ඔබ දකින වටිනාම වීඩියෝ එක || සතුට || විශ්ව ශක්තිය || දියසෙන් || Mindfulness || diyasen kumaraya

  Рет қаралды 185,159

Theruma

Theruma

Күн бұрын

#ශක්තිය_ලබන්නා_සතුට_ලබන්නේය
#විශ්ව_ශක්තිය
#ආධ්‍යාත්මික_ශක්තිය
#සිහි_කල්පණාව
#සිහිය
#mindfulness

Пікірлер: 478
@nekesaengineering2701
@nekesaengineering2701 2 ай бұрын
මෙවන් මාර්ගයකට යොමුවිමට ලැබිම මගේ පින් මතුවිමක් සසරේ කල මහා පින් ඉස්මතුවේවා සම්බුද්ධ සාසනය ආරක්ෂා කරදිමට හා රැකගැනිමට මට හා සුර්්‍ය කන්ඩායමට යෝද බල යෝද යෝද ශක්තිය ලැබේවා බුදුරජානන් වහන්සේගේ පාරමිතා බලය බැබලේවා සම්බුද්ධ සාසනය බැබලේවා
@vajirachandanie5029
@vajirachandanie5029 6 ай бұрын
බොහොම වටිනා කියන කතාව. බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.🙏🏻💐🙏🏻
@wengappuli3294
@wengappuli3294 6 ай бұрын
ඔබ එකමදේ නේද ආයෙ ආයෙ කියන්නේ. ඔබේ කටහඩද විශ්වසනීයත්වයෙන් තොරයි
@sudheerasulakshana3974
@sudheerasulakshana3974 6 ай бұрын
ඔබ තුමාගෙ මෙම video එක උදේම අහන්න ලැබීම සතුටක් , මටත් ඔබ තුමා දේශනාකල දේවල් මට ශරීර අභ්‍යන්තර ව දැනිල තියෙනව වගේම ඒ දේ වර්දනේ කර ගැනීම තුලින් තමන්ට තමන්ව නැති තරම් සැහැල්ලුවක් දැනෙනව , ( මන් දකින දේ , බුදුරජාණන් වහන්සේ දේශනාකල නිර්වානයද ඇත්තෙ මේ තුල කියල මට දැනෙනවා) 🙏🙏🙏
@PadmaHirugalrathne-pg2bt
@PadmaHirugalrathne-pg2bt 7 ай бұрын
පීඩාකාරී වංචාකාරී ලෝකය ඇතුලෙ මෙවැනි දෙයක් අහන්න ලැබීමත් මේඅයව දකින්න ලැබෙන්නෙත් ස්වල්පයක් හෝ කරුණාබර හදවත් ඇති පින්බර අයටම පමණයි❤
@sureshsomasiri1231
@sureshsomasiri1231 6 ай бұрын
ද්ද්ද්ද්ද්ද්
@ThilakBandara-p8p
@ThilakBandara-p8p 5 ай бұрын
Sorry namskar wewa thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThilakBandara-p8p
@ThilakBandara-p8p 5 ай бұрын
Cahandrya namskar wewa thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PiyumiSurangika
@PiyumiSurangika 5 ай бұрын
Godak istuti mamakamati iganagannna 6:33
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 ай бұрын
සත්තකින්ම
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j 27 күн бұрын
මෙවැනි දෙයක්..අසන්නට ලැබිමගැනමමහරි..වාසනා..වන්තයි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋☘️☘️☘️☘️
@Theruma...0
@Theruma...0 27 күн бұрын
ඔබට යහපතම සිද්ධ වේවා💐 අපිරිසිදු සිත් පහල නොවේවා💐
@kushanidanushika6964
@kushanidanushika6964 6 ай бұрын
මෙවැනි දෙයක් අසන්නට ශක්තිය ලබාදුන්.ව්ශ්වයට ස්තුතිවේවා තෙරුවන් සරනයි ඔබ තුමන්ගෙ මේ පහදා දීමට❤❤❤❤❤ ලොකු පිනක් මෙය අසන්නට ලැබීමත්
@dhammikakumara1926
@dhammikakumara1926 6 ай бұрын
ඉතාම හොඳයි. එකම දේ නැවත නැවත කියන එක වැඩියි.
@AlesliVijeysekara
@AlesliVijeysekara 6 ай бұрын
ගුරුතුමන් ඇතුළු ශිල්ප හදාරන අප සියලුම දෙනාට . බුද්ධ ධම්ම සංඝ ඇතුළු සතුට ශක්තිය ධෛර්යය ලැබෙනවාමයී.
@sanduniekanayake3918
@sanduniekanayake3918 5 ай бұрын
ස්තුතිය
@udeshaimanjali7718
@udeshaimanjali7718 6 ай бұрын
මා,මාගේ පවුලේ සියලුම දෙනා ඇතුලු සියලුම ලෝවාසීන්ගේ යහපත් සිතුම් පැතුම්,බලාපොරොත්තු ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා♥️♥️ අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤💐🙏
@NIROSHAsandamliGamachchi-zr1ud
@NIROSHAsandamliGamachchi-zr1ud 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏
@hemanthaweerasingha1930
@hemanthaweerasingha1930 5 ай бұрын
kohomada mekata sambanda wenne
@chandanacdn5146
@chandanacdn5146 4 ай бұрын
Yako wayankarana akak sathutakda pissu munta
@chandanacdn5146
@chandanacdn5146 4 ай бұрын
Mun okkama KZbin nalika hadagena salli hamba karanawa hama akama thawa akkuta banala salli hoyanawa ape un ahuwenawa pisso
@Udumbara568
@Udumbara568 6 ай бұрын
මමත්වයෙන් මිදුණු ඒ සත්‍ය දහම උස් පහත් කළු භේදයක් නැතිව හැම තැනකටම සමව නිඬව පැතිර යනවා. අන්තයක් යනු අධර්මයකි.
@kavindifayer678
@kavindifayer678 7 ай бұрын
මේ විනාඩි 22 අහන්නත් පිනක් තියෙන්න ඕන 🙏🙏🙏
@kksprasathprasath
@kksprasathprasath 6 ай бұрын
විශ්වයට ඇත්තේ ප්‍රබල ශක්තියක් අනන්ත අප්‍රමාණ ශක්තියක් එය විශ්වාස කරන්න මට ඒ ශක්තිය සැම තප්පරයකදිම ලැබෙනවා සෑම දෙයක් දිහාම ආදරයෙන් කරුණාවෙන් බලන්න විශ්ව මාතාවට අවශ්‍ය යහපත් මිනිසුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌞🌞🌞🌞🌞🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌅🕉️🕉️🕉️🕉️♾️♾️♾️♾️
@KasuniPrasadhika
@KasuniPrasadhika 6 ай бұрын
බුදු සරණඉ පහදිලි ලස්සන කතාවක් මෙගන පොඩියට විඩියෝ එකක් කරන්න අමරුද ගොඩක් විඩියෝ බලල තියෙනව ආසඉ මෙවගෙ දෙවල් අහන්න මෙ පලවෙනි Mseg එක යොට්යබ් නලිකවට දන ලොකු පිනක් අපෙ මෙ නලිකවත් එක්ක එන්න කට්ටියටම එ ගැන පොඩියට හරි අදහසක් ගන්න පුලුවන්නෙ❤❤❤
@dsenavirathna5956
@dsenavirathna5956 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට සූර්ය කාණ්ඩයේ ශිල්ප ශාස්ත්‍ර ලබා ගැනීම ට අවශ්‍ය විය ලබා දෙන්න බුදු සරණයි
@Diyasena
@Diyasena 6 ай бұрын
ඔබටත් මගෙන් පුන්චි තෑග්ගක්
@susaraengineerssugathrathn4360
@susaraengineerssugathrathn4360 6 ай бұрын
Kohomada Karan e
@SanduniChamindi-w4x
@SanduniChamindi-w4x 2 ай бұрын
Mage kalana mithura oba🙏🌼🌸 nomo buddhaya
@neelagunathilake311
@neelagunathilake311 6 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම අතිශය වැදගත්.ගොඩක්ම ස්තුතියි.
@kumudufoundation
@kumudufoundation 7 ай бұрын
අනර්ඝයි❤ පිහිටි සතුටට වර්ගීකරණයක් නැහැ...දිරාපත් වීමක් නෑ❤️ සමාජයේ බොහෝ ප්‍රචලිතව තිබෙන , "සතිය" පවත්වා ගැනීම පිළිබඳ උපහාසාත්මක කතාවක් අපේ හාමුදුරුවෝ යම් දවසක දේශනා කළා❤️ කෙටියෙන් එහි අන්තර්ගතය "" කකුල උස්සනවා තියෙනවා යනවා..... කිය කිය මහපාරෙ යනකොට පිටිපස්සෙන් වාහනයක් ඇවිල්ලා😢 හප්පනවා🤣🤣🤣
@milkcoca2788
@milkcoca2788 6 ай бұрын
රටේ යන කිසිකාදර නැතුව සිද්ධ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා මෑණියනි
@Food_worl_sl
@Food_worl_sl 6 ай бұрын
ලස්සන කටහඩක්
@senadiparanagama6008
@senadiparanagama6008 7 ай бұрын
අපි කවදාවත්ම දැකලා නැති දන්නෙ නැති මිනිස්සු අපේ ජීවිත ලස්සන කරනවා අපූරුවට .. හරියට කළු ගලකින් පිළිමයක් නෙළනවා වගේ .... දේශනා දහසකින්වත් මිනිස් ජීවිත වලට කාවද්දන්න බැරි ප්‍රබල කාරනා, ශක්තීන් ,හැකියාවන් .... අපට තියන විශේෂ හැකියාවන් හදුනාගන්න, ශක්ති මට්ටම වැඩිකරගන්න වෑයම් කරන්න ප්‍රායෝගිකව අත්දැකීම් ලබමින් ඉගෙනගන්න අපිත් එක්ක එකතුවෙන්න සියලුම දෙනාට සිත් පහළවේවා....
@Theruma...0
@Theruma...0 7 ай бұрын
සෑම සූර්ය කාණ්ඩයේ ශිෂ්‍යයෙකුටම ජය වේවා ❤️
@WmssKumara
@WmssKumara 5 ай бұрын
❤❤​@@Theruma...0
@pubudumalinda7273
@pubudumalinda7273 6 ай бұрын
විෂ්ව මාතාවට ස්තූතියි.ස්තූතියි ස්තුතියි 🙏🙏🙏
@tarubbh4922
@tarubbh4922 6 ай бұрын
,විශ්ව මෑණියන්ට ස්තුති 🙏🙏🙏🌻
@mihiriwasana5198
@mihiriwasana5198 6 ай бұрын
ස්තූතියි තෙරුවන් සරණයි
@SamanKumara-be5zf
@SamanKumara-be5zf 14 күн бұрын
මගේ සියලු දෙවල් ලබාදුන්නට විශ්වමහාතාවට ඉස්තුතියි❤❤❤❤❤❤
@maliniitaly8860
@maliniitaly8860 6 ай бұрын
ස්තුතියි මෙ විඩියො එක අහම්බෙන් අසන්නට ලැබුණේ ඔබකියන කතාව ඇත්ත දහදෙනෙක් දහා විදිහට කියනව අහල කරල ලියලා මටනමි වෙච්ච දෙයක් නැ එපා වෙලා හිටියෙ ස්තුතියි ජයවෙිවා
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 6 ай бұрын
💜🙏🏻
@devindichathurika2561
@devindichathurika2561 5 ай бұрын
විශ්ව මෑනියනි ඔබට අනන්ත වාරයක් ස්තූතියි ❤❤❤ මා බලාපොරොත්තු වූ සියලු දෙයක්ම මට ලැබී අවසන්
@nayanajithpalamure4413
@nayanajithpalamure4413 6 ай бұрын
අම්බලමේ පිනා වලං කඳක් ගෙන ඒක බිඳපි ගොනා ඒකට මට හිනා ❤ හොඳ උත්සහයක් සහෝදරයා .ධර්මය දකින්න.හරි තැනින් අල්ලන්න 🛶
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 6 ай бұрын
💜🙏🏻
@anulaabeysirigunawardena6728
@anulaabeysirigunawardena6728 6 ай бұрын
🙏🙏🙏අහන්න ලැබීම ආශ්චර්යයක්
@harshanikumarathunga-fs1ks
@harshanikumarathunga-fs1ks 6 ай бұрын
ගොඩක් වටින video එකක්.ගොඩක් ස්තූතියි 🙏😊🌼❤️
@MaashiNarangoda-vj6sh
@MaashiNarangoda-vj6sh 6 ай бұрын
❤හරිම පැහැදිලි වටිනා පැහැදිලි කිරීමක්..බොහොම ස්තූතියි
@dilaniganga3865
@dilaniganga3865 5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️
@malibro7175
@malibro7175 6 ай бұрын
ඉතිහාස කතාවෙ නොලියුනු මිට වසර 1300 ගනනකට පෙර අසපුවක් වගෙ තිබු රහස්‍ය රාජ භුමියක වන්ක පුද්ගලයන් නිසා සිදුවු යුද්ධය නිසාද මෙ ශිල්ප ශාස්ත්‍රය යටගියෙ .(මන් මෙ කියපු දෙ වැරදිද හරිද ගුරුතුමනි)
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 6 ай бұрын
ඇත්තටම, ගොඩක් වටිනවා මේම වැඩ සටහන ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@HancyFernando-ot1sw
@HancyFernando-ot1sw 6 ай бұрын
Bohoma pin ath veva! Namo buddaya!!
@udayajeewaka855
@udayajeewaka855 Ай бұрын
ඇත්තටම මේ වැඩසටහන වැදගත් හරිම උතුම්.
@Theruma...0
@Theruma...0 Ай бұрын
ඔබට යහපතක්ම වේවා💐
@khdmakhdma7106
@khdmakhdma7106 6 ай бұрын
.adaraneeya wishwa mathawata aneka warayak sthuthi sthuthi obathumata sthuthi bhudusarani 🙏🌎🌈💕🙏🙏🙏🙏💕🙏🙏🇦🇪🇱🇰
@nadira8407
@nadira8407 5 ай бұрын
යහපතක්ම වේවා !සුවපත් වේවා!තෙරුවන් සරණයි🙏🙏🙏
@ramanigamage4644
@ramanigamage4644 6 ай бұрын
තෙරුවන් සරනයි !ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි !නමෝ බුද්දාය !
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 ай бұрын
හරිම ආකර්ෂණීය යි සියලු දෙනාටම සැනසිලිදයක දවසක් වෙවා
@BandaraDissanayake-vd9ri
@BandaraDissanayake-vd9ri 6 ай бұрын
ආදරනීය ව්ශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 6 ай бұрын
Bohoma sthuthi obathumata vishvayata sthuthi theruvan saranai 🪷🪷🪷🪷🙏🙏❤❤❤
@chamodihettiarachchi5757
@chamodihettiarachchi5757 6 ай бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා!!!
@B.WSomawathi
@B.WSomawathi 21 күн бұрын
ආදරණිිය .මගේ.විශ්ව .මැැණියන්ට ත්.බලවත් .විශ්වවයටත් .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .බලවත් .වැඩ .සටහන් .ඉදිරිපත් .කරන .මේ.සියලුම .දෙනාටම .විශ්වාකර්ෂණ .බලයත්..විශ්ව මාතාවගේ .බලවත් .ආශිර්වාදත්.වඩා.වර්ධනය .වේවා .⁣සැම.දෙනාටම .යේසු .පිහිටයි .🎉🎉🎉🎉🎉
@Theruma...0
@Theruma...0 21 күн бұрын
ඔබට යහපතම සිද්ධ වේවා💐 අපිරිසිදු සිත් පහල නොවේවා💐
@firefunnyvideosanddancingandab
@firefunnyvideosanddancingandab 6 ай бұрын
මගේ පවුලේ ගෙදර සියලු දෙනාටම සියලු කරදර දුරු කළ මෙම විශ්ව මාතාවට විශ්ව ශක්තිය ට මාගෙ නමස්කාරය වේවා ස්තුතිය වේවා
@Maheshauradha
@Maheshauradha 6 ай бұрын
විෂ්ව මාතාවට මගේ නාමාස්කාරය වේවා නාමෝ නාමෝ නාමාස්කාර් නාමෝ නාමෝ නාමාස්කාර් නාමෝ නාමෝ නාමාස්කාර් විෂ්ව දේව මාතා❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊🙏 නාමාස්කාර්
@unisoul8423
@unisoul8423 6 ай бұрын
නමෝ බුද්ධාය!🙏🙏🙏
@kamalapiyasili3009
@kamalapiyasili3009 6 ай бұрын
මානසික සහ නය උපරිම යි මේ කතාවෙ
@PasinduMalith-rs4pm
@PasinduMalith-rs4pm 4 ай бұрын
ඔයාගෙ කතාවෙ අපිව තියගන්න ඔයා දක්ෂයෙක් සැබැවින්ම.කියන දේවල් ගොඩක් වැදගත්.
@roshanwithanage7820
@roshanwithanage7820 5 ай бұрын
අද මන් මාව හොයාගත්තා.ඔබට ස්තුතියි. ළඟදිම දවසක මං ඔබ තුමාගෙන් සිල්ප ඉගෙන ගන්ඩ එනවා❤
@AmbaruwaAiyo
@AmbaruwaAiyo 7 ай бұрын
❤️😇 තේරුම්ගන්න ටිකක් වෙලා ගියා 🙏 ඉතාම වටිනවා ඕක තමයි අපිට මේ ශක්තිය නැති වෙන්න හේතුවෙන ඇත්තම කතාව I agree ❤️😇😇😇😇
@gaunurajutajaya
@gaunurajutajaya 6 ай бұрын
🙏 ඔබේ අදහස දැක්ක නිසයි සම්පූර්ණයෙන් බැලුවෙ 🙂 ඔබටත් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏
@denzilgunasekera618
@denzilgunasekera618 6 ай бұрын
Number Does not look link of WhatsApp
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb 6 ай бұрын
ඔබතුමාට ගොඩාක් 🙏
@AlesliVijeysekara
@AlesliVijeysekara 6 ай бұрын
ලැබුණු මඟ පෙන්වීමට ස්තූතියි.සතුට සොයා ගැනීමේ විසඳුම තමන්ම සොයා ගත යුතුය .කළණ මිතුරා ඔබය.ස්තූතියී.❤
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv 6 ай бұрын
🙏 තෙරුවන් සරණයි 🙏 බොහොම ස්තූතියි 😊💐
@SujeewaKumari-if6pc
@SujeewaKumari-if6pc Ай бұрын
wrswa matawata aneka waryak estute❤ 🙏🙏🙏❤❤❤❤❤❤❤🌹
@Theruma...0
@Theruma...0 Ай бұрын
ඔබට යහපතම සිද්ධ වේවා💐 අපිරිසිදු සිත් පහල නොවේවා💐
@MrSanjaya1984
@MrSanjaya1984 6 ай бұрын
නමෝ බුද්ධාය... දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබට..
@Udumbara568
@Udumbara568 6 ай бұрын
සිත නැමැති මේ විශ්වයේ තිබෙන ප්‍රබලම ශක්ති විශේසය මනුස්සයන් වන අපි හැමෝටම තිබෙනවා ඒ ශක්තිය දුර්වල කරන සිතුවිලි නිසා ඒ මනුෂ්‍යත්වය කලු සුදු උස මිටි ඇති නැති උගත් නූගත් ආදී අනේක විපර්‍යාසයන්ගෙන් ⁣එකිනෙකාට වෙනස් වෙනවා. මෙන්න මේ සිත දුර්වල කරන සිතුවිලි ජාලාව හඳුනාගෙන එයින් මිදී මනස නිදහස් කල විට ඒ ශක්තිමත් මානසිකත්වය පාදාගන්න හැකිවෙනවා. ඒ සඳහා බුදුදහමේ තරම් පැහැදිලි විවරණක් තව තිබෙන්න හේතුවක් නැ මොකද ශත්‍ය කියන ධර්මතාවය දෙදෙනෙක් තුලින් ප්‍රකාශ වීමක් සිදු නොවන නිසා... ඒ නිසා බුද්ධිමතුන්ගේ ලක්ෂණය වියයුත්තේ කවුරු හෝ කියන ඕනෑම දෙයක් ඉතා සිහිමත්ව ශ්‍රවණය කරන එකයි. එවිට ඒවා අපේ මනසින් බුද්ධ දේශනාවලට ගලපල පෙර කී අපේ මනසේ දුර්වල සිතුවිලි බැහැර කරලීම සඳහ ඉවහල් වනවානම් ඒය අනුගමනය කල යුතුයි.... සමස්තයක් වශයෙන් කීවොත් යථාර්ථය පිළිබඳ අවබෝධයේදී පැනනඟින සියලු ගැටළුවලට ප්‍රධාන හේතුව එය තමන් තුලින් දකින්න නිසි වෑයමක් නොමැති වීමයි. ඒත් යමෙක් කියනවානම් මම කියන දේ හරි අනිත් හැමදේම වැරදියි කියලා.. එතන යටි පටු අරමුණක් ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ පිරී පවතින බව කල්පනාකාරී වියයුතුයි
@rvnee3486
@rvnee3486 6 ай бұрын
ඔයාගෙ කමේට් එක ❤
@hfv2751
@hfv2751 6 ай бұрын
Sahathika aththa kthawa 🙏
@GamingRANDOM-cm7yg
@GamingRANDOM-cm7yg 6 ай бұрын
@liyaanperera3049
@liyaanperera3049 5 ай бұрын
Kohomada sambanda venne
@geethanigamage4205
@geethanigamage4205 5 ай бұрын
Ethama wadagathe
@roshanchaminda6333
@roshanchaminda6333 Ай бұрын
මගෙ ආදරනිය විශ්ව මතාවට අනෙක වාරයක් 🙏 ❤
@krisnanishanthi1248
@krisnanishanthi1248 6 ай бұрын
ස්තුති ...විශ්වමාතාවට..🙏🙏🙏
@nevinofficial
@nevinofficial 7 ай бұрын
ඒ ඇබ්බැහි වීම් මොනාද කියලත් කියන්නකො ඉතින්...
@Lazy570
@Lazy570 6 ай бұрын
Eka eka minissu abbahi una dewal eyat kiyanna puluwanda 😂
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 5 ай бұрын
ඔබ අපිට කොයි dese ඉඳලා evidinda ශක්තිමත් ආදර්ශයක් visswayen lbadenne🙏💛💛
@shanthapriya4780
@shanthapriya4780 6 ай бұрын
මගේ ජීවිතයේ බලාපොරොත්තු වූ සියලුම දේ මට මේ වනවිට ලැබී ඇත ඒ පිලිබඳව මාගේ අනන්ත වූ විශ්වයට සහා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 5 ай бұрын
@janakigunasekara1479
@janakigunasekara1479 6 ай бұрын
සූර්ය ශිල්ප ශාස්ත්‍රපති දැනුම ලබා දෙන්න
@tharangaroshan396
@tharangaroshan396 5 ай бұрын
Obathumath Niduk nirogee wewa.. ❤❤❤❤ sthuthy
@Nipunabox-ne2bt
@Nipunabox-ne2bt 6 ай бұрын
සුපිරියක් ❤🙏🙏
@madhuradhammika1268
@madhuradhammika1268 4 ай бұрын
හැමෝම විශ්ව මාතාවට ස්තුතියි කියලා අවසානයේ බුදුසරණයි කියනවා....😂😂😂 ඇත්තටම බුදු දහමෙ මේ සේරම දේශනාවන් තියෙනවා ...මිනිසුන් සිල්වත් නොවී කිසිම විටෙක විශ්වයේ ආරක්ෂාව ආශිර්වාදය ලබන්න බෑ...ඇත්තටම බුදුදහම යනු විශ්වයේ දහමයි...සොබාව දහමයි....ඒක චක්‍රය ක්....නමුත් මේ ඉපදීම මරණය යන දුක නවතන්න නම් සොබාදහමට නොරිදා උඩුගම් බලා පිහිනිය යුතුයි ...ඊට ශක්තිය ධෛර්යය අවැසි යි...වීර්‍ය කල යුතුයි ....වෙහෙස නොවී කිසිවක් ලබාගත නොහැකියි......මන්ද අපි බොහෝදේ ලබන්න නම් බොහෝදේ දන්දිය යුතුයි ....මිනිසුන් මනස මුල් කොට ශීලයේ පිහිටනවනම් බොහෝ යහපත් දේවල් ලබාගත හැකි යි.....දැන් කාලේ මිනිසුන් ගොඩාක් මුලාවෙලා ...විශ්වයේ ශක්තිය ගැන රැල්ලක් හැදිලා.....ආගම කුමක් වූවත් එම ශාස්තෲවරුන් යහපත් සිතුවිලි වපුරනවානම් ඔවුන්ගේ අනුගාමිකයන් ද යහපත් වෙව්.....
@Theruma...0
@Theruma...0 4 ай бұрын
සත්‍යයි ❤️
@NilanthaWijesighe-qd9ix
@NilanthaWijesighe-qd9ix 12 күн бұрын
Hamadama wage oyage desna mn ahanawa .godak watina adahas kiyanne .godak pin obatumata
@samadhisandeepani4895
@samadhisandeepani4895 6 ай бұрын
අහන්න ලැබීම සතුටක් 😊😊😊❤❤❤
@p.meewala1211
@p.meewala1211 6 ай бұрын
අනේ මන්දා
@NegomboSrilanka-o7j
@NegomboSrilanka-o7j 6 ай бұрын
ඔයා කියන දේ තේරුනා මිත්‍ර්‍යා හෙලයට ජය
@upalirajapaksha7357
@upalirajapaksha7357 5 ай бұрын
මිල කළ නොහැකිවූ අමිලවූ ත්‍යාගයක් ලබා දුන් ඔබ තුමාට හදවතින්ම ස්තුති වන්ත වෙමි. ඔබතුමා කී සියල්ල සත්‍යක්
@rosharkk91
@rosharkk91 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 අහම්බෙන් හම්බවෙලා බැලුවේ ...ඉතා වැදගත්
@ChathuraPushpakumari
@ChathuraPushpakumari 6 ай бұрын
සිමෙන්ති කොට්ටයක් 50kg ක් උසයි නෙමෙයි. 50kg බරයි.
@Theruma...0
@Theruma...0 6 ай бұрын
ස්තුති (අභ්‍යන්තර හරය පමණක් ගැනීමට උත්සාහ කරන්න💐)
@GoldGolden-o5b
@GoldGolden-o5b 6 ай бұрын
😢😢😢😢මටනමකීසීසතූටටක්නැසතූටපේනතේක්මනේකනැවගේ😢😢😢😢බලාපොරොත්තූවේඉන්නවා😢😢😢
@upaliranasinghe6413
@upaliranasinghe6413 6 ай бұрын
🙏🙏🙏...exam ekak karanna padam karana gaman me wage deyakata sambanda wela karaganna puluwan weida...
@Theruma...0
@Theruma...0 6 ай бұрын
ඔබගේ කාල කළමනාකරණය මත හැකි වේවි💐
@suneethajayasundara702
@suneethajayasundara702 6 ай бұрын
විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏මෙවැනි දෙයක් ඇසීමට ලැබීමත් සතුටක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@DNUNimal
@DNUNimal 3 ай бұрын
@nirmalapamala7784
@nirmalapamala7784 6 ай бұрын
ස්තුතියි 🙏 හොද මාවතක් කියල දුන්නාට
@NadeekaJj-dd1ke
@NadeekaJj-dd1ke 6 ай бұрын
Adaraniya viswa mathawata aneka warayak stuti wewa mage hitha hada ganna me wadan tika godak udau una stuti obata
@pethis2022
@pethis2022 4 ай бұрын
තවත් බුදු වරයෙකුගේ ඉගැන්වීම් ක්‍රියාවලියක් ද
@Theruma...0
@Theruma...0 4 ай бұрын
බුදුවරුන්ගෙ ඉගෙනීම් ක්‍රියාවලියක්ද අහන්න කලින් බුද්ධ සංඥාවට ගරු කරන්න ඉගෙනගන්න දරුවා! එතනින් එහාට කතා කර පලක් නෑ.
@KamaniDevika-vs4sp
@KamaniDevika-vs4sp 6 ай бұрын
Thawama labee naththe sathuta pamani
@kasunperera3828
@kasunperera3828 5 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !
@thushanthialutwela5089
@thushanthialutwela5089 6 ай бұрын
ඔය ඔක්කොම තමන්ගේ උපන් mahadashawa , අතුරු dashawa අනුව තමයි ලැබීම දෙන්නේ
@Lazy570
@Lazy570 6 ай бұрын
🤣🤣
@IndraniJayasingha-y6g
@IndraniJayasingha-y6g 6 ай бұрын
Oba tuma kiyaldan dawal mawaga hitata danana nam kisi kanak kiwwa nha obaga adhase godak hodai budu darni 🎉
@AmbaruwaAiyo
@AmbaruwaAiyo 7 ай бұрын
12:30 මේ මොහොතේ සිහිය පැවැත්වීම පට්ටපල් බොරුවක් තමයි ඔයා හරියටම හරි 🙏🙏🙏 ඒක සත්‍යක් ***** It is a business only 🙏🙏🙏
@indu2572
@indu2572 5 ай бұрын
අනේ මන්දා එයාම කිඋවා පාඩම් ක‍රන්න් ඕන නැල්ලු අන්තිමට එයාම කියනවා පාඩම් කරන්න දෙන්ලු පැහැදිලි මදි 🤔
@Theruma...0
@Theruma...0 5 ай бұрын
ඔබේ අදහසත් සමග මම ඔබට එය පැහැදිලි කිරිමට යැමෙන් පලක් නැති බව පෙනේ ඔබම නැවත් ඉවසීමෙන් සවන් යොමු කර බලන්න සාකච්ඡා කරන කාරණාව කුමක්ද හා එහි අර්ථය කුමක්ද යන්න💐
@zunemob2327
@zunemob2327 6 ай бұрын
මගේ ජිවිතේ සියලු කරදර බාදක දුරු කර දුන් ආදරණිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ඔබතුමාට බෙහේවින්ම ස්තුතියි❤ 🙏 ලොව පුරා සිටිනා සියලුම සත්වයෝ සුවපක් වෙත්වා 🙏 🙏 🙏 විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
@devindichathurika2561
@devindichathurika2561 5 ай бұрын
විශ්ව මෑනියනි ඔබට අනන්ත වාරයක් ස්තූතියි ❤❤❤
@ThilakBandara-p8p
@ThilakBandara-p8p 5 ай бұрын
Sorry namskar wewa thanks ❤❤❤cahandrya namskar wewa thanks ❤❤❤mahee mathawa namskar wewa thanks ❤❤❤❤❤❤❤❤❤
@pushpanilanthi6984
@pushpanilanthi6984 6 ай бұрын
අහන්න ලැබීමත් ආශ්චර්‍යක් 🙏
@premadasaramawikrama4072
@premadasaramawikrama4072 6 ай бұрын
සූර්‍ය කාණ්ඩයේ පාඨමාලාව හැදෑරීමට කැමතියි .
@Theruma...0
@Theruma...0 6 ай бұрын
එකතු වෙන ආකාරය විඩීයෝව තුල සදහන් කර ඇත💐
@dubaidxb9412
@dubaidxb9412 6 ай бұрын
සතුටක් ..අහන්න ලැබීමත්
@janani_jayasinghe
@janani_jayasinghe 6 ай бұрын
තෙරුවන් සරණයි
@lalaniperera4628
@lalaniperera4628 6 ай бұрын
ඉතාම වැදගත්.ඔබට බොහොම ස්තූතියි
@nilanthiwijesinghe8493
@nilanthiwijesinghe8493 6 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ isthuthi isthuthi isthuthi
@sanaboy7
@sanaboy7 4 ай бұрын
අශාන්?
@RaniRani-k3v
@RaniRani-k3v 6 ай бұрын
තෙරුවන් සරනයි.....
@JayaniNavodya-eo2ex
@JayaniNavodya-eo2ex 6 ай бұрын
විශ්ව මාතාවට ස්තූති වන්තවෙමි
@dilushikrathnayaka5260
@dilushikrathnayaka5260 6 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ....ඔබතුමාටත් ස්තුතියි ....බුදුසරණයි
@tissaabeykoon9878
@tissaabeykoon9878 6 ай бұрын
තෙරුවන් සරණයි. නමෝ බුද්දය 🙏🙏🙏🙏🙏
@indikabandara4923
@indikabandara4923 6 ай бұрын
තෙරැවන් සරනයි
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 11 МЛН
චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage
21:01