Nomakena Adare (නොමැකෙනා ආදරේ) - Mihindu Ariyaratne x Isuru Wickramanayaka | Official Music Video

  Рет қаралды 515,139

Mihindu Ariyaratne

Mihindu Ariyaratne

Күн бұрын

Пікірлер: 911
@ShammiFernando
@ShammiFernando 3 ай бұрын
This song 🔥🔥🔥
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 ай бұрын
❤️
@DrBSKingLK
@DrBSKingLK 5 ай бұрын
කාලෙකින් අහපු සෙන්ටිමෙන්ටල් සිංදුවක්.. සුපිරි
@shashiniishara3482
@shashiniishara3482 4 ай бұрын
අත් අතහැරිණි.. සිතින් සියවර බදා සිපගමි.... කල ප්‍රේමයේ බිඳකුදු අඩුවක් නොකර, නුඹ යනෙනා දෙසට දැස් අයාගෙන සිටිමි... නුඹට ප්‍රේමයේ මල් පිපේවා යැයි එක සිතින් පතනෙමි...❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
❤️
@sharakalakamal2111
@sharakalakamal2111 5 ай бұрын
පින්තාරු දෙනෙත් දිගු මන් ගාව ගිමන් නිවු හැන්දෑව කවක් වගේ මියුරු "ඔබ තාම මගේ කියාගෙන හදවතම රවට්ටලා" කල්ගෙවමි කිරිල්ලියේ මම වෙන හිතක තුරුල් වෙලා 'නොමැකෙනා අපේ ආදරේ මතකයේ රැදිලා ' තියෙනවා මගේ ලෝකයේ සැමදා මානෙල් මල් යායක් වන් ආශාවන් හන්ගා මන් වෙන්වෙන්නම් සන්කාවන් පොදි බැදන් // විශ්වාස කරන් බොරු ගෙවු කාලේ වලාකුළු රැලි අතර සදක් වගෙ ලපළු පෙර මතක අපේ සදාතන බොදනොවන ලෙසින් තබා දොර අගුලු දමා තිබේ හිත ඔබ වඩින දිශා බලා 'නොමැකෙනා අපේ ආදරේ මතකයේ රැදිලා' තියෙනවා මගේ ලෝකයේ සැමදා මානෙල් මල් යායක් වන් ආශාවන් හන්ගා මන් වෙන්වෙන්නම් සන්කාවන් පොදි බැදන් // 🥀✨️
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@shetraanwar
@shetraanwar 5 ай бұрын
අපි වෙන්වෙල මාස 4 උනත් තාමත් මගෙ හීන වල ඉන්නෙ ඔයාම විතරයි... මොනතරම් වැරදි කරත් හැමදාම මේ හිතෙ ඔයාට තියෙන ආදරෙ දශමෙකින්වත් අඩුවක් වෙන්නෙ නෑ....💗 හැමදාම ඒ ආදරෙ හරි පරිස්සමෙන් මගෙ ලගම තියෙයි... ආයෙම "මැනික මම ඔයාට ආදරෙ " කියල ඔය කටින් කියන දවස වෙනකන් මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නව..... කොයිම මොහොතක හරි ඔයා මේ comment එක දකීවී 💗! ඉතින් පන.... නොමැකෙනා අපෙ ආදරෙ මතකයෙ රැදිලා තියෙනවා මගෙ ලොකයෙ සැමදා....🙂💗
@kelummadusanka3417
@kelummadusanka3417 5 ай бұрын
නොමැකෙනා අපෙ ආදරේ මතකයේ රැදිලා තියෙනවා මගෙ ලෝකයේ සැමදා ❤️‍🩹
@DewminiiRanaweera
@DewminiiRanaweera 3 ай бұрын
දුර අගුළු දමා තිබේ හිත ඔබ වඩින දිශා බලා ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 ай бұрын
❤️
@sudeeradilshan
@sudeeradilshan 5 ай бұрын
Harima lassanai ayyha 💚🍃🔥
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
ස්තූතිය සහෝ ❤
@DewEditz111
@DewEditz111 5 ай бұрын
| ❛❛ ඇමතුම් නැත, කෙටි පණිවිඩයක් නැත, කිසිවක් නැත, නමුත් මෙහි මම ඔබ ගැන සිතමි.❤️🩹 ❜❜
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
ඒ සිතුවිල්ල ඔබේ ආදරය ජීවත් කරනු ඇත❤
@IsuruJayaranga-xd3uf
@IsuruJayaranga-xd3uf 4 ай бұрын
Hmm
@Ashsandeepa
@Ashsandeepa 9 күн бұрын
​@@MihinduAriyaratne🥺❤️
@ManjithaMihindu
@ManjithaMihindu Ай бұрын
Mara vidiyata danenawa..❤🥺😫
@MihinduAriyaratne
@MihinduAriyaratne Ай бұрын
❤️
@funvlogs9314
@funvlogs9314 3 ай бұрын
කවදාවත්ම අමතන්ක කරන්න බැරිව විදවන හැම කෙනෙක්ටම මේ ආත්මේ ආදරේ අහිම් උනත් අයේ කිසිම ආත්මේ ආදරේ අහිමි නොවේවා .❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 ай бұрын
❤️
@amarasinhasumana2131
@amarasinhasumana2131 5 ай бұрын
රචකයෝ සිතුවිලි සංගීතවත් කර අතර සවන්දෙන්නන් ඒ විරහවට ඇබ්බැහි විය🥺❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
රචකයෝද විටෙක සවන් දෙන්නන්‍ය. මේ හැගුම් විඳින්නන්‍ය
@warna85
@warna85 5 ай бұрын
මේ feeling එක දෙන්න මේ මිහිපිට ඇතොත් කෙනෙක් ඒ ඔබම පමණයි .දෑස් පියන් කල්පයක් අඩන්න පුලුවන් පැදි පෙළක් හදවත නතර කළ ගායනයක් ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
සම්මානයකට වඩා ඒ කොමෙන්ට් එක මට වටිනවා❤
@warna85
@warna85 5 ай бұрын
@@MihinduAriyaratne ❤
@Photo_doctor
@Photo_doctor 5 ай бұрын
​@@MihinduAriyaratne තව ගීත කරන්න.. ❤
@LahiruKanishka-fk7dn
@LahiruKanishka-fk7dn 4 ай бұрын
මීට වඩා දෙන්න පුලුවන් කසුන් කල්හාරට
@sanduniwathsala4212
@sanduniwathsala4212 5 ай бұрын
හිතා ගන්න බෑ ඒ වචන වල බර හිතට මේ තරම් දැනෙන්නේ කොහොමද කියලා. මේ කටහඩටම විතරයි ඒක කරන්න පුලුවන්
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
Thanks ❤
@AyodhyaThushani
@AyodhyaThushani 5 ай бұрын
මානෙල් මල් යායක් වන් ආශාවන් හංගා මං "ළංවෙන්නම්" සංකාවන් පොඳිබැඳන් 🥺❤️
@hiroshidhilfernando
@hiroshidhilfernando 5 ай бұрын
විරහව හරිම රහට ඔය කට හඩින් ගයන්ත පුළුවන්. හැමදාම ත් වගේ මේ සිංදුවෙන් අමතක කරල ඉන්න හදන අතීතය ට අරන් ගියා. ලස්සනයි.❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
Thanks ❤
@w.d.viharigunarathna.9418
@w.d.viharigunarathna.9418 5 ай бұрын
ආසම singer එක්ක ❤,ආසම actor ❤ Love this vibe ❤🍀
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@Photo_doctor
@Photo_doctor 5 ай бұрын
මේ ගීතය මට ගොඩක් සමීපයි. නුවර වැව අසළ විදේශික ඇයව මං දැක්ක මුල් තත්පර 4දිම මට පුදුම හුරුවක් දැනුනා.. එයත් මං දිහා බලාගෙන මොනවද කල්පනා කරා.. එයාගෙ camera එකෙන් photo එකකුත් ඇරං එයා ගියා මාත් එයා ඉන්න වෙලාවෙ photo එකක් ගත්තා.. ඒ photo එක තාමත් තියේ.. එයාගෙ හිතේ මොනව තිබුනද ම‍‍ං දන්නෙ නෑ. මගෙ හිතේ තිබුනෙ ලොකු හුරු පුරුදු බවක් එයාව දැක්කම.. නිල් පාට ඇස්, රත්තරං පාට කෙස් 💓💓 ආයෙ හමුවේවිද දන්නෙ නෑ.. හැබැයි මේ ගීතය අහන හැම වෙලේම ඒ මතක සිහියට එනවා
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
මතකයන් ❤
@thisaraudayanga3758
@thisaraudayanga3758 5 ай бұрын
sansaragatha hamuweem hamuwenne jeewitheta eka parai. paressam kara ganna gilihunoth yanna denna aye hoyanna epa wadak na aye kawadawath hamuwenne na.
@JfgJgf-z4o
@JfgJgf-z4o 5 ай бұрын
Deviyanee.obata.Ayeth.Ayewa.dakinnata.labewaaa
@SurprisedElephant-qv3hq
@SurprisedElephant-qv3hq 4 ай бұрын
​​@@MihinduAriyaratnebrother oyage nihathamanikamata API patta adarei,,kasun kalhara-indrachapa-mihindu❤❤
@razy_4k
@razy_4k 3 ай бұрын
ලැබෙන්න තියෙනම් කොයි රටක උනත් ලැබෙනවා 🥰💐
@jijzz__yt
@jijzz__yt 2 ай бұрын
I'm obsessed with this song...♡
@MihinduAriyaratne
@MihinduAriyaratne Ай бұрын
❤️
@Crazyer-zg6yo2js7y
@Crazyer-zg6yo2js7y 5 ай бұрын
මේවා නිකන් අපිටම ලියපුවා වගේ ♥️😪
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
ඔයාලට තමා
@Crazyer-zg6yo2js7y
@Crazyer-zg6yo2js7y 5 ай бұрын
​@@MihinduAriyaratne ආදරෙයි ♥️😌
@tharushiimesha339
@tharushiimesha339 5 ай бұрын
නොමැකෙනා අපෙ ආදරේ මතකයේ රැදිලා..තියෙනවා මගෙ ලෝකයේ සැමදා..🥺💔🥀 deep felt 🥺💔
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@DewEditz111
@DewEditz111 5 ай бұрын
සමහර සිංදු වල තිබුණෙම අපේ ජීවිත කතාව බං ! 🥺❤️‍🩹
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@Chamindu2004
@Chamindu2004 5 ай бұрын
Eknm aththak 🥺❤️
@ChamithWanasinghe
@ChamithWanasinghe 5 ай бұрын
"මානෙල් මල් යායක්වන්, ආශාවන් හංගා මං , වෙන් වෙන්නම් සංකාවන් පොදිබැදන්... 2:53 " 💙
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@Hiruuweerasinghe.-el3zk
@Hiruuweerasinghe.-el3zk 5 ай бұрын
| ❛❛ ඇමතුම් නැත, කෙටි පණිවිඩයක් නැත, කිසිවක් නැත,මේවා නිකන් අපිටම ලියපුවා වගේ Keep it up ️🥺💥❤‍🩹
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@tattoo_0
@tattoo_0 5 ай бұрын
මානෙල් මල් යායක් වන්""" ආශාවන් හංගා මං'"" වෙන් වෙන්නම් සංකාවන්"" පොදි බැදන්""""💛😶
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@nishanthisomatilake6776
@nishanthisomatilake6776 5 ай бұрын
Trending යන්නම ඕන❤
@RuvinduDewmina
@RuvinduDewmina 12 күн бұрын
2:38 woww🥺💗
@nadeerasiriwardana1114
@nadeerasiriwardana1114 5 ай бұрын
ආදරේ උපරිම විඳින මොහොතකත් විරහ වේදනාවකින් හීනියට පපුව අවුලවන්න පුලුවන් සින්දුවක්..
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
විරහව විඳි හදවතක් විය යුතුය❤
@kisalkeheliya
@kisalkeheliya 3 ай бұрын
Aththamai ayye anith artists lata wada venama vibe ekak supiri.❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 ай бұрын
❤️
@donSandy8952
@donSandy8952 4 ай бұрын
Your songs are so unique! It can touch the depth of one's heart ❤
@sajeewaanthony
@sajeewaanthony 2 ай бұрын
හරි රහයි, වචන හිතට බරයි... 😫♥️
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 ай бұрын
❤️
@Anu_D_731
@Anu_D_731 5 ай бұрын
1*25 speed is on fire ❤‍🔥
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
💥🔥
@anushkapremathilaka1790
@anushkapremathilaka1790 5 ай бұрын
Oww oi 😅😮
@ayodhyamanathunga9113
@ayodhyamanathunga9113 5 ай бұрын
Adooo🤍
@indiniomali1034
@indiniomali1034 5 ай бұрын
Thanks for sharing ❤
@danushkanayanajith4484
@danushkanayanajith4484 5 ай бұрын
🎉
@namalwelikala678
@namalwelikala678 5 ай бұрын
තව අහන්න ඕනි 😢 මේ 15පාර ගොඩක් අයට දැනෙන සිංදුවක් වෙයි මේක❤ ජයවේවා 👍👊
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
Thanks Namal bro ❤️
@HuaWei-ye1hq
@HuaWei-ye1hq 4 ай бұрын
පෙර මතක අපේ සදාතන.. බොද නොවෙන ලෙසින් තබා... දොර අගුලු දමා තිබේ හිත නුබ වඩින දිශා බලා... ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
❤️
@nirmalpramodya5066
@nirmalpramodya5066 5 ай бұрын
ලස්සන තේරැමක් තියෙන සුපිරියක් 👌❤️🔥 ම්හිදු අයියෙ ඔයාගෙ voices @ performance excellent @ magical voice 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 රන්දික අයියෙ ඔයාගෙ acting fantastic 👌❤️🔥 මේකෙ හැමදෙයක්ම excellent 👌❤️🔥
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@shahanmanodara8203
@shahanmanodara8203 5 ай бұрын
ඔබ තාම මගේ කියාගෙන හදවතම රවට්ටලා❤️‍🩹💐🥺
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@sanjulagayashan8242
@sanjulagayashan8242 4 ай бұрын
හඩට වදන් ගැලපී තනුව ලවන් පිනවී පෙර මතක මතුවී ආදරේ මෙයැයි රහසේම සැගවී... Your best meditation voice of the love ayya.. good luck... much love ❤️❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
❤️
@Isula_madushanka
@Isula_madushanka 5 ай бұрын
Papuwa haragena yana lyrics..❤❤🥺
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@savindyajayalath2473
@savindyajayalath2473 3 ай бұрын
නොමැකෙනා අපෙ ආදරේ මතකයේ රැදිලා තියෙනවා මගේ ලෝකයේ සැමදා 🥺❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 ай бұрын
❤️
@gihan2820
@gihan2820 5 ай бұрын
බලන් හිටියා සෑහෙන්න ... ලස්සන ඔයාගෙ ... කටහඩේ.. 🖤 අනේ මට ඔයාගෙ concert එකට එන්න පුලුවන් උනා නම්..
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
27 තියෙන්නේ සහෝ. අනිවා එන්න
@MalindaG
@MalindaG 5 ай бұрын
Sham Hai Sinhala Version ඒක වෙනම ලෙවල් එකක් අයියේ 😍❤️✌🏻
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 5 ай бұрын
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..❤😢
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@geethanilowe8251
@geethanilowe8251 5 ай бұрын
Oo
@paveendeshan2960
@paveendeshan2960 5 ай бұрын
"මානෙල් මල් යායක්වන්, ආශාවන් හංගා මං , වෙන් වෙන්නම් සංකාවන් පොදිබැදන්💙
@pasinduhansana1028
@pasinduhansana1028 5 ай бұрын
හිතට වදින ලස්සන සින්දුවක්😢
@pamo89108
@pamo89108 5 ай бұрын
බහුතරයකටම තියෙන අත්දැකීමක් හරි ලස්සනට ගලපලා තියෙනවා....ඒ ගලපලා ලියපු පදවැල් වලට ඔය ගැඹුරු කටහඩ එකතු උනාම හරි ලස්සනයි.විරහව දුකක්ම ගේන දෙයක් උනත් මිනිස්සු ආසම ඒ විරහ රසයටමයි.ඒ හැම කෙනෙක්ටම කොහේ හෝ තැනක සම්පූර්ණ නොවූ කතාවක් තියෙන නිසා........ඒවා කවදාවත් අමතක කරන්න බෑ.....ඒක තමයි ඇත්ත.
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@laknathdasanayaka9206
@laknathdasanayaka9206 5 ай бұрын
නූඹ තාම මගේ කියාගෙන හදවතම රවට්ටලා......☺️💮🙇
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@SangeewaniHerath
@SangeewaniHerath 4 ай бұрын
මගෙ හිතට හොදටම දැනෙන සින්දු කියන ගායකයා තමා.බාවනාවක් වගේ දවසම උනත් අහගෙන විදින්න පුලුවන්.❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
❤️
@Imezh-Dulanjana
@Imezh-Dulanjana 5 ай бұрын
පෙර මතක අපේ සදාතන....🌹 බොඳ නොවන ලෙසින් තබා 🫀 දොර අඟුලු දමා තිබේ හිත 💫 ඔබ වඩින දිශා බලා.......🍃 " Felt It " Heart Touching Voice Broh 💜
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@Leesha2023
@Leesha2023 4 ай бұрын
නොමැකෙනා අපේ ආදරේ🥺🖤 Hear touching voice & Lyrics
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
❤️
@sachiniumanda251
@sachiniumanda251 5 ай бұрын
මමයි මගෙ මහත්තයයි දෙන්නම මාරම ආසාවෙන් අහන කටහඩක් තමයි මේ...මාරම ලස්සන සින්දුවක් මේකත් අය්යේ
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@LOGICkshema
@LOGICkshema 5 ай бұрын
ඉඳලා ඉඳලා සුපිරියක් ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@LOGICkshema
@LOGICkshema 5 ай бұрын
@@MihinduAriyaratne පුලුවන්නම් සිංහල එකෙයි හින්දි එකෙයි mixup එකක් release කරන්නකෝ
@madushansulakshana2066
@madushansulakshana2066 5 ай бұрын
මේ සිංදු ඉතිම්.. කවද ehuwath eka wagema lssana පහරක් ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@WageeshaEkanayaka
@WageeshaEkanayaka 14 күн бұрын
මං කලින් ආදරේ කරපු කෙනාගේ status එකේ එයා මේ සිංදුව දාලා තිබුනා ..මට ඒක ඇහෙද්දී එයා හරියට ඒක මටම දාලා වගේ දැනුනේ... නොදැනුවත් කමින් නැවත හැරෙන්න පුළුවන්කම තියාගෙනත් අපි දෙන්නට දෙන්න වෙන් වුනේ හිතාගන්න බැරි විදියට .. අද එයා වෙන කෙනෙක් එක්ක , මමත් වෙන කෙනෙක් එක්ක .. ඒත් අපිට අපිව අමතක කරන්නත් බෑ 🙂❤️..එයා මට ආදරෙයි .මාත් එයාට ආදරෙයි ..ඒත් අපිට ආයේ කවදාවත් එකතු වෙන්න බැරි වෙයි ..මොකද ..අපිට අපිව දැන් අයිති නෑ ..දැන් ආදරේ කරන කෙනාට රිද්දන්නත් බැහැ.. වෙන දෙයක් වෙයි.. 🙂❤️( comment karanna onema kiyala hituna meka ) අප දෙදෙනාටම වෙන අය සිටින මුත් වාච්‍යාර්ථයෙන් ආදරේ කිරීමට, තවමත් දෙදෙනාගේ සිත් ව්‍යංග්‍යාර්ථයෙන් මෙන් දෙදෙනාවම සොයයි ...😊💗
@ShasikaSomarathna-qu1xc
@ShasikaSomarathna-qu1xc 4 ай бұрын
සුපිරි ❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
❤️
@udayapriyashantha554
@udayapriyashantha554 5 ай бұрын
හැම කෙනාටම හදවතට දැනෙන්න රිදෙන්න රිද්දන්න කියන්න බෑ.ඒ පද පේළි කටහඩ අමාරුයි අහන්න😢❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
Thanks machan ❤️
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 5 ай бұрын
නොමැකෙනා අපේ ආදරේ මතකයෙ රැදිලා තියෙනවා මගේ ලෝකයේ සැමදා. මේ කොටසට ආස අය ඉන්නවද ..😌❤😇
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@VihangaPraveen-h9y
@VihangaPraveen-h9y 5 ай бұрын
කටහඩක් නම් නෙමේ පිස්සුවක් 😮❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@DinethChandupa70
@DinethChandupa70 5 ай бұрын
An excellent heart touching voice🥵, a beautiful work🤩, 💙Mihindu Ariyaratne💙 all the best.....................
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@DinethChandupa70
@DinethChandupa70 5 ай бұрын
You have a beautiful voice Mihindu Ayya💙💥. I would love to sing a song with you someday😍
@traveltectours6561
@traveltectours6561 5 ай бұрын
Mihindu Ariyaratne යනු Brand එකක් ❤
@Pemidu-h1g
@Pemidu-h1g 4 ай бұрын
මේ සින්දුව ට තාමත් one million නැ කියන එකෙන් තේරෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ music රසවින්දනය ගොඩක් පහල තැනක තියෙන්නේ කියන එක,ඒ නිසා තමයි මෙලෝ රහක් නැති සමහර සින්දු දවසෙන් දෙකෙන් viral යන්නේ 🤲
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
The number of views don’t say anything about a creation Machan . Art is how much a person can be moved(emotionally). A creation with one view that has moved that person is more worth than a creation that has moved no one which has 10 million views . Cheers ❤️
@anjaleehettiarachchi2775
@anjaleehettiarachchi2775 2 ай бұрын
@@MihinduAriyaratne so positive. so geniune. this hit is a masterpiece .
@sangeeliyanage7602
@sangeeliyanage7602 5 ай бұрын
තමන්ගෙම කරගන්න පුලුවන් lyrics වගේම ඒ වචන ඕනාවටත් වඩා දැනෙන්න හිතට කාවද්දන්න පුලුවන් කටහඩක්❤🔥
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
බොහොම ස්තුතියි සංගී❤
@Sathishka000
@Sathishka000 5 ай бұрын
ඇබ්බැහියක්🥺❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@ritthuamarasingha
@ritthuamarasingha 3 ай бұрын
"නුබ තාම මගේ කියාගෙන හදවතම රවට්ටලා 🥺 " මෙහෙම සින්දුත් නැති උනොත් කොහොමද මේ හිත් වල තියෙන හැගීම් බෙදා ගන්නේ අපි ❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 ай бұрын
❤️
@dushan991
@dushan991 5 ай бұрын
Turee ✨
@WageeshaEkanayaka
@WageeshaEkanayaka 14 күн бұрын
කටහඬ නම් සුපිරී 🤍🤍🤍🤍.. ඒ තරන් හදවත් පසාරු කරගෙන යන voice එකක් අයියේ .🥺❤️
@ithadoriyuji8980
@ithadoriyuji8980 5 ай бұрын
Marvelous ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@dasunivarthana7057
@dasunivarthana7057 5 ай бұрын
අදත් හෙටත් ඉදිරියට මගේ playlist එකට add වෙන්නේ මිහිදු ඔයාගේ සින්දු විතරයි...✨
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@ErandaMOfficial
@ErandaMOfficial 5 ай бұрын
Nice one Aiya ❤
@charunyayahampath7667
@charunyayahampath7667 5 ай бұрын
Voice එක තමයි magic එක... ❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@nolimit9395
@nolimit9395 5 ай бұрын
අඩොව් මේකහ් ❤️‍🔥
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@blackmarket7307
@blackmarket7307 5 ай бұрын
(ඔබ තාම මගේ කියාගෙන.. හදවතම රවටලා... කල් ගෙවමි කිරිල්ලියේ මම වෙන හිතක තුරුල් වෙලා... ) පිස්සු හැදෙනවා මිහිදු අයියේ... හිත හදන් ඉන්නකොට ඔයා ආයෙම අවුල් කරනවා...
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@GvishTV
@GvishTV 5 ай бұрын
ඔබ තාම මගේ කියාගෙන හදවතම රවට්ටලා.. කල් ගෙවමි කිරින්දියෙ මම වෙන හිතක තුරුල් වෙලා..🙂❤️‍🩹🌻
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@Omeshkasmika-w7b
@Omeshkasmika-w7b 3 ай бұрын
කියාගන්න බැරි අමුතු බරක් පපුවට එනවා ඔයාගෙ සින්දු අහන හැම වෙලේම❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 ай бұрын
❤️
@sanukadamthusa6104
@sanukadamthusa6104 5 ай бұрын
අවුරුදු එක හමාරක් පස්සට ගියා 🥺❤️‍🩹
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@BikeNest000
@BikeNest000 5 ай бұрын
ගහන ඔක්කොම සුන්දු පිස්සුවක් 💞
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️❤️❤️
@Sonali-o5u
@Sonali-o5u 5 ай бұрын
නොමැකෙනා අපෙ ආදරේ🥺❤️ මතකයේ රැදිලා... තියෙනවා මගෙ ලෝකයේ සැමදා...🥺 0:49
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@sajinimaleesha957
@sajinimaleesha957 4 ай бұрын
Marama lassanai e vachana e katahada e sinduvama 🥺♥️
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
❤️
@Saduni-q5q
@Saduni-q5q 5 ай бұрын
රන්දික ❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@GayanRavishanka
@GayanRavishanka 5 ай бұрын
හිතට වැදුණා.
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@pulasivillage
@pulasivillage 5 ай бұрын
ලස්සනයි ❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@USLatestNews-t4v
@USLatestNews-t4v 4 ай бұрын
මේ ගීතය ඇතුලෙ වේදනාවන් බොහෝමයි 🥺🗣️
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
❤️
@ShifranJayah
@ShifranJayah 2 ай бұрын
Reminds her eyes😮‍💨
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 ай бұрын
❤️
@user_Satan
@user_Satan 18 күн бұрын
Yeah 😢❤
@janithchathu1162
@janithchathu1162 5 ай бұрын
අලුත් ආරම්භයක් මිහිදු .congratulations
@rajithasamaranayake5818
@rajithasamaranayake5818 5 ай бұрын
Super macho . Keep it going bro.❤❤
@sathsaraninishadani4063
@sathsaraninishadani4063 5 ай бұрын
මිහිඳු , හදවතට කතා කරලා නෙතු අගට කදුලක් මෝදු කිරීමට තරම් ඔබේ හඩ ප්‍රබලයි ... මිනිසුනේ හැගීම් එක්ක සෙල්ලම් කරන අපූරු මිනිසා..❤😊එක සින්දුවක් අහද්දී ඔබගේ පරණ සින්දු වල රසය මනස සොයන්නේ හරියට කාන්තාරයකට ජල බින්දු වැටෙන්වා හා සමානකමකින් .. ඔබට ජය ... ලන්කාවේ රියැලිටි වල ජජ් බෝඩ් වල ඉන්න ඕනී සුපිරි බුලට් එකක් ... ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
ස්තුතියි ඔබේ වචන වලට ❤️. ආරාධනා හුඟක් ලැබුණත් මම තාම ඒවට කැමැත්ත දුන්නේ නෑ. ඉදිරියේදී සලකා බලමු ❤️
@shiromajanaki7198
@shiromajanaki7198 5 ай бұрын
Another heart touching..❤❤ Congrats Mihindu..❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@lakshanimaduwanthi2692
@lakshanimaduwanthi2692 3 ай бұрын
ඇබ්බැහියක් 😵❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 ай бұрын
❤️
@ChamaraPinsara
@ChamaraPinsara 5 ай бұрын
Masterpiece 💆🏾❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@ChinthanaX
@ChinthanaX 5 ай бұрын
spiriyak ayye!!!
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@Tharushisadhalika
@Tharushisadhalika 3 ай бұрын
කොච්චර ගායකයෝ හිටියත් හිත ඉල්ලනම voice එක❤💥
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 ай бұрын
❤️
@Late_Night_Vibes999
@Late_Night_Vibes999 5 ай бұрын
ammooo eka 😍
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@anuwa_page
@anuwa_page 4 ай бұрын
Voice❤️‍🔥 Music 🍃 Acting ❤ Next level ....
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
❤️
@HasanthaLakshan-e6s
@HasanthaLakshan-e6s 3 ай бұрын
සුපිරිම ක්‍රියේටිව් තමා ❤❤❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 ай бұрын
❤️
@sachithsandaruwan4595
@sachithsandaruwan4595 4 ай бұрын
Mihinduge සින්දු කියන්නෙ අමුතුම felling එකක් තියෙන්නෙ..💚
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
❤️
@LithumChamika
@LithumChamika Ай бұрын
ඔයගේ Voice එකට හරියන්නේ මේ වගේ සින්දුමයි මිහිදු අයියේ😭🤜🤛
@MihinduAriyaratne
@MihinduAriyaratne Ай бұрын
❤️
@Sandali-Sankalpani
@Sandali-Sankalpani Ай бұрын
මිහිඳු එක්ක මිලිඳු❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Ай бұрын
❤️
@Thilini1993
@Thilini1993 4 ай бұрын
ආදරෙයි අයියා .ලස්සනයි .
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
@ushanthjayamal1151
@ushanthjayamal1151 5 ай бұрын
එකපිට එක දොලොස් පාර්ක් ඇහුවා 😌❤😍
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@SLSOFTBALLCRICKETCLUB
@SLSOFTBALLCRICKETCLUB 5 ай бұрын
ආසම හඩක් තමා ඉතින්❤🎉
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
@NuwanTharaka-x8h
@NuwanTharaka-x8h 5 ай бұрын
මාරම ලස්සනයි අයියේ පිස්සු වගේ මේක අහද්දි ඔයාගෙ කටහඬ music perfect 😊🎉❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 ай бұрын
❤️
@SSubjawickrama-xl3di
@SSubjawickrama-xl3di 5 ай бұрын
Mihindu ඔය කටහඩ භාවනාවක්🥺❤️
Mihindu Ariyaratne - Anawakiyak (Official Music Video)
5:24
Mihindu Ariyaratne
Рет қаралды 3,1 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН