Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) - Sashrika Semini , Kumaradasa Saputhantri

  Рет қаралды 3,503,513

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ )
Stream/Download: fanlink.to/Min...
Original: fanlink.to/Min...
මුලු ලෝකයම වසා පැතිර පවතින මහා විෂකුරු බවින් කම්පාවට පත් කුමාරදාස සපුතන්ත්‍රි කිවිදාණන් මේ පදවැල ලීවේ මීට වසර 40 කට ඉහතදී වුවත්,
අදටත් වලංගු තේමාවක් සහිත මේ ගීතය කුඩා දැරියකගේ සුමියුරු හඩින් ඇසෙද්දී අප හදවත් යලියලිත් සසල නොවන්නේද?
මිනිසා සුවඳයි මල සේ
Artiste: Sashrika Semini | Winner Derana Little Star
Original Artiste: Sunil Edirisinghe
Music: Dr. Rohana Weerasinghe
Lyrics: Kumaradasa Saputhantri
Lyrics
මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ
පොළවේ උරුමේ කියමින්
බිලිදී විහිගුම් ගුණදම්
දහසිත් මියෙනා සටතිත්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්
මිනිසා සුවඳයි...
උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිති මල් පිපිලා අහසේ
ඇවිලේ ගිනි දැල් සයුරේ
සා පවසින් ඉකි බිඳිතා
සුසුමෙත් යදියත් හෙලතා
මිනිසා සුවඳයි
Credits
Piano: Sugath Hettiarachchi
Mixed & Mastered: Sandaru Gamage @ Sage Studioz
Video: Focus Art
DOP, Editor & Colorist: Sachith and Rukmantha
Location Partner: Serenity Village, Wewila, Kalatuwawa
Special Thanks: H.D Premasiri, Bandula Ekanayaka, Sirisena Kuruppu
You May Also Like
Wehi Wehela: • Wehi Wehala (වැහි වැහැ...
Mulu Lowama: • Mulu Lowama (මුළු ලොවම...
Walaa Theerayen: • Walaa Theerayen (වළා ත...
Premaye: • Premaye Mandahasini (ප...
Mama Ahawwa: • Cover Songs Sinhala | ...
#RohanaWeerasinghe #MinisaSuwandai #CeyMusic

Пікірлер: 3 300
@chamiladilrukshi463
@chamiladilrukshi463 22 күн бұрын
මගෙ තාත්තා මම 1 වසරෙ ඉද්දි නැති වුණා. 😢😢😢😢😢😢😢😢😢 මම හිතනවා මගෙ තාත්තා හොද තැනක ඉපදිලා ඇති කියලා.😢😢😢😢😢 තාත්තලාට ආදරෙ කට්ටිය ලයික් එකක් දාන්න.
@ruchirasandarenu6715
@ruchirasandarenu6715 15 күн бұрын
😅😅😅😅
@m.b.sanduninelumikam.b.san8042
@m.b.sanduninelumikam.b.san8042 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤ffjjs❤❤❤❤❤❤❤❤❤❤❤
@m.b.sanduninelumikam.b.san8042
@m.b.sanduninelumikam.b.san8042 14 күн бұрын
Kkjdjf
@thanujaekanayaka4040
@thanujaekanayaka4040 14 күн бұрын
Mage. APPAGHGHI. MAMA. 1WASAREDI. RATA. GIYA😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@lahiruchamara6845
@lahiruchamara6845 13 күн бұрын
@Hasee-k9s
@Hasee-k9s 2 жыл бұрын
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි, ලස්සන කටහඩයි, ලස්සන රූපයකුයි ඇතුව අරලිය මලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝණි 🙏🏻🌹
@padmahemalatha3252
@padmahemalatha3252 2 жыл бұрын
Very nice
@shanikalasanthi9563
@shanikalasanthi9563 Жыл бұрын
Woow very nice
@washanthakumara2347
@washanthakumara2347 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@randimawasana3816
@randimawasana3816 Жыл бұрын
හරිම ලස්සනයි දුවෙ
@sasmitha9965
@sasmitha9965 Жыл бұрын
🙏
@Nethmi427
@Nethmi427 6 ай бұрын
ඔයාගේ කටහඬ අසන්නට මම ගොඩක් කැමතියි. ඔයාගේ කටහඩින් සිංදුවක් ඇහුවාම හිත නිවිලා යනවා. Well done SHASHRIKA❤
@inokadikpitiyegedara8247
@inokadikpitiyegedara8247 2 жыл бұрын
රත්තරන් දුවෙ මගෙ ඇග කිලිපොලා ගියා ඔයාගෙ voice එකට..හරිම ලස්සනයි ...ඇස් වහ නැහැ..මේ මේ රටෙ බැබලෙන්න වාසනාව ලැබේවා !!"""
@chandiweerasinghe-vc7mv
@chandiweerasinghe-vc7mv Жыл бұрын
Sudu manika harima lassanai...Sinduwath, voice ekath....Wasanawak oya Apita...Budusaranai
@Sherlock20075
@Sherlock20075 Жыл бұрын
@DhoniVitharana
@DhoniVitharana Жыл бұрын
Lassanay puthe ❤️❤️😘
@nilankasepali80
@nilankasepali80 Жыл бұрын
අනිවාර්යයෙන් 😊❤
@Dilinipriyadarshani-n8r
@Dilinipriyadarshani-n8r 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😘💖👌😍🥳🎉️🙏
@buddhikarathnayaka5253
@buddhikarathnayaka5253 3 жыл бұрын
හුරතල් මූණක්, හුරතල් කටහඩක් එක්ක දක්ෂ ගායිකාවක්...ලස්සනයි දෝණි
@DSkumara-r8w
@DSkumara-r8w 28 күн бұрын
බොහොම ස්තුති මම දහම් පාසලේ ගයනා කරා ඔයා ගේ මේ ගීතය නිසා මට මේ ලෝකේ නොලැබුන අත්පොලසන් ලැබුනා.❤Thank you
@nilankaharshani6393
@nilankaharshani6393 2 жыл бұрын
කටහඩ රූපය ලස්සනට පිහිටලා තියෙනවා බුදු සරණයි පුතේ🙏 ❤භාවනාවක් වගේ ඔයා
@nelunelupa9476
@nelunelupa9476 5 ай бұрын
අැත්ත තහයි
@ChandrikaKumari-d5f
@ChandrikaKumari-d5f 5 ай бұрын
ඒක ඇත්ත
@uthpalasewwandi7629
@uthpalasewwandi7629 3 жыл бұрын
නංගිගෙ Voice එක හරියට භාවනාවක් වගේ🔥👍 අහගෙන ඉන්න ආස හිතෙනවා. නංගිත් ලස්සනයි 😍 All the best 💞💖
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
Nangith Eakka Aappayak Dannath Oaya Godak Aasaineda
@slgeminbro3345
@slgeminbro3345 2 жыл бұрын
නියම වොයිස් එක
@thushira1021
@thushira1021 2 жыл бұрын
@@pwprabath8190 මානසික රෝග පිලිබද ඩොක්ටර් කෙනෙක් හමුවී ප්‍රතිකාර ගන්න..
@janeeshagayanashan7714
@janeeshagayanashan7714 2 жыл бұрын
@@pwprabath8190 අමනයෙක්
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
@@janeeshagayanashan7714 oaya Aasanedda Nangige Hilata
@you_7114
@you_7114 Жыл бұрын
එයා ලස්සනයි හැම අතින්ම! හැමොම එක කතා කරලා තියනවා හැබැයි මේ සිංදුවෙන් දෙන පණිවිඩය ගන්න..තවත් ලස්සනයි එතකොට..තව ලස්සන දේවල් සිදුවෙයි ඉදිරියට...
@ranganasithumina9104
@ranganasithumina9104 2 жыл бұрын
අක්කා ලොකු උනාට අක්කට තියෙන්නේ චූටි කටහඬක්..මාර ලස්සනයි....අක්කාගේ ඉදිරි අනාගතයට සුභ පැතුම්....ආදරෙයි....❤
@Samsung-bj3iv
@Samsung-bj3iv Жыл бұрын
ඔව් නේද අක්කා මාරම ලස්සනයි
@kumariheenatigala6192
@kumariheenatigala6192 2 жыл бұрын
හරිම ලස්සනයි ...ඔයා වගේ දක්ශතා තියන දරුවො ඇත්තටම අගය කල යුතුයි. තෙරුවන් සරණයි දුවේ....ඔයාට ...වාසනාවන්ත අනාගතයකට මගෙනුත්....සුබ පැතුම්...🌺🌺🌷🌷🌷
@ereshmadhushanka
@ereshmadhushanka Жыл бұрын
❤️❤️❤️❤️❤️😘😘😘😍😍😍😍🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷
@dmgbdissanayake2964
@dmgbdissanayake2964 Жыл бұрын
කුමක් කියන්නද මගේ ආදරණීය දරුවෝ. නොදැනීම කඳුළු වැගිරුනා ඔබේ හැගීම්බර කටහඩට. තෙරුවන් සරණින් ජයම ! ජයම !! ජයම !!! ලැබේවා
@chaniinotes6822
@chaniinotes6822 2 жыл бұрын
මේ සිංදුවේ lyrics ටික කවදාවත් මෙච්චර හිතට වැදුන්නෑ. පුදුම ලස්සනයි voice එක❤️☺️
@kulithayumal8396
@kulithayumal8396 9 ай бұрын
❤❤❤❤❤❤
@snowy6954
@snowy6954 3 жыл бұрын
සශ්‍රීකා😍😘❤️‍🔥 දෙරණට පින් මේ වගේ වටින දක්ශ පුංචි තරු කලාවට හදුන්වා දුන්නට
@supuneranga3288
@supuneranga3288 3 жыл бұрын
Lassana vois ekak patta lassanai nangiyo oyata bs
@namalsampath6498
@namalsampath6498 3 жыл бұрын
හරි ලස්සනයි .✌ නගිට බුදු සරනි ජය.
@supunzup5780
@supunzup5780 2 жыл бұрын
හරිම ලස්සනඉ 👍👍👍❤️❤️❤️
@supuneranga3288
@supuneranga3288 2 жыл бұрын
👌
@chamilanishanthi4945
@chamilanishanthi4945 2 жыл бұрын
Harima lassanai 😘😘
@kavinduhasaranga6971
@kavinduhasaranga6971 Жыл бұрын
ඒ වචනයි, ඒ කටහඬයි එක්කම කියාගන්න බැරි අමුතුම අමුතු හැඟීමක් දැනෙනව 😊💝
@senashnimsarafernando1471
@senashnimsarafernando1471 2 жыл бұрын
අක්කේ ඔයා හරිම ලස්සනයි. අක්කේ කට හඩට, රගපනවා හරි ලස්සයි. අක්කාට ඉදිරි ගමනට සුබ පතනවා.
@bandarasusanthi8445
@bandarasusanthi8445 2 жыл бұрын
හරි ම,ලස්සනයි අක්කි
@bandarasusanthi8445
@bandarasusanthi8445 2 жыл бұрын
😍😍
@chathurangaudaya3682
@chathurangaudaya3682 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vihangatekbro
@vihangatekbro Жыл бұрын
අඩෝ උබ කවුද
@hfgggy591
@hfgggy591 Жыл бұрын
good luck Akki
@pavithrajayasekara1439
@pavithrajayasekara1439 2 жыл бұрын
දෙරණට බැන්නට මේ වගේ අයට තැනක් හම්බුනේ දෙරණ නිසා 🥺❤️ විඳින්න පුලුවන් සිංදු කරන්න තව තව හැකියාව ධෛර්‍ය්ය වැඩි වේවා නංගි 🌹❤️
@nadeekadilhani9442
@nadeekadilhani9442 2 жыл бұрын
Na deranen
@maxinilnethu2004
@maxinilnethu2004 2 жыл бұрын
Hoda deyak karanakota agayanna one.varadi vivechanaya karanna one.
@chandaniwikkramasinha7741
@chandaniwikkramasinha7741 2 жыл бұрын
Satthakinma..harima ladsanai chuti donige hakiyawa..ahan inna asai..suba anagathayak chiti donita mage..❤
@chaniinotes6822
@chaniinotes6822 2 жыл бұрын
ඇත්ත mchn❤️
@sujathaaththanayaka1839
@sujathaaththanayaka1839 2 жыл бұрын
👍
@ruwaniwasana2247
@ruwaniwasana2247 Жыл бұрын
අනේ හරිම ලස්සනයි දුවේ.ඔයාගේ කටහඬ හිත් නිවනවා. ඔයාට බුදු සරණයි.
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
ඒ රුව වගේම හඬත් හිත නිවනවා ඇස් පියාගෙන අහගෙන හිටියා භාවනාවක් වගේ ලස්සනයි ඔයාට බුදු සරණයි තව ලස්සන ගුණාත්මක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@chanakamaduranga5520
@chanakamaduranga5520 2 жыл бұрын
ලස්සනයි කටහඬ..🥺🥺සිරාවට පලවෙනි වතාවට මේ සිංදුව අහල කදුලු වැටුනෙ..😔😪 බුදු සරණයි ඇඩේව්වට..🙏
@sureninisansala332
@sureninisansala332 Жыл бұрын
ඔයා වගේම ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි පැටියෝ... බුදු සරණයි ඔයාට..
@praneethramasundara6462
@praneethramasundara6462 3 жыл бұрын
හරිම ලස්සනයි නන්ගි ඔයාගෙ කටහඩ බවනාවක් නන්ගියෝ ♥️♥️♥️ඇස් වහක් වදින්න එපා මැනිකට♥️♥️♥️
@jayarathnadeepani7964
@jayarathnadeepani7964 2 жыл бұрын
අක්කේ ඔයාගේ කට හඩ හරීම ලස්සනයි . ......අක්කගේ අනාගතයට සුභ පැතුම් .....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@shiranigunathilaka5591
@shiranigunathilaka5591 Жыл бұрын
😀👍👍👍
@SurangaSisilperera
@SurangaSisilperera 8 ай бұрын
@ThamaraSarojani-n4s
@ThamaraSarojani-n4s 8 күн бұрын
@emandi-tm7mg
@emandi-tm7mg 2 ай бұрын
අනේ ලස්සනයි මැණික කොච්චර ahuvath එපා වෙන්නේ නම් නැ කවදාවත්ම❤ ඔයා parthana කරන හීන වලට ඉක්මනට ඔයාට යන්න ලැබේවා නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවා බුදු සරණයි නංගි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
තෙරුවන්සරනයි සශ්‍රිකා සේමිණී නංගි.ලස්සනයි කටහඬ .ඉදිරියටත් මෙවැනිම ගීත ඉදිරිපත් කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය ලැබේවා.අපි පොලොන්නරුවේ .
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
සමහර සිංදු තියෙනවා ඉවර නොවුනා නම් හොදයි කියලා හිතෙන 🌈️❤️මුල් නිර්මාණයට උපරිම සාධාරණයක් කරලා තියනවා 🔥💫 ජය වේවා
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 3 жыл бұрын
ඔව්
@sirankanandana2007
@sirankanandana2007 3 жыл бұрын
Ow
@dineshnilanga5473
@dineshnilanga5473 2 жыл бұрын
@@dinethwijesinghe5862 gfffs
@roshnishehara5023
@roshnishehara5023 2 жыл бұрын
aththama thama
@frozendreams2742
@frozendreams2742 2 жыл бұрын
Ow🥺🥺🥺
@IroshaRathnamali-jh2dl
@IroshaRathnamali-jh2dl Жыл бұрын
හරිම ලස්සනයි පුතේ ඔයත් ඔයාගෙ voice එකත්, ඒවගේම හරිම හැගීම්බරයි, ඔයා දවසින් දවස සාර්ථක වෙන්න ඕනෙ,ඔයාට බුදු සරණයි 🙏❤
@BibiladeniyeMahanamaThero
@BibiladeniyeMahanamaThero 2 жыл бұрын
හරිම ලස්සනයි පුතේ. තව තවත් රහ - ගුණ නිර්මාණ ගයන්න ලැබේවා..! ❤️❤️❤️❤️
@sanjeewarock1197
@sanjeewarock1197 2 жыл бұрын
එ්ක අැත්ත
@chithradarshani9808
@chithradarshani9808 2 жыл бұрын
💙🐟
@ramyaanoja5974
@ramyaanoja5974 2 жыл бұрын
Very good manika%
@surangasanjeewa3255
@surangasanjeewa3255 2 жыл бұрын
❤❤
@kavindagamaga7302
@kavindagamaga7302 2 жыл бұрын
Aka nam atta
@paramidilshara9299
@paramidilshara9299 2 жыл бұрын
අක්කත් ලස්සනයි අක්කගේ කට හඬත් ලස්සනයි. ඉස්කෝලේ දිනුකි අක්කා. හරිම ලස්සනයි අක්කා කටහඬ.රංගනයත් , ගායනයටත් දක්ෂ ඔයාට මම සුභ පතනවා ඔයාගේ අනාගතයට 👍👍
@sisirakumara6355
@sisirakumara6355 Жыл бұрын
ගායනය රංගනය නර්ථනය හඩ කැවීම රෑපය මාරම ලස්සනයි මාර bulat එකක් සස්රිකා
@pererakavindu9231
@pererakavindu9231 2 жыл бұрын
හරිම ලස්සන කටහඩක් පුතේ 👍 ජයවේවා ඉස්කොලේ නාට්‍යයේ දස්කමුත් අපි බලාගෙන ඉන්නේ පුතේ පුතාට බුදු සරණයි දෙවී පිහිටයී පුතේ
@rhythmofheart8d415
@rhythmofheart8d415 3 жыл бұрын
හරිම ලස්සනයි දරුවෝ... සිත නිවෙනවා මෙවනි නැවත සකස් කරඇති නිර්මාණ වලින්. අලුත් පරම්පරාවලට මෙවැනි වටිනා ගීත නැවත අසන්නට කැමැත්තක් ඇති වේවි මෙවැනි නිර්මණ වලින්. තවද ඔබ කරන මේ සේවයට වටිනාකමක් ලබා ගන්න.මොකද නැත්නම් එහි වටිනාකම ලබා ගන්නෙ වෙනම පිරිසක්.
@isharanuwandi825
@isharanuwandi825 Жыл бұрын
ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි ...අහගෙන ඉන්න ආසයි. හිත නිවෙනවා....ඉස්සරහටම යන්න ❤️❤️❤️❤️❤️❤️
@nilangakumara3974
@nilangakumara3974 2 жыл бұрын
සිය වතාවකට වැඩිය රසවිඳි සින්දුවක්. දෝණිගේ හඬ භාවනාවක් වගෙ ඇස් පියාගෙන අහගෙන ඉන්න වෙනම තලයකට අපිව ගෙනියන්න,කලාතුරකින් කෙනෙක්ට පිහිටන දුර්ලභ කටහඬක් තියෙන්නෙ දුවේ. මගෙ දෝණිට තව තවත් හැකියාවන් දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා යැයි අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා දුවේ. තෙරුවන් සරණයි මගෙ දුවට.
@kamanikasuntha952
@kamanikasuntha952 3 жыл бұрын
හරිම ලස්සනයි දුව ඇස් වලට කඳුළු එනවා මීහීරීම හඬක් දුවට මේ කටහඬ දුන් දේවියන් වහන්සේට ස්තුතියි දුව මේලෝකේ නපුරුයි පරිස්සම්න් ඔයා මුතුමැනිකක් වගේ නිරතුරු දෙවියන් වහන්සේ මේ මල් කැකුලීව රකිත්වා🌷🌾🙏🙏🙏🙏🎷🎵🎵🎵🕊️🎶🎶🎶🧚🧚
@PriyaDarshani-ji8qu
@PriyaDarshani-ji8qu 15 күн бұрын
හරිම මිහිරි කටහඩක් අහන් ඉන්න ආස හිතෙනවා භාවනාවක් වගේ
@ChamikaBro
@ChamikaBro 3 жыл бұрын
මාරම ලස්සනයි..Great Voice..💪🤗😍🤩 Good Luck..!
@nayomipriska9381
@nayomipriska9381 2 жыл бұрын
You grl🥰🤩😛🥺
@ChamikaBro
@ChamikaBro 2 жыл бұрын
@@nayomipriska9381 Voice eka Maarama lassnay.. 🤗🤩
@harshanadadigama4830
@harshanadadigama4830 3 жыл бұрын
මේකනම් ඉතිහාස ගතවන සුපිරිම සුපිරි වොයිස් එකක් 😍😍
@SASINDUBANUKAsaසී
@SASINDUBANUKAsaසී 3 жыл бұрын
හ්ම්ම්😊
@sankaranmalpiris5972
@sankaranmalpiris5972 3 жыл бұрын
Anivarenyama
@tharunimesha532
@tharunimesha532 3 жыл бұрын
අනිවාර්යයෙන් 🐻❤
@aau6177
@aau6177 3 жыл бұрын
♡♡♡♡♡♡♡♡
@lakshmierandika9059
@lakshmierandika9059 3 жыл бұрын
Ekanam aththa ♥️
@nidukkothalawala6152
@nidukkothalawala6152 Жыл бұрын
අඟලේ හිමිකම් සොයමින්...ලොව නහවා සෝ කඳුලින්....ලොව සියලු යුධ ගිනිදැල් නිවේවා...එයයි මගේ මානුෂිය ප්‍රාර්ථනය ❤️❤
@DamsakTV
@DamsakTV 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ .තවත් ඉදිරියටම යන්න පුතාට ශක්තිය ලැබේවා ...ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්නකොට භාවනාවක් වගේ දුවේ ,,
@dananjanisandamali9058
@dananjanisandamali9058 3 жыл бұрын
Wow lassana voice ekakai . නංගිට සුභ ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි😘😘
@pathumsrinath401
@pathumsrinath401 Жыл бұрын
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි, ලස්සන කටහඩයි, ලස්සන රූපයකුයි ඇතුව අරලිය මලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝණි 🙏🏻🌹🥰😄
@SulakshiMadu
@SulakshiMadu 12 күн бұрын
😢😢
@samadhiniwanthika
@samadhiniwanthika 2 жыл бұрын
හැමදාම උදේට ඉස්කෝලෙ දාන මේ සිංදුවට මං ගොඩාක් ආසයි .... හරිම ලස්සනයි ඒ voice එක...
@darshaniperera3028
@darshaniperera3028 Жыл бұрын
Anna ekai eh sinduwa echchara lassana
@OsadaMalithGihan
@OsadaMalithGihan Жыл бұрын
අපේ ස්කෝලෙත් උදේට දානවා මේ සින්දුව 😳
@siripalasiripala5026
@siripalasiripala5026 Жыл бұрын
❤❤
@nimeshchanaka6715
@nimeshchanaka6715 Жыл бұрын
Hm
@nipunachathuranga131
@nipunachathuranga131 Жыл бұрын
මාත්...
@gaminglilly4610
@gaminglilly4610 3 жыл бұрын
හරිම ලස්සන voice එකක් කනට අහන්න හරිම මිහිරි සිංදුව කිහිප වතාවක්ම ඇහුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මුල් ගීතයට උපරිම සාදාරනයක් ඉශ්ට කරල තියනවා🙂❤️
@NilRanjith-x1e
@NilRanjith-x1e 2 ай бұрын
හරිම ලස්සනයි ❤මං ආසම සින්දුවක් ඔයාට තියෙන්නෙ ලස්සනම කටහඩක් ඔයාට ලස්සනම අනාගතයක් තියෙනවා❤❤
@w.ssumedha8953
@w.ssumedha8953 3 жыл бұрын
දෙරණ වටින මැණික් ගොඩක් ඔපදාලා තියෙනවා.........❤️❤️❤️ සුභ පැතුම් ...
@gnanasenaratne2957
@gnanasenaratne2957 3 жыл бұрын
Derana manik thamai me harima lassanai duwa thawa ammagena sinduwak kiyanna
@kamanipushpakumari3630
@kamanipushpakumari3630 2 жыл бұрын
❤❤❤❤
@chandanirajapaksha9359
@chandanirajapaksha9359 2 жыл бұрын
❤️🎼👌
@supunzup5780
@supunzup5780 2 жыл бұрын
හරිම ලස්සනඉ නංගී 💕💕👍👍❤️❤️❤️
@prasadpriyantha857
@prasadpriyantha857 2 жыл бұрын
💜💜
@rohanwijesingha7554
@rohanwijesingha7554 3 жыл бұрын
හරිම ලස්සනයි. අපේ පැරණි සින්දු නව සංගීතයත් එක්ක නවක ගායකයන් ලවා ගායනා කරවන්න පුළුවන්නම් ඉතා වටිනවා.
@sriyanip7583
@sriyanip7583 3 жыл бұрын
Harima lassani budu sarani
@ManojManoj-el7vx
@ManojManoj-el7vx 3 жыл бұрын
Oya janappriyay akke
@danceandmusic5863
@danceandmusic5863 3 жыл бұрын
kzbin.info/www/bejne/a3eVf6iueaiCj5I
@leenarodrigo9868
@leenarodrigo9868 3 жыл бұрын
මේ නම් වටිනා මානික්‍ය්ක්
@rajithachandrarathna2473
@rajithachandrarathna2473 Жыл бұрын
ජයවේවා දොනි....මිනිසා සුවදායි මල සේ........මමත් මෙක අහන්න අසා කලේ....ඔයගෙ වොයිස් එක නිසා...උතුම් දුවෙක්....ඔයා ❤❤❤
@swaramiyuru-
@swaramiyuru- 2 жыл бұрын
හරිම ලස්සනට ගායනා කරනවා පුතේ ඔයා මේ ගීතයේ අර්ථයට හඬ හැසිරවීම ගොඩක් වටිනවා. සුභ පැතුම් හදවතින්ම 💝💝💝
@poddapodda5040
@poddapodda5040 Жыл бұрын
❤❤❤❤ 😢😢👍👍🙏🙏🙏❤❤
@vidushashalani1543
@vidushashalani1543 2 жыл бұрын
හරිම ලස්සනයි නන්ගි ❤️❤️ Ee voice ekh 💯🥰 තව තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා ඇස් වහක් න්ම් වදින්න එපා ඒ කටහඬට 💝💝❤️
@dinusharajapaksha9460
@dinusharajapaksha9460 Жыл бұрын
ඔයාගෙ Voice එක නම් මාරම ලස්සනයි. ආදරෙයි හැමදාමත් ඔයාට 👌👌 ❤❤❤❤❤❤
@movidiananya4466
@movidiananya4466 3 жыл бұрын
අක්කි කටහඬ ගොඩක් ලස්සනයි ඔයාගේ ගීතය ගොඩක් රසවිඳිනවා නින්ද යන්නෙත් මේ සින්දුව හින්දා thank you අක්කි
@naadatunes3909
@naadatunes3909 2 жыл бұрын
පරණ සින්දු නැවත මතක් කරලා දෙනවා ♥️ස්තුතියි🙏
@dilkasewwandi-zw2qh
@dilkasewwandi-zw2qh Жыл бұрын
ආදරෙයි මැනික❤❤❤ තෙරුවන් සරණයි..!! භාවනාවක් වගේ ඔයාගෙ හඩ❤️
@priyangakasthuri4002
@priyangakasthuri4002 2 жыл бұрын
හරි ම ලස්සනයි පුතේ . දිගටම කරන්න සිංදුව පුතේ .. දරුවන්ට වටිනා ගීතයක් පුතේ 😘❤️❤️❤️❤️❤️😘
@gihen8973
@gihen8973 2 жыл бұрын
කටහඩත් ලස්සනයි .ඔයත් ලස්සනයි.හිතට දැනුනා ඒ සින්දුව.සුබ පතනවා ඔයාට.❤️❤️❤️👍✌️
@sachinthamahesh2289
@sachinthamahesh2289 2 жыл бұрын
ලස්සනයි දුවෙ
@PahanMethmadu2007
@PahanMethmadu2007 Ай бұрын
ලස්සන රුපයක් .ලස්සන කටහඩක් හරිම ලස්සනයි ඔයානම් එවගෙම ගයනයත් එවගෙ ඉදිරි කටයුතු හොදට කරගෙන යන්න සුබ පතනවා.... දෙරණට ඉස්තුති මේ වගෙ දක්ශයො බිහිකරනවට ❤️🥰
@danujadanuja8668
@danujadanuja8668 2 жыл бұрын
හරිම ලස්සනයි මම දහපරක් ඇහුවා ගොඩක් ලස්සනයි ඉදිරි කටයුතු සර්තක වේවා බුදු සරනයි ❤️
@rebeccaiwonjalin9383
@rebeccaiwonjalin9383 3 жыл бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගියෝ,ඔයාගේ voice එකත් නියමයි.ඔයාව දකින්නත් ආසයි නංගියෝ.❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💜️💜️💜️💜️💜️💜️💛💛💛💚💚💚💚💚
@ManojManoj-el7vx
@ManojManoj-el7vx 3 жыл бұрын
Godak godak lassanay akke
@ManojManoj-el7vx
@ManojManoj-el7vx 3 жыл бұрын
Akke oya derane raga panawa neda iskol
@shanikainoshani9514
@shanikainoshani9514 3 жыл бұрын
Usv0t
@thusharasampath2794
@thusharasampath2794 3 жыл бұрын
ලස්සනයි ගොඩක් budusarni
@lithunithu927
@lithunithu927 3 жыл бұрын
Apith asay ane dakinna
@user-ts5rn7oh1p
@user-ts5rn7oh1p 7 ай бұрын
හරි ලස්සනයි මැණික බුදු sarai
@i.n.samanali8538
@i.n.samanali8538 3 жыл бұрын
මාරම ලස්සනයි ........... කවදාහරී දවසක ලොවක් නලවන සුපිරි තරුවක් වෙන්න...............😍
@sadunichanchla5470
@sadunichanchla5470 2 жыл бұрын
අනේ භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන් බුදුසරණයි පැටියෝ
@dilinimaduwanthi7891
@dilinimaduwanthi7891 2 жыл бұрын
ඔයාට භාවනාවක් රත්තරන් පුතේ, තෙරුවන් සරණින් දිවියම එලිය වේවා පුතේ 🙏🙏🙏♥️
@nimeshchanaka6715
@nimeshchanaka6715 Жыл бұрын
Hm
@mudithamasushani313
@mudithamasushani313 Жыл бұрын
Yes
@sachininisansala4701
@sachininisansala4701 2 жыл бұрын
දෙරන නාලිකාවට පින් සිද්ද වෙනවා මේ වගෙ මැනික් කැට අපේ රටට දායාද කලාට තව තවත් මේ වගේ මිනිකැට මේ දෙරනට පහළ වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@pwprem6995
@pwprem6995 11 ай бұрын
@දර්ශන-ඥ3භ
@දර්ශන-ඥ3භ 3 жыл бұрын
ඇස් වහක් නම් වදින්න එපා මැනික ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Godak hadawatata danuna nada yaluwa Kohomada oyata Darshani
@sugandithakshila5673
@sugandithakshila5673 2 жыл бұрын
♥️
@sankagayan5561
@sankagayan5561 2 жыл бұрын
Qy ලස්සනයි ගොඩාක්ම.
@methushayel8384
@methushayel8384 2 жыл бұрын
Lassanai akkii
@hansanikawshalya9164
@hansanikawshalya9164 2 жыл бұрын
❤️❤️❤️
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
Lassanai පුතෙ හඬ භාවනාවක් වගෙ.සුබ පැතුම් නංගීයො...❤️
@githmirehana4212
@githmirehana4212 2 жыл бұрын
අනී අක්කි ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි සිංදුව කියනවත් හරිම ලස්සනයි Good luck අක්කි මැනික ❤️
@doninethu6056
@doninethu6056 2 жыл бұрын
adarei oyage katahada lassani sudu akkioooooo❤️❤️❤️❤️😘
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
@@doninethu6056 aappayak Damuko Nangi Mata Eawasannabehe😄😁😁😁😉😉💯
@doninethu6056
@doninethu6056 2 жыл бұрын
@@pwprabath8190 😒😤
@doninethu6056
@doninethu6056 2 жыл бұрын
@@pwprabath8190 ai mokak hari amaruwakda
@hashinirangika3976
@hashinirangika3976 2 жыл бұрын
හිත නිවෙන voice එකක් නංගි 🥺❤️✨ Good luck 🌹
@nimesharatnamali996
@nimesharatnamali996 Жыл бұрын
Lassanai akka😁😁
@kalumchamara-bl3gc
@kalumchamara-bl3gc Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@royroy4540
@royroy4540 Жыл бұрын
That... beatiful inimitable very Srilankan voice. Thank you again for the lovely song and wishing you greater success. God bless දුව.
@Sama51665
@Sama51665 2 жыл бұрын
ජයවේවා පැංචියේ.ගායනයෙන් හොඳ ගමනක් යන්න ලැබේවා !තෙරුවන් සරණයි !!!😍😍
@sachininisansala4701
@sachininisansala4701 2 жыл бұрын
ඔයත් ලස්සනයි ඔයාගෙ කටහඩත් හරිම ලස්සනයි නංගී බුදු සරනයි සුබ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍
@hasankajayasundara23
@hasankajayasundara23 7 ай бұрын
අපූරුයි ලස්සන හදවතේ රැව්දෙන ගීත යක් ..ජයග්‍රාහී අනාගතය ක් වේවා දෝනියා ❤❤❤❤
@lahirusandamal
@lahirusandamal 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි Voice එක.තෙරුවන් සරණයි
@chanulirathnasekara5465
@chanulirathnasekara5465 2 жыл бұрын
ලස්සනයි චූටි නන්ගියෝ.. ගොඩක් ලස්සනයි.. තෙරුවන් සරණයි ඔයාට ...🤗🤗🙏
@parkmihisarani8749
@parkmihisarani8749 4 ай бұрын
ඒ වොයිස් එක..හිතට වැදුනා තදින්ම..🍃❤️
@kaushikumarihami1982
@kaushikumarihami1982 2 жыл бұрын
අනේ ඔයාගේ voice එක ගොඩාක් ලස්සනයී. ඒ වගේම ලස්සනම ලස්සන අනාගතයකට සුභ පතන්වා ඔයාට.
@anuththarakavindi627
@anuththarakavindi627 3 жыл бұрын
හරිම ලස්සනයි මැණිකේ තෙරුවන්සරණයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. 🥰🥰🥰🥰💐💐💐💐💐🌹🌹🌹🌹🌹💯💯🙏🙏💖💖💖🔥🔥🔥🥰🥰🥰
@lahiruridmal3173
@lahiruridmal3173 8 ай бұрын
අහං ඉන්න පුළුවන් voice එකක්🥰
@ishanavishka9962
@ishanavishka9962 2 жыл бұрын
හිතක් නිවන්න පුලුවන් කටහඩක්,ගායනයක්..විශ්මිත හැකියාවක්🥺♥️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 3 жыл бұрын
හැඟීම්බර අපූරු ගායනයක්. හරිම ලස්සනයි රෝහණ මාස්ටර්.
@pansidutv02
@pansidutv02 2 жыл бұрын
හිත නිවෙන voice එකක් නංගි, ඔයාගෙ කටහඩ බවනාවක්.වාසනාවන්ත අනාගතයකට මගෙනුත්....සුබ පැතුම්...🌺🌺🌷🌷🌷
@kanthiranathunga7183
@kanthiranathunga7183 2 жыл бұрын
හරිම හරි ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය , ඔයා වගේම . තෙරුවන් සරනයි පැටියෝ !
@manojapriyadarshani1974
@manojapriyadarshani1974 3 жыл бұрын
මේක නම් මාරම මාර song එකක් අක්කි ඔයා ඒක ලස්සනට sing කළා . ❤️❤️❤️❤️❤️ සුභ පැතුම් අක්කියේ.
@RuwiniPriyangika-w5v
@RuwiniPriyangika-w5v 22 күн бұрын
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි ලස්සන කටහඬයි ලස්සන රූපයකුයි ඇතුව අරලිය මාලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝනි
@නාලකවිජයකුමාර-ණ4ඝ
@නාලකවිජයකුමාර-ණ4ඝ 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .අපිට තවත් මේ වගේ වීඩියෝ ඕනේ. බුදු සරනයි!
@achalarasadari7737
@achalarasadari7737 Жыл бұрын
💕💕💜️💜️💗💗
@මනුසරණසමාජසත්කාරකපදනම
@මනුසරණසමාජසත්කාරකපදනම 3 жыл бұрын
තෙරුවන් සරණයි ..හරිම ලස්සනයි
@nalinchamindajayanath454
@nalinchamindajayanath454 3 жыл бұрын
Harema lassanai duwa ohata edereyatama yanna sakteya labewa kiyala parthana karanawa
@movidiananya4466
@movidiananya4466 3 жыл бұрын
🌈️🌈️🌈️🌈️
@damidupushpa1124
@damidupushpa1124 Жыл бұрын
හරිම ලස්සනයි කටහඬ ❤
@chamanthathushara1597
@chamanthathushara1597 3 жыл бұрын
Lassanai දුවේ .....දිගු ගමනකට suba සිරි .....theruwan saranai.....
@kanishkanipun6501
@kanishkanipun6501 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැ මටනම් ❤️ එ තරමට ලස්සනයි ..........................❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕❤️💕❤️💕❤️💕💕❤️💕❤️💕❤️💕❤️💕💕❤️💕❤️
@magicmusic5919
@magicmusic5919 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී සින්දුව 😍 මේ වගේ ලස්සනයි නිර්මාණ කරන්න තව තව හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්වා!!
@dammikamalkanthi1488
@dammikamalkanthi1488 3 жыл бұрын
Voice එකත් ලස්සනයි .ඔයත් ලස්සනයි .කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ.තෙරැවන් සරණයි !
@rosegirl6523
@rosegirl6523 3 жыл бұрын
හරිම ලස්සනයි නංගියෝ. ඔයාගේ කටහඩ අහන්න අහන්න ආසයි. ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
@umantharajapaksha4969
@umantharajapaksha4969 Ай бұрын
මේ වගේ අය බිහි කරේ දෙරනින්
@kaushalyawenura4507
@kaushalyawenura4507 2 жыл бұрын
මාරම සිංදුවක් ලස්සනයි පුතේ බුදු සරනයි ❤❤❤❤❤
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ 3 жыл бұрын
හරිම ලස්සනයි දුවේ.. බුදුන් වැඩිය මේ රුවන් පොලව මත සිංදුවති දෙන්නකෝ
@supunzup5780
@supunzup5780 2 жыл бұрын
ලස්සනඉ ❤️❤️❤️❤️❤️🥰🥰🌹🌹
@yamunarathnayake6487
@yamunarathnayake6487 Жыл бұрын
අර්ථවත් බවින් උසස් ගීතයක්❤
@dilankasamindi8308
@dilankasamindi8308 3 жыл бұрын
ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි පොඩ්ඩී 🥰🥰🥰🥰
@doninethu6056
@doninethu6056 2 жыл бұрын
ow akka❤️😭
@chaminikeshala8489
@chaminikeshala8489 2 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනට සිංදු කියනවා දුව මගෙන් සුබ පැතුම් ❤❤❤❤❤❤❤
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx 9 ай бұрын
අනේ ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ අක්කේ❤😘 මගේ අැස්වලට කදුලු අාවා😢
@visioneyecolors5965
@visioneyecolors5965 2 жыл бұрын
හරිම ලස්සනයි... නංගිගෙ Voice එක හරියට භාවනාවක් වගේ නංගි ඔයා ලස්සනට කියනවා අහන් ඉන්න අසයි ඔයාට තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා..!😍❤❤❤❤❤
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН