Рет қаралды 67,689
#කිරිටොෆි #MilkToffeeRecipe #බබාටකෑම #එළකිරිවලින්කිරිටොෆි
ඔයාලා මෙච්චර කල් කාලයක් පුරුදු වෙලා හිටියේ ටින් කිරි වලින් කිරිටොෆී හදන්නද? එහෙනම් අදම ඔයාලා එලකිරිවලින් කිරිටොෆි හදලා බලන්න. වියදමත් ගොඩක් අඩුයි; රසත් වැඩියි. ඒ වගේම කඩේ ගන්න ටින්කිරි භාවිතා කරනවට වඩා සෞඛ්‍ය සම්පන්නයි. මොකද අපි මේකට නැවුම් එළකිරි සහ සීනි වලින් පමණක් හදන නිසා.
එහෙනම් මේවා මම හදාගන්න විදිය පැහැදිලිව මේ වීඩියෝ එකේ තියෙනවා. බලල මේව හදල මටත් කියන්න. ලින්ක් එක බලන්න බැරි අය ඉන්බොක්ස් එන්න. හැබැයි මේක බලලම හැදුවනම් තමා හොද. මොකද කිරි ටොෆී පදම එහෙම හරියටම පෙන්වන නිසා.
Have you been in the habit of making milk toffees out of condensed milk for so long? So today you can try making these from cow's fresh milk. The cost is also very low; It tastes too good. It is also healthier than store-bought condesed milk. Because we only make these from fresh cow's milk and sugar.
So this video clearly shows you how to make these step by step. Make these and let me know. I would love to see some pics too Those who can't see the link , pls message to the inbox. But it would be nice if you could make this after watching the video. Because there you will see the exact texture of milk toffee mix when cooking.
For any queries please send a message to umibabyfoodblog@gmail.com
Official Fb page : umibabyfoodblog