පිරිසිදු පොල්තෙල් අඩු කාලයකින් ගෙදරදීම හිදිමු /How to make Virgin Coconut Oil at Home

  Рет қаралды 1,192,272

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

Пікірлер: 315
@nidharagunaratne4556
@nidharagunaratne4556 4 жыл бұрын
වරුණි අක්කා, ඔයාගේ විදිහට මම පොල් තෙල් හැදුවා. ඔයා කියපු timing හරියටම හරි ගියා මට. ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට. ඉස්සර තෙල් හදාගන්න ගොඩක් වෙලා යනවා නේ. දැන් හරිම ලේසියි ඔයාගේ method එකට හදන එක. Thank u very much❤️
@beautifulsrilanka6647
@beautifulsrilanka6647 6 жыл бұрын
මේක මන් ඔයා කියපු විදියට අද ගෙදර තෙල් හැදුවා , නියමෙට ආවා අනේ, සුපිරි , බොහොම ස්තූතියි ඔයාට
@nilminikumari9012
@nilminikumari9012 6 жыл бұрын
මට මතකයි අපේ අම්ම ඉස්සර පොල් තෙල් ගෙදර හිදිනවා දිය කිරි සහ මිටි කිරි දෙකම හිරමනයෙන් ගාගත් පොල් මැටි හැලියක ලිප තබා ගොඩක් වෙලා මද ගින්දරේ තියලා හැදි ගානවා රීට පස්සේ තෙල්.මිදිලා තෙල් කහ කියලා කොටසක් එනවා ඒක පිටි ගතිය හැලප ගතිය ඒව කන්න අපි හරිම ආසයි.පුදුම රසක් මේ වීඩියෝ එකේ වගේ ගනකමට එන්නේ නෑනේ ඒ මිදෙන කහ ටික.ඒවට කියන්නේ තෙල් කහ කියලා පුදුම රසක් අදටත් ආසයි ඒව කන්න.ස්තුතුයි වීඩියෝ එකට.
@swarnageeth6172
@swarnageeth6172 4 жыл бұрын
මේ වීඩියෝ එක අදයි මම දැක්කෙ. හරිම වටිනවා. මම හොය හොය හිටපු එකක්. හරිම පැහැදිලියි. ඔබට ස්තුතියි.
@11uthika
@11uthika 3 жыл бұрын
වෙලා ව කියන නිසා හරිම වටිනවා.පියවරෙන් පියවර කියලා දෙනවා
@sweetprincess5231
@sweetprincess5231 4 жыл бұрын
ඔයා කියපු විදියට හැදුවා හරියටම හරි ගියා තැන්කූ ඔයාට
@jayanthisahabandu
@jayanthisahabandu 5 жыл бұрын
මම දැනගෙන හිටියෙ නැහැ තයිරොයිඩ් වලට මෙම තෙල් හොදයි කියලා.ස්තූතියි🌷🌷🌷🌷🌷💐💐💐💐💐👍👍🏼
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
ඔව් තයිරොයිඩ් වලට හොදයි ❤️❤️
@SL_SANUKA_BRO
@SL_SANUKA_BRO 3 жыл бұрын
දැන් අපිට කඩේ යන්න ඕන නෑ පොල් තෙල් ගෙදරම හදාගන්න පුලුවන් ස්තූතියි...✔✔✔✔
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
බොහොම වටිනවා මටනම් ස්තුතිය වරුනි😘😘
@anuraranaweera2683
@anuraranaweera2683 3 жыл бұрын
හරිම වටිනවා මේ පොල්තෙල් ප්‍රශ්න තියෙන කලයේ.බොහොම පින්.♥🙏
@salonseems2371
@salonseems2371 3 жыл бұрын
ස්තුතියි ඔබට , ලේසි ක්‍රමයක් .
@shashiniadeesha17
@shashiniadeesha17 3 жыл бұрын
ඇත්තටම mai mage ammai ada ra hinda ගොඩක් ආදරෙයි ගොඩක් pin oyata akki
@bts__blackpink3129
@bts__blackpink3129 3 жыл бұрын
මේ රෙසිපි එක නම් මාර වටිනවා . බොහොම ස්තුතියි
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Thanks dear
@rasikamanelkumaridias2735
@rasikamanelkumaridias2735 5 жыл бұрын
ඒක නම් නියමයි. හදන්න ඕනේ. ස්තූතියි ඔයාට
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
අනිවාර්යයෙන් හදලා බලන්න❤️
@dewdropsg6812
@dewdropsg6812 3 жыл бұрын
Nice presentation, there are no unnecessary talking. Thank you
@vineethaganhewa5619
@vineethaganhewa5619 3 жыл бұрын
Actually very nice presentation .it,s appreciated and commendable grate value matter in this time owing to people got affraid to utilise coconut oil in the market.........k .gammeddahewa
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 4 жыл бұрын
ගොඩක් වටිනවා නංගී බොහෝම පිං
@nishan771
@nishan771 3 жыл бұрын
අන් ලයික් කරලා තියෙන්නේ පොල් තෙල් කඩ කාරයො ටික 👈
@maduwanthiekanayake1675
@maduwanthiekanayake1675 4 жыл бұрын
Verging coconut oil lipe tynne na. Ethkota poshaka serama ynwa
@vineethadesilva456
@vineethadesilva456 3 жыл бұрын
I am very proud of you. I learn more facts about your valuable ideas. Thanks.Triple gem bless you and your family. Good luck.
@ariyawathisamarakoon514
@ariyawathisamarakoon514 3 жыл бұрын
තැනක්යූ මෙවැනි වීඩියෝ එකක් අපිට දැනගන්නට සැලැස්සුවාට
@rathnakumara99
@rathnakumara99 3 жыл бұрын
Thank you 👍, we can make coconut oil for our own consumption.
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 3 жыл бұрын
Good Job.Thank u so much. Valuable video
@nadeebpriyadarshani9120
@nadeebpriyadarshani9120 3 жыл бұрын
බොහෝම ස්තුතියි ❤❤❤
@amalikaushalya4924
@amalikaushalya4924 3 жыл бұрын
Oya kiyapu widihatama mama poltel hidagatta. Godak pin oyata.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
අනේ බොහොම පින් දුව මටත් තයිරොයිඩ් තියනවා
@d.pgunawardana8099
@d.pgunawardana8099 4 жыл бұрын
Math heduwa babata kemata.den baya nethiwa babage kema ekata oil use karanna puluwan. Thanks dear. Godak watinawa..
@madumadu2244
@madumadu2244 5 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කියෝ මේවා කියල දෙනවට . ඔයාගේ රෙසිපිස් ගොඩක් හොදයි .
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 4 жыл бұрын
We like your simple teaching. You always bring good vedios
@thusharaihalagedara9230
@thusharaihalagedara9230 3 жыл бұрын
බොහොම ස්තුතී බොහොම පින්....
@rosejene4722
@rosejene4722 4 жыл бұрын
Thyroid thiyana kenek kohomada polthel kalamata ganne? please let me know....
@yasandiminthuli2144
@yasandiminthuli2144 3 жыл бұрын
Good. Idea. Best of luck
@samanthisubasingha7828
@samanthisubasingha7828 3 жыл бұрын
Niyamai.thnx
@Sheharajayasinghe9404
@Sheharajayasinghe9404 4 жыл бұрын
වරුනි akkage video mm lagadi thamai balanna gaththe,aththatama mt me video eka dakkama comment ekak danna onemai kiyla hithuna,aththatama oya nisai mt hariyata uyanna purudu uneth,adrei akkiyo😘😘😘
@peacelove5443
@peacelove5443 3 жыл бұрын
දැං ලංකාවට ඕන කරපු කාලීන වීඩියෝවක්. Thank you
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
බොහොම ස්තූතියි 💖💖💖
@nilanthi4970
@nilanthi4970 3 жыл бұрын
හරිම හොඳයි ඔබට ස්තූතියි
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 3 жыл бұрын
Meka suwadaida
@chantimajeewani5861
@chantimajeewani5861 3 жыл бұрын
Ada thamai danne sudu pol thel hadana heti.thank you.oyawath apita pennannako.kata hada witharaine ehenne.
@lakshmanjay1641
@lakshmanjay1641 4 жыл бұрын
Great ! Cold Pressed method is using to extract verging coconut oil. In this method process should take place under 49 Celcias.
@suranjisuranji9282
@suranjisuranji9282 3 жыл бұрын
ගොඩක් වැදගත්.thx
@marinahingert272
@marinahingert272 4 жыл бұрын
අලූත් ක්‍රමයක් කියා දුන්නාට ස්තූති යි
@udaramadusanka1113
@udaramadusanka1113 4 жыл бұрын
ane akke api pol gala blend krla thamai heduwe.sudu patata nene.awl weida?
@amilafernando4907
@amilafernando4907 6 жыл бұрын
Please explain Difference between virgin and extra virgin oil.
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
පිළිකාකාරක පොල් තෙල් ගෙන්වපු තොප්පියෝ භංග වේවා. මේ වගේ පොල් තෙල් හිඳ ගන්න ඔබට හැකි වේවා.
@sakurarodrigo
@sakurarodrigo 6 жыл бұрын
Hi, can we use grated coconut ?
@buthsaraweerasinghe2523
@buthsaraweerasinghe2523 5 жыл бұрын
Meka kochchara kalayak mudu novi tygnna puluwanda?
@imaniimani312
@imaniimani312 3 жыл бұрын
Thank u so much .all the best always
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai
@teklaeroshane9059
@teklaeroshane9059 4 жыл бұрын
Oyage katahada harima lassanai akki
@sasankasandarenu7640
@sasankasandarenu7640 3 жыл бұрын
Pol ambarala kudu tika ayin karalada fridge eke daanne. Neththam kuduth ekkamada daanne. Hadapu kenek hari kynna please
@jimmywijesekara8937
@jimmywijesekara8937 3 жыл бұрын
Well I have been a fan of yours Thank You for the share
@dananjayasuraweera3686
@dananjayasuraweera3686 4 жыл бұрын
අපේ ගෙවල් වල ඉස්සර ආච්චිලා පොල් මිරිකලා මේ විදියටම තෙල් හින්දා....
@dumindawijesinghe7293
@dumindawijesinghe7293 2 жыл бұрын
thanks🙏🙏🙏🙏🙏🙏🙏
@janidu_mihiranga
@janidu_mihiranga 3 жыл бұрын
හරිම ලේසි ක්‍රමයක්
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 3 жыл бұрын
Thanks akkii
@rosyjuzie1716
@rosyjuzie1716 3 жыл бұрын
Thanks very useful
@kanthisenehelatha846
@kanthisenehelatha846 4 жыл бұрын
Godak watinwa adhasa.thanks
@ashikachamalie235
@ashikachamalie235 3 жыл бұрын
Thank u so much dear.
@rukmanimalkanthi2543
@rukmanimalkanthi2543 4 жыл бұрын
Oya kiyala dunna vidhiyatama polgediyakin mama theladu koppa 1k gaththa oyata godak sthuthi godak.
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 4 жыл бұрын
මමත් හදනවා බලන්න .👍😊
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 5 жыл бұрын
Thank you Waruni.....you are doing a service to human beings.
@Realeye66
@Realeye66 3 жыл бұрын
Thank you very much , it is a great exhibition.
@slautotube1065
@slautotube1065 3 жыл бұрын
Godak isthuthiyi 👍
@asankapriyadarshani8624
@asankapriyadarshani8624 4 жыл бұрын
Wow akki.thank u so much
@varshivenkatavarayan1316
@varshivenkatavarayan1316 3 жыл бұрын
Thank you nangiya
@slbrooranga6914
@slbrooranga6914 3 жыл бұрын
නියමයි 👍
@depikapriyadarshani6945
@depikapriyadarshani6945 4 жыл бұрын
Niyamai
@casildarajaratnam9108
@casildarajaratnam9108 6 жыл бұрын
Excellent Waruni. Thnks for sharing
@markpereira8056
@markpereira8056 4 жыл бұрын
Thank you so much
@channelnish4172
@channelnish4172 4 жыл бұрын
ස්තුතියි අක්කේ
@halpagejayasekara7168
@halpagejayasekara7168 3 жыл бұрын
Good.
@shehaniwanniarachchi9029
@shehaniwanniarachchi9029 6 жыл бұрын
Niyamai me recipe eka godak wadagath
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Deyyane me dawswala Pol ganan....
@ashafernando3501
@ashafernando3501 4 жыл бұрын
හරිම පැහැදිලියි.මේ පොල්තෙල් ඒක කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද? ස්තුතියි ගොඩාක් ❤❤
@tharindujeewantha5838
@tharindujeewantha5838 3 жыл бұрын
Apita pol gala mirikanna barida
@chamoperera9930
@chamoperera9930 4 жыл бұрын
Akke poddak kiri pata wage thiyenne ai ? Mata awe akke 70ml..luburu pata wenakan mn lipe tibbe na hindei kiyala.
@chitracoulton7926
@chitracoulton7926 5 жыл бұрын
I just subscribed you , i liked the video of making coconut oil,thanks for sharing,greetings from Canada
@mansalaliyanage2842
@mansalaliyanage2842 3 жыл бұрын
Fridge eke vitharakma tiyala (lipe rathkaranne nathuwa) hadaganna sudu polthel kondeta ganna hodaida? rathkaranne nathuwa haduwoth wadi kalayak tiyaganna barida
@saduniamarasooriya4300
@saduniamarasooriya4300 3 жыл бұрын
Akki mekata pol hala danna barida pol kapan nathuwa
@niroshaabeysinghe2161
@niroshaabeysinghe2161 2 жыл бұрын
Thanx❤
@pradeepawijesena1169
@pradeepawijesena1169 6 жыл бұрын
You have given good technical ways.. Thanks
@hiranthileitch3347
@hiranthileitch3347 3 жыл бұрын
Is it good for me to use for tempering stuff (for cooking)
@lakminifernando1789
@lakminifernando1789 4 жыл бұрын
Mata velich thabili ha ada gahen kaduva thabili pol thiyenava.me kramayata dekama ekata daala hadanna puluvanda?
@dewminisasanka1572
@dewminisasanka1572 3 жыл бұрын
Thanks අක්කේ 😀😀😀
@nandawathienaththandige3119
@nandawathienaththandige3119 4 жыл бұрын
අදයි දැක්කේ අලුත් වැඩක් ස්තුතියි
@nisansalaprabodani4349
@nisansalaprabodani4349 3 жыл бұрын
Akke me thela eka konde dinapatha gannath hodai neda
@nihaljayakody9278
@nihaljayakody9278 3 жыл бұрын
Oya Harima dakshai lassanai
@Dewmi_Siwurathna_
@Dewmi_Siwurathna_ 4 жыл бұрын
Godaak watina video ekak!
@mashimashi18
@mashimashi18 Жыл бұрын
Virgin oil kisima welawaka rath vimak wenne ne
@amazinglife8792
@amazinglife8792 4 жыл бұрын
WARUNI AKKI THANK YOU SO MUCH !!!!!!!!!! this video is excellent !!!!
@daisyrelaxation9756
@daisyrelaxation9756 4 жыл бұрын
Kochchara kalayak thiyaganna puluwanda mewa heduwama.
@saduniamarasooriya4300
@saduniamarasooriya4300 3 жыл бұрын
Akki kamata me thel eka godak hdala ganna puluwan da kamata mewa hamdama gaththata aulk naththda
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Puluwan dear❤️
@marka2188
@marka2188 5 жыл бұрын
Thank you for the video- nicely done. I haven’t seen this method anywhere else. The same with subtitles in English may be useful for a wider audience. To make sure this comes up in google searches you may want to have the title only in English. Thanks again.
@tefun1744
@tefun1744 4 жыл бұрын
Super coconut oil akki
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear❤️🥰
@upakashaun5453
@upakashaun5453 4 жыл бұрын
Thanks💞💞💞💞💞💞💞
@diyblackgloves1320
@diyblackgloves1320 3 жыл бұрын
දැන් ඉතින් මෙහෙම තමයි පොල්තෙල් ගන්න වෙන්නේ...
@tastyandgood5158
@tastyandgood5158 4 жыл бұрын
Akki meaka kondeta use krnna pluwanda. A wageama meka lipen tyanna mona bajanayakda ganna ona mati eawa hriyannadda
@hashiniharischandra9983
@hashiniharischandra9983 4 жыл бұрын
Thank you very much
@tispathirana778
@tispathirana778 3 жыл бұрын
Thank you
@chithranidhammika8708
@chithranidhammika8708 3 жыл бұрын
Thank varune
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Making home-made coconut oil is not so easy as it taste! | Traditional Me
14:21
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН