පලෙයි සිට අලිමංකඩ දක්වා Memories of PALAI to ELEPHANT PASS

  Рет қаралды 94,085

Amal Samantha

Amal Samantha

Күн бұрын

Пікірлер: 98
@lakabroo7323
@lakabroo7323 Жыл бұрын
ඔවුන්ට අහිමි වුනු නිදහස ආනගත පරපුරට ලබාදිම තම ජිවිතය ,රුදිරය හෙලු සියලු සෙබලුන්ට නිවන් සුව ලෑබේවා ..🙏🙏
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
අනේ ඉතිං අපේ වීරෝධාර රණවිරුවන් ට පිං සිද්ධ වෙන්න අද අපි බයක් නැතුව ජීවත් වෙනවා ඒත් 27.000ක් තරුණ ජීවිත අපිට අහිමි වුණා අමා මහ නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏 අපි අතරේ ම යලි ඉපදේවා 🙏🙏🙏 ආබාධිත සියලුම වීරෝධාර රණවිරුවන් හට ඉක්මනින් සුවය ලැබේවා 🙏 බුදු සරණයි 🙏 අමල් අයියටත් ගොඩක් පිං මේ මතකයන් නැවත ආවර්ජනය කරන එක ගැන බුදු සරණයි හැමෝටම 🙏
@gaminijayasundara1080
@gaminijayasundara1080 Жыл бұрын
මම ආදරය කරපු මගෙ පණ හිටියෙත් අලිමංකඩ එයාගෙන් එක පාරම කිසිම තොරතුරක් නැතුව ගියා මම තවමත් මෙවගෙ විඩීයෝ ආසාවෙන් බලනවා ඔබට ගොඩක් පින් ❤❤❤
@LCLEntertainment
@LCLEntertainment Ай бұрын
🥺💔💔
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
කිසිදා අමතක නොකළහැකි මතකයක්! අභිමානනීය විජයග්‍රහණයේ මතක පොත යලි යලිත් අප හමුවේ දිග හරින ඔබට ස්තූතියි. ❤️🙏
@vishalr4551
@vishalr4551 Жыл бұрын
කොච්චර kiuwat liyala iwara karanne nane
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 Жыл бұрын
දැන් ඉන්න දරුවන්ට මේ විරුවන් කරපු කැප කිරීම දැනෙනවා නම් ලොකු දෙයක්..අමල් සමන්ත් අයියේ අමතක නොවෙන වචන කිහිපයක් තියෙනවා "සමහර රහස් මම එක්කම නැති වෙලා යයි" ඒක මට AREA 51 එකට වැඩිය ලොකුයි..ඒත් කවදාවත් මට ඒක දැනගන්න ලැබෙන්නේ නැති එක ගැන ලොකු කුතුහලයෙන් මමත් මේ පොළොවටම පස් වෙයි
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
ඒකාලෙ අද ඊයෙ වගේ හරියට මතක් වෙනවා . අවුරුදු දාහතරකුත් වෙන්න එනවා හිතාගන්න බෑ විජයග්‍රහනයේ ගමනට 😢😢😢😢❤❤❤. එතන ඉන්න හැමකෙනෙක්ටම කතාවක් ඇති කියන්න අපි නොදන්න , කිසි දෙයක් කියාගන්න බැරුව පොලොවට පස් වෙච්ච අයත් ඉන්න ඇති ☹️. ඒ මතක තාමත් හිතේ තියෙනවා. ජීවිතේ දීපු අපේ සෙබලු සියලු දෙනාට නිර්වාන සුවයම අත් වේවා 🙏. ආදරෙයි SL Forces ❤
@mr.gustavo4561
@mr.gustavo4561 Жыл бұрын
මෙතන ඉන්න කී දෙනෙක් මැරෙන්න ඇතිද 😢❤
@chirathbandara6374
@chirathbandara6374 Жыл бұрын
අපේ කොල්ලොන්ගෙ ගැම්ම 💖😎
@dammikaranathunga7824
@dammikaranathunga7824 Жыл бұрын
වීර උදා රණවිරුවනි ඔබල නිසයි අද අපි මෙහෙම නිදහසේ ජීවත් වන්නේ ජීවිතය කැප කරපු රණවිරුවෝ ඇතුළු සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි
@supunmadushanka676
@supunmadushanka676 Жыл бұрын
යුද ජයග්‍රහණයේ සැබෑ හිමි කරුවන්
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 Жыл бұрын
රණවිරුවණි අපේ හදවතේ පළමු තැන ඔබටයි ❤🎉
@dulminapiumantha1156
@dulminapiumantha1156 Жыл бұрын
දිගටම ඕනා Video 🖤😉
@PeshalaNadeeshani
@PeshalaNadeeshani Жыл бұрын
api adha jeewath wenne husma gnne oba siyalu dhenagema lee , dhahadiya , mahansiyen..... api hemoma api jeewath wenakn oyalata nayai...theruwan saranai siyaluma rana viruwanata...🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
@ChanukaOne
@ChanukaOne 5 ай бұрын
Yes
@shashi6966
@shashi6966 Жыл бұрын
මගේ ගාව තියෙනවා මෙතුමාගෙ සම්පූර්ණ යුද වීඩියෝ DVD තුනම,,,,,,,සමන් කුමාර මහත්මයා ගේ DVD දෙකත් තියෙනවා ,,,,,,😊😊
@Chathuraniro
@Chathuraniro Жыл бұрын
Denawako ewage video
@niznet2206
@niznet2206 Ай бұрын
හමුදාව සහ දේශපාලනය සෘජුවම යුද්ධයට සම්බන්ධ වුවත්, අපි වගේ සාමාන්‍ය ජනතාව වක්‍රාකාරයෙන් යුද්ධය දිනා ගැනීමට සම්බන්ධ වුණා, ඒකට පොඩි කරුණු දෙකක් දක්වන්නම් ❤️ ඒ දවස්වල ජනතාව වැඩි වැඩියෙන් ලේ දන්දීම් සිදු කළා. 2. ඒ දවස්වල ජීවන වියදම කොච්චර ඉහළ ගියත් කිසිම ප්‍රතිරෝධයක් නොදක්වා රජයට ජනතාව සහයෝගය දැක්වුවා.. එම නිසා යුද්ධ ජයග්‍රහණයේ කොටසක් ජනතාවටත් හිමි විය යුතුයි...
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
සිංහයො පේලියක්❤❤
@sumuduhewage3695
@sumuduhewage3695 Жыл бұрын
පොත් නොලිව්වාට, ෂෝ නොදැම්මට සෑම කාලයකම ලංකා හමුදාවේ හිටපු ඕනම මෙහෙයුමක් තිතට plan කරන්න පුලුවන් කොටි නායක බාල්රාජ්ගෙ හැකියාව අභිබවා ගිය එකම හමුදා නිලධාරීයා ජෙනරල් ප්‍රසන්න සිල්වා , පිරුණු කලය නොසෙල්වෙනවා සේ ඔහු අද නිහඩයි ,
@addekasajithadananjaya3326
@addekasajithadananjaya3326 Жыл бұрын
යුද්දේ වීඩියෝ ඕන අය්ය මේ කාලෙට phone ඔබන පරම්පරාවට වීරයෝ බිහි කරන විදියක් හිතන්න වත් බැරිවෙයි නැත්තම්
@knowladgebyishanumay103
@knowladgebyishanumay103 Жыл бұрын
අප මාතෘ භූමිය රැක ගත් අභීත විරුවෝ
@vijayapelpola2834
@vijayapelpola2834 7 ай бұрын
ලොවක් මවිත කළ ජයග්‍රහණයක්❤
@සීහෙළ
@සීහෙළ Жыл бұрын
නියමයි 🙏💪
@mohamedfazil4096
@mohamedfazil4096 Жыл бұрын
මෙවා අපි බැලුවා අැය් සටන පෙන්නන්නෙ නැත්තේ එ්වා බැලුවො තමය් අපේ අයට රන විරැවන් කවිිද කියලා අවබෝධයෙක් ලැබෙන්නේ මම රන විරැවාට අාදරෙය් නය ගැතිය් සදහටම බුදුසරනය්
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන්
@pasindudineth3288
@pasindudineth3288 Жыл бұрын
දිගටම විඩියො ඔන 😇😇
@kavindupunsara6154
@kavindupunsara6154 Жыл бұрын
සර් මං මෙ විඩියො වලට ගොඩක් අසයි. මෙ වගෙ තව video upload කරන්ම 🙏
@sahanchanuka6225
@sahanchanuka6225 Жыл бұрын
මේ චැනල් එකෙ වීඩියෝ එකක් දානකන් කොච්චර බලන් ඉන්නවද
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
රණවිරු ගාය ඉවරයි ජාති වාද යුද්ධය විකුනන් කෑම ඉවරයි ගෝල්ෆේස් අරගලේ සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම එකට උන්නෙ. මේ පාර මාලිමාවට
@chandimakekulandalavithana2639
@chandimakekulandalavithana2639 8 ай бұрын
Pa,,ya
@pawarathejan2752
@pawarathejan2752 Жыл бұрын
Awesome
@prasannachameera
@prasannachameera Жыл бұрын
අය්යේ, දිගටම වීඩියෝ කරන්න.....
@isuruisuru6245
@isuruisuru6245 9 ай бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@picaros112
@picaros112 Жыл бұрын
English subtitles add kala nm thawa reach eka wedi wenawa
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Godak ayata amathaka athiithaya.dan hasirenne nikam mokkuda wage
@vijayapelpola2834
@vijayapelpola2834 Жыл бұрын
කියලා වැඩක් නැ
@sisirawitharana154
@sisirawitharana154 Жыл бұрын
2009 January 9 . mata mathaka widiyata
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
අමල් අයියෙ කෙටි වීඩියෝ නැතිව දීර්ඝ වීඩියෝ අප්ලෝඩ් කරන්නකෝ🥺
@vlogs8010
@vlogs8010 Жыл бұрын
amal මාමට හන්ගපු hard එකක් හම්බෙලා❤❤❤
@amalsamantha
@amalsamantha Жыл бұрын
මොන පිස්සු ද....තියෙන ටික තමයි
@captainff9561
@captainff9561 Жыл бұрын
@@amalsamantha 😶‍🌫
@vlogs8010
@vlogs8010 Жыл бұрын
@@amalsamantha අනේ හොයල බලන්නකෝ වැඩක් නෑ කියල හිතෙන එකක් හරි දාන්නකෝ
@heshanlakshan7350
@heshanlakshan7350 Жыл бұрын
​@@amalsamantha අනේ තව වීඩියෝ ඕනේ 😢
@heshanlakshan7350
@heshanlakshan7350 Жыл бұрын
​@@vlogs8010 සමන්කුමාර රාමවික්‍රම උස්සපු ලැප් 5 යි ඩිජිටල් කැමරා 10 යෙයි එහෙනං කොච්චර වීඩියෝ තියෙන්ඩ ඇතිද 😂💔
@captionc
@captionc Жыл бұрын
ඒ දවස්වල නිවුස්වලට නොගිය කොටස් නැද්ද අයියේ..🙄
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
Thanks upload this video
@sujathap9321
@sujathap9321 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@rohankarunarathna2999
@rohankarunarathna2999 Жыл бұрын
අයියේ වීඩියෝ ගොඩක් එකට එකතු කරල දාන්නකො 🥺
@imananjana430
@imananjana430 Жыл бұрын
😍😍😍
@upulsanuki2521
@upulsanuki2521 Жыл бұрын
ආදරෙයි 🥺❤
@dharmapriyasilva36
@dharmapriyasilva36 Жыл бұрын
❤❤❤
@thealiexpress60secs
@thealiexpress60secs Жыл бұрын
Thawa ona 🎉🎉🎉❤️
@Gayan-jm7jh
@Gayan-jm7jh Жыл бұрын
ස්තූතියි,
@madushanudara8197
@madushanudara8197 Жыл бұрын
🇱🇰 ❤
@sithumkavinda9142
@sithumkavinda9142 Жыл бұрын
♥️😍😍
@DilshanRanaweera-1234
@DilshanRanaweera-1234 7 ай бұрын
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@SURANGA2
@SURANGA2 Жыл бұрын
Army❤❤
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
තවනම් ඔනෙ
@Bit_Fox
@Bit_Fox Жыл бұрын
🤩🤩
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 Жыл бұрын
අමල් මාමා කාලෙකින්
@weerakoonrathnayaka7169
@weerakoonrathnayaka7169 Жыл бұрын
Math ඉන්නවා
@mr.gustavo4561
@mr.gustavo4561 Жыл бұрын
කොතනද
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
🙏🙏🙏🙏
@sisarusahan1564
@sisarusahan1564 Жыл бұрын
❤️🇱🇰❤️
@tikitiki4281
@tikitiki4281 Жыл бұрын
♥️♥️
@rosagecharika7667
@rosagecharika7667 Жыл бұрын
💚💚💚
@indikapriyankara5295
@indikapriyankara5295 Жыл бұрын
Jayavava
@vibushadeshan
@vibushadeshan Жыл бұрын
❤❤❤❤🇱🇰
@ranukaperera3301
@ranukaperera3301 Жыл бұрын
❤😘
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
පාමන්කඩ යනෝ කිව්වෙ ඒ කාලෙ ඔහේ වෙන්ටැ 😁
@sankalasantha1160
@sankalasantha1160 Жыл бұрын
🙏🏻🙏🏻❤️❤️❤️
@amalkaudeshini
@amalkaudeshini Жыл бұрын
❤💐😥🙏
@neranjanabiman6842
@neranjanabiman6842 Жыл бұрын
මේවා ඉක්මනින් දාන්න.මේ විඩියෝ
@RUNI_SRR
@RUNI_SRR Жыл бұрын
❤️🇱🇰❤️❤️❤️❤️❤️
@kavindu94759
@kavindu94759 Жыл бұрын
👍🔥🇱🇰
@drtamilkrishnareddiyarvilati
@drtamilkrishnareddiyarvilati Жыл бұрын
✨✨✨
@rachandana1
@rachandana1 8 ай бұрын
නුගේ පොයින්ට් කියන්නෙ මොකක්ද?
@amalsamantha
@amalsamantha 8 ай бұрын
නුග ගහක් තියෙන් තැනක්. ඒ වගේ විශේෂ ගස්, ගල්, පොළවේ විශේෂ ලක්ෂණ තියෙන තැන් mark කරලා තියාගන්නවා location දෙන්න. මැප් වලත් ඒවා සඳහන් කරනවා. ඒ තැන් හමුදාව අතරෙ registar වෙන්නෙ ඊටපස්සෙ ඒ නම් වලින් තමයි
@rachandana1
@rachandana1 8 ай бұрын
@@amalsamantha අල්ල ගන්න අමාරු වුණා කියනව ඒ පොයින්ට් එක. වීඩියෝවල ඒ තැන නැද්ද බලන්න ආසයි ඒ කතාව ඇහුවට පස්සෙ.
@ej4458
@ej4458 Жыл бұрын
2:16 LRP sebalek
@santhajayasena1980
@santhajayasena1980 Жыл бұрын
Me enni police and stf neda
@amalsamantha
@amalsamantha Жыл бұрын
Police STF නෑ ඒ දවස්වල
@ruvindaranasinghe
@ruvindaranasinghe Жыл бұрын
🙂❤️🟢🙂
@BlackSquad-mx1qs
@BlackSquad-mx1qs Жыл бұрын
Mata nam ath dhakim na....eth thaththa mata podi kale surangana katha kiyanawa wenuwata kiwwe me weera katha
@v.premkumarv.premkumar5320
@v.premkumarv.premkumar5320 Жыл бұрын
Killer Sri Lanka armi
@NishSooriy
@NishSooriy Жыл бұрын
We did u people at elephant pass 😂😂
@MohamedIfti-rk5mm
@MohamedIfti-rk5mm Жыл бұрын
Greatest leagend....forver...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@srilankaarmylove
@srilankaarmylove Жыл бұрын
❤❤❤
@sasinduayodyz9225
@sasinduayodyz9225 Жыл бұрын
@madurangaravindu6456
@madurangaravindu6456 Жыл бұрын
❤️❤️❤️
@chelakasawmmaya6177
@chelakasawmmaya6177 Жыл бұрын
❤❤❤❤
@thilankajayamal6439
@thilankajayamal6439 Жыл бұрын
❤️❤️❤️
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН