මේ විදියට හදමු | Microlab M-280 Subwoofer Repairing

  Рет қаралды 39,055

My4 Tech

My4 Tech

Күн бұрын

Пікірлер: 312
@krishanpeiris3108
@krishanpeiris3108 3 жыл бұрын
Thank you very much for your video. I have same m280 subwoofer system. I haven't used it for almost 3 years. A week ago,I just turn it on and had the same vibration with no sound. By watching your video, I was able to figure out the problem. After replacing all 3 D2030 and 1 4558 ics, my system just working fine. Again, thank you so much for your video and sharing ideas .
@my4tech761
@my4tech761 3 жыл бұрын
Good job 👍👍❤
@bimsarakasun7664
@bimsarakasun7664 3 жыл бұрын
Contact no pls
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
රෙපෙයාර් කරන අයට වටින වීඩියෝ එකක්,,👍👍👍👍
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks 👍❤
@namalbro2673
@namalbro2673 2 жыл бұрын
@@my4tech761 bass volume control eke jak eka gavata ena resistor eka mokadda
@elactronic441
@elactronic441 2 жыл бұрын
@@my4tech761 halp subwoofer eke sound eka aduwen ahenne ai mokadda chack karanna oni
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
,ඉතාමත් හොද දැනුවත් කිරිිම ස්තුති යි .
@my4tech761
@my4tech761 Жыл бұрын
Thanks ❤❤😊
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 Жыл бұрын
good vedio. tx for it. සරලව කාටත් තේරෙන විදිහට කියලා දුන්නට ස්තුති.
@my4tech761
@my4tech761 Жыл бұрын
Thanks ❤❤❤👍
@lakindusanjuna991
@lakindusanjuna991 3 жыл бұрын
Thanks aiye ගොඩාක් වටිනවා 😣❤
@my4tech761
@my4tech761 3 жыл бұрын
ස්තුතියි ❤❤❤
@නෙතටදසුන්
@නෙතටදසුන් Жыл бұрын
බොහොම වටිනවා පැහැදිලි කිරිමට..
@my4tech761
@my4tech761 Жыл бұрын
ස්තුතියි ❤❤👍
@gunapala3669
@gunapala3669 Жыл бұрын
ඔබගේ කියාදීම ඉතාම පැහැදිලි බොහෝම හොඳින් වැටහෙනවා හරිම හොඳයි""""""ඔබට ජයවෙවා ස්තුති *****:::::....😍😍😍😍😍🙋🙋🙋🙋🙋💖💖💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️✡️
@my4tech761
@my4tech761 Жыл бұрын
ස්තුතියි 🙏❤❤
@sureindissanayake
@sureindissanayake 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤
@my4tech761
@my4tech761 2 ай бұрын
@@sureindissanayake ❤❤👌
@csanjeewakaravitage6071
@csanjeewakaravitage6071 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක
@my4tech761
@my4tech761 3 жыл бұрын
ස්තුතියි ❤❤
@upulpushpakumara2133
@upulpushpakumara2133 3 жыл бұрын
ඕක සුපිරි සබ් එකක් මගේ ගාවත් තියනව....
@my4tech761
@my4tech761 3 жыл бұрын
👍👍❤❤
@NuwanchanukaKumara-z1x
@NuwanchanukaKumara-z1x 18 сағат бұрын
Machan puluwan nam udauwak dipan mage ekath me ekak eki ic 3nama denma eth sub eki ic eka gini gannawane ai e
@chiranthakavindu2450
@chiranthakavindu2450 3 жыл бұрын
අද සබ්ස්ක්‍රයිබ් කරෙ අයියෙ අහම්බෙන් හම්බුනෙ ඔයාගෙ විඩියො ඔක්කොම මන් බැලුවා ☺️☺️
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks🙏❤❤ ඉදිරියේදී තව අලුත් වීඩියෝ දානවා.
@janaka4001
@janaka4001 3 жыл бұрын
අයියා විඩියෝ එක සුපිරිම සුපිරි අපි වගේ රෙපෙයාර් කරන අයට,,මේ වගෙ තව විඩියෝ ඕනි💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💟💟💟💟💟💟💟💟💟,,ඇගිල්ලට මොකද උනේ😥😥
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks 🙏❤
@wanigarathnadinawattage1986
@wanigarathnadinawattage1986 2 жыл бұрын
බොහොම වැදගත් .
@my4tech761
@my4tech761 2 жыл бұрын
ස්තුතියි ❤❤👍
@sasindurashmikashrimal-on3sb
@sasindurashmikashrimal-on3sb Жыл бұрын
මගේ microlab 280bt සබ් එක ඇතුලට පොඩි කපුරු බෝලයක් වැටුනා.ඒක ප්‍රශ්ණයක් වෙයිද දිගටම තිබුනොත් දන්න කාටහරි කියන්න පුළුවන්ද?
@my4tech761
@my4tech761 Жыл бұрын
අවුලක් නැ
@amilaperera2863
@amilaperera2863 2 жыл бұрын
අපේ ගෙදරට එන current එක stable නෑ, එනවා යනවා. power outage වලින් මේව අවුල් යනවද ? Micro Lab subwoofer එකක් ups එකට ගහලා use කලාට කමක් නැද්ද?
@my4tech761
@my4tech761 2 жыл бұрын
ups එකෙන් පුළුවන්
@rishkd
@rishkd Жыл бұрын
Me sub eka car ekata set karanne kohomada.
@my4tech761
@my4tech761 Жыл бұрын
මේක 12v dual supply.
@ravindusanchez4811
@ravindusanchez4811 2 ай бұрын
Mage microlab sub eke left speaker kine eke sdde hriyt enne na..amuthu sddyk ekka himit sdde enne...ic 2th maru krl baluwa wensk na..volume control ekth maru kr eth hriynne na..mkdd danne na awula
@my4tech761
@my4tech761 2 ай бұрын
@@ravindusanchez4811 ස්පීකර් චෙක් කරන්න. Pre amp චෙක් කරන්න
@ashansenarathne7703
@ashansenarathne7703 2 жыл бұрын
ගොඩක් වටිනව නියමයි. සාමාන‍ෛ්‍යන් අයි සී ගොඩක් පිච්චෙන්නෙ කොහොමද?
@my4tech761
@my4tech761 2 жыл бұрын
ස්තුතියි 👍❤ ගොඩක් හේතු නිසා පිච්චෙනවා
@piyalkumara3810
@piyalkumara3810 Жыл бұрын
Oke bass control ekei volume control ekei Value kiyannako..?? Plz
@my4tech761
@my4tech761 Жыл бұрын
50k
@vgrmission5512
@vgrmission5512 3 жыл бұрын
නියමයි අයියේ ගොඩක් වටිනා විඩියෝ එකක් .ජය වේවා .ඔන්න මාත් සබ් කලා
@my4tech761
@my4tech761 3 жыл бұрын
ස්තුතියි 🙏❤❤❤
@paligudeeshan2454
@paligudeeshan2454 Жыл бұрын
Me sabbupar eke wahanekata set karanna kohomada kiyala kiyanna puluwanda
@my4tech761
@my4tech761 Жыл бұрын
Single supply එකක් අරගන්න ඕනි.
@vihangaoushan6422
@vihangaoushan6422 3 жыл бұрын
Mage sub eketh oya amp ekamai thiyenne sub line eka wada na.e ic ekai 7805 transistor ekai rath wenawa mara widihata.hada ganna widihk nadda?
@my4tech761
@my4tech761 3 жыл бұрын
රත් වෙනව වැඩි නම් ශොට් එකක් තියෙද බලන්න
@kushansipsara
@kushansipsara Жыл бұрын
මගෙ opt 7000 වර්ගයේ එකක් තියෙනව ඒකෙ bass එක වැඩි කරාම සද්දයක් එනව සින්දු පැහැදිලිත් නැ අඩුම කරාම හොදට වැඩ. මොකක් වගේද වෙලා ඇත්තෙ
@my4tech761
@my4tech761 Жыл бұрын
හේතු ගොඩක් තියෙනව. ඒ නිසා පරීක්ෂා නොකර කියන්න අමාරුයි
@madushanmadu9732
@madushanmadu9732 11 ай бұрын
හොදට තේරෙන ව
@my4tech761
@my4tech761 11 ай бұрын
Thanks ❤❤👍
@kavindulakshitha9732
@kavindulakshitha9732 3 жыл бұрын
නියම video එකක් 👍👍👍👍👍👍
@my4tech761
@my4tech761 3 жыл бұрын
ස්තුතියි 🙏🙏❤❤
@DIY_Crafts_and_Technology
@DIY_Crafts_and_Technology 2 жыл бұрын
Japan set wala ehema atha thiyala hoyanda ba neda hum eken ic wadada kiyala
@my4tech761
@my4tech761 2 жыл бұрын
ඔව්. සමහර ඒව
@KittyManiaChannal
@KittyManiaChannal 5 ай бұрын
Surround speaker eken hum ekak enne ei. Eka hadanna puluwnda?
@my4tech761
@my4tech761 5 ай бұрын
Hadanna puluwan
@KittyManiaChannal
@KittyManiaChannal 5 ай бұрын
Speaker deke wge awula. M280 wena speaker 2k dammama wada krnawa hodata. Kohomada bro eka hadanne?
@my4tech761
@my4tech761 5 ай бұрын
@@KittyManiaChannal ස්පීකර් මාරු කරාම හොඳට වැඩ කරනවනම් ස්පීකර් තමයි අවුල. ස්පීකර් අලුතින් දාන්න
@KittyManiaChannal
@KittyManiaChannal 5 ай бұрын
Thank you
@maheshpathum9631
@maheshpathum9631 Жыл бұрын
Aiye wire ekata eka joint karala danmama hum enwd
@my4tech761
@my4tech761 Жыл бұрын
ඔව්. සමහරවිට වෙන්න පුළුවන්
@bhanukaprathibhana9627
@bhanukaprathibhana9627 2 жыл бұрын
aiye,ඔය sub එකේම වම් පැත්තෙ speaker එකෙන් හම් එකක් එක්ක sound එක ඇහෙනවා.. base එක එන main speaker එක හිටි හැටියෙ ඇහෙන්නැතුව ගියා... කිට්ටු කරල බැලුවම ලාවට ඇහෙනවා.. දැනට වැඩ දකුණු පස speaker එකයි වම්පස එක හම් එකක් එක්ක විතරයි.base පැත්ත ඇහෙන්නම නෑ.. මොකද්ද වෙලා තියෙන්නෙ... plz reply එකක් දෙන්නකෝ
@my4tech761
@my4tech761 2 жыл бұрын
Supply එනවද බලන්න. ඊයම් ගැලවිලාද බලන්න. Ic පිච්චිලා වෙන්නත් පුළුවන්
@bhanukaprathibhana9627
@bhanukaprathibhana9627 2 жыл бұрын
@@my4tech761 හරි අයියා.thank you so much!❤️ ඊයෙ රෑ වෙනකල් අහල උදේ බලද්දි මේම උනේ...
@davewickramasinghe9909
@davewickramasinghe9909 2 жыл бұрын
Ayye mage m280 sub eka power enne na plug karahama. mokakkkda hethuwa?mokadda karannna piluwan?
@my4tech761
@my4tech761 2 жыл бұрын
Transfomer eka check karala balanna
@manjulalakmal8899
@manjulalakmal8899 3 жыл бұрын
නියමයි...🙏🙏🙏
@my4tech761
@my4tech761 3 жыл бұрын
ස්තුතියි ❤
@electricboylk3055
@electricboylk3055 3 жыл бұрын
සුපිරි 👍😀
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks ❤❤
@binuraashanjayangarukunaya5768
@binuraashanjayangarukunaya5768 7 ай бұрын
5 weni pin ekata supply enawa 3 weni pin ekata -12 ganak pennane na ne 0 pennanne😊
@my4tech761
@my4tech761 7 ай бұрын
පුළුවන් නම් fb එකෙන් මැසෙජ් කරන්න පොටෝ එකක් එක්ක
@gihansudesh6220
@gihansudesh6220 3 жыл бұрын
සාමාන්‍ය circuit සර්කිට් බෝඩ් එක එකක path එක කැඩුණොත් මොකද කරන්නේ ?ආපහු ඒක සහ දාගන්න පිළියමක් තියේද ?මහා ගාව එහෙම එකක් තියෙනවා .amp circuits එහෙක අයි සී එකේ එක path එකත් කැඩුනා ?මට ඒකට පිළියමක් කියලා දුන්නොත් ලොකු සහනයක් ....
@my4tech761
@my4tech761 3 жыл бұрын
පාත් ටික පාස්සල හදන්න පුළුවන්
@NimeshChamika-iz9bq
@NimeshChamika-iz9bq Жыл бұрын
අයියේ TDA2030 මාරු කලත් හම්ම් සද්දේ එනවනේ ඒකට මොකද කරන්න ඕනි 😥
@my4tech761
@my4tech761 Жыл бұрын
Pre amp, සහ අනෙකුත් දේ චෙක් කරන්න
@chamiduvishmika8045
@chamiduvishmika8045 7 ай бұрын
මාත් කරා එත් හම් එක එනො වෙනදා වගේම
@dulkansgaming2966
@dulkansgaming2966 3 жыл бұрын
Oya koheda bro. Mage ekak thynwa eke bass nn nathuwa gya. Mko karanna ona
@my4tech761
@my4tech761 3 жыл бұрын
Bass circuit එක බලන්න.
@nishansangeeth208
@nishansangeeth208 Жыл бұрын
අයියෙ sony ඉස්පීකර් හතරෙ සෙටප් එකකට මෙ සබ් එක සවි කරාට කමක් නැද්ද ?
@my4tech761
@my4tech761 Жыл бұрын
බලන්නෙ නැතුව කියන්න බැහැ.
@lakmalprime5256
@lakmalprime5256 2 жыл бұрын
මගේත් තියෙන්නෙ මේ ජාති⁣යෙම සබ් එකක්, ඒකෙ ඔීඩියෝ out ලයින් දෙකෙන් එකයි වැඩකරන්නෙ, TDA2030 ic චෙක් කරල බැලුවොත් හදාගන්න පුලුවන් වෙයිද
@my4tech761
@my4tech761 2 жыл бұрын
ඔව්. බොහෝවිට ic මාරු කරන්න වෙයි. ඊට කලින් අනිත් දේවල් චෙක් කරල බලන්න
@superdmusic4962
@superdmusic4962 2 жыл бұрын
capacitor check karanna
@rachithamadushan85
@rachithamadushan85 2 жыл бұрын
M100 eke input volteg keyada
@my4tech761
@my4tech761 2 жыл бұрын
Transfomer eken balanna puluwan.
@chiranthakavindu159
@chiranthakavindu159 3 жыл бұрын
Mata ookaa godak watinawaa aiyeeee thankss oya sub ekama mn gaawa thoyennee 🙏
@my4tech761
@my4tech761 3 жыл бұрын
ස්තුතියි ❤❤
@agriservicesmoa6020
@agriservicesmoa6020 2 жыл бұрын
kohomd original 3.5 mm jack ekak hoya gnne?
@my4tech761
@my4tech761 2 жыл бұрын
Kade ganna thiyenawa
@hamiltongray7659
@hamiltongray7659 2 жыл бұрын
Thank you very much for the good work
@my4tech761
@my4tech761 2 жыл бұрын
@@hamiltongray7659 ❤❤❤❤👍
@miliaththa7200
@miliaththa7200 2 жыл бұрын
M280 eke rectifier sort wela unu wenawa E gana video ekak danna
@my4tech761
@my4tech761 2 жыл бұрын
👍👍👍❤
@yosithacosta
@yosithacosta 2 жыл бұрын
අයියේ මං ගාවත් ඔය වගේ microlab subwoofer එකක් තියෙනවා එකේ ඔයාගේ වගේම hum ශබ්දයක් ඇහුණා මම ic 3 මාරු කරල බැලුවම sub ic සීයක එක ගිනි අරගන්නවා නේ අනිත් ic2 ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා ඒකට කරන්න තියෙන දෙයක් කියන්න පුළුවන්ද
@my4tech761
@my4tech761 2 жыл бұрын
ඒකට සම්බන්ධ අනෙකුත් උපාංග පරීක්ෂා කරන්න
@maneeshahaynes7997
@maneeshahaynes7997 Жыл бұрын
Aiye microlab walata sound reactive widiyata led set karanna puluwnda eka speaker walata balapanna puluwanda?
@my4tech761
@my4tech761 Жыл бұрын
Hadanna puluwan
@maneeshahaynes7997
@maneeshahaynes7997 Жыл бұрын
@@my4tech761 microlab ekata mukuth awlk wena ekak na neda?
@ovindutheekshana
@ovindutheekshana Жыл бұрын
super
@my4tech761
@my4tech761 Жыл бұрын
Thanks ❤❤
@amdagekatha1371
@amdagekatha1371 3 жыл бұрын
වට්න වීඩියෝ එකක්. සුපිරි ❤
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks 🙏🙏
@dilperera2843
@dilperera2843 Жыл бұрын
205 Diode on karapu gamn kara wela yanawa...hum ekakut ahenawa ai e
@my4tech761
@my4tech761 Жыл бұрын
පරීක්ෂා නොකර කියන්න අමාරුයි
@nihalananda6744
@nihalananda6744 3 жыл бұрын
අයියේ ඔකේ bluetooth එකද හොද නිකන් එකද
@my4tech761
@my4tech761 3 жыл бұрын
ඒ තරම් අවුලක් නැ
@esikaweemansha6682
@esikaweemansha6682 2 жыл бұрын
Speker out ekata ac spply ena samanyada
@my4tech761
@my4tech761 2 жыл бұрын
එහෙම් ලොකු සප්ලයි එකක් එන්නෙ නැ
@GayanakaNethmina
@GayanakaNethmina Жыл бұрын
මගෙත් ඕකක් මයි තියෙන්නෙ...ට්‍රාන්ස් ෆෝමරෙ වැඩ නෑ...මට ට්‍රාන්ස්ෆෝමරයක් ගන්න ඕන..ඕකෙ වර්ගෙ ට්‍රාන්ස් ෆෝමරයක් ගන්න ඕනනම් මොකක් කියලද ඉල්ලන්න ඕන කඩෙන්..v ඇම්පියර් ගාන මොකක්ද
@my4tech761
@my4tech761 Жыл бұрын
සකිට් එක බලල ඕනි ට්‍රාන්ස්ෆෝමර් එක ගන්න
@malaniswarnalatha2058
@malaniswarnalatha2058 3 жыл бұрын
Cd4017 ic akan karanna puluvan daval gana vidio akak danavada
@my4tech761
@my4tech761 3 жыл бұрын
👍👍
@AD-oj4rb
@AD-oj4rb 3 жыл бұрын
Mge sub eke wam aththa ahen na..mn baluwa oya ic 3n..3n 1k pichchila kalu wela..bord 1keth e hariya kalu wela.ic 1ka ghuwoth e patta ahevida..sub eke bass right side okkoma wada.
@my4tech761
@my4tech761 3 жыл бұрын
ඔව්. ic එක දාල බලන්න
@DammikaDanawardana-gt6sx
@DammikaDanawardana-gt6sx 11 ай бұрын
වයර් දෙක ගෑවුනොත් පිච්චෙනෙ මොකක්ද
@my4tech761
@my4tech761 10 ай бұрын
මොන වයර් දෙකද
@samanbandara821
@samanbandara821 3 жыл бұрын
Patta bro.........jayen jaya
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks bro 🙏🙏❤❤
@nima85fb
@nima85fb 2 жыл бұрын
මා ළඟ තියෙන්නේ microlab m 400 එකක් එකේ input line එකට ජැක් එක ගැහුවම සබ් එකෙන් noise එකක් එනවා ඒ ඇයි ද දන්නෑ නේ
@my4tech761
@my4tech761 2 жыл бұрын
ජැක් එක මාරු කරල බලන්න
@DRvlogs19
@DRvlogs19 2 жыл бұрын
Shop eka tynne koheda? Mage subwoofer eka repair karagnna puluwanda? Thanks
@my4tech761
@my4tech761 2 жыл бұрын
Puluwan. Call karanna
@ralinthatechshowelectronic4410
@ralinthatechshowelectronic4410 3 жыл бұрын
oya oya video karanna ganna tripod eka mokadda?
@my4tech761
@my4tech761 3 жыл бұрын
වට්ස්ඇප් මැසෙජ් එකක් දාන්න. පොටො එකක් එවන්නම්
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Niyamai aiye jayawewa
@my4tech761
@my4tech761 2 жыл бұрын
Thanks ❤❤
@prasannahardware4147
@prasannahardware4147 Жыл бұрын
Microlab eka 12v dc supply dena widiya kiyannako
@my4tech761
@my4tech761 Жыл бұрын
Circuit eka balanne nathiwa kiyanna amarui
@prasannahardware4147
@prasannahardware4147 Жыл бұрын
@@my4tech761 oya video eke thiyena sub ekama thamai bro
@my4tech761
@my4tech761 Жыл бұрын
@@prasannahardware4147 dual supply ද single supply ද කියල බලන්න. ඊට පස්සෙ dc ලයින් එක බලල එතනට දෙන්න
@prasannahardware4147
@prasannahardware4147 Жыл бұрын
@@my4tech761 mn transformer eka ain karala direct dc line ekata dunna on wenne na
@prasannahardware4147
@prasannahardware4147 Жыл бұрын
@@my4tech761 dual supply tiyenne
@nethsaracreations8074
@nethsaracreations8074 3 жыл бұрын
කොපර් බෝඩ් ගන්න තියෙන්නෙ මොන වගේ කඩවලද
@my4tech761
@my4tech761 3 жыл бұрын
ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනව
@shamindachathuranga8897
@shamindachathuranga8897 Жыл бұрын
Aiya ic teka replase kara ath ahamai na
@my4tech761
@my4tech761 Жыл бұрын
තව පරීක්ෂා කරල බලන්න ඕනි. Ic එකෙන් විතරක් එහෙම වෙන්නෙ නැහැ
@witdiyofficial6151
@witdiyofficial6151 3 жыл бұрын
IC Replace krnahati tiyena video ekak dannako. Aluthinma patan ganna hadanne bro
@my4tech761
@my4tech761 3 жыл бұрын
👍❤ ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්
@yashithniwanka8355
@yashithniwanka8355 10 ай бұрын
පොඩි speaker දෙකෙන් එකක සද්දෙ අඩුයි. ඒකට මොකද කරන්නෙ🤔
@my4tech761
@my4tech761 10 ай бұрын
පවර් ඇම්ප් සහ ප්‍රි ඇම්ප් වෙන වෙනම චෙක් කරල බලන්න
@yashithniwanka8355
@yashithniwanka8355 9 ай бұрын
@@my4tech761 Thanks😀❤
@niroshanchaminda6564
@niroshanchaminda6564 3 жыл бұрын
Mage eke sadde ඇහිල අඩුවෙලා යනවා lc දැම්මා harigiye na මොකද ae
@my4tech761
@my4tech761 3 жыл бұрын
ඇම්ප් එක හොඳයිනම් pre amp eka චෙක් කරන්න
@Zukiedeon
@Zukiedeon Жыл бұрын
Mage subwoofer eke tika welwk sindu ahddi sub eke bass eka nink wada krnwne eka tika tika wdi wenwa godk wela ahddi
@my4tech761
@my4tech761 Жыл бұрын
වොලිම් එකෙ වෙන්නත් පුළුවන්. ඒත් පරීක්ෂා නොකර කියන්න අමාරුයි
@whatsmindstatus2225
@whatsmindstatus2225 Жыл бұрын
Ayye oye repair ekata kiyak wage yanawad
@my4tech761
@my4tech761 Жыл бұрын
මිල ගණන් නම් කියන්න අමාරුයි. දවසින් දවස මිල ගණන් වෙනස් වෙනව
@dulshanisuru2268
@dulshanisuru2268 3 жыл бұрын
මගෙ එකේ හම් එකක් නම් එන්නෙ නෑ.හැබැයි IC එකට අත තිබ්බම අර විදියට හම් එකක් එන්නෙ නෑ. යාන්තම් එකක් එනව. ඒ කියන්නෙත් ic ටික අවුල්ද
@my4tech761
@my4tech761 3 жыл бұрын
ඔව්. බොහෝවිට ic ඩැමෙජ් වෙන්න පුළුවන. සප්ලයි එනවද බලන්න මුලින්ම
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
අයියේ ඔය පින් අටේ ic එකෙන් මොකද වෙන්නෙ ඔය සබ්එකේ
@my4tech761
@my4tech761 2 жыл бұрын
Low pass filter
@senarathbandara8949
@senarathbandara8949 Жыл бұрын
oya ic ekak kiyada
@my4tech761
@my4tech761 Жыл бұрын
මිල ගණන් නම් දන්නෙ නැ
@leottt926
@leottt926 2 жыл бұрын
Mage microlab sub eke eka speaker port ekak loose eka nisa eka speaker ekak wada naha eka hadaganna widihak thiyeda
@my4tech761
@my4tech761 2 жыл бұрын
අලුත් එකක් දාන්න
@ravionline5702
@ravionline5702 3 жыл бұрын
අයියෙ මේ බොර්ඩ් ගන්න තියනවාද...බොඩ් ඒකේ පිටිපස්සේ තියන පොඩ් කැලි තියෙන්නෙ110කියලා චුට් කැලි කලුපාට එවා කර වෙන්නම පිච්චුනාම මොකද කරන්නෙ
@my4tech761
@my4tech761 3 жыл бұрын
මේ බෝඩ් එක හදන්න පුළුවන්. අලුතින් ගන්න තියෙනවද කියන්න දන්නෙ නැ
@ravionline5702
@ravionline5702 3 жыл бұрын
තව විස්තර කරලා ව්ඩ්යෝ දන්න අයියේ ඔයා කොහෙද ඉන්නෙ ගම..මට නම්බර්එක දෙනවාද
@my4tech761
@my4tech761 3 жыл бұрын
@@ravionline5702 about බලන්න නම්බර් එක තියෙනව
@ravionline5702
@ravionline5702 3 жыл бұрын
Tnz aiye.
@sajithlakmal9406
@sajithlakmal9406 3 жыл бұрын
මේ සබ් එක සින්ගල් සප්ලයි වලින් වැඩකරන්න හදාගන්න පුලුවන්ද?
@sajithlakmal9406
@sajithlakmal9406 3 жыл бұрын
එහෙම හදගන්න පුලුවන්නම් කියල දෙන්නකො ගොඩක් වටිනව වීල් එකට හයිකරගන්න
@my4tech761
@my4tech761 3 жыл бұрын
Inverter එකක් දැම්මොත් වැඩෙ ගොඩක් ලේසියි. සකිට් එකක් හදනහැටි වීඩියෝ එකක් ඉදිරියේදී කරන්නම්❤️
@sajithlakmal9406
@sajithlakmal9406 3 жыл бұрын
@@my4tech761 මේකටම පොඩි වෙනස් කමක් කරල බැරිද හදාගන්න
@anurudhadananjaya8403
@anurudhadananjaya8403 Жыл бұрын
👌👌👩‍🔧🙋supiri
@my4tech761
@my4tech761 Жыл бұрын
Thanks ❤❤😊
@nipuna832
@nipuna832 2 жыл бұрын
Sound ic මාරු කරාම හරිගියේ නැත්තං මොකද කරන්න ඕන?
@my4tech761
@my4tech761 2 жыл бұрын
Pre amp බලන්න
@rasalinehara6961
@rasalinehara6961 3 жыл бұрын
බේස් සවුන්ඩ් විතරක් එන්නෙ නැති වෙන්න හේතුව මොකක්ද
@my4tech761
@my4tech761 3 жыл бұрын
මේකෙ නම් බේස් ෆිල්ටර් එකට තියෙන ic එක පිච්චිලා තිබුනෙ.
@ChathuminaLiyanagamage
@ChathuminaLiyanagamage 11 ай бұрын
shop ekk thiyenawada
@my4tech761
@my4tech761 11 ай бұрын
දැන් ශොප් එක කරන්නෙ නෑ. මැලේසියා ඉන්නෙ
@Pulasthidilukshana
@Pulasthidilukshana 3 жыл бұрын
අයියෙ ඕකටම usb kit එකක් සෙට් කරන්නෙ කොහොමද🙄
@my4tech761
@my4tech761 3 жыл бұрын
ඒ ගැන කලින් වීඩියෝ එකක් කරල ඇති. ඒක බලන්න
@Pulasthidilukshana
@Pulasthidilukshana 3 жыл бұрын
@@my4tech761 අයියෙ ඔය subwoofer එකේම bass එකෙන් vocal එකක් එනවා, ඒකට TDA2030 ic ටික replace කරාම හරිද🙄
@my4tech761
@my4tech761 3 жыл бұрын
@@Pulasthidilukshanaamp එක හොඳයිනම් pre amp එක චෙක් කරන්න
@infinitymobile9922
@infinitymobile9922 3 жыл бұрын
Good video..🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks 👍❤❤
@kalanasulakshana279
@kalanasulakshana279 3 жыл бұрын
Maru 🔥
@my4tech761
@my4tech761 3 жыл бұрын
Thanks 👍❤❤
@PPJSaJa
@PPJSaJa Жыл бұрын
how to solve the problem (on/off switch,input Pins and output pins current Shock) m-280
@my4tech761
@my4tech761 Жыл бұрын
Need to check circuit board
@rahumannizar400
@rahumannizar400 11 ай бұрын
Pl sen me your tel mobile no
@prabathranaweera5640
@prabathranaweera5640 Жыл бұрын
Spiker line 2ke eka paththaka sound eka aduwenna hetuw mokakda
@my4tech761
@my4tech761 Жыл бұрын
Circuit eka check karala balanna oni. එහෙම නැතුව කියන්න අමාරුයි
@tharindunimesh5272
@tharindunimesh5272 Жыл бұрын
Thank
@my4tech761
@my4tech761 Жыл бұрын
👍👍👍❤❤
@superdmusic4962
@superdmusic4962 2 жыл бұрын
aiye tda2030 ic ekak kiyada dan
@my4tech761
@my4tech761 2 жыл бұрын
දැන් මිල ගණන් කියන්න දන්නෙ නෑ.
@superdmusic4962
@superdmusic4962 2 жыл бұрын
@@my4tech761 oka gatthe kiyatada
@superdmusic4962
@superdmusic4962 2 жыл бұрын
@@my4tech761 samanayen kiyak witarada
@UmeshLakshan-ro6hx
@UmeshLakshan-ro6hx 9 ай бұрын
අයියෙ මගෙ එක එකපාරටම ඔටො ඕෆ් වෙනවනෙ මොකද වෙලා තියෙන්නෙ
@my4tech761
@my4tech761 9 ай бұрын
චෙක් කරන්නෙ නැතුව කියන්න බැහැනෙ. ගලවලා බැලුවද. පෑස්සුම් බුරුල් වෙලා වගෙද බලන්න මුලින්ම
@hashannuwantha3949
@hashannuwantha3949 Жыл бұрын
අනේ aiye sub එක on වෙන්නේ නැති උනහම මොකෝ කරන්නේ කියලා දෙන්නකි
@my4tech761
@my4tech761 Жыл бұрын
ගොඩක් දෝෂ නිසා on වෙන්නෙ නැති වෙන්න පුළුවන්. Call කරන්න. උදව් කරන්නම්❤️
@sl9949
@sl9949 3 жыл бұрын
Meka 12v karanna berida
@my4tech761
@my4tech761 3 жыл бұрын
මේ සබ් එක 12v වැඩ කරනව. Dual Supply දෙන්න ඕන
@wasanthapremarathna6208
@wasanthapremarathna6208 Ай бұрын
​@@my4tech761kohomada 12v dusl supplay denne
@my4tech761
@my4tech761 Ай бұрын
@@wasanthapremarathna6208 full wave transformer එකක් දාල හදන්න ඕනි
@lahiruwaaa283
@lahiruwaaa283 3 жыл бұрын
දැන් අලුතින් එන මෙකෙම 280bt එක පරන එක තරම්ම හොදයිද😐❤️
@my4tech761
@my4tech761 3 жыл бұрын
ඔව්. එහෙම කියන්න තරම් වරදක් නැහැ.
@amallakshan4565
@amallakshan4565 4 ай бұрын
අයියෙ ic 3 දැම්මා.එක ස්පීකර් එකක හම් එක එනව.සබ් එකයි අනිත් ස්පීකර් එකයි වැඩ.😢
@my4tech761
@my4tech761 4 ай бұрын
ඒ ඇම්ප් එක වැඩ නැටුව ඇති. pre amp එකත් චෙක් කරල බලන්න
@Shehansavinda55
@Shehansavinda55 3 жыл бұрын
ඕක වීල් එකට හයි කරන්න 12v වලට ගන්න විදිය කියලා දෙන්නකෝ 🙏🙏🙏❤🙏🙏🙏
@my4tech761
@my4tech761 3 жыл бұрын
මේ සබ් එක dual supply. ඒ නිසා inverter එකක් ඕනි
@Shehansavinda55
@Shehansavinda55 3 жыл бұрын
@@my4tech761 ඒක හදන විදිය කරන්නකෝ විඩියෝ එකක්🙏
@my4tech761
@my4tech761 3 жыл бұрын
@@Shehansavinda55 👍👍👍
@SrimalFernando-l3y
@SrimalFernando-l3y 8 ай бұрын
Aiye, mage sub eketh hum ekak enwa, eth sindu dammama adu wenawa wadi wenawa e ai ehema wenne, aiye oyage no ekak denawada meka hadagana udaw karana
@my4tech761
@my4tech761 8 ай бұрын
power supply, Smoothing cap check karanna. Pre amp wennath puluwan
@SrimalFernando-l3y
@SrimalFernando-l3y 8 ай бұрын
Hari mn balanm thanq
@deshandimuth6708
@deshandimuth6708 2 жыл бұрын
Mage ake dass ake hum ake annebanith deka veda ai ahemavenne
@my4tech761
@my4tech761 2 жыл бұрын
Pre amp eka balanna
@deshandimuth6708
@deshandimuth6708 2 жыл бұрын
@@my4tech761 4558d ic akada
@samithneelaka6074
@samithneelaka6074 3 жыл бұрын
Meka pcb ganna nadda kadawalwala
@my4tech761
@my4tech761 3 жыл бұрын
ඒ ගැන කියන්න දන්නෙ නැ
@samithneelaka6074
@samithneelaka6074 3 жыл бұрын
@@my4tech761 Alutin tiyanawada kade ganna full set ekama kiyak wenawada
@nfsbot1473
@nfsbot1473 2 ай бұрын
අයියෙ sound එක කැඩි කැඩි ඇහෙන්නෙ ඇයි එ
@my4tech761
@my4tech761 2 ай бұрын
Dry resold කරල බලන්න
@pasanfernando6611
@pasanfernando6611 2 жыл бұрын
Mekta tikk powefull sub specker ekk replace krnna berida pls reply?
@my4tech761
@my4tech761 2 жыл бұрын
Puluwan
@pasanfernando6611
@pasanfernando6611 2 жыл бұрын
Pls mekta replace krnna puluwan hodama specker ekak kiynnako
@pasanfernando6611
@pasanfernando6611 2 жыл бұрын
@@my4tech761 cntc num ekk nedda bro??
@pasanfernando6611
@pasanfernando6611 2 жыл бұрын
@@my4tech761 mchn help ekak diyanko?
@my4tech761
@my4tech761 2 жыл бұрын
@@pasanfernando6611 description බලන්න
@nethulinethuli5406
@nethulinethuli5406 3 жыл бұрын
අයියේ සබ් ස්පීකර් එක වැඩ ඒත් ස්පීකර් වැඩ නෑ.2030 දැම්ම ඒත් ස්පීකර් වැඩ නෑ.පොඩ්ඩක් පහදල දෙන්න
@my4tech761
@my4tech761 3 жыл бұрын
Pre amp එක චෙක් කරන්න
@superdmusic4962
@superdmusic4962 2 жыл бұрын
malli tda2030 ic ekak kiyada
@shamalpathirana3455
@shamalpathirana3455 Жыл бұрын
මේකට ඕම්ස් 8 ක සබ් ස්පීකර් එකක් දැම්මට අව්ලක් නැද්ද
@my4tech761
@my4tech761 Жыл бұрын
අවුලක් නෑ
@supunbandara7900
@supunbandara7900 4 ай бұрын
මෙ අයි සි කියක් වෙනවා ද අයියා ? මගෙත් මෙහෙම වෙලා තියෙන්නේ ?
@my4tech761
@my4tech761 4 ай бұрын
මිල ගණන් නම් කියන්න දන්නෙ නෑ. නිතර වෙනස්වෙනවනේ
@supunbandara7900
@supunbandara7900 4 ай бұрын
@@my4tech761 අයියා එ අයි.සි වල කොඩ් එක පොඩ්ඩක් කියන්න පුලුවන් ද?
@my4tech761
@my4tech761 4 ай бұрын
@@supunbandara7900 ic එකෙ නම්බර් එක කියල කඩෙන් ගන්න පුළුවන්
@nissankakumara6751
@nissankakumara6751 2 жыл бұрын
10000w ka amp ekak bt usb video audio input output dala supiri bass power thiyena vidiyata peya ganak unath aulak nethiwa danna puluwan vidiyata.video ekak danna puluwan nam hari hadala denna puluwan nam mudala aulak ne brother.comment ekak one.good luck
@my4tech761
@my4tech761 2 жыл бұрын
කෝල් කරන්න ව්ස්තර කියන්නම්
@nissankakumara6751
@nissankakumara6751 2 жыл бұрын
@@my4tech761 number ekak nane
@InokaMarasinghe-mj9qk
@InokaMarasinghe-mj9qk Жыл бұрын
සවුන්ඩ් වැඩිකරනකොට සබ් එක ඕෆ් වෙන්නෙ ඇයි අයියෙ
@my4tech761
@my4tech761 Жыл бұрын
පවර් මදි
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
protec subwoofer No sound on one side ( sinhala )
30:41
push all
Рет қаралды 4,8 М.
Subwoofer Amplifier Bass amplifier TDA2003 Amp sinhala Sinhala Electronic class
15:22
Voice Speaker repair, electronics
17:35
electronics help care
Рет қаралды 4,3 МЛН