යාපනය බේරා ගන්නට සිදුකළ බිහුසුණු සරසාලේ සටන | Battle of Jaffna | Unceasing Waves 3 | Sri Lanka Army

  Рет қаралды 317,254

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 689
@vipuladesilva2060
@vipuladesilva2060 Жыл бұрын
සරසාලේ පැරදුණානම් අද දකුණ ප්‍රභාකරන්ගේ වහල්ලු. සටන් කල සියලු භටයන්ට අපේ ප්‍රණාමය පල කරමු
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
මේක තමා ඔයාගෙ හොදම වීඩියෝ එක. මේක ඉවර වෙකත් ටික වෙලාවක් යනකන් මාව ෂොක් උනා. ඇත්තටම මේ විඩියෝ එක පුරාම ඇස් වල කදුලු. පෙර වැරදි නිසා රත්වත්තෙ ගැන තිබ්බ තරහත් අඩු උනා. සරසාලේ වීරයා ගැන පුවුම ගෞරවයක් ආවේ. සුපිරිම වීර කතාවක් කවදහරි දවසක සරසාලේ සටන චිත්‍රපටියකට එන්න කියල ප්‍රාර්ථනා කරනවා
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
සිරා කතාව මටත් එච්චරම තමා
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
😂😂😂ඕව බල් බල් පොන්නය වග්‍ර්‍ර් ඉදපං. ජාතිවාදෙ අවුස්ස අවුස්ස👍.බොට සතුටුද දෙමල මිනිස්ස් මරන්ව බලන්න
@buddhikathambugala3472
@buddhikathambugala3472 Жыл бұрын
​@@shuttlespace04 දෙමළ මිනිහ කියන්නෙ කොටින්ට ද?
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
@@shuttlespace04 කවුද දෙමළ අය මැරුවෙ ...ත්‍රස්තවාදී විනාශය කලෙ.....ට්‍රැක් ද බොට 🤣🤣🤣
@whatwtf3154
@whatwtf3154 Жыл бұрын
​​@@shuttlespace04කව්ද හුත්තො දෙමල මිනිස්සු මරන කතා කිව්වේ.තොට වැඩ නැත්තම් ගෑනිට පොල් ගාන්න හරි උදව් කරපන් ගිහින් මෙතන පවක් නොවී
@udaratharanga6878
@udaratharanga6878 Жыл бұрын
මේ තරම් රටේ පැවති තත්වය පැහැදිලි කිරීමක් කිසිම දිනක දැක නෑ ඉතාමත් වටිනා වැඩසටහනක් අනාගතය උදෙසා මේ තබා ඇති වටිනාකමත් අපට නොවිඉසිල්ලෙන් සිට ලැබූ දැනුමත් අතිශය රණකාමී හමුදාවක සටන් ශක්තියත් නොපසුබට උත්සහයත් ජාතියේ වාසනව ලෙස හැදින්විය හැක බෝහෝමත්ම ස්තූතියි ණැනස ඔබ හට බෙහෙවින් ❤
@UKsriLankan
@UKsriLankan Жыл бұрын
ඇස් වලට කදුලු සහ මහත් අභිමානයක් ගෙන ආවා.නයගැති සියලුම යුද විරුවන්ට මේ විදින නිදහස ලාබා දුන්නට අපිට.Pakistan ,Thank you very much friend 🙏
@Ranganakavinda
@Ranganakavinda Жыл бұрын
කර්නල් සුමේධ පෙරේරා... ලුතිනන් ජෙනරාල් සීවලී වනිගසේකර වැනි ජාතික වීරයන්නට ජාතියේ ප්‍රණාමය.... පසුබැසීම එකම විසදුම කරනොගත් වීර සෙබලුන්ට හා නිළධාරීන්ට ජාතියේ ස්තූතිය....
@chamindarodrigo4140
@chamindarodrigo4140 Жыл бұрын
අළුත් පරම්පරාව දැනගත යුතුයි මව්බිමේ ඒකියත්වය වෙනුවෙන් කොච්චර රණවිරැවන් ඡීවිතය ශරිරංඝ දුන්නද කියලා ඔබට ස්තූතියි❤
@dissanayakasomapala7419
@dissanayakasomapala7419 Жыл бұрын
මෙම සටන පවතින අවස්තාවෙ මාද ගුවන් සංක්‍රමික බලසේනාවෙි 3 ශ්‍රීලංපාහ යටතේ සේවය කල අතර මෙි සටනේ සියලු තොරතුරැ නිවරදිව නැවත අපට බලා ගැනීමට හැකිවීම පිලිබදව ස්තුතිය ඔබට තෙරැවන් සරණයි
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
ඒ දවස් වල හිටපු ආරක්ෂක ඇමති තුමා කවුද?
@kumarasenagamage8492
@kumarasenagamage8492 11 ай бұрын
Nama mokakda
@santhajayasinghe4054
@santhajayasinghe4054 10 ай бұрын
ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා
@Rpp21
@Rpp21 6 ай бұрын
@@සුමිතුරුමිතුරෝ-ශ7ඛබබෙක්ද ඔයා අරක්ශක ඇමති ජනාධිපති කියලා දන්නැද්ද
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 2 ай бұрын
​@@සුමිතුරුමිතුරෝ-ශ7ඛ ආරක්ෂක ඇමති ජනාධිපති චන්ද්‍රිකා
@piyarathnabandarapathmakul3661
@piyarathnabandarapathmakul3661 Жыл бұрын
මේ අද කියවෙන්නේ රහසින් වසා සිටි තීරණාත්මක රහසක්. ඇත්තටම රජය ජාතික සහ අන්තර්ජාතික අවධානය චෙක් රටට යොමුකර තිබූ අතරේ රටේ සිදුවූයේ මෙයයි. අදටත් මට සනාත කළ නොහැකි ඒත් ඒ වන විටත් මම දන්නා තොරතුර නම් එවකට සිටි හමුදාපතිතුමා සහ පකිස්ථානයේ එදා ජනපති මුෂාරෆ් එකට විදේශයක පුහුණුව ලද මිතුරන්. ඔහුගේ ජංගම දුරකතනය ඔස්සේ චන්ද්‍රිකා ජනපතිනිය කළ ඉල්ලීමට එදා පකිස්සන් අපට උදව්කළා. රාත්‍රී ඝන අන්ධකාරයේ මුවාවෙන් පකිස්ථානයේ සිට සේන්දූ වූ මල්ටි බැරල් ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තරයෙන් වහං කරන්නට සිදුව තිබුණා. ඒ වාගේම රහසින් යුද බිමට යැවූ අවිවල මෙහෙයුම් කරුවන් වූයේද අපට පිහිටට ආ විදේශිකයින්ම බව තවත් කාලයකදී හෙලිවීමට පුළුවන්. ඉන්දියාව අපට අපේ රණවිරුවන් ඉවත් කරගන්නට නැව් සැපයීමට සූදානම් වූ අවස්ථාවේ අසල් වැසි මුස්ලිම් රට අපට සහායට ආවේ ඇයි? එදා 1971 දී ඉන්දියාව නැගෙනහිර පාකිස්තානය (අද බංග්ලා දේශය) ආක්‍රමණය කළ අවස්ථාවේදී ලක්ෂයකට අධික පකිස්තානු සෙබළුන්ගේ ජීවිතාරක්ෂාව වූයේ පලාලි ගුවන් තොටුපොලයි. එය ලංකාවට අහිමි නොවීමට පකිස්ථනය අපට කළගුණ දැක්වූවා
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ජනරාල් ශ්‍රීලාල් වීරසූරිය සහ ජනරාල් මුෂාරෆ් අතර තිබූ හිතවත්කම පෙර වැඩසටහනේදී විස්තර කළා
@RuwanChinthaka723
@RuwanChinthaka723 9 ай бұрын
👍👍👍👍👍
@thusharapathirana2689
@thusharapathirana2689 Жыл бұрын
එවන් වීරෝදාර දෙවිවරුනි ඔබලා සියලුදෙනාට අදත් හෙටත් හිසනමා ආචරය පුදමි .ලක්මව සදා දිනේවා 🙏🙏🙏💐💐💐
@nimesh92979
@nimesh92979 Жыл бұрын
රණවිරුවන්ගේ වීරත්වයට නැවත පණ දෙන නැණස නාලිකාවට අපේ උත්තමාචාරය. Great job sir...❤❤❤❤
@madusankabandarigoda3634
@madusankabandarigoda3634 Жыл бұрын
සරසාලෙන් පසු , මුහමාලය තෙක් ඉදිරි ආරක්ෂක පෙරමුණ විකාශය වූ ආකාරය හා… මුහමාලයේ සිදුවූ දැවැන්ත එහෙත් දහස් ගණන් ජීවිත විනාශ කල අප්‍රකට ඉතිහාසය අවශ්‍යයි..❤
@Fallen-b4g
@Fallen-b4g Жыл бұрын
මුහමාලෙ ලයින් එකට ඒකාලෙ කිව්වෙ ජාතික පෙරමුණ කියලා
@sanjanasilva7
@sanjanasilva7 Жыл бұрын
මුහමාලේ ලයින් එක හැදුවේ මේජර් ජනරාල් සරත් ප්‍රනාන්දු. මම දන්න විදිහට
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
අනිවාර්යෙන් මුහමාලේ ගැන සියලු තොරතුරු ගේනවද..වැඩිම බිම් බෝම්බ සහිත බිම..එහි සිදුවු මෙහෙයුම්..කොටි විඩියෝ තියෙනවා හමුදාව යුද අගල් වල මැරිලා ඉන්න..එ්වා ගැන ගේන්ඩ...මොකද එ් වුන දේවල් ගැනත්...
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
සරසාලේ battle එක වෙද්දි මුහමාලේ fdl එක හදලා ඉවරයි. ඒක හැදුවෙ commando එකයි sf එකයි air mobile එකයි දාලා. එතනින් කඩන්න බැරි නිසා තමයි පූනරින් වලින් ඇවිත් චාවකච්චේරි , කොලොම්බතුරෙයි වලට ගහන්න ආවේ. මේ සරසාලේ front එක තිබ්බෙත් පුනරින් වලට මූණදාලා
@indikasura6560
@indikasura6560 Жыл бұрын
Ou muhamaledi loku vinashayak una mamath eka hodatama dannawa koti oluwa ussanna dunne ehedi darunu satanak
@pramodmunathungage4138
@pramodmunathungage4138 6 ай бұрын
උතුම් නිවනින්ම සැනසේවා වීර දුටුගැමුණු පරපුරේ සුමේධ පෙරේරා මැතිතුමණි
@kapilawannaku7357
@kapilawannaku7357 5 ай бұрын
එතූම මියගිහින්ද
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 8 ай бұрын
මේ සටනට සහබාගි වී මගේ මවු බිම බේරා ගත් සිළුම රණ විරුවන්ට මගේ උත්තමාචාරය. මිය ගිය රණ විරුවන්ට වුතුම් නිවන් අවබෝද කරන්නට ලැබේවා. අබාදිත රණ විරුන්ට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බාවය ලැබේවා.
@demianfernando285
@demianfernando285 Жыл бұрын
ස්තුති පකිස්තානය , ණයගැති අපේ වීරෝධාර රණවිරුවන්ට ❤
@julietponce1448
@julietponce1448 Жыл бұрын
Pakistan walin අපිට udaw karada ewe lawe
@Bravo-King
@Bravo-King 22 күн бұрын
​@@julietponce1448ඔව්, ඉන්දියාව කිව්වේ ශ්‍රී ලංකා හමුදාවට පසු බසින්න එතකොට හමුදාව ප්‍රවාහනයට නැව් දෙන්නම් කියලා කිව්වේ, පාකිස්තානය තමයි මල්ටි බැරල් උන්ඩ දීලා උදවු උපකාර කරේ
@madusankabandarigoda3634
@madusankabandarigoda3634 Жыл бұрын
මම මේ වීඩියෝව බලල ඉවරවෙලා ආයෙත් බැලුව…මේ සටන බැලුවම හිතෙනවා අවසාන මානුශීය මෙහෙයුම මෙහෙම අමාරු උනේ නෑ කියලා….මම හිතනවා අප හමුදාව මුහුණ දීපු විශිෂ්ඨතම සටන මෙය වෙන්න ඇති කියලා….සරසාලේ සටන ගැන මම අන්තර්ජාලයේ සෙව්වත් හරහමන් විස්තරයක් නෑ…ඉතිහාසයේ බරතැබීමක් සිදුවී නෑ.. මිනිස්සු දන්නෙත් නෑ….මෙම වැඩසටහන පමණයි අනාගතයේ දවසක දරුවන්ට ඉතිහාසයේ සාක්ෂියක් වෙන්නේ…මෙම සටනින් දිවි දුන්, ආබාධිත වූ සියලුම රණවිරුවන්ට මෙම වාර්තා වැඩසටහන උපහාරයක්ම වේවා..❤❤❤
@සුපිරිවිඩියෝ-ධ8බ
@සුපිරිවිඩියෝ-ධ8බ Жыл бұрын
මානුෂිය මෙහෙයුමෙදි අපට හුගාක් වාසිවුනා කරැනා උන්ගෙන් අයින් වුන එක මල්ටි බැරල් තිබිම එඩිතර සෙනාදිනායකත්වය වැනි කරැනු හින්දා අපට ලෙසියෙන් යුද්දය ඉවර කරන්න පුලුවන් වුනා ලොකුම හයිය තමා මල්ටි බැරල්
@ChampikasanjeevaChampika-rn7qy
@ChampikasanjeevaChampika-rn7qy Жыл бұрын
Anthima satana lesikiyala hithenne itn eke news balapu ayata yuthde karapu ayata neme
@nalinneelawala5788
@nalinneelawala5788 Жыл бұрын
🙏🙏🙏💪💪💪❤️❤️❤️
@sahanlenagala2208
@sahanlenagala2208 Жыл бұрын
@TheFineQubit-kt8de
@TheFineQubit-kt8de Жыл бұрын
There is a nice book regarding this. Pls buy it and read it. “Alimankada Stana “
@selakakodikara5611
@selakakodikara5611 Жыл бұрын
එනකම් බලන් හිටිය එක..❤ සරසාලේ ❤️ ආනන්දපුරම් වලට කලින් ගහපු සැරම ගැහිල්ල.. 💪
@MalwalageKumara
@MalwalageKumara Жыл бұрын
අපි මානසිකව වැටුනු අවස්තාවේ පලායාම වෙනුවට සටන් කිරීම වීරත්වය බව දැනුනු සටනක්.මා එවකට නාගර්කෝවිල් වෙරලේ උන්නෙ. වෙසක් සද පායද්දි එල්ලකල මල්ටිබැරල් ප්‍රහාරය මා දුටුවා.එදා සිට අවසන් සටනේ අවසන් දින දක්වාම නාගර්කෝවිල් මුහමාලේ කිලාලි ආරක්ශක වලල්ල පසුපසට ගියේ නැහ.මියගිය මගේ විරු සගයින්ට නිවන්සුව ලැබේවා
@amilaariyarathna270
@amilaariyarathna270 8 ай бұрын
ගෞරවණීය උත්තමාචාරය ඔබට 💐❤
@My1xBetAccount
@My1xBetAccount 8 ай бұрын
ape uththama charaya oyala hindayi ada api jiwath wenne ekata godak pin oyala nathi wenna api ada na oyala karapu me udauwa anagathetath watinawa respect sri lanka army
@kapilawannaku7357
@kapilawannaku7357 5 ай бұрын
ඔබ සැමට අපගෙ ආචාරය
@AnilRanasinha
@AnilRanasinha 8 ай бұрын
2000අපි 4කාලතුවක්කු රෙජිමෙන්තුවෙ 12 කාරක බතරොයියෙ 122mm කාලතුවක්කු ස්තානගතකරල තිබුනෙ ටයර්හංයෙ මල්ටි බැරල් පලවන වෙඩිමුරය කවදාවත් අමතක වෙන්නෙ නැ ❤❤
@truth...3917
@truth...3917 Жыл бұрын
යුධ ඉතිහාසයේ වර්ශයෙන් වර්ශයට සිදු වූ සියලු ප්‍රහාර ඉතාම පිලිවෙලට මෙම වැඩසටහන් ඔස්සේ අවබෝධය ගන්න පුලුවන් .. ස්තූතියි
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
🤣🤣10% ඉන්න සුලු ජාතිකයො මරල දින්නලු😂😂අන්න 13+ දෙනවා🤣 පුලුවන්නම් වෙන් රටක් එක්ක මාලදිවයින එක්ක දිනපන්
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
@@windows10-k8h හුරතල් කරන්නද කියන්නේ කොටින්ව
@kushanperera488
@kushanperera488 Жыл бұрын
අපි තරැන කාලෙ සිදුවන මෙම සටනෙ වීරත්වය සහ ත්‍රාසය දැන් අපට හොඳින් අවබෝධ වෙනවා.ස්තුතියි ඔබට❤
@SDJA-hd6df
@SDJA-hd6df Жыл бұрын
දනන්ජය අයියෙ, ඔයා කරපු සුපිරිම වීඩියෝ එක "සරසාලේ සටන "❤🎉
@chalithasalanka1975
@chalithasalanka1975 8 ай бұрын
සින්හලයාට අතීතය ආවර්ජනය කරන මෙම වැඩසටහන ඇත්තටම බාග්‍යයක්...❤❤
@sudathkumara4337
@sudathkumara4337 Жыл бұрын
මේ කතාව සම්පුර්ණ ඇත්ත.. මම එතකොට ගුවන් හමුදාවේ, කොළඹ හිටියේ, මගේ ෆොටෝ ඇල්බම් එකේ කරිකලන්ගේ(LTTE) ෆොටෝ එකක් තිබුන. සාම සාකච්චා තිබුන දවස් වල ගත්ත එකක්, මම එතකොට වැඩ කරේ ගුවන් හමුදාපති තුමාට ලිපි ලේකන බාර දෙන කාර්යාලයේ.. ඉතින් මට මාර අසාදාරන යක් උනේ අර ෆොටෝ දෙක මගේ බැග් එකෙන් අරගෙන ප්‍රධාන විනය ආරක්සක නිලදාරී (CPM)ට දීලා ගුවන් හමුදා බුද්දි අංශයෙන්. මම ltte එකට සම්බන්ද යි කියලා. එම නිසා CPM මම එතනින් අයින් කලා මට කටුනායක ට යන්න කිව්වා. මම බැ කියලා ඔක්කොම එපා කියද්දී යාපනේ ගියා.. ඒ යනකොට අපේ camp එකේ බඩුත් pack කරල තිබුනේ අනුරාධපුර යට ගේන්න.. ඔක්කොම බංකර් වල හිටියේ.. හරියට මම ගිය දවසේ තමයි ජානක පෙරේරා මහතා ආවේ යාපනේ ට.. නොනවතින රැල්ල නවත්තන්න.. ඔය කතාව කෙටියෙන් කිව්වේ.. මේ කතාව සත්‍ය බව මම අත්දැකීමෙන් දන්න නිසා ගුවන් හමුදාව ගැන ඒ ඇති උන කලකිරීම් නිසා හමුදාවෙන් දෙන සහතිකේ වත් මම මේ වන තුරු අරන් නෑ 😭🙏
@animalsfightclub3999
@animalsfightclub3999 Жыл бұрын
niyamai bro. මේ වැඩසටහන දිගටම කරගෙන යමු.ගොඩක් කල් ගන්න එපා ඉක්මනටම අනිත් වැඩසටහන ගේන්න.
@SLFIREBALLofficial
@SLFIREBALLofficial Жыл бұрын
බලසේනාධිපති සුමේද පෙරේරා. ගුණ නැගැයුණු, යුධ පුරානේ නෑසුන නම්.. ❤
@haasampath
@haasampath Жыл бұрын
කොදු බිදගත්ත ජාතියක කොන්ද පන තියෙන එකෙක් ඇති ජාතියක් නාගිට්ටවන්න, මීට වැඩිය උදාහරණ කුමටද 🙏, ඉතිහාසයේ නොලිය උන විරුවන් යළි ඉතිහාසයේ පිහිටුවීමට දරන ප්‍රයත්නයට ජාතියක් මේ නාලිකාවට ණය ගැතියි... 🙏🙏🙏
@Windscreenp
@Windscreenp Жыл бұрын
ඔබගේ යුද ඉතිහාසයේ වාර්තාකරනයේ පෙල ගැස්ම අති විශිෂ්ඨයි... රාජපක්ෂ නම් චෛෟර පරපුර විසින් මුළු මහත් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ රාජ්‍ය අරක්ෂක අංශයට බලය උදෙසා කරන ලද අවමානය ඔබ විසින් නැවත ප්‍රකෘතිමත් කිරීම අතිශය ප්‍රශංසනීයයි...❤❤❤❤❤❤
@MadurangaPriyakalum-o5h
@MadurangaPriyakalum-o5h 2 күн бұрын
මව්බිම වෙනුවෙන් දිවි පිදු විරුවන්ට අපි දානයක් දුන්නත් පිං දෙනවා. අබාදිත විරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏🌻 එයයි දැන් අපේ යුතුකම . ..
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
මෙම වැඩසටහනෙන් ගොඩක් තොරතුරු දැන ගත්තා 🙏♥️
@hashandharmathilaka4890
@hashandharmathilaka4890 Жыл бұрын
අපේ හමුදාවට වගේම පකිස්තාන හමුදාවටත් මෙහි ගරුත්වය හිමිවිය යුතුයි.මම මේ වෙද්දී රාජකාරි කලේ කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ.විනාශ වුණු MI24 යානය නවතා තිබුනේ අපේ කදවුරේ,එහි රොකට් පිරවීමට සහ ආරක්ෂාවට මමද රාජකාරියට එකතු වුනා.විනාශ වුණු යානයේ නායක ගුවන් අවිකරුවන් දෙදෙනාම මමත් සමග රාජකාරි කල හොද මිතුරන්😢මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඒ දවස්වල අපේ කදවුරටත් ඇවිත් නාවික සෙබළුන්ගේද චිත්ත ධෛර්ය ඉහල දැමීමට කටයුතු කලා.
@bebikade4108
@bebikade4108 Жыл бұрын
පිංසිදුවේවා මෙවැනි හරවත් විඩියෝ වක් ඉදිරිපත් කරාට..❤❤❤
@lasinduinduwararana
@lasinduinduwararana Жыл бұрын
හැමෝම වගේම රත්වත්තේ කරපු දේත් අගේ කරන්න ඕනි
@RuwanChinthaka723
@RuwanChinthaka723 9 ай бұрын
👍👍👍
@amithawijewardana9191
@amithawijewardana9191 Жыл бұрын
දේශයේ ස්වෛරීභාවය, භෞමික අඛන්ඩතාවය, නිදහස උදෙසා සිය ඇට, මස්, ලේ, දහඩිය, කදුලු, ජීවිත පූජා කරන ලද අති විශිශ්ඨතම රන ශූරයන් වෙනුවෙන් හදවතින්ම ගෞරවනීය ආදරය සහ ආචාරය පුද කරන අතර මේ කරන්නාවූ ජාතික සේවය වෙනුවෙන් ඔබට හිස නමා ස්තූතිය පල කරමි ❤️🙏
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
5වැනි coment එක මගෙන්.....මං කලින් වැඩසටහන ට දාපු coment එකේ පිලිවෙලටම programme එක කරන්න.... සුපිරි ❤❤❤❤
@SdbL-t2f
@SdbL-t2f Жыл бұрын
මේ චැනල් එක අපේ ඉතිහාසයේ එක පර්ච්චේදයක් ❤
@neviltec4687
@neviltec4687 Жыл бұрын
සුමේධ පෙරේරා වැනි නිලධාරීන්ට සමස්ථ ජාතියේ ප්‍රණාමය..
@GlobalTechTrendamazon
@GlobalTechTrendamazon 7 ай бұрын
සතුටුයි e සටනට සහභාගි වෙන්න පුළුවන් වුණාට .
@dinushajaya5040
@dinushajaya5040 Жыл бұрын
Thank you so much for this most awaited video. Gen. Sumedha Perera the unsung war hero, most underrated but one of the most battle hardened army officers!! Hats off to you!!!!!
@ChanukaSenarathna-c2l
@ChanukaSenarathna-c2l 10 ай бұрын
රට ඓක්සෙසත් කිරීම වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන් හට අමාමහ නිවන් සුව ලැබේවා ☸️🙏
@sandaruumayanga7135
@sandaruumayanga7135 11 ай бұрын
සින්හල රණවිරැවන්ට ජය ......❤💪
@CHARUKA.H
@CHARUKA.H Жыл бұрын
❤Pakistan and respect for mr sumedha perera,sivali gunasekara and minister rathwaththe And all our soldiers❤
@mjssjc1
@mjssjc1 11 ай бұрын
මේ සවිස්තරාත්මක විස්තරය ගැන කියන්න වචන නැහැ... බොහොම ස්තූතියි❤❤❤❤🙏🙏🙏🙏🙏
@ypckumara9405
@ypckumara9405 Жыл бұрын
නිවැරැදි නායකත්වය දී ඉදිරි පෙලේ ඉන්නවා කියනේ ඒක මාරම ගැම්මක් ඒක මෙතකයි කියලා කියන්න බෑ , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️ දැන් වත් ඔවුන්ට ඔය පදක්කම් දෙක දෙන්න ඕනෑ
@sanjayapathirana5063
@sanjayapathirana5063 Жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි!!! අපගේ රණවිරුවන් සදා සිහිපත් කරමු!!🙏🙏🙏
@wapasela
@wapasela Жыл бұрын
ඒකනම්, වීරත්වයක්මයි සහෝදරයා
@Windscreenp
@Windscreenp Жыл бұрын
සුපර් නැවත බලල නැවත නැවතත් බලන්න හිතෙනවා
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
නොනවතින රැල්ල 3 සම්පුර්ණ කතා මාලාව එකතු කරලා එකක් දාමු..එක දිගට බලන්ඩ..අහන්ඩ...
@ddjanuk
@ddjanuk Жыл бұрын
සුපිරිම නෙට්ෆ්ලික්ස් ෆිල්ම් එකක් ගහන්න පුලුවන් බැටල් එකක්....❤ කොහෙද ඉතින් 😢
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
ඔබගේ සේවය අගයමි... තෙරුවන් සරණයි
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
අපි දැනන් හිටපු නායකින් පොන්සේකා කොබ්බැකඩුව සවේන්ද්‍ර සිල්වා පස්සිලෆිර් වගේ අය විතරයි සීවලී වනිග සේකර කියන නම ඇහුවෙත් මේකෙන් මේ නායකින්ට කොච්චර අසාදාරනද
@kapilawannaku7357
@kapilawannaku7357 5 ай бұрын
ඒක ඇත්ත..
@deepalranawaka8096
@deepalranawaka8096 7 ай бұрын
රට වෙනුවෙන් දිවි දුන් රට වෙනුවෙනුවෙන් අාබාදිත වු සහ රට වෙනුවෙන් සටන් කල සියලුම රන විරුවන්ට මගෙ ජිවිතය සහ උත්තමාචාරය පුද කරමි
@buddhikathambugala3472
@buddhikathambugala3472 Жыл бұрын
I'm not a nationalist. But this video gave me goosebumps!! I never knew that an Airforce commander flew an aircraft himself under enemy fire ever in Sri Lankan history.. Heroism and sacrifice of this magnitude could only result in one outcome.. VICTORY!!
@lifeofarosh
@lifeofarosh Жыл бұрын
What made you say you are not a nationalist anyway?
@buddhikathambugala3472
@buddhikathambugala3472 Жыл бұрын
​@lifeofarosh people don't choose to be born in certain countries, do they? Our places of birth and nationalities are a random occurrence, so I don't see an awful lot of sense in concepts like 'national pride'.. There's nothing to be proud about whete you were born.. But you could be proud of what you make out of it..
@simplymathematics5648
@simplymathematics5648 Жыл бұрын
රටේ ජනතාවගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළ ඒ උතුම් මිනිසුන් සද පුජනීයයි💐♥කිසිදා ඔවුන් අමතක නොකරමු!
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඔබ වැනි කෘතගුණ පූර්වක මිනිසුන් දුර්ලභයි
@subhashrupasinghe1776
@subhashrupasinghe1776 Жыл бұрын
Well organized and to the point
@athulakodithuwaku-4605
@athulakodithuwaku-4605 Жыл бұрын
සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏
@chrisanthafoneka3945
@chrisanthafoneka3945 Жыл бұрын
ඉතා වටිනා ඉතිහාසගත කතාවක්
@priyanthabandara2058
@priyanthabandara2058 Жыл бұрын
ස්තුතියි .මානුෂිය මෙහෙයුම් ගැන්ත සම්පුර්ණ වැඩසටහනක් කරන්න හැකි නම් .
@upulbandara8262
@upulbandara8262 2 ай бұрын
මමත් එතන හිටියා කයිතඩි පාලම ලග හිටියා මම 5vir එකේ අද අපි ගේදර එදාා අපියි හිටියේ සතුටුයි
@IsuruSKumarasinghe
@IsuruSKumarasinghe Жыл бұрын
පකිස්තානය අපිට ගොඩක් උදව් කරපු රටක්. ඉන්දියාව වගේ දෙකොන කෑවෙ නෑ පාකිස්තානය
@gayanarunashantha1222
@gayanarunashantha1222 4 ай бұрын
ඒක අත්ත
@checkmate3303
@checkmate3303 Жыл бұрын
Most decisive time period in SL history. May triple gems bless all heroes fought this battle for mother land🙏
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 Жыл бұрын
සමහර තැන් වල,හිතට ලොකු අහිමානයක් එක්ක ඇස් වලට කඳුලු ආවෙ මට විතරද..ට්ක් ටොක් පුංචි පැන්චියන් මේවත් බැලුවානම් තමයි වටින්නෙ..අපේ රණවිරුවන් කරපු කැපකිරීම් දැනගෙනවත් හිටියොත් ලොකු දෙයක්..
