Рет қаралды 520
Japan student visa
2022 OCTOBER අධ්‍යයන වාරය සඳහා ජපන් භාෂා පාසල් වෙත ඇතුලත් වීමට අවස්ථාව.
ජපන් භාෂා පාසලකට ඇතුලත් වී රැකියාවකට හෝ නැත්නම් විශ්වවිද්‍යාලයකට හෝ කාර්මික විද්‍යාලයකට ඇතුලත් වීමට අවස්ථාව උදා කර ගන්න. ජපන් භාෂා ප්‍රධාන පාසල් කිහිපයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඒ සඳහා අයදුම්පත් අප වෙත වෙත ලැබී ඇත.
OCTOBER 2022 අධ්‍යාන වාරයන් සඳහා ඉල්ලුම් කිරීමට කැමති සිසුන් ඉක්මනින් අපට කතාකරන්න. මෙම අවස්ථාව මග නොහැරගන්න.
ජපන් භාෂාව N-5 exam ලියා තිබීම හෝ ජපන් භාෂාව ඉගෙනගනිමින් තිබීම අයදුම් කිරීමට ප්‍රමානවත් වේ.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.(0777193320 whatsapp)/ 0773326764 Winka Global Institute - Rajagiriya .