Mini පොල්තෙල් මැෂිම #1 | සුදු පොල්තෙල් හා පළතුරු යුෂ හදන හැටි | Mini Coconut Oil Machine |

  Рет қаралды 161,046

NishLK

NishLK

Күн бұрын

Пікірлер: 727
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ගොඩක් හොඳ උත්සාහයක්...වස විස පිරි ලොකකට නීරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය දෙයක් ඉදිරිපත් කරන ඔබේ මේ නිර්මාණය පැසසිය යුතුයි...
@NishLK
@NishLK 3 жыл бұрын
මගේ පෞද්ගලික පාවිච්චියට හදා ගත්ත මේ මැෂින් එක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියන විශ්වාසයෙන් තමයි රාජකාරී වැඩ ගොඩක් අතර හරිම අමාරුවෙන් වෙලාව වෙන් කරගෙන හදල ඉතාම සුළු ලාභයකට දෙන්නේ. හැමෝටම බැන බැන ඉන්නවට වඩා අපිට පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි. ඔබේ KZbin චැනල් එකත් සාමාන්‍ය ජනතාවට ඉතාම ප්‍රයෝජනවත් වටිනා එකක්. ඒ වගේ චැනල් වලට තමයි මිලියන ගණන් subscribers ල එකතුවෙන්න ඕනේ. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️
@kumarikarunaratne8919
@kumarikarunaratne8919 Жыл бұрын
Phone number danner
@renukw
@renukw 2 ай бұрын
Ou aththa
@dhammiwijesooriya4992
@dhammiwijesooriya4992 2 ай бұрын
​@@NishLK මිළ කීය ද ?
@SarathRohana-b9w
@SarathRohana-b9w 2 ай бұрын
ගන්නවානම් කොහොමද
@nilminiseneviratne9665
@nilminiseneviratne9665 3 жыл бұрын
ස්තූතියි ඔබට . අපේ රටට අවශ්‍ය ඔබ වගේ නව නිර්මාණ කරුවන්
@NishLK
@NishLK 3 жыл бұрын
පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 3 жыл бұрын
හරිම සතුටුයි…..ගොඩාක් ප්‍රයොජණ තියෙනවා..
@NishLK
@NishLK 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️
@rpsrajapaksha788
@rpsrajapaksha788 2 жыл бұрын
ඔබේ ටෙලිපොන් අංකය ඉදිරිපත් කරන්න
@NishLK
@NishLK 2 жыл бұрын
07777-69842 (WhatsApp/text messages preferred as I'll be at office work)
@sarikagunawardana97
@sarikagunawardana97 2 ай бұрын
මටත් මේක මිලදී ගන්න ඕන.මම ඇබිලිපිටිය.හොඳම නිර්මාණයක් හරිම වැදගත් මොකද අද සමාජයේ පොල් තෙල් ටිකත් වස විස නැතුව ගන්න බැරි තත්ත්වයක් තියන වෙලාවෙ ඔබේ මේ දේ අගයනව
@NishLK
@NishLK 2 ай бұрын
Hi Sarika, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. 🙏❤❤
@sarikagunawardana97
@sarikagunawardana97 2 ай бұрын
@@NishLK ok.hadanna patan gaththa gaman matath ekak denna
@ayesha.dulshani
@ayesha.dulshani 2 ай бұрын
Matath ekak oni details plz
@VeenaRanaweera
@VeenaRanaweera 2 ай бұрын
Ganna ona mila keeyada
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 2 ай бұрын
Meka stocks tiyeda ​@@NishLK
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 3 жыл бұрын
හොද උත්සාහයක්, ඔබේ හැකියාව ගැන ගොඩක් සතුටුයි. දිගටම කර ගෙන යන්න . අපේ අයට ගොඩක් වටිනා උපකරණයක් වේවි.
@NishLK
@NishLK 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නිල්මිණි ❤️❤️
@anupamapremarathne7810
@anupamapremarathne7810 Ай бұрын
ඔබ තුමා... නැවත මේ නිෂ්පාදනය කරන්න. ඉතාම වටිනවා... මේක මිලදී ගන්න අවශ්‍යයි...
@NishLK
@NishLK Ай бұрын
Hi Anupama, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@HimeshiRathnayake
@HimeshiRathnayake 2 ай бұрын
හරිම වටිනා උපකරණයක්, උසස් නිර්මාණයක්. මටත් එකක් මිළදී ගන්න ඔනි
@NishLK
@NishLK Ай бұрын
Hi Himeshi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@samanthinakandalage2136
@samanthinakandalage2136 3 жыл бұрын
ගොඩක් වටිනවා..ඉක්මනින් වෙළදපලට නිකුත් කරන්න ලැබේවා..
@NishLK
@NishLK 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️❤️
@nalinerathnasekara8315
@nalinerathnasekara8315 2 ай бұрын
මෙම මැෂින් එක මමගත්තෙ1998දීපමන කොම්පඤ්ඤවීදිය පිහිටි ලක්නිපයුන් කියන ස්ථානය යෙන් තවමත් මම මෙමගින් තෙල් ලබාගන්නවා හරිම වටින උපකරණ යක් එකල මෙය නිශ්පාදන කලෙ ඒකල පිහිටි නර්ඩ් ආයතනයේ
@NishLK
@NishLK 2 ай бұрын
Hi Nalin, ඔව්, කලින් නර්ඩ් ආයතනයෙන් තමයි මේ පොල්තෙල් මැෂින් හැදුවේ. එත් කාලෙක ඉදල එතන හදන්නේ නැති නිසා මම මේවා හදන වෙන තැන් හෙවුවා. හොඳ එකක් හොයාගන්න බැරිඋන නිසා තමයි මම ම එකක් හැදුවේ. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@srilankapoliticians1959
@srilankapoliticians1959 2 ай бұрын
​@@NishLKමට මෙක මිලදී ගත හැකිද
@cinemax2020
@cinemax2020 2 ай бұрын
​@@srilankapoliticians1959🎉 10:17
@Ysperera
@Ysperera 2 ай бұрын
@kanthiyamasinghe3772
@kanthiyamasinghe3772 2 ай бұрын
මටත් මෙය මිලදී ගැනීමට අවශ්‍ය යි
@sanjudunukara2096
@sanjudunukara2096 3 жыл бұрын
Oya radawana darakaya sakthimath athida..darakaya nipadawa tiyenne suduyakdawalinda gataluwak aka danaganna puluwn da..kaalyak yaddi darakaya dirapathweida
@NishLK
@NishLK 3 жыл бұрын
comment එකට ස්තුතියි. යකඩ frame එකේ ශක්තිය ඇති කියල හිතෙනවා මොකද සුදු යකඩ සිලින්ඩර් එක 500g වගේ බර අඩු නිසා. අවුරුදු කිහිපයට පස්සේ ඕනෙනම් ග්‍රිල් වලට ගාන ඇන්ටි කොරෝසිව් හරි ලැකර් ටිකක් හරි ආයෙත් ගාන්න පුළුවන්.
@NishLK
@NishLK 3 жыл бұрын
ඔන්න ඔයා කිව්ව නිසා සුදු යකඩ ස්ටෑන්ඩ් එකක් එක්ක අලුත්ම ඩිසයින් එකක් හැදුව 👍👍💖මේ වීඩියෝ එක බලන්න kzbin.info/www/bejne/aZ-Unpecf7qrebM
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 Ай бұрын
අපේ රටේ හොදම නිර්මාණයක් අනිවාර්යයෙන් මමත් අගය කරනවා
@NishLK
@NishLK Ай бұрын
Hi Mallika, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 Ай бұрын
@NishLK 👍👌
@NiroshikaHerath-z1e
@NiroshikaHerath-z1e 9 ай бұрын
Waw
@Peacemaker11011
@Peacemaker11011 2 ай бұрын
It's not waw it's wow.. just small help to correct it ❤
@rohithravichandra8114
@rohithravichandra8114 Ай бұрын
Pol thiyana rataka vatinama deyak❤
@g.p.wijesiri667
@g.p.wijesiri667 Ай бұрын
Kohomada gana puluwan
@allabdeenshaffi6284
@allabdeenshaffi6284 3 жыл бұрын
අද මම බලපු ඉතාම වටිනා වැඩසටහනක් තමා මට නරබන්න ලැබුනෙ ඇත්තටම ගොඩාක් වටිනාම උපකරණයක් එවගෙම ඉතාම පැහැදිලි විස්තයක් සහිත හොද උපකරණයක් කියල කියන්න පුලුවන්.මෙහි පුංචි ඉල්ලිමක් කරන්න කැමති එ තමා මෙ උපකරණය ලන්කාවෙ ඇත පලතක ඉන්න කෙනෙකුට කොහොමද ලබාගන්නෙ කියන අදහස මතුවෙනවා එකට යමක් මෙය තැපල් මාර්ගයෙන් හරි ගෙන්න ගන්න ක්‍රමයක් තවත් මුදලක් ගෙවා හො ලබාගන්න බැරිද එහෙමත් නැත්නම් මෙය අලෙවි කරන ස්ථානයක් අපිට සදහන් කරන්න පුලුවන් නම් එය අගෙ කොට සලකන අතරම ඔබට තවත් මෙවැනිම නිර්මාණ සැදිමට ද්‍රහිර්‍ය සක්තිය ලැබෙවා කියා පතමින් මගෙ පුංචි ප්‍රශ්නටත් උත්තරයක් සපයන්න කියා ඉල්ලමින් ඔබට තෙරුවන් සරන පතමි.
@NishLK
@NishLK 3 жыл бұрын
ඔබේ comment එකට ගොඩාක් ස්තුතියි. මම කුරියර් සර්විස් කීපයක් එක්ක ට්‍රයි කරලා බලනවා ගෙදරට ඩිලිවර් කලාම සල්ලි ගෙවල ගන්න cash on delivery service එක ගන්න. තාම සාර්ථක උනේ නම් නැහැ මොකද ඒක සාමාන්‍යයෙන් දෙන්නේ මාසෙකට ගොඩක් බිස්නස් තියන company වලට බිස්නස් account එකක් තියන. බලමු තවත් උත්සාහ කරලා. හැමෝටම බැන බැන ඉන්නවට වඩා අපිට පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ඔබට නැවතත් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️
@RaniLiyanage-b1x
@RaniLiyanage-b1x 2 ай бұрын
මෙම මැශිම කුරීයර් මගින් ගෙන්වා ගැනීමට යන මුදල කීයියද?ගාලු දිසාවට.
@nishanthikodagoda2719
@nishanthikodagoda2719 29 күн бұрын
ගොඩක් ප්‍රයෝජනවත් ..මේක current වැඩ කරන විදියට හදන්න බලන්න ❤
@champikakumarage94
@champikakumarage94 Ай бұрын
හොඳ උත්සාහයක් ❤❤
@pgachandrasiri3684
@pgachandrasiri3684 3 жыл бұрын
Pol velaganna lasy karamaysk kiyanna vassa davas vala.
@NishLK
@NishLK 3 жыл бұрын
ගාපු පොල් තැටියක තියක ගෑස් ලිපේ විනාඩි 4-5ක් රත් කරලා ගන්නත් පුළුවන්. හැබැයි එක පාරටම දුඹුරු වෙලා වේලිලා වැඩි වෙන්න පුළුවන් ඒ නිසා පරිස්සමින් කරන්න ඕනේ. වේලිලා වැඩි උනොත් තෙල් එන්නේ ටිකයි. නැතිනම් වේලන්නේ නැතිව කෙලින්ම ගාපු පොල් ටික දාල ප්‍රෙස් කරලා කිරි අරගෙන ඒ ටික ගෑස් ලිපේ විනාඩි 4-5ක් රත් කරලා සාමාන්‍ය කන පොල්තෙල් හදා ගන්නත් පුළුවන්.
@liticiafelthman9453
@liticiafelthman9453 3 жыл бұрын
Hari hondai. Gampahatama yanna onda, kohi hariyeda gampaha ganna tiynne
@NishLK
@NishLK 3 жыл бұрын
ගොඩක් ස්තුතියි...still trying to get cash on delivery option from the courier service.
@madhushanimadhushanimadhus6086
@madhushanimadhushanimadhus6086 3 жыл бұрын
Meka idiappa vangediyen berida den thiyana aluth eka newe parana vangediyen
@NishLK
@NishLK 3 жыл бұрын
පුළුවන්, මේකත් ඒ ඩිසයින් එකම තමයි. හැබැයි සිලින්ඩරය වටේට සිදුරු විදලා පිස්ටන් ඩිස්ක් එක ශක්තිමත් කරන්න ඕනේ...
@rasikakalum7197
@rasikakalum7197 3 жыл бұрын
Ide appa miri kana mahineka neda
@NishLK
@NishLK 3 жыл бұрын
ඒ වගේ ඩිසයින් එකක් තමයි, හැබැයි ඊට ටිකක් වෙනස්, ඒකේ සිලින්ඩර් එකේ වටේට සිදුරු නැහැනේ. ඒ වගේම ඒකේ පිස්ටන් ඩිස්ක් එක තුනී. ඒකෙන් පොල් ප්‍රෙස් කලොත් ඇද වෙනවා.
@Ali-cd9il
@Ali-cd9il 3 жыл бұрын
Kiyada gana api ganne kohomada.
@NishLK
@NishLK 3 жыл бұрын
I have the new model with stainless steel stand. මිල Rs 6,900/= (ගම්පහ නගරයට පැමිණ ලබා ගැනීමට) Video here: kzbin.info/www/bejne/aZ-Unpecf7qrebM (Pre-paid Courier Home Delivery: අමතර Rs 350/=) 07777-69842 (WhatsApp හෝ Text Message කරන්න)
@බස්කොම්ලා2
@බස්කොම්ලා2 2 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා. මටත් මේ නිර්මාණය මිලදී ගන්න ඕන. මම මාතර. කොහොමද මිලදී ගන්නේ.
@NishLK
@NishLK 2 жыл бұрын
This is the new model with stainless steel stand. All are sold out, and will be making few more in another 1-2 weeks & can courier. Pls call 07777-69842 in 2 weeks. Thanks! kzbin.info/www/bejne/aZ-Unpecf7qrebM
@yugmagaweshana3408
@yugmagaweshana3408 2 жыл бұрын
Mema upakaraya miladigenimatahekidakopamana mudalak weida
@NishLK
@NishLK 2 жыл бұрын
This is the new model with stainless steel stand. All are sold out, and will be making few more in another 1-2 weeks. Pls call 07777-69842 in 2 weeks. Thanks! kzbin.info/www/bejne/aZ-Unpecf7qrebM
@denuma-7050
@denuma-7050 2 жыл бұрын
Gedi 3ka pamana pol damanna puluwan machine ekak kiyak wenawada
@NishLK
@NishLK 2 жыл бұрын
මේකට පොල් ගෙඩි 3 ක විතර ගාපු පොල් දාල එක පාරකට සුදු පොල්තෙල් 250ml විතර ගන්න පුළුවන්. Price එක 22,000 විතර වෙනවා, දැනට හදපු ඉවරයි. තව සති 3-4 විතර තව ටිකක් හදන්න ඉන්නේ materials සහ සුදු යකඩ පාස්සන ගෑස් හොයා ගන්න පුළුවන් උනොත්. kzbin.info/www/bejne/jobaeqevftZqbtk
@sanjayarathnayaka9100
@sanjayarathnayaka9100 3 жыл бұрын
බොහොම අපූරු වැඩක්.. සුභ පතනවා හදවතින්ම..❤️
@NishLK
@NishLK 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️❤️
@sanjudunukara2096
@sanjudunukara2096 3 жыл бұрын
mahi mila keyada..kalin tibuna mazin ake gana nm bohomawadi...geyakt a..taram milak dela ganna amaruaya one taram ennawa..mahi mila keyada
@NishLK
@NishLK 3 жыл бұрын
පොල්තෙල් මැෂින් වල ප්‍රශ්නය තියෙන්නේ පොල්තෙල් එක්ක ප්‍රතික්‍රියා නොකරන්න අනිවාර්යයෙන්ම පොල්තෙල් ගෑවෙන කොටස් සුදු යකඩ වලින් හදන්න ඕනේ. ඉතින් මේ දවස්වල තියන ඩොලර් සහ භාණ්ඩ ආනයන ප්‍රශ්න නිසා සුදු යකඩවල ගණන් හිතා ගන්න බැරි තරම්...ඇත්තටම මේකෙන් මට ඉතාම පොඩි ලාබයක් තියෙන්නේ. පුළුවන් තරම් ඩිසයින් එක සරල කරලා අවශ්‍ය ශක්තියත් තියන විදියට මේක හැදුවේ මගේ දැනුමෙන් පුළුවන් විදියට රටට කරන්න පුළුවන් සේවයක් විදියටයි. තව මේක වැඩි දියුණු කරන්න පුළුවන්, ඒත් එතකොට price එක තවත් ගොඩක් වැඩි වෙනවා. මම උපරිම උත්සාහ කරනවා මේක හැම ගෙදරකටම ගන්න පුළුවන් වෙන්න සාධාරණ මිලකට දිගටම තියා ගන්න. මේකේ මිල 5,750/= යි. මේ ගානට දෙන්න පුළුවන් තරම් කාලයක් හදනවා, ඊට පස්සේ නතර කරනවා.ඒ වගේම මේ මිල තවත් අඩු කරන්න යෝජනා තියනවනම් මට call එකක් දීල කියන්න. ගොඩක් ස්තුතියි.
@udenigallage9585
@udenigallage9585 3 жыл бұрын
ගොඩක් හොද දෙයක් ඔබට සුභ පැතුම්
@NishLK
@NishLK 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 👍💖
@dhammikakannangara2475
@dhammikakannangara2475 3 жыл бұрын
මෙවන් නිර්මාණ තව තවත් බිහි කිරීම ට හැකිවේවා.
@NishLK
@NishLK 3 жыл бұрын
ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි ❤️❤️
@HappyHornbill-zd9eu
@HappyHornbill-zd9eu Ай бұрын
Thanks so much. Pls send me details how to contact you as my requirement is for a high capacity machine.
@wajirakumudu1182
@wajirakumudu1182 3 жыл бұрын
Matath aekAk awashyai
@NishLK
@NishLK 3 жыл бұрын
Will you be able to come & collect from Gampaha town? Pls WhatsApp/Text me on 0777769842
@sunilukwatte2791
@sunilukwatte2791 3 жыл бұрын
ඔබතුමාට ස්තුතියි
@NishLK
@NishLK 3 жыл бұрын
Thanks a lot 👍💖
@cookiemonstertana297
@cookiemonstertana297 2 ай бұрын
You can develop this more to make stringhoppers and mm as ni pittu dough to make it fall in to go the stringhoppers mold before streaming .....see I am think it can be developed more
@NishLK
@NishLK 2 ай бұрын
Hi, yes this can definitely be developed further as a multi purpose kitchen equipment. Many thanks for your comment 🙏❤
@cookiemonstertana297
@cookiemonstertana297 2 ай бұрын
@NishLK so make it will you
@sarangashan2085
@sarangashan2085 3 жыл бұрын
Phone no ekata call karata answer karanne nane. Plz contact karaganna puluwan widihak kiyanna
@NishLK
@NishLK 3 жыл бұрын
I was away during the long week end...pls send me a text/WhatsApp message, I will reply/call back 👍
@asaliya72
@asaliya72 2 ай бұрын
අනේ ඇත්තටම හරිම වටිනවා මේ වැඩේ නම්..
@asaliya72
@asaliya72 2 ай бұрын
මේකෙ මිල කොහොමද වෙන්නෙ
@NishLK
@NishLK 2 ай бұрын
ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@NishLK
@NishLK 2 ай бұрын
දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@indranipalliyage4044
@indranipalliyage4044 2 жыл бұрын
වටිනා උපකරණයක් මම මිලදී ගැනීමට බලාපොරොත්තු වෙමි.👍👍👍
@NishLK
@NishLK 2 жыл бұрын
ස්තුතියි ඉන්ද්‍රානි මිස්. මේ මොඩල් එක දැනට හදන්නේ නැහැ ඒකට අවශ්‍ය සුදු යකඩ මැටීරියල් දැන් හොයා ගන්න විදියක් නැති නිසා. දැනට හදන්නේ ටිකක් ලොකු මොඩල් එකක්, මේ වීඩියෝ එකේ තියන එක: kzbin.info/www/bejne/jobaeqevftZqbtk
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 ай бұрын
ගොඩක් හොද දෙයක් මටත් ගන්න ඕන කොහේද තියෙන්නෙ මේ මැෂින් සුපිරි 👍👍👍
@NishLK
@NishLK 2 ай бұрын
Hi Indra, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@chulanimudalige5110
@chulanimudalige5110 Ай бұрын
How to buy this? And what about the price. I am interested to get it. Thank you in advance
@ediriwickrama
@ediriwickrama Ай бұрын
I also want buy this machine , So pls make it quickly again. Thank you.
@NishLK
@NishLK Ай бұрын
Hi Ediriwickrama, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@lalaniperera2862
@lalaniperera2862 2 жыл бұрын
car jak aken hadapu masin aka mama gaththe..
@kithsirisiriwardana2423
@kithsirisiriwardana2423 2 ай бұрын
Superb, very valuable concept.
@NishLK
@NishLK 2 ай бұрын
Hi Kithsiri, thanks a lot for your comment 🙏❤
@Ali-cd9il
@Ali-cd9il 3 жыл бұрын
Goodak hoda masen akak matata ganna ona kohoma ganne nambarayak nadda
@NishLK
@NishLK 3 жыл бұрын
Thanks for the comment. All the details are in video description & comments... මිල Rs 6,900/= (ගම්පහ නගරයට පැමිණ ලබා ගැනීමට) (Pre-paid Courier Home Delivery: අමතර Rs 350/=) 07777-69842 (WhatsApp හෝ Text Message කරන්න)
@anndevika1605
@anndevika1605 2 ай бұрын
Ekala Nurd ayathanaye da thiyene
@NishLK
@NishLK 2 ай бұрын
Hi Devika, කලින් නර්ඩ් ආයතනයෙන් තමයි මේ පොල්තෙල් මැෂින් හැදුවේ. එත් කාලෙක ඉදල එතන හදන්නේ නැති නිසා මම මේවා හදන වෙන තැන් හෙවුවා. හොඳ එකක් හොයාගන්න බැරිඋන නිසා තමයි මම ම එකක් හැදුවේ.
@chamarasampath5447
@chamarasampath5447 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ජයෙන් ජයම වෙිවා
@NishLK
@NishLK 3 жыл бұрын
ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි ❤️❤️
@mdlottif214
@mdlottif214 3 жыл бұрын
Matat.akakganna.puluwanda.mamadabulla
@NishLK
@NishLK 3 жыл бұрын
Hi, trying to get courier cash on delivery option, pls call me in 1 week. Thanks!
@edenfernandopulle2863
@edenfernandopulle2863 3 жыл бұрын
Please make it available at negombo
@NishLK
@NishLK 3 жыл бұрын
I can courier for 350/= additional courier charge...however I was not able to get cash on delivery, that's why I request to pick up from Gampaha, as it's not right for me to ask for advance payment 🙏
@danukapathum9065
@danukapathum9065 Жыл бұрын
Me mesin aeka kiyada
@danukapathum9065
@danukapathum9065 Жыл бұрын
Akath අතින් කරන්න aekadda aeka kiyada mama nittambuwe ගම්පහ kohomada aiya
@NishLK
@NishLK Жыл бұрын
ඔවු Danuka, ඒකත් අතින් කරකවන එකක්. ගම්පහ ටවුන් එකට ඇවිත් ගන්න පුළුවන්. හැබැයි දැනට හදපු ඒවා ඉවරයි, තව සති 3ක් 4ක් විතර යයි. මට 07777-69842 ට WhatsApp message එකක් දාන්න ටික දවසකින්, call කලාට ගොඩක් වෙලාවට ගන්න බැරි වෙනවා office එකේ වැඩ නිසා. Thanks!
@NazhathMohamed
@NazhathMohamed 2 ай бұрын
Very important equipment.thank you.❤❤
@NishLK
@NishLK 2 ай бұрын
Hi Nazhath, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@DeepikaBandara-i7s
@DeepikaBandara-i7s Ай бұрын
Bohoma watina නිර්මාණයක්. අපිටත් මිලට ගන්න ඕනෙ .කොහොමද මිලට ගන්නෙ .?
@NishLK
@NishLK Ай бұрын
Hi Deepika, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@Sriytb
@Sriytb Ай бұрын
❤❤❤❤
@NishLK
@NishLK Ай бұрын
🙏❤
@subashinisubashini3086
@subashinisubashini3086 2 жыл бұрын
ඒක මරු
@NishLK
@NishLK 2 жыл бұрын
Thanks! This is the new design: kzbin.info/www/bejne/jobaeqevftZqbtk
@luckyfashionapparelnacadem695
@luckyfashionapparelnacadem695 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්. මේ උපකරණය ඉතා සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ...
@NishLK
@NishLK 3 жыл бұрын
පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️
@wijeyrathnabopagoda4084
@wijeyrathnabopagoda4084 2 ай бұрын
ස්තුතියි 🙏 🙏 🙏
@NishLK
@NishLK 2 ай бұрын
Hi Wijerathna, ගොඩක් ස්තුතියි 🙏❤
@JkPerera-r4l
@JkPerera-r4l 2 ай бұрын
Good job dear. Thanks
@NishLK
@NishLK 2 ай бұрын
ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@subodhinimunasinghe2067
@subodhinimunasinghe2067 Ай бұрын
Mila di ganimata awashyai
@MangalaPerera-in2tp
@MangalaPerera-in2tp Ай бұрын
මෙය වෙළ්ඳ පළට් නිකුත් කරන්න .
@NishLK
@NishLK Ай бұрын
Hi Subodhini, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@kanthiambagahakotuwa7493
@kanthiambagahakotuwa7493 2 жыл бұрын
Pol kuduwelana. ඒවාගේ ganna pluwamq
@NishLK
@NishLK 2 жыл бұрын
වේලපු පොල් කුඩු වලින් මේකෙන් තෙල් ගන්න බැහැ, මේකට දාන්න ඕනේ හිරමනෙන් ගාපු සුදු පොල් අවුවේ පැය දෙකක් විතර වේලලා.
@SarathAmarananda-t2h
@SarathAmarananda-t2h 28 күн бұрын
හොඳ නිර්මාණයක් ගන්න කැමැති
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JAYAWEWA JAYAWEWA
@NishLK
@NishLK 2 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏❤
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 Ай бұрын
මිල දාන්න පුළුවන් da
@pradeepwelivitagamage4659
@pradeepwelivitagamage4659 2 ай бұрын
How much
@IndunikaSenarathna
@IndunikaSenarathna 2 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි !!! 💐
@NishLK
@NishLK 2 ай бұрын
Hi Indunika, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@chathurichathu7797
@chathurichathu7797 2 ай бұрын
Godak watina video ekak
@NishLK
@NishLK 2 ай бұрын
Hi Chathuri, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@IsharaWickramathunga
@IsharaWickramathunga 2 ай бұрын
හොඳ නිර්මානයක්❤
@NishLK
@NishLK 2 ай бұрын
Hi Ishara, ගොඩක් ස්තුතියි 🙏❤
@AnnoyedChemistryExperime-qj8lr
@AnnoyedChemistryExperime-qj8lr 20 күн бұрын
Keyada
@ChampikaJayaneththi-mk6rb
@ChampikaJayaneththi-mk6rb 2 ай бұрын
Kohenda ganne keeyada hari watinawa kade polthel apirisidui ❤❤❤🎉thanks thawa hadanna
@NishLK
@NishLK 2 ай бұрын
Hi Champika, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා🙏❤
@achalasworld4838
@achalasworld4838 2 ай бұрын
​@@NishLK oya meka vikunanna hadana dawasaka apitath kiyanna
@gayawithgo
@gayawithgo Ай бұрын
Kohmda ganna
@NishLK
@NishLK Ай бұрын
Hi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@damayanthiwickramasinghe1251
@damayanthiwickramasinghe1251 3 ай бұрын
Kohomada melade gane.
@NishLK
@NishLK 3 ай бұрын
Hi, thanks for your comment. Unfortunately I'm not making these now, as I'm out of the country, but there were other places that make similar ones, pls check... 🙏❤
@අමිලDඒකනායක
@අමිලDඒකනායක 2 ай бұрын
මට එකක් ඔනී .. ඇත්තටම ගොඩක් ප්‍රයෝජන වත්
@NishLK
@NishLK 2 ай бұрын
Hi Amila, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@samanthaliyanage7413
@samanthaliyanage7413 2 ай бұрын
How to buy this equipment 😊
@NishLK
@NishLK 2 ай бұрын
Hi Samantha, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@JayawardanaNimali
@JayawardanaNimali 2 ай бұрын
Kiyada?saha kohomada gnne?
@NishLK
@NishLK 2 ай бұрын
Hi Nimali, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@niharapeiris9674
@niharapeiris9674 2 ай бұрын
is this available still? Then how much?
@NishLK
@NishLK 2 ай бұрын
දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@sajithinduka1111
@sajithinduka1111 3 жыл бұрын
Excellent job
@NishLK
@NishLK 3 жыл бұрын
Thanks a lot for your comment ❤️❤️
@upulmadanayake4037
@upulmadanayake4037 25 күн бұрын
ගාන කියද එකක් ඔන
@noelinebasnayake
@noelinebasnayake 3 ай бұрын
Please give the price of the machine.
@NishLK
@NishLK 3 ай бұрын
Hi, thanks for your comment. Unfortunately I'm not making these now, as I'm out of the country, but there were other places that make similar ones, pls check... 🙏❤
@denuwantv3805
@denuwantv3805 3 жыл бұрын
හරිම වටිනවා ඔබ සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකය ඇතුලත් කරන්න
@NishLK
@NishLK 3 жыл бұрын
It's in the video description/pinned comment. 07777-69842 (WhatsApp හෝ Text Message කරන්න)
@tuansaldin5725
@tuansaldin5725 2 ай бұрын
Good and healthy
@NishLK
@NishLK 2 ай бұрын
Hi Tuan, ගොඩක් ස්තුතියි 🙏❤
@DeepthiKuAdikaram-rd2fg
@DeepthiKuAdikaram-rd2fg 2 ай бұрын
මෙකක් ගන්නේ කොහොමද
@NishLK
@NishLK 2 ай бұрын
ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි.
@Soysa421
@Soysa421 2 ай бұрын
​@@NishLKmatath ekak ona
@lasanthasenavirathna3450
@lasanthasenavirathna3450 Жыл бұрын
How can I buy this mechine
@NishLK
@NishLK Жыл бұрын
Thanks for the comment. මේක නම් දැනට හදන්නේ නැහැ.
@kumariparames6161
@kumariparames6161 3 жыл бұрын
Me උපකරණ halawathata genna gnna බැරිද
@NishLK
@NishLK 3 жыл бұрын
Thanks for your comment. I should be able to get courier cash on delivery service in 2 weeks...
@priyanthaalagiyawadu5546
@priyanthaalagiyawadu5546 3 жыл бұрын
ඉතාමත් අගනා නිර්මාණයක්.ඔබට සුභ පතනවා.මටත් එකක් මිලදිගන්න අවශ්‍යයි.ගම්පහ කොහෙද තියෙන්නේ .
@NishLK
@NishLK 3 жыл бұрын
ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි ❤️❤️මම ගම්පහ ටවුන් එක ළඟ ඉන්නේ, ගෙනත් දෙන්න පුළුවන් අවොත්. හැබැයි තව සති 1-2 කින් වගේ, දැනට හදපු ටික ඉවර උනා.
@mangaleeamarawansha5258
@mangaleeamarawansha5258 2 жыл бұрын
@@NishLK p
@MeritaNRH
@MeritaNRH 2 ай бұрын
Me machine ekak genna ganne kohomada
@NishLK
@NishLK 2 ай бұрын
Hi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@rpsrajapaksha788
@rpsrajapaksha788 2 жыл бұрын
ඉතාම හොද ඉදිරිපත් කිරීමක්.වැඩසටහන සමගම පටලිපෝන් නොම්බරය දුන්නනම් තමයි හොද.
@NishLK
@NishLK 2 жыл бұрын
Thanks, it's in the description & also in pinned comment: 07777-69842 (WhatsApp/text messages preferred as I'll be at office work)
@Sahashra.J
@Sahashra.J 2 жыл бұрын
Godak watinawa 😱👍🙏❤
@NishLK
@NishLK 2 жыл бұрын
🙏️❤️️❤️
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 2 ай бұрын
❤ekanam godak ..hodai
@NishLK
@NishLK 2 ай бұрын
ඔබට ස්තුතියි 🙏❤
@rohanavijayasiri6256
@rohanavijayasiri6256 3 жыл бұрын
Attatama hodad dayak gampah kohatada anda ona
@NishLK
@NishLK 3 жыл бұрын
I have few available now if you can come to Gampaha town with prior appointment. I only make few at a time, so first come first served basis :)
@imalikaluarachchi7556
@imalikaluarachchi7556 10 ай бұрын
Kohomada ganne mila kiyada
@NishLK
@NishLK 10 ай бұрын
Hi, thanks for your comment. Unfortunately I'm not making these now, as I'm out of the country 🙏❤
@jinadariherath
@jinadariherath 2 ай бұрын
suba pathanawa
@NishLK
@NishLK 2 ай бұрын
Hi Jinadari, ගොඩක් ස්තුතියි 🙏❤
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 2 ай бұрын
Meka tikak Indian murukku machine ekak wage neda
@NishLK
@NishLK 2 ай бұрын
Hi Shyamalie, ඔව්, ඉදි ආප්ප වංගෙඩියක ඩිසයින් එක වෙනස් කරලා නර්ඩ් ආයතනයෙන් තමයි මේ පොල්තෙල් මැෂින් හැදුවේ මුලින්ම. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 2 ай бұрын
@NishLK price eka kohomada
@maheshikas.p3579
@maheshikas.p3579 Ай бұрын
Phone number එක danna ගොඩක් හොඳයි නිර්මාණයක් ❤
@ChanukaDinu
@ChanukaDinu 2 ай бұрын
Ganne kohomadah
@NishLK
@NishLK 2 ай бұрын
Hi Chanuka, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි 🙏❤
@MalaniwarnasuriyaMalaniw-bo5mo
@MalaniwarnasuriyaMalaniw-bo5mo 2 ай бұрын
Mila kiyada?matath oni ganne kohomada?
@NishLK
@NishLK Ай бұрын
Hi Malani, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක්
@NishLK
@NishLK 3 жыл бұрын
Thanks a lot අමල් ❤️
@dinusirimanna8444
@dinusirimanna8444 2 ай бұрын
වටනා නිපැයුමක් 🙏
@NishLK
@NishLK 2 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏❤
@pradeepwelivitagamage4659
@pradeepwelivitagamage4659 2 ай бұрын
TP please
@NishLK
@NishLK 2 ай бұрын
Hi Pradeep, my contact details are in video description. However I'm currently not in the country & not making them these days. Thanks a lot for your comment 🙏❤
@nissankamayadunna532
@nissankamayadunna532 3 жыл бұрын
හොද උස්සාහයක් .මිලදි ගැනිම් ගැන ව්ස්තර දෙන්න
@NishLK
@NishLK 3 жыл бұрын
Thanks. දැනට හදපු ඒවා ඉවරයි, තව සති 2 කින් විතර ගන්න පුළුවන්. ගම්පහට එන්න පුළුවන් නම් පහසුයි. තාම COD courier ගන්න ලැබුනේ නැහැ...pls call me on 0777769842 in 2 weeks.
@madhushanimadhu2794
@madhushanimadhu2794 3 жыл бұрын
-
@maduwanthidinusha
@maduwanthidinusha 2 ай бұрын
Godakhodainambar ekadennako
@NishLK
@NishLK 2 ай бұрын
Hi Maduwanthi, my mobile number is in video description. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. 🙏❤
@SurangaUdumulla
@SurangaUdumulla 2 ай бұрын
Meka ganne kohomada
@NishLK
@NishLK 2 ай бұрын
Hi Suranga, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤
@d.a.n.thamdavita4148
@d.a.n.thamdavita4148 3 жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත් උපකරණයක්,ඔබගේ සියළු කටයුතු සාර්ථක වෙිවා .
@NishLK
@NishLK 3 жыл бұрын
අපිට පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@NishLK
@NishLK 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️❤️
@lalindushop4330
@lalindushop4330 2 ай бұрын
Definitely it's a good product..
@NishLK
@NishLK 2 ай бұрын
ඔබට ස්තුතියි 🙏❤
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Latest Coconut Oil Expeller Extraction Machine Sri Lanka
8:25
Coco Dreams Lanka (PVT) Ltd
Рет қаралды 180 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН