Reliving Prime Classics Medley - Siyumini Opayangi, Sashrika Semini, Kalpana | ආදරණිය රෝහණ Live

  Рет қаралды 171,635

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Sinhala Cover Songs | Reliving Prime Classics Medley - Siyumini Opayangi, Sashrika Semini, Kalpana Kavindi, Hemal Wahalathanthri, Chirath Weerasinghe, Miyuru Somarathne | ආදරණිය රෝහණ Live
මා විසින් පසුගිය වසර 50 ඇතුළත නිර්මාණය කරඇති ගීත දහස් ගණනක් අතරින් බොහෝ ගීත අද පරපුරේ රසික රසිකාවන් මෙන්ම ගායන ශිල්පි ශිල්පිනීන් අතරද ඉතා ඉහල ඇගැයීමකට පාත්‍රවීම මගේ අප්‍රමාණ වූ සතුටට කරුණක්. මගේ ගීතනු ප්‍රතිනිර්මාණය කිරීමට අදවනවිට පෙළගැසී එන නව පරපුරේ සියලු ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පි ශිල්පිනීන්ට මගේ ආශීර්වාදය !
Walaa Theerayen (වළා තීරයෙන්) | 00:00
Original Singer: TM Jayarathne
Lyrics: Kularatna Ariyawansa
Chahoge Tum(चाहोगे तुम) | 01:58
Original Singer: Sunil Edirisinghe
Lyrics:Deshani Vithanage
Punchi Sithe (පුංචි සිතේ) | 03:58
Original Singer: Neela Wickramasinghe
Lyrics: Kularatna Ariyawansa
Nethe Kandulu (නෙතේ කඳුළු) | 05:31
Original Singer: Sunil Edirisinghe
Lyrics: Ananda Amarasiri
Gajaman Nona (ගජමන් නෝනා) | 07:17
Original Singer: Karunaratne Divulgane
Lyrics: Yamuna Malini Perera
Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) | 09:34
Original Singer: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhanthri
Videography by Nalaka Dayanath

Пікірлер: 254
@sanjayakumara48624
@sanjayakumara48624 24 күн бұрын
ඇලපාත මුදලි මරම ලස්සනයි
@manjulathilakumara1359
@manjulathilakumara1359 10 ай бұрын
රෝහණ වීරසිංහ මහතා නොසිටින්ඩ අද අපි බලවත් කැමැත්තෙන් අහන සිංදු වලින් භාගයක්ම නැහැ..
@DiliniPeiris-po6ig
@DiliniPeiris-po6ig 2 ай бұрын
Ow ,ඇත්තටම
@malkimts2651
@malkimts2651 10 ай бұрын
ශශ්‍රිකා නංගි තමයි හැගීමෙන්ම කියන්නේ....❤❤❤🎉🎉
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 10 ай бұрын
ජ්‍යෙෂ්ඨයින් ආධුනිකයන් අල්ලගෙන යනකොට හරිම ලස්සනයි.. ❤
@DiliniPeiris-po6ig
@DiliniPeiris-po6ig 2 ай бұрын
Ow නේද
@yourdoctor9010
@yourdoctor9010 10 ай бұрын
රෝහණ මහා කලාකරුවාණෙනි, ඔබ මේ මුතු ඇටය තුල සදා අමරණීයයි, විශ්වය තුල සදා සුවද දෙන මිනිසුන් අතරට ඔබද එක්වනු ඇත.
@thushanipremarathne6566
@thushanipremarathne6566 10 ай бұрын
වලාතීරයෙන් එහා.....අලුත්ම මුහුනුවරක් රසයක් දුන්න සියුමිනි❤❤❤❤
@indikalakshan8157
@indikalakshan8157 25 күн бұрын
මියුරු ❤ ශශ්‍රිකා Superb
@dineshahansani482
@dineshahansani482 10 ай бұрын
සුපිරි තරු සිහින තරු රෝහණ අහසේ පායා එළිය කළ වින්දනීය නිමේෂයේ රස.....
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 10 ай бұрын
Voice + Voice Teens + Dream Star + Little Star ❤❤❤ රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ටත්වය නූතන තාරුණ්‍යයේ හඬින්🎉
@tipsbydesh
@tipsbydesh 10 ай бұрын
ඉස්සරහට voice kids එකෙනුත් ආවොත්නන් ලස්සනට තියෙයි
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 10 ай бұрын
මියුරු ❤❤❤ සියුමිණි❤❤❤❤
@kasunch7184
@kasunch7184 9 ай бұрын
අද නිවාඩු..ආයෙ ඇහුවා...ආයෙ ආයෙත් ඇහුවා..ආයෙමත් ඇහුවා..මම හැගීම් කතා කරන සින්දු අහන පිස්සෙක්..මේ සින්දු පුරාවටම හැගීම් පිරිලා..මේ තනු අහන්න අපි පින් කරලා❤...වැලි කතරක ජීවිතය හොයන මම, මත් මතින් මේ අහන ගමන්..වලදාපු මතක ගොඩ එනවා වගේ හැගීමක් එනවා😢..හරියටම ඇහුවොත් ඒ හැගීම් වලින් අපිට ජීවිතය කියා දෙනවා❤..දරා ගන්න බැරි තනු ඇහෙද්දි ආයෙත් මත් තොල ගානවා..මලත් කමක් නෑ වගේ හැගීම්ක් එනවා..ආචාර්ය රෝහන අප්පච්චි❤ මට නම් ඔබ නොමියන වීරයෙක්...ලිව්වා ඇති.මේ හැගීම් ටික නැති වෙන්න කලින් මන් ආයෙත් අහනවා..ජීවිතයේ මේ මොහොත විදින්න.ඔබට ජීවත් වන්න පහසු වෙයි. කසුන්❤🇦🇪
@anuruddhamadusanka4997
@anuruddhamadusanka4997 10 ай бұрын
පරපුරෙන් පරපුරට නොමියෙන රෝහණ වීරසිංහයන්ගේ විශ්ව කර්ම සංගීතයට මතු උපදින පරපුරත් පෙම් බඳිනු නොඅනුමානයි ...
@dimuthukulasekara9449
@dimuthukulasekara9449 10 ай бұрын
ගජමන් නෝනා ❤
@Dulan_M_Herath
@Dulan_M_Herath 10 ай бұрын
මිනිසා සුවඳයි : ඇඬෙන්නම sing කරා! 😢❤
@ursulakahandawala2920
@ursulakahandawala2920 10 ай бұрын
හරිම සාර්ථක ගායනයක්. ...මිහිරිතම ලයාන්විත හඬකින් ... ගීය ඔපවත් කලා...
@wajirajayawardana7682
@wajirajayawardana7682 10 ай бұрын
රෝහණ ලකුනේ අපූර්වත්වය ❤
@pasinduprasadhettiarachchi9210
@pasinduprasadhettiarachchi9210 10 ай бұрын
Sashrika කියන්නේ හදවත කඩාගෙන යනවා...මරු නංගියෝ🥰✌️
@kanchanaprasadini8721
@kanchanaprasadini8721 5 ай бұрын
❤❤
@Vindyyvuk
@Vindyyvuk 10 ай бұрын
ලබන වසරේවත් මේ සුන්දර සංගීත සැඳෑව විදින්නට මට හැකිවේවා.... ඔබ නිර්මාණය නොකරන්නට මේ වැනි ගී අපේ පුංචි කාලයත් තරුණ කාලයත් පාලුවෙන්නට ඉඩ තිබ්බා... ඔබට දීර්ඝායුෂ වේවා නිහතමානි ඇදුරුතුමනි... 💐🙏💜💐
@dinushavithanage5943
@dinushavithanage5943 10 ай бұрын
වීර සිංහල පරම්පරාවේ සංගීතයේ ආදරනණීය ලකුණ..... රෝහණ වීරසිංහ මත්මයානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා .......!
@kjayasuriyak7160
@kjayasuriyak7160 10 ай бұрын
දන්නදේ තවත් අයට බෙදාදීම උතුමි මිනිසත්බවෙි ගුනාංගයකි.
@amalfernando1813
@amalfernando1813 8 ай бұрын
ඇසුවේද කව්රුන් හෝ ඔබෙන්....හින්දියෙන් ඇහුවා.
@sameerasuranjana7633
@sameerasuranjana7633 10 ай бұрын
පටන් ගත්ත වෙලාවේ ඉඳලා මම හිටියේ ගැඹුරුම නින්දක.. අන්තිම ටික ඔක්කොම ගයද්දී මුළු ඇඟම හිරිවැටිලා මාව ඇහැරුනා.. මේ තරම් මිහිරක්.. අති විශිෂ්ඨයි සර් ❤️🤝
@isabelasiriwardena642
@isabelasiriwardena642 10 ай бұрын
රෝහණ වීරසිංහ ශිල්පියාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !!! . නව පරපුරේ ගායකයන්ට ගී තනු තව තවත් නිර්මාණය කරන්නට ලැබේවා .!!! 👏👏👏👏👏
@a.rfernando6336
@a.rfernando6336 10 ай бұрын
මහා දැවැන්ත ගසක් ඵල දෙන්නාක්මෙන් ඔබතුමා මතු පරපුරටද දායාදකල දෙය ඉතාමත් අගයමි ඔබට බොහෝ පිං 🙏❤️
@sumuliya8081
@sumuliya8081 10 ай бұрын
අනේ මියුරු ගෙ හඩ ❤
@kalpanakavindi5449
@kalpanakavindi5449 10 ай бұрын
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගීත ඉතිහාසයෙන් බිදක්, අලුත් පරම්පරාවේ අපේ හඩින්. 😍 මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ඉතාම භාග්‍යකි. මෙම නිර්මාණයන්හි මුල් හිමිකරුවන් ඉතාම ආදරෙන් මතක් කර සිටින අතර ආදරණීය රෝහණ ප්‍රසංගය වර්ණවත් කල සියලුම දෙනා හට ස්තූතිය දෙමි..🎉
@janakaopenayaka3909
@janakaopenayaka3909 10 ай бұрын
මේක නම් සුපිරියක්. දවසම වුනත් අහන්න බලන්න පුළුවන්. රෝහණ සර් මේ සංයෝජනය නියමෙට කරලා. මියුසික් හරිම මිහිරියි. මේ වගේ තරුණ පරපුරක් තමයි අවැසි. හොටු පෙරාගෙන අඬන සින්දු කියන අය ගොඩක් ඉන්නේ. බලන්න මේ අය ගැන. මෙවන් නිර්මාණ තව බිහිවේවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@donachulaniwatawala426
@donachulaniwatawala426 10 ай бұрын
ප්‍රවීණයන්, විශිෂ්ඨයන්, ආධුනිකයන් එකතුව විශිෂ්ඨයි. හරිම ලස්සනයි ❤❤❤❤❤
@ireshayeshanwickramage6363
@ireshayeshanwickramage6363 10 ай бұрын
පියවි ලෝකයෙන් හිත් හිස් අවකාශගත කරන මියුරැතම ස්වර දැහැන පියවි ඇසින් විදින්නට පින්බර පාරමිතාවක් වේවා 🙏
@ursulakahandawala2920
@ursulakahandawala2920 10 ай бұрын
හරිම ලස්සන කමෙන්ට්ස් ටිකක් දැක්ක... ලස්සන කවිහිත්..ེ සුන්දර කවි හිත්....
@iamknoxpresley
@iamknoxpresley 10 ай бұрын
බොහොම ස්තූතියි සර්, තෙරුවන් සරණයි 🙏🏼❤️❤️❤️
@sandaruwansenarath9447
@sandaruwansenarath9447 9 ай бұрын
දීඝායු වේවා මහා ගාන්ධර්වයාණෙනි........🙏🙏🙏
@fernandonevil3798
@fernandonevil3798 10 ай бұрын
තනු, වචන, සංගිතය ආත්මයටම කතා කරයි. රොහන විරසිංහ සන්නාමය ලංකාවේ සංගිතයේ නොමැකෙන චරිතයකි. ❤❤❤
@user-xf8uv2jt7v
@user-xf8uv2jt7v 10 ай бұрын
ආදරණිය සිංදු එකට අහද්දී හිතට දැනෙන හැගීම්..❤ ලස්සනම වැඩත්.හිතට දැනෙන..
@janithchanuka190
@janithchanuka190 10 ай бұрын
රෝහන වීරසිංහයාණෙනි... චිරං ජයතු.❤❤❤❤
@nirmalsanjaya7656
@nirmalsanjaya7656 10 ай бұрын
සිංහල ගිත අතර ඒ හිංදි ගීතය , හේමාල් ❤
@user-gi5de6eg2r
@user-gi5de6eg2r 10 ай бұрын
ආදරණීය සංගීතයේ විශිෂ්ට නියමුවාණන් තාරුණ්‍යයේ රිද්මයට...❤❤❤
@niroshalakmali5401
@niroshalakmali5401 10 ай бұрын
Rohana weerasinha mahathmayanani obata deergayu wewa!!!! Aluth katahadaval harima lassanai...
