Mihindu Ariyaratne - Anawakiyak (Official Music Video)

  Рет қаралды 3,256,162

Mihindu Ariyaratne

Mihindu Ariyaratne

Күн бұрын

Title : Anawakiyak
Vocals : Mihindu Ariyaratne
Music : Aruna Gunawardena
Lyrics : Achala Solomons
Video : Lakshan Edirisinghe (Prime Media)
Keyboards : Sugath Hettiarachchi
Guitar : Mahendra Pasqual
Drums : Indika Sarath
Cello : Rochana Ramanayaka
Mixed and mastered by : Sandaru Gamage at Sage Studios
Director/Screenwriter/DOP : Lakshan Edirisinghe
Assistant Director : Arshad Najudeen
Production Manager : Roshan Wimalasena
Art Director : Thushara Kalubowila
Assistant Art Director : Harith Ekneligoda
Colorist : Yashoda Dhanupama
Unauthorized uploads of the video/a portion of the video for private or commercial use, without written permission of the owner will be reported under copyright infringement. © 2017 Mihindu Ariyaratne All Rights Reserved

Пікірлер
@rusinthaparanagama5254
@rusinthaparanagama5254 4 жыл бұрын
එකපාරටම ඔලුවට ඇවිල්ල..තකහනියක් හොයාගෙන සින්දුව අහන්න තරම් ... ඔලුවෙ රැදිල තියෙන සින්දුවක්..🖤
@isirarandeepa2892
@isirarandeepa2892 4 жыл бұрын
Rusintha Paranagama ❤️🤗
@tharukibamunuarachchilage6602
@tharukibamunuarachchilage6602 4 жыл бұрын
Rusintha Paranagama me too
@D-rectr
@D-rectr 4 жыл бұрын
Ow bn 😂
@ManukaRajapakshe
@ManukaRajapakshe 4 жыл бұрын
මේ වෙලාවෙ අහන්නෙත් එහෙම
@kumaratm270
@kumaratm270 4 жыл бұрын
Sira
@malidusandeepa
@malidusandeepa Жыл бұрын
කසුන්, මිහිදු, බාචි, සංඛ වෙනමම වොයිස් ලෙවල් එකක්❤️💫
@SadithaPhoenix
@SadithaPhoenix 7 жыл бұрын
මෙවුවා පිරිමි කටහඬවල් මහත්තයෝ .. ජයවේවා මිහිඳු ආරියරත්න සහෝදරයා. මං ඔබේ ලොකු රසිකයෙක්.
@chamithsandaruwan5760
@chamithsandaruwan5760 4 жыл бұрын
Aniwa
@rango7277
@rango7277 3 жыл бұрын
Sira
@yohanrashmika5605
@yohanrashmika5605 2 жыл бұрын
Ow sahodaraya❤️
@abhimaniakarsha54
@abhimaniakarsha54 Жыл бұрын
🥺💗
@hiroshikoshila6208
@hiroshikoshila6208 10 ай бұрын
Pissuwak meka ❤
@ssachlescrutolf
@ssachlescrutolf 4 жыл бұрын
♡මේ සින්දුවේන් දැනෙන feeling එක වෙන කිසිම සින්දුවකින් මට දැනිලා නෑ. පුදුමාකාර අමුතුම හැඟීමක් ලස්සනක් මේ සින්දුවේ තියෙනවා. ♡ ★Mihidu ayya ♥✌️
@PeelingPeely001
@PeelingPeely001 4 ай бұрын
Lie detected
@dimuthumadusanka1849
@dimuthumadusanka1849 7 жыл бұрын
මිහිදු ඔයා හෙමින් යන ගමන ගොඩක් සාර්ථයි. මම ඔයාගෙ ගමන චාමර වීරසිංහගෙ ගමනට සමාන කරනවා. මොකද කොය්තරම් හිට් වුනත් කලබලයක් නෑ . වෙලාව අරන් හිතේ රැදෙන දේ කරන නිසා. ඔයාත් ඒ වගේ. කසුන් කල්හාරට වගේ ප්‍රවීණයන්ගේ ප්‍රසන්ශාව නැතත් ඔයාල ඒ වගේම දක්ශයි. හරියට අමල් වගේ. this production is very quality and rich from literary
@chamilasurangi9628
@chamilasurangi9628 Жыл бұрын
"අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් ❤ සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..🙂❤️"
@kirulprabhashwara5600
@kirulprabhashwara5600 7 жыл бұрын
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්.. සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්.. මලෙහි අවසර ලැබෙනු තුරු මල් පෙති නොවිදි බබරුන්.. // මම වෙමිය සොදුරියේ.. // එනයින් ඔබ පිපේ සුවදින්.. සුවදින්... සදෙහි අවසර ලැබෙන තුරු සද දිය නොවිදි කුමරුන්..// මම වෙමිය සොදුරියේ.. // එනයින් ඔබ දිලෙයි සතුටින්.. සතුටින්.. අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්.. සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්.. අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්.. සිනා දහසක් පිපෙනවා ඇත... #Addicted
@Yelanimk
@Yelanimk 7 жыл бұрын
Kirul Prabhashwara thank u so much bro 👍👍👍
@RoshenCosta
@RoshenCosta 7 жыл бұрын
Kirul Prabhashwara bro tnku
@samirpathak341
@samirpathak341 7 жыл бұрын
+Mihindu Ariyaratne ur voice is addictive sir ,love from india
@mirankanishka7697
@mirankanishka7697 6 жыл бұрын
Meke therum kiyannako kawru harii
@sumithruwan69
@sumithruwan69 6 жыл бұрын
❤️
@Itz_lia01
@Itz_lia01 14 сағат бұрын
සඳෙහි අවසර ලැබෙන තුරු සඳ දිය නොවිඳි කුමරුන්‌❤💫
@pramujay597
@pramujay597 6 жыл бұрын
අවුරුද්දක් පරනයි අප්ලෝඩ් කරලා ටියුබ් එකට ඒත් මේක මත් කරවන මත් පෙත්තක් මගේ හිතට...
@lahirubasnayake2381
@lahirubasnayake2381 Жыл бұрын
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්.. සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..
@yashendrawijewardane4406
@yashendrawijewardane4406 7 жыл бұрын
නිරුවත market නොකර කලාව අතික්‍රමණය කල හැකි බව පසක් කරන ඔබට අප ගේ ප්‍රනාමය
@alexanderpamella48
@alexanderpamella48 5 жыл бұрын
Respect you.
@chandiwicks307
@chandiwicks307 5 жыл бұрын
Asanthi , Chinthy , Iraj these con artists should get the hell out of music, ..............May be not because those con artists create piles of garbage your creations shine even more. I like to see a english version of this please,you certainly is world class
@madushanka7859
@madushanka7859 4 жыл бұрын
@@chandiwicks307 ashanthi??? Bro how the heck u added her into this shit list..come on man..
@dasunitharanga2
@dasunitharanga2 4 жыл бұрын
Aniwa 👍
@sampathpushpakumara1138
@sampathpushpakumara1138 4 жыл бұрын
EKENMA
@VindyaB1
@VindyaB1 3 жыл бұрын
මිහිඳු ආරියරත්න ... ඒ කටහඬේ තියෙන අමුතුම මායාව මොකද්ද කියලා හිතාගන්න බැරිව අතරමං වෙනවා... ඒක මේ සිංදුවේ නෙවෙයි කටහඬේ තියෙන අමුතුම හැඟීමකින් කිළිපොලා යන... විස්තර කරන්න බැරි මිහිරියාවක්... ඇබ්බැහියක් වගේ දෙයක්... හරිම හැඟුම්බරයි... ගොඩාක්ම ආදරේ කරන කටහඬක් .... ❤
@lakruwanisuru4831
@lakruwanisuru4831 7 жыл бұрын
wow මේ සිංදුව නම්.. මේකෙ visual එක බල්ද්දී නිකං Oscar awards දිනපු සුපිරි movie එකක් බලනව වගේ. මාරම ලස්සනයි, මතක හැටියට බලපු English, Sinhala music visuals වලින් ලස්සනම visual එක. මේකෙ සිංදුව, music ඔක්කොම නියමෙනුත් නියමයි. ඇත්තමයි කියන්න වචන නෑ. අංග සම්පූර්ණ නිර්මාණයක්. මේවයි අපි බලාපොරොත්තු වෙන්නෙ. ගොඩක් Thanks මේ වගේ නිර්මාණයක් දුන්නට Mihindu අයියේ..
@tharushidhananjana6466
@tharushidhananjana6466 4 жыл бұрын
මතක් වෙන වාරයක් ගානෙ ඇවිල්ල හිත නිවාගෙන යන්නෙ මං විතර ද..? මේක නම් භාවනාවක්..❤🙂 අවුරුදු ගානක ඉදල මගෙ හිත නලවන.. 😢❤ thank you මිහිඳු sir 🙏
@isurumadusanka3413
@isurumadusanka3413 2 жыл бұрын
Tawa innawa
@michelleyfernando1728
@michelleyfernando1728 Жыл бұрын
What is the meaning of this song please ..sinhalen kiyanna
@rashi3708
@rashi3708 2 жыл бұрын
අවුරුදු ගානක් ගියත් අහලා සැනසෙන්න පුළුවන් ගීතයක් ♥️ When Mihidu Ariyarathna said, අනාවැකියක් කියනවා නම් ආදරේ වෙනුවෙන් සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්....... I felt it and I love it 🥺♥️
@YashoraRanasinghe
@YashoraRanasinghe 3 ай бұрын
Listening on repeat in 2024 and suddenly came to watch the video. For some reasons it reminded me of the book “ගුරු ගීතය" and felt like the lyrics slightly resonates with the kind of love we see in දුයිශේන්, pure, sacrificing and heartfelt ✨🤍 “සඳෙහි අවසර ලැබෙන තුරැ සඳ දිය නොවිදි කුමරැන්... මම වෙමිය සොදුරියේ... එනයින් ඔබ දිලේ සතුටින්...” What a masterpiece!✨🤍
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 ай бұрын
Beautiful description ❤️
@mindpalace8906
@mindpalace8906 3 жыл бұрын
සිංදුවක් උනත් කාලයක් අහනකොට එපා වෙනව, ඒ නිසා මේ සිංදුව නිතරම අහන්නෙ නෑ, කාලෙකින් අහන්නෙ, ඒ තරම් ලෝබයි ඒ පද වලට සංගීතයට හඬට 😍😍😍
@sadeepairanga
@sadeepairanga 10 ай бұрын
2024 anyone hear 😍
@sanukasenanayake
@sanukasenanayake 9 ай бұрын
Yes😍
@darshanaliyanage2407
@darshanaliyanage2407 8 ай бұрын
Me
@Tech_with_Jana_
@Tech_with_Jana_ 7 ай бұрын
Inno
@hiroshikoshila6208
@hiroshikoshila6208 7 ай бұрын
Yes ❤
@Maleeshapavani6652
@Maleeshapavani6652 7 ай бұрын
Yes❤
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 2 жыл бұрын
ඔලුවේ තියෙන ප්‍රශ්න පොඩි වෙලාවකට හරි අමතක වෙනවා මේ වගේ සිංදුවක් ඇස් දෙක වහගෙන අහගෙන ඉදිද්දී😇මිහිදු අයියේ අලුතේන් මේ වගේ සුපිරියක් ඕනේ😍
@Nethu_Edits
@Nethu_Edits 5 ай бұрын
මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙති නොවිදි බබරුන්... මම වෙමිය සොදිරියේ... Favorite part 🥺💗✨
@Gayathri5290
@Gayathri5290 7 жыл бұрын
බොහෝවිට අපි ගීත වලට "පමණක්" ආසා කරමු.. එසේ වූ විට එකම ගායකයකුගේ ගී සියල්ලටම කැමැත්තක් ඇති නොවේ... නමුත් ඔබේ හඬ පෞරුෂයත්.. ඔබගේ තෝරාගැනීම් මෙන්ම ඔබගේම ශෛල්‍යය හිතට බොහෝ සමීපය...එසේ වූ විට ඔබේ සියලුම ගීත වලට සමීපබවක් දැනෙන්නේ නිරායාසයෙනි..
@chamilmadushankaofficial
@chamilmadushankaofficial 4 жыл бұрын
නිරුවත සමග කුනුහරුප Marketing කරල Trending One ගන්න හදන රටක මේකනම් පට්ටම නිර්මාණයක්. මේ වගේ නිර්මාණ තවත් එනකම් බලං ඉන්නවා. එ Lyrics වලට ගැලපෙනම Voice එක මේක. සුභ පැතුම් මිහිදු අයියා. ❤
@rehansihina
@rehansihina 7 жыл бұрын
අහන් ඉන්ඩ පුලුවන් සින්දු කියන ගායකයො දෙන්නෙක් තුන්දෙනෙක් හරි ලංකාවෙ ඉන්න එක ගැන සතුටුයි ❤️
@dilshanrupasinghe9704
@dilshanrupasinghe9704 4 жыл бұрын
Aknm aththa broo 👌👌👌anith awun adana akane krne...pirimi p @#%&යො කරලාම දානවා ..
@MW-sp8ys
@MW-sp8ys 3 жыл бұрын
2021 අහනවා. මම දකින සුපිරි චරිතයක් තමයි මිහිඳු කියන්නෙ. ජය වේවා !!! ♥🔥
@mycodelk8056
@mycodelk8056 4 жыл бұрын
මලෙහි අවසර ලැබෙන තුරැ මල් පෙති නොවිදි බඹරැන්❤️🤟 හුගක් අයට තේරැම් ගන්න බෑ මේ සින්දුවේ ගැඹුර
@onethrapiyathi2441
@onethrapiyathi2441 3 жыл бұрын
Theruma dannwanm kiynwad mat
@faynteknodiaries
@faynteknodiaries 3 жыл бұрын
@@onethrapiyathi2441 e kynne eya balen kisi deyk krnne na e girl ge kamaththa natuwa kyna eka
@michelleyfernando1728
@michelleyfernando1728 Жыл бұрын
Ithuru tika mama wemi soduriye etikath kiyannako please ​@@faynteknodiaries
@vvd8020
@vvd8020 11 ай бұрын
​@@faynteknodiariessanda diya kiynne mkkd
@udayangadeshapriya3950
@udayangadeshapriya3950 2 жыл бұрын
මලෙහි අවසර ලැබෙන තුරු මන් පෙති නොවිඳි බබරුන් තවත් එක්තරා අමුතුම අර්ථ රසයක් .......❤️❤️❤️
@nipunalakshan3371
@nipunalakshan3371 7 жыл бұрын
පෙරවදනට පසුව තවත් සින්දුවක් මගේ library එකට එක් වූ වගයි .music 😍
@Jupitor3078
@Jupitor3078 4 ай бұрын
ආයෙ පාරක් අහමුද එහෙනම්..🤟
@nethmitrancle2919
@nethmitrancle2919 2 жыл бұрын
"අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්.. සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..." I felt it 🥺❤🥀
@himalirenuka1802
@himalirenuka1802 2 жыл бұрын
Triangle podcast එක අහලා ආවෙ..අයියගෙ සිංදු අහන්න..❤️❤️ wow හරිම ලස්සනයි🙂
@g.a.talpha7591
@g.a.talpha7591 Жыл бұрын
Tone එක එක පාරට මතක් වෙලා ක්ශනික ඇවිල්ල බැලුව අමුතු feeling එකක් ඒක 2024.01.02😔
@naifm
@naifm 7 жыл бұрын
පට්ටම සිංදුව... වීඩියෝ එකත් සුපිරිම..... ජයවේවා
@prabathkumara5873
@prabathkumara5873 3 жыл бұрын
මට ඒකේ තේරැම කියන්න
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 4 жыл бұрын
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම් ෆේවරිට්ම සිංදු ලිස්ට් එකේ උඩින්ම තියෙන සිංදුවක්.
@DuminduHarshanagiovanni
@DuminduHarshanagiovanni 5 жыл бұрын
සමහර ගීත වල අර්තය සමහරුන්ගෙ ජීවිතේ එක් අවධියක් වගේ, මේ ගීතයත් ඒ වගේ 1000 පාරකට වඩා ඇහුවා ඒත් තිත්ත නෑ ඒ තරම් රහයි ♥️
@FreedomBoy-zl6mb
@FreedomBoy-zl6mb Ай бұрын
මිහිදු සහෝදරයා, මේ සින්දුව හැමදාම මම අහන සින්දුවක් ...ඇත්තටම Masterpiece 💆 🤟🎤
@thisarasudarshana5122
@thisarasudarshana5122 5 жыл бұрын
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්.. සිනාදහසක් පිපෙනවා ඇත..#2020❤👇
@erandiekanayaka4310
@erandiekanayaka4310 2 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ ඒ තරමට ලස්සනයි ගොඩක්....music සුපිරි කටහඩත් ලස්සනයි අහද්දි අගේ හිරිකටුත් පිපුණා...♥️😊💐
@tharakasandamal4482
@tharakasandamal4482 7 жыл бұрын
මලෙහි අවසර ලැබෙන තුරැ, මල් පෙති නොවිදි බඹරැන්.... මම වෙමිය සොදුරියේ..... එනයින්, ඔබ පිපේ සුවදින් ❤️ #Awesome lyrics 😍 with perfect vocals #Addicted great work 🤝👊
@anuththaraedirimunasinghe2501
@anuththaraedirimunasinghe2501 2 жыл бұрын
🌼
@maheshavimukthi1388
@maheshavimukthi1388 2 жыл бұрын
Felt this💟
@navodachanchala6105
@navodachanchala6105 3 жыл бұрын
අහම්බෙන් ඇහිලා ... විනාඩි කිහිපයක් ඇතුළත පිස්සෙක් කරා මාව.. අම්මෝ මේ melody එකේ feeling එක.. ඒක මහ පිස්සුවක්.. මේ type කරන්නෙත් අහන ගමන්.. කියන්න වචන නෑ... මාරම තනුවක්, වචන ටිකක්... ගොඩාක් ස්තුති මිහිදු අයිය ඇතුළුව මේ පිටුපස හිටිය හැමෝටම ...❤️🙏 අනේ එක වාරයක් පින් අප්පා මේ කළාව නියමාකාරයෙන් අපිට රසවිදින්න දෙනවට...තෙරුවන් සරණයි !!!❤️❤️❤️❤️❤️❤️❤️😘
@vishmimalshani7081
@vishmimalshani7081 2 жыл бұрын
ම්ම් මාත් ස්ටේටස් එකක් දැකලා සිංදුව හොයාන ආවේ.වොයිස් එක ගැන කියන්න වචන නෑ ගොඩාක් ලස්සනයි මිහිඳු අයියා.හිතේ තිබුන හැමදේම මොහොතකට අමතක වෙලා ගියා ❤️❤️❤️❤️
@shaliniyapa2348
@shaliniyapa2348 4 жыл бұрын
මා සගවා අහලා මේක නොබලා යන්න බැරිවුනා...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත..ආදරෙයි ඔබේ ඒ හඩට...😊
@shot.king-o5b
@shot.king-o5b 2 ай бұрын
මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙති නොවිදි බබරුන්😢...
@Arya_Nawanjana
@Arya_Nawanjana 4 жыл бұрын
Views මිලියන ගානක් එන්න තිබ්බ පිටරටක මේ සින්දුව කියුවනම් ලංකාවෙ අය හරියට සින්දුවක්වත් තෝරල අහන්න දන්නෙ නැහැ welldone 😍😘
@thilinimadushani3086
@thilinimadushani3086 4 жыл бұрын
ලස්සන ගීතයක් ..... අහන් ඉන්න ආස හිතෙන රසවින්දනයට උපරිම අශ්වාදයක් ලැබෙන ගීතයක් ....
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 7 жыл бұрын
‌හොද අනාවැකියක් මිහිදු ආරියරත්න ඔබගේ නිර්මාණ පිළිබදව!
@tharukadilshan9907
@tharukadilshan9907 Жыл бұрын
කවදාහරි අපේ ළමයින්ට ආඩම්බරෙන් කියන්ඩ පුලුවන් අපි ඒ කාලේ අහපු අපේ කාලේ තිබ්බ සිංදු කියලා ... එයාලට විතරක් නෙමේ පරම්පරා ගානටක අහන්ඩ පුලුවන් 😍❤️.....
@shehan-anjana-XD
@shehan-anjana-XD 3 жыл бұрын
මෙ සිංදුවට මාර විදිහට මෙ විශුවල් එක ගැලපෙනව, මාරම රොමෑන්ටික් මෙ විශුවල් එක , සුපිරි , ම්න් මෙච්චර කාලෙකට දැකපු ලස්සනම විශුවල් එකක්, සිංදුවෙ රහ ඩබල් කරවනව් ,
@Dineth2007
@Dineth2007 9 күн бұрын
ඒ Voice එක නම් තනිකරම පිස්සුවක් ❤️‍🩹😫
@kusalranasinghe
@kusalranasinghe 7 жыл бұрын
Once again...Another stunner...Intro එක අහන් ඉන්නකොට එක පාරටම ඇඟ හිරිවට්ටගෙන ඇහුනෙ උඹේ කටහඬ...දහස් පාරක් ඇහුවත් මට එපා නොවෙන නිර්මාණ කරන ලංකාවෙ ඉන්න එකම කෙනා උඹ තමයි මිහිඳු අයියා... පොඩි ඉල්ලීමක්...මෙච්චරකල් කරපු හැම ගීතයක්ම(mp3) එක තැනකට upload කරල link එක share කරොත් සෑහෙන වටින බෙහෙතක් වෙයි පිස්සුවෙන් වගෙ උඹේ ගීත අහන ලෙඩ්ඩුන්ට.
@kusalranasinghe
@kusalranasinghe 7 жыл бұрын
Mihindu Ariyaratne 😍😍😍 සෑහෙන වටිනවා...
@chamoddabare
@chamoddabare 7 жыл бұрын
aniwa
@thusithawijagunawardena422
@thusithawijagunawardena422 7 жыл бұрын
Lovely voice 😇👍✌️🌹
@nethranethra6144
@nethranethra6144 5 жыл бұрын
Fttt💖💖
@kapilaharischandrawalising4733
@kapilaharischandrawalising4733 5 жыл бұрын
කාලයක් පචබතින ගීථයක්.
@tharu5939
@tharu5939 3 ай бұрын
මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙති නොවිදි බඹරුන්..❤
@EnochMaheshsilva
@EnochMaheshsilva 7 жыл бұрын
සිංදුව විතරක් වෙනම අහල විඳින්නත් පුළුවන්... වීඩියෝ එක විතරක් බලන්නත් පුළුවන්..සිංදුවයි වීඩියෝ එකයි එකට විඳින්නත් පුළුවන්.. රසයෙන් අඩුවක් නෑ.... ලස්සනම නිර්මාණයක්...
@NishaJayasooriya
@NishaJayasooriya 2 ай бұрын
අමුතුම ලස්සන ගීතයක්, තනුවක් ,ගායනයක්, කටහඩක් එ් වගේම සංගිතය ඒ තරම්ම ලස්සන අමුතුම, visual එකක්.. පුදුම ආදරේ හිතෙන ලස්සනක්....හිතේ තියෙන බලාපොරොත්තු වලට පණ දෙන ගීතයක් ජීවිතේ විදින්න ඕන කියලා හිතෙනවා මේ ගීතය අහද්දි.... ස්තුතියි ❤️❤️ ❤❤ මේ නිර්මාණය ට දායක වුන හැමෝටම thank you 💐💐🍀🌿සුබ පැතුම් 🙏🙏 ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්නට ඔයාලා හැමෝටම 🎉🎉
@CKA-ks5db
@CKA-ks5db 7 жыл бұрын
"ආදරයක් නම් නුඹමයි" මේ නුඹ ගැනමයි..... Once again mihindu you did it man, love is not lust, this is just pure love.... thank u for this....
@GaYaa726
@GaYaa726 7 ай бұрын
හදිසියේම මතක් වෙල ඇවිත් අහන්න හිතුණා.. මේ සිංදුව ආපු දවස් වල හිත පුරවලා ආදරේ තිබුනා.. 💜️අද ඊට වඩා හුඟක් වෙනස් හැඟීමක් දැනෙනවා.. මේක ඇස් පියන් අහන් ඉද්දි.. ලොකූ ලෝබකමක් දැනෙනව මේ සිංදුවේ ගැඹුරු තේරුම එක්ක.. මතක් වෙන අතීතය ගැන..💜️
@ATProduction122
@ATProduction122 3 жыл бұрын
ආදරය,විරහව එකට කැටි කර ගත් "අනාවැකියක්" ගීතය මිනිස් සිතට කතා කරන ගීයකි...✌️🔥
@Katatarasatavideofficail
@Katatarasatavideofficail 4 жыл бұрын
සුපිරියක්.............................................................................................................................................................................................................................................................................................Superb.................................................................................................................................................................... ...... 2020
@chamiduhirushan3103
@chamiduhirushan3103 11 ай бұрын
මලෙහි අවසර ලැබෙන තුරැ මල් පෙති නොවිදි බබරැන් ✨️
@MadushaMadushakelum-oq2ij
@MadushaMadushakelum-oq2ij Жыл бұрын
ජීවිතේ වෙනස් කරපු song 1ක්... ❤ තාමත් අහනකොට පපුව ගැහෙනවා... එයාට වගේම මටත් මේ song අහනකොට අපේ ආදරේ මතක් වෙනවා ඇති🥰 ..
@TharakaMadhusanka_METHRAX
@TharakaMadhusanka_METHRAX 7 жыл бұрын
First, Hats off For the Video Crew ! Really Awesome Work and for not doing a Naughty America ! Next, Achala, for the beautiful lyrics as ever ( ma Lyrical guy ) ! then, ma bro Mihindu, as a whole this is a Master Piece ! You may not have billions of views from SL, as this is not being a Naughty America ! Overall this is really awesome work ! Thank you all the team and my special thanks goes to Lakshan and the Prime Media Crew ! Keep Up ! (Y)
@achalasolomons
@achalasolomons 7 жыл бұрын
Tharaka Madhusanka bro. Thank you for your kind valuable comment. :-)
@lakshanedirisinghe5029
@lakshanedirisinghe5029 7 жыл бұрын
thank you so much tharaka
@damiduniroshan9136
@damiduniroshan9136 7 жыл бұрын
Mihindu Ariyaratne Congratulations 👈👈👈Brother👈👈💙💙💙💙💙💙💙
@janathprasanna4040
@janathprasanna4040 4 ай бұрын
හිතට හදවතට වදින වදන් මෙවා ❤❤ අනෙ මන්දා නිතෙරම අහනවා ඉවරයක් නැහැ
@manojliyanage7693
@manojliyanage7693 6 жыл бұрын
මිහිඳු අයියගෙ කටහඬ බොහොම දුර්ලභ වගේම හැගීම් දනවන්න සමත් එකක්....ජයෙන් ජයම වේවා ඔයාට...!!!
@sanduniulawaduge2117
@sanduniulawaduge2117 2 жыл бұрын
සින්දුවක් අහන්න ඕනි හිතුනම මතක් වෙන සින්දු ලිස්ට් එකේ උඩින්ම තියෙන සින්දුව....❤️❤️🎶 මේක අහනකොට දැනෙන ඒ අමුතුම feeling එකට මම හරි ලෝබයි...🥺❤️
@Athalloke96
@Athalloke96 2 жыл бұрын
දිය කරලා බොන්න පුලුවන්නම් බොනවා ඩෝ 😍
@madushanthaksara7562
@madushanthaksara7562 Жыл бұрын
2024 ත් ඒ රසම තියනවා හිත නිමෙනවා ❤ ස්තුතියි මිහිදු අයියේ
@chandanasamarasinghe2625
@chandanasamarasinghe2625 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කට හඩ වල් ඇත්තමයි .අනිත් සිංදු වගේ නෙමෙ ආදරෙයි මිහිඳු sir❤️
@ashen_h_
@ashen_h_ 2 жыл бұрын
2023 ත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදුවක් ජයවේවා ! මිහිඳු සර් ♥️
@chirastha
@chirastha 7 жыл бұрын
❤️❤️❤️"අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්" ❤️❤️❤️
@silentlover7537
@silentlover7537 2 жыл бұрын
හිතේ තියෙන ආදරේ කීරි ගහගෙන හදවත පුරා යන පට්ට රොමැන්ස් වොයිස් මේ...💫💫💫❤️❤️❤️❤️
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 2 жыл бұрын
හරිම මිහිරි ඒ වගේම ඉහල කලාත්මක අගයකින් යුත් නිර්මාණයක්. ජය සැමටම!
@SudeeraMadusanka
@SudeeraMadusanka 3 жыл бұрын
Mechchara kal kohomada me song eka miss une....wow...Voice eken dakalayi ahanna hithune..
@yashodara1114
@yashodara1114 3 жыл бұрын
පුදුම රස සින්දුවක්...❤️ music ,voice ,lyrics ,visual amazing ❤️වෙනම අමුතුම ෆැන්ටසියකට යනවා ....පයගහල ඉන්න ලෝකෙ අමතක වෙන්නම ❤️this is 2021 still my favorite ....❤️
@tharakadananjaya2824
@tharakadananjaya2824 Жыл бұрын
මට මතක නෑ මේක කීවෙනි පාරටද අහන්නෙ කියලා ඒත් කොච්චර ඇහුව්වත් එපාවෙන්නෙත් නෑ❤️❤️❤️😊
@Nimneth-75
@Nimneth-75 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 🎧❤️ voice + lyrics
@matheeshathejan8651
@matheeshathejan8651 28 күн бұрын
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් ❤ සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..🙂❤"
@moon.1111.
@moon.1111. 12 күн бұрын
@user-wd8db
@user-wd8db 5 жыл бұрын
"මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙති නොවිදි බබරුන්.. සදෙහි අවසර ලැබෙන තුරු සද දිය නොවිදි කුමරුන්.." මේ පද පේළි දෙක ඇහෙද්දි සින්දුව කියන්නෙ මම කියලා හිතුනා.. තනිකඩ බව කියන්නෙ කොල්ලෙක්ට පුදුම නිදහසක් වගේම සියුම් දුකක්..
@nirmalrodrigo2010
@nirmalrodrigo2010 2 жыл бұрын
respect
@DisconnectedRat7788
@DisconnectedRat7788 2 жыл бұрын
❤️
@asimadhu2297
@asimadhu2297 22 күн бұрын
භාවනාවක්❤❤❤❤
@luckyshan7282
@luckyshan7282 3 жыл бұрын
never knew this song of yours. Picked up from Voice and love your creation Mihindu. Soulful singing.
@chaminvihanga9039
@chaminvihanga9039 7 жыл бұрын
❤️❤️❤️"අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්" ❤️❤️❤️ 😍😍😍😍 This is awesomeeeeeee !!!!! Ayye seriously love this one..!!!
@sanjeewaperera.5112
@sanjeewaperera.5112 4 жыл бұрын
එකපාරක් කනට වැටුනොත් නොවැරදීම දෙවෙනිපාර අනිවා අහනවා..! පට්ටම වොයිස් එකක්.. ලස්සනයි..😍😍👍👍👊
@sheronsheronprimal4818
@sheronsheronprimal4818 2 жыл бұрын
සමහර මතක මතකෙට එනකොට ඔලුවට නිකම්ම එන සින්දුවක්🥀😪 .තාමත් අහන සින්දුවක්😍💓
@mkadesilva6944
@mkadesilva6944 3 жыл бұрын
අවුරුද්දකට පස්සේ අමාරුවෙන් මතක් කරගත්තෙ ....අනේ මේක මට මත් පෙත්තක් අධිමාත්‍ර.. ❤️❤️❤️වචන පරිසමාප්තියෙන්ම ඔබ කලාකරුවෙක් ❤️❤️❤️
@shanepio7895
@shanepio7895 3 жыл бұрын
හුදෙකල බව කලාමත්මක බවට මුසු වුන කදිම පද රචනය හා සන්ගීතයක්
@sandali.94
@sandali.94 Жыл бұрын
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්...🎼 සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්...🎼 "Hope you'll be mine one day"Mr.CPM💗 (2023.08.18) 0:34
@the_silentdude
@the_silentdude 7 жыл бұрын
This is what we call international standard music.... Vocals,Lyrics,Melody and M/V Directing just beyond perfect. Well done Mihindu and the crew
@lakshanedirisinghe5029
@lakshanedirisinghe5029 7 жыл бұрын
thank you so much
@NadeekaDarshani-v1d
@NadeekaDarshani-v1d 9 ай бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ලස්සන voice එකක්. Good luck 🌹🌹
@Muthu484
@Muthu484 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඬක් ❤😍🔥එකපාරට මතක් වෙලා ඇවිත් අහන්න තරම් මේ කටහඬ ලස්සනයි..,you are truly blessed with a beautiful masculine voice❤
@chehanrandika7428
@chehanrandika7428 Жыл бұрын
2023 අහන මම අනේ මේක තනිකරම ජීවිත කතාව 🥺🖤💐 ඒ කඩ හඬ පිස්සු වක් මිහිඳු aiye 🙏💯
@miyurupathirana
@miyurupathirana 4 жыл бұрын
ඒ Voice එක වදින්නෙ කනට විතරක් නෙමෙයි..මුලු ඇඟටම 😍💔
@pubuduskw
@pubuduskw 4 жыл бұрын
මිහිඳුගේ වොයිස්, අරුණගේ මියුසික් අචල සොලමන්ස්ගේ පද Perfect Combination!!!
@chalanidodanwala1998
@chalanidodanwala1998 3 жыл бұрын
මිහිදු අයියා,ඔයාගෙ ලස්සනම සින්දුව මේ සින්දුව....❤️
@iroshaudayangani7399
@iroshaudayangani7399 2 жыл бұрын
ආදරයේ ආදරණීය බව කියන හරිම ලස්සන ගීතයක්.. ඔබ‍ට සුබ පතමි සොයුර...
@chanihansi2421
@chanihansi2421 2 жыл бұрын
මේ සින්දුව ඇත්තටම අහන්න වාසනාවන්ත උනා පේරාදෙණිය වසන්තයේ අග🥺❤️
@BhuuviNeptunez
@BhuuviNeptunez 8 ай бұрын
අනාවැකියක් කියනවා නම් ආදරෙ වෙනුවෙන්... සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවා නම්... !!! මේ වචන වදිනවා පපු කැවුතු ඉරාගෙන...🤍 වෙනම ලෙවල් එකක මාස්ටර්පීසස්!!! ආසම වයිබ් එක...! මිහිදු ආරියරත්න... සුන්දර මනුස්සයෙක්...🥺🤍
@harshiabeynayake8744
@harshiabeynayake8744 4 жыл бұрын
Billions of stories may have faded away awaiting for permissions to read them... singer’s voice energizes the cover story.... Lovely piece of work! 👍
@mohammadnasarahlip3321
@mohammadnasarahlip3321 3 жыл бұрын
මේ තියෙන්නෙ මහත්තයෝ නියම සින්දු. ඇති වෙන්නැතිව ම අහන්න නියම හඩක්. Voice එකෙන් පස්සෙ බලන්න ආවෙ
@ChickenMaaN99
@ChickenMaaN99 2 жыл бұрын
When Mhidu said "අනාවැකියක් කියනවානන් ආදරේ වෙනුවෙන්...... සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්....." I Felt That❤️❤️ *Literally A Masterpiece*
@tharindumadusanka72
@tharindumadusanka72 4 жыл бұрын
eka. nam.niyamai eka paratama ahamben me sinduwa ahune et dan eka hitata waduna wage e voice ekath ekka marama deyak eka niyamai .good luck sahodarya
@rameshvimukthi291
@rameshvimukthi291 5 жыл бұрын
අවුරුදු දෙකක් යනකන් දේක්කෙ නැත්තේ කොහොමද ලස්සන සින්දුවක් ❤️ පට්ට කටහඩක්
@dinushajayathilaka805
@dinushajayathilaka805 5 жыл бұрын
yes
@sathsarakaraoke2020
@sathsarakaraoke2020 2 жыл бұрын
දැනෙන feeling එක විස්තර කරන්න පුලුවන් මේ සින්දුවෙන්ම විතරයි💆‍♂‍
@senurinethunima7347
@senurinethunima7347 2 жыл бұрын
අමුතුම feeling එකක් දැනෙන සිංදුවක්.තාමත් පිස්සුවෙන් වගේ අහනවා ❤️🌻
@sachinrathnayaka2485
@sachinrathnayaka2485 Жыл бұрын
Love girl❤❤❤
@niwanthayasas5590
@niwanthayasas5590 2 жыл бұрын
හිතේ හැඟීම් අදට 7 වතාවටත් මේ සින්දුව එක්ක සමපාත උනා.ඉතින් ආයෙ හොයාගෙන ආවා ❤
@chamodiherath3522
@chamodiherath3522 3 жыл бұрын
ඒ voice එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️ මාරම ලස්සනයි song එක 👌
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН