කොස් ඇට පිටරටට විකුණලා සල්ලි හොයමු | Jackfruit Export Business

  Рет қаралды 480,031

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 1 300
@mervindesilva1668
@mervindesilva1668 2 жыл бұрын
ඔබෙ වෙහෙසට ,ඇයගෙ උත්සහයට අපගෙ ප්‍රනාමය ජය
@ybabesingha7299
@ybabesingha7299 2 жыл бұрын
Akki oya genanam adambarai niyamai ediriyatama yanna jaya weva
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 2 жыл бұрын
අපේ රටේ හුගක් එවුන්ට දේශීය දේවල් අරහන්. පිටරට දේවලට ආවඩනවා. ඒත් අපේ දේ විදේශ වලට ගෙන ගොස් විකුණන ඔබතුමියට සදා ජය. ඉතින් හැමෝගෙම වගකීම ඇයට උදව් කිරීමයි.
@NihalThrimavitharana-rl7qe
@NihalThrimavitharana-rl7qe Жыл бұрын
Kosata Deanna pulywan
@nature2941
@nature2941 2 жыл бұрын
ඔයා ලා තමයි නියම අරගලයේ ඉන්නේ...තව තවත් ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා දියනියනි
@dilhaniwijesinghe3504
@dilhaniwijesinghe3504 2 жыл бұрын
Hu
@binukanadil8867
@binukanadil8867 2 жыл бұрын
@@dilhaniwijesinghe3504 ව්ව්3එද්2
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 2 жыл бұрын
අගය කලයුතුයි මෙවැනි අය...කිසිම දෙයක් නොකර , අනිත් අය කරන හැමදේම විවේචනය කරමින් රට ආපස්සට අදින , හොඳදේට අපහාස උපහාස කරන එවුන් නිසා තමයි මෙි රට ගොඩගන්න අමාරු .... ඔබවැනි අය දිගටම මෙවැනි දේවල් කරගෙන යද්දි මුලින් උන් හූ කියාවි ...පස්සෙ උන්ට නිහඬ වෙන්න වෙනවා ...සුබපැතුම් ඔබට...!
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ඇත්තටම මාරම සතුටුයි කෙල්ලෙක් විදිහට කටුක බාධක මැද මෙහෙම ගේමක් ගහන එකට. අපේ රටේ තරුණ පරම්පරාව දුරකථනයට පරිගණකයට යට වෙලා මුළු දවසම කිසිම තේරුමක් නැතිව කාලය කාදමමින් දෙමව්පියන්ටත් වදයක් වෙවී කාලකන්නි වගේ හැසිරෙද්දී ඇත්තටම ඇය මුළු සමාජයටම කදිම ආදර්ශයක්. ඇය සහ ඇයගේ කුඩා ව්‍යාපාරය තවතවත් දියුණු වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු
@sangeethanjalee209
@sangeethanjalee209 2 жыл бұрын
ඇත්තටම ම්නිස්සු මේ විදිහට අරගලයක් කළොත් අනිවාර්යයෙන් ම මේ දූෂිත දේශපාලුවෝ නිකම්ම හැලෙනවා. ජයවේවා .
@7ndiscovery229
@7ndiscovery229 2 жыл бұрын
😂
@padmasiridasanayake8171
@padmasiridasanayake8171 2 жыл бұрын
ඔබ තුමීයට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි
@teenasalwa4421
@teenasalwa4421 2 жыл бұрын
නියමයි නිළමේ මේකත් පට්ට වීඩියෝ වක් 💪💪💪👍👍👍👍🇱🇰🇱🇰🇱🇰😍
@tharangasampath6388
@tharangasampath6388 2 жыл бұрын
කොස් ඇට කියද
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 2 жыл бұрын
ඔයාගෙ ව්‍යාපාරය ගොඩාක් දියුණු වේවා ! ආඩම්බරයි ඔයා ගැන නංඟා . ජයවේවා !
@anomapiya897
@anomapiya897 2 жыл бұрын
Ona taram dennam akke kohomada mama alpitiye
@sanathrupasinha9015
@sanathrupasinha9015 2 жыл бұрын
Oyata kos ata kos polos denna puluwan ona tharamak
@rasangakasun9246
@rasangakasun9246 2 жыл бұрын
ගෙනත් දෙන්න පුලුවන් number එකක් දෙන්න
@arunawickramasinga7543
@arunawickramasinga7543 Жыл бұрын
කොස් පොළොස් සැපයීමට පුළුවන් කොස් ඇට ඒ වත් සපයන්න පුළුවන් කොහොමද කොහාටද ගෙනල්ලා ඕන ඔයා ව සම්බන්ධ කර ගන්නේ කොහොමද
@sanjulanuwan-zt8fb
@sanjulanuwan-zt8fb Жыл бұрын
Denna puluwn mtt
@skkw2356
@skkw2356 2 жыл бұрын
සුබ පතනවා ඔබතුමිට ලන්කාවේ අපේ දේ මෙච්චර වටිනවා කියා තේරෙන්නේ අපි පිටරටකට ගියාට පසුවයි
@ihalagamawasantha5790
@ihalagamawasantha5790 2 жыл бұрын
අනේ ජයෙන් ජයම වේවා.. තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.. තෙරුවන් සරණයි
@arunashanthakodithuwakku4495
@arunashanthakodithuwakku4495 2 жыл бұрын
මෙ කතාව ඇත්ත මම ඉන්නේ සවුදි ආරාබියෙ පට්ට ගනන් සුපර් මාර්කට්වල ජය වෙවා නන්ගී උබට ✌
@chamilakumari1455
@chamilakumari1455 2 жыл бұрын
😊👍
@arunashanthakodithuwakku4495
@arunashanthakodithuwakku4495 2 жыл бұрын
@@chamilakumari1455 බිස්නස් එකක් පටන් ගන්න සපෝට් එකක් දෙන්න
@smadu3739
@smadu3739 2 жыл бұрын
මේන්න හොද KZbinr කෙනෙක්. වෙන්න ඕනි මේන්න මේ දේවල්. අරගල වලට ඇරයුම් දෙනවාට වඩා.
@Amasha.349
@Amasha.349 2 жыл бұрын
නහයෙන් අඩන ලොකු ලොකු ලොක්කන්ට නියමයි සහෝදරී උබ කරනා අරගලය ඩොලර් නැතැයි තැවෙමින් ඉන්නවට වැඩිය අතදී රැකගත යුතුය මේ වාගේ අයව
@skmedia5858
@skmedia5858 2 жыл бұрын
මේ වගේ තව කොච්චර දේවල් රට යවන්න පුළුවන් ද .. අපේ රටේ පාලකයෝ මර නින්දේ උන්ට මේවා පේන්නේ නැති එකනේ ප්‍රශ්නේ... ජය වේවා .. නංගා ... 🙏🙏🙏❣️❣️
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
ow mulu lankavema kochara deval tiyenavada.rajya anugrahayak tibunanam lesiy.kohda itin ova karana ona palakayo api unva nadattu karnva misak.un unge vede karane nene
@rashmikaashinsha
@rashmikaashinsha Жыл бұрын
Api dennam kohetada genna ona
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
බත් ගහ කියන්නෙ නිකන් නෙවේනේ ඕක අපේ අයට තේරෙන්නෙ නෑ.... ජය වේවා !❤❤
@priyanganiwijesekara7176
@priyanganiwijesekara7176 2 жыл бұрын
Ane wsanawan obata jaya
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
@@priyanganiwijesekara7176 ❤
@chinthakasampath8914
@chinthakasampath8914 2 жыл бұрын
පිස්සු කෙල කෙල නිකන් පාරවල් ගානෙ උඩ පනින උන් ඉන්න රටක මෙ කෙල්ල දිහා බලලා හැදෙනවන්ම් 💪🙏👏👏
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
බුදු සරණයි ඔයාට
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
නිලමෙ මල්ලිි බොහොම පින්
@pathumnirmal3036
@pathumnirmal3036 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි. දිවුනුවේන් දිවුනුවටම යන්න ඕනි. බුදු සරණයි.!
@OshiAndDumiVlogs
@OshiAndDumiVlogs 2 жыл бұрын
අම්මෝ කෙල්ලෙ ඔයානම් මාරයි.
@latha1678
@latha1678 2 жыл бұрын
Puthe oyata teruwan sarani bviphti 🙏🙏👍👍👍👍👍👍👍
@chandanarathnayaka6465
@chandanarathnayaka6465 2 жыл бұрын
Weda kerana namber ewannako meka weda ne
@laksila7367
@laksila7367 2 жыл бұрын
අපේ ගස් යට අපතේ යන කොස් ඇට ටිකෙන් ඩොලර් හොයන ඔබ ගැන ආඩම්බරයකි . ඔබගේ ව්‍යාපාරය රටට ආදර්ශයකි. ජය වේවා !
@patriciafernando299
@patriciafernando299 2 жыл бұрын
Kos ata supply karanna puluwan, mata katha karanna pulwan no.ekak denna puluwanda
@dilshankumara4412
@dilshankumara4412 2 жыл бұрын
Number ekak ewannako mama genallla dennam
@darhsanalakmal3432
@darhsanalakmal3432 Жыл бұрын
Nombaraya denna puluwannam
@roshanpri8596
@roshanpri8596 Жыл бұрын
කොස් ඇට ගෙනත් දෙන්න පුලුවන් නමි එකක් එවන්න
@SIUMAGA-SUWAYA8149
@SIUMAGA-SUWAYA8149 2 жыл бұрын
රටට වටිනවා මේ වගේ දේවල් ඩොලර් තමා.👍❤️❤️❤️
@wikramaherath6887
@wikramaherath6887 Жыл бұрын
කොහෙටද ගේනෙ
@wikramaherath6887
@wikramaherath6887 Жыл бұрын
විස්තර දාන්න...
@tytuy9904
@tytuy9904 2 жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත්වේවා නංගියෝ
@samathaajith7053
@samathaajith7053 2 жыл бұрын
ඔය ලකාවේ අනාගතේ ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි
@gallagechaminda8243
@gallagechaminda8243 2 жыл бұрын
නිලමේ ගෙනාපු නියම වීඩියෝ එකක් 🧡🧡🧡🧡💪💪💪
@chandimasandamali9694
@chandimasandamali9694 2 жыл бұрын
අපටත් පුලුවන් කොහොමද සම්බන්ධ වෙන්නේ...නංගා ඔබට ජය..
@autovehicle5874
@autovehicle5874 2 жыл бұрын
නියමයි නංගී ..තෙරුවන් සරණයි ජයවේවා
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
මේ වගේ වැඩක් කරනවා නම් ලංකාව ඉදිරියෙන් ඉදිරියටම යන්න පුලුවන්.
@srilanka690
@srilanka690 2 жыл бұрын
කොස් අැට විකුනලා
@nimmiwanige9284
@nimmiwanige9284 2 жыл бұрын
Budu sarani! I like to gey some more information pl.
@indrawathipankuburage1191
@indrawathipankuburage1191 2 жыл бұрын
Dilani miss oyage hone no danna .
@KumarajKumara-nd6br
@KumarajKumara-nd6br 2 жыл бұрын
No danna pon badu denna
@thilinamadhu6336
@thilinamadhu6336 2 жыл бұрын
Wistara tika denna puluwanda
@pradipalenora6283
@pradipalenora6283 2 жыл бұрын
I am glad you took care of the jack seeds. I asked Nalaka Senadeera ( Puran kumburu Aswadamu) to start this few weeks back. Great job. Wishing you all the best. Theruwansarani 🙏
@Nilame
@Nilame 2 жыл бұрын
That's great
@rohithabandara7644
@rohithabandara7644 2 жыл бұрын
kohomada meyawa sambanda kara ganne.koss denna puluwan
@gunathilakadon1605
@gunathilakadon1605 2 жыл бұрын
GODAK THEYANAWA ETHIN MOKADA KARANNAE
@gayanchandrasiri1015
@gayanchandrasiri1015 2 жыл бұрын
ඔයාට අවස්ය සියලුම දේවල් ගෙනත් දෙන්න පුලුවන් ,හැබැයි අනඅනිවාර්යයෙන්ම මාසයකට අනිවාර්යය ප්‍රමානයක් ඔයා මිලදී ගන්න ඔන
@nalakarajapaksha5478
@nalakarajapaksha5478 9 ай бұрын
කොස් ඇට ලබා දිය හැකිද..?
@kanchanaabeykoon7876
@kanchanaabeykoon7876 4 ай бұрын
​@@nalakarajapaksha5478puluwan mata
@wishawisha2237
@wishawisha2237 2 жыл бұрын
බුදු සරණයි තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🏻🙏🏻💗💗💗💗💗දීර්ඝායු වේවා සදාකල් වැජඹේවා 💗💗
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
මේ ඉන්නෙ නියමම විප්ලවකාරයො❤
@yasisameer4441
@yasisameer4441 2 жыл бұрын
Sriyani wijesekara Harima sathutui. Thwa thawath diunu wewa !
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම අනර්ඝයි
@dharmasena6492
@dharmasena6492 2 жыл бұрын
හරිම සතුටුයි ඔයගෙ දක්ශකම ගැන ජය වේවා
@SinhalaOnline
@SinhalaOnline 2 жыл бұрын
දියුණු වෙන මනුස්සයාට කොස් ඇටේත් ඇති
@relaxmindwithunivers
@relaxmindwithunivers 2 жыл бұрын
ekane
@lbassaudiofactorylalith8729
@lbassaudiofactorylalith8729 2 жыл бұрын
ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා දියනියනි
@malshakarunarathna725
@malshakarunarathna725 2 жыл бұрын
ගොඩක් ආඩම්බරයි ඔයා ගැන,අපිටත් පුළුවන්ද කොස් ඇට ගෙනත් දෙන්න
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 2 жыл бұрын
හරිම වටිනවා..ගිය අවුරුද්දේ අපතේ ගිය ප්‍රමාණය කියන්න බැරි තරම්....
@nextup616
@nextup616 2 жыл бұрын
අපතේ ගියා කියන්න්නේ මොකක්ද
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 2 жыл бұрын
@@nextup616 ගස් යට වැටිල පොලවට පස් වූ ප්‍රමාණය අසීමිතයි.අපේ වතුවල
@nextup616
@nextup616 2 жыл бұрын
@@ashokajayawickrama3228 අහෙමද ඉතින් පුළුවන් නම් බලන්න මේ වගේ දෙයක් කරන්න.අපිටනම් ගස් නැහැ
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
ඇයට අවශ්‍ය දේ සපයන්න අපට පුළුවන්.
@darhsanalakmal3432
@darhsanalakmal3432 Жыл бұрын
No ewanna
@DiliDilani
@DiliDilani 2 ай бұрын
Nambarayak danna puluwan da
@dulas4614
@dulas4614 2 жыл бұрын
මම ඊයෙත් දැක්ක අනුරාධපුර පැත්තෙ මේ වගේම ආයතනයක්.ඉතිං සතුටුයි මේව දැක්කම.දිනෙන් දින දියුණුවටම පත්වේවා...!
@sinduchuti7092
@sinduchuti7092 Жыл бұрын
Anuradhapura kohe oya dakke
@srimathichandrika8107
@srimathichandrika8107 2 жыл бұрын
අපේ බඩු පිට රට යනවා ආයේ පිට රටවල්වලට ඩොලර් දීලා ලන්කාවට ගේනවා ඔබට සුබ පැතුම්
@dinukajayasinghe1783
@dinukajayasinghe1783 Жыл бұрын
Mata lage boru math danna phone number ekata gatta answer karanna nha
@arunakumara6604
@arunakumara6604 Жыл бұрын
ඇත්තටම හරි ධෛර්ය වන්තයි ඔබ. අපේ රටේ හැදෙන කොස් දෙල් වලින් නිෂ්පාදනයක් කරලා ජාත්‍යන්තරය දිනා ගන්නවා කියන්නෙ මේ රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වීමක්. මෙවැනි ව්‍යාපාර වලට තමයි රාජ්‍ය අනුග්‍රහය සහ අවශ්‍ය පහසුකම් ලබා⁣ දිය යුත්තේ . මොකද මේ අපේ රටේ හැදෙන ගහේ කොලේ ⁣පලදාව .වෙන රටකින් ගෙනල්ලා නිෂ්පාදනය කරලා නැවත අපනයනය කරනවා නෙවෙයිනෙ .මේවා තමයි pramot කරන්න ඕන .ඔබට ජය.
@amilajayantha3047
@amilajayantha3047 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි .ජයෙන් ජයම වේවා ඔබතුමියට .🙏🙏💜️
@amarasiriperera6211
@amarasiriperera6211 2 жыл бұрын
Al
@uwallad
@uwallad Жыл бұрын
අපේ රටේ දේවල්වල අගය හරියට හඳුනාගත්ත අපේ රටේ උත්සාහවන්ත මිනිස්සු රටට සම්පතක්. එවැනි මිනිසුන්ට කුහකකමක් නැතිව සහයෝගය දෙමු.
@dankanjayanthaekanayaka6646
@dankanjayanthaekanayaka6646 Жыл бұрын
Oabage adahasata mama obata garukaranawa. Ma😅math uthsaahakaranawa wijalana kriyawaliya patanganna. namuth mulika patan genma aphasuwen inne.
@ajithpriyantha4876
@ajithpriyantha4876 2 жыл бұрын
නිලමෙ මහතාට ගොඩක් ස්තූතියි මේවගෙ වැඩසටහන් අපිට ගේනවට❤❤. පුලුවන්නං නිලමෙ මහතාගෙ දුරකතන අංකය අපට ලබාදෙනවද.
@Sahaniudesha
@Sahaniudesha 2 жыл бұрын
ජයෙන් ජය වේවා. ඔබට අවශ්‍ය දේ අපට සැපයිය හැකිය
@පැරා-ඟ8භ
@පැරා-ඟ8භ 2 жыл бұрын
ඇත්තටම පට්ට සතුටුයි ..🥳🇱🇰😍
@sumudukaushaka693
@sumudukaushaka693 2 жыл бұрын
Vadi වැඩියෙන් දියුණු වීමට obata යොද bala sakthiya ලැබේවා 🙏❤👍
@warunajayakodi1852
@warunajayakodi1852 2 жыл бұрын
සුපිරි අක්කෙ ජයෙන් ජයම වෙිවා
@gayanikagayanika7703
@gayanikagayanika7703 2 жыл бұрын
නියමයි දිනෙන් දින දියුණු වේවා ..
@nishu-w2j
@nishu-w2j 2 жыл бұрын
කොස් පොලොස් නම් ඕනතරම් තියෙනවා
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
අපේ ගම්වනම් තාම කොස් ඇට අහක යනවා ගස් යට වැටිලා අපරාදේ මේ වගේ දෙයක් දැන ගන්න ලැබුන එකට බොහොම පින් නිළමේ පුතා හැමෝම දැනුවත් කරන්නම් මන් කුවේට් ඉන්නේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kanthikanthi54
@kanthikanthi54 2 жыл бұрын
කොස් ඇට කොහිල ඕන තරම් දෙන්නම් කොහොමද ඔබ තුමිය සම්බන්ද කර ගන්නෙ
@පන්තුජාඋදතාරි
@පන්තුජාඋදතාරි 2 жыл бұрын
@@kanthikanthi54 අපේ ගෙවල් ළඟ තියෙනවා
@ghandralatha9539
@ghandralatha9539 2 жыл бұрын
කොහොමද අපිත් දෙන්නෙ
@ghandralatha9539
@ghandralatha9539 2 жыл бұрын
සම්බන්ධ කර ගන්න නම්බරයක් දෙන්න
@erandirajaphaksha5475
@erandirajaphaksha5475 Жыл бұрын
Apitath kiyanna oni tharam denna puluwan
@kandymahanama7796
@kandymahanama7796 2 жыл бұрын
නිලමේ අයියා gassenakota වැටෙයි deiyo...ආදරෙයි හැමදාමත් තරහ ganna epa...
@hasiniimadhiya3181
@hasiniimadhiya3181 2 жыл бұрын
මත් හරිම ආසයි මේ වගේ business එකකට
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 2 жыл бұрын
මි..නියමයි.ජයමවෙිවා..෴෴෴
@pushpakumara5052
@pushpakumara5052 Жыл бұрын
බුදුසරණයි නිලමෙ තුමා ඔබට
@sanasumapiyasa4879
@sanasumapiyasa4879 2 жыл бұрын
නිලමේ ඔබ නියම වැඩ ක් කරේ.
@ijayaweera9719
@ijayaweera9719 2 жыл бұрын
ටිං බෙලෙක් යකඩ ඛෝතල් රැගෙන යන්න ඕනතරම් අය වාහන වලින් ගම් වලට එනවා.ඒවගේ කොස් පොලොස් වැනි දේත් රැගෙන යන්න ගම් වලට එනවනම් ම්න තරම් සොයා ගන්න පුලුවන්..අපේ ගස් වලත් ගෙඩි 100කඩා තිඛෙනවා.ඒ වගේ එනවනම් දෙන්න පුලුවන්ළුවන්.
@nilameproductions8156
@nilameproductions8156 2 жыл бұрын
ඒක සුපිරි
@shanikasamarathunga7992
@shanikasamarathunga7992 2 ай бұрын
හරි සතුටුයි දුවෙි.
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
කොස් මදුලු විජලනය කරපුවා කෑමට බොහෝවිට උත්සාහ කලත් එය අසාර්තක වුනා. හේතුව ඒවායේ තිත්ත රසයක් පැවතීමයි. එහෙත් කොස් මදුලු තෙලෙන් බැද වියලපුවා එවැනි රසේ වෙනසක් නැත. දන්නා අයෙක් මේ ගැන අදහස් දක්වන්න. දැන්වීමක් පලකර පිටපලාත් වලින් කොස්ඇට සැපයීමට නියෝජිතයින් පත්කර ගන්න.
@madhushikassewwandi5235
@madhushikassewwandi5235 2 жыл бұрын
දිනෙන් දින දියුනු වේවා 👌
@prosperabeywardene2701
@prosperabeywardene2701 2 жыл бұрын
I really appreciate about your achievement , it's hard but you have done it, let the good God bless you and lead you, God bless you.
@kingslygunarathna5576
@kingslygunarathna5576 2 жыл бұрын
Niyamai nangi Budusaranie divi pihitai lokayama jaya ganna
@bandulapriyadarshana9481
@bandulapriyadarshana9481 2 жыл бұрын
Mata kos ata denna puluwan kiyada mila
@nadeeshapriya2039
@nadeeshapriya2039 2 жыл бұрын
ජය වෙිවා ,,මෙන්න මෙහෙම යි අරගල කරන්නේ
@chamindajanaka4101
@chamindajanaka4101 2 жыл бұрын
Congratulations srilanka great women I respect you 👍👍👍❤️
@Nilame
@Nilame 2 жыл бұрын
Thank you so much 🙂
@chandikasudesh9069
@chandikasudesh9069 2 жыл бұрын
Number eka ewanna kos ata ewanna
@samsonn.b.4299
@samsonn.b.4299 2 жыл бұрын
Suba pathum great lady oba thumiyata jayaweva
@yogideepthi
@yogideepthi 2 жыл бұрын
බොහොම සතුටුයි. 🙏🙏🙏
@malshamihimali3542
@malshamihimali3542 2 жыл бұрын
Kohomda oyat genath danne adress
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Nilame, sthuthi Oyage hamawadasatahanakma Ithama Agekaranawa.👍❤💐
@kandymahanama7796
@kandymahanama7796 2 жыл бұрын
අපේ සිංහල kellekuta උපරිමයෙන් සහයෝගය denna පුළුවනි.අපේ පළාත මහනුවර සරුවට wavenawa,,,ජය weva!!!
@pushpakumaradeegodagamage366
@pushpakumaradeegodagamage366 2 жыл бұрын
ඔබට ජයවේවා
@isharamadushanka5708
@isharamadushanka5708 Жыл бұрын
හොද වැඩක් සුබ පැතුම් රජයක් මැදිහත් වෙලා වෙලදපොල පුලුල් කරනවා නම් ලෝකේට බෙදාහරින්න පුලුවන් හරි සෝචනීයයි පාලක හැත්ත ගැන
@NeswAlert24
@NeswAlert24 2 жыл бұрын
i am proud of you mrs dilani.
@sanasumapiyasa4879
@sanasumapiyasa4879 2 жыл бұрын
ඔබ තුමියට කොස් පොලොස් වගේ දේවල් දෙන්න අපට පුලුවන් .
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you for your useful information and sharing with us . Nilame We are proud of your traditional product business.. All the best and good luck . Budusarani
@Nilame
@Nilame 2 жыл бұрын
So nice of you
@kapilabandara1001
@kapilabandara1001 2 жыл бұрын
@@Nilame plz give me 4n number this lady .....
@Pspoultryfarm1653
@Pspoultryfarm1653 2 жыл бұрын
Supiri .adri nilme oyta mewwa pennanwta.e wagem e akktat budu sarni dewi pihitai.diunuwen diunuwtma patwewaaaa.
@naleenmadawa3196
@naleenmadawa3196 2 жыл бұрын
අපිටත් මැශින් එකක් ගෙනල්ල රට පටවන්න දුරකතන අංක ලබා දෙන්නකො
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ඔබට ඉදිරියට යන ශක්තිය ලැබේවා
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ගොඩක් ඉස්සර කොස් ඇට විකුණලා සාර්ථක උන කෙනෙක් ගැන tele drama එකක් තිබ්බා..එයා ඒකේ නම කීවේ කොස් ඇටස්ස්ස්ස් කියලා ...80,90 දශකයේ අයට මතක ඇති...
@indikaherath1355
@indikaherath1355 2 жыл бұрын
Mm mathkai
@dinithayolan1741
@dinithayolan1741 2 жыл бұрын
Wede hodai. Eth mis kos 1kg 35, at 1kg 70. Ekath oyata genalla dennalu. Lorry ekaka dala genalla denakota oya dena ganath madi wahaneta gewanna
@anushakumari9099
@anushakumari9099 2 жыл бұрын
මාධ්‍යක් විදියට මේවා තමයි පුචාරය කල යුත්තේ.රූපවාහිනී යේ පුධාන පුවත් වලට දෙන්න ඕන මේන තමයි.පෙන්නන්නෙ මිනිස්සු කුලල් කන ඒව විතරමයි
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 2 жыл бұрын
Bohoma agayak athi karmanthayak. obata jayen jayamawewa 🙏🌷🙏
@mylangepathmanee6087
@mylangepathmanee6087 2 жыл бұрын
ඔබගේ ව්‍ය්‍යාපාරයට ජයම වේවා .
@masihudeenanasullah
@masihudeenanasullah 2 жыл бұрын
Nilame.. . Very useful. Thanks for you.
@niroshaniwijerathne647
@niroshaniwijerathne647 2 жыл бұрын
Kohamada genath denne.ක්‍රමයක් තියෙනවා නම් කියන්ට.එවන්ට පුලුවන්.ඕන තරම්.
@shanaupeshika2117
@shanaupeshika2117 2 жыл бұрын
Aththamai akki oyanam marama kenek api oyawa me lankawama oyata respect karanna one jaya wewa oya thawath idiriyata yanna one akki
@srilankae-money6709
@srilankae-money6709 2 жыл бұрын
Niyama kellek supiri 😍😍 lankawata godak vatina kenek
@chaminipriyadarshani4069
@chaminipriyadarshani4069 2 жыл бұрын
Niyama wadak mama inne saudi daharan aththama api kaden kos wlapu grams 200 riyala 5 ganne ...
@RamithD
@RamithD 2 жыл бұрын
Really appreciate it 👍👍🤛🤛
@Nilame
@Nilame 2 жыл бұрын
Glad to help
@nilanthikumarasinghe1205
@nilanthikumarasinghe1205 2 жыл бұрын
oyata me viyapare karan yanna siyalu devipihita shaktiya lebewa...apita aadambarayak oya..me pette kos ata gas yata kunuwenawa...
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 2 жыл бұрын
oyawa gidak watinawa math puluwan vidiyata monawa hari aragena ennam mage hithatath loku haiyak athi una hemotama rata hadanna kiyala banina welawe me wage deyak karama apita diyunu wenna puluwan
@anthonywickramasingha6918
@anthonywickramasingha6918 Жыл бұрын
Really proud of Dilani for all your efforts and wishing you all success in all your future endeavors
@cooray132
@cooray132 2 жыл бұрын
අපි ඉන්නේ එංගලන්තේ . අපේ ට්වුන් එකේ පුංචි කඩයක් තියෙනවා ලංකාවෙ යාපනේ කට්ටියක් දාපු එකක් .ඒකේ තියෙනවා කොස් ඇට. පොලොස් බෝතල් වල දාලා. කොහිල. ඒවගේම කොල වර්ග ගොටුකොල එහෙම . ලංකාවෙන් එවන ඒවද කියන්න දන් නැ.ඉන්දියාවෙනුත් ගෙන්වන නිසා. ඇත්තටම අපේ අයට මේ ගැන දැනුමක් නෑ කොහොමද ලංකාවෙ දෙයක් පිටරටකට යවන්නේ කියලා . දන්න අය තව කෙනෙක්ට කියලා දෙන්නෙත් නෑ. ඒ අදාල දැනුම ගන්න පුළුවන් ආයතන වල අයට නිකම් පඩි ගෙව ගෙව තියන් ඉන්නවා . ලංකාවෙ මොන තරම් දේවල් මේ විදියට පිටරටකට යවන්න පුළුවන් ද?
@mashisherath
@mashisherath 2 жыл бұрын
ඔවු...අපේ මිනිස්සු තව එකෙක්ට ඉහලට යන්න අත දෙන්නෙ නෑ...දැනගත්තම කියල දෙන් නෑ
@ChandrasenaAthukorala
@ChandrasenaAthukorala Жыл бұрын
එ්කනේ
@ChandrasenaAthukorala
@ChandrasenaAthukorala Жыл бұрын
මට සම්බන්ද වඩන්න කියන්න සපයන්න පුලුවන්
@priyanthigunathilake-e7o
@priyanthigunathilake-e7o Жыл бұрын
Ple apitath kiyanna monawada karanna puluwan kiyala
@kusalchathuraka9092
@kusalchathuraka9092 Жыл бұрын
Oyalage nambere ganna puluanda
@manorinagasingha
@manorinagasingha Жыл бұрын
Dil abesingha ❤️ Congratulations machi..
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට 2 жыл бұрын
නිලමේ අයිය .මේ මිස්ව ක්‍රන්ට්‍රැක් කරල දෙන්න .ඇති වෙන්න කොහිලයි .කොස් ඇටයි දෙන්න පුලුවන්
@samudrapriyangani4202
@samudrapriyangani4202 2 жыл бұрын
Koheda mee miss inne durakatana ankayak nadda missge
@deepaniwijerathna3578
@deepaniwijerathna3578 2 жыл бұрын
ව්‍යාපාරය තව තවත් දියුනු වේවා
@nishanthigamage1449
@nishanthigamage1449 Жыл бұрын
නිලමේ අයියේ ඔයා දහන videos වල ඉන්න අය ෆෝන් ආන්සර් කරන්නෙ නම් නෑ මේකෙ විතරක් නෙවෙයි අනිත් ඒවගෙත් එහෙමයි
@Nilame
@Nilame Жыл бұрын
inna balannam
@indikasilva5665
@indikasilva5665 Жыл бұрын
Ow
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 Жыл бұрын
Thanks Nilame Ganga oyata Theruwan saranae
@wijayakumara7214
@wijayakumara7214 2 жыл бұрын
රටට එක ඩොලරයක් හොයලා දෙන්නේ නැතුව මහ පාරට බැහැලා කෑගහන මිනිස්සුන්ට වඩා මේ වගේ අය තමයි අපි මිනිස්සුන්ට පෙන්නන්න ඕණී..ඔබට ජය නංගී නිලමේ ඔබටත් ස්තුතියි මෙවැනි මිනිසුන් ඉන්නවා කියලා ලෝකයට හදුන්වලා දෙනවට....
@andiya1916
@andiya1916 2 жыл бұрын
විදුලිය නැතුව මේ නගාට මෙම ව්‍යාපාරය කරගෙන යන්න බෑ සහෝ. මිනිස්සු පාරට බැහැල උද්ගෝෂණය කරන්නේ ඒ සම්භන්ව . අනික ඒ උද්ගෝෂකයන් කතා කරන්නේ ඔයාගෙත් ප්‍රස්නගැන. එනිසා යමක් ලියන විට ඔයිටවඩා හිතල ලියුව නම් හොඳයි!
@wijayakumara7214
@wijayakumara7214 2 жыл бұрын
ඇත්තටම පීඩණය දැනෙන මිනිස්සු පාරට බැස්සා මුලදි දැන් ඒ අය ඉන්නවද ගෝල් ෆේස් ඇවිත් සති ගනන් රෑ දවල් ඉන්න බෑ මිනිස්සුන්ට උන්ගේ ගෙවල්වල උන් බඩගින්නේ එහෙම උනොත් .. දැන් ඔය අරගලයක්ද තියෙන්නේ ..ඔය ලියන මහත්තයත් මේ වගේ රැකියාවක් කරන්න එතකොට රට තුලට විදේශ විනිමය ලැබෙනවා ....
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
මිනිස්සු එලියට බැහැලා උද්ඝෝෂණ කරන්නේ එ අය වෙනුවෙන් විතරක් නෙවේ රටේ හැමෝම වෙනුවෙන්.ඔබතුමා අදහස් ප්‍රකාශ කරන්න කලින් තවත් හිතන්න
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
@@andiya1916 අනිවාර්යයෙන්ම..
@bhagyaherath9420
@bhagyaherath9420 2 жыл бұрын
වහල් භාවයෙන් මිදෙන්න මිනිසුන් joliyata උද්ඝෝෂණ කරනවා කියලා හිතනවද
@slsonghub1907
@slsonghub1907 2 жыл бұрын
ඔබ නම් වීර කාන්තාවක්. ජයවේවා
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 2 жыл бұрын
අක්කී කරපිංචා,වගේ දේවල් ඔයාට දෙන්න පුළුවන් කියන්න කොහොමද
@inokaperera8281
@inokaperera8281 2 жыл бұрын
Jayen Jaya soyuriye.... oba ape ratata sampathak...
@chaukfunnypets4373
@chaukfunnypets4373 2 жыл бұрын
කුළු බඩුභාහිරාදිය පිටරට යවනවිට ලියාපදිංචි වෙන්න ඕනිද
@lanarolmanohari5126
@lanarolmanohari5126 2 жыл бұрын
අපූරුයි .ජයම වේවා ඔබට .🙏🙏
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 174 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 110 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 29 МЛН