No video

පරණ යකඩවලින් විස්කම් පාන කැලෑ වැද්දා - ''ලංකාවේ ලොකුම Metal ආට් එක මම කළා''

  Рет қаралды 55,744

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 118
@mallawarupasinghe8372
@mallawarupasinghe8372 Ай бұрын
ඔබ අපට සිටින ඉතා වටනාකමක් ඇති සම්පතකි.. නිදුක් වේවා දිනෙන් දින දියුණු වේවා.
@dilupathushara8421
@dilupathushara8421 Ай бұрын
අතිශය දක්ෂ කලාකරුවෙක්👏
@ssh126
@ssh126 Ай бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤
@user-tg5xs3jo9v
@user-tg5xs3jo9v Ай бұрын
හිතා ගන්න බැරි දක්ශතාවයක්.සුබ අනාගතයක් ඔබට ❤
@pasidulakmal6319
@pasidulakmal6319 Ай бұрын
දක්ෂ කලාකරුවෙක්,සුපිරියි වැඩ්ඩෙක්,සුබ අනාගතයක් ....💐❤❤❤
@sasithasewwandi14
@sasithasewwandi14 Ай бұрын
හරිම සතුටුයි දැක්කම .බුදු සරණයි සමන්ත අයියේ.ජයෙන් ජයම ඔයාට...........
@nilanjaniwijendra4454
@nilanjaniwijendra4454 Ай бұрын
උත්සාහය සහ කුසලතාව හඳුනා ගන්න. "මෙය නිර්මාණය කිරීමට ගිය දක්ෂතාවය සහ කැපවීම දකින විට පුදුම සහගතයි. ඔබ ලෝහයෙන් වැඩ කරන ආකාරය සුවිශේෂීයි." ඔබේ විශිෂ්ට දක්ෂතාවය අගය කරනවා
@dinushasupun7841
@dinushasupun7841 Ай бұрын
සුපිරි වැඩ්ඩො 👍🙏❤️
@ravindudeyagahage6891
@ravindudeyagahage6891 Ай бұрын
සුපිරි නිර්මාණකරුවෙක්!❤
@chamaramaduranga2332
@chamaramaduranga2332 Ай бұрын
සමන්තයෝ මං කිවේ උබ ලොකේ දිනනම එකෙක් කියලා ආදරේයි ... බුදු සරනයි...❤❤
@user-pb1tj3yg4e
@user-pb1tj3yg4e Ай бұрын
බුදු සරණයි ❤❤❤
@prasadperera9919
@prasadperera9919 Ай бұрын
සුපිරියක් තමයි සහොදරයා ජයවෙිවා ❤
@maliyaentertainment347
@maliyaentertainment347 Ай бұрын
අනිවාර්යෙන් මේ සහෝදරයගේ නිර්මාණ ජාත්‍යන්තර මට්ටමට යායුතුයි.සුබ පතනවා ඔබට ජයවේවා❤
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f Ай бұрын
සාඩම්බර නිර්මාණ කරුවෙක්.. හදවතින්ම සුබපැතුම් 👍👍👍🙏
@user-uw4pl1ri1p
@user-uw4pl1ri1p Ай бұрын
සුපිරිම වැඩ්ඩෙක් ❤️💯 බුදුසරණයි ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻 මේ.වගේ අයට ඉදිරියට යන්න උදව් කරන්න ඕනි
@abmarawild
@abmarawild Ай бұрын
Great job Mr. 💚 We appreciate your hard work.. all the best 🙏🏽
@balasooriyabalasooriya-nv4qb
@balasooriyabalasooriya-nv4qb 20 күн бұрын
දක්ෂ සුපිරි කලාකරුවෙක් බුදු සරණ යි මල්ලි 🙏🙏🙏❤❤❤❤❤❤❤🙏🙏
@gamisuwada2389
@gamisuwada2389 Ай бұрын
Ai ව්ලින් තොරන් ගහන ලෝකෙ...ස්වාභාවික හැකියාවන් අපේ දේවල් ඉහළින්ම ඔසවා තබන්න ඕන..බලන්න මෙවා දකිද්දි මොනතරම් සතුටක් ලැබෙනවද..මෙ අපේ කෙනෙක්...විශේශ හැකියාවක් ඇති කෙනෙක්...බුදුසරණයි සොයුර නුඹට..අපි හැමෝම ඔබට ආශිර්වාද කරනවා...✍️💙🙏
@niranialwis2836
@niranialwis2836 Ай бұрын
පුතාට තෙරුවන් සරණයි 🙏වටිනා හැකියාවන් තවතවත් වැඩි දියුණු වේවා🙏
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
මෙච්චර දක්ෂ daruwekuta kale වැද්ද කියන්න මෙච්චර දක්ෂ දරුවෙක් ❤❤❤❤❤ theruwan saranai
@nuwandileepa2147
@nuwandileepa2147 Ай бұрын
අපේ තනි අලියා ♥️♥️
@rasikanilmini5925
@rasikanilmini5925 Ай бұрын
සුපිරිම සුපිරි දක්ෂ වැඩ්ඩෙක්.බුදුසරණයි.
@chamindasampath1854
@chamindasampath1854 Ай бұрын
❤❤❤❤ නියමයි නියමයි අයියේ ආදරෙයි රටම ඹයාට❤❤❤
@Koreabuddi
@Koreabuddi Ай бұрын
පට්ට වැඩ්ඩෙක් ❤❤❤❤❤
@user-if7cs3vj1z
@user-if7cs3vj1z Ай бұрын
සුපිරිම වැඩ්ඩෙක්.
@jayanathabandara3006
@jayanathabandara3006 Ай бұрын
නියම වැඩ්ඩෙක්
@ssh126
@ssh126 Ай бұрын
පොරට කැලෑ වැද්දා කියන්න එපා , එයා ඒකට ආස නෑ වගේ
@pathumchathuranga4332
@pathumchathuranga4332 Ай бұрын
නැ එහෙම නැ 😂
@sathminageethanjana9594
@sathminageethanjana9594 Ай бұрын
Ow ow 😂
@sun922
@sun922 Ай бұрын
සින්දුවේ කියන වචනය වැරදියට කියවෙන්නේ, එකේ කැලේ වැද්දෙක් කියන එක කැලේ වැඩ්ඩෙක් කියල වෙනස් වෙන්න ඕනැ
@madhuranga672
@madhuranga672 Ай бұрын
මෙන්න වැඩ්ඩෝ. 🎉
@dalesahiran7168
@dalesahiran7168 Ай бұрын
තෙරුවන් සරණයි ඔබට ,
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸☸️🤴☸️👸 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️💜️❤️💙❤️⚖️🌆🌅🌆⚖️🌆🌅🌆⚖️🌆⚖️🌆🌅🌆⚖️🌆
@user-if8co1fg8t
@user-if8co1fg8t Ай бұрын
සුපිරි කොල්ලෙක්
@rangasameera3211
@rangasameera3211 Ай бұрын
GOD BLESS YOU
@uithalakshan4190
@uithalakshan4190 Ай бұрын
තෙරුවන් සරණයි !
@SureshLakmal-r3y
@SureshLakmal-r3y Ай бұрын
❤❤❤❤❤Adarae aiya oya ratat sanpathak
@garukaudhantha4182
@garukaudhantha4182 Ай бұрын
මෙවගේ වැඩ්ඩෙක් දැක්කෙ නැ මන් මිට කලින් ❤ මෙන්න වැඩ්ඩො ❤
@user-iy9su8fr2n
@user-iy9su8fr2n Ай бұрын
👍
@pushpakumaravithanage3622
@pushpakumaravithanage3622 Ай бұрын
තෙරුවන් සරනයි
@chamindajanaka4101
@chamindajanaka4101 Ай бұрын
Great work brother. 👊👊👊👊❤❤❤ polonnaruya ta. Ma. Oba adambarayak. Sahooo
@sunilfernando1816
@sunilfernando1816 Ай бұрын
ජේසු පිහිටයි පුතේ
@ruwanlakmal8870
@ruwanlakmal8870 Ай бұрын
පට්ට අයියේ සුපිරි දිනෙන් දින දියුනු වේවා බුදු සරනයි රටේ කාඩ්බෝඩ් වීරයෝ අතර උඹ නම් සැබෑ වීරයෙක් අයියේ ❤️❤️❤️❤️
@DnaHerath
@DnaHerath Ай бұрын
ජාතික අපරාධ මේ.දැන්වත් ඇස් ඇරී මේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට දියුනු වේවා.දක්ශ දරුවෝ .බුදුසරණ සරනයි ඔයාට .
@I.M.SandyaKumari
@I.M.SandyaKumari Ай бұрын
බුදු සරනයි 😮
@Allsalle9bc
@Allsalle9bc Ай бұрын
Watinawa💙💙🙏🏻🙏🏻🙏🏻❤❤❤
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp Ай бұрын
👍👍👍👍👍👍
@slavinduwa8844
@slavinduwa8844 Ай бұрын
Niyamai
@simbabenthota4354
@simbabenthota4354 10 күн бұрын
Supiri weddek brother
@nadeeshadesilvaent3051
@nadeeshadesilvaent3051 Ай бұрын
Uba mara wada karayek aiye ❤
@user-ol4it3bl9f
@user-ol4it3bl9f Ай бұрын
හැමදාම පරන බඩු තමා අපිට සෙට් උනොත් අලුත් බඩු තියා එක බඩුවක්වත් බැරිද හදලා ඔපදාලා මාර්කට් එකට දාන්න
@mwrwasim
@mwrwasim Ай бұрын
Wow super hard work
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 14 күн бұрын
Me wage watina sampath walata udau karala me aya idiriyata genawanam rata mona tharam pohosathda theruwan saranai yahapathakma weva
@bandulalasantha7751
@bandulalasantha7751 Ай бұрын
Super..
@Pradeep-rm5ot
@Pradeep-rm5ot 4 күн бұрын
Supiriii❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
Super ❤❤❤
@ssh126
@ssh126 Ай бұрын
එයා සින්දුවට කැමති නෑ වගේ 🥲
@werosh2412
@werosh2412 Ай бұрын
කැලේ ඇතුලෙම පරවෙනව බන් හුගක් මල් ජාතී
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Ай бұрын
Perfect masterpieces. Great knowledge he has
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 Ай бұрын
❤❤❤❤❤❤
@arunadilshan4912
@arunadilshan4912 Ай бұрын
ඔයා, වැ ඩ් ඩෙ ක්‌, ස හෝ ❤
@DilshanDananjaya-jx8md
@DilshanDananjaya-jx8md Ай бұрын
Supiri ❤❤
@wattakkapoosa
@wattakkapoosa Ай бұрын
අඩො පට්ටනෙ පිටරට town වල මේ වගෙ නිර්මාණ තියනවා. රට ලස්සන කරන්න පුළුවන් මිනිහෙක්
@thiwankafernando95
@thiwankafernando95 Ай бұрын
Good luck bro wow❤
@wasanthapradeepkumara5789
@wasanthapradeepkumara5789 Ай бұрын
A great artist ❤… All the best ❤
@officetransportstaffservic5717
@officetransportstaffservic5717 Ай бұрын
prageeth aiyawa mn godak hodata dannawa, eyage malli sajeepra manohansa mage school yaluwa, pissuwak kala garayak e pawla❤️ sathutui ohu gena mathak kiriima gena
@nampath3502
@nampath3502 Ай бұрын
Good work 👍
@piyuminisansha2872
@piyuminisansha2872 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sampathranaweera6766
@sampathranaweera6766 Ай бұрын
Obata jaya
@ASP_Akalanka
@ASP_Akalanka Күн бұрын
🎉
@user-jg7rm6pr9y
@user-jg7rm6pr9y 19 күн бұрын
Supirima waddek ❤❤❤❤❤
@thebikerkiki
@thebikerkiki Ай бұрын
❤😍🎉
@DilshanDananjaya-jx8md
@DilshanDananjaya-jx8md Ай бұрын
Budu saranai ❤️❤️
@ASP_Akalanka
@ASP_Akalanka Күн бұрын
තනි අලියා❤
@jayashanthazoysa7035
@jayashanthazoysa7035 23 сағат бұрын
රමියා ගේ සින්දුව කෑලේ වැද්දා
@slvoicesdmusic4925
@slvoicesdmusic4925 Ай бұрын
මුලින් දැක්කෙ කලවැද්ද කියල හැබැයි 😂😂😂.
@Chathukaechath-ow9rm
@Chathukaechath-ow9rm Ай бұрын
💯💯💯
@koshilamethmikoshilamethmi5464
@koshilamethmikoshilamethmi5464 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-lx9rf5yu3o
@user-lx9rf5yu3o Ай бұрын
තනි අලිය මන් කපටි ❤
@sumitrakanthi553
@sumitrakanthi553 Ай бұрын
👍👍❤❤
@nilmarupasingha2960
@nilmarupasingha2960 Ай бұрын
Congratulations ❤
@shashikagunawardana7396
@shashikagunawardana7396 Ай бұрын
🥰🥰
@dushyanthasanjeewa8983
@dushyanthasanjeewa8983 Ай бұрын
Something went wrong with "Yakada Manamali" song. Looks like they have not treated well.
@chamarawijewardana623
@chamarawijewardana623 Ай бұрын
Menna waddoo elaaaa
@Manoj-r7w8r
@Manoj-r7w8r Ай бұрын
Lankawe thamai real waddo inne🎉🎉
@snadunprasad9478
@snadunprasad9478 Ай бұрын
🙏❤️❤️
@hiruu2630
@hiruu2630 Ай бұрын
.පව් යකෝ ඒ මනුස්සයට කැලෑ වැද්දා කියන්න එපා
@lahiruishara2710
@lahiruishara2710 Ай бұрын
❤❤P
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 Ай бұрын
❤🙏👍
@user-in1nx3tb3x
@user-in1nx3tb3x Ай бұрын
mae wage menisunta udau karanna madyata ba haluwa pannagana natan neliyantanam danawa ona tharam salli kala kanei
@rmhunupitiya9414
@rmhunupitiya9414 Ай бұрын
❤❤🙏🙏🙏🙏
@helaya8937
@helaya8937 Ай бұрын
Ape rate manik godak opadanne nathuwama pas yata walali giya😢.dakshayata kawadawath thenak dunne na me palakayo saha adala ayathana.
@jaystoryweddingfilms
@jaystoryweddingfilms Ай бұрын
😍😍😍😍
@wattakkapoosa
@wattakkapoosa Ай бұрын
වැද්දා කියන්නෙ ලංකාවේ වෙනම ජන කොට්ටාශයක්නෙ මෙයා එ පරම්පරාවට අයිති කෙනෙක් නෙවෙ නම් නැති ඒවා මෙයාට කියන්න එපා. මෙයාට වැඩ්ඩා කියන්න. මනුස්සෙක් අකමැති දෙවල් කියන්න එපා
@sachinthaakalanka9215
@sachinthaakalanka9215 Ай бұрын
ඒ වගෙ කෙනෙක් වැද්දෙක් වගේ පේනවද?
@sanjeewadsk
@sanjeewadsk Ай бұрын
කලා කරුවෙකුගේ සිතුවිලී, (metal Art එකක් වෙනුවෙන් සිංදුවක් හැදෙන්නේ නෑ ආයේ)
@sltravelwithbuddy
@sltravelwithbuddy Ай бұрын
Vaddek❤
@MaduwanthaWickramarachch-mu9on
@MaduwanthaWickramarachch-mu9on Ай бұрын
කියන්න වචන නෑ බ්‍රෝ
@ccsl6890
@ccsl6890 Ай бұрын
Pitarataka hitiyanam kohoma thenak thiyeida??? Lankawe ipaduna malli Uba karumekata??? 😢😢😢
@Kaushansenavirathna
@Kaushansenavirathna Ай бұрын
අපි ඉස්සර ගල් කැපුවේ ඔය ගලේ කුඩු ගහලා නයිට් අදිනවා මගේ හිල අවා පස්සෙ බෙටි නෙමේ අවේ.. බඩ එලියේ යන්නේ.. මොකද හිල බෙට්ට හැදෙන්න තරාම් ලොකු නැ
@prasathprasath7303
@prasathprasath7303 Ай бұрын
Wattdoo ma inne..
@shehan-394
@shehan-394 Ай бұрын
අමු මිරිස් වලින් කෝච්චියක් හැදුව තඹුත්තේගම ආච්චිව පෙන්නන්න තමා එකෙක්වත් නැත්තෙ😢
@heshajd8615
@heshajd8615 Ай бұрын
Markating karana ekek ta set una nam goda
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН
Why The World's Biggest Brands All Go To Sri Lanka
19:00
Ben Francis
Рет қаралды 235 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН