ෆිල්ම් එක බලන්න යනකොට මේ ටික දැනගෙන යන්න! | Oppenheimer in Sinhala

  Рет қаралды 8,410

Randeer Karunanayake

Randeer Karunanayake

Күн бұрын

Пікірлер: 62
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
සහනදායී මිලට වීඩියෝ එඩිට් කර ගැනීම සඳහා විමසන්න 😅. අඩෝ මාව එක්කගෙන ගියපු නැති එක හෙනම අසාධාරණයි. ඒකට හරියන්න මැච් එක බලන්න ආවම කන්න අරන් දීපන් 😊
@DrRandeer
@DrRandeer Жыл бұрын
වෙලාවක් නැති මට මේවා එඩිට් කරලා දෙනවට පිං ඈ. කමු කමු. කොහොමත් මැච් එක කනවනේ. 😂
@kasunchathuranga7718
@kasunchathuranga7718 Жыл бұрын
​@@DrRandeerඊළග එක දිනනවා
@1stmiracle
@1stmiracle Жыл бұрын
😂
@DL12323
@DL12323 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් සර්😊සර්ගෙ පැහැදිලි කිරීම නිසා film eka බැලුවම වැඩියෙන් තේරෙයි😊
@_sachintha_nimesh_
@_sachintha_nimesh_ Жыл бұрын
Film එක බලල Review එකක් බලන්න ආපු මම. සුපිරියක් තමයි
@musicsudda
@musicsudda Жыл бұрын
කිරිබත්ගොඩ scope එකේ බැලුවෙ. පට්ට ❤️. පොඩි අය එක්කනම් යන්න එපා 🤭
@chamikarabandara1598
@chamikarabandara1598 Жыл бұрын
මේක මරුනේ..❤️ සර් නියමෙට හැමදේම විස්තර කරා.🙌❤️
@chathura877
@chathura877 Жыл бұрын
නිකමට මේ වීඩියෝ එක බැලුවා නෝලන්ගෙ ෆිල්ම් එකක් නිසා දැන් ෆිල්ම් එක බලනකන් ඉවසිල්ලක් නෑ❤
@amanjanafernando9730
@amanjanafernando9730 Жыл бұрын
සර් මට හිතෙනවා Oppenheimer ට nobel price එකකත් මේත් එක්කම දෙයි කියලා මොකද පොරට ඒකාලෙ ඕක දුන්නෙ නෑනේ අද වෙනකොට nuclear power එක power generation වලට පාවිච්චි කරන හන්දා ඒක දැන් ලෝකෙට ප්‍රයෝජනවත් කියන එක පිට දාල එයාට nobel price එක දෙයි මට හිතෙනවා 2023 or 2024
@Viratkohlii.
@Viratkohlii. Жыл бұрын
නෑ බන් ශුවර් දෙන් නෑ😏
@soulwithz7787
@soulwithz7787 Жыл бұрын
Thank you සර් මේ චැනල් එක හැදුවට Review එක මරුවට තෙරුනා හෙටම ගිහින් බලන්න ඕන😄❤
@krishank5437
@krishank5437 Жыл бұрын
සර් ව මෙ විදිහෙන් බලන්න හම්බ වුනු එක පට්ට සතුටුයි cricket vlogs ටිකකුත් දාගෙන යන් සර්
@Drdmmj
@Drdmmj 10 ай бұрын
Sir.. sirge cricket jeewithaya gana video ekak karamukoo 🙃
@pasindu76
@pasindu76 Жыл бұрын
Chemistry made easy 😎. Supiri explain eka sir .good job 💜️💜️💜️
@kosalaamaasekara6050
@kosalaamaasekara6050 Жыл бұрын
Math baluwa supiri movie ekak
@sajithmadusankasampath6617
@sajithmadusankasampath6617 Жыл бұрын
Koheda pennane
@damithprasanna4722
@damithprasanna4722 8 ай бұрын
supiri sir ...❣ mokakd sir loka yudde gna tynw kiypu film eka
@gamingතස්සා
@gamingතස්සා 6 ай бұрын
Thanks sr ❤😊
@theguywhobetterthantony9770
@theguywhobetterthantony9770 Жыл бұрын
Im so exited to watch the film . When i heard that the film was directed by Christopher nolan i knew this is gonna be very interesting. Thank u sir for the review
@krishank5437
@krishank5437 Жыл бұрын
Sir indiave hitiya රාමානුජර් ගැන වීඩියො එකක් දාන්න හුගක්ම underrated mathamatician කෙනෙක් එයා කවුද කියලා හරි අනිත් අය දැනගන්න වීඩියො එකක් කරන්න සර්
@DrRandeer
@DrRandeer Жыл бұрын
The man who knew infinity බැලුවද?
@krishank5437
@krishank5437 Жыл бұрын
@@DrRandeer නෑ සර් 😶
@vihangasankalpa2726
@vihangasankalpa2726 Жыл бұрын
E film එක බැලුව නම් තෙරෙනව එයගෙ චරිත කාතව
@krishank5437
@krishank5437 Жыл бұрын
@@vihangasankalpa2726 ok ok thanks
@keshanisakunthala8600
@keshanisakunthala8600 Жыл бұрын
Great explanation....👍👍🔥
@pasinduvr
@pasinduvr Жыл бұрын
සුපිරි 🤩
@phoenix5865
@phoenix5865 Жыл бұрын
Oppenheimer Bhagavad-Gita Quote "now i become death the destroyer of worlds"
@cafebarmilano7427
@cafebarmilano7427 10 ай бұрын
❤❤❤
@anujauthsara1062
@anujauthsara1062 Жыл бұрын
pissu hadenawa sir. mn 3 parak baluwa. me video eka balala film eka baluwama thama therune film eka
@LyricLegacy629
@LyricLegacy629 Жыл бұрын
කෙමිශ්‍රි දෙවියො ❤
@info_about_asia
@info_about_asia Жыл бұрын
Thank you sir.😇
@EasyIce_04
@EasyIce_04 Жыл бұрын
I believe we did 💥. Haunted dialogue
@sajithmadusankasampath6617
@sajithmadusankasampath6617 Жыл бұрын
Fim eke koheda pennanne
@yooitzsp
@yooitzsp Жыл бұрын
release wechcha gmn bluwaaa😗. P.S. For The Records - But, Yet This Can't Beat The Best Masterpiece of Christoper Nolan Which Made In 2014.
@mrtmadurasingha15
@mrtmadurasingha15 Жыл бұрын
The man with the iron heart ❤
@DrRandeer
@DrRandeer Жыл бұрын
Reinhard Heydrich ගේ කතාව බැලුවා ඒ කියන්නේ.
@navodrathnayaka8193
@navodrathnayaka8193 Жыл бұрын
Wade maru ❤
@wizardingworld2919
@wizardingworld2919 11 ай бұрын
❤️
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
Sir මුලින්ම ටෙස්ට් කරපු bomb එක නම් කලේ තිශූලය හෙවත් trinity කියලා නේද. ඔපන්හයිමර් භගවත් ගීතාව කියවපු කෙනෙක් කියලත් අහල තියනවා.ඒ නිසා ඒ පසුබිම තිබුණා කියලත් හිතන්න පුලුවන්.
@DrRandeer
@DrRandeer Жыл бұрын
Bomb eka the gadget. Test eka trinity. Peradiga denuma gena godak dewal pora denagena hitiya.
@nimanniman7290
@nimanniman7290 Жыл бұрын
Sir❤😍😍
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
😂anthimata minissuth mala bombath gahuwa ... e bombaya gahapu nisa yuddeth dinna ..box officsuth gahanna yanwa...americawath hari sathutu andamin wade iwara kala...
@DrRandeer
@DrRandeer Жыл бұрын
Mata mey langadi hithuna deyak thamai atom bombs deka demma eka nisa 3 weni world war ekak awe nethi eka saha kochchara wars pramayaka nathara wunada kiyana eka. Godak wars dura yanne neththe den nuclear bombs thiyanawa nisa. Ehema peththakuth hithanna wenawa.
@kaveesha96
@kaveesha96 Жыл бұрын
❤✌️
@namadinidureksha8894
@namadinidureksha8894 Жыл бұрын
❤🎉
@storiesofdinuka
@storiesofdinuka Жыл бұрын
Shh💀 meka balala giymanm tease wala hari hodta therum ganna tibba
@ghtdn22fghyre34
@ghtdn22fghyre34 Жыл бұрын
Sir ප්‍රශ්නය අහන්න ද මම අකැමැති මිනිස්සු ආශ්‍රය කරන්න සිද්ධ වුනොත් මොකද කරන්න ඕනි...මගේ දෙමාපියන් ගේ යාලුවො නිසා ආශ්‍රය කරන්න වෙන අකැමැත්තෙන්...මම තෝරාගත් පිරිසක් තමයි ආශ්‍රය කරන්න ආස....ඒත් බොරුවට උඩින් හොදින් ඉද ඉද hint ගහනවා නම්,මගේ ඇද කියනවා නම්...මන් මොකද කරන්න ඕනි...කිසිම හරයක් නැති ඔහේ වල් පල් දොඩවන මිනිස්සුන්ට මන් ආස නෑ....මන් පැත්තකට වෙලා හිටියහම ලොකු ප්‍රශ්නයක්...අනිත් එක තමයි මගෙ වැරදි හොයන එක..
@DrRandeer
@DrRandeer Жыл бұрын
ඔයාට සතුටු හිතෙන විදිහට ජීවත් වෙන්න.
@ghtdn22fghyre34
@ghtdn22fghyre34 Жыл бұрын
@@DrRandeer ❤
@hawkzy9949
@hawkzy9949 Жыл бұрын
veritasium ta wada mata sirgen kathawa therunada mnda
@naveenvitharanage
@naveenvitharanage Жыл бұрын
🤍🔥
@tipperparke
@tipperparke Жыл бұрын
මේක බලන්න යන්න බැරුව ඉන්න 😁 25/24 ලමයි
@DrRandeer
@DrRandeer Жыл бұрын
Ammo. Yannath epa. Mewa oone tharam balanna puluwan exma iwara wela
@ontheearth5974
@ontheearth5974 Жыл бұрын
❤❤❤
@vihangaanuththara
@vihangaanuththara Жыл бұрын
❤❤
@nirmi6735
@nirmi6735 Жыл бұрын
❤❤
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 50 М.
Dr Randeer Karunanayake | Uda Ire Sahurdaya
44:00
Charana TV
Рет қаралды 12 М.
S මට්ටමෙන් A එකකට!!!
22:26
Chemistry Made Easy
Рет қаралды 14 М.
අනවශ්‍ය ගරුත්වය
10:53
Randika Wijesinghe
Рет қаралды 98 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57