@SasmikaFernando-bx6fi
@SasmikaFernando-bx6fi Жыл бұрын
මාර ගැම්මක් එන්නෙ මෙ සරසාලෙ සටනෙදි power of Army sl
@dwghihanw
@dwghihanw Жыл бұрын
මම මේක එනකල් හැමදාම බල බල හිටියේ..
@SsChamara-c3t
@SsChamara-c3t Жыл бұрын
යුද්ධය දිනේවා, ඊනියා සාමය බන්ග වේවා,,
@voiceoflions8429
@voiceoflions8429 Жыл бұрын
ඇහුවාමත් ඇගේ හිරිගඩු පිපෙනවා ❤
@gayannadeera1
@gayannadeera1 3 ай бұрын
මම මේ වීඩියෝ එක බලන්න ගොඩක් කාලෙකට කලින් මලිත් ජයතිලක ගේ අලිමංකඩ පොත කියෙව්වා ඒවගේම ඉක්බාල් අතාස් ගේ situation report එක බැලුව. Situation report එකේ නම් ගොඩක් තැන් නිසි බලදාරියා විසින් කපාහරල තියෙන්නේ. ඒදවස්වල යුද පුවත් වාරණක් තිබ්බ. මමත් පලාලි මෙහෙයුම් බංකරේ duty officer ඉඳල තියනවා. පලාලි, සරසාලේ, චාවකච්චේරි නොගියපු තැනක් නෑ.
@sanjuwejerathna3491
@sanjuwejerathna3491 Жыл бұрын
Gammak thamai ape vruvan kapkal sevaya mila kala nohaki kapakereemak oyata jaya
@jagathegodawattha5826
@jagathegodawattha5826 9 ай бұрын
තුන්වෙනි වතාවටත් බැලුව...😍😍😍😍😍
@gehankaushitha8249
@gehankaushitha8249 Жыл бұрын
මෙච්චර කරපු කොල්ලොන්ට 8 පාස් ආමි කාරයා කියනව නම් ඌ බල්ලෙක්👍
@charithamelegoda542
@charithamelegoda542 Жыл бұрын
​@mortzkizshikesh9375 රාජපක්ෂලා එයාලගෙ පැවැත්ම වෙනුවෙන් හමුදාව යොදවා ගත්ත නිසයි ඒ අපවාදය ඇහුවෙ. හමුදාව කරන්නෙ අණ පිළිපදින එක බවත් වැරදි අණ දෙන්නො පත් කලේ අපිම බවත් දන්න නිසා ඒ කේන්තියට කියපු කතා අපි පිළිගත්තෙ නෑ. දැං සැරින් සැරේ 8 පාස් කිය කිය ඒ කතා මතක් කරල හමුදාවට අපහාස කරන්නෙ කවුද එතකොට? 😂
@jumanji5239
@jumanji5239 Жыл бұрын
Excellent presentation with eye opening information! In the end it's the leadership and moral.
@nishanthabandara9493
@nishanthabandara9493 10 ай бұрын
මෙ සටනෙදි අප පසූබැස්සනමි පරාද උනානමි මෙරට දෙකඩ වෙලා මෙ සටණට සහබාගිවිම ගැන අදටත් සතුටූ වෙනවා...
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 Жыл бұрын
සෑහෙන්න වටින විඩියෝවක් ❤
@dayarathnabandara7446
@dayarathnabandara7446 Жыл бұрын
😢මේ වීඩියෝ එකේ ඉන්දියාව ගැන කියන දේ සහ දැන් මෙරට පවතින දේශපාලන තත්ත්වය හොදින් වටහා ගන්නා ලෙස කාරුණිකව නරබන්නන්ගෙන් ඉල්ලා සිටිනවා
@senurasesitha2875
@senurasesitha2875 Жыл бұрын
දෙමළ සෙට් එකක් බැහැලා ටොක් දෙනවා 😂 Google එකෙන් Translate කරලා සිංහලෙන් දානවා 😂 පව් හැබැයි උෟ දන්නැ Translate එකෙන් වචන 100% හරි නැ කියලා 😂😂 තව Video වලට අැවිත් අාතල් දෙයි එතකෝට කට්ටිය Reply දෙන්න යන්න එපා උෟට ඔනේ කට්ටිය අවුස්සා ගන්න ❤😅😅😅
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අනිවාර්‍යයෙන්
@tharidhudiss3921
@tharidhudiss3921 Жыл бұрын
මේ යන විදිහටම පිලිවෙලට දාන්න අයියේ. ❤ මරු ඔයාගේ program එක.
@RgGamage
@RgGamage 17 күн бұрын
මොන තරම් වටිනා වැඩසටහනක් ද ❤️🤗
@rdsteam4573
@rdsteam4573 11 ай бұрын
Film එකක් වගේ. A great presenter.
@insight-nenasa
@insight-nenasa 11 ай бұрын
Thanks
@hasinduchathumina2666
@hasinduchathumina2666 Жыл бұрын
I was waiting for the video to be uploaded. Excellent work .❤️.
@gayanNushanga
@gayanNushanga 2 күн бұрын
Ammo thanan kilappu mage palaweni rajakari pradesaya bohoma katuka namuth army ekata moral unu thana❤❤❤❤❤❤
@RamithD
@RamithD Жыл бұрын
Perfect content 👍
@GayanWejayasooriya
@GayanWejayasooriya 2 ай бұрын
මමත් මේ සංග්‍රාමයේ සිට් සොල්දාදුවෙකි
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
ඉදිරිපත් කිරීමනම් සුපිරි 👌👌👌❤️💐
@munasinghedilan9959
@munasinghedilan9959 Жыл бұрын
Well done and keep ongoing success your efforts
@DonKatuwawala
@DonKatuwawala Жыл бұрын
Wishing you all the best in reaching 100k subscribers. One of the best channels I watch on KZbin
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Thank you so much 😀
@a2z9818
@a2z9818 Жыл бұрын
👍 ඉදිරියට යන්න අපි බලන් ඉන්නවා
@prasadmedagedara6560
@prasadmedagedara6560 Жыл бұрын
Thank you for such a knowledge rich vedio
@DEVTHURUHOMEDESIGN
@DEVTHURUHOMEDESIGN Жыл бұрын
යුද්දය අතරතුර ගුවන් ඉන්ජිනේරැවෙක් ලෙස ඔබගේ පුද්ගලික අද්දැකීම් මොනවද කියලත් දැනගන්න කැමතියි.ඒ වගේම ඔබගේ දායකත්වය ගැනත් විස්තර කියන්නකො
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඉදිරියට
@lasithachathuranga1031
@lasithachathuranga1031 Жыл бұрын
Thank you ayiya❤🥺
@SameeraLankaDharmasena-pe8lr
@SameeraLankaDharmasena-pe8lr Жыл бұрын
Excellent explanation, thanks
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Glad it was helpful!
@malindakushan1074
@malindakushan1074 Жыл бұрын
film ekek baluwa wageyi..vishishtayi...Thank you...
@wmdmdasanayaka9321
@wmdmdasanayaka9321 Жыл бұрын
සදා ණය ගැතී ඔබට රණ විරුවාණනී ❤❤
@palitharatnayake9240
@palitharatnayake9240 Жыл бұрын
බලාගෙන හිටපු video එකක්. නිර්පාක්ශික වෙන්න්න. එහෙම වෙලා නම් ගම් නිවැරදිව ඉතිහාසයේ ලියන්න!!!! Col. Sumedha Perera ගැන Wikipedia වල තියෙන්නේ ටිකයි. ඒකට කමක් නැහැ. හරියට ඉතිහාසය ලියන්න!!!!! Congratulations for your excellent work!!!!
@ishanr1992
@ishanr1992 Жыл бұрын
Need to create separate article of this Battle Of Sarasale
@braadentertainment1122
@braadentertainment1122 Жыл бұрын
Perfect
@magedaragamage9824
@magedaragamage9824 8 ай бұрын
නැගී හිටපු අසහාය රනකාමියා ජෙනරල් ෆොන්සේක නේද...😢
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 Жыл бұрын
🙏 🙏 🙏 රටට කල සේවයට සදා ණය ගැතිය විරුවනි
@Iresh003
@Iresh003 Жыл бұрын
Perfect ❤
@upulbandara8262
@upulbandara8262 2 ай бұрын
සමහර නායකයෝ අපි දාාලා පලාලි වලට ගිහින් හිටියේ
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
කර්නල් ....පසුව..ජනරල් අනුරැද්ද...රත්වත්තේ .ආරක්ෂක අමාත්‍ය වරයා..කිසි දවසක හමුදාව..පවා දුන්නෙ ..නැහැ....අවසන් සටන මොකක්ද ..මම ඊලාමි 03 පුර්නාබාධිත යුධහමුවෙි සෙසු නිළධාරියෙක් ඇලහැර මුණසිංහ
@RuwanChinthaka723
@RuwanChinthaka723 9 ай бұрын
👍👍👍👍👍👍
@ranilpremachandara2815
@ranilpremachandara2815 8 ай бұрын
සහොදරයා මාත් ඔය කාලෙත් හමුදාවේ හිටියේ අවසන් සටනෙත් හිටියා යුද්ධය ගැන ඔය විදිහට තක්සේරුවක් දෙන්න එපා
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 2 ай бұрын
මේවා පොත් පිටින් print කරලා තියෙන්න ඕන දේවල්.
@MrHash8
@MrHash8 21 күн бұрын
සුමේධ පෙරේරා දෙවියෙක් සීවලි මැතිතුමාද දෙවියෙක් ❤
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19