස්සුව නම් පට්ට...
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 16 күн бұрын
ගොං ලොන්තයො ටිකක්😂
@AMokoOithinMokada
@AMokoOithinMokada 20 күн бұрын
රුපියල් ලක්ෂ 10 කට මෙවැනි දේ කරන්න පුළුවන් නම්, බිලියන ගණන් උපයන බහුජාතික සමාගම්, බෙහෙත් සමාගම් වලට අපේ රටේ ආණ්ඩුව යටත් කරගන්න එක සිම්පල්
@lakmalkumara8187
@lakmalkumara8187 21 күн бұрын
මේ රටේ සල්ලි +බලය+ සුරූපී ගෑණු+ පාතාලය+දේශපාලනය +ආගම් ඔය එකතුව මහා කරුමයක්.. අධ්‍යාපනේ දෝෂ ය. ආත්මාර්ථකාමී කුහක අතෘප්තිකර මිනිස්සු බිහි කරනවා.. ඩොක්ට , ඉංජිනේරු හදනවා , අවසානේ උන් සල්ලී පස්සෙ බලය පස්සෙ ගෑණු, ලිංගිකත්වය පස්සෙ.. නීතිය සමානාත්මක තාව නෑ.. අවසානේ ප්‍රශ්න ගොඩක්....😢 මේවා ජානමය අවුල් තියෙන රටවල්..
@user-lj7pn6cw2e
@user-lj7pn6cw2e 20 күн бұрын
ඇත්ත කතාව
@anushafernando6709
@anushafernando6709 19 күн бұрын
Sahatika athta katawa 100%.
@shyamalyashodarasrikantha8589
@shyamalyashodarasrikantha8589 19 күн бұрын
ඩොක්ටර් නැත්නම් බෙහෙත් ගන්නෙ ඔහෙගෙන් ද්? ඉගෙන ගත්ත මිනිස්සු සල්ලි හම්බ කරන්න ඕන නැද්ද? ඔහෙත් දෙන ආතල් 😂 අට පාස් දේසපාලුවොන් ප්‍රකෝටි ගාණින් නීති විරෝධීව හම්බ කරපුවම උන් ආවම ලෙව කන උන් රට හදන්න දෙන ටෝක්ස් නම් අප්‍රසන්නයි
@virajpra1234
@virajpra1234 18 күн бұрын
😢
@user-hx6yq7pt9d
@user-hx6yq7pt9d 20 күн бұрын
මට නම් මෙතන ක්ලබ් වසන්තගේ කතාව සුමංගල හිමිගේ කතාව කන්ඩලම හෝටලේ කතාව අදාළම නෑ, දෙදාහෙන් පස්සේ ඉපදුන මේ වාසුලා සෙට් එක දැක්කහම රටේ අනාගතේ ගැන තමයි බය 😂😢
@sunethraweerarathne572
@sunethraweerarathne572 21 күн бұрын
ඉනාමලුවේ සුමංගල හිමි
@nalinratnayake6025
@nalinratnayake6025 20 күн бұрын
සන්නස්ගල සර්ගෙ යූටියුබ් චැනල් නිසා ජීවිතයට ගොඩක් වැදගත් දැනුම ලබාගන්න පුලුවන් වුණා. ඒ වගේම, සර්ගෙ කයිවාරු, පම්පෝරි දිහා කනගාටුවෙන් හරි බලන් හිටිය. ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කරන වීඩියෝ දැක්කම බැලුවෙ නැහැ . ඒ කෙසේ වෙතත්, අදනම් ෆෑන් බේස් එකේ කොලිටිය ගොඩක්ම අඩුයි! අසුව දශකයේ ඔය වයසෙ තරුණයින් තුල තිබුණ දැනුම, විශ්ලේෂ ශක්තිය, ආත්ම විශ්වාසය, අනන්‍ය පෞරුෂය මේ ලමයි තුලින් දකින්න නොලැබීම කනගාටුවට කරුණක් . ඔව් සර්, හා සර්.. හරි සර් .... 😢
@roshanfernando3443
@roshanfernando3443 14 күн бұрын
1 million !!
@darshananalingwickramasing1929
@darshananalingwickramasing1929 20 күн бұрын
අවසර තරහා නොවන් 🙏සර් මැට්ටෝ ටිකක් එක්ක ටොක් එකක් කියලා දැම්මානම් හරි
@SanujaLihinikaduwa
@SanujaLihinikaduwa 21 күн бұрын
මරු Campus කොල්ලො ටික.. Sir,ට මුන්ගෙන් උත්තරයක් ගන්න බෑනේ... ඉතිහාසයේ මෙලෝ දැනුමක් නෑ...🤭
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 20 күн бұрын
නියම කතාව thanks 👍
@honestlyisthebestpolicy2023
@honestlyisthebestpolicy2023 20 күн бұрын
කයිවාරුwa ගහන eke Quick එක වැඩිවෙන්න දන්න උන් ටිකක් ගන්න තිබ්බ.. Campus eke unge social පැත්ත 0 පොතේ දැනුම ඇතත්.
@lakmalkumara8187
@lakmalkumara8187 21 күн бұрын
35:17 වොච් එක ලස්සනයි ♥️😁
@Rosa-gu4hu
@Rosa-gu4hu 14 күн бұрын
කතාව සහතික ඇත්ත සුමංගල හාමුදුරුවෝ එහෙම ඩයල් එක තමයි අන්තිමට පන්සලට දානේ දීපු බෞද්ධයෝ ටිකත් එලවලා දාලා පන්සල අවට සොහනක් කරලා තමයි පස්ස බැලුවේ ...😜😜
@inokasenn8077
@inokasenn8077 21 күн бұрын
Kanna dun ATH hapa Ka DATH,budusaranai sir.
@storysinhala5263
@storysinhala5263 20 күн бұрын
ක්ලබ් වසන්තල වගේ කාලකන්ණි මැරිල යන එක රටට යහපතක්.
@Sandakathmini01
@Sandakathmini01 18 күн бұрын
@@storysinhala5263 අනිවා
@chamarataranga8778
@chamarataranga8778 20 күн бұрын
නොදකින් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයො, මෙලෝ දෙයක් ගැන දැණුමක් නැ බිල්ලො වගෙ කට දිහැ බලා ඉන්නව. 🤪🤪
@ayodyadesilva1037
@ayodyadesilva1037 19 күн бұрын
ඇඹිලිපිටියේ සුරියකන්ද සමූහ මිනී වලවල් ගැන පාසල් ගුරුවරයෙක් විසින් කරපු පර්යේෂණ නිබන්ධනයක් නව කතාවක් විදියට ලියපු පොතක් කියෙව්වා. පොතේ නම මතක නෑ දැන් . කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් කරුණිකව මතක් කල හැකිද ?
@shanisilva6389
@shanisilva6389 20 күн бұрын
ඒ හාමුදුරුවන්ට, බස් එහෙම ලැබිල,හුඟක්ම පොහොසත් වුනා කියල, ඒ ගමේ අයම කිව්වා.
@englishwithroshan5002
@englishwithroshan5002 18 күн бұрын
Campus කොල්ලෝ ඔළු හිස් කියලා හිතන අයගෙ ,ඔලුව හිස් , ප්‍රායෝගික ව හිතන්න කොල්ලෝ බඩගින්නෙ ඉන්නෙ ,කෑම ගෙනාපු ගමන් කොල්ලෝ හිතන්නේ කෑම ගැන , ඒකයි සන්නාගෙ කතාවට අවදානය අඩු
@BanukaSenarathne
@BanukaSenarathne 19 күн бұрын
ඉක්මනට ගංජා සන්නස්ගල යගේ ප්‍රශ්නයත් ඉවර කරලා දීපන් මූත් ඕකූන් එක්කම යන්න ඕන එකෙක් තමයි.
@nuwanperera8140
@nuwanperera8140 20 күн бұрын
😂😂😂😂😂 අයියායා ..අරූගේ ගත්තු ඉතුරු රුපියල් ලක්ෂ 9 දුන්නාද .....
@NilankaBandara-tf5xg
@NilankaBandara-tf5xg 17 күн бұрын
ubata mathakai ne
@sankamadu4396
@sankamadu4396 18 күн бұрын
ඔයා හොඳටම දන්නවා සර් දැන හැමදේම බැලන්ස් කරන්නේ social media එහෙව් දන්න ඔයා හරිය⁣ෙ මුකුත් නොදැන ඔයාට වඩා අවුරුදු ගානකින් බාල කොල්ලෝ වට කරගෙන අමුතු එකක් දෙන්න එපා. හැම channel එකකම ඕක දාන කොට ඔබ තුමා කරන්න ඕනි වෙනම වැඩක්
@Inoka-cy3iq
@Inoka-cy3iq 20 күн бұрын
මේකේ අවසානේ මාරු කතාවක් තියනවා... හොදට හිතපියව් . Jvp කව්ද කියලා හිතන පුළුවන් එතකොට
@gajalanka95
@gajalanka95 18 күн бұрын
අපි දන්නවා හොඳටම සන්නස්ගල කවුද සොම්බි රනිල් කවුද උඹ ඒවා දන්නේ නෑනේ😂
@MediaLifeSL
@MediaLifeSL 20 күн бұрын
ඔයාගෙ ගොං මමත්වය නැති කර ගන්න සන්නා. ඒක හෙන ගොං
@EMRYS_JASPER
@EMRYS_JASPER 19 күн бұрын
පොඩි උන් ටිකක් වටේ තියන් බණ කියන්න කලින් අරූගෙ සල්ලි දීලා හිටපන් 😂
@ruwanperera6115
@ruwanperera6115 18 күн бұрын
Thank you sir, විස්කි ෂොට් දෙකයි, මල් උගුරයි,බුරියානි එකයි, රුපියල් පන්දාහයයි
@charithaled279
@charithaled279 21 күн бұрын
ගැම්මක්
@KamalPriyantha-ri4nw
@KamalPriyantha-ri4nw 20 күн бұрын
ඇයි සර් පේමදාස ගාව හිටපු බාබු
@amithakumarasri2092
@amithakumarasri2092 21 күн бұрын
සන්නා තෝනම් සල්ලිම තමයි
@janakasanadakelum2913
@janakasanadakelum2913 21 күн бұрын
අහස පෙන්නුවා ම ඇඟිල්ල බලන ,,,,,,,,
@priyanthapushpakumara6195
@priyanthapushpakumara6195 20 күн бұрын
True 👍🥴
@user-nkd
@user-nkd 21 күн бұрын
පොඩි කොල්ලෝ ටිකක් වටකරගෙන බණ කියන්න ඉස්සර නෙත් FM බැලුම්ගල චැනලය විසින් කන්න දීපු අතේ තිබුණේ මොනවද කියලා අත අයිතිකරු විසින්ම ප්‍රකාශ කරන අහලා ඉන්න.
@buddhiwijerathne9821
@buddhiwijerathne9821 20 күн бұрын
Ane palayan ban yanna. Hora rajapaksha ballonta kade yana gobba channel. Eka eka kotawa kotawa game on karana wesa ballonge gobba channel
@YouPower-ep5jy
@YouPower-ep5jy 20 күн бұрын
උබ යන්නෙ අනුරටද​@@buddhiwijerathne9821
@hashankodagoda6600
@hashankodagoda6600 20 күн бұрын
මූණ පොඩ්ඩක් පෙන්නපං ලස්සන බලන්න ​@@buddhiwijerathne9821
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 20 күн бұрын
Balum gala paahara Balu Madamulana waadeee Nodakin
@Quotes77dreams
@Quotes77dreams 20 күн бұрын
@@buddhiwijerathne9821 💯 should report jadamadya
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th 20 күн бұрын
ඔයා හරියට හරි එදා කේස් එක
@anushaperera2147
@anushaperera2147 20 күн бұрын
sir දැන් ෂර්ලොක් හොම්ස් වගේ ...හැබැයි ඇ ත් ත ආ..
@gayanishu5888
@gayanishu5888 21 күн бұрын
Onna podi ganak hoyala dunna meka balala vitharak newei,shere karalath dunna😌
@niluksangeewakumar5855
@niluksangeewakumar5855 21 күн бұрын
කන්ඩලමේ හාමුදුරුවන්ට බෙන්ස් එකක් ලැබුනේ ..
@ruwanpriyalal2319
@ruwanpriyalal2319 20 күн бұрын
Hariyata piumi wage. hama eka ekkama gahala thiyenawa😂😂😂
@drsanjeewadissanayaka9036
@drsanjeewadissanayaka9036 14 күн бұрын
පට්ට sir
@Rosa-gu4hu
@Rosa-gu4hu 14 күн бұрын
ඉනාමලුවේ සුමංගල හිමි...😜😜😜
@naveenrajithafernando9508
@naveenrajithafernando9508 12 күн бұрын
කන්ඩලම හොටලේ හැදුවේ ජෙෆ්රිබාවා කියලා කොරියාවේ මියුසිම් එකකත් ගහලා තියනවා දැකලා තියනවා. අපේ රටේ වෙලා මුන් එක දන්නේත් නෑ. පාර්ලිමේන්තුවේ ආකිටෙක්චර් කවුද අහන්න ඒත් දන්නේ නෑ ශුවර්.
@madusankawijerathna-ml7yb
@madusankawijerathna-ml7yb 19 күн бұрын
හමුදුරුවනගෙ නම ඉනාමළුවේ සුමංගල හිමි. සර් මුන් සෙට් එකටනම් මෙලෝ උපකල්පනයක් නැ. කතාව කියාන යද්දී කියන්නෙ මොකද්ද කියල තෙරෙනවනෙ ඕනි කෙනෙක්ට. ජපුරේ මීට වඩා වැඩ්ඩො ඉන්නව සර්. මීට වඩා හොඳයි සර් මේක තනියම කරානම්.
@manojfernando8467
@manojfernando8467 21 күн бұрын
දඹුලුත් ගිහින් තලගෝයි මරන් එනව වගේ. 😅
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 19 күн бұрын
ක්ලබ් වසන්තට නොදෙවෙනි චරිතයක්. දෙදෙනාම කලේත්/ කරන්නේත් සමාජයට වින කරන එක.
@chamara7683
@chamara7683 20 күн бұрын
කොල්ලො වැඩිය කැමැත්තෙන් ඉන්නවා වගේ පේන්නෙ නෑ ..😂😂😂😂
@clarekekulawela505
@clarekekulawela505 19 күн бұрын
මරු pantheya 😊
@leetuswarnakulasuriya9496
@leetuswarnakulasuriya9496 20 күн бұрын
Film එක කෝ
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 20 күн бұрын
Sanna sherloc sannasgala😅😅😅😅
@shanakavijesinghe5717
@shanakavijesinghe5717 20 күн бұрын
Master plan oi mewa
@ad007s
@ad007s 18 күн бұрын
Sir please don't become a burden to the society. You have done good to the society. Mind your language and ideas
@franklinward7622
@franklinward7622 20 күн бұрын
nice
@keyaswann69
@keyaswann69 18 күн бұрын
Campus kiwwata melorahak nane sir.
@gamunu-rl7dr
@gamunu-rl7dr 20 күн бұрын
ලොක්කා වැඩිපුරම පංසල් යන සුදු අදින අයත් එහෙමම තමා
@prashantha2009
@prashantha2009 20 күн бұрын
පියසේන කහඳගමගේ ගැන මොකද කියන්නේ සන්නස්ගල
@dayaegodawela7512
@dayaegodawela7512 21 күн бұрын
REV. Inaamiuwe 13:49 Sumangala
@shanakavijesinghe5717
@shanakavijesinghe5717 20 күн бұрын
Unwath gennala kunu tikath addala ungenma.hamba karagenath kanawa...shooi😂
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 20 күн бұрын
Ammata nosalakuu Holms
@mohamedamanulla2748
@mohamedamanulla2748 21 күн бұрын
Why late minister sambandan was unpopular and club wasantha is so popular? .i dont know why මෙහෙම වෙන්න අය්
@BuddiE98
@BuddiE98 19 күн бұрын
වැදි බණ😊
@tharindumaduranga9901
@tharindumaduranga9901 15 күн бұрын
ශේප් එකේ ඔලුවට දාන්නෙ මේකට දේශපාලන සම්බන්ධයක් නෑ කියන එක. 😅 හරි හරි අපි රැවටුනා 😀
@sithimutucumarana2980
@sithimutucumarana2980 6 күн бұрын
Socrates ට මරණ දඩුවම පැනෙව්වෙ තරුණයින් ගේ සිත් දුශනය corrupt කළායැයි එල්ලවුණු චෝදනාව ට😅
@naveenrajithafernando9508
@naveenrajithafernando9508 12 күн бұрын
දැන් සිල් ගන්නත් පුටුවල වාඩි කරනවා සන්නාමුදුරුවනේ.. ඔය කොල්ලො ටික පට්ට අමාරුවෙන් ඔතන ඉදන් ඉන්නෙම..
@user-bd2vs3yt7k
@user-bd2vs3yt7k 20 күн бұрын
පට්ටම ගොබ්බ රැලක් වටේ ඉන්නෙ 😂
@NilankaBandara-tf5xg
@NilankaBandara-tf5xg 17 күн бұрын
sir th gobbayek thamai,
@d.jchampika517
@d.jchampika517 2 күн бұрын
උබල වගේ ගොබ්බයෝ
@kasunsanjeewa2090
@kasunsanjeewa2090 20 күн бұрын
ඉනාමළුවේ සුමංගල හිමියන්
@vajirasenaratne2058
@vajirasenaratne2058 2 күн бұрын
ඉනාමළුවේ සුමංගල
@udarasampath9141
@udarasampath9141 20 күн бұрын
සර්ගේ වටේ ඉන්නෙත් වාසුලා සෙට් එකක් 🥴😂
@futurevlogz6421
@futurevlogz6421 20 күн бұрын
Joint club😂
@samrathnayaka7180
@samrathnayaka7180 20 күн бұрын
MU KARANNE RANILGE CAMPAIN
@dil-oc9cs
@dil-oc9cs 20 күн бұрын
මුන්ට දවසෙ පඩියවත් දුන්නද සන්නා ?
@dweerakkdoy421
@dweerakkdoy421 19 күн бұрын
කැම්පස් සෙට් එක වටකරන් සම හරක් ට පොඩි ටොක්කකුත් ඇනගෙන පට්ට සීන් එකක් දුන්නේ දඹුල්ලේ සීන් එක මුන්ටම ගැලපෙනවා.තිර පිටපත් ලියන් ප්‍රධාන චරිතෙත් ඌම රගපාලා අධ්‍යක්ෂනයත් ඌමත් කරන ෆිල්ම් හෝල් වලට දාලා දවසක්වත් දුවන්න බෑ එත් ලංකාවෙ මේටිකේම යන්නේ එවගේ එවා.
@anandamaithripala5902
@anandamaithripala5902 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@user-zu8km6jn5t
@user-zu8km6jn5t 21 күн бұрын
Inamaluwe Sri sumangala himi
@DALEMYNAME
@DALEMYNAME 15 күн бұрын
කෑම ඇඩ් එකනන් පොඩ්ඩක් drama ස්වරූපීය වැඩී 😉
@anuruddhafernando3154
@anuruddhafernando3154 20 күн бұрын
ඉනාමළුවේ සුමංගල!
@thusharialoka9156
@thusharialoka9156 20 күн бұрын
Me sannasgalayane.😅😅
@Sugathekanayaka-pi9yp
@Sugathekanayaka-pi9yp 20 күн бұрын
Anee ubeeee gon athal kollanta nidimathai paw unnn
@BismarkSL
@BismarkSL 19 күн бұрын
ඔයාට වැරදුනා මාලිමාව ආවම ඒ සංස්කෘතිය නෑ හැමෝටම සහොදරය,සහෝදරිය කියලනම් ආමන්ත්‍රණය කරන්නෙ ඒ අය ඔක්කොටම සමානාත්මතායෙන් තමයි වැඩ කරන්නෙ මාලිමාවෙ ආණ්ඩුවකින් විතරයි නීතියේ ස්වාධිපත්‍යය රකින්න පුලුවන් මම කැමති චීනෙ තියෙන system එක ලංකාවෙ approach වෙනව දකින්න එහෙම වුනොත් විතරයි මේ රටේ දුෂණය අල්ලස නැති කරන්න පුලුවන්
@gajalanka95
@gajalanka95 18 күн бұрын
👍💪🧭💖💖
@arunaranjana9552
@arunaranjana9552 16 күн бұрын
ඉනාමලුවේ සුමංගල මුදලාලි ඔට්ටො
@lankanstoic5726
@lankanstoic5726 21 күн бұрын
Aragalayeh anniversarith ivaraiiiii
@sathnidukalatuwawa3469
@sathnidukalatuwawa3469 17 күн бұрын
මේ පාර පාතාලෙ නවත්තන්න කියලා බේබිලා පාර්ලිමේන්තු යවනවා අපේ මිනිස්සු සුවර් එකටම😅 මොලයක් තියන ඕනෙ එකෙක්ට තේරෙනවා ඕක ඩ්‍රාමා එකක් කියලා😂
@loshanprasad1424
@loshanprasad1424 6 күн бұрын
Sir කණ්ඩලම hotel eke design karapu Jeffrey බාබා ge වෙනස් තියනවා Sir දන්නවාද? Porage ලිංගය එනම ලොකුලු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@hmwranjana1233
@hmwranjana1233 10 күн бұрын
හපා කෑ දත්.
@SNHandyCraft
@SNHandyCraft 20 күн бұрын
👍
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 20 күн бұрын
ඉනාමලුවේ හිමියන්
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 19 күн бұрын
ඉනාමළුවේ.......
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 21 күн бұрын
❤❤
@krishanthanamal9798
@krishanthanamal9798 21 күн бұрын
wate inne ponna po ..p...yo tikak sir
@SampathHemadu
@SampathHemadu 16 күн бұрын
සුමන්ගල හාමුදුරුවෝ (ඉඩම් මුදලාලි )
@pathirajap.a9691
@pathirajap.a9691 21 күн бұрын
Inamaluwe Sumangala
@kuku7261
@kuku7261 19 күн бұрын
ඉනාමාලුවේ සුමංගල හිම්
@Pawankiwlegedara
@Pawankiwlegedara 19 күн бұрын
ෆේස්බුක් ,ටික් ටොක් ගවමඩුව ඕකෙ ඉන්නේ තනිකරම තඩි හරක් මූත් පිස්සෙක් තමයි
@gayanishu5888
@gayanishu5888 21 күн бұрын
💜
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 21 күн бұрын
Rohitha himi dambulla
@user-nw3zn9fn4t
@user-nw3zn9fn4t 18 күн бұрын
අර සංඩේපන්කාරයත් ආගිය අතක් නැහැ සර්
@1nikojohnson
@1nikojohnson 20 күн бұрын
උබ හෙන පොර ටෝක් දෙනකොට හෙන ගොං පාටයි බං 😂😂😂
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 20 күн бұрын
Yana thanak simbawa aran pala sanna
@shanisilva6389
@shanisilva6389 20 күн бұрын
Gunman ලඟමනෙ හිටියෙ, හතර අතේ තුවක්කුව වැනුව.professional අය වෙන්න බෑ.
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
SLBC හඩ්ඩාගේ ගඩු වැඩ
11:43
Meme tv
Рет қаралды 60 М.
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 184 М.
මාළු කොටන ලෝයර් | Upul Shantha Sannasgala
32:24
Upul Shantha Sannasgala
Рет қаралды 110 М.
සඟ සතු බඩු | Meme  tv
55:24
Meme tv
Рет қаралды 124 М.
ටින් ටින් වගේද ඔස්ටින් !
36:03
Upul Shantha Sannasgala
Рет қаралды 540 М.