ඔයා talk කරන කෙල්ලොන්ට මේ message යවන්න එපා | Never text these to a girl you like

  Рет қаралды 120,006

Men's Fashion SL

Men's Fashion SL

Күн бұрын

My Patreon :- / donkevanclub
Subscribe To My Personal Channel Don Kevan
/ @donkevan
FOLLOW ME
socials :-
Instagram - / don_kevan
Facebook page - / mensfashionsl
TikTok - / mensfashionsl
Dress Stylish on a budget -www.youtube.co....
10 basic items for guys - www.youtube.co....
30 outfits from 10 basic items -www.youtube.co....
Hey guys.! welcome to my channel. Here we talk about Men`s Fashion, Style tips, Hair Styles, Fitness and Overall Lifestyle tips like how to grow as a man and become the best vision of your self. if your Interested in this type of content subscribe to the channel.
And if you enjoyed the information in this video please make sure to live a like it will help the Channel grow.
Thanks For Watching.

Пікірлер: 424
@Mimmimm
@Mimmimm Жыл бұрын
කෙල්ලෙක් ඕන කොල්ලෙක් වෙන්න එපා ,කෙල්ලෙක්ට ඕන කොල්ලෙක් වෙයං , එච්චරයි 😎 තේරුන් ගන්න එක ඔබ සතුයි
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 11 ай бұрын
අනිව සුද්දා❤
@lakmal1288
@lakmal1288 6 ай бұрын
Definitely ❤
@TashiniNirasha
@TashiniNirasha 6 ай бұрын
ඇත්ත❤
@mrdeskcoop
@mrdeskcoop 5 ай бұрын
ඇත්ත සුදා,
@realgamingadventure8822
@realgamingadventure8822 3 ай бұрын
Kohomd bn ehem wenne😂
@amali11288
@amali11288 8 ай бұрын
මම කෙල්ලෙක්. මට කොල්ලෙක් නැති නිසා how to get a boyfriend කියල search කරද්දි ඔයාගේ වීඩීයෝ දැක්කේ. ඔයාගේ videos standards වැඩිකරගන්න ගොඩක් useful .
@blabala867
@blabala867 7 ай бұрын
Mn innawa😂
@sadusha736
@sadusha736 7 ай бұрын
Oya ahma krpu aka werdi amli
@DASSA_BEATS
@DASSA_BEATS 5 ай бұрын
@@blabala867 paniya
@ashennimsara1784
@ashennimsara1784 3 күн бұрын
😏
@ishulakshan9397
@ishulakshan9397 Жыл бұрын
ඇත්තටම කොල්ලො කියන චරිතෙ හරිම පවු bn❤️ මෝඩ කෙල්ලන්ගේ ලොකුකම හින්ද ඇනගන්නකම් තේරෙන්නෙ නෑ හොඳ කෙල්ලොත් ඉන්නවා හැබැයි ❤
@induwara8971
@induwara8971 3 ай бұрын
Ow bro
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 2 ай бұрын
මිනිස්සු කියන්නෙ හොඳ නරක දෙගොල්ලම. ඒකට ගෑනු පිරිමි බේදයක් නෑ
@Deshan_official-i2l
@Deshan_official-i2l Жыл бұрын
සුද්දා ඔයා කියපුවා ඔක්කොම මම සහතික කරනවා , අත්දැකිමෙන් කියන්නේ මොකද මමත් ඔය ඔක්කොම කරලා තියෙනවා 🤧 🤘😂💔
@dreamparadise5405
@dreamparadise5405 Жыл бұрын
Maath 😂😂
@sadeeshnirwan
@sadeeshnirwan Жыл бұрын
Meyage anith video nam awlak na muge me play boy video nam set nabn these shits get me vomit
@TheCeylonCountry
@TheCeylonCountry 7 ай бұрын
Camrima aththa mewa😂
@sanjithranga7664
@sanjithranga7664 Жыл бұрын
වෙන කෙල්ලෙක්ට mg කරන්න පටන් ගනින් එච්චරයි😂🤌
@t4dbandara
@t4dbandara Жыл бұрын
අයිය මේ විදිහට කොල්ලොන්ගේ ජීවිතේ ඉන්පෘ කරන්න දෙන සහයට ස්තූතියි. මම දැනට දැකල තියන වැදගත්ම යු ටියුබ් චැනල් වලින් එකක් මේක. තවත් මේ වගේ වටින විඩ්යෝ ගේන්න පුළුවන් නම් ලොකු දෙයක්. Thank you so much Don aiya♥️
@kasunmadhusanka4388
@kasunmadhusanka4388 4 ай бұрын
1:34 Good Morning 2:28 Hi Hey and Hello 3:43 MK - Mokada karanne 5:07 Why are you ignoring me? 6:29 Too many emojis 7:25 I like you / Love you 8:28 Api meet wemuko
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
ඇත්ත මටත් අත්දැකීම් තියෙනව 🤝 ඔය ඔක්කොම මෝඩවැඩ කරලමයි මං ඉගනගත්තෙ. මේ වීඩීයෝ එක ඔයගැන දන්නෙ නැති උන්ට වටිනව ... මං ගැන කැමැත්තක් තියෙනව වගේ පේන කෙල්ලෙක්ට I have a crush on you කිව්වොත් අව්ල්ද
@mensfashionsl
@mensfashionsl Жыл бұрын
Kelinm kiyanna epa bn. Flirting walin pennana kemeththa. Direct kiyanna EPA. Kello kamthi guess karnna kollek unta kemthida nedda kiyaal. Uba kelinm kiwama wedak na.
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
@@mensfashionsl හරි එල එල thank you ❤️
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 11 ай бұрын
Brother මම මහත කෙනෙක්.weight loss කරන ගමන් ඇඟ fit කරගෙන මසල්ස් හදා ගන්න සාමාන්‍යයෙන් හොද gym එකක් තෝරගද්දී හොයලා බලන්න ඕනේ දේවල් මොනවද කියලා වීඩියෝ එකක් ගේන්න කෝ❤
@Tu-hy3tv
@Tu-hy3tv 11 ай бұрын
මං කෙල්ලෙක්ට සීරියස් ලවු කලා.ඒකිට මං මැසේජ් කලා ටික කාලයක් ඒකි මාව දැන් ගනන් ගන්නෙ නෑ🙂💔 බැලින්නම් අයිය එපා කියපු සේරම කල්ල මම💔
@Achaamate
@Achaamate 5 ай бұрын
Uba lesbian da..?😂
@teleporter_g
@teleporter_g 5 ай бұрын
​@@Achaamateado ado😅😅😅
@madhawawijesinghe433
@madhawawijesinghe433 Жыл бұрын
ඔය මගුල් ටික මාත් කරල තියනව Crush වලට සහතික ඇත්ත ඕව.GF ට ඔය මුකුත් දැම්මෙ නෑ.😅
@apsaraperera376
@apsaraperera376 Жыл бұрын
අයියෙ class එකේ කෙල්ලෙක් talk කරන එක ගැන විඩියෝ එකක් දාන්නකො! 😁 ඔයාගෙ videos බලල ටිකක් දියුණු උනා. කෙල්ල talk කරන්න tricks ටිකක් දන්නකො!
@kavindaHKDM
@kavindaHKDM Жыл бұрын
ඔයාගේ විඩීයෝ එක කොච්චර වටිනවද කියලා බැලුවට පස්සේ හමා තෙරුනේ ජය 🫡
@sandunrkofficial
@sandunrkofficial Жыл бұрын
Yo brother මේක බැලුවම Attitude එකක් ආවා මට thanks for upload this valuable video 💪😘
@Young_723
@Young_723 Жыл бұрын
ඔක්කොමල ෆර්ස්ට් නිසා.. මම සෙකන්ඩ්... වීඩියෝ එක පට්ට ❤
@Shahel_Gunasekara
@Shahel_Gunasekara Жыл бұрын
මේ දවස්වල ඕනම කරපු වීඩියො එකක් ❤🎉
@Chamika_Gihan
@Chamika_Gihan Жыл бұрын
බෝනස් දේ ගොඩක් වටිනව ටැන්කිව් බ්‍රදර් ❤❤
@Asmodeus111-i3u
@Asmodeus111-i3u 8 ай бұрын
ඇත්තටම කොල්ලො කියන චරිතෙ හරිම පවු bn❤
@t4dbandara
@t4dbandara Жыл бұрын
කෙල්ල ප්‍රතික්ෂේප කරන එකට පිළියම් වීඩියෝ එකක් තිබ්බනම් මරු🌝❤️
@mensfashionsl
@mensfashionsl Жыл бұрын
Already have. kzbin.info/www/bejne/rJqUen2wiKp1a9Esi=sL97BV7BaszqHIDE
@t4dbandara
@t4dbandara Жыл бұрын
@@mensfashionsl thank you aiya
@Shahel_Gunasekara
@Shahel_Gunasekara Жыл бұрын
අයියෙ meet වෙන්න නෙවෙ , දුර ඉන්න කෙනෙක්ට video call එකක් ගන්න කියලා ඒක දෙපාරක් විතර එකේක හේතු කියලා මගහැරිය කෙනෙක් හිටියොත් එයත් කැමති නැද්ද ?
@sahanudara_
@sahanudara_ Жыл бұрын
ජය වේවා bro 💪
@LakinduSllakiya
@LakinduSllakiya Жыл бұрын
Thanks brother මේ දවස් වලට වටින video එකක් ❤❤
@MaliduLakshan-i5p
@MaliduLakshan-i5p 10 ай бұрын
වටිනවා කතාව මචං..❤
@Prami_D
@Prami_D Жыл бұрын
පුලුවන් නම් කියන්න කෙල්ලො අපට කැමති වෙලත් අපිට උන් ගැන කැමත්තක් හිතෙන් නැත්තෙ එයාල ගොඩක් ලස්සන අය 😼
@SahanPremuditha-dn5nv
@SahanPremuditha-dn5nv Жыл бұрын
Gay
@kohnshu1168
@kohnshu1168 Жыл бұрын
​@@SahanPremuditha-dn5nvyes he is i think😂
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
​@@SahanPremuditha-dn5nv😂
@Brian-rw5yt
@Brian-rw5yt Жыл бұрын
Gay 😂
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
කොල්ලෙක් ටෝක් කරන්න
@spyidy0707
@spyidy0707 Жыл бұрын
3:38 සිරාම කතාව 😂😂😂
@someone_ck
@someone_ck 11 ай бұрын
Bro, කෙල්ලෙක්ට අවුල් යන්නෙ නැති වෙන්න කැමති නෑ කියන්නෙ කොහොමද කියලා reply එක්කින් හරි video එක්කින් හරි කියහන්කෝ. Bro හදිස්සී ඉක්මනට ඕනේ...
@someone_ck
@someone_ck 11 ай бұрын
@Men's Fashion SL
@gaming92355
@gaming92355 9 ай бұрын
එයා සිරාම ලව් නම් අවුල් යන එක නවත්තන්න බෑ.. අනිවාරෙන් depression හැදෙනවා. හැබැයි අකමැති නම් බොරුවට කැමති වගේ ඉන්නත් එපා. දෙන්නගෙම ජීවිතේ විනාස වෙනවා
@PrabodhaMadhushan-et6sv
@PrabodhaMadhushan-et6sv Жыл бұрын
කිසිම මැසේජ් එකක් නොදා පාඩුවේ ඉන්න මම 😏
@UshanVimukthi-i4n
@UshanVimukthi-i4n Жыл бұрын
මාත් එහෙමයි 😅
@rtplakmallakmal989
@rtplakmallakmal989 11 ай бұрын
අයියේ flirt කරන්නේ කොහොමද කියලා youtube ekkata video ekkak dannako
@Kalindu123
@Kalindu123 Жыл бұрын
එච්චරයි ❤️‍🩹👍
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
අඩො මෙකනම් සිරාවට ඇත්ත බන් 😁❤
@pasindudilshan9876
@pasindudilshan9876 11 ай бұрын
මං නම් hi කිය කිය දාන්නෙ නෑ ඔයා කියපු විදිහට තමා ස්ටේටස් ස්ටෝරි වලට රෙප්ලය් කරනවා පස්සේ චැට් එක දන්නෙම නැතුව ඇදෙනවා fb එකෙන් පටන් ගන්න චැට් එක wssp එකටත් එනවා 😊
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 6 ай бұрын
matath mee lagdi idl ayiyek set eynmm oy widihtnm massage krnne naha mt wadiya hama,, ekktm masssegw dwnneth na . dawskin ptath gthth ekk unat dant daws 5k wenno . mt ey w set une mee youtube channel ekkin daklth na kathakrlth na . Habyi loku balaporoththu naa .😊😊😊😊😊😊😒
@nayasarathna
@nayasarathna Жыл бұрын
Thanks for your video....! Lots of value.....
@mensfashionsl
@mensfashionsl Жыл бұрын
Glad it was helpful!
@KanchukaDanthanarayana
@KanchukaDanthanarayana 6 ай бұрын
ඇත්ත මේවා නම් 🙂
@_EveryThing_YT_
@_EveryThing_YT_ Жыл бұрын
Wardila Notifi ek click una 💀but Title ek dakkaa theruna Ek hoda waraddak kiyal 💀
@tharuadi7686
@tharuadi7686 Жыл бұрын
සෙට් වෙලා ඉන්න කෙල්ලව 🥲 brake up වෙන්න නොදී ශේප් එකේ ගෙනියන්න ඕනි විදියෙ විඩියො එකක් ඊළගට තිබ්බනම් මරූ...😇
@ඉස්නේක්ගුරුන්ඩා
@ඉස්නේක්ගුරුන්ඩා Жыл бұрын
oniwt wada oluwe thiyagganthuwa hitapn kellwa
@dhinathuthila8920
@dhinathuthila8920 Жыл бұрын
​@@ඉස්නේක්ගුරුන්ඩාkella issrha walalenna yanna epa wadiya
@Rismi_Tec_LK
@Rismi_Tec_LK Жыл бұрын
@@ඉස්නේක්ගුරුන්ඩාeka tami bn
@AshenSenadheera-le4sz
@AshenSenadheera-le4sz 8 ай бұрын
එතකොට සෙට් කරන් ඉන්න එකීට මැසේජ් කරන්න මේ Advice ඕනෙද..මොකද කරන්නෙ අහපුහාම නම්..මොකුත් නෑ කියල තමයි රිප්ලයි එක එන්නෙ..🙂
@ESPEJOPHOTOGRAPHY
@ESPEJOPHOTOGRAPHY Жыл бұрын
What is said in this video is true 😄 Keep it up. Congratulations
@sureshlakmal7329
@sureshlakmal7329 Жыл бұрын
❤වටිනවා අයියේ කතාව....
@nuwan_bandara95
@nuwan_bandara95 Жыл бұрын
True mcn keep up ♥️👍🏻
@dinethasahan9777
@dinethasahan9777 Жыл бұрын
Aiyooo 😂 Owa nikanma kiyanna epa brother ape kollonta, aparade A secrets wala value Eka ,Dn mun ohoma msg karala kella set unama passe munta owa amathaka wenawa love karaddi 🤣🤣anith case eka dn me KZbin video eka kellontath balanna puluwan 😅ethakota ara mechchara kal api kollo kollo athare thiyagena hitiya secrets pitata giya wage wenawane😢
@chamilathuduwage7646
@chamilathuduwage7646 6 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@dineshishan2857
@dineshishan2857 11 ай бұрын
ඔය ටිප් ටික මරු ඈ. අනිත් එක රගපාන්න එපා. ඔයා ඔයා වෙන්න මොකද රගපාලා සෙට් කරගත්තත් දිගටම බොරු චරිතයක් රගපාන්න බෑ.
@12abi12
@12abi12 6 ай бұрын
දැන් මුලින්ම උබට කෙල්ලෙක් ඉන්න්වද කියපන්කො ❤
@Minaaaaa22
@Minaaaaa22 Жыл бұрын
The last advice hits different brother 🥲💔
@hiransachithra3169
@hiransachithra3169 Жыл бұрын
Perfect Bro...
@prasadsenavirathne2003
@prasadsenavirathne2003 Жыл бұрын
Machan kevam mindfulness gana video ekk karahan eka godk denekta wadagath wei mn meka illano godk dawas idan thama na aniwa oni machan
@chandima9276
@chandima9276 11 ай бұрын
සුපිරි tips ටික bro
@Phcyco449
@Phcyco449 10 ай бұрын
😁 කොල්ලො ගැන දැනගන්න ආපු මම 😁
@Tashithy
@Tashithy 8 ай бұрын
😂
@its_Julan
@its_Julan 2 ай бұрын
Mata msg ekkak danna😏
@Scitechlk
@Scitechlk Жыл бұрын
Thanks ayye . Matama hadapu ekak.yeaterdy i felt it😊
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
Bro you are the best motivation for a successful relationship ❤️❤️❤️❤️most of the boys are extremist by now
@Mrsureshlk
@Mrsureshlk Жыл бұрын
Video දානකම් බලන් හිටිය අපි😢
@Lasal_Nimsuwa
@Lasal_Nimsuwa Жыл бұрын
Patta mistakes godakne karala thiyenna balan giyama 😂. Anyway good job dude 🙌🏻🔥
@dhinathuthila8920
@dhinathuthila8920 Жыл бұрын
Adoo ow bm mmate me okkoma kara dan tamai matate terenne ai relpy kale natte kiyala
@thilinadilshan9800
@thilinadilshan9800 Жыл бұрын
😅
@sahanprasannajith-f2q
@sahanprasannajith-f2q 6 ай бұрын
උබ නිසා තමයි මම හරි විදිහට කොල්ලෙක් වේගන එන්නෙ
@nipunnipun2483
@nipunnipun2483 5 ай бұрын
😂
@PramodMadhusankha-ep4so
@PramodMadhusankha-ep4so Жыл бұрын
❤ supiriyak bro
@ISHARAMADUSANKA-s9x
@ISHARAMADUSANKA-s9x Ай бұрын
අදුරන් නැති කෙල්ලෙක් ගෙ නම්බරයක් හම්බුනාම එයට මැසෙජ් කරන්නෙ කොහොමද
@nsbestayt5804
@nsbestayt5804 11 ай бұрын
canvas sneakers එක්ක හොද outfit ටිකක් කියන්නකො අයියෙ
@santheswaran3951
@santheswaran3951 Жыл бұрын
Thank you ayye me vdo eka mata godak vatinava
@hasinthavihanga5659
@hasinthavihanga5659 Жыл бұрын
Supiri bro patta vido ekk✌️😎💖
@A.P-yq2ds
@A.P-yq2ds Жыл бұрын
කෙල්ලෝ නැ bro මට 😔💔💔
@LahiruVimukthi-g4w
@LahiruVimukthi-g4w 11 ай бұрын
මටත් බොක්කගෙ වීඩියො හොදයි කියල හිතුනා. ඔන්න ඒනම් මාත් සස්ක්‍රයිබ් කරා. ලයික් කරා
@TheCeylonCountry
@TheCeylonCountry 7 ай бұрын
Mk කියල දැම්මම mkn ඔච්චරනෙ දාන්නෙ😂.. බැරිම පාර ඇහුවා මුකුත් කරන්නෙම නැද්ද කියල 😂 😅
@murder1028
@murder1028 Жыл бұрын
oyge presentation skill එක up වෙලා bro❤️
@themoralshow902
@themoralshow902 Жыл бұрын
නියමයි ❤
@ViveshKrish
@ViveshKrish Жыл бұрын
Great video Aiyya thanks
@StorySparks-rm1mt
@StorySparks-rm1mt Жыл бұрын
bokka niyama method ekk dunne palveni step succes bro
@adeeshkaushalya
@adeeshkaushalya 11 ай бұрын
aiye ties, bow ties, cufflinks, suspenders vagei accessories gana video ekak daanna
@anushkadrums8744
@anushkadrums8744 17 күн бұрын
Thank you brother ❤️
@Yaka745
@Yaka745 4 ай бұрын
ඇත්තම කතාවක් බන් 🤣❤️
@VihangaLakmuthu-l7h
@VihangaLakmuthu-l7h 11 ай бұрын
මේ අහපම්කො බන් අය්යෙ ඉතින් ඔයා කියනව i like you l love you කියන ඒවා කියන්න එපා කියලා මන් මේවෙනකන් කෙල්ලො තුන් හාරසීකට msg කරලා ඇති ඔයා ඔය කියන එක වැරැද්දක්වත් නෑ මගෙ (එහෙම ලොකු කැතකුත් නෑ ඉතින් 🙂) මට තාම කවුරුවත් හරි ගිහින් ණෑ ඒ උනාට එදාම ක්ලාස් එකේ දැකපු කෙල්ලගෙන් එදාම කැමතියි කියලා මාසෙට එක ගානෙ රන් කරන උන් ඉන්නව මන් දන්න ඕන තරම් 😪
@user-zv6mz
@user-zv6mz 2 ай бұрын
Ammo 👀 oya oya kiwwa class eke inna ayanm play boys la eth oya honde keenek vage 🥲
@duminduishan8599
@duminduishan8599 7 ай бұрын
ඇත්ත,මං හැමදාම දානවා mk කියලා,එයා එවනවා "මොකුත් නෑ" කියලා😂,
@MahindaRajapaksha-t8r
@MahindaRajapaksha-t8r Жыл бұрын
sira katha wa bro😍
@nipunadananjaya2273
@nipunadananjaya2273 Жыл бұрын
Thank you machn. Ptta 🖤
@sajithkumar8439
@sajithkumar8439 Жыл бұрын
කියෙන එක සුපිරියටම කියනවා ❤❤
@DahamNimesh-q1b
@DahamNimesh-q1b 6 ай бұрын
සුපිරි 💖
@sanukamarasinghe
@sanukamarasinghe Жыл бұрын
Best video ever ❤️
@dulvinadeesha1379
@dulvinadeesha1379 Жыл бұрын
ඔයා හිතන්න දෙයක් නෑ video එක අපිට ගොඩක් උදව් උනා 😎❤️
@YashithUltra
@YashithUltra 6 ай бұрын
Ado uba hena gammak bn uba kiyana ewa hari bn sirawata elh bn❤
@Yaka745
@Yaka745 4 ай бұрын
ගෑනු ලොකු කරන් ලිවුවෙනෑමංරචනා උබ කියපු දේවල් වල කරුනු අරන් මං ගැහුවා කරනා.🥵❤️
@Fighter77o
@Fighter77o Жыл бұрын
Ade MFSL kiyala light eka😁 wrist band ekak gahamuda.
@KAVI391
@KAVI391 Жыл бұрын
Supiriyak ❤
@youtech346
@youtech346 Жыл бұрын
උබ නම් මාස්ටර් කෙනෙක් මචන්
@tharangaweerasinghe5313
@tharangaweerasinghe5313 Жыл бұрын
Ona tankta useful wena ( dancing skills develop karagnna puluwan step tutorial video) ekka denna bro😍
@SithijaDulene
@SithijaDulene Жыл бұрын
Ketiyenma Kiynne Boyzzz Needy Wenna Epaa Kiylaa 😌
@shorts-sf8wd
@shorts-sf8wd 11 ай бұрын
Machan long sleeve t shart eka atha nawana vidiya gana video ekak genen
@SithuBandara-z7w
@SithuBandara-z7w 6 ай бұрын
Oyage yt channel eka maru
@janithepetloversl3768
@janithepetloversl3768 Жыл бұрын
කවුද me කියලා දාන mg එකට කොහොමද reply කරන්නේ 😒
@cute_vampire_
@cute_vampire_ Жыл бұрын
😂😂
@NimsaraU
@NimsaraU Жыл бұрын
ane mnd bn ub nm 🤣🤣
@boniya99
@boniya99 Жыл бұрын
Pkek kiyam
@janithepetloversl3768
@janithepetloversl3768 Жыл бұрын
@@NimsaraU 😜
@Manu__boy_456
@Manu__boy_456 11 ай бұрын
Pkaya kiyala dapan aniwa sat wenawa.
@kaveeshinduwara8099
@kaveeshinduwara8099 11 ай бұрын
Thanks bro✨💞
@imeshainduwara2379
@imeshainduwara2379 11 ай бұрын
අයියෙ කෙල්ලෙක් ආපහු ලිප්ලයි කරන විදිහට මැසේජ් කරන්නෙ කොහොමද
@mensfashionsl
@mensfashionsl 11 ай бұрын
Mage Patreon eke thiyenwa
@R.Mflutecovers
@R.Mflutecovers 11 ай бұрын
Good video,,exalent ❤️‍🔥❤️‍🔥thank you brother ❤️‍🔥
@cheryl405
@cheryl405 10 ай бұрын
8:02 මූ කියන ඔක්කොම ඇත්ත නමේ😂
@hirunaavishka6677
@hirunaavishka6677 9 ай бұрын
Aththa ycow. Mge gf thma issellama qwwe
@chamalmatheesha7944
@chamalmatheesha7944 Жыл бұрын
සහතික ඇත්තටම ඇත්ත
@SLFathimaKitchen
@SLFathimaKitchen 11 ай бұрын
Mage kolla me Video eka balalada kohda den eya wenas😁 anyway i like that changes❤️
@mensfashionsl
@mensfashionsl 11 ай бұрын
Your welcome 😌
@Californianboy476
@Californianboy476 11 ай бұрын
ඇත්තම කතාව.
@nhdhanushka6932
@nhdhanushka6932 Жыл бұрын
thanks aiye 💛
@Sneha-xj7zp
@Sneha-xj7zp Жыл бұрын
1st comments
@Chandanihemamali-zl8gv
@Chandanihemamali-zl8gv Жыл бұрын
🎉
@isuruweerasinga8751
@isuruweerasinga8751 10 ай бұрын
​@@Chandanihemamali-zl8gv11:09
@විදු-ඵ1ඹ
@විදු-ඵ1ඹ 9 ай бұрын
අපිට පුකද....😂
@SpaceLuck1
@SpaceLuck1 8 ай бұрын
🎉🎉🎉😅😅😅
@ramikaRamika-nj6em
@ramikaRamika-nj6em 4 ай бұрын
ammata hu#nnada kiyanna
@Dhanija_induwara
@Dhanija_induwara Жыл бұрын
3:58 ammo eka 😂
@UriBoyka-h7k
@UriBoyka-h7k 11 ай бұрын
කොහෙවත් ඉන්න ගෑනු වෙනුවෙන්ද මේ හැමදේම😒 kollonge masculinity eka improve wenna kiyala diyam bn thawa thawath ethakota hema kellama kamathi athdakimen kiyanne
@playome305
@playome305 Жыл бұрын
එකී මට කැමති නැ කියලා මට දැනුනොත් ඒකිව block කරන්නද?
@user-zv6mz
@user-zv6mz 2 ай бұрын
Mokak 👀🥲
@SadewMaduka-mz6dz
@SadewMaduka-mz6dz Жыл бұрын
Ayye blow dryer eka use karana widiha gana video ekak one 😁
@ashannimantha-db5fk
@ashannimantha-db5fk Жыл бұрын
Master ❤
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,9 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 46 МЛН
How to Disappear and Transform Yourself
9:32
Feel Real Good
Рет қаралды 2 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,9 МЛН