No video

Ministry Of Crab සිංහල review - Review in Sinhala

  Рет қаралды 17,749

Randeer Karunanayake

Randeer Karunanayake

Жыл бұрын

Пікірлер: 32
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
අපෙ සෑර්ට ව්ලොගුත් කරන්න පුළුවන් නෙ.දිගටම කරමු සර් ❣️❣️❣️
@ThakshilaMadushani-qi8tk
@ThakshilaMadushani-qi8tk Жыл бұрын
අනෙ රන්දිර් ඔයා ඉස්කෝලේ න් අයින් උනට පස්සෙ මෙ දැක්කෙ❤️ අපිට ගොඩක් සතුටුයි ඔයා එදත් දක්ෂයා අදත් දක්ෂයා ඉදිරි අනාගතය ටත් මගේ න් සුබ පැතුන් මචන් ,❤️🙏❤️
@DrRandeer
@DrRandeer Жыл бұрын
ඔයා ජයන්තියේ මාත් එක්ක එක පන්තියේ හිටපු තක්ශිලාද?
@ThakshilaMadushani-qi8tk
@ThakshilaMadushani-qi8tk Жыл бұрын
@@DrRandeer ඔවු. ඔයා දැන් කොලඹ මද ඉන්නෙ පරිස්සමින් ඉන්න එහෙනම් ජයෙන් ජය ම වෙවා 👍❤️
@DrRandeer
@DrRandeer Жыл бұрын
@@ThakshilaMadushani-qi8tkඔව් කොළඹ ඉන්නේ. ජයෙන් ජය. 🙏
@thiwankahasaranga2003
@thiwankahasaranga2003 11 ай бұрын
​@@DrRandeerසර් නිකවැරටියෙද 🤔
@gayashankanishka763
@gayashankanishka763 Жыл бұрын
කුමාර් සංගක්කාරයි මහේල ජයවර්දනයි හදපු සුපිරි බ්‍රෑන්ඩ් එකක්. ministry of crabs❤️
@champaperera8487
@champaperera8487 Жыл бұрын
සුපිරි ..සුපිරි ...මහේලයි සංගයි ගැන හරී..ම දුකයි .වැඩි විස්තර නොලියමි .සැමට නුවණැස පහල වේවා !
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
1500% ක විතර ලාබ හොයන restaurant එකක් වගේ😂
@jeewweerasinghe2800
@jeewweerasinghe2800 Жыл бұрын
ඕනෙම කරලා තිබුන වීඩියෝ එකක්..thank you ❤
@AudiohutStudios
@AudiohutStudios Жыл бұрын
We need more vlogs like this.
@idea-one9337
@idea-one9337 Жыл бұрын
සර්❤️ අපිත් ආව බලන්න😊
@user-fx9lq8fx1m
@user-fx9lq8fx1m Жыл бұрын
sir cam eka hasuruvana vidiha planet 361 gen poddk aha ganna meta varadda hariyatama kiyanna therenne naa eeth podi awlk thiyenava mata vitharak da danne naa habai
@dhanushamannapperuma
@dhanushamannapperuma Жыл бұрын
Nice Review Sir.
@Difinitionofinsanity9373
@Difinitionofinsanity9373 Жыл бұрын
Aluth addakimak niyamai ayye
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
niyamayi malli
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අඩේ ඔන්න ඒකත් හරි එහෙනම්. මේකත් trending වෙනවා මචං
@DrRandeer
@DrRandeer Жыл бұрын
එහෙම ට්‍රෙන්ඩින් වෙන්නේ කොහොමද?
@kasunchathuranga7718
@kasunchathuranga7718 Жыл бұрын
​@@DrRandeer ඔයා වගේ කෙනෙක්ගෙ ජීවිතේ ගැන දැනගන්න මිනිස්සු කැමති නිසා තමයි trending වෙන්නෙ
@punsarakalhara5917
@punsarakalhara5917 Жыл бұрын
Superb😍
@nimeshvishmika9280
@nimeshvishmika9280 Жыл бұрын
Minister of chemistry😁♥️
@slrpanda01
@slrpanda01 Жыл бұрын
සංගීත අයියාගේ channel එකේ තිබ්බා 😅 ඔකේ කෑම කන එක
@madhus5729
@madhus5729 9 ай бұрын
Crab dish ekata kiyada?
@sammaniweerasooriya4962
@sammaniweerasooriya4962 Жыл бұрын
Sir ❤️🤗
@HirunKarunaratne
@HirunKarunaratne Ай бұрын
ඇත්තටම මෙහෙම අමාත්‍යංශයක් අපේ රටේ තිබුණත් පුදුම වෙන්න දෙයක් නෑ මොකද ලොව විශාලතම කැබිනට්ටුවට අදාළ ලෝක වාර්තාවටත් අපේ රට කාලයක් හිමිකම් කිව්වුවානේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරය දරපු සමයේ, ඒ කියන්නේ මම කුක්කු බිවුව කාලේ 🍼👶🏻👼🏻 අපේ රටේ කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු 108ක්ම ඉඳලා තියෙනවා.
@Minu_01
@Minu_01 Жыл бұрын
Hello 👋 අපේ සර් 😊❤
@dinukaekanayake2216
@dinukaekanayake2216 Жыл бұрын
Sir😍
@induwara2513
@induwara2513 Жыл бұрын
@sunilperera2643
@sunilperera2643 Жыл бұрын
Srb 12 pbbperera
@janithatennakoone9773
@janithatennakoone9773 Жыл бұрын
Addeh randir ayye🎉
@Ameliarosefernandes
@Ameliarosefernandes Жыл бұрын
❤ සර්
@induminaDula9
@induminaDula9 9 ай бұрын
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 13 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
Danu on Fire | Dharshan Munidasa
24:19
HI!! Online
Рет қаралды 35 М.
String Hopper Breakfast! 🇱🇰
21:01
Go With Ali
Рет қаралды 56 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 13 МЛН