Campus නිවාඩුවට තනියම නුවරඑලියෙ ගෙදර ගියා. 🌧️🪴🍓 three days in Nuwaraeliya

  Рет қаралды 155,020

Minoli Disanayaka💗

Minoli Disanayaka💗

Күн бұрын

Пікірлер: 2 500
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
බලන් ඉන්න බැරි අය මොනා කිව්වත් හැමදාම මගෙ ලොකුම හයිය තමා මගේ comment section එක🥺❤️🫶🏻 video එක දාලා විනාඩි දෙකක් යන්නත් කලින් ලස්සන comments වලින් පිරිලා තියෙද්දි ඒක තමා මගෙ ලොකුම සතුට. මන් හරි ආදරෙයි ඔයාලට. හැමදාම මට දෙන support එකට. ඒ වගේම ඔයාලා හරි එකතුයි comment section වල වලි දාගන්නෙත් නැ 🤭❤️ ලස්සන හිත් තියන මිනිස්සු ටිකක් එකට එකතු උනාම එහෙම තමා. මම හරි ආඩම්බරෙන් කියන්නෙ මට ඉන්නෙ හරි positive fan base එකක් කියලා. මට හැමදාම ලස්සන comment දාන සමහර usernames තියෙනවා මට ඒවා හොදට මතකයි 🥰 අනේ මෙයා හැමදාම මගෙ vlogs බලනවා නේද හැමදාම comment එකක් දානවා නේද කියලා. Hate කරන එකෙක් දෙන්නෙක් ට මගෙ positive fan base එකත් එක්ක හැරෙන්න වත් බැ. එයාලා එච්චරටම මට , මගෙ vlogs වලට ආදරෙයි. 🥺❤️🥰 love you guys.
@dilrukshikamahanama6920
@dilrukshikamahanama6920 4 ай бұрын
Oya harima hodayi akki 💞💞aththatama oyala wage minissu hoyaganna harima amaruyi Dan kale....🎉🎉ithin ehema manussakam thiyena kenek thama oya ....❣️❣️love you so much...❤❤❤❤
@RukmaliRoshini
@RukmaliRoshini 4 ай бұрын
ආදරෙයි ❤❤
@RukmaliRoshini
@RukmaliRoshini 4 ай бұрын
බලන් ඉන්න බැරි ඉරිසියාව ඒ එහෙම වෙන්න වෙනන ශක්තිමත් වෙන්න පැංචී මල්ලි වගේ patner කෙනෙක් ලැබුනෙත් වාසනාවට ❤❤❤❤❤
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 4 ай бұрын
@@minolidisanayaka ආදරෙයි මිනෝ පැටියෝ 💗🥺🫂
@user-ishini
@user-ishini 4 ай бұрын
මාවත් එහෙම මතකයි නේද.🙈❤️
@Mickayel
@Mickayel 4 ай бұрын
අම්මෝ නුවරඑළියෙ ඉපදෙන්න පින් කරන්න ඔනෙ. හැමදාම fresh එලවලු,fresh පලතුරු, ඒ දේශගුනය wow.මන් නන් මාර ආසඉ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰🥹
@shaninawodya9566
@shaninawodya9566 Ай бұрын
Math asai ehe inna aya mara lucky anh❤❤
@achinidias8236
@achinidias8236 8 күн бұрын
@@Mickayel අනේ ඔව් ❤️
@Chutichuti9089
@Chutichuti9089 4 ай бұрын
කොහෙ ගිහිම් හිටියත් ගමට එනකොට දැනෙන ඒ හැගීම මාරයි...❤😊
@ranudikasundi4825
@ranudikasundi4825 4 ай бұрын
අපිට කොච්චර නුවරඑළිය පැත්තට ආවත් එපා වෙන්නෙ නෑ ❤️🥺 අපිට ඉතින් හීන තමයි ඔය ලස්සන සීතල පරිසරය 😍❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@isurishehani6994
@isurishehani6994 4 ай бұрын
ඇත්තටම ඔයාගෙ නුවරඑළිය vlogs බැලුවම මාර විදිහට stress එක අඩු වෙනව... ❤❤❤❤ ඒ වගේ ලස්සන පැත්තක ඉපදුන එක නම් ඔයාගෙ ලොකූ පිනක් තමා hlo ❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰🥹❤️
@IsuriJayawrdana
@IsuriJayawrdana 4 ай бұрын
අනෙ අනෙ මිනෝ ඔයා ගෙදර ඉදන් ගේන වීඩීයෝ තමයි ලස්සනම හිත සැනසෙනම විඩීයෝ ❤පුදුම තරම් ලස්සනයි හිතට සැහැල්ලුයි වගෙ ගෙදර වට පිටාව දැක්මම ❤😌
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@achinidias8236
@achinidias8236 8 күн бұрын
@@minolidisanayaka ඔව් අක්කි ❤️❤️
@inokaperera1
@inokaperera1 4 ай бұрын
ඒ මිදුල ආයේ දැක්කමත් ආසයි😊💙
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@DinushiPrarthana
@DinushiPrarthana 4 ай бұрын
ටිකක් දුකින් ඉන්න වෙලාවක ඔයාගේ විඩියෝ එක බැලුවම ඒක නැති උනා. ඔයාගේ කතාවට දුකයි මිනෝ. මිනිස්සු තව කෙනෙක්ට මොනවා කීවත් ඒ මිනිස්සුන්ගේ ජිවිත වලත් ඒවා අහන අපෙත් ඕනේ තරම් අදුරු පැති තියෙනවා.බුදුසරණයි ආදරෙයි 💐❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️🫶🏻
@Dewdiiiiii
@Dewdiiiiii 4 ай бұрын
ඔයා හරිම ශෝක් ගෑනුලමයෙක් නංගී 🥺❤️✨️ තමන්ගෙ වැඩ පාඩුවෙ තනියම කරගෙන ලස්සනට ජීවත් වෙන තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන කෙනෙක් ඇත්තටම හරිම ශෝක් ඔයා 💗
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥹🥰❤️
@IRSHADAk-hr8nl
@IRSHADAk-hr8nl 4 ай бұрын
Hrima shok akke nuwara eliya hubby ta niwaduwak tubunoth api ennema nuwaraeliye e tharam pissuwk Eka ❤
@ChameeraJayathilake
@ChameeraJayathilake 4 ай бұрын
දිග වැඩි නෑ අනේ😍 ඔයා පැය ගානක vlogs දැම්මත් හරිම ආසාවෙන් බලන්නේ 😘❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🤭❤️🥰
@Anushika_Nishadi
@Anushika_Nishadi 4 ай бұрын
මෝඩ මිනිස්සුන්ගෙ මෝඩ කතා ගනන් ගන්න එපා අක්කෙ😊♥️..කෙනෙක්ගෙ දියුණුවක් , සතුට දැකල සතුටු වෙන්න බැරි කුහක මිනිස්සු ... ඔයා කියන කතාව ඇත්ත..🥰♥️ඔයා ගොඩක් වාසනාවන්තයි ලස්සන පරිසරයක නිදහසෙ ජීවත් වෙන්න පුලුවම් පැත්තක ඉපදුන එක ගැන..😍🥰
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
💯🥰❤️ thankyou
@buddikadanasureeya8261
@buddikadanasureeya8261 4 ай бұрын
❤❤❤
@chandimajayarathne8719
@chandimajayarathne8719 4 ай бұрын
​@@minolidisanayakaඅපිත් කාලයක් නුවරඑළියේ පදිංචි වෙලා හිටියා. Garnd hotel එකත් Hill club එකත් අතරින් තියන පාරෙන් තමා ඒ ගෙදරට යන්නේ. මේ වීඩොයෝ එක බලද්දී ඒ සුන්දර මතකයන් ආයෙ මතක් වෙනවා. ඒ කාලේ මමත් තනියම කොළඹ ඉඳන් නුවරඑළියට තනියම බස් එකේ ගියේ. දැන් නම් පුදුමත් හිතෙනවා මම එහෙම ගියා කියලා හිතද්දී, ඒ පොඩි වයසට. මගෙ පළවෙනි ජන්දෙත් නුවරඑළියේ. Post office එක.. market එක.. technical college එක.. HNB bank එක.. gregory වැව.. මීපිලිමාන.. Golf club එක.. victoria park එක ලඟ කිරිහල.. ඔය වගේ මම නිතරම ගියපු තැන් එක්ක බැඳුන සුන්දර මතකයන් ගොඩාක් තියනවා.. මේ වීඩොයෝ එක බලද්දී ඒ මතකය අළුත් වෙනවා.. නුවරඑලියේ මම හිටපු කාලේ මගේ වයසේ තමයි දැන් මගෙ පුතා...😊 බුදුසරණයි දුව ඔයාට...
@Senekawya
@Senekawya 4 ай бұрын
ඇත්තටම town එකක ජීවත් වෙන එකට වඩා නිදහස් ඔයාලගේ ගෙදර හිත නිවන පරිසරයක් වටපිටාවේ නිශ්ශබ්දයි. දියුනු වෙද්දි ඉදිය විදිහ වෙනස් වෙන්න පුලුවන් ඒ්ත් ඔයා තාමත් කලින් වගේම අවංකව කතා කරන හරි ලස්සන ගෑනු ලමයෙක්....❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺❤️🥰 thankyou
@asiniavindi4254
@asiniavindi4254 Ай бұрын
oya me gttu white colour slipers deke size kiyd gatte .plz reply me ❤
@sithu_vish
@sithu_vish 4 ай бұрын
මමත් ආස මේ වගේ පරිසරයකට ඒක වෙනම දිව්‍යලෝකයක් මාරම සැනසීමක් දැනෙන්නේ😇❤️💐🍃🦋
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰
@dilekavijerathna4445
@dilekavijerathna4445 4 ай бұрын
කවුරු කොයි කතා කීවත් ගොඩක් අය නිවාඩුවක් හම්බුනාම දුවන් එන්නේ නුවරඑලියේ නිවාඩුවක් ගත කරලා යන්න නේ..මාත් නුවරඑලියේ..කැම්පස් එකේ වැඩ එක්ක නුවරට යන්න එන්න වුණාට,වැඩ ඉවර වුණ ගමන් ඉක්මනට ගෙදර දුවන් එන්නේ මට මගේ ගම තරම් කොහේ වත් හරියන්නේ නැති හින්දා..මේ ලස්සන වටපිටාවක සීතලත් එක්ක ජීවත් වෙන එක මට මාරම නිදහස්..ඒ අතින් මාත් වාසනාවන්තයි මේ වගේ පැත්තක ඉපදුන එක..❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰💯
@SanduniSandamali-nh2ke
@SanduniSandamali-nh2ke 3 ай бұрын
ඔයාගෙ vedeos harima calm . මන් දන් නෑ අනිත් අය කතා කර කර දාන vedeos මන් ඒ තරම් බලන් නෑ . මමත් ඔයාගෙ වයසෙ . මටත් ආසවක් තියෙනවා ඔයාගෙ room එක වගෙ එකක් හදා ගන්න . එ plants වලට මන් ගොඩක් ආසයි. 🌼🖤🍃 ඔයත් ගොඩක් ලස්සන girl කෙනෙක්
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰💗
@Nim-Sha
@Nim-Sha 4 ай бұрын
නුවරඑළියටත් එක එක දේවල් කියන මිනිස්සු ඉන්නවද.. ඒකට අපි කොච්චර ආසාවෙන් ද ඉන්නේ නුවරඑළිය පැත්තේ ඉන්න 😩💗✨🍒 2:38
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥹🥰❤️ එයාලා එහෙම කියන්නෙ මගෙත් එක්ක තරහට
@ChamodiKaushalya-m1e
@ChamodiKaushalya-m1e 4 ай бұрын
ජිවිතේට නුවර එලිය ගිහිම් නැ මන් .යන්න ගොඩාක් අාසායි .ලංකාවේ පිටරට vibe එකක් තියෙන්නේ නුවර එලියෙනේ වැඩිපුර .පිස්සු අනේ එ් ඔයාට අනම් මනම් කිව්ව අයට .තනිකර කුහකම එයාලගෙ
@Lilly1234-j9l
@Lilly1234-j9l 4 ай бұрын
අම්මෝ ඕනි තරම් ඉන්නව 😢
@Nim-Sha
@Nim-Sha 4 ай бұрын
@@minolidisanayaka අහ් ඒක තමයි 🤧💗
@PriyanganiKumari-qk4tq
@PriyanganiKumari-qk4tq 4 ай бұрын
​@@minolidisanayaka කවුරු මොනා කිව්වත් ඔයා ඔයා වෙන්න අක්කි. මන් දන්නව ඔයා ඔයාමයි. ❤❤
@user-ishini
@user-ishini 4 ай бұрын
මටත් ගොඩ සැරයක් හිතිලා තියෙනවා අනේ ඒ පැත්තේ ඉපදෙන්න කොච්චර පිං කරන්න ඕනිද කියලා.ඉස්සර අක්කා ගෙදර ඉන්න කාලේ පාඩම් කර කර ඉන්න ගමන් ජනේලේ ඇරියම පේන ඒ green view එක දැක්කම මට හරි ලෝබ හිතුනා.මම පාඩම් කර කර ඉද්දි ජනේලේ ඇරිය ගමන් පේන්නේ ඉස්සරහ ගෙදර තාප්පේ.😂 කොළඹ ඉපදිලා කොන්ක්‍රීට් ගොඩවල් එක්ක ජීවත් වෙනවට වඩා එහෙම පරිසරයක් එක්ක ඉන්නත් පින තියෙන්න ඕනි.🥺❤️🍃 අනික නුවරඑළිය කොහෙද අනේ ඩොටේ වෙන්නේ.මම නම් නුවරඑළිය දකින්නේ හරි ලස්සන,හිත නිවන පරිසරයක් තියෙන,හිත් ලස්සන මිනිස්සු ජීවත් වෙන පැත්තක්.❤️🍃
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰💯❤️ thankyou
@Nimu-e7
@Nimu-e7 4 ай бұрын
ඔයාට මාත් එකගයි නුවර එළියෙ ය හරි ලස්සන පරිසරක් තියන පලාතක්😍කූඩැල්ලො නොසිටියොත් තවත් හොදයි❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
@@Nimu-e7ape peththe kudello na 🥰❤️
@abayrathnanimna8458
@abayrathnanimna8458 4 ай бұрын
අම්මෝ නුවරඑළිය කියන්නේ කොච්චර ලස්සන පලාතක්ද.අපි නම් දන්නවා ඒකේ අගේ.අපේ ගමනේ.❤love u Mino nanga😘
@abayrathnanimna8458
@abayrathnanimna8458 4 ай бұрын
අම්මෝ නුවරඑළිය කියන්නේ කොච්චර ලස්සන පලාතක්ද.අපි නම් දන්නවා ඒකේ අගේ.අපේ ගමනේ.❤love u Mino nanga😘
@N.fernando2555
@N.fernando2555 4 ай бұрын
🌺මිනො නුවරඑලිය ගෙදර වීඩියෝ වලට තමයි ගොඩක් කැමති හරිම ලස්සනයි ❤❤❤💚💚💚
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@VlogbyAdee
@VlogbyAdee 2 ай бұрын
Oyage videos lagadi mt hmbune mn marama addict una 🥹💗 mn marama asai aethestic vibe eke dewal wlt..oya e vibe ekata galapenama krnek 😫🫶 favourite wela dn 🥹💗
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥹💗thankyou
@AnujithaThiwanthi
@AnujithaThiwanthi 2 ай бұрын
මම ඔයාගෙ වීඩියෝස් සේරම වගේ බලනවා dr. හැබැයි අදමද කොහෙද comment කෙරුවෙ... මම ආසම පැත්ත නුවරඑළිය... හැමදාමත් ඒක එහෙම්මයි...එහේ තියෙන හරි පහසු කාළගුණය, ලස්සන වෙන කොහේවත් නෑ ඇත්තටම... ඔයාලගෙ ගෙදර තියෙන පරිසරය හරීම ලස්සනයි නංගී... ඒ අතින් නම් ඔයා ගොඩාක් පිං කරලා... ඊළඟට ඔයාට ගොඩාක් ස්තූතියි motivational vedios ගේනවට... මගේ ඉගෙනගන්න දේවල් කරගන්න ඔයාගෙ වීඩියෝ ගොඩාක් උදව් වෙනවා මට... අන්තිමට, ඔයා ගෙවන ජීවීතේ හරිම ලස්සනයි... ඔයත් හරිම ලස්සන ගැණු ළමයෙක්... ඉතිං, හැමදාමත් සතුටින් ආදරෙන් ලස්සනට ඉන්න සුබ පතනවා මම... ජයම වේවා... 💜️💜️💜️
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
💗🥰
@sunilxcode
@sunilxcode 4 ай бұрын
සොබා දම් දෙවගන නේක වර්ණයෙන් ගෙන එන දායාදයෙන් 🌈 උඩරට කදුකරේ සිරියා මවනා ඔබේ සුන්දර ගම්මානේ 🌻🌹🧚‍♀ සිසිලස කෙතරම් සුන්දරද අපේ මේ සිහළ රජදහනේ 🇱🇰🇱🇰🙏 ඒ දෙවු විමන් හැරදා අපි ඈතයි දුරු රට නවසීලංතයේ🌲💥
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️🫶🏻
@Sadee_vlogs_2025
@Sadee_vlogs_2025 4 ай бұрын
මගෙ ආසම නගරෙ. අපිත් ගොඩක් වෙලාවට family trip එන්නෙ ඔයාලගෙ පැත්තට🥰❤️.ඇත්තටම ඔයා වාසනාවන්තයි ඔය වගේ පරිසරයක ඉන්න🙈☘️🧿 god bless you minoli
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🩷🥰🥺
@imashasanduni3393
@imashasanduni3393 4 ай бұрын
අනේහ් !!!!! මිනෝ🌼💚 අද වීඩියෝ එකට මාරම ආසා වුණා. ඔයාගෙ ගම ,ගෙදර වටපිටාව පුදුම විදිහට හිත නිවනවා 💛 අපිට වීඩියෝ එකට මෙහෙම නම් ඔයා කොච්චර lucky girl කෙනෙක් ද 🧿😍 . ඔයාගෙ curly hair එක ඔයාට unique පෙනුමක් ගෙනත් තියනවා වගේම ඔයාව දකිනකොට ලස්සනට පලතුරු ,එලවළු වැවිලා තියන පැත්තක ජීවත් වෙන fairy tales වල ඉන්න ලස්සන සුරන්ගනාවියකගෙ 🧚💜️ කතාවක් මැවෙනවා🥰. තවත් ලස්සන ලස්සන vlogs අරන් එන්න ලස්සන මිනෝ🧚💗🌼💚🫀
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥹❤️🥰
@shehanimalshani378
@shehanimalshani378 4 ай бұрын
මමත් ඔයාගේම වයසේ මං නම් හරිම ආසාවෙන් මිනොලි ඔයාගේ විඩියෝ බලන්නේ ඉතිං ඔයා ඔයා ගැනම සතුටු වෙන්න මොකද ඔයා තැනකට ඇවිත් ඉන්නේ එහ් නිසයී කවුරුහරි ඊරිසියා උනත් කරන්නේ වචනයක් හරි කියන්නේ එදා ඉදන්ම විඩියෝ බලන අයට තෙරෙනවා කිසිම කෙනෙක්ට අපහසයක්වත් නොකරන හරිම හිත හොද කෙනෙක් කියලා කවුරු මොනා කිව්වත් ඒවට සැලෙන්න එපා නුවරඑළියේ ඉපදුන ඔයා හරිම වාසනාවන්තයී Thank you Minoli ගමේ ලස්සන සුන්දරත්වය අපිටත් පෙන්නනවාට ❤❤❤❤❤❤❤❤❤
@Raj-PHCD-photography
@Raj-PHCD-photography 2 ай бұрын
මාරම ලස්සන පැත්තක්.. ඒ පැත්තෙ ඉපදෙන්නත් පිං කරන්න ඕන… මම නම් මාරම ආසයි. මාරම ලස්සන පරිසරයක් දේශගුණයක්. ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
💗🥰
@winter-bear2002
@winter-bear2002 3 ай бұрын
මිනෝලියා ආයේ ආයේ එකම ව්ලොග් එක බලන එක පුරුද්දක් වෙලා .. ☺️💆✨🪄 පරණ නුවරඑළියේ ව්ලොග්ස් බලනව මන් මනස සැහැල්ලු කරගන්න.ඔලුවට සෑහෙන ලොකු නිදහසක් දැනෙනවා ඇත්තමයි 🥺🕊️💌🎐🍃💚 මේ මාසයෙ ඉඳන් ඔයා ආයෙමත් නුවරඑළියේ ව්ලොග්ස් ගේනවා නේද මිනෝලියා🧡☁️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥹💗 b day ekata gedr yanw ethakota video ekak gennam
@deshanideshani972
@deshanideshani972 4 ай бұрын
නුවරඑළිය කොච්චර ලස්සනයිද මං නම් ආසයි ගොඩාක්ක්ක්ක්ක්ක් ලස්සන පරිසරයක්...මිනිස්සු එහෙම තමා ඉතින් කාට හරි අපහාස කරන්නනෙ බලන්නෙ...ඔයා ඕව ගණන් ගන්නෙපා නංගියෝ ඉදිරියෙන් ඉදිරියටම යන්න කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම ❤️❤️❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@KavindiJayasooriya-r3d
@KavindiJayasooriya-r3d 4 ай бұрын
අලුත් videos නැති උනාම video එකක් දානකන් පරන videos බලනවා. ඒ තරම් අක්කගෙ vlogs වලට addict වෙලා 😫🤍🥰
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@YurekaYureka-m2g
@YurekaYureka-m2g 3 ай бұрын
Hi මිනෝ ඔයාගේ වීඩියෝස් බලන්න අරන් මාස8 වගේ ඇත්තටම ඔයාගේ වීඩියෝස් මාරම ලස්සනයි creative හිතේ ලොකු පීඩනයකින් හිටියත් ඇත්තටම ඔයාගේ වීඩියෝස් බලද්දි මාරම සැනසීමක් එනවා ඒකට තෑන්ක්ස් මිනෝ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰💗💐
@Hansani780
@Hansani780 4 ай бұрын
අනේ මමනම් හරි ආසයි නුවරඑළියට.ඔයා හරි වාසනාවන්තයි ඒ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න.අනිත් මිනිස්සු කියන ඒවා ඔයා ගනන් ගන්න එපා ඒවා හිතන්නත් එපා.ඒ එයාලගෙ දුර්වල මානසික මට්ටම.ඔයා ඔයාගෙ විදියට ජීවත් වෙන්න 🥰❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️🫶🏻
@vidushavidusha2844
@vidushavidusha2844 4 ай бұрын
මිනෝ සුරංගනාවි 🧚 කවුරු මොනවා කිව්වත් කමක් නෑ මිනා ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@Sha_shini
@Sha_shini 4 ай бұрын
Notification එක දැක්ක ගමන් ආව බලන්න..අනේ අනික් අය කියන දේවල් ඔයා ගනන් නොගන්න නිසාම හොඳයි නංඟි.කාගෙවත් කතා වලින් ඇත්තටම වැඩක් නෑ අපි හරිනම්.මොකද තමන් ඉන්න ආස විදියට කරන්න ආස දේවල් කරන්න කාගෙවත් කතා අහන්න ඕන නෑ අපි කරන්නෙ හරි දේ නම්..අනික්එක ඔයා ඉන්නෙ නුවරඑළිය හරිම ලස්සන ගමක..ඇත්තමයි මම නම් බලන් ඉන්නෙ කවද හරිම මට පුළුවන් උන ගමන් ඔය වගේ පැත්තකට ගිහින් හැමදාම ඉන්න..ඒ තරම් මන් නම් හරිම ආසයි..ඒ වගේම ඔයා ඔය ඉන්න විදිය අඳින පලදින විදිය,ජීවත් වෙන විදිය හරිම ලස්සනයි..මට නංඟිල නෑ ඉතිම් මට නම් ඔයා හරිම ලස්සන චූටි සුරඟනාවියක් නංගි..ඔයා ඔයාගෙ ගමන හරි ලස්සනට යන්න..ජීවිතේ ඉස්සරහට තව දිනන්න..ඔයාගෙ හිත කොච්චර හොඳද කියන්න මුල් වීඩියෝ එකේ ඉඳලම බලන කෙනෙක් විදියට මාත් දන්නව..හරිම ආදරෙයි නංඟි ඔයාට. ඉතිම් මිනෝ නංඟා වෙනද වගේම අදත් ලස්සනයි..පරිස්සමෙන් සතුටින් ඉන්න..❤🧚🎉
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Thankyou akke 🥰❤️ කවුරැ මොනා කිව්වත් මගෙ comment section එක මාත් එක්ක හයියට ඉන්නවා. ඒක තමා මගේ ලොකුව හයිය & motivation එක thankyou so much
@__pawani_D_Weerasinghe_
@__pawani_D_Weerasinghe_ 4 ай бұрын
ආච්චිට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලස්සන ජීවිතයක් ප්‍රාර්ථනා කරනව මිනෝ.අපිටත් වඩා කාලයක් නිදුක් නිරෝගීව තවත් හිත හයිය කරන් ජීවත් වෙන්නෝනි....❤🥺
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺❤️
@sajithmadushnka7814
@sajithmadushnka7814 3 ай бұрын
කවුරු මොනා කිව්වත් ගනන් ගන්න එපා අක්කා.ඔයා ඉන්නේ ලස්සන පරිසරයක.අනෙ මටත් මෙහෙම ගෙදරක් තිබ්බනම්.මාරම ලස්සනයි .මන් පුංචි කාලේ ඉදලා ආසම තැනක්.ඔයා මාරම lucky ❤❤.
@dlakmini338
@dlakmini338 4 ай бұрын
අනේ මැණික කවුරුවත් කියන දේ අහන්න එපා ඒ වගේ ලස්සන ගමක ඉපදුනේ පෙර පිනකට ❤❤ තෙරුවන් සරණයි
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️🫂thankyou
@Misslily-h2c
@Misslily-h2c 4 ай бұрын
ආච්චි ගැන කියපු කතාව.❤ හිනාවෙලා ඉදියට සමහර මිනිස්සුන්ගේ ජීවිතවල අපිට පේනවට වඩා කොච්චර ප්‍රශ්න හිත්‍ රිදීම් තියෙනවා ඇතිද..🙂
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺❤️
@IruniNawodayaSenu
@IruniNawodayaSenu 4 ай бұрын
එක එක මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා අක්කියො 🥺💗 ඔයාගෙ නුවර vlog වලට වඩා නුවර එළියේ vlog මාර ලස්සනයි 😘❤️ ඔයාගෙ විඩියො බැලුවාම මාර නිදහස් ගතියක් දැනෙනවා 😘❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥹🥰❤️
@Dinithi.25
@Dinithi.25 4 ай бұрын
අදත් ලස්සනම ලස්සන vlog එකක් ගෙනාවට thank u මිනෝ අක්කි... 🤍🤍 අපෙත් මාමා කෙනෙක් කොළබ කොටුවේ බෝම්බෙට අහුවෙලා නැති උනා. මීට අවුරුදු 28 ටකට විතර කලින්.... ඒ දුක දන්නේ ඒ වගේ දුක දේකට මුහුණ දුන්න අය අක්කි. ඇත්තටම අක්කගේ vlogs වලින් අපිට ගන්න තියෙන ආදර්ශ ගොඩයි... ඇත්තටම හරිම ආස ගමක් තමා නුවරඑළිය කියන්නේ.... පුදුමාකාර හිත නිවන පරිසරයක්... අක්කි ගොඩාක් වාසනාවන්ත ගෑණු ළමයෙක්.... Miss u kiki ♥️🐱🐱
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺❤️🫶🏻
@rasanganinikeshla9869
@rasanganinikeshla9869 Ай бұрын
අක්කා මාර වාසනාවන්තයි😍මාර උත්සහයක්
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰💗
@MethmiNavodya
@MethmiNavodya 4 ай бұрын
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි මිනෝලි ඉස්සර ඉදලම ඔයාගෙ වීඩියෝ බැලුවට comment එකක් දාන පලවෙනි වතාව මේක . දිගටම මේ වගේ ලස්සන වීඩියෝ දාන්න . ඔයාගෙ වැඩත් හොදට කරගන්න 😇😇😇
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
💐🥰
@Termy609
@Termy609 4 ай бұрын
අනේ මිනෝ ඔයා වගේම ආදරෙන් ඇති කරපු පූස් පැටියෙක් මටත් හිටියා . එයා ඊයේ ඉඳන් අතුරුදහන් වෙලා හිටියේ. අද දවල් බලනකොට පාරේ වාහනයකට යට වෙලා. මට දැන් තමා තේරෙන්නේ ඔයා එදා කොච්චර දුකින් හිටියද කියල. මටත් මේ දුක දරාගන්න බෑ බෑ මම ආදරෙයි මගේ ලුසිෆර්ට 🥺🥺🥺 එයා හොඳ තැනක ඉපදෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරගෙන යන්නකෝ 🥺🥺🥺🙏
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺❤️ rest in peace
@studywith9135
@studywith9135 4 ай бұрын
Rip lusifer 🥺❤️
@SuchiDeSilva-rx7rm
@SuchiDeSilva-rx7rm 4 ай бұрын
Rip lucifer 😢❤
@Monstiez_18
@Monstiez_18 4 ай бұрын
Rip lucifer ❤🥺
@SobadahameApi
@SobadahameApi 4 ай бұрын
Honda kenek wenna labenna lusifer❤
@dnethmi9601
@dnethmi9601 4 ай бұрын
නුවරඑළියට බනින අයට පිස්සු 🥲 මේ වීඩියෝ බලලම නුවරඑළියේ ජීවන් වෙන්න හීනමවන මම ❤🫶
@Chamathkaaaa
@Chamathkaaaa 4 ай бұрын
කවුරු මොනා කිඋවත් අක්කි තමා කැමතිම youtuber❤️🥺
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺❤️
@yenuliii
@yenuliii 4 ай бұрын
මමත් ගොඩාක් නිදහස් ප්‍රදේශ වලට කැමති කෙනෙක්. ගස්වැල් , සුළඟ මම ආසම කරන දේවල්. මම teaching student කෙනෙක්. මම ඉගෙන ගන්න college එකත් ඒ වගේම නිදහස් හරිම සාමකාමී කොළපාට පිරුණු තැනක්💚. මට පත්වීම ලැබෙන්න තියෙන්නෙ මම ජීවත් වන පළාතෙන් දුර පළාතකට. මම ගොඩක් වෙලාවට ප්‍රාර්ථනා කරන්නේ නුවරඑළිය වගේ නගරයක මට පත්වීම ලැබෙන්න කියලා. ඉතිං මිනෝලි නංගී ඔයා ගොඩාක් වාසනාවන්තයි නුවරඑළිය වගේ ලස්සන නිදහස් පරිසරයක ජීවත්වෙන එකට 🫶❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@තුමල්ජා
@තුමල්ජා 4 ай бұрын
ඔයාගෙ මිදුල දැක්කම අපේ හිතත් සැනසෙනවා.❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@swarnakularathna1421
@swarnakularathna1421 4 ай бұрын
අක්කිගෙ video එකක් බලද්දි මාරම සතුටක් දැනෙන්නෙ 😊❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@tharushiheshanika1347
@tharushiheshanika1347 4 ай бұрын
හරිම ලස්සනයි අනේ ඔයා...බෝනික්කියෙක් පන පිටින් ඉන්නව වගේ ❤️😚
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰🩷🥺
@inuriabekoon8501
@inuriabekoon8501 4 ай бұрын
ඔයා කිව්ව කතාව හරියටම හරි මිනෝ නන්ගි,මමත් icbt university එකේ.මමත් දුර ඉදන් තමයි campus එකට එන්නේ.එන්න කලින් පුදුම ආසාවකින් හිටියේ .ආවට පස්සෙ තමයි තෙරෙන්නෙ උපන් ගම තරන් නිදහස් කොහෙවත් නෑ කියලා.නුවරත් ලස්සන නගරයක්....
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰🫶🏻
@chiranidinethy7412
@chiranidinethy7412 4 ай бұрын
​@@minolidisanayakaminisuga katha nisa kochara api මනසින් වැඩෙනවද🥺🙏
@Dinalipawanika
@Dinalipawanika 4 ай бұрын
අක්කි අපිත් ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ආවා නුවරඑළිය ❤ නුවරඑළිය තරම් ලස්සන තැනක් කොහෙවත්ම නෑ❤❤❤❤
@fathimahajara2005
@fathimahajara2005 4 ай бұрын
හරිම ලස්සනයි අද vlog eka😍✨❤️Thank you aneh ape හිත නිවෙන nature vlogs හෙමදාම අරං එනවට🥰💕කව්රු මොනව කිව්වත් ඔයාගේ ගමට මම හරිම ආදරයි✨🍃🪴🍄🥹
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰🩷🥺
@viharadasanayaka4702
@viharadasanayaka4702 4 ай бұрын
කවුරැ මොනවා කිවුවත් තමන්ගෙ ගෙදර තරම් නිදහසක්,සැනසිමක් තියෙන තැනක් ලොකෙ කොහෙවත් නැ.....🤍🍂
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️ ඇත්ත
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 4 ай бұрын
ඒක නම් ඇත්ත dear 😊❤
@KumariKaludewa
@KumariKaludewa 4 ай бұрын
Hmmmm ♥️🙂
@kushaniDarsha
@kushaniDarsha 4 ай бұрын
Ammo ow 🥺❤️‍
@hasinigunawardhana1933
@hasinigunawardhana1933 4 ай бұрын
මං හැමදාම ඉස්සර ඉදන් vedios blana කෙනෙක් ඒත් මං comment dla nha ඒ උනාට මන් හරිම ආසවෙන් බලන් ඉන්නෙ vedio ekk දානකම් ඔය අනම් මනම් කියන අය ගැන හිතන්න එපා කෝමත් තමන්ට වඩා කෙනෙක් උඩට එද්දි පොශ් කියල හිතන් ඉන්න අම්මන්ඩිලට හරි අමාරුව ඔවා හිතන්න එපා 😌❤️ ඔයා හරි ලස්සනට ඔයගෙ ජීවතේ ගෙනියනවා මිනෝ ඉස්සර ඉදන් ඉදපු අය දන්නවා මේක නිකම් කතා පොතක් වගේ හරි ලස්සන ට ගලාගෙන යනවා ඕම ලස්සනට ජීවත් වෙද්දි ඒක දැකල සතුටු වෙන අය සැහෙන්න ඉන්නවා 😊❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Thank you 🥺🩷
@ShamiJay-x6l
@ShamiJay-x6l 4 ай бұрын
අපිනම් ආසම නුවරඑළියට ,ඇත්තමයි පින් කරන්න ඕනි එහෙ ජීවත් වෙන්න ❤
@Nikiniperera2024
@Nikiniperera2024 2 ай бұрын
අනේ මරු ඔයාගේ ගේ තියන තැන ,ආසාවේ බෑ,හරිම ලස්සන නිදහස් පැත්තක් 🥺❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰
@isurumadushan950
@isurumadushan950 4 ай бұрын
අක්කගෙ වීඩියෝ බලනකොට හිතට මාර සැනසීමක් ලැබෙනවා 🥺❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana 4 ай бұрын
ඇත්තටම ඔයා පින් කරලා තියෙනවා ඔය වගේ පරිසරයක ජීවත් වෙන්න. අපේ අම්මා trip එකක් යමු කිව්වොත් මං කියන්නෙම නුවරෙලියෙ යමු කියලා. ඒ තරන් ආසයි කෙනෙක් ලස්සනට ජීවත් වෙද්දී ගොඩක් මිනිස්සු එක එක ඒවා කියලා කකුලෙන් අදින්න හදනවා. ඔයා strong girl කෙනෙක් නිසා ඔයා ඕවා ගනන් ගන්න එපා 😌🙌❤ A/Ls වලට තව ටික දවසයි අපිට, plz study tips ටිකක් අරන් එනවද මේ කාලේ කරන්න ඕනේ 🙌❤✨
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥹❤️🥰
@AmaaErandi
@AmaaErandi 4 ай бұрын
ඇත්තමයි නංගි ඔයා ඇත්ත කිව්වේ ඔයා නම් මාරම පින්වන්තයි. ඔයා ඉපදුන පරිසරය, ඒ වගේම ඔයාගේ පවුලේ අය, ආදරය මේ හැම දෙයක්ම. ❤️😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@anjaleehirunika5917
@anjaleehirunika5917 4 ай бұрын
අනේ මටත් ඔයා වගේ වෙන්න තිබ්බනන් 🥰ඔයා නම් හරිම වාසනාවන්තයි.🥰 මමත් ඔයාගෙ වයසෙමයි .videos okkoma dpugmn blnw 🥰 hamadama sathutin inn oy wge 😍🥰💖💗
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Thankyou 🥰❤️🫶🏻
@Pasindi-ms1di
@Pasindi-ms1di 4 ай бұрын
ඔයා මාරම lucky girl කෙනෙක් අක්කෙ මෙ වගෙ හිත නිවන ලස්සන පරිසරයක් තියෙන පැත්තක ඉපදෙන්න තරම් ❤🥺
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥹🥰
@tharudisanayaka2282
@tharudisanayaka2282 4 ай бұрын
හරිම ආදරණීය පියාණන් කෙනෙක් ❤ හොඳට වැඩ කරගන්න අක්කේ ❤
@pavaniperera5107
@pavaniperera5107 4 ай бұрын
ඇත්තටම වාසනාවන්ත වෙන්න ඔනා හිත නිවන පරිසරයක ඉන්න ලැබෙන්නත් ❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@Blackknight-o4g
@Blackknight-o4g 4 ай бұрын
අක්කී ගේ විඩියෝ වලට addict වෙලා 😫♥️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺🩷
@dinidedu002
@dinidedu002 4 ай бұрын
නුවරඑළිය කියන්නෙ මන් නම් යන්න කැමතිම තැන 🤭❤ ඒ weather එකට මන් මාරම ආසයි❤️🤭✨ මාරම relaxing vibe එකක් තියන පැත්තක්
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@Shaniwithshani
@Shaniwithshani 4 ай бұрын
ඔයා නුවරඑළියේ විඩියෝ ගේනකන් හරි ආසවෙන් හිටියේ පැටියෝ ❤ 😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@ridmisamaranayake3471
@ridmisamaranayake3471 4 ай бұрын
අනේ අක්කේ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ වීඩීයෝ බලද්දි හිතට මාර නිදහසක්. මම ඔයගෙ වීඩීයෝ බලන්න අරන් දැන් ටිකක්කල්. ඒ බලන්න අරන් තමා මම විශ්ව ආකර්ශනීය ශක්තිය ගැන තවටිකක් ඉගෙන ගත්තේ. ඔයාට ඔයා කියන කරන හැම දෙයක්ම ඒ විදිහට හොදටම හරියටම ඉශ්ට සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා❤️🫂🌟🧿
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰🫶🏻
@vinuthithimansa7471
@vinuthithimansa7471 4 ай бұрын
Hii mino...ane ada ekath hrima lassnai ... Mth kmthi ma නුවරඑළිය inna...e vibe eka kiyl nima krnna ba.. mata hithenw නුවරඑළිය ඇවිල්ලා oyth ekk dwsk oylgegedr inn thibbnm kiyl ... ❤.... ane mnd kwdwth as dekt dakala nthi unth..oy mge stree eka duka nathi krnw...thnkuu very much🥰✨ e deta
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺🩷🫶🏼
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 4 ай бұрын
මන් ආසම නුවරඑළිය එපරිසරය හරිම නිස්කලංක යි කොහොමත් පන්පොරිය වැඩි අනිත් අයව පහත් කරන අයගෙ කටවිතරයි තියෙන්නෙ ඒව වැඩිය හිතන්න එපා මට නම් එහෙම කියවන අයව දැක්කාම හිනා යනවා 😅😂ඔය මොනා කිව්වාත් ඒවා අපිට වදින්නෙ නෑනි ✨අනෙ මන්දා මෙ මිනිස්සු හැමදාම ඉන්නවාගෙ මෙහෙට ඇවිල්ලා තියෙන්නෙ ජීවත් වෙන ටික කාලෙ මොකට ඉරිසියාකරනවා ද මන්දා ? මොනවා කිව්වාත් තමන්ගෙ ගමන මග අරින්න එපා එහෙම හිතුනොත් හැරිලා බලන්න ඔයා ආපු දුර ගැන තමන්ට තමන් විතරයි සදාකාලික ව ලගින් ඉන්න💜️✨
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️💯
@saama12345
@saama12345 4 ай бұрын
මන් AL කලේ ඔයාව subscribe කලෙත් නුවරඑළිය බලන්න අස නිස . Indoor plants, curly hair එක මන් ආසම දේවල්. කවද හරි මන් ඉන්න බලපොරොත්තු වෙන ජීදිතේ ඔයා දැනටමත් ඉන්නව.. ඔයා ගොඩක් lucky. Hate කරන අය ගැන හිතන්න එපා. ❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 4 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ ලස්සන පැත්තක ජීවත් වෙන්න🥰🥰 චූටි බිංකුන්ඩ නම් හරිම හුරතල්😂❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🤭🥰
@AshMihi-q3m
@AshMihi-q3m 4 ай бұрын
හිත නිවන විඩියො ගෙනවට ගොඩක් ස්තූතී අක්කි❤ ආදරෙයි ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@Whois_Ranudi
@Whois_Ranudi 4 ай бұрын
මිනෝ ඔයාගෙ ආච්චිගෙ කතාව වගේ ටිකක් අපෙ අම්මගෙ කතාව. අපි හතර දෙනා පුදුම සතුටකින් ඉඳපු පවුලක්. අපිට පීඩන කියලා කිසි දෙයක් තිබුනෙ නැහැ. එක දවසක් හරිම අවාසනාවන්ත විදිහට මගෙ තාත්තා නැති වුනා.. මේ අවුරුද්දෙ 03.14 . ඉතින් එදා ඉඳන් අපෙ අම්මා තනියම පුදුම කට්ටක් කන්නේ මාවයි මල්ලිවයි හදාගන්න.මායි මල්ලි දෙන්නම ඒලෙවල්. අපෙ අම්මා ටීච කෙනෙක්. ඉතින් ස්කෝලෙ ගිහින් ගෙදර ක්ලාස්නුත් කරලා , තව පොඩි බිස්නස් එක්කුත් කරන ගමන් ඉඩ තියෙන හැම තැනකම අපෙ අම්මත් වවනවා. අපිට්‍ය්හ් මිනිස්සු එක එක ජාතියෙ කතා කියනවා තාමත්.. ඒත් අපෙ අම්මා හැම තිස්සෙම කියන්නේ ඔයාලට මම ඉන්නවා.. මම් ඉන්නකන් ඔයාලට වැටෙන්න දෙන්නෙ නැහැ කියලා .. තාත්තා නැති වුණ දවසෙ ඉඳන් ඉතින් අම්මා , තාත්තයි අම්මයි දෙන්නම වෙලා පුදුම විදිහට කැපවෙලා , මහන්සි වෙලා අපි දෙන්නව බලාගන්නවා.. ඔයාගෙ ආච්චිගෙ කතාව මම අම්මට කිව්වා. අම්මට ඇඬුනා අම්මගෙ කතාවත් ටිකක් ඒ වගෙ නිසා ආච්චිට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ ❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺❤️🫶🏻
@AnnLiyana
@AnnLiyana 4 ай бұрын
කවුරු මොනවා කිවුවත් නංගි.....ඔයා හරි ලස්සන වාසනාවන්ත ළමයෙක්. ❤ ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි නංගි.❤️🥰
@Hirushika-pm8ky
@Hirushika-pm8ky 4 ай бұрын
අපේ හොද වගේම නරක කියන මිනිස්සු මේ සමාජයේ ඉන්නව අක්කි ඊර්ෂ්‍යාව පිරුනු මිනිස්සු කෙනෙක් දියුනු වෙනවට අකමැති අය එක එක ගොසිප් චැනල් වගේද අක්කිගෙ චැනල් එක අක්කි මේ දේවල් වලින් තවත් ශක්තිමත් වෙන්න මගේ කැමතිම චැනල් එක අක්කිගෙ චැනල් එක ❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️🫶🏻
@AkarshiTheekshana-yd5ct
@AkarshiTheekshana-yd5ct 4 ай бұрын
ඔයා හරිම හිත හොද girl කෙනෙක් මිනෝ...❤❤ මාත් ඔයාගේ වයසේ.. මන් Al exam කරද්දි ඔයාගේ study vlogs බලන ගමන් පාඩම් කරේ... ❤😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@Hirunimanjarii-b6i
@Hirunimanjarii-b6i Ай бұрын
Akkii oyage nuvara eliyee gedara harima lassanayi..🥰🥰😻😘🌺🍓🍒🍎🍑🥝🍐
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰💗✨
@beautifulnatural6140
@beautifulnatural6140 4 ай бұрын
නුවරඑළියට මම හරි අසයි .නගරයේ ඉන්න අය ගමෙ ලස්සන දන්නෙ නැහැ .ඔයාගෙ ගෙදර තයෙන තැන ගෙදර හරි ලස්සනයි පුතේ.
@Dilru___00
@Dilru___00 4 ай бұрын
අපිත් ඉයෙ නුවර අවා මට එහෙ නවතින්න හිතුනා.ඒතරම් ලස්සනයි .මට ඔයාවත් මතක් උනා.හම්බෙයිද කියලත් හිතුනා🤭❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@lakinethmi9573
@lakinethmi9573 4 ай бұрын
නුවර ජීවත් වෙලා අක්කා නිසාම නුවරඑළියේ ජීවත් වෙන්න ආසාවෙන් ඉන්නේ ❤වෙන මිනිස්සු මොනවා කිව්වත් එයාල දන්නෑ අපි ඒ දෙයින් තවත් ශක්තිමත් වෙනව කියන එක ❤ එයාලට කරන්න බැරි දේවල් වෙන කෙනෙක් කරනකොට කොහොමත් එයාලා හදන්නේ වැරදි හොයන්න තමා ❤ අක්කා මේ දේවල් වලින් තවත් ශක්තිමත් වෙනව කියලා අක්කත් එක්ක හැමදාම ඉන්න අපි දන්නවා ❤ අනික අක්කා කරන දේ හැමෝට ම ප්‍ර්‍රයෝජනවත් දෙයක් මොකද අක්කා නිසා මගේ ජීවිතේ සමහර දේවල් හොද විදිහ ට වෙනස් කර ගන්න පුළුවන් උනා ❤❤❤ මුල ඉදන් අවසානේ වෙනකම් අපි අක්කත් එක්ක එකට ඉන්නවා ❤❤ආදරෙයි අක්කේ ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️🫶🏻
@DailyDiaries06
@DailyDiaries06 4 ай бұрын
As a person born in nuwaraeliya, I'm proud to be born in such a beautiful city which is loved by all tourists ❤🥺 nuwaraeliya is the gem of Sri Lanka 💗that is why it is called the little England ✨✨most of us live a peaceful and normal life😊 Minoli akki is the best example how we people live💗✨we live a decent life😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰💯 thankyou for the beautiful comment
@NethmiChanchala-ym8em
@NethmiChanchala-ym8em 2 ай бұрын
ලස්සන ගෑනු ලමයෝ ඔයානම් පිස්සුවක්😮❤ හැමදාම පුලුවන් තරමින් video upload කරන්න❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰💗
@lakshmimoments719
@lakshmimoments719 4 ай бұрын
අනේ නුවරඑළිය කියන්නේ මන් ගොඩක් ආසා පැත්තක් අපී හැම අවුරුද්දකම වගෙ දවස් 3/4 ක් නුවරඑළිය ඉන්න බලාගෙන Trip එනවා අනී ඒ තරම් ආස්‍යී 😍 ඒ ලස්සන පරිසරය විදගන්න 🍃🍀🥰 ඔයා හරි ලස්සන ගෑනූ ලමයෙක් Minoo මන් ඔයා ට වඩා අවුරුදු 2ක් වැඩිමහල් ඉතින් මට study කරන්න කම්මැලී හිතුනු ගමන් ඔයාගේ videos එකක් බැලුවාම මට හොඳ motivation එකක් එනවා ඇත්තටම මන් බලන්න ගොඩක් ආසාම youtube channels වලින් එකක් තමයි ඔයගේ channel එක හැමදාම අපී ඔයා එක්ක ඉන්නවා ඉදිරියට ම යන්න ලැබෙන්න ඕනෑ ඔයා ට හැමදාම ගොඩක් ආදරෙයී minoo 😘💗🫶
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰💐💛
@nathashadanadari1762
@nathashadanadari1762 4 ай бұрын
කොළඹ ඉදලත් මගේ හිතේ තියෙන්නෙ කවදා හරි නුවරඑළියේ ගෙයක් හදනවා කියලා . කොහොමත් නුවර අය හෙන ඔලුවෙන් ඉන්නෙ හැබැයි අපිටනම් නුවර කියලා කිසිම විශේශයක් නෑ හැමෝම නෙවේ ගොඩක්ම කෙල්ලො තමා නුවර කියලා හෙන ඔලුවෙන් ඉන්නෙ. අපි ඔක්කොම ලංකාවේ ඉතින් එකම රටේ මිනිස්සු නෙ. මොකක්ද ගොඩේ කියන්නෙ . ඔයා ඕව ගනන් ගන්න එප අනේ. 💖😘🥰
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Ow ane 🥰💯
@sachinikawshalya3794
@sachinikawshalya3794 4 ай бұрын
Asthetics❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺🩷
@sethsiriniweerakoon1123
@sethsiriniweerakoon1123 4 ай бұрын
අක්කේ මම ගෙදර අය එක්ක රන්ඩු වෙලා අඩ අඩා ඉදලා youtube එකට ආවම ඔයාගේ video එක බලුවේ.ඇත්තටම මගේ stress එක අඩු වෙලා mood එක change උනා.ඔයාගේ vedios වල තියෙන්නේ මාරම mind realxing clam vibe එකක් හරි ලස්සනයි. ඔයත් හරි ලස්සන ගෑනු ලමයෙක් .කුහක මිනිස්සු කියන දේවල් ගැන ඔයා හිතන්න එපා.ඔයා නිසා කෙනෙක්ගේ හිත නිදහස් උනා කියන්නේ ඔයා ගොඩක් වටින කෙනෙක් හැමෝටම බැහැ කෙනෙකුගේ හිත හදන්න.මන් මේ ඔයාගේ vedio එකකට දාන first comment එක ඔයා මාව දන්නවද නම් දන්නේ නැහැ ඒත් ඔයා දුරින් අපිට නෑදෑ වෙනවා.ඔයා හරි ලස්සනට සතුටින් ජීවත් වෙන විදිහ දැක්කත් සතුටුයි අක්කේ.ඉක්මනට 100k subscribes ගන්න කියලා wish කරනවා ඔයාට.❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺❤️🥰
@DanushiAyodya
@DanushiAyodya 4 ай бұрын
Vlog එකක් දානකම් මාර ආසවෙන් බලන් හිටියේ 🥰❤️ අද vlog එකත් හරිම ලස්සනයි 😘❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰🩷
@SARANIRATHNAYAKA
@SARANIRATHNAYAKA 4 ай бұрын
අනේ මගේ නම් ආසම පැත්තක් . අපේ අම්මගෙ ගමත් මාතලේ එහෙ යන්නත් මාර ආසයි ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️🫶🏻
@sandaniyasodara
@sandaniyasodara 4 ай бұрын
ඔය බනින හැමෝමත් Vacation එකට Nuwara Eliya එන්න තමයි බලන්නෙ අක්කෙ... 😂 ගනං ගන්න එපා හිනා වෙන්න... ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
ඔව් බැන බැන මට හොරෙන් trip එනවා මෙහෙ 😂❤️
@sandaniyasodara
@sandaniyasodara 4 ай бұрын
@@minolidisanayaka 😂❤
@YamoshiBihara
@YamoshiBihara 4 ай бұрын
akkige vlog ekakan balan hitiye adath lassana vlog ekka ane mata gamak nane...☺❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@geethanilanthi7525
@geethanilanthi7525 4 ай бұрын
ඉස්කොලෙ trip එකක් එනවා මම නුවර අක්කි ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@nethudulaya9293
@nethudulaya9293 4 ай бұрын
මම ගොඩක් ආස නිදහසේ ජීවිතේ ගත කරන්න.ඉතින් ඒකට හරියනම පැත්ත නුවරඑළිය ඉතින් මන් ආසම නුවරඑළියට 😫 අක්කි නම් හරිම වාසනාවන්තයි ඔහෙ ඉපදිලා ජීවත් වෙන එකට🥺❤️🙈 අනේ ශෝයි අක්කී❤️🥺
@hasiniaravinda4434
@hasiniaravinda4434 4 ай бұрын
ඔයා lucky girl කෙනෙක්. ඒවගේ පරිසරයක ඉපදෙන්නනම් පිං කරන්න ඕන ❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@Mahsusnakamsm
@Mahsusnakamsm 4 ай бұрын
මන් ආසයි නුවරඑළියෙ ලස්සන ට වගා කරන්න පුළුවන් නෙදා මාත් හරිම ආසයු එහෙම වගා කරන්න ..අපි වවපු දෙවල් වලින් මිරිස් කරලක් හැදුනත් හරි ම ආසයි
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🩷🥺
@hansikadilmi754
@hansikadilmi754 4 ай бұрын
අනේ අක්කේ ඕව හිතන්න එපා.ඔහොම තමයි කෙනෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැරි අය.
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@enchantingsta
@enchantingsta 4 ай бұрын
මෙහේ මිනිස්සු බනින්නේ නැති දෙයක් තියෙනවද අනේ😂♥️මිනිස්සු බනින්නේ නැති දෙයක් නම් කර ඔබත් වටිනා දොර දෙකේ රූපවාහිනියක් දිනාගන්න.😌🙌
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🫡🩷🫶🏼
@ramithadilshan4460
@ramithadilshan4460 3 ай бұрын
Lankawe thiyana lasnama peththak..api niwaduwak lebuna gaman yanna asama thenak...nuwaraeliya...oya hrima lucky..nuwaraeliye inna..❤️🍃
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰💗
@dilharaseuwandhi8741
@dilharaseuwandhi8741 4 ай бұрын
අදත් මාර ලස්සනයි 😊 අක්කියෝ ඔයානම් මැජික් එකක් වගේ ❤මං වගේම මේ youtube family එකේ ඔක්කොම අක්කිගෙ වීඩියෝ වලට addicted වෙලා ඉන්නෙ 😊❤️ හැමදාම මේ වගේ වීඩියෝස් ගේන්න හොදේ ❤😊 මාත් දවසක් අනිවාරෙන්ම අක්කි බලන්න එනවා 🥲
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰🥹
@janani1-f5h
@janani1-f5h 4 ай бұрын
Mino අක්කි විඩියෝ එකක් දාල කියලා දකිද්දි සතුටු හිතුන මන් වගෙ තව අය සිටිද😂❤💗🐻💐🌿❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🌝🤭❤️
@Net_vz8me
@Net_vz8me 4 ай бұрын
ඔයාගෙ වීඩියො වලට බැන්නට එයලා ඔයාගෙ video බලලා ඔයාගෙම views වැඩි කරල දෙනවනෙ . ගනන් ගන්න එපා❤😂
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Ow hebei 🌝🤭❤️
@InokaPerera-v5m
@InokaPerera-v5m 2 ай бұрын
මේරි බාබාට බිං කුන්ඩාලු 😂😂😂😂 ❤❤❤ අද විඩියෝ එකත් ලස්සනයි අක්කි .
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🤭💗
@bunch3008
@bunch3008 2 ай бұрын
oya katha karana widiha harima shock nangi🥰 e wagema oya qwa kathawa 100% atta. mage amma i thaththa i kiyanneth kochara giyath kmk na hariyata igena ganna kiyala😊 mage motivation eke 0 wela thiyeddi meke baluwe. thank you oyata me wage lassana vlogs genawa ta. issarahatath lassana vlogs karan yanna🥰 mn bln innwa
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
💗🥰
@hansaninikeshala7603
@hansaninikeshala7603 4 ай бұрын
අනේ ඇත්තටම මං නම් හරිම ආසයි නංගි ඔයාලගේ පැත්තට...ඔයා හරිම වාසනාවන්ත බෝනික්කියක්...🥰😍
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57