Min Mathu Mage Papuwe | Trending Song With Lyrics |

  Рет қаралды 507,921

Zin Studio

Zin Studio

Жыл бұрын

Min Mathu Mage Papuwe | Trending Song With Lyrics |
Song Lyrics-
මින් මතු මගේ පපුවේ
හුස්මක් හුස්මක් ගානේ
ඔබ විතරයි ඉන්නේ
දන්නවනම් රත්තරනේ //
මගේ පපුවේ රස්නේ දැනී //
ආවෝතින් ඇති ආයේ
මැරුණත් ඔබේ තුරුලේ
මට ඇති සංසාරේ
ඔයා මගේ කියලා
දැනුණා මට මැණිකේ
හිනාව ඔය මුහුණේ
හිත හිරි වට්ටයි රහසේ
එන්නද ලඟට ඔබේ
නැවතී ඉන්නට පහසේපහසේ //
මගේ පපුවේ රස්නේ දැනී ......
මැණික ඇහෙනවද මේ
අහගෙන ඉන්නවද මගේ
හිත ඇතුලේ තියෙන සෙනේසෙනේ
ඇත්තම ඇත්තයි පණසේ //
මගේ පපුවේ රස්නේ දැනී ......
Lyrics-
Manika Ahenawada Me
Artist - Ishara Sewwandi / Sadee Shan
Lyrics - Roshan Samarawickrama
Music Rearrangement - Prageeth Perera
©All Credits goes to respectable Owner of this song. I Just try to upload a video with lyrics.
🎧 Thanks for watching !!!
🎧 Have a nice day !!!
🎧 Subscribe and turn on the Notification to stay updates,
🍁Chat with Us - zinstudio77@gmail.com
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✉️🎁🔥🎤▶️🎵💽👉🚀💚🅰️ 🎮🎧💜
© If there is an issue with any material being used in this video,
please contact us first : zinstudio77@gmail.com

Пікірлер: 251
@Varshamanika2024
@Varshamanika2024 4 ай бұрын
අද කාලෙ සත්‍ය ප්‍රේමයක් කියන දේ හදවත් වල හරි හිගයි සමහරු ආදරේ කියන එකේ තේරුමවත් දන්නෑ.ඉතින් ආදරේ හරි රහට බලාපොරුත්තු වෙන්න බෑ. මේ සින්දුව මේ විසුවල් එකත් එක්ක බලද්දි මාරම පීලින් එකක් දැනෙනවා හරිම ලස්සනයි❤
@user-ll7oz6xo4uNRH
@user-ll7oz6xo4uNRH 4 ай бұрын
😢😢😢❤❤❤😂😂
@MalmiMarasinhage
@MalmiMarasinhage 4 ай бұрын
Atta bro pana wage adaren balaganna adarayak labanna pin karanna one😢😢😢
@hemanthikarunarathnekarunarath
@hemanthikarunarathnekarunarath 4 ай бұрын
😊
@jeevanifernando3874
@jeevanifernando3874 4 ай бұрын
😢
@samangipathirana4713
@samangipathirana4713 3 ай бұрын
Mage as walata kadulu awaa
@amaliranasigha1752
@amaliranasigha1752 3 ай бұрын
මැරුණත් උබේ තුරුලේ මට ඇති සංසාරේ❤
@PriyanthiKumari-ds9xl
@PriyanthiKumari-ds9xl 3 ай бұрын
ඇඩෙනවා බන් එයා මන් ලග නැති අඩුව දැන් තම දැනෙන්නෙ ඉතින් මන් අදරෙයි මගෙ මනට මගෙ පනතියෙ නකම්❤❤❤😢🫰😘
@JayaniOshadhi
@JayaniOshadhi 3 ай бұрын
ඒකපාර්ශ්වික ප්‍රේමය 🥰❤️
@ViduUmaya
@ViduUmaya 24 күн бұрын
මැරුණත් ඔබේ තුරුලේ මට ඇති සංසාරේ 𝓓𝓪𝓱𝓪𝓶...🥰💐❤️
@JayasenaJayasena-yl2hh
@JayasenaJayasena-yl2hh 6 күн бұрын
Eya mage vitharai kiyala hithagena eyata pana vage man aadhare karanava❤❤❤❤❤❤❤❤❤❤❤
@deviweragama
@deviweragama 4 ай бұрын
වචන වල පමණක් රැදුණු ආදරේ යතාරථයක් වෙලා ලගට එනවා නම් අපි කොච්චර වාසනාවන්ත ද....එදාට අපිට අපේ උණුහුම දැනේවී
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@Dilinigamage-ni5tk
@Dilinigamage-ni5tk 3 ай бұрын
Hi
@SumuduDilani
@SumuduDilani 6 күн бұрын
❤ මටත් ඉන්නවා කවදාවත් වෙනස් නොවන එකම හිතක්... හැමදාමත් ආදරෙය් ඉතින්...❤
@user-kz9vd5kp4i
@user-kz9vd5kp4i 3 ай бұрын
ආදරය කියන එක හැමෝටම ලැබෙන්නෑ අවංක ආදරය ක් ලබන්න පින් කරන්න ඕනි ❤😢😢
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Ou.eka athha...
@dailyvlogmix12345
@dailyvlogmix12345 2 ай бұрын
Oya hari
@luckyaquarium5026
@luckyaquarium5026 2 ай бұрын
@user-fz3ui8he9z
@user-fz3ui8he9z 17 күн бұрын
එක ඇත්ත❤❤❤❤
@prasannaperera6114
@prasannaperera6114 8 күн бұрын
Hm
@ruwanisooriyagoda8230
@ruwanisooriyagoda8230 4 ай бұрын
මේ සිංදුව අහන එක නවත්තගන්න බෑ මට..දවස් පහට සියපාරකට වඩා බැලුවා ..හිතට දැනෙන ආදරේ හැමදාම වෙනස් නොවී තියෙනවා නම් පරිස්සම් කරන්න පුළුවන් නම් අපි කොච්චර වාසනාවන්තද ..හුස්ම හිරවෙන ,මතක් වෙද්දි පපුව පිච්චෙන හැගීම ආදරේ නම් දෙවියනේ ඒ හැගීම මැරෙනකං තියෙන්න ඕනි.. 😢❤🫂❤
@user-jl4pr6mf8z
@user-jl4pr6mf8z 4 ай бұрын
😅😅😅
@ChandimaChandi-vg9lf
@ChandimaChandi-vg9lf 4 ай бұрын
එහෙම ආදරයක් හොයාගන්න පුඑවන්ද
@SKlog651
@SKlog651 4 ай бұрын
😢
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@kdpriyangikakumari2587
@kdpriyangikakumari2587 2 ай бұрын
😅
@sanjeewanirathnayaka5492
@sanjeewanirathnayaka5492 Ай бұрын
එක පාරක් ඇහුවත් මදි මට 💔🥺
@ajanisachallya5703
@ajanisachallya5703 3 ай бұрын
නොලද ප්‍රේමය 💔
@s.b.m.p6136
@s.b.m.p6136 2 ай бұрын
මින් මතු මගේ පපුවේ හුස්මක් හුස්මක් ගානේ
@evazoez4901
@evazoez4901 Ай бұрын
Magene itin...kiyala mathak una❤
@dananjayakalinga6881
@dananjayakalinga6881 2 ай бұрын
හින්දි එකත් මේ වගේම රහයි
@user-rg8kz7gl6j
@user-rg8kz7gl6j Ай бұрын
❤..hithata. Wadina. Sinduwak
@zinstudio2175
@zinstudio2175 Ай бұрын
Thaku soo mutch.....
@prasannaperera6114
@prasannaperera6114 9 күн бұрын
Me athme oya mage karaganna bari unath ilaga athme oya mge veyi ❤
@prasannaperera6114
@prasannaperera6114 8 күн бұрын
😞
@user-fi1kx7bm3s
@user-fi1kx7bm3s 2 ай бұрын
එක පාරක් අහුවත් මදි මට ❤❤❤❤
@zinstudio2175
@zinstudio2175 2 ай бұрын
Thank uuu....!!!
@VishalHarshana-pw5wo
@VishalHarshana-pw5wo Ай бұрын
Eththatama me sinduva ape adara kathava vage 😊❤ waradinna waradinna thamai therum yanne....!
@amasankaasanka
@amasankaasanka 6 күн бұрын
මගේ පන තියෙන තුරු ඔයා මගේ විතරයි පන පරසම ඉන්න පන බුදු සරණයි පන උමා උමා උමා උමා උමා උමා උමා 😂❤
@sherinperera679
@sherinperera679 Ай бұрын
හුස්මක් හුස්මක් ගානේ.මගෙ මතකේ ඔබ පමනි
@mandumandushika1204
@mandumandushika1204 4 ай бұрын
Matath lassanma lassana adarayak thibuna ath Dan aka nh.😢😢😢😢😢😢😢😮😮😢Ma sinduwa ahana hama walama Mata maga pana mathak wanawa man ayata godak adaraii mathu upadina hama athmakama Mata maga raththaran oyama onii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ys5iz7uc8o
@user-ys5iz7uc8o 3 ай бұрын
Mage adareth me wage awanka ahinsaka adarayak mata labila thiyenne ❤❤
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@user-yk3ly3jd6s
@user-yk3ly3jd6s 3 ай бұрын
මගේ ආදරේ තියෙන්නෙ😢😢😢😢😢 මෙන්න මෙයා ගව එතමා කවිෂ එතාමා.😢😢😢😢 මගේ පන එයා විතරමයි මට ඉන්නේ එයා තාමා. මගේ සුදු මහත්තයා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@DulmiMandakini
@DulmiMandakini 2 ай бұрын
Me video ek lassanai.❤ mokkd e film ek😊
@nbthilakthilak9091
@nbthilakthilak9091 5 ай бұрын
මගේ පන. අවුරුදු පසේ වෙන්න වැඩ පලක හොයා ගමු අපි දෙන්න ටම එක්ක මේ තැනක් ඉදලා වැඩ ට යනේ පන එතුකුට ඉවර යි නෙ
@Wajera-iz8ml
@Wajera-iz8ml 3 ай бұрын
Mage papuwe Dani awothin ඇති ආයේ ❤❤❤
@user-lg1ov5bs1s
@user-lg1ov5bs1s 4 ай бұрын
ආදරය දැනෙන සින්දුවක්❤
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@nbthilakthilak9091
@nbthilakthilak9091 3 ай бұрын
මගේ හුස්ම තියෙන ක ආදරය පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@sulochanaherath5828
@sulochanaherath5828 14 күн бұрын
Hnmmm
@user-tp1ow4ei7h
@user-tp1ow4ei7h Ай бұрын
කවදාක්වත් හිමි වෙන්නෙ නැහැ කියලා දැන දැනත් මම තවම ඔයාට ආදරෙයි අබී.... ඔයා වෙන කෙනෙකුගේ කියලා මට දැනුනම ... ඔයා මට ආදරෙයි කියලා තවම මම කොහොමද පිලිගන්නෙ සුදු ... . ❤❤️❤️❤️❤️❤️❤️❤️
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 3 ай бұрын
Visual eka lassani
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank u soo mutch......!!!
@nbthilakthilak9091
@nbthilakthilak9091 3 ай бұрын
මගේ හුස්ම තියෙන ක ආදරය පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@sasandaandlohassasandaandlohas
@sasandaandlohassasandaandlohas 2 ай бұрын
Marena lassenai Eka parallel ahuwath Madi❤️
@zinstudio2175
@zinstudio2175 2 ай бұрын
Thank u soo mutch...!!!!
@dhamaklalwapbudusaranay108
@dhamaklalwapbudusaranay108 3 ай бұрын
ලස්සන ආදර සින්දුවක් ❤
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank u....!!!
@lakmalikelum3205
@lakmalikelum3205 29 күн бұрын
Wishual eke thiyena film eke nama danna aya innawada
@user-vl4hl9kg7k
@user-vl4hl9kg7k 4 ай бұрын
ලස්සන සිංදු වක්
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@nbthilakthilak9091
@nbthilakthilak9091 4 ай бұрын
🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊 මගේ පන ❤ 🙊
@PunsaraniSahithya-pi9ws
@PunsaraniSahithya-pi9ws Ай бұрын
Lassana sinduwak
@zinstudio2175
@zinstudio2175 Ай бұрын
Thank uu....
@nirosharukshani7138
@nirosharukshani7138 2 ай бұрын
hithata wadinawa meka marema lassenai❤
@zinstudio2175
@zinstudio2175 2 ай бұрын
Thank uu....!!!!
@user-wg7df2om7j
@user-wg7df2om7j 3 ай бұрын
Thanks me sinduwa dunnata 😢😢😢😢
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@nbthilakthilak9091
@nbthilakthilak9091 4 ай бұрын
මගේ හුස්ම තියෙන ක. ආදරය. පන පරිස්සම් ඉන්න. බුදු. සරණයි. පන. උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා. ❤. 🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊
@user-vo3os3yt3d
@user-vo3os3yt3d Ай бұрын
Shoyi ane 😅😅😊😊
@user-cw4js8ey6l
@user-cw4js8ey6l 4 ай бұрын
ලස්සනයි ❤
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@user-oc8fe6jc7o
@user-oc8fe6jc7o Ай бұрын
ආදරේ කරන කෙනාට සීරීයස් කරන්න ❤❤❤❤
@buvindunirmal1530
@buvindunirmal1530 27 күн бұрын
😇☺️
@user-kr2qi1vu1t
@user-kr2qi1vu1t 3 ай бұрын
lassana video 1 k
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank uuuu....
@nilukasanjeewani5492
@nilukasanjeewani5492 Ай бұрын
@herathdharmasiri4330
@herathdharmasiri4330 2 ай бұрын
❤❤❤❤ wow lassanai godak pin kala ayekta tamai adare widinna puluwan wenne
@logeshwarybalakrishnan5951
@logeshwarybalakrishnan5951 4 ай бұрын
Wow mn asama sinduwa harima lassanai etthatama 100 parakata wada ehuwa ❤❤❤❤❤
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@rameyakuwait7024
@rameyakuwait7024 3 ай бұрын
Harima asayi sinduwata. eth asayi .adarei ❤️❤️❤️
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank u...!!!
@savinda4014
@savinda4014 2 ай бұрын
ginuki (first girl friend ) 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 😢😢😢😢😢😢😢😢😢...........❤
@VishalHarshana-pw5wo
@VishalHarshana-pw5wo Ай бұрын
😊❤
@harshanieharischandra1498
@harshanieharischandra1498 3 ай бұрын
soooooo....beautiful !111😍
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank u sooo mutch....🖤
@bawanyamathugama3693
@bawanyamathugama3693 4 ай бұрын
මතකයන් ❤
@imeshisanjana9726
@imeshisanjana9726 Жыл бұрын
සුපිරි😍😍😍
@zinstudio2175
@zinstudio2175 Жыл бұрын
thnkuuu
@user-gx3fk5xe4p
@user-gx3fk5xe4p 4 ай бұрын
❤❤❤❤🎉
@1trending868
@1trending868 Күн бұрын
I love all girls ❤
@user-pi3gn7vp6t
@user-pi3gn7vp6t 3 ай бұрын
Lassanai ❤❤❤❤❤❤❤
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank u.....!!!!
@user-wq7uk2uw2m
@user-wq7uk2uw2m 3 ай бұрын
Supiri ❤❤❤😍
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank u.....!!!
@user-qo6hs6vc5o
@user-qo6hs6vc5o 4 ай бұрын
Lovely song 🎵 🖤🖤
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@user-p.s.disanayaka
@user-p.s.disanayaka Ай бұрын
❤️❤️❤️❤️❤️🌼🌻🌹🌻🌼👍
@VishalHarshana-pw5wo
@VishalHarshana-pw5wo Ай бұрын
Merunath obe thurule❤❤❤😊😊😊
@thilakshisenavirathna8135
@thilakshisenavirathna8135 24 күн бұрын
Perfect video and feel it so much.that is d real love feelings❤
@zinstudio2175
@zinstudio2175 24 күн бұрын
Thak u soo mutch....❤❤
@kanthijayasuriya8928
@kanthijayasuriya8928 4 ай бұрын
ආදරය අමතක කරන්න බැහැ ආදරය කියන්නේ වටිනාවස්තුවක්
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@Dinikapro
@Dinikapro 3 ай бұрын
❤❤❤❤❤❤❤
@SakuntalaJayasinha-hq5or
@SakuntalaJayasinha-hq5or 2 ай бұрын
ලස්සන සින්දු වක්
@zinstudio2175
@zinstudio2175 2 ай бұрын
Thanku soo mutch....!!!!
@rohithasilvadeaf1325
@rohithasilvadeaf1325 2 ай бұрын
Lassanai❤❤🎉
@zinstudio2175
@zinstudio2175 2 ай бұрын
Thanks
@udeshdeshan6602
@udeshdeshan6602 4 ай бұрын
Supiri ❤❤❤
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@user-vt6qi6jw6l
@user-vt6qi6jw6l 2 ай бұрын
❤❤❤❤❤
@user-tc6gt4wj9f
@user-tc6gt4wj9f 2 ай бұрын
Adaree kiyannema mayawak pamanaii❤❤❤❤
@sarojadevi1699
@sarojadevi1699 2 ай бұрын
oya kiyala kathawa Aretha lassanta vitharai godak aya love karanne Ivanka adarayata hamathamth adarei❤❤❤❤❤
@rameyakuwait7024
@rameyakuwait7024 2 ай бұрын
Kochchara ahuwath madi . harima lassanai asayi . adarei ❤️❤️❤️
@zinstudio2175
@zinstudio2175 2 ай бұрын
Thank u soo mutch...!!!!
@user-yj1sf9rd3x
@user-yj1sf9rd3x 3 ай бұрын
Nice song......❤❤❤
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank uuu
@Nevil1991
@Nevil1991 5 күн бұрын
Awankawa adare karanm kawadawath dala yanne na
@dilhanidhanasuriya3087
@dilhanidhanasuriya3087 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rameshkavinda7276
@rameshkavinda7276 2 ай бұрын
Matath tibuna mewagema adarayak kalekata kalin😢😢😢😢😢😢😢
@DilakshiMunagama
@DilakshiMunagama 3 ай бұрын
හරිම ලස්සනයි මෙි සින්දුව
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank uu...!!!
@jdndss7635
@jdndss7635 3 ай бұрын
😭🔥💔 ජිවිතේ මට ඔයා තරම් දැනුන කෙනෙක් තවත් නෑ එත් ඔයා ගේ ආදරේ ලබන්න මම පිං කරන්න නෑතුව ඇති 💔😭 මැරුණත් ඔය තුරුලේ මට ඇති සංසාරේ 😭🔥
@sanjeewabandara1415
@sanjeewabandara1415 3 ай бұрын
❤❤
@IndiaRanasinhe-mm2xw
@IndiaRanasinhe-mm2xw Ай бұрын
Aththama awanka adare anekenata denenawa adu nam mokada karanne
@thusharadilhani4336
@thusharadilhani4336 4 ай бұрын
Me jeevithenan maha pudumai,welawakata pana wage adare karala ayeth dala yanawa
@jdndss7635
@jdndss7635 3 ай бұрын
😭🔥💔මැරුණත් ඔය තුරුලේ 💔මට ඇති සංසාරේ 😭ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ 😭 💔
@dailyvlogmix12345
@dailyvlogmix12345 2 ай бұрын
😊
@user-zb6mk7qi5m
@user-zb6mk7qi5m 2 ай бұрын
My favorite ❤
@zinstudio2175
@zinstudio2175 2 ай бұрын
Thank u.....!!!! 🖤🖤
@user-gf9gt5vu4w
@user-gf9gt5vu4w 2 ай бұрын
Hy
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank U Join With Zin Studio...🖤🖤 I Love You All....🖤🖤
@user-ty8my4qd3q
@user-ty8my4qd3q Ай бұрын
😘❤
@AmishaKaushani
@AmishaKaushani 2 ай бұрын
මගේ මැණික ගිහාන් මම ඔයාට ආදරෙයි ❤️❤️❤️🌹🌹 Eth එය මාව දාලා ගිය 😭😭😔 එ වුණාට මම ගිහාන් අය්යා ආදරේ කරනවා 💔💔🥀💔❤️🌹😭😭😭😭😭😭
@user-rc4zf4bh5b
@user-rc4zf4bh5b 4 ай бұрын
❤❤❤
@wasanakumari3496
@wasanakumari3496 3 ай бұрын
Jiwithe nolada adaraya😢
@user-uu9cv7yy2b
@user-uu9cv7yy2b 10 күн бұрын
Lassana song ekk❤❤
@zinstudio2175
@zinstudio2175 10 күн бұрын
Thanks...❤
@Dushy-m
@Dushy-m 2 ай бұрын
Me videos eka kale kauda supiri
@zinstudio2175
@zinstudio2175 2 ай бұрын
Thank u soo mutch ❤❤
@Dushy-m
@Dushy-m 2 ай бұрын
Lights background natural අනික සාමාන්‍ය ජිවිතය සමාන්‍ය විදිහටම තියෙනවා ලංකාවේ film industry එකෙවත් නෑ මේ look එක සිංදුව ලස්සනයි තවත් ලස්සන වෙලා තියෙන්නේ විඩියෝ එක මට මේ විඩියෝ එක අහම්බෙන් සෙට් උනේ.මේ වගේ සරලව හිතන්න ඕනේ ඒක නම් පට්ට මං ඔබතුමාලගේ ටීම් එකටම සුබ පතනවා.මං හිතුවේ ඉන්දියන් එකක් කියලා සිංහල අකුරු vehicle number plate දැකලා හිතුනා යාන්තං ඇති අපේ උන් ඉන්නවා කියලා
@zinstudio2175
@zinstudio2175 2 ай бұрын
Thank u soo mutch....!!!! ❤❤❤
@sanjeewaathukorala9938
@sanjeewaathukorala9938 Жыл бұрын
Super ayya😍😍😍
@zinstudio2175
@zinstudio2175 Жыл бұрын
Thankuuu
@yukthiyaTv664
@yukthiyaTv664 4 ай бұрын
​@@zinstudio2175me film eka mokathda..
@dewuliKusum
@dewuliKusum 4 ай бұрын
Mage asama song eka
@zinstudio2175
@zinstudio2175 3 ай бұрын
Thank You....!!!
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w 4 ай бұрын
2.24...2.42 maga adaraya 😊
@EStudio-gg7qu
@EStudio-gg7qu 2 ай бұрын
❤❤❤❤
@ThushariSampath-tq5tz
@ThushariSampath-tq5tz 2 ай бұрын
Lassana sinduvak..kochchara ahuvath epa venne ne
@zinstudio2175
@zinstudio2175 2 ай бұрын
thank u sooo mutch....!!!
@PmDarshanasujiwa
@PmDarshanasujiwa Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nihalsarathchandra2161
@nihalsarathchandra2161 14 күн бұрын
Film ek mokkd
@HarshaniPerera-dr3su
@HarshaniPerera-dr3su 14 күн бұрын
2024 anyone ❤
@DarkStudio-rk6gz
@DarkStudio-rk6gz 4 ай бұрын
🖤🖤🖤💟💖
@DimuthuDilshan-ol1jg
@DimuthuDilshan-ol1jg 2 ай бұрын
Me film eke nama mokadda
@user-kl5xj6tz9v
@user-kl5xj6tz9v Ай бұрын
Me video ela mokeda meke film ekk thiyenwada danna kenek rip ekk danna
@amasankaasanka
@amasankaasanka 5 күн бұрын
කොහෙද ඉනේ පස්සර හොඩ එක්ක පෙනානෙ මොකටද
Dilki Uresha music album / new song / 2023 / sinhala song
30:41
shehan tharuka
Рет қаралды 402 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
Adarei Man (Saththai Hari adrei Man) Sinhala Song Lyrics
5:17
music pisso
Рет қаралды 439 М.
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 80 М.
Sevinch Ismoilova - Ustozlar qo'shiqlaridan popuri (Xorazmcha)
6:15
Sevinch Ismoilova
Рет қаралды 1,2 МЛН
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 2,3 МЛН
Taxi
3:06
Sadraddin - Topic
Рет қаралды 271 М.
BYTANAT - ҚЫЗҒАЛДАҒЫМ
2:24
BYTANAT
Рет қаралды 379 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 1,3 МЛН