No video

කොස් කොලය කණපිට පෙරලපු පුංචි කෙල්ල - Meuronarz Nadee Senanayake

  Рет қаралды 380,120

Nilame

Nilame

Күн бұрын

එක කොස් කොලයක් රුපියල් 3000ට ලංකාවේ අයටම විකුණන පුංචි කෙල්ල
බිමට වැටිලා දිරලා යන කොස් කොලේ සල්ලි කරන්න සුපිරිම ගේමක් ගහපු කෙල්ල
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Meuronarz #Carving
Nilame,talk with chatura,harindra jayalal youtube,talk with chatura alwis,wishwa karama,nodutu lokaya,wishma lokaya,sinha danuma,Konara Vlog,Wishwa Gaweshaka,Nilame New,Ashan Online,Hari Tv,TV Derana,Deweni Inima,Ada Derana,Truth with Chamuditha,Ranjan Ramanayake,Sangeethe,Podu,Harindra Jayalal,Wishma Lokaya,Nodutu Lokaya,jackfruit leaf,leaf carving,Meuronarz,Nadee Senanayake,nilame channel,nilame engal urimai,nilame uthche desh nachiketa,කොස් කොලය කණපිට පෙරලපු පුංචි කෙල්ල

Пікірлер: 507
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
පුන්චි දුවේ පලයන් ඉනිමගේ ඉහලම තැනට. මේ ආශිර්වාදය අම්ම කෙනෙක්ගෙන්
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි අපේ ලංකාවේ මේ වගේ දරුවෝ ගැන ඉදිරියට යන්න සුභ පැතුම් .බුදු සරණයි පුතේ
@osandasaman4825
@osandasaman4825 3 жыл бұрын
😂😂😂😂
@malshiprabodhani8217
@malshiprabodhani8217 2 жыл бұрын
E wachana tike adre ithirenwa 🥺🥺❤️❤️
@kamalalekamge7134
@kamalalekamge7134 2 жыл бұрын
ඔයාට අනගිභවනීය ඉදිරි ගමනකට හදවතින්ම සුභපතනවා
@ivonenirosha1396
@ivonenirosha1396 3 жыл бұрын
නිලමේ හැමදාම හොයා ගන්නේ කාටවත් හිතන්නවත් බැරි දේවල් හරි ලස්සනයි ඒ වගේම ජාත්‍යන්තරයට යාන්න පුලුවන් කලා නිර්මානයක්
@mjesmin8430
@mjesmin8430 3 жыл бұрын
නිලමෙ හැමදාම ගේන්නෙ අරුත්බර වටින දේවල් ❤️👍
@sandhyaskitchenandvlog7803
@sandhyaskitchenandvlog7803 3 жыл бұрын
Matah udawuwak denna
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
ආඩම්බරයක් දරුවෝ ඔයා අපේ රටට .බුදුසරණයි .ස්තූතියි නිලමේ ඔබතුමාට .
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@sriyanisriyani770
@sriyanisriyani770 3 жыл бұрын
අපේ රටේ දක්ෂ දරුවෝ ආඩම්බරයි දුවේ. බුදුසරණයි
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@vithanasunethra6657
@vithanasunethra6657 3 жыл бұрын
ජයෙන් ජයම පතනවා මැණික සියළුම බලාපොරොත්තු ඉටුකරගෙන දීර්ඝ ගමනක් යන්න දෙවියන්ගෙත් විශ්වයෙත් ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි සියළු දෙවි පිහිටයි (ගොඩාක් ස්තූති නිලමේ ඔබතුමාටත් තෙරුවන් සරණයි ).
@gihankarunarathna47
@gihankarunarathna47 3 жыл бұрын
ගොඩාක් සතුටුයි අපේ රටේ දක්ෂම දක්ෂ මැණිකක් ලෝකය දවසක දිනාවි පැට්ටෝ බුදු සරණයි
@thusithanawarathne8704
@thusithanawarathne8704 3 жыл бұрын
Unlike කරලා තියෙන්නේ කොස්කොළ කන එවුන් වෙන්න ඇති....
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් ..ඔබගේ මෙම ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..දුව ඔබට හොද අනාගතයක් ලැබේවා .නිළමේට ගොඩාක් ස්තූතියි මෙවැනි දේ හදුන්වා දෙනවාටත් තෙරුවන් සරණයි .
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@kusumaceylon4303
@kusumaceylon4303 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🌻🌼🌼🧡🧡🧡මට ගොඩක් ආස්වාද කරනව මේ අම්මා කෙනෙක්
@thusitharuwan8156
@thusitharuwan8156 3 жыл бұрын
නිළමෙ ගේන වීඩියො හොදයි කියන අය 👍 ලයික් එකක් දාගෙන යමු..
@nayanakumari7134
@nayanakumari7134 3 жыл бұрын
ඔයා නම් හරිම දක්ශ කෙල්ලක් දුවේ,දියුණුවේ හිණිපෙතටම යන්න වාසනාව ලැබේවා!!!
@DineshKumar-so2yd
@DineshKumar-so2yd 3 жыл бұрын
ලංකාවේ ගොඩාක් මොල හැන්ගිලා තියේන්නේ එවා එලියට දාන අපේ නිළමේ ඔබට ජය 👍🙏🙏
@dananjayarukshan9127
@dananjayarukshan9127 3 жыл бұрын
නිලමේ තව මේ වගේ හැකියාවන් තියෙන අය ඇති ඔබ එනකන් ඔවුන් බලාගෙන ඉන්නවා ඇති නිලමෙට තෙරුවන් සරණයි
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
සුභ පැතුම් ඉදිරියටම යන්න ලොකය දිනන්න හැකි වෙවා බුදු සරණයි නිලමෙතුමා ඔබටත් සුභ පැතුම් ඉදිරියටම යන්න
@nilathudew587
@nilathudew587 3 жыл бұрын
දක්ශ දිරිය දුවෙක්. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ❤️🌹
@ajithkusumthilaka8415
@ajithkusumthilaka8415 3 жыл бұрын
හරිම ලස්සනයි හරිම අගෙයි දුවා ඔබගේ නිර්මාණ. අතිවිශිෂ්ටයි. සුබ අනාගතයකට හදවතින්ම සුබ පතනවා.
@user-im1lh9rz9c
@user-im1lh9rz9c 3 жыл бұрын
හරිම ආඩම්බරයි දුවෙ අපේ ලක් මැනිට ඔයාලා වාගෙ දරුවෝ වටිනා මැනික් ඉදිරියටම යන්න සක්තිය ලැබේවා මම කුවෙට් සිට
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
අපේ රටේ දක්ෂදියණියක්👍🌠👌👌💖💖💖තෙරවන්සරණයිඔබටනිලමෙඔබටබොහොස්තූතියි👍💓💓💓
@kularathnaananda7374
@kularathnaananda7374 3 жыл бұрын
ඔබට ජයවේවා ඉතාම උසස් උස්සහයක් හොඳම නිමාවක්..👍👍👍
@Buddihi
@Buddihi 3 жыл бұрын
මරැ වැඩක් ඉවසීම දක්ෂතාව මේ වැඩේට අනිවාරයෙන් ඕනේ.... good luck 👍👍👍
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
ඔයා ගැන හරිම ආඩම්බරයි පුතේ .ගොඩාක් දක්ෂ දරුවෙක් ඔයා .ඉදිරියටම යන්න වාසනාව ලැබේවා .බුදු සරනයි ඔයාට .👌👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@crishanthaperera3526
@crishanthaperera3526 3 жыл бұрын
ඇත්තටම දිරිය දුවක්.. ඔබට හදවතින්ම ආශිර්වාද කරනවා.. නිළමේට බෙහෙවින් ස්තුතියි.. බුදු සරණයි .. ජේසූ පිහිටයි ..👌🤝🙏☸️✝️
@upsena880
@upsena880 3 жыл бұрын
ගොඩාක් ආඩමිබරයි දියනිය ඹබේ හැකියාවට ජය පුාර්ථනාකරනවා තෙරැවන් සරණයි ....
@chandanipiyasena9823
@chandanipiyasena9823 3 жыл бұрын
🙏🙏💞💞💞කියලා නිම කරන්න බැ නැගණිය ඔබ ගේ හැකියාව... තව තවත් ඉදිරියට යන්න සක්ක්තිය දාiriya ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏👍💞🌹🇱🇰🇱🇰බුදුසරණයි ජේසු පිහිටයි 👌👌👌
@naifm
@naifm 3 жыл бұрын
නියම වැඩක්
@tharakamuditha2791
@tharakamuditha2791 3 жыл бұрын
bubby. y
@tharakamuditha2791
@tharakamuditha2791 3 жыл бұрын
bibby
@ajithkusumthilaka8415
@ajithkusumthilaka8415 3 жыл бұрын
නිළමේ හරිම අපූරුයි.. සොයාගැනීම් සහ ඉදිරිපත්කිරීම ප්‍රසංසනියයි වැල් වටාරම් නැහැ. සරලයි. සුබ ගමන්
@kavidusshenal3190
@kavidusshenal3190 3 жыл бұрын
නිලමෙ අපි හමදාම ඔයත් එක්ක අදරෙයි
@dinushasampath3720
@dinushasampath3720 3 жыл бұрын
අති විශිෂ්ටයි දුවේ ඉරියෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@ashanfernando8130
@ashanfernando8130 3 жыл бұрын
ඒ නම්ගියා😲😍 ඒක නම් පුදුම හැකියාවක් අපේ රටේ වටිනාම මැණික් වස්තු තමයි මේ..✍❤.නිලමේ ඔයා තමයි best ම good luck 💪❤
@chandichandi8139
@chandichandi8139 3 жыл бұрын
රත්තරන් පුතේ ඔබට ජයෙන් ජයම වේවා පුතේ බුදු සරණයී නිලමේ චනල් එකටත් බුදු සරණයී.
@nelkanelka1735
@nelkanelka1735 3 жыл бұрын
Fb තුලින් මේ නංගිගෙ හැකියාව මම දැක්ක.හරිම දක්ෂ සොයුරියක්.නිළමේ ඔයත් හරිම අපූරුයි .මොකද අපේ රටේ නැගී එන අලුත් දක්ෂයින් ලෝකයා අතරට ගෙනත් දෙනව.අගයනව.නුබවත්.නැගණිය ඔබට පෙරට යන්න දිරි.තෙරුවන් සරණයි !
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
හරිම හොද වැඩක්, ඔයාට ජයෙන් ජයවෙිවා පුතේ
@ramanievidanage5357
@ramanievidanage5357 3 жыл бұрын
හොද වෙඩක් ඉහලටම යන්න කියලා සුබපතනව පුතෙකි
@jayanthikumari3982
@jayanthikumari3982 3 жыл бұрын
නියමයිනේ හොඳටම දියුණු wennaa .ලෝකයේම පිළිගත්තා වටිනාම නිර්මාණ .වෙන්න ඕනෑ ආඩම්බරයක් මගේ රටට .කාන්තාවන්ටත් ආදර්ශයක් බුදු සරණයි sohoooo
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
සැබෑම දක්ෂ දරුවෙක්.💖👌🔥😎👍
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
දක්ෂ දියණියක් සුබ පැතුම් ඔයාගේ සිතුම් පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි ඔයාට
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nuwanchathuranga7827
@nuwanchathuranga7827 2 жыл бұрын
Mamth kamathi kohomada karanna kian2
@kuwaitkwt4243
@kuwaitkwt4243 3 жыл бұрын
ලස්සනයි දෝණිය hoda deriya deyaniyak,බුදුසරණ ඔයාට
@geethadebritto4251
@geethadebritto4251 3 жыл бұрын
සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සහෝදරිය ඔබට 🙏♥️
@wasthu
@wasthu 3 жыл бұрын
අපි ආවා ඒක මරු කඩනවා කොස්කඳවල ඔක්කෝම..
@Shammu-uq4sh
@Shammu-uq4sh 3 жыл бұрын
ගොඩාක් බුද්ධිමත් ඉතාමත් දක්ෂ කෙනෙක්. තෙරුවන්සරණයි !
@sriyanikrishan9224
@sriyanikrishan9224 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ.ඉහලටම යාමට ශක්තිය ලැබේවා
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
Harima aadambarai duwae oyagae anagatae sartaka weawa budu saranai siyaludavi rakawaranai 👍👍👍👍💐💐💐💐💐♥️♥️♥️♥️
@rizvilalloo901
@rizvilalloo901 3 жыл бұрын
More then her talent... l guess she is very honest and true to herself. That’s very rare these days... best wishes and God blessing be there for her always.
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
Thank you
@indraniepalaniyandi1334
@indraniepalaniyandi1334 3 жыл бұрын
නිලමේ මල්ලී ඔයා කරන මේ වැඩ සටහන් ගොඩක් වටිනවා මේ දෝනිගේ හැකියාව න් දියුණු වේවා තෙරුවන් සරණයි ඔබ දෙදෙනා ටය
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
හන්දිමිටේ දිග හා දෙ අන්ගුල් කත අගෝසීම කරන්නියක් අතී සුපිරිය් . නිලමෙ .. මේ කාරිය තවත් අයටත් උගත් හකි සේ විස්‍ය්හරයක් තවත් මෙවන්නකින් කරොත් හොන්ද නේ
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 3 жыл бұрын
ජයවේවා ..මල්ලිලා .හොද වැඩක්..
@chandisirlanka5444
@chandisirlanka5444 3 жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඉදිරියටම යන්න ත්‍රිවිධ රත්නයේ පිහිටයි
@abababab7812
@abababab7812 3 жыл бұрын
හරිම ආඩම්බරයි දුවේ ඔයාගෙ ජිවිතයේ ඉදිරි ගමනට සුභ පැතුම් තෙරුවන් සරණයි
@user-pf8jb5yl7l
@user-pf8jb5yl7l 3 жыл бұрын
ඇත්තටම නිර්මාණ ලස්සනයි , බුදු සරනයි දෙවිපිහිටයි සහොදරිය
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 3 жыл бұрын
දක්ශ දියණියක් .සුභ පැතුම් දෝණී....
@ymarshazz5268
@ymarshazz5268 3 жыл бұрын
මේවට අන්ලයික් කරපු උන් නන් කුහකයෝ
@anulawickramasinghe295
@anulawickramasinghe295 3 жыл бұрын
අලුත් සොයා ගැනීමක්. අපූරුයි. අහක යන කොලයකට දීපු වටිනාකම මිල කල නොහැක.දුවට තෙරුවන් සරනයි . තවත් කෙනෙකුට ඔය නිර්මානය කරන හැටි කියලා දුන්නොත් නරකද.
@fayasfayas766
@fayasfayas766 3 жыл бұрын
Lankawe kochara buddimath Aya innawada ettatama hemoma ekamuthuwa innawanam shin ayata wada Hoda tenak lankawata lebewi nilame apoorudewal hadunwa denawada obata jayawewa
@kasundissanayake9956
@kasundissanayake9956 3 жыл бұрын
නව නිර්මාණ බිහි කරන දක්ෂ චිත්‍රශිල්පීන් හොයලා .ඒ අයගෙ ජීවිත වලට එබී බලලා .ඔවුන්ගේ ජීවිත හා සැසඳිය හැකි දැයි සොයා බලන්න .... ජය වේවා ...!!👌👍✌️...
@lalithakoku1345
@lalithakoku1345 3 жыл бұрын
Niyamai. Punche. Duwe. Harima. Satutui. Jaya. Wewa
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@user-jh4wq9iu8i
@user-jh4wq9iu8i 3 жыл бұрын
අපේ පැත්තේ වැඩක් බුදුසරණයි ඉදිරියටම යන්න
@tvsayuratv5356
@tvsayuratv5356 3 жыл бұрын
ස්තූතියි සහෝ මේ වගේ දේවල් ගේනවට
@suvarnalatharanahawa4667
@suvarnalatharanahawa4667 2 жыл бұрын
බුදුසරණයි පුතෙ.ඔයාට....ඇස්.වහත්.නැහැ..කටවහත්.නැහැ.ජයෙන්.ජයම..ලැබෙවා
@gsujshshjsggshdhhss193
@gsujshshjsggshdhhss193 3 жыл бұрын
අනේ වාසනාවන් දුවේ ....නිළමෙ හැමදාම දෙන්නෙ හරි වටිනා දේවල් ඔබටත් බොහොම ස්තූතිය
@doclanka1366
@doclanka1366 3 жыл бұрын
Congratulations නදී නංගි! ❤️ ජයවේවා! දිගටම කරන් යමු!
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@enaekanayaka9442
@enaekanayaka9442 3 жыл бұрын
ගොඩක් ආඩම්බරයි අක්කි ..අක්කි කරන කියන හැමදේම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..
@sureshindika8676
@sureshindika8676 3 жыл бұрын
Supiri wadak,idiriyatama yanna nangiya.diyunu wenna,diyunu karanna.therunuwange ashirwade hamadama oyata labewa !!! 👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💕💕💕💕
@ishujayas7019
@ishujayas7019 3 жыл бұрын
Super... "Nilame" loku wadak karanne me ratata... 🙇‍♀️👍🏻
@niroshafernando7355
@niroshafernando7355 3 жыл бұрын
Me ape kellek adambarayak nangiyo oyawa.budu saranai oyage hakiyawata suba pathum
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ඔබට ඉදිරියට යන ශක්තිය ලැබේවා
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 3 жыл бұрын
බුදුසරනයි ජයවෙවා ජයවෙවා නිලෙමෙට ස්තුතියි
@madumadu9788
@madumadu9788 2 жыл бұрын
ලස්සන වැඩක් ජීවිතය ජයග්‍රහණය කර ඉදිරියට ම යන්න ලැබේවා බුදුසරණ යි
@kusumlatalata3838
@kusumlatalata3838 3 жыл бұрын
athtamai harima satutui pudumai. oyaga daksa tawaya hakiyawa oyata idiriyata ma yanda saktiya daireya niranta rayanma labawa seyalu dave yanga aserwadaya labawa bs jaya niyatai
@asangakodithuwakku3810
@asangakodithuwakku3810 3 жыл бұрын
රත්තරං දුවේ දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නුබට.
@SS-pv2zm
@SS-pv2zm 3 жыл бұрын
අපේ ලංකාවේ කොයිතරම් හිතාගන්න බැරිතරම් හැකියාවන් ඇති අති දක්ෂ අය ඉන්නවද , ඒත් කණගාටුයි අපේ රටේ පාලකයෝ අන්ධ වෙලා , අපේ රට හැමදාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්
@nadeenadee5308
@nadeenadee5308 3 жыл бұрын
ඔබගේ නිර්මානය මරැ
@athdathwadugesunethjayanth6995
@athdathwadugesunethjayanth6995 3 жыл бұрын
නිලමෙගෙ logo එක කොස් කොළේ ලස්සනට නිර්මාණය කරල දෙන්න. තෙරුවන් සරණින් ජයම වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Godak watinawa Nilame. Oyatharuniyage Punchi wiyaparaya Lowapura Pathirewa kiyala Hadawathinma Ashirwada Karanawa.
@sunethranishanthi3017
@sunethranishanthi3017 3 жыл бұрын
නියමයි. Marai. ඉදිරියටම යන්න. සුබම සුභ අනාගතයක් ඔයාට. බුදුසරණයි.👍👍👍👍👍
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 жыл бұрын
ඒකනම් මාරම හැකියාවක්, අක්කෙ ඔයාට මං හදවතින්ම සුබ පතනවා👍
@tharuart8145
@tharuart8145 3 жыл бұрын
ඒක නම් නියමයි අක්කෙ..ගොඩක් අය අගය නොකරන කලාව..හරිම වටිනවා..❤️
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
ජයවේවා!, තෙරුවන් සරණයි.
@aa-ef9go
@aa-ef9go 3 жыл бұрын
සුභ අනාගතයක් දුවේ ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා🌷🌷
@nadeekakumari294
@nadeekakumari294 3 жыл бұрын
Lassanai nangi.nath art kale matg oya wage weda kala.den babala ekka weda kara ganna amarui.oyata jaya wewa.idiriyatama yanna oyata hekiyawa thiyenawa.theruwan saranai oyata.mama nadeeka .
@sadunprabath6735
@sadunprabath6735 3 жыл бұрын
Niyamiii👍👍👍 Good luck ❤❤❤
@ramyakanthi226
@ramyakanthi226 3 жыл бұрын
නිලමේ ඔයාගෙ video harima වටිනා ewa .budu sarany obata
@dilkishiwa6889
@dilkishiwa6889 3 жыл бұрын
සුබපතුම් ඔයාට ගොඩක් දක්ශයි අපේ ලන්කවෙ අය බුදු සරණයි
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 3 жыл бұрын
දුවේ ඔබේ අනාගතේ අංක 1 ටම දියුණු වේවා !සුබ අනාගතයක් !බුදුසරණයි
@RuwanAldeniya
@RuwanAldeniya Жыл бұрын
ඔයා ගැන දරුවෝ ගොඩක් ආඩම්බරයි.. සතුටුයි.. ඉදිරියට දිවුනු කරගන්න... ebay web account එකක් හරහා oder ගන්න බලන්න..
@chamilawcpl2303
@chamilawcpl2303 3 жыл бұрын
God belss you ❤👍
@sumudujayarathna396
@sumudujayarathna396 2 жыл бұрын
ලස්සනයි තේරුවන් සරණයි
@nimalikusum240
@nimalikusum240 3 жыл бұрын
අඩම්බරයි නැගනියේ ඔයාට ජයසිරිමා බෝසම්දු පිහිටයි මමත් නොච්චියාගම මොරවක කන්දේ මට ගොඩක් සතුටුයි
@nalindikadilshani9581
@nalindikadilshani9581 3 жыл бұрын
හදවතින්ම සුභ පතනවා... යන්න පුලුවන් උපරිම තැනට යන්න ශක්තිය ලැබේවා. බුදු සරණයි...
@nilanthanamal7023
@nilanthanamal7023 3 жыл бұрын
සුභ අනාගතයක් දුව ලංකාවට ආව දවසක ඔබ හොයාගෙන එනව
@rangakumara272
@rangakumara272 3 жыл бұрын
Thawa eka deyak kiyannama ona,nilame lankawe hidama KZbin channel eka දීර්ඝායුෂ
@prinsijenat0123
@prinsijenat0123 3 жыл бұрын
නියමයිනේ දුව ඔයාට ජෙසු පිහිටයි
@asokawijayaratne339
@asokawijayaratne339 3 жыл бұрын
නියමයි ජයවෙිවා තෙරැවන්සරණයි
@kmumarinlmie1355
@kmumarinlmie1355 3 жыл бұрын
Niyamai නංගීයේ ඔයාට budusaranaiii jaya wewa
@allsaratv9243
@allsaratv9243 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩීයක් ඔබට සුබ පතනවා හදවතින්ම
@wimalboy1329
@wimalboy1329 3 жыл бұрын
සුපිරි වැඩක් සොයුරිය.සුභ පතනවා.
@nadeekakumari9615
@nadeekakumari9615 Жыл бұрын
Oyata Budusarani Lankawe hamadaruwekma Hoda daksa daruwo wewaa
@gamingchutta8078
@gamingchutta8078 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ඔයාට බුදුසරණයි ❤❤❤❤දුව 🌹🌹👍👍
@malaka_rajapakse86
@malaka_rajapakse86 3 жыл бұрын
අලුත් වැඩක්. ජය වේවා!
@maheshadilhani922
@maheshadilhani922 3 жыл бұрын
Oyaga dakshathwaya agayanawa nangi niyamaine bs
@koskole-theforestgirl9487
@koskole-theforestgirl9487 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@kusumlatalata3838
@kusumlatalata3838 3 жыл бұрын
nilame godak istuti mawaga watina video dakinda salasana aka gana bs j p jaya wewa
@nuwan.wakishta.4333
@nuwan.wakishta.4333 3 жыл бұрын
ජයවේවා, බුදුසරණයි.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН