How To Talk To Anyone Book Summary? | Communication Skills | Simplebooks

  Рет қаралды 336,434

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 1 900
@travelwithwife
@travelwithwife Жыл бұрын
Yes 🙌
@Simplebooks
@Simplebooks Жыл бұрын
Thanks Travel With Wife
@ishanudayanga-f4u
@ishanudayanga-f4u Жыл бұрын
​​@@Simplebooksමට ගැනුලමයි එක්ක කතා කරන්න බැ මට අවුරුදු 20 පොතක් නැද්ද මෙගැන ලියපු ? කරන්න පුලුවන් නන් ගොඩක් හොදයි 😢😢😢 ගැනුලමයි එක්ක කතා කරන්න පටන් ගන්න විදිය අඩුවෙන් කතාකරන ,වගෙ ගැනු චරිත අනුව ත්😊
@lahirunuwan8215
@lahirunuwan8215 Жыл бұрын
​@@Simplebooks❤🎉
@anjanakavinda2005
@anjanakavinda2005 Жыл бұрын
​@@ishanudayanga-f4uI recommend Ares perera YouTbe channel
@KrishanthiNilmini-o6q
@KrishanthiNilmini-o6q Жыл бұрын
Yes
@anjanakavinda2005
@anjanakavinda2005 Жыл бұрын
AL වල වගේ ඉදන් මේ වගේ දේවල් skills develop කරන්න මං වගේ ආස අය ඉන්නවද ❤
@Apsaraudarshini
@Apsaraudarshini Жыл бұрын
🙋🏻‍♀️
@Soulfulgrooves-k4d
@Soulfulgrooves-k4d Жыл бұрын
yep.. math AL
@dinithiamasha6966
@dinithiamasha6966 Жыл бұрын
Aniwarenma 👍
@isuwa286
@isuwa286 Жыл бұрын
ඇත්තටම 🙂
@geeknetwork385
@geeknetwork385 Жыл бұрын
Grade 10 we are not the same bruh
@dilanthalokugeeganage4006
@dilanthalokugeeganage4006 8 ай бұрын
මම දන්නෑ, ඒත් ඔයා මගේ ජීවිතේ කියවනවා වගේ, මම තේරුම් ගන්න පුද්ගලයින් හරි අඩුයි, ඒත් මට ගැලපෙන කතාවක් ඔයා කරා
@theboundary8553
@theboundary8553 Жыл бұрын
I don't know why Sri Lankans not using these type of KZbinrs. These are true gems. Lankans only focus on funny or mad ones.(not everyone) 😢
@DeeKasu
@DeeKasu Жыл бұрын
V
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
That's true 👍
@Thejan_technic
@Thejan_technic Жыл бұрын
100% true
@SLishara
@SLishara Жыл бұрын
No all not soms
@thusharasigyyyuera2746
@thusharasigyyyuera2746 Жыл бұрын
Well said 👍
@dihansaransiluni1874
@dihansaransiluni1874 Жыл бұрын
ඇත්තටම මට මන් ගැන සතුටුයි..මන් මේ පොත කවදාවත් කියවලත් නැ ,මෙ වගෙ ව්ඩියො එකක් මිට කලින් හම්බෙලත් නැ ,ඒ වුනාට මේකෙ කියන පොයින්ට්වලින් වැඩිහරියක් මන් පාවිච්චි කරනව නොදැනුවත්වම ..ඇත්තටම ඒ ගැන සතුටුයි ❤️❤️❤️❤️🥰
@exploreedite.9411
@exploreedite.9411 9 ай бұрын
Realy you are..? Im also...
@samalkaatukorala8904
@samalkaatukorala8904 Жыл бұрын
English communication skill එක වැඩි දියුණු කරන්න මොනවද කරන්න අවශ්‍ය කියන එකටත් video එකක් මිනිස්සුට වැදගත් වෙයි කියලා සිතනවා❤
@geethanjana7782
@geethanjana7782 Жыл бұрын
🙌Agreed
@deshanmadusanka9422
@deshanmadusanka9422 Жыл бұрын
Yes
@thilangaherath1877
@thilangaherath1877 Жыл бұрын
ඇත්තටම ඒ වගේ Video එකක් කරනවනම් ගොඩාක් වටිනවා.
@shehanarsakularathna2755
@shehanarsakularathna2755 Жыл бұрын
Thats true
@kaushalyakavindi4519
@kaushalyakavindi4519 Жыл бұрын
Yes
@kkworld2659
@kkworld2659 10 ай бұрын
මේ වීඩියෝ එකේ කියපු skills විදියට මාත් අනික් අයත් එක්ක communicate කරනවා.. මම අකමැතිම දෙයක් relationships maintain කරන එක.. හැබැයි මම ඒ හැම තැනක්ම ගාණට maintain කරා කියලා හිතෙනවා.. Unsocial කෙනෙක් විදියට මේක එක්තරා අකාරයක රඟපෑමක්..හැබැයි අනිවර්යෙන් කරන්න සිද්ද වෙන... වීඩියෝ එක great 💪❤
@isuwa286
@isuwa286 Жыл бұрын
කොච්චර exam කරලා පාඩම් කරලා දැනුම ගත්තත් communication skill එක අනිවාරෙන් ඕනි ඉස්සරහට යන්න මට නැත්තෙම ඔය skill එක 😣 0 ඉදන් ඉගෙන ගන්න ඕනි skill එකක්😣
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 Жыл бұрын
තමන්ගේ දුර්වල තැන දැනගෙන සිටීම හා එය ප්‍රකාශ කිරීමට නිර්භීත වීමම හොඳ ආරම්භයක්.
@isuwa286
@isuwa286 Жыл бұрын
@@thilakasiriyabey9553 tnq❤️
@chirathbandara6374
@chirathbandara6374 Жыл бұрын
අවු.13 ඉස්කෝලෙ ගියට කව්රුවත් කියලදීලා නෑ .thanks simple book ❤❤
@d.p.a.cjayatissa6101
@d.p.a.cjayatissa6101 Жыл бұрын
Its tru
@coolgamer4717
@coolgamer4717 10 ай бұрын
It's true
@VGNDihansith
@VGNDihansith 9 ай бұрын
Thic channel deserves an award. 🏆 The best & valuable YT channel in Sri Lanka.
@KeerthiRathna-o1z
@KeerthiRathna-o1z Жыл бұрын
ඔබතුමාගෙ මාර හැකියාවක්...අහන් ඉන්න පුලුවන් දවසක් උනත්.......❤simplebook ජයවේවා ස්තුතියි 🙏
@aniwarshajayalal8053
@aniwarshajayalal8053 Жыл бұрын
මට චැනල් ඒක සේට්වෙලා දැන් සතියක් වාගේ වෙන්නෙ ඉවර වෙනකාන් බලාන්න පුළුවන් ලොකුම දැනුමක් ගාන්න දෙන සුපරී චැනල් ඒකක් මගෙ job ඒකට මාර වැදගත් සුබ පතනවා දිගටම මෙවාගෙ වැඩසටහන් දාන්න good luck brother මෙ කමන්ට ඒක බලයි කියලා මම හිටනවා ❤️❤️
@Simplebooks
@Simplebooks Жыл бұрын
Thank you very much
@ahinsabandara3590
@ahinsabandara3590 Жыл бұрын
ඔයාගෙ වීඩියෝස් දැක්කොත් ඇත්තමයි මඟහැරලා යන්න බෑ. ඉගෙන ගන්න දේවල් ගොඩයි. තැන්ක් යූ.❤
@pethurathnasekara24
@pethurathnasekara24 8 ай бұрын
Yes. University studentslage comminication skills develop karanna puluwan programme ekak karanna puluwan nam godak hodai .
@harshanikumarathunga-fs1ks
@harshanikumarathunga-fs1ks Жыл бұрын
ජීවිතේ හදාගන්න පුලුවන් සුපිරිම you tube චැනල් එකක්👌😊👍
@Eashika_Ashubod
@Eashika_Ashubod Жыл бұрын
නියමයි leader කෙනෙකුට අවශ්‍යම skill එකක්
@Nethzz_kavee
@Nethzz_kavee 11 ай бұрын
I'm proud of myself when I feel that I have used these things for so long without learning from anyone :)
@pansilukodithuwakku7910
@pansilukodithuwakku7910 Жыл бұрын
Lots of value ❤ Communication skills ගැන 100%ක් ඉගෙන ගන්න පුලුවන් , ඒ වගේම අපි හිතේ තියෙන අදහසක් තව කෙනෙක්ට තේරෙන විදිහට හිතට වදින විදියට කියන්නේ කොහොමද , public speaking , වගේ communication skills ගැන සම්පූර්ණ course එකක් අනිවාර්යයෙන් ඕනේ. මං අධ්‍යනය කරපු අයගෙන් ගොඩක් ඉහළ ඉන්නේ 100%ක් හොදට කතා කරන්න පුලුවන් අයයි. ඒ වගේම එයාලගේ voice tone එකත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස්.ඕනම තැනක highlight වෙලා ඇහෙනවා. මේ සියලුම points ගැන course එකක් අවශ්‍යයි නැවත communication skills ගැන course එකක් කරන්න ඕනේ කියලා නොහිතෙන විදියේ. ඔබට ජය ....!!!!
@rashenfernando185
@rashenfernando185 Жыл бұрын
good i0😊
@woofyboy4529
@woofyboy4529 8 ай бұрын
Yes... Eye to eye contact is very powerful thing... Truly agreed 🥰
@akiladeshan5090
@akiladeshan5090 Жыл бұрын
පොතේ තියෙන දේ Practically Experience කරවපු වීඩියෝවක් ❤
@theboundary8553
@theboundary8553 Жыл бұрын
How is it. Is it effective?
@PriyanthiRodrigo-p8r
@PriyanthiRodrigo-p8r Жыл бұрын
What is the book
@kithminamadubashitha4164
@kithminamadubashitha4164 2 ай бұрын
​@@PriyanthiRodrigo-p8r How to talk with anyone
@madushaniweedige1337
@madushaniweedige1337 9 ай бұрын
අහම්බෙන් ලැබුණු වීඩියෝ එකක් .thank you so much 🎉❤
@Kavinduab
@Kavinduab Жыл бұрын
Important Watch a book video එකක් i will definitely join this course so I want this course *YES* ❤🔥 *අනිවාර්යයෙන් මේ පාඨමාලාව අවශ්‍යයි මොකද සෑම කෙනාට අවශ්‍ය දෙයක් වෙයි මේ course එකනම් මේක රටක් විදිහට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් නිසා*
@A.BKavindu
@A.BKavindu Жыл бұрын
❤🔥
@dilharaweerarathna3671
@dilharaweerarathna3671 10 ай бұрын
මට මේ වෙලාවේ අවශ්‍යම දේ❤
@lifewithcricket9031
@lifewithcricket9031 Жыл бұрын
Yes 🙌 ඇත්තටම ගොඩක් වටිනවා එහෙම එකක් කරනවා නම් ❤️
@nuwangunawardana2488
@nuwangunawardana2488 Жыл бұрын
Woow. Perfect content. I see u at wtc, i think it was 3 weeks ago. I didn't talk to u. because you were busy mood at that time. You are the best youtuber i ever seen. ❤
@rajithamahesh4074
@rajithamahesh4074 Жыл бұрын
yes, of course. i really needed something like this since a sometime
@vasanalakmali4824
@vasanalakmali4824 11 ай бұрын
Actually you are a great person who encourages others to show their talents. Good journey ...
@wrestlerthegreat5431
@wrestlerthegreat5431 Жыл бұрын
Yes.. I want to buy it.. please talk more about how to build good communication skills as an introvert
@SteveJones-fo7js
@SteveJones-fo7js 7 ай бұрын
Woah im falling in love with this channel This is what im looking for years One of the best randoms in my life Appreciate in thousands, please keep it up ❤
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
Another superb lesson from SB! 😊 This isn't rocket science but common sense. These are important not only in the business world but also in day to day life. These are very important to candidates who are expecting to face any viva exams. Confidence Talking is a key factor for a viva voce. 🤗
@charith634
@charith634 11 ай бұрын
I'm not in sri lanka,this is interested video I'm watched your videos . thanks, All the best 👍 ❤
@fathimaazrinadehft-0306
@fathimaazrinadehft-0306 Жыл бұрын
What is the value of this vedio.. ? 😮 UnCountable ❤❤ Priceless explanations as same as always 😍🙏
@achiniwathsala9490
@achiniwathsala9490 10 ай бұрын
One of my lecturers highly recommended your channel. Now I'm so happy and thankful to him. You are amazing .. Wow Presenter.
@MrFun625
@MrFun625 Жыл бұрын
definitely, very important Lesson. ❤💯because every time, every where, every place you have to talk or deal with every persons in your Life. 💫 don't afraid. every persons can improve effective communication skills. believe yourself. 💪
@maleeshadilshan4533
@maleeshadilshan4533 Жыл бұрын
Thanks lot for your words
@kithminamadubashitha4164
@kithminamadubashitha4164 2 ай бұрын
😊
@sandhyajayasinghe
@sandhyajayasinghe 7 ай бұрын
Thank you. I learnt more things from your video. It is very important to face interview, build strong relationships with others.
@prasanna198007
@prasanna198007 Жыл бұрын
Found it really helpful Awesome work👌👌👌 Please check these books • Thinking Fast and Slow - Daniel Kahneman • Minset - Carol Dweck • 7 Habits of highly effective people • Being Wrong, Adventures in the Margin of Error - Kathryn Schulz • But what if we’re wrong? - Chuck Klosterman • The Great Mental Models vol 1 and vol 2 - Shane Parrish (from the Farnham Street Project podcast) • Risk Intelligence - Dylan Evans • Thinking in Bets - Annie Duke • The Dip (a little book that teaches you when to quit) - Seth Godin • The Talent Code - Daniel Coyle
@MayuraNishan-v2d
@MayuraNishan-v2d Жыл бұрын
ඔව් අපි purches කරනවා. මේ course එක ව්‍යවසායකයින්, ගුරුවරු , lawyer, doctor, ආදී ක්ෂේස්ත්ර ගණනාවක ඉන්න හැමෝටම වැදගත් වෙනවා. කොටින්ම කියුවොත් ශිෂ්‍යන්ට පවා. මන් බය නැතුව කියනවා මෙහෙම course එකක් ඔයාල හැදුවොත් අන් අයට අනිවාර්යෙන් ම දෙපාරක් නොහිතා buy කරන්න කියලා. එච්චර ට ම වැදගත් මේ course එක.
@niruudugama8940
@niruudugama8940 17 күн бұрын
Thank you for this video! I was really looking such a valuable video like this because I lack of communication skills specially when I work in my office. This taught me a valuable life lesson. Thank you again.keep it up!
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 Жыл бұрын
Really true and carrct reality itself
@sigmacraft29
@sigmacraft29 Жыл бұрын
මම ආසම චැනල් එක මේක... වැඩියෙන්ම ආස ඔයා සාර්ථක මිනිස්සු හම්බෙලා එයාලගේ විස්තර අහන එක... ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේකෙන්...
@SNwitcher
@SNwitcher Жыл бұрын
මේකනම් මාරම වැදගත් ❤
@72wasa
@72wasa 11 күн бұрын
Super video. Great help for everyone!
@creations5251
@creations5251 Жыл бұрын
Thank you so much for sharing thease type of things with us. We will collect the points day by day ❤
@subodhawatthegamage-hg9db
@subodhawatthegamage-hg9db 9 ай бұрын
Sooo productive..thanks Malli ..❤️
@j.sumalka.Thisera
@j.sumalka.Thisera Жыл бұрын
One of The videos I was looking for. 😍 Thank you. Simple book The most interesting part of the video is "(hodai , kathai 😂) That makes me laugh 😂.
@sumudu3673..
@sumudu3673.. 6 ай бұрын
ගොඩක් ස්තුතියි...ගොඩාක් වටිනවා..
@chatlogdiaries
@chatlogdiaries Жыл бұрын
High quality content ❤
@GameBoy07
@GameBoy07 Жыл бұрын
අයියා කියා දීපුවා තමා මගෙ ජීවිතේ අමාරුම දේවල්. I dont have more friends and most of times I am speechless. Thank you for your valuable content and it is very helpful for me.❤
@lovelyclips5999
@lovelyclips5999 Жыл бұрын
Could you plz tell how to buy these books?
@sudharmanarankotuwa512
@sudharmanarankotuwa512 Жыл бұрын
Thank you for being such an excellent instructor, a superb lesson.😊
@kadamith
@kadamith Жыл бұрын
Fantastic summary! This video breaks down 'How to Talk to Anyone' brilliantly, making the key concepts easy to grasp. The insights shared here are truly valuable, and I appreciate the effort put into simplifying the content. This summary is not only useful but also well-presented. Kudos to the creator for a job well done!
@hasithanuwan4741
@hasithanuwan4741 Жыл бұрын
Yes . 👌👌❤️❤️
@arunodamadhushani6640
@arunodamadhushani6640 Жыл бұрын
Thank you so much it's very useful our day-today activities❤️✨️💐
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 Жыл бұрын
චමුදිතට හොද වැඩ සටහනක්
@iresharavihari3213
@iresharavihari3213 Жыл бұрын
Wow this is really advance for who doing IELTS because when candidates face for the speaking test this will be really helpful for them ❤️❤️
@samanthaperera7097
@samanthaperera7097 Жыл бұрын
Oh!Goodness This is fantastic.I still thinking about how to make this content
@harischandrahemakumara
@harischandrahemakumara Жыл бұрын
ඉස්සර කාලේ මම විවාහ වෙන්න මනමාලියක් බලන්න ගියා, ඒ ගැහැණු ළමය පසුව දිනක මට කිව්වා ඔයා හිනා වෙලා හොදට කතා කල නිසා කැමතියි කියලා
@Simplebooks
@Simplebooks Жыл бұрын
Wow
@oshadiaberathna1917
@oshadiaberathna1917 6 ай бұрын
Thank you so much ❤ ගොඩක් වටිනවා 🥰
@Pramodya00
@Pramodya00 Жыл бұрын
මට නම් ගොඩාක් වටින video එකක් මේක ❤️
@manasharodrigo1518
@manasharodrigo1518 9 ай бұрын
Everyday I make a note from your video...thank you very much this great effort !
@rayyan.ramees
@rayyan.ramees Жыл бұрын
100% needed video, Thank You Simplebooks❤
@nalikaiddamalgoda3470
@nalikaiddamalgoda3470 3 ай бұрын
Brother I am addicted to your valuable videos. This caught my eye very suddenly. Thank you so much. Go ahead.❤
@BuddyMesh
@BuddyMesh Жыл бұрын
So much of value ❤
@chathuriumayanga
@chathuriumayanga 13 сағат бұрын
Machan ❤ I have no words describe about your youtube channel…its amazing ❤
@ishangalagoda3240
@ishangalagoda3240 Жыл бұрын
Excellent work!!. Suggestion : Add a one pager pdf summary in each of your videos. It will make it reach out to more ppl and ppl will print and keep it saved as well. You can add sponsor names if available 😊 good luck
@malingasamarasinghe1749
@malingasamarasinghe1749 Жыл бұрын
Yes. I would like to improve my communication skills.
@relaxroom4147
@relaxroom4147 Жыл бұрын
තව පොත් ඕනි දැනුම පිපාසෙන් ඉන්නෙ
@Universemusic375
@Universemusic375 9 ай бұрын
simplebook Thank you so much for this important advices 💐
@renakadilhan5054
@renakadilhan5054 Жыл бұрын
100% correct ❤
@izad_ijaz
@izad_ijaz 11 ай бұрын
I think this video was more elaborative than the book. Really appreciating you videos with doing a better research about not only the book but also the current state of industry and academia.
@TheBookHouse-q7k
@TheBookHouse-q7k Жыл бұрын
Happy teachers day ❤
@Simplebooks
@Simplebooks Жыл бұрын
Thank you
@nishadigunawardana
@nishadigunawardana Жыл бұрын
I like.your lecter.I am very interst this subject .Thak u
@chamathka6579
@chamathka6579 Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SL.AdithyaThima
@SL.AdithyaThima Ай бұрын
kzbin.info/www/bejne/qV6mgmWgeL-GhKcsi=9oFKiu-fHE_5wlvj
@tuangreasy7387
@tuangreasy7387 11 ай бұрын
Your lesson is very very important everyone ❤❤❤❤❤❤❤ God bless you dear
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
මාරම වටින lesson එකක්
@rasangis.priyadarshani8542
@rasangis.priyadarshani8542 Жыл бұрын
Ahamben dakke me video eka.thank you simple book.
@travelwithsandaruwan
@travelwithsandaruwan 8 ай бұрын
සුපිරිම වීඩියො එකක්. ඕනම කෙනෙක්ට වැදගත්😊❤❤
@EnglishSchoolLK
@EnglishSchoolLK Жыл бұрын
Just like a university.. I also dedicate my life to bring English to the village level with a English native so that they have the command of language while mastering confidence speaking...
@RockDJZ
@RockDJZ 9 ай бұрын
Great Content! Learned so much
@sherinfernando8932
@sherinfernando8932 7 ай бұрын
ස්තුතියි සර් .😊
@WasanaDeshani-d6x
@WasanaDeshani-d6x 6 ай бұрын
Very impressive presenting. Love it
@achirasamantha1782
@achirasamantha1782 11 ай бұрын
Yes if it is a practical session
@nayaniamendra7826
@nayaniamendra7826 4 ай бұрын
Great vedio very important tks
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Yes definitely
@MethsaraWedisinghe
@MethsaraWedisinghe 9 күн бұрын
Great video Simplebook, ❤
@jayasinghemph4248
@jayasinghemph4248 5 ай бұрын
Yes...that's realy good opportunity
@amamaheshi9106
@amamaheshi9106 Жыл бұрын
Gonna talk with lot of strangers tomorrow & will try this😎💗
@ushantharuka2830
@ushantharuka2830 10 ай бұрын
Yes Thanks brother 😊
@lssothiriadou4752
@lssothiriadou4752 Жыл бұрын
its so.important this vedeo..its very rare we can.watvh such a vedeospecoaly our young generation.should watch this vedeo and they can.sucess their fiture. ..I highly appriciate your service to.the society..
@Simplebooks
@Simplebooks Жыл бұрын
Most welcome
@ush.de.silva.
@ush.de.silva. 10 ай бұрын
This is really important to everyone. Nice explanation ❤
@Ss-hk1qx
@Ss-hk1qx 10 ай бұрын
Yes. ( I'm accountant who is hunger for communication skills)
@nisansalaudugodage9225
@nisansalaudugodage9225 11 ай бұрын
There are no words to say....suer perfect...you are the best presenter that i have seen ❤
@devindyebandara8322
@devindyebandara8322 2 күн бұрын
Thank you so much for the efforts you and your team put in these videos. I honestly learned a lot in just 30 mins than 13 years of my school life. BTW I'm still an A/L student 😅
@upendraindunil6122
@upendraindunil6122 11 ай бұрын
Yes.! We are facing to viva exam oneday to achieve next level of pathway
@dilrukshikulathunga1180
@dilrukshikulathunga1180 11 ай бұрын
Thank u so much 🙏🙏🙏 yes
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 10 ай бұрын
Thank you sir excellent vedio ❤🙏💐
@cutecollection306
@cutecollection306 6 ай бұрын
U r a great presenter.🎉
@D.leviya2723
@D.leviya2723 Жыл бұрын
Yes brother this video very brilliant I know now how to communication in other person
@Anuththara1998
@Anuththara1998 3 ай бұрын
Thank you very much for sharing this kind of important things❤
@anuranandiweera2239
@anuranandiweera2239 Жыл бұрын
Yes, thanks for valuable information
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
Good explanation .The art of speaking is worth to everybody.Thank you .
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
5 Main Parts Of Body Language | Loku Business
22:37
Loku Business
Рет қаралды 70 М.
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН