Midenna sasaren | මිදෙන්න සසරෙන් Official music video - CHIRA BOY

  Рет қаралды 68,658

Chira boy

Chira boy

Күн бұрын

Пікірлер: 408
@chiraboymusic
@chiraboymusic 11 ай бұрын
Lyrics 👇 ඉපදුනෙ දුක නසන්නයි මේ ලෝකේ මිනිසාගෙ වෙසක් පොහෝ දින ආගමනේ සිදුහත් කුමරාගේ සසරින් එතෙර වෙන්න යන මග කෙටි පාරෙන් විග්‍රහ කරන්නයි වෙර දැරුවෙ ඒ ප්‍රඣ්ඣාවෙන් කුසගින්නෙ වසර හයක් දුෂ්කරා ක්‍රියාව කලේ සත්‍යාවබෝධයෙන් රකින්න මිනිස් ප්‍රජාව සරණක් වෙන්නෙ සැමට දී කරුණාව දයාව මුදවන්නයි වැඩියෙ මෙ ලොව අන්ද වූ මුලාව කිව්වා හැමදේකට මූලික නොවෙයි කර්මය අලසකමින් දකින්න බෑ ජීවිත වර්ණය කලේ හැමදේම අවබෝධයෙන් නිර්ණය නසන්න කිව්වා ගාථා එතුමන් මේ දුර්භිය හිත් තුල ඇති කරන්න පැහැදීම දේශනා කලා ධර්මේ නොනැවතීම ප්‍රගුණ කලා එතුමන් ඉවසීම මරණින් මතු පතන්නෙ ඇසින් බුදුන්ව දැකීම සතුන්ගේ දුක නසන්න අභිනිෂ්ගමනය රහත් වුනේ අංගුලිමාලත් කල නිසා දමනය අනේක විදි වලින් ඵල දේලු කර්මය විද්වතුන් පවා සනාථ කලා නෙ මෙ ධර්මය ගෞතම මුනිදුන් වදිමි මං බැතියෙන් තේරුම් කලේ හැමදේම ඇත්ත ඇති සැටියෙන් ලෞකික සැපනම් තාවකාලිකවනම් සදාකලික සැප මෙ මිදෙන්න සසරෙන් උපමා නෙලුමක් ජීවිතේ පද්මාකාර පව් කමා කරගන්න දුන්න සැමට වාර ඉදිරියෙ නාලාගිරි මතින් ඇත් රාජ දමනය හස්ති ආලවක අංගුලිමාල පුතු මිය ගිය ගෝතමිය පැමිණ එක විටක් බුදුන් හමුවෙ හඩාවැලපුනි දැන් මෙන් විලක් තේරුම් කරන්න ඈට සසරේ යථාර්ථයත් ගෙන එන්න කිව්වෙ නොමල ගෙයකින් අබ මිටක් ගැබ්බර වෙලා වගේ දර මිටි බඩේ බැදන් චිංචි මානවිකාවක් සභය මැද්දට වෙලා දුවන් සියල්ල ඉදිරියෙ බුදුන්ට අවමන් මේ වගෙ අභියෝග රැසකින් ජය ලැබුවා එතුමන් දසමාර සේනාව තනිවම කලේ පරාජය ධර්ම ශ්‍රවණෙට පස්වග තවුසන් බුදුන් සොයා ගිය රැව් දෙන්නෙ අපායෙ පව් කල මිනිස් විලාපය නැසී ගියොත් ධර්මය නියතයි ලෝක විනාසය යථාර්තේ දැනගන්න එපා තවත් ලතැවෙන්න කර කර පව් හැම ආත්මයක විදවන්න බුද්ධ චරිතේ ආදර්ශ රැසක් පිළිගන්න අකුසලින් බෑ සසරින් කවදාවත් මුදවන්න ගුණ කියනවානම් කොතෙක් තිබේද නිම්හිම් නැති කරුණු මම දෙසවන්න අසවන්න පැවසුවෙ සුලු ප්‍රමාණයයි කරුණු තේරුම් ගන්න මිදෙන්න බලන්න මේ චණ්ඩ සසරම දරුණූ බුදු ධහමක අර්ථෙ තේරුම් ගත්තෙ මමත් මැදි වියේදි තුරුණූ කර්මයන් ඵලදේ පවින් ඔබ වැනසේ බුදුන් දෙසූ මග මේ පහදන්නෙ ලෞකික සැපනම් තාවකාලිකව නම් සදාකාලික සැම මෙ මිදෙන්න සසරෙන්
@KaveenAnetmika
@KaveenAnetmika 5 ай бұрын
chira aiye. oya pansala koheda
@GaminiGamini-ge6zt
@GaminiGamini-ge6zt 4 ай бұрын
🥺💕
@NipuniNilnuwani
@NipuniNilnuwani 3 ай бұрын
❤🎉
@AjithPriyantha-lk8ks
@AjithPriyantha-lk8ks 27 күн бұрын
❤👍
@kavindu9263
@kavindu9263 10 ай бұрын
හදවත මැද්දෙ තියෙන සිංදුවක්.ගැම්මක් සහෝදරය වචන තිතටම ගලපල තියෙනවා.තෙරැවන් සරනයි මචන් හොද දුර ගමනක් යමන් 🖤🖤🖤
@chiraboymusic
@chiraboymusic 8 ай бұрын
ස්තූතියි❤
@ritzmusic8687
@ritzmusic8687 Жыл бұрын
අපෙ පන්සලෙ ගැම්මක්
@KaveenAnetmika
@KaveenAnetmika 5 ай бұрын
koheda bn
@SrilankaKuwait-k8j
@SrilankaKuwait-k8j 2 ай бұрын
ඔයා දෙකම නුවර තියෙන්නෙ බං එකක් අපෙ ගමෙ
@ThiwankaKavidu
@ThiwankaKavidu 2 ай бұрын
​@@SrilankaKuwait-k8jehemada bn ❤❤❤
@Ganiya_YT
@Ganiya_YT Жыл бұрын
වීඩියෝ එකත් මරු රැප් එකත් මරු 🥺❤️ ඊලග වීඩියෝ එක හදද්දි එඩිට් කරල කලර් පොඩ්ඩක් වැඩි කරන්න ගස්වල පාට තව තිබ්බනම් මරු පොඩ්ඩක් බලල හදන්න 👍 රැප් එකනම් පිස්සුවක් 🥺❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adrei❤
@ETMADUVA
@ETMADUVA Жыл бұрын
kzbin.info/www/bejne/majFhmymoa6nirssi=4mnokKgmXg6L2bml
@Senaliisurika2010
@Senaliisurika2010 7 ай бұрын
Hithara vadina song ekak one. Niyama sonduvak. Mara lassanak❤❤❤
@NethaBoy
@NethaBoy Жыл бұрын
Uba aththatama ft bn. 🖤🤘සුපිරී 😈😈
@BINGO5596
@BINGO5596 Жыл бұрын
ඒක පහරක්
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
❤️❤️
@BINGO5596
@BINGO5596 Жыл бұрын
කමෙන්ට් එකක් දාන්න මන් pin කරන්නම්
@MaduranghaKalhra-lp6gd
@MaduranghaKalhra-lp6gd Жыл бұрын
💓🙂☘️❤️
@AdhiRock788
@AdhiRock788 Жыл бұрын
Big fan of your voice ❤
@ETMADUVA
@ETMADUVA Жыл бұрын
kzbin.info/www/bejne/majFhmymoa6nirssi=4mnokKgmXg6L2bml
@chandrikalusena4762
@chandrikalusena4762 9 ай бұрын
Sirawatama😮😮😮😮❤
@tiktoksadu7522
@tiktoksadu7522 Жыл бұрын
මරු ඔ ඉ පට්ට
@PathumUdara-p4s
@PathumUdara-p4s Жыл бұрын
අඩො එකනම් පිස්සුවක් අයියේ මෙතෙක් අහපු සුපිරිම රැපක් ආදරෙයි අලුත් එකක් ඕන ❤️❤️❤️😘
@chiraboymusic
@chiraboymusic 8 ай бұрын
ස්තූතියි❤
@asiya_boy_official
@asiya_boy_official Жыл бұрын
බුද්ද චරිතයෙන් ගොඩක් දෙවල් උබෙ රැපේ තියන්ව බන්❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
❤🥺
@pushpakanthi8907
@pushpakanthi8907 9 ай бұрын
Aththatama lassani . Man chira boy ayyage v adipurama kamathi siththarvi song ekata❤❤❤❤❤😊
@SanjanaSampath-v2z
@SanjanaSampath-v2z Жыл бұрын
ගැම්මක් තාමා අයියෙ
@ACHIYA_HILLCITY-xt6gx
@ACHIYA_HILLCITY-xt6gx Жыл бұрын
supiriyak mage ekaa eka nam hithata wadin sinduwak
@newrastha
@newrastha Жыл бұрын
Super🙂🌻
@KalpaMihiranga
@KalpaMihiranga Жыл бұрын
ගැම්මක් අයියේ ❤️🙂
@DILA_01_
@DILA_01_ 10 ай бұрын
*Rap Eka Supiriyak* ❤
@shamikamanodya5748
@shamikamanodya5748 Жыл бұрын
ඒක සුපිරි කොල්ලො බුදුසරණයි ❤️🖤😇🙏☸️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
❤❤
@TharukaSamantha
@TharukaSamantha 8 ай бұрын
Supiri wadak hithata wadinnama thiyanwa
@DraziSenzer1111
@DraziSenzer1111 Жыл бұрын
සුපිරියක් chira අයියා ❤️🥰🔥☸️🙏🏼
@ETMADUVA
@ETMADUVA Жыл бұрын
kzbin.info/www/bejne/majFhmymoa6nirssi=4mnokKgmXg6L2bml
@Batta.123
@Batta.123 Жыл бұрын
එක පට්ට ඔයි.... ලස්සන යි තව එකක් ඔනෙ...👀💝🤭
@avishkadasun5777
@avishkadasun5777 Жыл бұрын
ඒක ❤😊
@TMOLOKUNIMA
@TMOLOKUNIMA 9 ай бұрын
සුපිරි CHIRA අයියා ❤😧
@lilah3146
@lilah3146 Жыл бұрын
Mage eka ❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
sudu❤
@sadeeshagimsara8076
@sadeeshagimsara8076 Жыл бұрын
Keep it up bro ❤
@denethsithuminaweerasinha5760
@denethsithuminaweerasinha5760 Жыл бұрын
ගැම්මක් තාමා අයියේ ❤️🔥
@smilemusic_45
@smilemusic_45 Жыл бұрын
ඒක සුපිරි chira ayya ❤🙌
@DopeDanger
@DopeDanger Жыл бұрын
Viws එන්නෙ නැතිවෙයි මේවට නමුත් කොල්ලො උබ මේ කරපු ට්‍රැක් එක වටිනවා❤ මෙහෙම වැඩක් legend ලගෙනුත් බලාපොරොත්තු උනා ලැබුනෙ නැ😢
@NethminiMusic
@NethminiMusic Жыл бұрын
ekh❤🥺
@ViShAl_LaKsHiThA
@ViShAl_LaKsHiThA Жыл бұрын
Chira boy 😙❤️🌸
@stefaofficial
@stefaofficial Жыл бұрын
Panther ❤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
🌚❤️
@SLTECH-de4ch
@SLTECH-de4ch Жыл бұрын
❤️❤️
@RathanaJeewa
@RathanaJeewa 5 ай бұрын
අඩො අපෙ පන්සල බන් ගැම්මක් චිරාන් අඉයෙ 💞💞💞 ආදරෙඉ බන් උබට 😘😘😘
@dasundewmina4110
@dasundewmina4110 Жыл бұрын
ලස්සන වැඩක්‌....❤chira Boy...
@vinukdewnaka
@vinukdewnaka Жыл бұрын
ගැම්මක් තාමා chira අයියා ❤🔥
@doraff2844
@doraff2844 Жыл бұрын
සුපිරියක් තමා❤️❤️❤️❤️😊
@lemashanilakshi227
@lemashanilakshi227 9 ай бұрын
Niyamai😘💗🔥
@teddytdb
@teddytdb Жыл бұрын
එක වාසි ඔයි❤️❤️
@shehangayantha2510
@shehangayantha2510 Жыл бұрын
@Brother_gang
@Brother_gang Жыл бұрын
Ekah ft chira 🖤
@THARI_X_YEZZER
@THARI_X_YEZZER Жыл бұрын
Gammak sudda 💖❤
@Anything135Hasa
@Anything135Hasa 11 ай бұрын
Mewa thama bn viral wenna oni❤.. Rapanam Aye සුපිරි ❤️🎶
@ChandimaPriyadarshani-ce4lc
@ChandimaPriyadarshani-ce4lc Жыл бұрын
❤️නියමයි 😘
@slbejiya9302
@slbejiya9302 Жыл бұрын
එක මරු
@anushasanjeewani9337
@anushasanjeewani9337 Жыл бұрын
Lyrics oneh ❤
@viduwa1087
@viduwa1087 Жыл бұрын
A eka
@sagarapalansuriya7864
@sagarapalansuriya7864 Жыл бұрын
NIYAMAI AIUYE 👍👍👍
@channapremoth7990
@channapremoth7990 Жыл бұрын
Ado gammak ❤🚶📌️
@Chathuwa457
@Chathuwa457 Жыл бұрын
Ado🥺❤....wenas wadak kiyanna wachana ne good luck🙏😻
@Avix_D
@Avix_D Жыл бұрын
Brother 🔥🖤✨
@PramodSenavirathne
@PramodSenavirathne Жыл бұрын
ගැම්මක් mh ❤
@senuraamanda8107
@senuraamanda8107 Жыл бұрын
♥️✨️
@Sithuz_entertainment
@Sithuz_entertainment Жыл бұрын
Super suddh❤
@venurakalhara5137
@venurakalhara5137 Жыл бұрын
❤💯❤️
@GvvbbnhgfTharidu
@GvvbbnhgfTharidu Жыл бұрын
අයියේ සුපිරි ඔයා තව තව මේ වගේ වීඩියෝ කරන්න 🙏🙏🙏 ඔයා වෙනස්ම දෙයක් කරා
@chiraboymusic
@chiraboymusic 8 ай бұрын
ස්තූතියි❤
@senuradilshan9236
@senuradilshan9236 Жыл бұрын
Maruuuu ❤🎉
@ranjanjayasinghe3128
@ranjanjayasinghe3128 Жыл бұрын
ඒක පහරක් බොසා
@isuwa_official
@isuwa_official Жыл бұрын
Out wenakan balan idapu set eka me konata💗
@oshadakaushalya4176
@oshadakaushalya4176 Жыл бұрын
💯💥
@මිතුවාරැප්
@මිතුවාරැප් Жыл бұрын
💪අයියේ❤️
@KalpaMihiranga
@KalpaMihiranga Жыл бұрын
දැන්ටම 20පාරක් විතර ඇහුවා❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
🥺❤
@KalpaMihiranga
@KalpaMihiranga Жыл бұрын
@@chiraboymusic ❤️🙂
@MahindaRajapaksha-t8r
@MahindaRajapaksha-t8r Жыл бұрын
pATTTA CHIRA WENS WADK SUPIRI😍 1ST COMMENT
@ppj_remix
@ppj_remix Жыл бұрын
💯💯❤
@nawanjanavishwa3733
@nawanjanavishwa3733 Жыл бұрын
ගැම්මක් බොක්ක ❤❤
@vihanduvishmitha
@vihanduvishmitha Жыл бұрын
Chiraaa❤🎉
@Dr.mother-w2x
@Dr.mother-w2x Жыл бұрын
Supiri brooooo
@yohanliyanageofficial2596
@yohanliyanageofficial2596 Жыл бұрын
☸️🙏
@Shaan_page
@Shaan_page 11 ай бұрын
අම්මෝ ඒක පට්ට😮❤
@ishanishyamali6
@ishanishyamali6 Жыл бұрын
niyamai..💛
@waruna776
@waruna776 Жыл бұрын
eka nam patta..😘dawasata siya sarayak ahuwath epa wen na..😘🥰😍
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
🥺❤️
@ShamikaGayan-hi8jw
@ShamikaGayan-hi8jw Жыл бұрын
Chira_Ayya__💞😚
@THANUKADaSUnYT
@THANUKADaSUnYT Жыл бұрын
Fav bn 🥺❤️
@nithilanudhitha1780
@nithilanudhitha1780 Жыл бұрын
Admbrai❤
@hirushanuwanga395
@hirushanuwanga395 Жыл бұрын
❤️🔥
@chamikamihiranga9116
@chamikamihiranga9116 Жыл бұрын
great work .......
@malithhasaranga8619
@malithhasaranga8619 Жыл бұрын
Voice Eka Patta Kolla thawa song karanna 👊
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
❤❤
@janithsenadera8146
@janithsenadera8146 Жыл бұрын
Patta bun aiye sirawatama 👍👍👍👍😘😘😘😘😘😘😘
@ruwankumara4092
@ruwankumara4092 6 ай бұрын
Ohoma yan chira aiya....❤thawa one😂😂😂😂
@chiraboymusic
@chiraboymusic 6 ай бұрын
❤️🥰
@NaveenRukshan-s8d
@NaveenRukshan-s8d Жыл бұрын
😏💖🎉
@OpeshaAsinsana
@OpeshaAsinsana Жыл бұрын
chira 🤩
@SadeepaLakshan-l7c
@SadeepaLakshan-l7c 11 ай бұрын
Patta aiya gammak ohoma yan theruwan saranai ❤️❤️❤️
@Mr_dasa_sl
@Mr_dasa_sl Жыл бұрын
Adarei bosa
@ccry01
@ccry01 Жыл бұрын
Chira ayyh 💀🙌💗
@peaceful5-g4t
@peaceful5-g4t Жыл бұрын
Gmmc oi❤
@sumithSamarasinghe-q5h
@sumithSamarasinghe-q5h Жыл бұрын
බුදු සරණයි
@kavinduthiwankara8270
@kavinduthiwankara8270 Жыл бұрын
සුපිරි 😌
@dhana_bro...14
@dhana_bro...14 Жыл бұрын
supiri dilshika ayyaaa
@Isuru-ir9lq
@Isuru-ir9lq Жыл бұрын
Eka ❤ malli
@s_m_beatz_official
@s_m_beatz_official Жыл бұрын
1M yanna oni❤
@imashanethranjali7757
@imashanethranjali7757 11 ай бұрын
Eka pattaa
@HiruNavodya-u1l
@HiruNavodya-u1l Жыл бұрын
Super chira aiyh
@KasunPradeep-p5p
@KasunPradeep-p5p Жыл бұрын
❤❤ gammak kollo ❤
@Bideesha302
@Bideesha302 Жыл бұрын
Gammak thama chiran ayya ❤
@r.happyboy.2624
@r.happyboy.2624 7 ай бұрын
mewa thama hit wenna oni ewa gammk kollo
@xvibezz743
@xvibezz743 Жыл бұрын
Digane gamma ❤
@nimaytwithchathuff4534
@nimaytwithchathuff4534 Жыл бұрын
Gammak chira aiye😌❤️
@Mashimashi67.
@Mashimashi67. Жыл бұрын
ඒක මරු ❤️❤️
@snowmusic2006
@snowmusic2006 Жыл бұрын
Eka nam parak
@shehan7114
@shehan7114 10 ай бұрын
සුපිරියක් chira ayya
@sandapiyumlakshan
@sandapiyumlakshan Жыл бұрын
Paharak kollo
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 270 МЛН
එක්ස් | Ex - IRO Ft. Sansala @FrogDVlogs
12:16
Swetha Ft. Mihiruk S - Nohimi Mathaka (Official Music Video)
4:53
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН