මිහින්තලේ කටු සෑය Mihinthale katu seya අනුරාධපුරය 17 කොටස Anuradapura Episode 17

  Рет қаралды 12,733

Lassana Derana - ලස්සන දෙරණ

Lassana Derana - ලස්සන දෙරණ

Күн бұрын

Пікірлер: 41
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
ශේෂ්ඨ රජෙක් මිරිස් මාලුවක් සඟුන්ට නොපුදා වැළදූ වරදට වන්දියක් කරපු දේ 👇 kzbin.info/www/bejne/pZjaeZ2YdqeAa5Y
@sadeepamalshan2648
@sadeepamalshan2648 2 жыл бұрын
ඔබ කියන්න මිරිසවැටි ගැන. ඉදිකටු සෑය හෝ කටුසෑය ගැන ඒවගේ ප්‍රවදයක් නෑ.
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
ඔව්. ඔය දාල තියෙන ලින්ක් එකේ තියෙන්නේ මිරිසවැටිය ගැන තමයි.
@priyanthagimhana1159
@priyanthagimhana1159 2 жыл бұрын
මමත් කටුසෑය ඉදිකටුසෑය බලන්න ගියා ඒත් මෙච්චර කරුනුනම් දන්නෑ .විස්තර කියාදුන්නාට බොහෝම පිං ....තෙරුවන් සරණයි ...
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
තෙරුවන් සරණයි
@janithyapa9688
@janithyapa9688 2 жыл бұрын
දෙවි දේවතාවුන් සැරිසරන මහ වනේ පවතින බලය ඇඟ ලොම් තුඩකට ද දැනේ මොළයෙන් තමා ලෝකයෙ සුවය වැනසුණේ මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස්වල පානින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම මා නො කෙරුවත් නො කෙළෙමි එය ගැරහීම
@chan-tx5dc
@chan-tx5dc 2 жыл бұрын
ඔබගේ vedios ගොඩක් වටිනවා.. පැහැදිලි කිරීම් විශිෂ්ඨයි
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@templewahamalgollewa8968
@templewahamalgollewa8968 2 жыл бұрын
මිහින්තලේ කටුසෑය 1986 වනතෙක් තණකොළ ගහක් ගලවන්න කවුරුවත් හිටියේ නෑ. අඩුම තරමේ පුරා විද්‍යාවෙන්වත්. අපේ අත්තා මිහින්තලා කලුදිය පොකුණ ළඟ ගෙදරක් ඉඳලා තියෙන්න. එයා පසළොස්වක පෝය දවසට කටුසෑය ළඟ සුද්ද කරලා මල් පහන් පූජා කරලා තියනවා. එයා මැරුණාම ඒකත් නතර උනා. පස්සේ අපේ පේමාවති කිරි අම්මාගේ ඉල්ලීමට අපි ඉස්කෝලේ ගිහින් පයින් යනකොට එනකොට සෑයට මල් පූජා කලා. ඔතන භාර හාර වෙන්න හා ඔප්පු කරන්න පටන් ගත්තේ 2000 දී. කිරි උතුරා ගුටු කැප කරන්න පටන් ගත්තේ 2003 දී මිහින්තලේ පංසලේ හිටිය සීලරතන හාමුදුරුවන්ට උණු ලොකු අසාධාරණයක් වෙනුවෙන්. ඊට පස්සේ උදේ හවස අපේ අම්මලා කන්දේ පඩිපලේ වෙළඳාම් කරන්න කලින් බුදුන් වැදලා මල් කඩවර දෙවියන්ට හා මිය ගිය නෑදෑයන්ට පිං දීලා වෙළදාම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා යනවා. පස්සේ වෙළෙන්දෝ සියල්ලෝම පුළුවන් විදිහට මල් පහන් පූජා කලා. ඊට පස්සේ පාරේ දුවන බස් සෑය මුදුනට කාසී දාලා එතන තිය ගහෙන් කොල අත්තක් කඩාගෙන යන්න පුරුදු උනා. පස්සේ හදුන් කූරු අරන් ගියා. ඔතන ගහපු පොල්වල කෑලී එකතු කරලා පවුල් 25 - 30 විතර හොදින් ජීවත් උනා. ඔතන කපුවෝ රිංග ගත්තේ 2014න් පස්සේ. ඒ වෙනකන් මිනිස්සු බුදුන්ට දෙවුයන්ට යහතින් මල් පහන් පූජා කරලා පිං දුන්නා. දැන් ඔතන බඩගෝස්තරය රැක ගන්න කරන වැඩ වෙන්නේ. ඔතන කට්ටඩි හරියට කිසිවක් කරන්නේ නැ. අරක්කු සිකරට් බීඩී බිබී ඔතන ඉන්නේ ඔතන ඉන්න පොලිසීයේ අය ඔතන හොඳට බයිට් ගෙනත් අරක්කු බොන්නේ තවත් විස්තර ඕන නම් කෝල් එකක් ගන්න 0770590541 0775456512
@hysjayasinghe1406
@hysjayasinghe1406 Жыл бұрын
බොහෝමත්ම පිං
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐😃🙏
@dondias6971
@dondias6971 Жыл бұрын
Me saye attatama haskam tiyenawada
@nadsa9488
@nadsa9488 2 жыл бұрын
කවදා වැටහේද මොවුන්ට බුදුගුණ.මිත්ත්‍යාව පසුපස දුවන්නෝ ගැන ඇති වන්නේ දුකක් පමණි.
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
කටු සෑය දැකබලා ගන්න ලැබුණු එකට ඔබට ගොඩක් පින් තෙරුවන් සරනයි 👍👍👍👍👍♥️♥️♥️♥️
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
තෙරුවන් සරණයි
@damayanthigunadasa5797
@damayanthigunadasa5797 Жыл бұрын
හරි කණගාටුයි අපේ මිනිස්සු මිත්‍යා මත පස්සේ දුවනව මේ තරම් උතුම් දහමක් තියාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේවට මැදිහත් විය යුතුයි
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක් ..👏👏👏👏
@anilprasanna82
@anilprasanna82 2 жыл бұрын
eka aththa yaluwa.
@wishmalokecricket8604
@wishmalokecricket8604 2 жыл бұрын
බුදු සරණයි
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 10 ай бұрын
මිනිස්සු මිත්‍යාවට නැඹුරු වෙලා.බුදු හාමුදුරුවනේ
@mudithaeranda2492
@mudithaeranda2492 Жыл бұрын
ඇත්ත කතාව බුදු ගුණ පැත්තක දාලා යාග හෝම කරන්න පුරුදු වෙලා
@විමලාවති
@විමලාවති 2 жыл бұрын
සමිමා සමිබුදුසරනයි මගේ නමස්කාර වේවා 🙏🙏🙏
@prabha3061
@prabha3061 2 жыл бұрын
හුගාක් වටිනවා මේ විඩියෝ
@ranasinghesgamini-qk9fc
@ranasinghesgamini-qk9fc 10 ай бұрын
Machan umbalage gahanu nangi akka wadagath than walata eadagath widiyata aram paiayan godaak pin umbTa mokada apr gamu akka namgi adina adum balapan bageta heluwen lankWa nathi kate ganu niliyo saha nifipokawo kiyaganna ganikawo rata kawe
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 9 ай бұрын
මිනිස්සු අන්ධ විශ්වාසයන්ට ගියාම භාග්‍යවතුන් වහන්සේ කවුරැන්ද,සැබෑ සරණ කුමක්ද කියල හඳුනගන්න බෑ
@nisansalasadaruwani5923
@nisansalasadaruwani5923 4 ай бұрын
Katu saye wata pramanaya kiyada.dannawanam kiyannakoo.kaprukak puja karanna onii
@dhanushkalakmal5660
@dhanushkalakmal5660 Жыл бұрын
Me ape upan game budu guna nisa dewiyane pihita wena apita sampathakwa pawathina thenaka aththa a thena den hambakaran kana thenak wela ape amala achchila api duka sepa bedagath buduguna piri deu reka warana piri pin bima Kula dewalaya melo deyak dannethuwa ohe wadinnam wale wadina pudana minisunta meka nikanma nikan gal katu sagawapu thenak me gamwala upadila me sabawa darmayath ekka jiwath wela a shakthiyen poshane wela a sampathath ekka jiwath wena api dannawa me maha pin bime anuhas a bedimatama apita sihipath kalath lebenawa a pihita pera Kala idala budun ho dewiyan sihipath karan api oya then wedala pudala reka gaththe neththam me then nidan horuma denatamath kalin gala peralala winasa karala api wadinna pudana nisa dwiyanta pin puda dunna nisa a anuhasama me then rekka katath atha thiyenne beri wenna rekka thamath rakinawa dena wadina kenata pihitay nodena dodawana pandithayanta mithyaway
@sadeepamalshan2648
@sadeepamalshan2648 2 жыл бұрын
මිනිසුන් මිත්‍යා විශ්වාසවලින් ඔලු අවුල්කරගෙන. ඒක නිසයි තක්කඩියන්ට දේවාල තනාගෙන සූරාකන්න හැකිවෙලා තියෙන්නෙ. පුරාවිද්‍යා ස්ථානවල හොරුන්ට දේවාල තනාගන්න ඉඩදී තිබීම වරදක්.
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐😃🙏🙏🙏 😇
@dilinisharmila9156
@dilinisharmila9156 2 жыл бұрын
Jayasrimaha bodin wahanse lagath mewage yathika karana ayath ennawa. Ape minissu ethanath paduru gatagahanawa. Srimaha bodiyata polpala pujakarana minissu ennawa.
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
මිනිස්සු මිත්‍යාව පස්සෙ දුවනවා. බුදු දහම පැත්තක තියලා.
@dayanthahewawitharana1341
@dayanthahewawitharana1341 2 жыл бұрын
Me සියල්ලma මහායාන බලපෑම් Me ka warddak Ne
@SaviiSavii-gr5sd
@SaviiSavii-gr5sd 8 ай бұрын
Babala nthi ayatath me thana hodaida
@ThisaraHerath-we5ch
@ThisaraHerath-we5ch Жыл бұрын
පුරාවිද්‍යා ස්ථානයක් නිසා වන්දනා මාන කරන්නවත් දේව පූජා තබන්නවත් අවශ්‍ය නැහැ. බලාගත්තාම ඇති.
@warunakularathna6416
@warunakularathna6416 2 жыл бұрын
Barawenna monada Aran yanna o ni
@amilanishan8636
@amilanishan8636 Жыл бұрын
කපුවන්ට තමා ගහන්න ඕන
@thanujaperera431
@thanujaperera431 2 жыл бұрын
ඒක තමන් ගේ පින පව කුසල් අකුසල් ඔය කපුමහත්තයාගෙන් ඇහුවා නම් ඔබ තුමාට දැනගන්න තිබ්බා
@OnlineRRR
@OnlineRRR Жыл бұрын
ඉස්සෙල්ලා .ඔය හොර කපුවා.එලවා.දමන්න ඕනෑ ඊට .පස්සෙ ගැටගහල.තියෙන ගැට.ගලවා විසිකර දමා වන්දනා මාන කරන ස්තානයක් බවට පත් කරන්න ඕනෑ පිස්සු වැඩ කරන මෝඩයෝ
@mangalapriyadarshani3127
@mangalapriyadarshani3127 2 жыл бұрын
Mesaya pathee sanskaranya karan nanda puraweddeya departhu menthuwen
මිහින්තලය Mihinthalaya අනුරාධපුරය 18 කොටස Anuradapura Episode 18
13:41
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН