ඔසප් ගැටලු ඔක්කොම එකට Menstrual Problems|Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

  Рет қаралды 34,013

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

ඔසප් වීමේ අක්‍රමිකතා ඇතුළු ඔසප් සම්බන්ධ ගැටලු යනු වැඩිවිය පත්වූ පසු සෑම කාන්තාවකටම ජීවිතය පුරාම ඇතිවන ප්‍රශ්න සමූහයකි.
සියලු ඔසප් වීම සම්බන්ධ ගැටලුවලට අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට අවශ්‍ය තොරතුරු සහ සියලු දැනුවත් කිරීම් සිදුකරයි.
Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

Пікірлер: 204
@tharukasewwandi1814
@tharukasewwandi1814 Ай бұрын
මේ commentඑක දාන්නම හිතුනා මේක බලන girlsලට. මම අවුරුදු 21ක ළමයෙක්. මට සාමන්යෙන් periods date එකටම හැදෙන වෙලාවල් අඩුයි. හුඟක් දුරට කලින් හෝ පරක්කු වෙලා තමයි හැදෙන්නෙ. ඒත් මට මේ පාර දින 20ක් late උනා. මම මේ මාසෙ exam එකක් නිසා හුඟාක් stressඑකේ හිටියෙ. ඉතින් exam ඉවර උන ගමන් මන් stress උනා තාම මට periods නෑනෙ කියල. මේ හේතු දෙකම මත මට දවස් 20ක් පරක්කු උනා. අන්තිමට මම හිත හදාගත්තා ආයෙ ඒක ගැන හිතන්නෙ නෑ කියල. ඉතින් මේක බලන ඔයාලට කියන්නෙ ඔයාලා මොකක් හරිම stress එකක හිටියා නම් ඒක මත මේ දේ වෙනස් වෙන්න පුලුවන්. මිස් කියන විදිහට අපි මුලින්ම stress එක නැති කරගන්න ඕනෙ. ඒක තියන කල් අපේ ඇඟේ හෝමෝන නියමිත විදිහට වැඩ කරන්නෙ නෑ. ඒ වගේම ඉඟුරු තේ, ඉගුරු, කුරුඳු එකට දාලා විනාඩි 10ක් තම්බපු වතුර බොන්න ඉක්මනටම ඔයාලගෙ ප්‍රශ්නෙ විසඳෙයි. thankyou miss❤
@tharukasewwandi1814
@tharukasewwandi1814 Ай бұрын
ඉඟුරු දාලා අඩු කහට තේ එකක් දවසට දෙපාරක් විතර බොන්න. නැත්තම් ඉඟුරු ,කුරුඳු වතුර කෝප්ප 2කට දාලා විනාඩි දහයක් ලිපේ තියල තම්බලා උදේටයි හවසටයි බොන්න.
@janu506
@janu506 Ай бұрын
@@tharukasewwandi1814 oyta e ක්‍රමෙ හරි ගියාද හලො
@shehansankalpa9062
@shehansankalpa9062 Ай бұрын
Oya sex active kenekda....nathi kenekda
@shehansankalpa9062
@shehansankalpa9062 Ай бұрын
Sorry wenna oni mehema ahanawata...ඔයා ලින්ගිකත් එක් වෙලාද late une...ලින්ගික එක්නොවෙන කෙනෙක්ද...මගේ යාලුවනේ අහන නිසා මම මෙහෙම ඇහුවේ
@tharukasewwandi1814
@tharukasewwandi1814 Ай бұрын
එහෙම කෙනෙක් නම් නෙවෙයි මම. එහෙම ප්‍රශ්නයක් තියනවා නම් pregnancy testඑකක් කරලා check කරලා negative නම් මේ විදිහට කරන්න
@kaushikaushi4987
@kaushikaushi4987 4 ай бұрын
Godak wedagath vidiyo ekak...Thank you madam...
@duminduwikramasuriya2059
@duminduwikramasuriya2059 Ай бұрын
Friendly and good services which are provided by staff. higly appriciated.Thank you❤❤
@danushkakumara6026
@danushkakumara6026 4 ай бұрын
මිස් මගෙ වයස 39.මට මෙන්සස් හැදිල සති2 වගෙ නැවත හැදෙනව මෙ මාස 2ක කාලය තුල .වෙනද වගෙ කුමානකුලව නැ.ටික ටික වගෙ යන්නෙ.මට පිලිතුරක් දෙන්න.
@maleeshadilshan444
@maleeshadilshan444 2 ай бұрын
Mis daruwek gana wadiyen balaporoththu thiya gena innakotath piriyad parakku wenawada.
@NM-sb6mt
@NM-sb6mt 4 ай бұрын
අනේ මිස් gastritis නිට්ටාවටම හොද කරගන්න පුලුවන්ද ? අනේ පුලුවන් නම් ඒ කොහොමද ?
@anjanalakshini
@anjanalakshini Ай бұрын
Dr. මට හරියටම දවසට මාසයක් ගානේ මෙන්සස් වෙනවා එත් දවසක් වගේ තියෙන්නේ දන් මාස 4ක්‌ වගේ ඉදන් ඇගට කිසිම ලොකු අපහසුවක් නෑ කලින් තිබ්බෙත් නෑ රුදිර වහනය අඩුයි මේක පෙන්නන්න වෙයි නේද
@AbdaAbbb
@AbdaAbbb 4 ай бұрын
මිස් මම අවුරුදු 5කට jadel karala දැම්මා...දැන් කාලය ඉවරයි .... තවම ඔසොප් වෙන්නේ නෑ ඒ ඇයිද කියන්න පුළුවන් ද
@chathurikagunathilaka6252
@chathurikagunathilaka6252 2 ай бұрын
මිස් මගේ දුවට වයස 15.එයාට මාස 5න් ව්තර ඔසප් වුණේ නෑ .අපි ඉන්නෙ niwziland .මෙහෙට ආවේ මාස 6ක් වෙනවා.මෙභෙදි එක සැරයක් හැදුනා.මට මේ සඳහා උපදෙසක් ගන්න පුළුවන්ද මිස්.ස්තුතියි.
@YasharaNishadini
@YasharaNishadini 4 ай бұрын
Miss kurudui karabu nati thambala bona eka hodaida
@madaradilshani5015
@madaradilshani5015 4 ай бұрын
මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මිස්.මගේ ඔසප් චක්‍රය අක්‍රමවත්.දින 40/44 වගේ වෙන්නෙත්.කලින් දින 28/30 වුනා.
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Oya folic acid binawada sis?
@ChathuriMadushani-gi5dp
@ChathuriMadushani-gi5dp 4 ай бұрын
Mtt mekamai,reply ekk dennko miss
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
@@ChathuriMadushani-gi5dp oya irregular period ekai
@SandeshaMadushanee
@SandeshaMadushanee 4 ай бұрын
@@Geetha_Anjali44ඒවා බිව්වම පිළිවෙලට මෙන්සස් වෙන්නේ නැද්ද පිළිවෙලට
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
@@SandeshaMadushanee ow ehama wenawa pregnant wennath puluwan
@SamanthaGunathilaka-mp3ku
@SamanthaGunathilaka-mp3ku Ай бұрын
Miss mata osap veema Nathan wenawa.beheth gaththama hadenawa.ayeth masa 6 vithara hadila aye nawathinava.mama badala aurudu 9 k venawa.kabakolin beela eka vathawak babek hadila masa 2n nathi una. Mehema venne ai kiyannako pleas.
@ruwanmadushanka4451
@ruwanmadushanka4451 Ай бұрын
Anee doctor Mata aurudu24 ..mama dewanii babata try karan gaman..Magee piriyad piliwelakata naa.. hamanasema dawas 5 k 6 k pahu wenawa ai doctor a pilithurak onii❤❤
@SheranthiFranando
@SheranthiFranando Ай бұрын
අනේ මිස් ඔයා ගොඩක් ලස්සනයි ❤
@BiguniSathsarani-ve9wc
@BiguniSathsarani-ve9wc 4 ай бұрын
Mis mata baba hambela dn masa 8 k wenawa daruwata thama mensas une ne egatath hari amarui badath nikan amarui dawasin dawasa badath enawa mokkda karanne dr mama eka prashnykda
@NadeeThusha
@NadeeThusha 2 ай бұрын
Matath masa 7 hadune..baba hamba unata passe
@MallikaWijerathna-o4w
@MallikaWijerathna-o4w 19 күн бұрын
ගොඩක් වැදගත්
@Wonderofasia1
@Wonderofasia1 4 ай бұрын
Thankyou mis man hoyapuma vidio ekak thibbema ne mis lagadi dapu nisa hamba una 🙏
@LakmaliInoka-z3d
@LakmaliInoka-z3d 10 күн бұрын
මිස් මම 9/11 loop එකක් දැම්මා ගිය මාසේ 15menses හැදුනා මේ මාසෙ තවම menses උනේ නෑ මගෙ මුහුණේ රෝමගොඩක් වැවෙනවා බෙහෙත් ගන්න අවශ්‍යද
@PresadSanjaya-uu6tv
@PresadSanjaya-uu6tv 4 ай бұрын
Mis Mata pirod hadenne masa ganan parakku wela.dn masa 2k hadune na.preganet da kiyala check Kala Eth Naha...math daruwek balaporoththuwen inne.
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
@PresadSanjaya-uu6tv-mata help karapu doctor kenekge numbere dennam oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wei
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@Dishmitharukadishmj
@Dishmitharukadishmj 25 күн бұрын
Pregnantd oya
@poojahansani4464
@poojahansani4464 10 күн бұрын
Beta hcg akak paya 48 karla ane result ake hri nede
@ffkaviofficial7482
@ffkaviofficial7482 14 күн бұрын
Miss mama avurudu 19 ka girl kenek mama marry karala inne .. mata menses hadune anthimatama september 23 dan masa dekakatath kittuyi .. eth pregnent text thun parak kala positive une na .. mn mokakda karanne doctet kenek hambenna oneda
@yehelithoughts4080
@yehelithoughts4080 4 ай бұрын
Miss mage akramawath osap chakrayak thiyenne.marry karata passe api dan daruwek wenuwen balaporoththuwen inne..e nisa vog doctor kenek hambela dan treatment gannawa..pcos mata thiyenawa..doctor mata dimba moranna beheth deela ovidac injection eka widda..giya maseth widda ..dan thama period une na .last period unu dawase idan dawas 08 k pahuwela dan..dawas dekak strip check kara.eeth negative..beta hcg ekak balanna one sathi keeyakinda miss? 😢
@shashichathu1485
@shashichathu1485 4 ай бұрын
මිස් මන් බබා ලැබිලා මාස දෙකෙන් ලූප් එකක් දැම්ම.දැන් බබාට මාස 7.තාම මෙන්සස් හැදුනෙ නෑ.ඒක ප්‍රශ්නයක්ද මිස්
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Oya doctor kenekgen upadesayak labaganna
@R.MRishan
@R.MRishan 2 ай бұрын
මිස් ගිය අව්රුද්දෙ gf ekka poddak ekata hitiya...mokuth ලිංගිකව එකතු උනේ නෑ..පොඩි පොඩි ක්‍රියාකාරකම් කලා....එයාට ඔසප් වීම වෙනසක් නැතුව හැම මාසෙම හැදුන...ඒත් මේ අව්රුද්දෙ 8/27 අන්තිමට හැදුනෙ...9වෙනි මාසෙ හැදුනෙ නෑ...එහෙම වෙන්නෙ ප්‍රෙක්නට් නෙමේනේ...😢 please replay karanna 😢
@Politics-About
@Politics-About 20 күн бұрын
Mko une mchn dn hrida mge gf tath okami wel tiynne 💔
@R.MRishan
@R.MRishan 12 күн бұрын
@ mokuth une ne
@manorilanka7157
@manorilanka7157 Ай бұрын
මිස් ලස්සන වෙලා තවත් ❤️
@geethruwange6890
@geethruwange6890 Ай бұрын
Mekap tama
@sameeratd792
@sameeratd792 4 ай бұрын
මිස් මට ජුනි 10 පරියටි හැදුනා ඉට පසු මම ජුලී ම සේ අසනිප වෙන්න කිටි ට්‍ර වෙලා එකට හිටියා කිසිම දෙයක් පවිච්චි නොකර නමුත් තම මට අසනිප උනේ නැ ප්‍රේගන් ට් ද කියලා බැලුවා හැබැයි තම එහෙමත් නැ හේතුව මොකද්ද මිස්
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
@sameeratd792-oya pregnancy ekada try karanne?
@sujathadissanayakasujathad730
@sujathadissanayakasujathad730 Ай бұрын
මිස් මට සැප්තැම්බර් ඔසප් උනා ඔක්තෝබර් උනේ නැ මට හරියටම දවස් 28 හැදෙනවා නමුත් මේ මාසේ දැනට දවස් 36 තාම හැදුනේ නැ ප්‍රේග්නට් නැ බැලුවා මම බබෙක් බලා පොරොත්තුවෙන් ඉන්නේ ඇයි මෙහෙම වෙන්නේ
@Geetha_Anjali44
@Geetha_Anjali44 Ай бұрын
@@sujathadissanayakasujathad730 oya doctor kenekge upadesayak labaganna ona
@sujathadissanayakasujathad730
@sujathadissanayakasujathad730 Ай бұрын
​@@Geetha_Anjali44 mis dina godak pahu welada pregnant kiyala dana ganna puluwan wenne
@Geetha_Anjali44
@Geetha_Anjali44 Ай бұрын
@@sujathadissanayakasujathad730 oya godak kal idan da try karanne?
@AmilaWeerasuriya-w9z
@AmilaWeerasuriya-w9z 27 күн бұрын
Mis, mafe age 47 tears, mensos newathuna, me month eke vutharai, pregnant da? Nethnam osap newathinmak da?
@Ishanka15.4Rashan
@Ishanka15.4Rashan 4 ай бұрын
Ane Mis man inne pita rataka mata aurudu 31 den dawas dekalata kalin denagattha mata faibroid thiyenawa kiyala 8cm 5cm 2k Saha 2cm 2k Saha 3cm 1k mata mehen karaganna masa gaanak balagena inna wenawa mata denganna oni man godak awadanam thatthwekada inne kiyala .. mata lankawe hoda Doctor kenek kiyanna puluwanda mata laparoscopic operatin ekata
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 3 ай бұрын
mage bara 32 mis. mama merriy karala inne. kochchara kewath mahath wenneth ne,barath ne. ipaduna dawase idala mage papuwe sidurak nam thiyenawa.eth beheth bonna denne nam ne.vitamin ekak hari kiyannako mis
@ShashiShashi-g7i
@ShashiShashi-g7i 2 ай бұрын
Miss man mary karala aurudu 4k wenawa mage babath masa 4n nathi una dn apiliwelata miss menses hadenne mata thama masa 3nkin hadune na
@NiroSamarathu
@NiroSamarathu 4 ай бұрын
Miss. Mifepristone kiynne upth palana pethkda nthm eken wenne gabsa wena ekda ?
@anjalikaumayangani1111
@anjalikaumayangani1111 4 ай бұрын
Eka abortion pill ekak.(gabsa wena ekak)
@NiroSamarathu
@NiroSamarathu 4 ай бұрын
Prmcyen denwda ewa ,mge yaluwekta upth palana pethk kiyla frmcy eken dila eken wda bawaya ati wenwda😢
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
​@@NiroSamarathuman doctor kenekge numbere dennam oya wtsp eken upadesayak labaganna puluwan eya kiwwoth witharai pethi ganna
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@chathurikasewwandi1222
@chathurikasewwandi1222 4 ай бұрын
Miss mma danata loop eka daala aurddk.namuth masa 4k pamana mensas hdne.ehma wna plwnda
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Oya doctor kenekgen upadesayak labaganna mata help karapu doctor kenekge numbere dennam oya wtsp eken upadesayak labaganna puluwan
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@nazrinzulfi1339
@nazrinzulfi1339 4 ай бұрын
Miss mama dipo ekawidla inne mata masa 5k menses hedunneha please ekata wisadumak kiyyanna. Mama menses hedenna beheth beewa ekath success neha
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
@nazrinzulfi1339-mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@Dinuki941
@Dinuki941 13 күн бұрын
Ane osap premada wela dawas 6 k una dan tikak bild una ai danne neda mata bayai
@ShaniDissanayake-o9l
@ShaniDissanayake-o9l Ай бұрын
මිස් මට බබා හම්බෙලා අවුරුදු එකහමාරයි. තවම ඔසප් උනේ නෑ .ඒක ගැටලුවක්ද ?
@MadubashiniKarunarathna-e3y
@MadubashiniKarunarathna-e3y 3 ай бұрын
මිස් මට අවුරැද්දකට වඩා කාලයක් ඔසප් වුනේ නැ බෙහෙත් ගන්න ගියාම බෙහෙත් දෙන්නෙ නැ.ජැඩල් දාල නිසා එ්ක සාමානය කියල.එ් වුනාට මට හරි අපහසුයි මිස් මොකද කරන්නේ මෙිකට
@PubuduPriyanka-p8x
@PubuduPriyanka-p8x 2 ай бұрын
Miss mn dipo widala natara kara itapasse dawas 10k pahuwela watura wage chuttak tibba dawas dekak vitara e vagema me parat pahu wela vatura vage chuttak tiyenawa miss emokada ehema wenne
@sadhu8260
@sadhu8260 2 ай бұрын
Mis mata August 28mensasiwara September mase hedune nehe mama dipo vidala tiyenne eka prasnykda
@sanduninawodya8452
@sanduninawodya8452 4 ай бұрын
Mis, මට වයස 26. Mensas වෙද්දි ඔලුව බඩ කොන්ද කකුල් කැක්කුම එනවා. කන්න බෑ කෑම. හැදෙන්න සතියකට කලින් වගේ අමාරූ වෙන්නේ. හැදිලත් දවස් 3ක් වගේ අමාරු තියෙනවා. සමහර මාස වලට අමාරු යන්තම් අඩු වෙනවා. සමහර මාස වලට දරා ගන්න හරිම අමාරුයි. Penadol බිව්වම ටිකක් අඩු වෙනවා. එහෙම වෙන්නේ ඇයි මිස්. මම බෙහෙත් ගන්න ඕනද? අනිත් එක තමා penadol බොන එක හොද නැද්ද? මම අවිවාහකයි
@achiniimalsha8068
@achiniimalsha8068 4 ай бұрын
Miss.. mt uttarayak ona please ... danna kenekgen hari .. mt anthimata periods une june 27... hoda une june 30 wage. Mn july 10 wage bf , badinna inna kena ekka samanyen ekt hitiya. Namuth api me wenkn kanya patalayta haniyak wena widiyt feel une naha. Ada agust 2miss.. mt thama periods une naha. Namuth mn dn masa 2k withara idn eka eka kama kala hodatama bara wadi una. Eka mona wage prashnayak da miss?.
@kaveeshamaduhansi6383
@kaveeshamaduhansi6383 Ай бұрын
Mis mt giya mase 14 menss hadune den me mase hadune na mokd e?
@DarshanaTilakaratna
@DarshanaTilakaratna Ай бұрын
Ane mis mma boy ferend ekk ekata hetiya menssas hadenna parkku wel dawas 2k habi tablat ekk pavichi kara
@dilumayt5737
@dilumayt5737 4 ай бұрын
Mis mama jadel ekak dala inne ayurudu 5 ta dala ayurudu 1 thama mensas hedunne eka samanayayd
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Eka normal dr oya bayanam doctor kenekgen upadesayak ganna
@hashinisanjula846
@hashinisanjula846 4 ай бұрын
Mis mage babage Delivery ekn psse masa dekk wge Menstruation sidda una. ita psse aphu periods hedunne mata. Dn masa 9k wenwa baba labila mata. Mokkda ekta krnna ona mis. Mta c section akk kre
@A-mw9xh
@A-mw9xh 4 ай бұрын
Mis mn jadel ekak dan hitiya ethskota mata mensas kada kada thibba.jedel eka galeuvsta passemata mensas kohomathma ne .e ai muss...
@shalikarathnayaka-t8u
@shalikarathnayaka-t8u 2 ай бұрын
Mensas hadunama blid wenne poddai.thiyenneth dawas dekai.ehema wenne ai.eka ledakda miss
@Nishadikaushalya-r9e
@Nishadikaushalya-r9e 4 ай бұрын
මිස් මං ඩිපෝ විද්දා අවුරුද්දක් ඊට පස්සේ ගිය අවුරුද්දෙ ජුනි තමයි අවසාන එක විද්දේ ඊට පස්සේ විද්දේ නෑ හස්බන්ඩ් රට ගිය නිසා තවම මට මෙන්සස් හැදුනේ නෑ නේ බෙහෙත් ගත්තා ඒත් හරි ගියේ නෑ මේකට විසදුමක් කියන්න මිස් 😢😢😢
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Oya doctor kenekgen upadesayak ganna wenawa mata upadesayak dunna doctor kenekge numbere dennam oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@thilinithimali2366
@thilinithimali2366 2 ай бұрын
මටත් ඔයාට වගේමයි.ඔයා බෙහෙත් ගත්තද යාලූ
@Geetha_Anjali44
@Geetha_Anjali44 2 ай бұрын
@@thilinithimali2366 oya man doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry
@ImashiSenanayaka
@ImashiSenanayaka 20 күн бұрын
ඔපස් වීම ගිය මාසේ වෙනක්න හරියට උනා. මේ මාසේ තාම උනේ නෑ..දිනේ පහු වෙලා දවස් 5ක් වෙනවා..මම මුත්‍ර චෙක් කරා පොසිටිව් උනේ නෑ..තව පහු වෙලාද චෙක් කරන්න ඕන..
@NadeeshaSadamali-c8m
@NadeeshaSadamali-c8m 4 ай бұрын
අනේ ම්ස් මට දැන් මාස 3 ඔසප් වීම සිදු උනේ නෑ
@ThejaniPathirana-t4o
@ThejaniPathirana-t4o 2 ай бұрын
Osap rudiraya samaga 2 wana dinaye pamana rudira katiyak wage deyak pita veema samanyada
@NilushaMadushani-q5q
@NilushaMadushani-q5q 2 ай бұрын
Miss contact kara ganne kohomada
@NilushaMadushani-q5q
@NilushaMadushani-q5q 2 ай бұрын
Ane miss pirimi kenek ekka inne natguwa pregnant wenna puluwan da
@nipunikasewwandi1349
@nipunikasewwandi1349 27 күн бұрын
මිස් මට හැදෙන්න සතියක ඉදල හරි අමාරුයි ඒත් හැදුනහම දවස් දෙකක් වගේ තමා තියෙන්නේ සමහර විට රතු පාට ත් අඩුයි මට තයිරොක්සින් තියෙයව මම අවිවාහකයි මට වයස34යි මේ කට මොකද කරන්නෙ
@nayomiasangika8434
@nayomiasangika8434 4 ай бұрын
Mis mata maseta desarayak osap hadenawa ekata monawada krnna oni
@FLASHTV100-p2s
@FLASHTV100-p2s Ай бұрын
Mis mt period hadila sathiyakin vithr ayeth hdenw mas dek vithara idam e ai
@CamilaMaduwanthi
@CamilaMaduwanthi 2 ай бұрын
Miss mn lup ekak demmata passe 1 weni mase dawas 14k osap wima sidu una.2 mase hedunata passe dn masayak withara thama hoda une ne. 3 mase wenakanma heduna dn 3 weni maseth e widihatama osap wenawa. Lup eke prshnayakuth ne . Meka adu karaganne kohomada miss .
@SuneKanthi
@SuneKanthi 2 ай бұрын
මම අගොස්තු මාසේ පිරියට් හැදිලා ඉවර උන දවසේ එකට හිටියා ..දැන් මාසේයක් මට තවම පිරියට් උනේ නෑ මම පොස්ට් නෝ පෙති ගත්තා ..පිරියට් පරක්කු වෙන්න හේතුව මොකක්ද මට බයයි
@LakshaniDeshapriya
@LakshaniDeshapriya Ай бұрын
Mis mata mansas hadune 24/8/9..ya.9.13./bid vala tibuna .yati bada sarin sare radamwa HCG නෙගට්වු .dan masa 2,k vamwa.පිළිතුරු දෙන්න
@ChamoSathsarani-f4e
@ChamoSathsarani-f4e 23 күн бұрын
Oya mensas unada nethnm pregnant unada kiyala kiynna puluwanda mtth okama wela thiyenne ekai plz poddk kiynwda
@Bikelovers-v7v
@Bikelovers-v7v 4 ай бұрын
Mis man baba labila masa 5kata passe loop ekak damma loop eka danna kalin mensess haduna loop eka dala masa dekak gihillath thama mensess hadune na mn mokada karanne miss
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Oya vog doctor kenekgen upadesayak labaganna
@Bikelovers-v7v
@Bikelovers-v7v 4 ай бұрын
@@Geetha_Anjali44 thx
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
@@Bikelovers-v7v man upadesayak gattu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr
@Bikelovers-v7v
@Bikelovers-v7v 4 ай бұрын
@@Geetha_Anjali44 thank you very much darling
@NiroSamarathu
@NiroSamarathu 4 ай бұрын
Miss mta rubella widla na eth mn dnne na pregnt dn masayai mge babata eka prshnykda
@duleekapriyadarshani9249
@duleekapriyadarshani9249 4 ай бұрын
Matath ehema una.man pregnant una.babata dan auruddai.mata aulak une na.delivery eken masekata witara passe mata rubella widda.oyatath baba hambunama widaganna puluwan.
@NiroSamarathu
@NiroSamarathu 4 ай бұрын
Ehemada man bayen inne godak aya kiynwa abada atiwa wenwa kiyla oyge baba hodinda
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
​@@NiroSamarathubaya wenna epa dr mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr
@KwCo-z3v
@KwCo-z3v 4 ай бұрын
Miss mage wayasa 38 mama badala aurudu 2.mata thama lamai na.mesas hadenne ekama dawasata nemei mata sudath yanawa ewa welawata podak hadai mata udaw karana miss
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
@KwGo-z3v-oya doctor kenekgen upadesayak gannawada?
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Mata help karapu doctor kenekge numbere dennam oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanade follow karanna
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@loozers500
@loozers500 Ай бұрын
මිස් මට අවුරැදු 29 අවිරැදු දහයක් ඔසප් එමක් වෙින්නෙ නැ බෙිහෙත් එත් වෙිනසක් උනේ නැ
@achirapathirana8825
@achirapathirana8825 Ай бұрын
මිස් සම්බන්ධ කරගන්න මිස්ගේ phone number එක ලබාදෙන්න පුලුවන්ද?
@LakmaliLakmali-s4f
@LakmaliLakmali-s4f 2 ай бұрын
Mis man masa 2 mesas hedune ne baba punchi
@annkaushalya2338
@annkaushalya2338 2 ай бұрын
miss mama inne pita rata mata agosthu 09 thama hadunne naha eka prashnayakda ?
@KavindyaKarunarathna-c6h
@KavindyaKarunarathna-c6h 17 күн бұрын
Matath ehemai dr.dan masa dekak periods hadune na beheth ganna giyama kiuwa eka normal deyak kiyala beheth dunneth na.man thama marry karalath na
@SriyaniKumari-w5b
@SriyaniKumari-w5b Ай бұрын
Mis mata awuruddak thisse neha ekata mokada karanne mama marrykarala neha thama
@upendralakmali
@upendralakmali Ай бұрын
Miss man dipo beheth aka vidde eye mase 1 venida..sathiyak yanakn api akathu uni ne...miss me mase mata thama mensas hedunne..ane mata bayai miss
@kaveeshamaduhansi6383
@kaveeshamaduhansi6383 Ай бұрын
Mama aviwahaka kenek
@nethmiimalshi5994
@nethmiimalshi5994 4 ай бұрын
අනෙ මිස් මගේ වයස 22 යි ඔසප් වීම ඇරැඹුන දවසෙ ඉදලම මට හරියට වෙන්නේ නෑ පරකු වෙලා හැදෙන්නේ දිනයක් නෑ සමහර මාස වෙලට හැදෙන්නේ ත් නෑ මෙකට මොකක් ද කරන්නේ මිස්
@ApeMiss
@ApeMiss 4 ай бұрын
මුලින්ම අපි බලන්න ඕනේ ඔයාගේ හෝමෝන සහ ස්කෑන් පරීක්ෂණයක් කරලා මොකක් හරි ඒ පද්ධතියේ අසාමාන්‍යතාවයක් තියෙනවද කියලා.එහෙම තියෙනවානම් ඒකට ප්‍රතිකාර කළ යුතුයි.අනිවාර්යයෙන්ම මොකක් හරි ගැටලුවක් ඇති.VOG කෙනෙක් හම්බවෙලා එකපාරක් හරි පරීක්ෂා කරගන්න
@sajanisharmila4840
@sajanisharmila4840 2 ай бұрын
Ane matath emai...mamath oyage wayasemai... Beheth gatta...eth thama hariytma na
@nethmiimalshi5994
@nethmiimalshi5994 Ай бұрын
එත් හරි නැද්ද
@sakuvlog-official
@sakuvlog-official 4 ай бұрын
Miss mata danagann deyak thiynawa. Mata dan baba labila masa 6 1/2 wenawa. Thama osap une na. Mata e gana dagnn puluwnd.
@prasadinijayasundara8123
@prasadinijayasundara8123 4 ай бұрын
7ක් 8ක් යන්කල් හැදෙන් නෑ සමහරුන්ට.
@sakuvlog-official
@sakuvlog-official 4 ай бұрын
@@prasadinijayasundara8123 ane thank you comment karata ♥️
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
​@@sakuvlog-officialDoctor kenekgen upadesayak labaganna eka hodai mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@순송-v3v
@순송-v3v 4 ай бұрын
❤❤❤❤❤❤❤
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg 4 ай бұрын
මං pregnat වුන දවසෙ ඉදන් අද වෙනකන් තවම ඔසප් වුනේ නැහැ.බබාටත් දැන් අවුරුදු 1යි මාස 3ක් වෙනවා.මං කරලකුත් දාලා තියෙන්නෙ.අහම්බයෙන්වත් ඔසප් වුනේ නෑ.ඒත් ඔසප් නොවන එකටත් මම කැමතියි.මට ගොඩාක් ලොකු බඩේ කැක්කුම,වමනය,කරකැවිල්ල,හිසරදය දවස් 3ක්ම තියෙන නිසා.ඔසප් නොවීම ප්‍රශ්නයක් ද.
@ApeMiss
@ApeMiss 4 ай бұрын
ඔසප් නොවීම ප්‍රශ්නයක් හැබැයි සමහර අම්මලට බබා හම්බවෙලා අවුරුදු එකහමාරක් විතර ගිහිල්ලා තමයි හැදෙන්නේ .ඒක සාමාන්‍ය තත්වයක්
@RanjanRathnayaka-fq4vt
@RanjanRathnayaka-fq4vt 3 ай бұрын
මිස් මම කරලක් දාලා තියෙන්නේ. මට ඔසප් වීම දින 28 විසි අටට වෙන්නේ නෑ. ඒක ප්‍රශ්නයකද? මාසෙට දෙපාරක් ඔසප් වෙනවා.
@renuka6010
@renuka6010 12 күн бұрын
මම ත් දාලා තිබුණ මුලදි හැදුනේ නෑ ටික දවසක් යන්කොට මාසෙට දෙපාරක් හැදුනා ඊට පස්සේ එක දිගටම හැදුනා නතර වෙන්නෙම නැතුව ඊට පස්සේ ජඩෙල් එක ගැලෙවුවා ඒක ඇලජික් වෙලා .දැන් නතර උනා
@sureshkarunarathne-h4u
@sureshkarunarathne-h4u 4 ай бұрын
Mis mata hama masema pireod wenawa...habai masen maseta date wenas wenawa ai a dina 32n haduna dan dina 27/25 wage hadena ai a...
@GANTAZENTERTAINMENTYTOFFICIAL
@GANTAZENTERTAINMENTYTOFFICIAL 4 ай бұрын
මිස් මගෙ ඔසප් වීම හරි දිනයට සිදුවුනත් පවතින දින ගනන අඩුයි බබා ලැබුනට පස්සෙ එහෙම වුනෙ එකට හේතුව කුමක්ද
@ChalaniAsinsala-q1m
@ChalaniAsinsala-q1m Ай бұрын
miss mn bedala inne Mt me mase hedenn one 20 Mt thm hedune ne mn enn enn bar wedi wenva aid danne ne miss hebeii bada ridenv davs 6 k parkkuii
@deepikaprabodahni3469
@deepikaprabodahni3469 2 ай бұрын
Ane mis mata danata mara 3k withara mesas hadune na.mata wayasa 22i.mage bara godak adui .mokkda mekara wisaduma.
@DakshinaMadusanka-wo5vb
@DakshinaMadusanka-wo5vb 2 ай бұрын
Oya මිතුරි පෙති biwwd.mm ewa bila නතර කරලා inne.math masa 4k menses une nh
@UdineS-i3j
@UdineS-i3j 2 ай бұрын
Ane mis mata mensas hadune na masa ekaha marak wenawa man lankawa name inne pita rataka gedaraka wada ane mis mata kiyanna mokada karanna oni kiyala mata meka balala rip lai ekak danna mis
@PrasannaSampath-c5q
@PrasannaSampath-c5q 4 ай бұрын
Mis mn mithuri pethi bonawa masa dakakin vithara mensas hadumnu naa menses hadenna mokkd karanna oni beheth gaththata mensas hadune na
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Oya doctor kenekgen upadesayak labaganna
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Mata help karapu doctor kenekge numbere dennam oya wtsp eken upadesayak labaganna puluwan
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@dreamer618
@dreamer618 4 ай бұрын
අනේ මිස් මට ඔසප් වෙන්න සති තුනක කාලයක ඉදලම මගෙ මුලු ඇඟම හොඳටම රිදෙනවා..කිසිම වැඩක් කරගන්නවත් අමාරුයි.ඊලගට ඔසප් සතියත් අමාරුයි.ඔසප් නැවතිලා සතියක් වගේ තමයි මිස් මන් හොදින් ඉන්නෙ 🥺 අනේ මිස් මන් ඉගෙන ගන්නවා.මට ඒ දේවල් කරගන්නවත් අමාරුයි.මොකක් ද මිස් මේකට මන් කරන්නෙ.මගෙ වයස 23 🥺
@ApeMiss
@ApeMiss 4 ай бұрын
අර්ථව චක්‍රයේදී පිටවන රුධිරයේ දරාගන්න ඔයාගේ ඇඟට අමාරුයි මොකද ඔයාගේ ඇගේ යකඩ, සින්ක් වගේ ඒවා අඩු ඇති.මුලින්ම හිමොග්ලබින් එකක් චෙක් කරන්න.කකුල් රිදෙනවනම් ගොඩක් වෙලාවට හිමොග්ලබින් හරි මැග්නීසියම්, පොටෑසියම් හෝ සින්ක් අඩු ඇති.ඒව තියෙන මල්ටි විටමින් එකක් ගත්තම ඕක මගහැරිලා යනවා. එහෙම මගහැරුනේ නැත්නම් වෙනත් ලෙඩක් තියෙනවද කියලා ස්කෑන් එකක් කරලා බලමු
@ApeMiss
@ApeMiss 4 ай бұрын
අනිවාර්යයෙන්ම ඇගේ යකඩ ප්‍රමාණය මදි ඇති.හිමොග්ලබින් එකක් චෙක් කරන්න.එහෙම නැත්තං සින්ක් පොටෑසියම් හෝ යකඩ ඔය තුන එකක් අඩුවුණහමත් වෙනවා.ඒ නිසා ලේ එකක් පරීක්ෂා කරලා ඊට පස්සේ විටමින් එකක් ගන්න ඔය සේරම තියෙන.එහෙමත් අඩු වුණේ නැත්නම් තමයි පරීක්ෂණයක් කරන්න ඕන ස්කෑන් එකක් වගේ කරලා බලන්න ඕනේ
@dreamer618
@dreamer618 4 ай бұрын
@@ApeMiss අනේ ගොඩක් පින් මිස් මන් මේ විදියට කරන්නම්
@TharuPaba-hk9yd
@TharuPaba-hk9yd 10 күн бұрын
@@ApeMiss miss
@Samalijayasekara
@Samalijayasekara 4 ай бұрын
මිස් මම ඩීපෝ බෙහෙත් එක දැන් අවුරුදු 3,4 වගේ ඉදන් විදිනවා. ඒක හොදද? මට ඔසප් වෙන්නේ නෑ. මගේ බඩත් වැඩි ඒකට හේතුව මොකද
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Oyata doctor da kiwwe behath vidinna kiyala?
@DanodyaHansani
@DanodyaHansani Ай бұрын
අනෙ මිස්ව කන්ටැක් කරගන්න පුළුවන් නම්බ එකක් දෙන්නකො 😊.
@SamanSaman-lv1we
@SamanSaman-lv1we 4 ай бұрын
මිස් මගෙ අවුරුදු 44යි මට දුවෙක් ඉන්වා එයාට අවුරුදු 9යි මම කිසිම පවුල් සැලසුම් ක්‍රමයෙන් පවිච් කරලා නැ මගෙ ඔස්ප ව්ම හොදින් සිදුවිය නැවතත් ගැබ් ගැනිමක් උනෙනැ එත් ජුනි 21 පසු මට ඔස්ප විම උනෙනැ බඩෙ කොරවිම කොදෙ කැක්කුම් තියෙනවා දැනට සති 2වගෙ මෙ වයසට ගැබ් ගැනිමක් වෙන් පුළුවන්ද
@ErandiLakmali-x3v
@ErandiLakmali-x3v 2 ай бұрын
Miss man dipo ennata vidda mata hamadama wage tika tika mensas hadenawa. Mata meka wadayak. Man mokada karanne miss
@RbDeepikadamayanthi
@RbDeepikadamayanthi 2 ай бұрын
miss Mata giya mase 17 mensas hadune me made thama naha man pregnat welada
@madushankaPathum
@madushankaPathum 4 ай бұрын
මට මාස දෙකක් ඩේට් හැදුන් නැ මිස් මං මොකක්ද කරන්න ඕන අනෙ මිස් රිප්ලයි දෙන්නකො මං මැරි කරලා ඉන්නෙ බබෙක් බලාපොරොත්තු වෙන් ඉන්නෙ
@ApeMiss
@ApeMiss 4 ай бұрын
වෙන්සස් හැදුනේ නැත්තං අනිවාර්යෙන්ම මුලින්ම කරන්න ඕනේ හැදුම් නැති හේතුව හොයන එක තමයි.ඔයාට ඒක තියෙන සාධක වලින් හොයාගන්න බැරි නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බලන්න ඕනේ.
@shashikalamadubashini7170
@shashikalamadubashini7170 3 ай бұрын
Miss mama dimba moranna beheth beela dwas 12 scan ekata giya.hoda eka dimbayak thibuna.ita passe beheth eka widda.ita dawas 10kata passe progesterone test eka kala. (Progesterone =12.60ng/ml Analytlcal sensitlvlty =0.21ng/ml Mata pregnet wenna me risalt madida miss
@MadhushaSevvandhi
@MadhushaSevvandhi 4 ай бұрын
මිස් මට ඔසප් උනෙ ජුලි 23නෙ දවස් දෙකක් තිබ්බෙ දැන සැරෙසැරෙ බිංදු වක් දෙකක් තියනවා බාබට දැන් අවුරැදු 3යි මම
@DilaBoy-q1o
@DilaBoy-q1o 2 ай бұрын
මිස් මගෙ ඔසප් පරක්කු වෙලා හැදුනෙ එත් ඔසප් උනෙ ද්වස් දෙකයි හෙතුව කියන්න පුලුවන් ද😢
@DilaBoy-q1o
@DilaBoy-q1o 2 ай бұрын
හරියට හැදුනෙ නැහැ නැවතුනා😢
@tharushi-c7h
@tharushi-c7h 24 күн бұрын
ඉට පස්සේ ඔයාට හරියට හැදුනද.. මටත් ඔහොම උනා කියන්නකෝ
@shyamalipriyangika7547
@shyamalipriyangika7547 4 ай бұрын
Mis mata.dayak dana ganna.ona oyage nambar.aka.danna puluwanda
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@RRRR-pk3eu
@RRRR-pk3eu 2 ай бұрын
අනේ මිස් contact number එකක් නැද්ද මිස්..මිස්ට කතා කරන්න ඕනා..මිස් මන් bf එක්ක එකට හිටියා මට මෙන්සස් හැදෙන්න දවසක් දෙකක් පරක්කුයි..මට බයයි doctor
@thakshilavirajini1247
@thakshilavirajini1247 Ай бұрын
ඔයාගෙ ප්‍රස්නය හරි ගියාද
@imesha8150
@imesha8150 4 ай бұрын
Miss mata masa dekakata sarayak wage mensas hdenne..chek krm kiuwa dimba moranne aduwen kiyala mn mokkd krnne miss ekt...🥺🥺meka hithata mara wadayak..
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Treatment gannawada
@GihanWijemanna-b9c
@GihanWijemanna-b9c 4 ай бұрын
මිස් මම ඉන්සුලන් විදා දැන් නවත්තලා මාස තුනක් වේනවා ඔසප් විම හැදුනේ නැහැ එ ඇයි මිස්
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
@GihanWijemanna-b9c-mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@shyamalipriyangika7547
@shyamalipriyangika7547 4 ай бұрын
Mis.mata.dayak dana.ganna tiyanawa plis oyage nambar aka.danna puluwanda
@miheeshaweerasingha9251
@miheeshaweerasingha9251 4 ай бұрын
මටත්..
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
Mata help karapu doctor kenekge numbere dennam oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wenawa
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
@kumefanpage
@kumefanpage 2 ай бұрын
Misge wp nb ek pddk dann puluwan da..
@NilanthiWijesingha-g1b
@NilanthiWijesingha-g1b 29 күн бұрын
52deaiadunena.
@NiroSamarathu
@NiroSamarathu 4 ай бұрын
Misge wataspp nmber eka onii
@MenakaSujeewani
@MenakaSujeewani 4 ай бұрын
ම්ස් ඇයි බඩ කොරවේන්නේ
@H.m.janithChathuranga-xg4fm
@H.m.janithChathuranga-xg4fm 3 ай бұрын
මිස් මට ගිය මාසේ 17 මෙන්සස් වුනේ .ඊට කල්න් මාසේ 16 . ඒ වගේ 15 - 20අතර දවස් වල අනිවාර්යයෙන් ම මෙන්සස් වෙනවා . මිස් මම විවාහ වෙලා ඉන්නෙ මගේ හස්බන් දුර වැඩ කරන්නේ එයා ගෙදර එන්නේ මාසයකට එක පාරක් නැත්නම් මාස දෙකකට එක පාරක්. සමහර වෙලාවට එයා එද්දි මට මෙන්සස් වෙලා .එයා මේ මාසේ එන්නේත් අර දවස්වල .අපි දෙන්නාට එකතු වෙන්නත් බැ . ඒ නිසා මෙන්සස් පරක්කු කරන්නේ කොහොමද
@PubuduPriyanka-p8x
@PubuduPriyanka-p8x 2 ай бұрын
Miss number eka dannako katakaranna one
@WasanaMadhuwanthi-n4g
@WasanaMadhuwanthi-n4g 4 ай бұрын
මිස් මට බබා හම්බවේලා මාස දෙකක් වෙනවා අදට. මම දවස් 45 න් බෙහෙත් විද්දා ඒත් මේ මාස 2 කටම මෙන්සස් උනේ නැහැ නේ.
@ApeMiss
@ApeMiss 4 ай бұрын
ඩිපෝර් ප්‍රවේරා නික්ෂේපණය ලබාගත්තට පස්සේ ගොඩක් අම්මලට අර්ථව චක්‍රය අක්‍රමවත් වෙනවා ඒක සාමාන්‍ය තත්ත්වයක්
@WasanaMadhuwanthi-n4g
@WasanaMadhuwanthi-n4g 4 ай бұрын
@@ApeMiss මගේ හිමෝග්ලෝබින් මට්ටම තිබුනේත් හොස්පිටල් එකෙන් එද්දී 7.8 ඊට පස්සෙ මම චෙක් කරේත් නැහැ . එකද දන්නේ නැහැ නේද .
@WasanaMadhuwanthi-n4g
@WasanaMadhuwanthi-n4g 4 ай бұрын
@@ApeMiss අනික මිස් මට දවස් 45 වෙන්න සතියක් වගෙ ඉතුරු වෙනකම්ම . ටිකක් දුඹුරු පාටට මොනවද ස්‍රවයක් පිට උනා දවසක් ඇර දවසක් වගේ
@Geetha_Anjali44
@Geetha_Anjali44 4 ай бұрын
​@@WasanaMadhuwanthi-n4goya depo da vidde?
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 28 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 31 МЛН
Duel Sengit Striker Cantik Sepak Bola Wanita
1:12:18
Bola Indo Tiki Tarkam
Рет қаралды 1,1 М.
Quran Recitations for Pregnant Woman and Baby| Listen daily|
1:49:18
Deen in Dunia
Рет қаралды 545 М.
Period එක පරක්කු ඇයි?
11:36
Cosmo Beauty Studio
Рет қаралды 131 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 28 МЛН