@abbuambalantota
@abbuambalantota 10 ай бұрын
ඇත්තටම විඳින්න පුළුවන් ගීත සමුච්චයක් ❤
@hansu9058
@hansu9058 10 ай бұрын
රෝහන සර්ගේ තාල රටා මාරම ලස්සනයි ඒක මාරම හැගීමක් , ඒ ලස්සන කසුන් අයියා තවත් වැඩිකරනවා , මාරම ලස්සනයි ❤❤
@travelwithhansana4823
@travelwithhansana4823 10 ай бұрын
මදුවිතට සහකාරී
@iamknoxpresley
@iamknoxpresley 10 ай бұрын
පුත්‍රරත්නය නම් තාත්තමයි❤❤❤
@sachithmadusanka4284
@sachithmadusanka4284 5 ай бұрын
ඒ තරුණ සංයෝගයට පිං සිදු වේවා....
@user-rr3wk2xs7s
@user-rr3wk2xs7s 10 ай бұрын
Miyuru Hindi geethayak......❤
@chinthakaliyanage7872
@chinthakaliyanage7872 10 ай бұрын
Adaraneeya rohana mahatmayanani obata niduk neerogi deergayu labeva
@kasunch7184
@kasunch7184 10 ай бұрын
තිත්ත කලුවරයි.හද එලිය පමනමයි,තනිව මධුවිත තොල ගාන එක රාත්‍රියක්,හැගීම් වලින් ගිලිලා මැරෙන්න හිතෙන තරම් තාල නාද සනීපයක්,ඇස් පියන් අසන්න! ඇස් අරින්න අමතක වේවි...❤️🇦🇪
@dulsach290
@dulsach290 10 ай бұрын
@chandanikulanayake6022
@chandanikulanayake6022 10 ай бұрын
@kasunch7184
@kasunch7184 10 ай бұрын
@@chandanikulanayake6022 ❤️🇦🇪
@kasunch7184
@kasunch7184 10 ай бұрын
@@dulsach290 ❤️🇦🇪
@harshiEdirisingha
@harshiEdirisingha 10 ай бұрын
Wawwww❤❤❤❤ කවියක් වගේ...ලස්සනයි ...comment එක..
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 9 ай бұрын
No words. hats off Dr.රෝහණ වීරසිංහ sir.well done ❤❤❤❤❤
@praveenyapabandara5290
@praveenyapabandara5290 15 күн бұрын
මියුරු ❤
@chathurangadissanayake7743
@chathurangadissanayake7743 10 ай бұрын
හරිම මිහිරියි ..... ඔබට පින් ❤
@dilanthisaundika2042
@dilanthisaundika2042 10 ай бұрын
යුගයෙ මහා ගාන්දර්වයා,රෝහන වීරසිංහ
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf 10 ай бұрын
Siyumini mge papuwa hil una deiyane. Oyage voice eka❤🥺🥺🥺🥺🥺
@sapthaswara530
@sapthaswara530 10 ай бұрын
පණ ගැහි ගැහි, පිච්චි පිච්චි උනත් අහල නිවෙන්න පුලුවන් තරමෙ වින්දනීය මිහිරක්...රෝහණ සර්..❤️
@kasunch7184
@kasunch7184 10 ай бұрын
ගැහෙන හදවත නවතින්න පුලුවන් තරම් මිහිරක්,නමුදු හුස්ම වැටෙනා තනුවක්,හිත පලාගෙන යන හැගීමක්,දුර රටක තනිඋන මට මේක මත් වෙන ඔසුවක්❤️🇦🇪
@thushanipremarathne6566
@thushanipremarathne6566 10 ай бұрын
මියුරු❤❤❤❤
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 10 ай бұрын
ගජමන් නෝනා best ❤❤
@suchithraperera2452
@suchithraperera2452 10 ай бұрын
ඒ මිහිර ශ්‍රවණය කිරිමට දෙකන් මදි බවක් දැනුණා.. රෝහණ මැතිදුනී ඔබට දීර්ඝායුෂ 🙏
@Lanka79ls-kh5bw
@Lanka79ls-kh5bw 9 ай бұрын
කලාවේ සැබෑ අරැත වටහා ගත් කලාකරැවෙක් 💛 ඹබතුමාට දීඝායූ වේවා 🙏
@sanjayasonu99
@sanjayasonu99 10 ай бұрын
අමතක නොවෙනම දවසක්❤ බොහොම ස්තුතියි සර් 🙏
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 10 ай бұрын
මිනිසා සුවඳයි මල සේ...❤️👌
@ChinthanaPriyankaraWasala
@ChinthanaPriyankaraWasala 9 ай бұрын
විශිෂ්ඨයි..
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 3 ай бұрын
නිහතමානීව nawakayanta atha දෙනවා sir deerghausha labewa obathumata
@sriyaniliyanage4741
@sriyaniliyanage4741 10 ай бұрын
❤ හරිම ලස්සනයි
@sithavlogs3858
@sithavlogs3858 10 ай бұрын
ගී තනු වලට රස විදින්න පුළුවන් අවුරැදු 100 ක් ගියාත්❤
@shalikagamage7768
@shalikagamage7768 10 ай бұрын
ඉතා විශිෂ්ටයි 💐💐💐
@wasanthapadmajeewa3927
@wasanthapadmajeewa3927 9 ай бұрын
හරිම විශිෂ්ටයි❤❤❤
@rossellafernandoverona9266
@rossellafernandoverona9266 10 ай бұрын
රෝහණ වීරසිංහගෙ විශ්ව කර්ම සංගීතය මොන තරම් සුන්දරද. එදා ප්‍රවීනයන් ගායනා කළ ගීතයන්, අද ආධුනිකයන්ගේ හඬින් නව මුහුණුවරකින්. ආදර රෝහණ වීරසිංහයෙනි ඔබට දීර්ඝ ආයුෂ පතමි.
@nissankasandalal3562
@nissankasandalal3562 2 ай бұрын
yeas
@SlingaFemale
@SlingaFemale 10 ай бұрын
ඒ සංගීත රසට අදටත් ප්‍රිය කරනවා ... ❤
@iamknoxpresley
@iamknoxpresley 10 ай бұрын
Hemal niyamai❤❤❤
@premarathnachandrapala7041
@premarathnachandrapala7041 10 ай бұрын
එත තනු භාවනවක් ❤
@tharindudilshanthotagamuwa1794
@tharindudilshanthotagamuwa1794 10 ай бұрын
භාවනාවක් 😢❤❤❤
@nuwanhewapathirana3876
@nuwanhewapathirana3876 10 ай бұрын
රටේ හිටිය නම් අනිවාර්යෙන්ම සහභාගි වෙන ප්‍රසංගයක්! මේ තරම් මිහිරක් දුන්නට ණය ගැතියි ඔබට. ආදරෙයි ❤
@nissankasandalal3562
@nissankasandalal3562 2 ай бұрын
really
@ThilindaKalpaSri
@ThilindaKalpaSri 10 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤❤❤
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 10 ай бұрын
My performance at "ආදරණීය රෝහණ" Live in Concert, It was one of the precious moments, Thank you for giving me the opportunity 😇🥰. මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ඉතාම භාග්‍යකි.
@sl-aus3244
@sl-aus3244 10 ай бұрын
Waw beautiful performance malli
@shanikachandrasiri6910
@shanikachandrasiri6910 10 ай бұрын
Love to see u on stage 😍😍 keep it up! 😘😘
@asha.ranatunga2581
@asha.ranatunga2581 10 ай бұрын
Love your voice 👏. Wishing you nothing but the best for your musical endeavors!
@samadhigamage9449
@samadhigamage9449 8 ай бұрын
Obe katahanda harima lassanai
@shashikamadushan7390
@shashikamadushan7390 6 ай бұрын
රෝහණ සර්ගෙ නිර්මාණවල රසය ගලායන ගංගාවක් වගේ..රෝහණ වීරසිංහ සංගීතවේදියාණෙනි ඔබට තව තවත් ආධුනිකයන් වෙනුවෙනුත් මෙවැනි මහා නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!! තෙරැවන් සරණයි..!! ❤❤❤
@donamalika3908
@donamalika3908 7 ай бұрын
Thank very much God bless you and all 🙏🙏🙏🙏🙏
@coverbysachintha
@coverbysachintha 9 ай бұрын
රෝහන සර්❤❤❤❤❤
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 10 ай бұрын
Lassenai sindu tike
@harshiEdirisingha
@harshiEdirisingha 10 ай бұрын
අපේ සංගීත වීරයා..තෙරුවන් සරණයි ඔබ තුමාට..
@kasunch7184
@kasunch7184 10 ай бұрын
නොමැරෙන සින්දු❤️🇦🇪
@harshiEdirisingha
@harshiEdirisingha 10 ай бұрын
ඇත්තටම ඔව්...🙏🙏🙏❤❤❤🦋🦋🦋🦋🌹🌹🌹🌹
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 10 ай бұрын
හරිම ලස්සනයි!!
@hasitha194
@hasitha194 10 ай бұрын
පට්ට😍😍😍❤️❤️❤️
@achinthaekanayake9624
@achinthaekanayake9624 10 ай бұрын
භාවනාවක් ❤
@expertvimu8148
@expertvimu8148 10 ай бұрын
අපූරුයි ❤
@tharakasandaruwan7642
@tharakasandaruwan7642 10 ай бұрын
කියන්න වචන නෑ එතරම් සුපිරි❤❤❤
@danwara3708
@danwara3708 10 ай бұрын
What a show no words to explain quality of this, pl. give us more videos for this. we are out of the country.
@user-gs1nv4gr8p
@user-gs1nv4gr8p 2 ай бұрын
තනිකරම භාවනාවක්...❤️❤️
@dulajfernando1818
@dulajfernando1818 10 ай бұрын
Live බැලුවේ ❤️❤️
@navig8204
@navig8204 10 ай бұрын
අගය කරන්න වචන නෑ..එච්චරයි..රෝහණ මහත්තයෝ ඔබට දීර්ඝායුෂ.🙏🙏
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 10 ай бұрын
හරිම ලස්සනයි ගායනයත් සංගීතයත්
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 10 ай бұрын
Awesome, thank you Sir,
@lisadikulothma3979
@lisadikulothma3979 5 ай бұрын
සුපිරිය්🎉🎉🎉❤
@pramilakumari9952
@pramilakumari9952 10 ай бұрын
අති විශිෂ්ට සන්කලනයක්...
@hiruperera9146
@hiruperera9146 10 ай бұрын
No words to explain the beauty❤❤❤
@chamaradilshan9521
@chamaradilshan9521 10 ай бұрын
Wow Absolutely Amazing
@user-us7di1zj9m
@user-us7di1zj9m 10 ай бұрын
Harima lassanayi obata deergayusha pathami.
@bandukayoshan9458
@bandukayoshan9458 10 ай бұрын
Superb...Singing + Music arrangement...❤❤
@user-ln9gw4fw2z
@user-ln9gw4fw2z 6 ай бұрын
❤❤❤❤❤Godaak lassanai miyuru aiya shashrika nangi adarei godaaak❤❤❤❤
@asmrafi1000
@asmrafi1000 10 ай бұрын
Lovely performance by all. It's a great treat to my soul.
@samansamarakoon8956
@samansamarakoon8956 10 ай бұрын
🙏 world class musician and gentleman may triple gem bless you and your family 🙏🌹💎🌹👋🌹💎🙏
@nipunawickramasinghe9475
@nipunawickramasinghe9475 3 ай бұрын
නියම arrangements ටිකක්....
@sandinisamara6705
@sandinisamara6705 10 ай бұрын
Very nice!❤
@ashanweerasooriya
@ashanweerasooriya 10 ай бұрын
අම්මෝ ... 👌💖😮🙏
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 10 ай бұрын
Great 👍 hat's off ✌️
@laksmanravindra
@laksmanravindra 10 ай бұрын
Amazing 👌, Respect Dr.Rohana Weerasinghe❤. Young forever.
@sisirakumara1821
@sisirakumara1821 10 ай бұрын
Very nice music, Good Luck Chamarie Madurapperuma
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 3 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Dr. Premasiri Kemadasa Medley
11:29
Suresh Maliyadde
Рет қаралды 120 М.
Golden Oldies Of The 70'S Live in Concert || Vol 1
35:19
Torana Entertainment
Рет қаралды 748 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
0:27
Паша Осадчий
Рет қаралды 6 МЛН
القطة الشجاعة 😭😭🐱 #shorts
0:35
7amoda Gaming
Рет қаралды 37 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,4 МЛН