Mihindu Ariyaratne - Ridena Hadawatha | රිදෙනා හදවත (Official Music Video)

  Рет қаралды 3,078,908

Mihindu Ariyaratne

Mihindu Ariyaratne

Күн бұрын

Пікірлер: 3 000
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
මේ නිහතමානි කලාකාරයා වෙනුවෙන් ගීතයක් ලියන්න ලැබීම සතුටක් ❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Oya thamai man. Thanks a lot for the amazing lyrics bro .
@piyumiwathsala2463
@piyumiwathsala2463 Жыл бұрын
ඔයාලගෙ එකතුවෙන් කරපු මේ නිර්මාණය ගොඩක්ම ලස්සනයි අයියේ....
@artcafe5702
@artcafe5702 Жыл бұрын
❤️❤️
@ThisaraMunasinghe
@ThisaraMunasinghe Жыл бұрын
Trending awa neh kiwwa wage❤😮😊
@nipunanirmana8964
@nipunanirmana8964 Жыл бұрын
පද පෙලීය ඒ හඩට සමවැදේනවා අහන අපීව දැහැන් ගත වෙන්න
@tharinduhasun6715
@tharinduhasun6715 Жыл бұрын
මෙතන කියන්නෙ තමන්ව හැර දා ජීවිතයෙන් සමුගත්ත, තමන්ගේ බිරිඳ කරගත් මුලු හදින්ම ආදරය කල ඈ කෙරෙහි ඇති වුන කවදාවත් මිය නොයන ඒ ප්‍රේමය ගැනයි.. ඈත් සමඟ ඇති මතකවලින් මිදෙන්නට නොහැකි ඔහුට, මනසේ ඇඳී ඇති මායාවක් වගේ ඔහු ඇස් ඉදිරියේ දිස්වෙන එක තමයි ඔහුගෙ අතීතයට, කෙතරම් බැඳිලද කියලා පෙන්නන්නෙ.සමහර විට ඇත්තටම ඈටත් මේ බැඳීම දාලා යන්න හිත නොදෙනවා ඇති..ඒකයි මරණින් පසුවත් ඈ ඔහු ඉදිරියේ පෙනී සිටින්නේ..නමුත් ඔහුගෙ වර්තමාන බිරිඳට මෙය සඟවනවා. ඒක අපිට නොතේරෙන ඒ අත්දැකීම ඇති අය පමණක් දන්න මහා බරක් හිතේ තියාගෙන තනියම දරාගෙන ඉන්න. පුතා වෙනුවෙන් වෙන්න ඕන. නමුත් අපි උනත් එහෙමයි. හිතේ මොන තරම් රහස් ඇතිද ප්‍රේමය, ආදරයට සම්බන්ද සහ ඒ නිසා තමන්ට අතීතයෙන් මිදෙන්න බැරි නමුත් තවකෙක් නිසා ඒ කැප කිරීම කරීමට සිදු වෙන.. ඔහු හැම රෑකම ඔවුන් දෙදෙනාගේ ඡයාරූප ඇල්බම් එක බලනවා අතීතයෙන් මිදෙන්න බැරිව.. තව තවත් එයටම බැඳෙනවා..නමුත් මෙය තේරුම් ගන්නා බිරිඳක් තමයි ඔහුට ඉන්නෙ..ඇගෙන් කිසි බාධාවක් නෑ..මොකද ඇයට අනෙකාගේ වේදනාව හොඳින් තේරුම් ගත හැකි අයෙක්.. මොහු කොච්චර වාසනාවන්ත ද මොහු පත්ව ඇති තත්ත්වය(ළමයා පත්ව ඇති තත්ත්වය) තේරුම් ගන්නා භාර්යයාවක් ලැබීම.. නමුත් ඈගේ මේ රූපරාමුවලින් පෙන්නන්නෙ ඇය මෙය හොඳට තේරුම් ගෙන ඇති හැඩයි.. නමුත් ඇගේ හිතේ තියන දේ අපි දන්නෙ නෑ..ඒක රහසක්.. ඒ අත්දැකීම ඇති අයත් දන්න.. මොහු මියගිය ඈට නැවත ආමන්ත්‍රණය කරනවා ඇවිත් ආයේ නොකියු ආලවන්ත කතා නැවත පවසන්න කියා.. කෙතරම් දුකක්ද හිතේ තියාගෙන මේ වගේ ජීවත් වෙන්නෙ. නමුත් අතීතයේ නටබුන් වූ මතක සමඟ ජීවත් වීමට නොහැක්කෙ නටබුන් සදාකාලිකව නොපවතිනා හෙයිනා ඔහු කෙදිනක හෝ එයින් මිදේවි.. සමහර විට.. එදාට අලුත් බිරිඳට තවත් ආදරේ හිතේවී.. රෑප රාමුවල අන්තිමට ඔහුගෙ පෙර බිරිඳ ඇයේ photo එකට වඳිනවා දැකලා ඇයට වැටහෙන්න ඇති.. ඇය මේ ලෝකෙට අයිති නැති බව..ඒ බව ඇගේ තිගැස්සීමෙන්ම තේරුම් යනවා.. අපිට අන්තිමට කියන්නෙ, බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි ” එහෙමයි මේ ආදරේ අපිට සමහර විට අපි බැඳෙන තැන අහිමි වෙන්න පුලුවන්..නමුත් එතනින් එහාට කවදා හෝ හරි අපිට උරුම තැනක් අපි රැඳෙනා තැනක් තියේවී.. එදාට අපි එතනින් එහාට වෙනමම ජීවිතයක් පටන් ගනීවී.. මන් ප්‍රාර්ථනා කරනවා මෙවන් වේදනාවෙන් තනිකම හිතේ සඟවා පිටට නොපෙන්වන සියලුම අයට move on වෙන්න පුලුවන් වෙන්න කියලා.. -හසුන්- නෑසෙ එදා නුඹ කී පෙම් කතා පාළුයි මෙදා මට ඈතයි ඔයා ඉගිලි යයි සිහිනේ මා සිතේ අතීතේ මතක නටඹුන් සොයා බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා එකම සිතකින් පෙම්කල නිසා රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා සසරේ හුරු ලෙසේ මුණගැහී මගෙ නොවී නොකියා ඇයි ගියේ මේභවෙ මගහැරී බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි ” එහෙමයි මේ ආදරේ
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
💯❤️👍🏽
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා මේ විචාරයට. ඔබගේ මේ නිර්මාණය ගැන තිබෙන කියවීම ඉතාමත් වටිනවා. ගැඹුරටම බැහැලා තියෙන බව පැහැදිලියි❤️❤️❤️
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
💚
@sachinthaindunuwan5531
@sachinthaindunuwan5531 Жыл бұрын
💗💗💗💗
@prarthanarupasingha479
@prarthanarupasingha479 Жыл бұрын
🥺❤️✊🏻
@KavinduuRathnayaka
@KavinduuRathnayaka Жыл бұрын
උදේශ් ලිව්වා මනසට දැනෙන්න මිහිදු කිව්වා හදවතට රිදෙන්න දෙන්නටම ජයවේවා - 😌🏹🤍
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@nandunlaksarad9965
@nandunlaksarad9965 Жыл бұрын
@@MihinduAriyaratne❤
@brendajay7974
@brendajay7974 Жыл бұрын
Mihidu is a lion in the singing industry. If u see, so hard to copy Asthma Liyanage, the same way hard to copy this kind of rare gem..... wishes for quality work in future.... continue quality work with Ur UNIQUE VOCALS❤
@ChamindaJayakodi-z2d
@ChamindaJayakodi-z2d Жыл бұрын
👍❤️
@prasadmadushanabedeera2752
@prasadmadushanabedeera2752 10 ай бұрын
​@@brendajay79741
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial Жыл бұрын
ane my heart just burst into tears ♥️
@dilkiapsara2868
@dilkiapsara2868 Жыл бұрын
❤shala akki
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thanks a lot Shalani. This means a lot coming from an amazingly talented person like you ❤️
@artcafe5702
@artcafe5702 Жыл бұрын
❤️
@dasunranaweera5570
@dasunranaweera5570 Жыл бұрын
🖤
@kanchana1131
@kanchana1131 Жыл бұрын
මිහිඳුගෙ සිංදුව රූප පෙළක් නැතිවම උනත් විඳින්න පුළුවන් ඒ ගායනය, පද රචනය සහ සංගීතය නිසාම.. ඒත් ඒ රූප පෙල තවත් දුරකට කතාවක් කියනවා වගේ.. මට හිතුනා මුල් පෙමේ හිමිකාරිය තමන්ගේ සොයුරිය වෙනුවෙන් ඔහුගේ පෙම මගහැරි බවත්, ඒ ගැන ඔහු තවමත් දුක් වෙන බවත්.. ඔහුගේ බිරිඳ මේ වගතුග දන්නවාද නැද්ද යන්න අපටම හිතාගන්නට මිහිඳු ඉඩ හැර ඇත.. ඒ මග හැරුන ප්‍රේමයේ අයිතිකාරිය රිදෙනා හිතට මෙහෙම පිලිතුරු දෙනවා ඇති.. "නෑසූ නිසා පෙර කී පෙම් කතා පාළු මුත් මෙදා එන්න බෑ දැන් සදා... දැවටී ඉමි සිහිනේ සිත රැඳවී මතක ගොන්නකි ඒ ආලේ කතා නුඹට බැඳි පෙම් මන්දිර මැවූ එකම සිත නොවුනේ මා නිසා... නැගණී සැනසෙන නිසා බැඳි පෙම් සඟවලා නොකියූ ඒ කතා අදටත් ගොළු වෙලා...// සසරේ මතු දිනේ මුණ ගැසී හුරු ලෙසේ එන්නම් නුඹ සොයලා මතකෙ රැඳිලා මා යලී... බැඳෙනා තැන නොවී රැඳෙනා හදම වී පතනා සිතම වී හමුවන්න මගෙ ආදරේ....." ඒ වගේම, ඔහුගේ බිරිඳ ඔහුගේ රිදෙනා හිතට මෙහෙම පිලිතුරු දෙනවා ඇති... "නෑසුන නිසා ඈ හා කී පෙම් කතා පාළුව මකා මා ආවෙ නුඹ සොයා... ගිලිහී ගිය සිහිනේ නුඹ සිතේ අතීතේ පමණක්ම වෙනු ඇත අද දිනේ බැලු බැලු අත දිස්වෙන කිරි සිනා නුඹ වෙනුවෙන්ම සතුටයි මා ගෙනා... රිදුනා.. දැක නුඹ සිනා පෙර පෙමේ රසයෙන් සැනසිලා සනසී ඉඳිනවද ඔයා අද මා වෙනුවෙන් ඉවසලා... සසරේ.. මේ බවේ මුණ ගැසී මගෙ වෙලා යලිත් නොමවෙන් මගේ පතන පෙමකින් සැනසිලා... බැඳෙනා තැන නොවේ උරුමය හදේ පුදුමයි, එහෙමයි නුඹෙ ආදරේ..." Beautiful creation Mihidu!
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
💯❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
බොහොම ස්තුතියි මේ පුබුදපු සිතුවිලි වලට . අපිට කරන්න ඕනෙ වුණෙත් මේ නිර්මාණය හරහා ඔය දේමයි. ❤❤❤
@kanchana1131
@kanchana1131 Жыл бұрын
@@KanishkaAkmeemana Thank you 🌹🌷
@kanchana1131
@kanchana1131 Жыл бұрын
@@MihinduAriyaratne Thank you very much ❤️🌷
@chathuminirangikac2734
@chathuminirangikac2734 Жыл бұрын
WOW.........Great Talent.....💕💕💐
@kavindufernando3983
@kavindufernando3983 Жыл бұрын
අඩෝ මිහිදු උබව ජාතික සම්පතක් හැටියට නම් කරලා ආරක්ෂාව දුන්නත් පාඩු නෑ බන්. ලංකාවේ music විදිහට මටනම් දැනිල තියන්නේ උබෙයි තව කිහිපදෙනෙක් ගෙයි music විතරයි 👍👍😍
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Aney thanks brother ehema hithanawata. එච්චර ලොකු පොරක් නොවුණත් නිහතමානි සතුටක් දැනෙනවා ඔයා ඔහොම කියද්දි
@helljay8086
@helljay8086 Жыл бұрын
monwd utto me dana comments too much ne bro
@sajaniNanayakkara-vo9qq
@sajaniNanayakkara-vo9qq Жыл бұрын
❤❤❤❤❤
@m.dilruk6466
@m.dilruk6466 Жыл бұрын
ඒක 😍😍😍 ඇත්තමයි කියන්න වචන නෑ
@kusumafernando8108
@kusumafernando8108 Жыл бұрын
😢v6v y66v6 66g66v6 b6 6vyvv66v v6 6vv6😅
@neranjalamarasinghe3040
@neranjalamarasinghe3040 Жыл бұрын
දෙවෙනි බැඳීමටත් ඔයාගෙ ජීවිතේ එක අවස්ථාවක් දෙන්න. කෙනෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවනං, ආදරේ කරනවනං, ඒ බලා හිඳීමට, ආදරේට වටිනාකමක් දෙන්න. මේ මොහොතෙත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නව ඇති, රිදෙනව කියල දැන දැනම ඔයාටම බැඳිල ඇති. ඒත් දවසක හැමදේම හොඳින් වෙයි කියල හිතන් ඇති. සමහරවිට එහෙම හිතල හිත රවට්ටගෙන ඇති. ඒ ආදරේ පරිස්සං කරගන්න.එක බැඳීමක් අතහැරෙන, අතහරින තැන තවත් ආදරණීය බැඳීමක් ඔයා වෙනුවෙන්ම බලන් ඉන්නව කියල මතක තියාගන්න. ❤️‍🩹🌻
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@DilKrish-s5m
@DilKrish-s5m 11 ай бұрын
🥰🥺❤️
@isharalakshan2390
@isharalakshan2390 6 ай бұрын
❤😪
@ImEranga
@ImEranga Жыл бұрын
අන්තිමට 2:53 දි කසුනි photo එකේ ඉන්නව පෙනුණු වෙලාවෙ ආපු feel එක ගැන කියන්න ටිකක් අමාරුයි. Chill එකේ බලං හිටපු පපුව එක පාර බර උනා.. Nice production.. Editing and coloring 💯👌🏻
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
@FaiqNaz
@FaiqNaz Жыл бұрын
sirawata.. bokka cool una ekata.. 💔
@daminda2007
@daminda2007 Жыл бұрын
true
@kaveeshaperera2243
@kaveeshaperera2243 Жыл бұрын
True 😪❤️
@upekshadil
@upekshadil 8 ай бұрын
Mama asama sinduwa marama lassanai thanks me sinduwa apita ahanna selessuwata❤😊
@nimeshapieris5186
@nimeshapieris5186 Жыл бұрын
බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි " එහෙමයි මේ ආදරේ.....❤️
@Amila_Dias
@Amila_Dias Жыл бұрын
බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි..........,
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
@beatbox2037
@beatbox2037 10 ай бұрын
නෑසෙ එදා නුඹ කී පෙම් කතා පාළුයි මෙදා මට ඈතයි ඔයා ඉගිලි යයි සිහිනේ මා සිතේ අතීතේ මතක නටඹුන් සොයා බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා එකම සිතකින් පෙම්කල නිසා රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා සසරේ හුරු ලෙසේ මුණගැහී මගෙ නොවී නොකියා ඇයි ගියේ මේ භවෙ මග හැරී බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි එහෙමයි මේ ආදරේ රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා
@artcafe5702
@artcafe5702 Жыл бұрын
සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ එක් වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් නොවේ හුස්මගන්න නිර්මාණ ❤️🧘
@nimshadevindi
@nimshadevindi 10 ай бұрын
ඇත්ත 😔😔
@emma_grl636
@emma_grl636 9 ай бұрын
ඔව් 😢😞
@yasanthisubasinghe2171
@yasanthisubasinghe2171 Жыл бұрын
ආදරේ කියන්නෙ හිමි කර ගැනීමම නෙවෙයි ... ආදරේ කරන්න ඔබට හිමි ප්‍රේමයට.............හිමි වු ආදර කතා වුවද අහිමි වු ආදර කතා වුවද ඒ තුල ඇති මිහිරි මතකයන් මිය යන තෙක් සොදුරු හැගීම් වලින් මතකයන් පුරවයි..හරිම සංවේදී රූප රචනයක්...පුහු නිර්මාණ අතර‍ෙ විශිෂ්ඨ නිර්මාණයක්...මේ වගේ තවත් නිර්මාණ කරන්න, සැබෑ රසිකයන්ගේ ආශිර්වාදය ඔබට හිමියි! ඔබට සුභ පැතුම්!
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thanks a lot Yasanthj
@ChamulaNilakshi-uy3vn
@ChamulaNilakshi-uy3vn 8 ай бұрын
Lyrics නෑසෙ එදා නුඹ කී පෙම් කතා පාළුයි මෙදා මට ඈතයි ඔයා ඉගිලි යයි සිහිනේ මා සිතේ අතීතේ මතක නටඹුන් සොයා බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා එකම සිතකින් පෙම්කල නිසා රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා සසරේ හුරු ලෙසේ මුණගැහී මගෙ නොවී නොකියා ඇයි ගියේ මේභවෙ මගහැරී බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි " එහෙමයි මේ ආදරේ
@laknarajapaksha
@laknarajapaksha 11 ай бұрын
මේ සිංදුව අහන එක නවත්තගන්න බෑ මිහිදු!!! 🥺🥺 පුදුම ලස්සනක්, you are gifted ❤❤
@hanxzana
@hanxzana Жыл бұрын
සමහර ආටිස්ට්ල ඉන්නව හදාගත්ත තැන කවදාවත් කඩාගන්නෙත් නෑ ෆෑන්ලව ඩිසපොයින්ට් කරන්නෙත් නෑ ❤️
@madushankasashina623
@madushankasashina623 Жыл бұрын
ape amma nathiweddi mata aurudu 6k eya nathiwela dan aurudu 20 mata eyawa mathakuna meka balala. siyaparak vithara baluwa. lassana nirmanayak. v eka harima lassanai.
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
🤗🤗🤗🤗❤️❤️❤️❤️
@KAMAJ
@KAMAJ Жыл бұрын
ලස්සනයි පුතේ … රූපරචනය කරපු පුතාගෙත් සියලු ග්‍රහ අපල දුරු වේවා!
@__DIVYA__
@__DIVYA__ Жыл бұрын
😅
@sajithakmeemana5504
@sajithakmeemana5504 Жыл бұрын
ස්තූතියි කමාජ් දෙවිඳුනී 🤗🤭❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
රූප් රචනය කළේ අපේ කාලේ ලුවී වැන්ඩස්ට්‍රාටන්
@sajithakmeemana5504
@sajithakmeemana5504 Жыл бұрын
@@MihinduAriyaratne 🤣🤭😋
@malindurukshan165
@malindurukshan165 Жыл бұрын
මගේ ආසම ගායකයා ඉස්සර ඉදන්...ඒත් මේ සිංදුවේ තියන තේරුමට පරන මතකයන් ඇවිස්සෙනවා....මිහිදු අයියේ...ආදරෙයි❤❤❤
@hirukushan3390
@hirukushan3390 Жыл бұрын
මතක වලට ජීවිතේ කොච්චර දුරක් ආපස්සට ගෙනියන්න පුළුවන්ද, I felt it . 😌💙
@pramodmalinga8413
@pramodmalinga8413 Жыл бұрын
ඒ දුර කොච්චරද කියලා අපිට හිතාගන්නවත් බෑ.. I felt it too much.. ❤️
@sachinimalalarathna5643
@sachinimalalarathna5643 Жыл бұрын
💯
@artcafe5702
@artcafe5702 Жыл бұрын
❤️❤️❤️
@rangaontube
@rangaontube 6 ай бұрын
රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින්න ඔයා පවසා යනවද එදා නොකියූ ආලේ කතා...❤❤
@___-qk8vf
@___-qk8vf Жыл бұрын
ඇගම සිතල වෙලා යනවා එ කටහඩට 🥺❤️ මාරම ලස්සන නිර්මානයක් මගේ ආසම ගායකයා ❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
@praneethjayarathna4621
@praneethjayarathna4621 Жыл бұрын
මේ සිංදුව 1M ගහනකම් මම බලන් හිටියේ ❤️🥺 ඒකත් හරි දවස ගානේ ඇවිත් ඇවිත් බැලුවා මම ......
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Views නම් මට ලොකුවට අදාල නෑ. මම මේක ගයනකොට විඳින ආකාරයට එක්කෙනෙක් හරි මේක විඳිනවා නම් එච්චරයි වෙන්න ඕනෙ.
@DewminiiRanaweera
@DewminiiRanaweera 7 ай бұрын
බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි එහෙමයි මේ ආදරේ...❤️🥀
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 Жыл бұрын
ගමන හෙමින් වුණාට හරිම පිළිවෙලයි. මිහිඳුගෙ හොඳම ගුණාංගයක් තමයි ඔහුගේ වේවා හෝ නොවේවා ලස්සන ගායනයක් කරොත් කවුරු හරි අනිවාර්යයෙන් comment කරලා appreciate කරන එක. මාර වටිනවා ඒක.
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
@thushanikalubowila2926
@thushanikalubowila2926 Жыл бұрын
රිදෙනවා තමයි ඒත් හිත කියන්නෙම අඬ අඬ හරි ආයේ අහපන් කියලමයි .... 💔💔
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤❤❤❤
@ViduraHirushan-qj3ry
@ViduraHirushan-qj3ry 3 ай бұрын
බැලු බැලු අත දිස්වේ ඔය සිනා , එකම හිතකින් පෙම් කල නිසා... 💗🖤
@ඉෂූජයසිංහ-ළ2ඨ
@ඉෂූජයසිංහ-ළ2ඨ Жыл бұрын
හිතේ රූපයක් තියාගෙන , හිතින් අමතක කරග්න්න බැරි මතක එක්ක අපි දන්නෙම නැතුව හුරු වෙනවා ජීවත් වෙන්න..💔❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 Жыл бұрын
බැදෙනා තැන නොවේ.. රැදෙනා තැන ලොවේ... පුදුමයි මේ ආදරෙ ...🥺💜️
@yasiruhasarangaranchagoda5782
@yasiruhasarangaranchagoda5782 6 ай бұрын
මං දිහා හොරෙන් බලන් ඉදලා සිංදුව ලියලා වගේ 🥺🥺...ඒ තරම් හිතට වදිනවා...❤❤❤
@kaveenawijesinghe
@kaveenawijesinghe Жыл бұрын
අපිට ජීවිතේ මග හැරුණු දේ බොහොමයි.. ඒවායින් මග හැරුණු ආදරේ, විටින් විට අපිව ගොඩාක් ඈතට අරන් ගිහින් හීනියට රිද්දලා අතරමං කරලා දාලා එනවා.. ආයෙත් පියවි ලෝකෙට එද්දී අපි නෙතගට කඳුළක් හෝ මුවගට හිනාවක් අරගෙන එන්න කවදාවත් අමතක කරන්නේ නෑ..❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
ඒ සිතිවිල්ල හරියට හරි . ❤
@DineshTharanga
@DineshTharanga Жыл бұрын
Wishes form the heart, Dear Brothers ❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thank you macho ❤
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
thanks broda jaya ❤🎉
@Heshi-000
@Heshi-000 2 ай бұрын
බැදෙනා තැන නොවෙ....රැදෙනා තැන නොවෙ.....පුදුමයි එහෙමයි මේ අඩරෙ.....රිඩෙනා හදවත සොයා.....මොහොතක් ඇවිඩින් ඔයා....පවස යනවඩ එද ..නොකියු අලෙ කතා....❤
@maneeshashainy1384
@maneeshashainy1384 Жыл бұрын
When Mihindu Ariyarathne said , රිදෙනා හදවත සොයා... මොහොතක් ඇවිදින් ඔයා... පවසා යනවද එදා... නොකියූ ආලේ කතා..😊❤️‍🩹 I felt it....🤍
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@hettiarachchihdp5352
@hettiarachchihdp5352 Жыл бұрын
@samrukmal7671
@samrukmal7671 Жыл бұрын
මිහිඳුගෙ සින්දු මම අහන්න පටන් ගත්තෙ nemesis 🤘ගහන කාලෙ ඉදන්..මේ සින්දුවත් ලගදි ඇහුව මම ඒත් ලොකුවට වැදුනේ නෑ..දැං wife නැති වෙලා මාස 1 යි..පේලි දෙකක් අහද්දි දැං නොදැනිම ඇඩෙනව.."පවසා යනවද /නොකියූ ආලෙ කතා" කෑගහල අඩන්න හිතෙන වචන 🥲
@sajithakmeemana5504
@sajithakmeemana5504 Жыл бұрын
කණ්ඩායමක් විදිහට මේ වැඩේ ලස්සනට කර ගන්න උදව් වුනු හැමෝටම බොහොම ස්තූතියි ❤❤. අගය කරන , අදහස් උදහස් දක්වන හැමෝටමත් බොහෝම ස්තූතියි 🤝😌❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thanks a lot Sajja . You poured your heart and soul into this video creation . Hats off to you . Thawa wada godak karamu issarahata
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
අපිට ජය 💚🙏
@RGg109
@RGg109 25 күн бұрын
මේවා තමා voice ❤
@shanuperera95
@shanuperera95 Жыл бұрын
Chakithaya ,Yana tenaka,Anawekiyak...pissuwen wage adare krapu unique voice 1k wagema.wenama rahak tiyena songs eka mihindu aiyatama awenikawuna deyak.mn asama mihindu aiyge songswla tiyena wenasata wagema e guptha gatiyata.me song ekat e wagema adaraniyai❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@rukshannadeesha2602
@rukshannadeesha2602 Жыл бұрын
කලින් මෙතුන්ගෙ සසරෙන් ආ මිතුරා, දැන් මිහිදුගෙ රිදෙනා හදවත.. මාර production එකක්.. ❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
@sumuduthusara4900
@sumuduthusara4900 11 ай бұрын
Asama gayekayek .me nihithamni kamta api adarei aiyye oyage Oyage siyaluma weda kara ganne kiyal hadwthimma parthana krnewa😊😊
@MihinduAriyaratne
@MihinduAriyaratne 11 ай бұрын
❤️
@amalidineshika3848
@amalidineshika3848 Жыл бұрын
" බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ " Felt it 🥺💝
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@shiraniaamarathunga9171
@shiraniaamarathunga9171 Жыл бұрын
බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි... එහෙමයි ආදරේ ♥️
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@bashiniirukshala9712
@bashiniirukshala9712 Жыл бұрын
me wge hitha niwana sindu oba nirmanya kirima gena sthuti.digu kal pawathinne me sindu .obata jaya hemdama.
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@wishwanthigamage8545
@wishwanthigamage8545 Жыл бұрын
ජිවිතේ එකම එක තැනකදී එකම එක වෙලාවක හිතේ ගැඹුරුම තැනක අපි කාටත් තියෙනවා ලියලා ඉවර නොකරපු කතාවක්,,ආදරේ කියන්නෙම පරිත්‍යාගයට කැපකිරීමට,,,
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
🤗🤗❤️❤️
@praneethjayarathna4621
@praneethjayarathna4621 Жыл бұрын
මේ සිංදුව අහන හැම වෙලේකම දුක හිතෙන හේතුවක් නැතුවමත් නොවේ ඒත් ඇබ්බැහියක් වගේ මේකම දවස ගානේ අහ අහ හිත රිද්දගන්න තරම් මං ඇබ්බැහි වෙලා 💔
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@Chukkiex30
@Chukkiex30 7 ай бұрын
Thawa knk hithe tiyn inna kenekta adre karanawa kiynnem loku Dukak pudum widaweemk eth nodanuwathwa ehm dennek atharata awata passe ekt krn deyk nha ek daragnnama wenawa
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 Жыл бұрын
මිහිදුට තියෙනනෙ හිතේ ගැඹුර ස්පර්ශ කරන්න පුළුවන් හඬක්. මගේ සුභ පැතුම් ඔයාගෙ අනාගතේට. ලස්සන සිංදුවට thanks ❤️❤️❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thanks ❤️
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 Жыл бұрын
@@MihinduAriyaratne ❤️🤗
@haashux
@haashux Жыл бұрын
Me Song eka nidiyanna kalin hamadama aniwaren ahanawamai 🥺❤️ e thram lassanai .
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@nilankarodrigo6036
@nilankarodrigo6036 Жыл бұрын
Mara lassana sinduvak hadavata danena vidiyata gyanayat
@hiroshidhilfernando
@hiroshidhilfernando Жыл бұрын
මේ කට හඬ හිත රිද්දන කට හඬක්. අහිමි පෙම හැම දාමත් මතක් කරන සිංදු. හරිම ලස්සනයි..
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
මාර ම ලස්සනයි සිංදුවක් දැන ගෙන බැලුවොත්... තේරුම දැනෙනකම් බලන්න
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@moviescenes540
@moviescenes540 9 ай бұрын
බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ ආදරේ...සමහරක් තැන් අපිට තියනවා ජිවිතේ ගොඩක් දරාගන්න වෙන😌
@tharanichamudika7090
@tharanichamudika7090 Жыл бұрын
අහම්බයෙන් tv එකේ දැකල ආවේ ..... මාරම ලස්සනයි සින්දුව .
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thanks tharani ❤️
@lifeinpitarata4574
@lifeinpitarata4574 Жыл бұрын
දවසක හවසක හමුවී ආයෙම අහමු මචං , ඡය සතුට වාසනා 👌🏾👍
@sachintharathnayake2275
@sachintharathnayake2275 29 күн бұрын
🌹🌹🌹🖤🖤🖤 Beautiful song brother... It keeps on playing in my head 😭❤️ Very addictive.. Best of luck!
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
2023 අලුත් අවුරුද්දේ අපේ පළමු වැඩේ❤ ආදරෙයි හැමෝටම……..💯 හරියනම තැන්වල හරියනම අය එක්ක හරිම දේ කලාම හරියටම සතුටු වෙන්න පුළුවන්...❤️🔥 නිහතමානී ගායකයෙක් එක්ක වැඩකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි...✍🏼
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thanks a lot ube effort ekata . Mey wadeta mula piruwe uba. Lokuma credit eka yanna one oyatai udeshtai. ❤
@shashithhansana7301
@shashithhansana7301 Жыл бұрын
විශුවල් එක පදමාලාව කටහඩ සෙරම එකට එකතු උනහම next levl ❤😊
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@sadunmadushanka1100
@sadunmadushanka1100 Жыл бұрын
Voice😬
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
පපුවට පිහියෙන් අනින්න පුලුවන් වොයිස් එකක් මිහිඳු අයියටව තින්නේ!🖤👁️ විඩියෝ concept එක මාරයි 🖤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@ඩම්ඩම්-ය1ත
@ඩම්ඩම්-ය1ත Жыл бұрын
අන්තිමා ටිකේදී තමයි හරියටම තෙරුනේ කතාව😔
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@IshaniLakshika-co6vj
@IshaniLakshika-co6vj 3 ай бұрын
රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා😢😢
@smusic6171
@smusic6171 Жыл бұрын
බැඳෙනා තැන නොවේ රැඳෙනා තැන ලොවේ පුදුමයි එහෙමයි ආදරේ..
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@revo_island
@revo_island Жыл бұрын
ඒකනම් මාර concept එකකට හැදුනු song එකක්✌️ සැබෑ අත්දැකීම් ඇති අයට වගේම නැති අයටත් මේ දේ දැනුනා කියා විශ්වාස කරනවා..❤️❤️✌️✌️✌️
@user-vt3gb6is9x
@user-vt3gb6is9x Жыл бұрын
අර girl මැරිලා ද?
@hiruninirupama3905
@hiruninirupama3905 Жыл бұрын
Aththamai marama filing ekak denenawa me aong eka ahanakota, lassanaiii ❣️💔
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@pinididissanayake1236
@pinididissanayake1236 Жыл бұрын
නොඉවසිල්ලෙන් බලා සිටි නිර්මාණයක්...මිහිඳු ගෙ හඬ... ලෝකෙටම එකයි...😍❤️🙏
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 Жыл бұрын
කියන්නෝන වෙන මුකුත්ම නෙවෙයි සම්මානනීය නලුවෙක් ටත් වඩා අනර්ඝ ඔයාගේ රංගනය සහ හැගීම් නිරූපණය ..💐👌👌👌💐 සුපිරියි..ජයම වේවා! මිහිදු අයියේ💜💜💜
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Adeyyy thanks ❤️
@sangeethsathsara3267
@sangeethsathsara3267 Жыл бұрын
Addicted💆‍♂️❤️🌼
@viduravimansana3527
@viduravimansana3527 Жыл бұрын
යන තැනක වගේ වෙනස් කතාවක් ඇතුළාන්තය න් දකින්න තියෙනවා ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
ලස්සන වැඩක් මිහිඳු අය්යා..💚🍃🎧 ජයවේවා සෙට් එකටම...🫡
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Жыл бұрын
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thanks kollo❤
@S4MO_GAMING
@S4MO_GAMING 7 ай бұрын
මාර ලස්සන සින්දුවක් ❤😢
@lakshitharichamodi2061
@lakshitharichamodi2061 Жыл бұрын
හිතට අමුතුම හැගීමක් එකතු කරන වචන ගොඩක් එක්ක මිහිඳු අයියාගෙ හඩ හිතට අමුතු හැගීමක් ගේනවා.......... පට්ට imotional voice එකක්.... කොච්චර ඇහුවත් හැගීම් අලුත් වෙන සින්දුවක්...💝
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
බොහොම ස්තුතියි චමෝදි
@sachini4782
@sachini4782 Жыл бұрын
ඇත්තටම ආදරේ කරන අය කවදාවත්ම ගොඩක් කාලයක් ඉන්නේ නෑ. ඒ අය මොනම හේතුවක් හින්දා හරි වෙන් වෙනවා 😥😥 මගේ අතීතය මතක් වෙන ලස්සනම සිංදුවක්.මේ සිංදුව අහද්දී මං අතීතෙයත් එක්ක අතරමං වෙනවා.කියා ගන්න බැරි දුකක් හිතේ හිරවෙලා තියෙනවා 😥😥
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@kushithadilshan2539
@kushithadilshan2539 Жыл бұрын
හිත කෙහෙටදෝ අරන් යනවා මෙි සින්දුව අහද්දි
@thakshilamadu1826
@thakshilamadu1826 Жыл бұрын
අහම්බෙකින් දැකලා හොයන් ආවේ....ඒ වචන ඒ වොයිස් එකත් එක්ක පිස්සුවක් ...මෙච්චර ලස්සනට විරහවක්....❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@gangul_gunasekara
@gangul_gunasekara Жыл бұрын
පවසා යනවද එදා නොකියූ ආලේ කතා.... deeply felt this 🙂❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@thejaniparamitha9037
@thejaniparamitha9037 Жыл бұрын
Nihathamaanima kalakaruwek...hdawathata wadin lssn lsnn sinduwk...... Paalui medaaa...mata aathai oyaa🥺❤️ ek nm danun...
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@dilight8090
@dilight8090 Жыл бұрын
මුල් ටිකේ මොකක්ද වෙන්නෙ හිතා ගන්න බැරුව හිටියත් අන්තිම වෙද්දි ඇග හිරිවැටිලා ගියා.... සුපිරි මේ සිංදු....❣❣
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
@buddhikamadusanka6076
@buddhikamadusanka6076 Жыл бұрын
සසරේ හුරු ලෙසෙ මුන ගැසි මගේ නොවි I Felt It 😫❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
@ujmusic5841
@ujmusic5841 Жыл бұрын
mihidu ayyage voice eka nisama e sinduwa hodata feel wenawa.
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@rashi3708
@rashi3708 Жыл бұрын
When Mihindu ayya say, රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා I felt it 🥺♥️ කියාගන්න බැරි තරම් ලස්සන ගීතයක් .
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️❤️❤️
@pasinduumayantha4843
@pasinduumayantha4843 Жыл бұрын
බැදෙනා තැන නොවේ ...✨️ රැදෙනා තැන ලොවේ ...✨️ පුදුමයි එහෙමයි ...✨️ මේ ආදරේ...🙂🥀💔
@chathurangasampath1493
@chathurangasampath1493 Жыл бұрын
Aye ithin me voice ekata gahanna ekak na lankawe danatanm.
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
🙏🏾❤️
@Senu4425
@Senu4425 Жыл бұрын
මතක අතර තනිවෙන ආදරණියම සිංදුවක් 🎶❤️💞
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@isuruprasad1199
@isuruprasad1199 Жыл бұрын
අතීතය ට ගෙනියපු මටත් නොදැනි මගේ ඇස් කදුලින් තෙත් කරපු , පස් වතාවක් අහපු අති විශිෂ්ට හදවත ට දැනුන ලස්සන ම සිංදුවක්.. ඉදිරියට ම යමු ජය වේවා
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@isharamadumali3559
@isharamadumali3559 Жыл бұрын
Lassanai song eka..video ekath supiri👌👌👌👌
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️❤️❤️
@pankajeewickramasinghe
@pankajeewickramasinghe Жыл бұрын
මුලින්ම visual එක බලද්දී ශික් මේ මනුස්සයා කියලා තමයි හිතුනේ🥲💔photo එකේ කොටස එද්දි හදවත නතර උනා🥺❤.
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤😂
@udayapriyashantha554
@udayapriyashantha554 Жыл бұрын
ඉදලා ඉදලා දෙනවා එකක් හිරි වැටෙන්නම❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thanks a lot Udaya ❤
@rajithajayathunga4800
@rajithajayathunga4800 Жыл бұрын
Niyamai
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@kavilakshan5824
@kavilakshan5824 Жыл бұрын
යන තැනක තාමත් පිස්සුවෙන් වගෙ අහනවා❤️ රිදෙනා හදවත පිස්සුවක් වෙයි වගෙ❤️🥀
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@malshanisandunika6876
@malshanisandunika6876 Жыл бұрын
රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියූ ආලේ කතා🖤💫
@chameerainasi1712
@chameerainasi1712 Жыл бұрын
එක මාරයි අහ් video එකටත් හිත ගිය
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@vinodthakshala9508
@vinodthakshala9508 Жыл бұрын
අවසානෙ වෙනකම් හිතා ගන්න බැරි වුන තිර රචනයක්. ආසම හඬක්. ආදරෙයි මිහිදු අයියා ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thanks Vinod ❤
@sasiyayt827
@sasiyayt827 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක් මේක. මම කැමතිම සින්දුවක් මේක. මේ වගේ සින්දු තව ඕනේමයි.
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@tharushamallshan2830
@tharushamallshan2830 Жыл бұрын
Voice ekanam pissuwk ❤️🥺
@dkkalhara4099
@dkkalhara4099 Жыл бұрын
හැමොටම තමන් කැමති තැන නැවතීමට නොහැක. සමහරු ආතර මඟ, තවත් සමහරු පටන් ගත් තැන,
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@chamudihansini1547
@chamudihansini1547 Жыл бұрын
සිය පාරකට වඩා ඇහුවා❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@thishalpabasara9294
@thishalpabasara9294 10 ай бұрын
කොච්චර් ඇහුවත් එපාවෙන්නෙ නෑ
@rasmiprabhaudyanibalasuriy6174
@rasmiprabhaudyanibalasuriy6174 Жыл бұрын
❤️❤️බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ❤️❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@praneethjayarathna4621
@praneethjayarathna4621 Жыл бұрын
දුකක් දැනුන හැම වෙලේකම මගේ හිත චුට්ටක් හරි හදන්න පුලුවන් නම් ඒ මේ සිංදුව .........❤️ කවදාවත් අමතක වෙන්නේ නැති මතයක් 🥀
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
@Maria-j2g
@Maria-j2g Жыл бұрын
Mage hadawathe gayakaya mihindu👍👍
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Thanks Rishan ❤️
@chameerachameera11
@chameerachameera11 Жыл бұрын
බැදෙනා තැන නොවෙ..රැදෙනා තැන ලොවෙ... එ වචන හදවතටම දැනෙනවා.ගොඩාක් ලස්සන සින්දුවක් ❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
❤️
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 14 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 34 МЛН
2024 new trending song collection | (මනෝපාරකට)
28:12
Infinity Vibez
Рет қаралды 150 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26