ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඩිප්ලෝමාවේ සමාරම්භක උත්සවය | Michelle Dilhara

  Рет қаралды 249,694

Michelle Dilhara

Michelle Dilhara

Күн бұрын

Пікірлер: 334
@IshanAththanayake
@IshanAththanayake 9 ай бұрын
මිශෙල් කියන්නේ නිලියන්ට ආදර්ශ යට ගන්න පුළුවන් චරිතයක් ❤❤❤ කවදාවත් මිශෙල් ඔය වැදගත්, බුද්ධිමත්, උගත් ,දක්ශ කම මුදලට පාවා දෙන්න එපා ,අනෙක් නිලියෝ වගේ
@Jasam-d7p
@Jasam-d7p 7 ай бұрын
ඇත්තටම හොඳ දෙයක්....ලංකාවේ ගොඩක් ඉන්න නිලියෝ ..ගාය්කාවෝ...බහුතරයක් නගරශෝබිනියෝ .....දන්න මගුලකුත් නෑ...සල්ලි වලට ආත්මය පාවාදෙන ...හෙලුව market කරන බාල වර්ගයේ sombiis.....කරුමෙ කියන්නේ ඒවා අනුමත කරන නූගත් පොහොසත් set එකකුටත් ඉන්නවා
@InushaSenarath
@InushaSenarath 2 ай бұрын
She is rich father's daughter 😊
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 8 ай бұрын
ගැහැණු ළමයෙක් මේ වගේ අගයකිරීමක් ලැබීම එයාගේ ජිවිතේ මොනතරම් වටිනා ගවුරවනිය එකක්ද කියලා හොඳටම පෙන්නුම් කිරීමක්. අක්කා ගොඩාක් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම " හොඳ " කියලා බය නැතුව කියන පුළුවන් අපේ රටේ නිළියක්. ❤
@tv.9831
@tv.9831 9 ай бұрын
හරිම අගෙයි දිල්හරා . ඔබ නිළියකට වඩා මම කැමතියි හදවත සුන්දර සමාජ සේවිකාවක් බැවින් . තෙරුවන් සරණයි ... !!!
@chamindirathnayake4797
@chamindirathnayake4797 9 ай бұрын
Dilhara ඔබේ ලස්සන සංවර බව හැමදාම තියා ගන්න. ආදරෙයි ❤️❤️❤️❤️
@eurotrucksimulator9273
@eurotrucksimulator9273 9 ай бұрын
මම ඇමරිකාවේ ජනාධිපති මාව බදින්න කැමතිද 😂😂😂😂
@sevenswordsmusic1545
@sevenswordsmusic1545 7 ай бұрын
​@@eurotrucksimulator9273 මම රුසියාවේ අගමැතිගෙ ආරක්ශකයා ඔයාට බඳින්න දෙන් නෑ.
@sanjeewaniamarawansha8437
@sanjeewaniamarawansha8437 7 ай бұрын
❤😂❤❤
@nemol7803
@nemol7803 9 ай бұрын
රිදී තිරයේ දැන් ඉන්න අහිංසක වගේම ගොඩක් චාම් ආදරණිය චරිතයක් බුදුසරණයි 🙏🙏🙏හැමදාම ලස්සනයි
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 9 ай бұрын
අැත්තටම සවර කම තමයි වටින්නෙ ගැහැනියකට
@thenuja2440
@thenuja2440 9 ай бұрын
මිෂෙල් දිල්හාරා කියන්නෙම real brand එකක්. අනාගතේ දවසක යශෝධා විමලධර්ම වගේම වෙනවා. ඒ තරම් ම වැදගත්, උගත්, අති දක්ෂ, නිහතමානී ලස්සන නිලියක්. ❤️❤️❤️
@IshanAththanayake
@IshanAththanayake 9 ай бұрын
යශෝදා මෙයාට ගැලපෙන්නේ නෑ කියලා මට හිතෙන්නේ
@dhammikasenarathna7922
@dhammikasenarathna7922 9 ай бұрын
යසෝදා මොනවද කලේ බං, එයා වෙනම ලෝකෙක ඉන්න කෙනෙක්
@shyamaliewijesinghe9797
@shyamaliewijesinghe9797 9 ай бұрын
යශෝධාට වඩා අයිරංගනී සේරසිංහ වගේ කිව්වා නම් වැඩි වටිනාකමක් හා ඇගේ ඊට සමීපකමක් තියෙනවා කියලයි මටනම් හිතුනේ.
@dhammikasenarathna7922
@dhammikasenarathna7922 9 ай бұрын
@@shyamaliewijesinghe9797 රෙද්ද,
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 9 ай бұрын
යශෝදා කවුද අනේ අඩ අඩා එකාකාරී චරිතයක් නේ... ස්වර්නා මල්ලව ආරච්චි වාගේ ..කියලා කියන්න ...
@pasinduprasadhettiarachchi9210
@pasinduprasadhettiarachchi9210 9 ай бұрын
හරිම චාම්..තැනට ඔබින විදිහට තමන්ගේ ඇදුම් පැලදුම් සංවරශීලිව භාවිතා කරන එකට respect Akki oyata😘🥰...ඔය පිළිවෙළ දිගටම තියා ගන්න මොකද කාන්තාවක් වැහුනාම තමා ගොඩක් ලස්සන 🥰✌️
@KolithaPreara
@KolithaPreara 9 ай бұрын
👍
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 8 ай бұрын
Aniwerenim M eka Akka lassan anth aye ta wadeyea a,,
@sujeewanieratnayake4362
@sujeewanieratnayake4362 9 ай бұрын
මිනිස්සුන්ට , පරිසරයට ආදරේ චරිතයක් . හැමදාම අපේ රටේ අහිංසක මිනිස්සුන්ට ආදරේ කරන්න . සල්ලි , ජනප්‍රිය උනහම ඔලුව උදුම්මා ගත් අයට ආදර්ශයක් ඔබ. හැමදාම නිහතමානී වෙන්න . බුදුසරණයි
@darshanabrother6210
@darshanabrother6210 8 ай бұрын
මෑත කාලයේ අපේ රටේ බිහිවූ රංගන ශිල්පීන් අතර විධිමත්ව අධ්‍යාපනය ජයගත් දක්ශතාව උසස් ආකල්ප පිරුණු තවත් පරපුරක සාර්ථකත්වය අපේක්ෂා කරන නිහතමානී රංගන පෞරුෂය ! ජයෙන් ජයම වේවා !
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 9 ай бұрын
හරිම වැදගත් විදිහට ජීවත් වන නිළියක් මං හරිම ආදරෙයි ඔබට ගැහැණියක් ජීවත් වන්නට අවශ්‍යය විය යුතු වන්නේ කෙසේද ඔබ හොඳ ආදර්ශයක් හරිම දක්ෂයි ඔබ දිවිමගේ ඉහළටම ගමන් කරන්න ශක්තිය ලැබේවා කියන ගමන් සමාජයේ වටිනා යමක් කිරීමට ධෛර්යය ලැබේවා!❤❤🥰🥰
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 9 ай бұрын
ගොඩක්ම සතුටුයි. සත්වයාට සහ සොබාදහමට හැකිපමනින් සේවයක් කරන්න යහපත් දෙයක්ම කරන්න. ඒ හැම අවස්තාවකම ඔයා ඔයාට යහපත් මනෝ ගති හදාගන්නවා. එතකොට ඊලග ආත්මවලත් වෙඩරු පිඩක් වාගෙ ලස්සනට, ගුණවත්ව ඉපදෙයි. ❤❤❤❤.
@IMW2003-ek7lw
@IMW2003-ek7lw 8 ай бұрын
මිශෙල් ඉන්න හැම තැනම ඉන්නෙ අත් දෙක පවා වැදගත් විදිහට තියන්......ඔබ ගොඩක් වටින හරි ලස්සන කෙනෙක් ❤
@gangakumari2253
@gangakumari2253 9 ай бұрын
දුව හරිම ලස්සන නිහතමානී නිලියක් වගේම රටට ආඩම්බරයක් ගෙනාපු අගනා මැණිකක් දුවට සුභම සුභ වාසනාවන්ත නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම ඉන්න ලැබෙන අනාගතයක් වගේම තවතවත් වටිනා පොත් ලියන්නට රටේ අනාගත පරපුරට ආදර්ශ සම්පන්න දැණුම ලබාදෙන්නට අවශ්‍යය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️❤️
@WimalaGamage-sr4hd
@WimalaGamage-sr4hd 7 ай бұрын
ඔයාගෙ මෙි වාගේ දේවල් තමයි මම බලන්නේ දුව oya හැමදාම තියාගන්න අවංක කම oya හැමදාම අහසේ පායන ලස්සන තරුවක් වෙිවි.දුවට දළදා සමිදු සරණ ලැබේවා ,
@EATHTHA-
@EATHTHA- 9 ай бұрын
ජීව්ත රංගනය හොදින් තව තවත් යහපත්ව ගත කරන්නට ශක්තිය,වාසනාව ලැබේවා! 💚🍃
@Opensesami-138
@Opensesami-138 2 ай бұрын
😂
@aththanayakaherath291
@aththanayakaherath291 9 ай бұрын
ඔබතුමිය රගපාන ටෙලි නාට්‍ය බලන්නෙ හරිම ආසාවෙන් . මෙවැනි වැඩසටහන් හා අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන දේවල් ගොඩාක් වටිනවා .ඔබතුමියට සුභ අනාගතයක් උදාවේවා . දීර්ඝයුශ ලැබේවා .තෙරුවන් සරනයි .,,,,,
@nish216
@nish216 7 ай бұрын
ඔයාගේ අනාගතයට ලස්සන සුභ අනාගතයක් වේවා..!! ඔය වගේම ලස්සනට සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනෙ මිශෙල් නංගි. ❤
@Prabathobey1980
@Prabathobey1980 7 ай бұрын
Dear mila....බොහොම සතුටුයි ඔබ ගැන...ආදර්මත් නිලියක්...හැමදාම ඔය ගුනාංග රැකගෙන ක්ෂේත්‍රයේ ඉන්න...
@ajanthakumari8000
@ajanthakumari8000 7 ай бұрын
හරිම වැද්ගත් විදියට ඉන්න දරුවෙක් .අනිත් එකෙක් වත් මේවගේ තැනකට ගේන්න බෑ. උන් ඉන්නෙ හෙලුවෙන් .දැන් එන ලාබාල රංගන ,ගායන ශිල්පීනියන්ටත් ආදර්ශයක් . ඇවුරුදු 16,17, වෙනකොට දැනටම එලියෙ දාගෙන නටන්නෙ දෙමාපියන් තමා සම්පූර්ණයෙන්ම වැරදි මේ දරුවා ඒ හැමෝටම ආදර්ශයක් මිශෙල් ආදරෙයි හැමදාම ❤❤❤❤❤
@B14ckyW01f
@B14ckyW01f 9 ай бұрын
TV එකේ එහෙම දැකලා තිබ්බට ඔයාගේ නම දන්නේ නැතුව හිටියේ.. YT Suggest උනා.. අවංකවම හරිම අහිංසක පෙනුමක් තියෙන ලස්සන නිළියක්♥🌹..
@dhammikasenarathna7922
@dhammikasenarathna7922 9 ай бұрын
මගේ දුවගේ පාසලෙන් බිහිවූ තවත් බ්‍රෑන්ඩ් එකක්, හරිම සතුටුයි.. තෙරුවන් සරනයි ඔබ තුමියට
@InushaSenarath
@InushaSenarath 2 ай бұрын
😂 school is shit but she is gold
@dananjawijesinghe3199
@dananjawijesinghe3199 9 ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා .ඔබේ ඔය සරල ,සහ චාම් විනීත බව ඔබව තවත් බබලවනවා.බුදු සරණයි 🙏❤
@chamindirathnayake4797
@chamindirathnayake4797 9 ай бұрын
මම doctor කෙනෙක්. හරිම ලස්සනයි ආදරෙයි oyata. වෙන නිළියෝ අප්පිරියයි
@JeewanMunasinghe-w7j
@JeewanMunasinghe-w7j 9 ай бұрын
තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න බැරි පුදුම සමාජයක් තියෙන්නේ.reply වලින් හිතාගන්න පුළුවන් මොන වගේ මානසික මට්ටම් වල මිනිසුන් ඉන්නවද කියලා.
@donmudit2257
@donmudit2257 9 ай бұрын
Api denna badimuda manika ?
@wellcome1996
@wellcome1996 9 ай бұрын
😂😂
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 9 ай бұрын
@@wellcome1996 අනිවාර්යයෙන්
@wellcome1996
@wellcome1996 9 ай бұрын
@@k.s.m.c.shesha5850 👍🥰
@indukumari1159
@indukumari1159 7 ай бұрын
දියණිය ඔබට ලැබුණු ගෞරවය නිය ප්‍රශංසාව සැම කෙනෙකුට ම නොලැබෙන දෙයක්, ඔබ ඉතාමත් වටිනා අගනා මැණිකක්, රංගන ශිල්පීන් අතරේ දිදුලන රෝස මලක්, ඔයා ට අපි හැමදාමත් ආදරෙයි දුව, පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. 🙏🏻💖💖💖💖💖💖💖💖💖
@kumudubataduwage6645
@kumudubataduwage6645 9 ай бұрын
ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි බුදු සරණයි. 💐
@DilDilru-ob4gq
@DilDilru-ob4gq 5 ай бұрын
ඔයාගේ නිහතමානී කමට මම ගොඩක් ගරු කරනවා.. ආදරෙයි ඔයාට.. ❤️❤️
@SubadraGamage-up9to
@SubadraGamage-up9to 8 ай бұрын
මට ඔයාගෙ වැඩසටහන් බලනකොට ඇඬෙන එක නවත්ව ගන්න බැහැ දුවේ. ❤ ඔය ලස්සන රූපයට පුදුම වටිනාකමක් දුන්න දරුවෙක් ඔයා. හිතාගන්න බැහැ ඔය පුංචි වයසට තියෙන දැනුම් සම්භාහාරය.දෙමාපියන්ට හිස නමා ආචාර කරනවා🙏🙏🙏,මෙවන් සම්පතක් ලෝකෙට දායාද කරාට. ලොවෙන් එකෙක් එක් දෙකට වෙයි සමත,කියපු කතාව ඔයා බොරු කරලා ඉවරයි දුවේ. බුදුසරණයි දුවේ 🙏🙏🙏
@anojasudarshani198
@anojasudarshani198 8 ай бұрын
හරි ම සතුටුයි මිෂෙල් නංගි ඔයා ඉන්න තැන දැක්කම, අපිත් ඔයාට සුභ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා,ඔයාට මේ ලැබිලා තියෙන සමාජ ගෞරවය මොනම හේතුව ක්‌ නිසාවත් නැති කර ගන්න එපා.තෙරුවන් සරණයි..!❤️❤️❤️
@nimalimadushika9777
@nimalimadushika9777 9 ай бұрын
උගත්කමත් එක්ක තියෙන විනයානුකූල බව එයා ළග හොදටම තියෙනවා .මමත් ආසම නිළියක්❤❤
@NishadiThakshila
@NishadiThakshila 9 ай бұрын
Aththtma oya gdk lassanai akke...e wgema oya loketma loku adarshyk....math daruwek inna amma kenek aththatama ada apita byi ape lminta mna wge lokyk ithiri weida kiyla....me wge වැඩසටහන් gdk watinwa....oya niliyekutth wadiya hoda samaja sewikawak...oyage anagatha siyalu katayuthu siyallakma සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
@ramyajayasekara-rammi-rj8208
@ramyajayasekara-rammi-rj8208 8 ай бұрын
හරිම ගෞරවනීය චරිතයක් මම බොහොමත්ම ප්‍රියකරන. සුබ අනාගතයක් දෝණි ට 💜️💜️
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 9 ай бұрын
සාර්ථක දිවියකට සුභ පැතුම් ❤
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 9 ай бұрын
ඔයාට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤❤❤
@Sudharshi-wn1zn
@Sudharshi-wn1zn 8 ай бұрын
ආඩම්බරයි ඔයා ගැන..❤ලොකු ආදර්ශයක් අනිත් හැමෝටම ..සුබ පතනවා හදවතින්ම ..🙏
@dissanayake20best53
@dissanayake20best53 9 ай бұрын
Welldone ...මේ බ්‍රෑන්ඩ් එක එහෙමම තියාගන්න තිබ්බනම් superb....💪
@abhimaniimanthani
@abhimaniimanthani 7 ай бұрын
ඔයා අදින ඇදුම් හරිම පිලිවෙලයි Perfect. 👍
@rajitharajapakse5199
@rajitharajapakse5199 9 ай бұрын
Woooow Love you dear Michell All the best
@nikithaperera4805
@nikithaperera4805 9 ай бұрын
She is a brand.
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 8 ай бұрын
මං අගය කරන්නෙම ඔයාගේ සංවර ඇදුම් පැළදුම් නංගී ළස්සණ නිහතමානී කෙනෙක්
@ThusithaSilvaMaxtone
@ThusithaSilvaMaxtone 7 ай бұрын
ඔයා මගෙත් හිතේ වටිනාම තැනක පැලපදියම් වෙලා. සුබම සුබ අනාගතයක් හදවතින්ම සුභ පතනවා.
@lalithrathnayaka6497
@lalithrathnayaka6497 8 ай бұрын
ආඩම්බරයි ඔබ ගැන.හැමදාමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .තබනා සෑම පියවරක්ම සාර්ථක වේවා.🌹🌹🌹
@helaproduction-9396
@helaproduction-9396 8 ай бұрын
මාරම ගමනක් යන කෙනෙක් ඔයානම් මිචෙල්..❤❤❤❤ සැවොම අතරට ආ මුල්කල සිටම ඔබ ගැන එහෙම හිතුනේ..❤❤❤
@Sa.1958
@Sa.1958 9 ай бұрын
මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරද්දී Background Music Silence තියෙන එක ඉතාමත් වැදගත් .🙂 බලන්න මේ video කිසිම කතාවක් පැහැදිලි නෑ 😮
@ShashiThilakarathna-qx8vt
@ShashiThilakarathna-qx8vt 9 ай бұрын
එයා නම් හරිම ශෝක් ❤️ හරිම නිහතමානී.. බුද්ධිමත් ❤️
@LakminiSithara-t4n
@LakminiSithara-t4n 9 ай бұрын
I am also a Psychology graduate from USJP. It's nice to see our lecturers, you and our juniors there.❤
@swarnawijesekara301
@swarnawijesekara301 8 ай бұрын
Good luck dear, you are very precious to us, do something as you can, budusaranai
@SanjanaPalligodaArachchi
@SanjanaPalligodaArachchi 9 ай бұрын
මිශෙල් කියන්නේ brand එකක්.💛
@ruwanperera491
@ruwanperera491 9 ай бұрын
ආදරෙයි මිෂෙල් අහස තරම් ❤
@Sfzmtl7545
@Sfzmtl7545 9 ай бұрын
නිළියක් කිව්වම සංකර වෙලා දගලලා ඉන්න ඕනේ එහෙම නැත්තම් ඉන්න බැරි image එකක් තමයි ගොඩනැගිල තිබ්බේ. ඒත් චාරයක් ඇතුව නම්බුවට ඉන්නත් උවමනාවක් තියෙනවා නම් පුළුවන් කියල ඔයයි (තව ළමයෙක් ඉන්නවා නම නම් දන්නෙ නැහැ එයයි එයාගෙ twin සහෝදරයයි දෙන්නම doctors ලා) දෙන්නම සමාජයට තහවුරු කරලා පෙන්නුවා. නරක් වෙන පැත්තට බර ගැහැණු ළමයින්ට ඔයාලා බොහොම හොද ආදර්ශයක්!!! අපෙන් සුභ පැතුම්!!! 💐
@AmaNawanjali
@AmaNawanjali 7 ай бұрын
Sanjanaa
@SuraweeraJeewani-ef2rm
@SuraweeraJeewani-ef2rm 9 ай бұрын
මම කැමතිම නිළිය .හරිම චාම්.සංවර බව.ආදරෙයි හැමදාම.❤️❤️❤️
@GANGAHERATH-d8n
@GANGAHERATH-d8n 3 ай бұрын
You are an honour to young generations
@WishvaniSandatharaka
@WishvaniSandatharaka 9 ай бұрын
Oya nam mara talented kenek.good luck❤
@English-ර2ප
@English-ර2ප 9 ай бұрын
ලස්සනම චාම් කෙල්ලෙක්.මිනිස්සු කියාවි හැමදාම ඔහොම ඉන්න කියලා.මං කියන්නේ හැමදාම සතුටින් ඉන්න.ඔයා ඔයාගෙ ජීවිතේ විදින්න.හැමදාම ආදරෙයු❤
@hemalikulathunga2285
@hemalikulathunga2285 8 ай бұрын
Well done dear Dilhara,❤ keep it up, All the best.
@KolithaPreara
@KolithaPreara 9 ай бұрын
She's very talented and a great artist
@inokap4054
@inokap4054 9 ай бұрын
Hari gamanak yanabawa dekka palaweni dalesman teruna. Good luck ❤❤
@achinikamadushani9582
@achinikamadushani9582 9 ай бұрын
මගේ campus එක.. මගේ department එක.. ආදරෙයි ඔයාටත්..❤️❤️
@isharakumudumali5319
@isharakumudumali5319 9 ай бұрын
මේ රට ලස්සනතැනකට ගේන්න ඔයාට ශක්තිය ලැබේවා අක්කෙ...❤❤❤❤❤❤
@lathamillewage6644
@lathamillewage6644 9 ай бұрын
මමත් හරිම ආදරේ කරන චරිතයක් හරිම නිහතමානී ආදරෙයි හැමදාම
@anuragajasinghe9336
@anuragajasinghe9336 8 ай бұрын
හරිම ආඩම්බයක් දුව රටට..❤❤
@gangakumudini5733
@gangakumudini5733 8 ай бұрын
❤❤❤ mishel ඔයා den inna unnta hoda ආදර්ශයක් ❤❤❤
@InushaSenarath
@InushaSenarath 2 ай бұрын
❤ most beautiful language in the world Sinhalese, she is the most beautiful actress in Sri Lanka who speaks in the most beautiful language and who can EXEL in the international language English too . She is a good example for "gen z " an every one to learn how to pronounce the sinhala beautifully, Besides having an angelic voice 😊
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 9 ай бұрын
තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආඩම්බර යි රටට අවශ්‍ය ම තරුණ උගත් අය නිහතමානී දිරිය දියනිය නි ජයවේවා ❤❤
@prasannamahesh-bs4lq
@prasannamahesh-bs4lq 8 ай бұрын
මම දැක්ක හොදම නිලිය ඇය, සැමට ආඩම්බරයක් ❤
@DarshanaKumara-vv7hs
@DarshanaKumara-vv7hs 7 ай бұрын
හොදදේවල් පමණක් කරන්න ධර්මයේ හැසිරෙන්න කිසිදින දුවට වරදින්නේ නැත තෙරුවන් සරණයි!!!
@nashfafathima-ng9to
@nashfafathima-ng9to 3 ай бұрын
man godak kamathima niliyek thamai michella kiyanne❤ eya godak lassanai ea wagema godak wadhagath kenek ❤❤
@chandrikakariyawasam2424
@chandrikakariyawasam2424 9 ай бұрын
ඔයාට සුභ අනාගතයක් ඔයා මේ රටටත් ලොකයටත් ලොකු සම්පතක් පුතේ.❤ ඔයාට තෙරුවන් සරනයි
@WalivitaKulasekaramudiyanselag
@WalivitaKulasekaramudiyanselag 8 ай бұрын
What a lovely character..wow unbelievable.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Indikawaligathta
@Indikawaligathta 7 ай бұрын
මිශෙල් ඔයාගෙ සංවර කම ....❤❤❤❤❤
@harshapriyantha6920
@harshapriyantha6920 9 ай бұрын
So proud of you dear ❤❤❤
@ChamindaKumara-m8h
@ChamindaKumara-m8h 9 ай бұрын
Theruwan saranai ape kellak good luck
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 9 ай бұрын
Woow ...proud of you beautiful girl ..❤❤❤
@shashikakodithuwakku9380
@shashikakodithuwakku9380 8 ай бұрын
මගේ විශ්වවිද්‍යාලය ❤ මගේ ඩිපාට්මන්ට් එක ❤
@Pahanrathnayaka209
@Pahanrathnayaka209 9 ай бұрын
Hi akki math doctor kenek wenna godak බලාපොරොත්තු thiyan inna kenek oyage anagatheta suba pathanawa akki
@sithumcharith
@sithumcharith 9 ай бұрын
මගේ මිෂෙල් ❤❤
@tangocharlie02
@tangocharlie02 9 ай бұрын
Keep your hands on the 10 o'clock and 2 O'clock position for best control on the steering wheel.You body is not positioned to react to an emergency when you drive like that.
@athularanjith1088
@athularanjith1088 8 ай бұрын
ඉදිරියටම යන්න දියණිය 👍👍❤️
@PhpKumari
@PhpKumari 8 ай бұрын
ආදරණීය චරිතයක් ලස්සනයි බුදුසරණයි මැණික ❤
@kulasiriniit
@kulasiriniit 8 ай бұрын
මිශෙල් කියන්නේ නිලියන්ට ආදර්ශ යට ගන්න පුළුවන් චරිතයක්
@priyanthijayasinghe328
@priyanthijayasinghe328 9 ай бұрын
Nothing can stop you now. Good luck!
@bandaranayake441
@bandaranayake441 7 ай бұрын
මිෂෙල මගේ ජීව්තේ දැක්ක..ලස්සනම ලස්සන වගේම සංවරම ගැහැනිය ඔබයි..ඔබතුමියට ජාතියේ ප්‍රණාමය...මිස්
@RashikaKumara-tz2zy
@RashikaKumara-tz2zy 8 ай бұрын
මගෙ හදවතේ නිලිය.....ඔයා..චුට්ටක් ප්‍රසිද්ද වීගෙන එනකොට අං එන නිලියොන්ට ටොකු ඇන ඇන පෙන්නන්න ඔනි නිලියක් ඔයා...ඔයාගෙ නිහත මානි කමටයි...චාම් විලාසයටයි මම් ගොඩාක් කැමති...සුබ අනාගතයක්...
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏 ඔබගේ ජිවිතේට යහපතක් වේවා 🙏🙏
@rasikanamali6058
@rasikanamali6058 9 ай бұрын
Proud of you! 🫶🏼
@madhu7184
@madhu7184 8 ай бұрын
මායි මගෙ husband ගෙයි crush එක ඔයා නන්ගි😂❤. ගෑනු ළමයෙක් උනාම ඔයා වගේ වෙන්න ඕන.❤ හැමදාම දියුණු වෙන්න හරියන්න ඕනා ඔයාට .. ඔයාව marry කරන කෙනා ශ්‍රියා කාන්තාව ගෙදර ගෙනාවා වගේ තියෙයි ❤
@SachiniWasana-uh3uc
@SachiniWasana-uh3uc 8 ай бұрын
Wow oyage life ekata math hari කැමති . Social activities valata mama godak asa una. Ehema heena thibuna . But hemotama e thenata weda karagena yanna arui
@prabuddhamaduranga4889
@prabuddhamaduranga4889 8 ай бұрын
you are a brand. lets change the world together
@Pawankiwlegedara
@Pawankiwlegedara 9 ай бұрын
බුදුසරනයි මැණික🎉🎉🎉
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 8 ай бұрын
Big salute ❤respect ❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏
@donamalika3908
@donamalika3908 9 ай бұрын
Thank you very much God bless you ❤❤❤❤❤❤❤❤❤
@GaminduThiwanka
@GaminduThiwanka 9 ай бұрын
මගේ සුදු මැණික ඔයා ගොඩාක් ලස්සනයි❤️😘😘
@GaminduThiwanka
@GaminduThiwanka 9 ай бұрын
මගේ සුදු මැණික මම ඔයාට හදවතින්ම සුභ පතනවා❤️😘😘
@nishanthasupun1713
@nishanthasupun1713 8 ай бұрын
අනේ මිලා ඔයා හරිම ලස්සනයි ❤❤❤🎉🎉🎉
@AVsFan2022
@AVsFan2022 9 ай бұрын
පරිස්සමින් රත්තරනේ මේ රටේ හොඳ අහල ජීවත් වෙන්න අමාරුයි.. කාට හරි වටිනාකමක් දීලා ලොකු පිරිසක් අගය කරන්න ගත්තාම කුණු කානු සේරම එයාගෙ පැත්තට ගලාගෙන එන්න පටන් ගන්නවා..මොකද ගොඩක් මිනිස්සුන්ගෙ හිත්වල ඉරිසියාව කුහකකම පිරිලා..
@gunendradesilva5600
@gunendradesilva5600 9 ай бұрын
Proud of you daughter.
@poornagamage3036
@poornagamage3036 7 ай бұрын
Adarei hamadama oyta .theruwan saranai .❤❤😊
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 9 ай бұрын
හරිම හොඳ nileyak mishal❤❤❤❤
@SuduPutha-c8o
@SuduPutha-c8o 8 ай бұрын
හරිම සංවර ලස්සන නිලියක් ඔයා ආදරෙයි ❤
@EyonsDay
@EyonsDay 8 ай бұрын
හරිම ලස්සනයි ආන්ටි..❤❤
@rajikanalinpriya2610
@rajikanalinpriya2610 9 ай бұрын
Grate work... Michel
@Pradip555-n2e
@Pradip555-n2e 9 ай бұрын
Mageth innawa Duwak.thama mage duuta 16i .aththatama mamath kamathi mage duuth oba wage wenawanm.nirahankara ugath , buddimath , gunayahapath wenawanm lokayama adaraya karavi.obata theruwan saranai .❤
මිශෙල් දිල්හාරා කොච්චර SMART ද ?|#MichelleDilhara
27:36
The Psychologist (Dr Ashoke Priyadarshana)
Рет қаралды 83 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
හැමදාම උදේට බත් සමග මේ වට්ටෝරුව ගන්න | The Little Scientists | Motivational Speech - 14
25:04
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 240 М.
මිෂෙල් සහ ගාවින්දගේ රංගනය
4:06
Swarnavahini TV - Live
Рет қаралды 167 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН