මේ වාක්‍ය කණ්ඩය උදේ පාන්දරම කැමති වාර ගාණක් කියලා බලන්න.ඔයාට අදහාගත නොහැකි දෙයක් සිදුවේවී. Miracle

  Рет қаралды 28,496

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Ай бұрын

මේ වාක්‍ය කණ්ඩය උදේ පාන්දරම කැමති වාර ගාණක් කියලා බලන්න.ඔයාට අදහාගත නොහැකි දෙයක් සිදුවේවී. Miracle ‪@adaraneeyawishwaya‬
ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන අතිප්රභල ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය සහ විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය ඔබේ නිවසේ ව්යාපාරික ස්ථානයේ තැබීමෙන් ඔබගේ ජීවිතයට සතුට සැනසීම උදාවනු ඇති.
අතිප්රභල ගාථා රත්නය ඇනවුම් කිරීම සදහා 0779582706 අන්කයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.
ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.
ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
/ @adaraneeyawishwaya
Dear youtube Team,
This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..
#adaraneeya wishwaya#jayo munindassa gathawa#sinhala law of attraction#attract money#attract person#univers#sinhala affirmations#danathmaka swayan yojana#

Пікірлер: 497
@dumithkumara4027
@dumithkumara4027 Ай бұрын
මමත් රැකියා වක් නොමැති ව ඉතාමත්ම අසරනව ඉනේ ආදරණීය විශ්වයට ස්තුති වන්ත වන්නට මට රැකියා වක් ලැබේ වා
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr Ай бұрын
ඔබේ බලාපොරොත්තු වෙන රැකියාවක් ඉක්මනින්ම ඔබට ලැබේවා ....
@sriyanimaliyadda2731
@sriyanimaliyadda2731 Ай бұрын
අනන්ත වූ විශ්ව යේ සුභවාදී ශක්තියෙන් මමත් මගේ පවුලේ සියලු දෙනාත් ලෝකවාසී සියලුදෙනා මත් දිනෙන් දින සෑම ආකාරයෙන් ම දියුණුවට පත්වේවා ආදරණීය විශ්ව මතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි නමෝබුද්ධාය නමෝබුද්ධාය නමෝබුද්ධාය
@nirupaarangalla4171
@nirupaarangalla4171 Ай бұрын
මගේ පුතාගේ කුසගින්න නිවා දැමූ විශ්වයට ස්තුතියි .පුතාට රැකියාවක්,නවාතැනක් ලබාදුන් විශ්වය ට ස්තුති වේවා 🙏🙏🙏
@jayanthiperera3260
@jayanthiperera3260 Ай бұрын
MAGE PUTATATH ASEMAI...WISHWA MATAVATA STUTI WEVA..🎉🎉🎉
@sanjeewaniwarnasingha2535
@sanjeewaniwarnasingha2535 Ай бұрын
අනන්ත වූ විශ්වයේ සියලුම සුභවාදි ශක්තීන්ගෙන් මමත් ලෝකවාසි සියලුම දෙනාත් දිනෙන් දින සෑම ආකාරයකින්ම දියුණුව ට පත් වේවා.ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏 ස්තූතියි 🙏🙏 ස්තූතියි 🙏🙏
@nalikafernando4188
@nalikafernando4188 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@DecikaSamarasinghe
@DecikaSamarasinghe Ай бұрын
Ma දිනෙන් දින සැම ආකාරයකින්ම දිනෙන් දින දිඋනුවට පත් වෙමි
@asokapathmini8064
@asokapathmini8064 3 күн бұрын
අනන්ත වූ, විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ❤❤
@asokapathmini8064
@asokapathmini8064 2 күн бұрын
මා,දිනේනදින සැම, අකරයන්ම දිවූනුවට පත්වේවා වශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි මාගේ හිත නිවන ඔබ තුමාට තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි
@salikagihan8862
@salikagihan8862 25 күн бұрын
ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතී ස්තූතී ස්තූතී
@uthpalagamage8897
@uthpalagamage8897 Ай бұрын
මම දිනෙන් දින සැම අකාරයකින්ම දියුණුවෙන් දියුණුවට පත් වෙමි🙏 විශ්ව මාතවට ස්තුතියි ❤🙏
@sadayaananda
@sadayaananda 4 күн бұрын
Adaraniya wishwa mathawata anekawarayak sthuthi 🙏🙏🙏🙏🙏🙏
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 Ай бұрын
මා දිනෙන් දින සෑම ආකාරයෙන්ම දියුණුවෙන් දියුණුවට පත් වේවා🙏🙏🙏❤❤❤👍👍👍
@lalithnandakumara7471
@lalithnandakumara7471 17 күн бұрын
ආදරනීය විශ්වයට ස්තූතිය ස්තූතිය ස්තූතිය ඔබතුමාටත් ස්තූතිය ස්තූතිය ස්තූතිය
@jayatijayati575
@jayatijayati575 Ай бұрын
ආදරණිය ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-de8xj4xh8d
@user-de8xj4xh8d Ай бұрын
වාසනාවන්ත අද දවස වෙනුවෙන් ආදරනීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏
@nishadigunawardana
@nishadigunawardana Ай бұрын
Thank u bless of Univers.
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk Ай бұрын
මගෙ මල්ලිගෙ කටෙ තුවාල සනිප කර දුන් විශ්ව මැනියන්ට අනෙක වාරයක් ස්තුතී වෙවා
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 Ай бұрын
මේ විශ්ව මෑනියන්ගෙ පිතිට ඔබටත් ලැබේවා
@KasunAthukorala-ms8hd
@KasunAthukorala-ms8hd 2 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ?🙏
@sandunikaThilakanjali-dm3th
@sandunikaThilakanjali-dm3th Ай бұрын
ආදරනීය විශ්වයට ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි !.අද දිනයේ සියලුම දෙනාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉශ්‍ට වේවා..!!♥️🙏
@imeshadilani-ty1xm
@imeshadilani-ty1xm Ай бұрын
Mama දිනෙන් දින සෑම ආකාරයෙන්ම දියුණුවට පත් වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujiifernando1690
@sujiifernando1690 Ай бұрын
විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය
@user-by6nu4no6u
@user-by6nu4no6u Ай бұрын
විශ්ව ශක්තියට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි
@KoshalaKuruwitage
@KoshalaKuruwitage Ай бұрын
මාගේ ණය දූරුවී සහනය ලබා දූන් විශ්ව මාතාවට ස්තුතියි සියලුම දෙනාටම යහපතක්ම වේවා
@NiroshaDanthure
@NiroshaDanthure Ай бұрын
විශ්වයේ ඉන්න සියලු දෙනාටම වාසනා වන්ත දවසක් වේවා !❤❤❤
@jandrajandra1067
@jandrajandra1067 29 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ඔබටත් පුතා තෙරුවන් සරණයි ♥️♥️🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 Ай бұрын
❤❤❤❤❤❤🤲🤲🤲ආයුෂ බෝහෝ වේවා. ආදරණීය විශ්ව මාතාවට කෘතඥ වෙමි. හැමෝම ප්‍රාර්ථනා කරන්න මගේ පුතාට ඉක්මනට මුදල් ලැබි ලංකාවට යන්න ලැබේවා කියලා. 🤲🤲🤲සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදයත් ලැබේවා. ස්තුතියි. ස්තුතියි ස්තුතියි. 🤲🤲🤲❤❤❤🙏🙏🙏
@user-by8rr9jv9e
@user-by8rr9jv9e Ай бұрын
ආයුබෝවන් අනන්ත ඌ ව්ශ්වයෙ සියලුම දෙනාටමත් සුබවාදීව ලොක වාසින් සියලුම දෙනාටමත් මටත් මගේ පවුලේ සියලු දෙනාටමත් මේ ආදරනිය ව්ශ්වයෙ ප්‍රාතිහාරයෙන් සියලු සිතුම් පැතුම් ඉටු වේවා මේ ව්ශ්ව මාතාවට අනේ වාරයක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
@sriranjanip1197
@sriranjanip1197 Ай бұрын
ආදරණීයවිශ්වමාතාවටස්තුතියි.ස්තුතියි.ස්තුතියි.🙏🙏🙏.
@SDSendanayaka
@SDSendanayaka Ай бұрын
ස්තූතියි ඔබට අනේක වාරයක් .ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ❤❤❤❤
@ranipremalatha803
@ranipremalatha803 Ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ❤❤❤ස්තුති ස්තුති ❤❤ස්තුති ❤ස්තුති ස්තුති ස්තුති ❤❤ස්තුති 🙏
@nilminiperera4320
@nilminiperera4320 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤❤❤
@DineshaMadumadani79
@DineshaMadumadani79 Ай бұрын
ස්තුතියි ඔයාට ඔයාගෙ අශිර්වාදයට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි අනෙක වාරයක් ❤ ස්තුතියි ❤❤❤❤❤
@user-rv2if1lm9u
@user-rv2if1lm9u Ай бұрын
ආදරණීය විස්ව මාතාවට අනෙක වාරයක් isthutii isthutii isthutii isthutii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋
@user-tz4qq7fb5w
@user-tz4qq7fb5w Ай бұрын
ආදරනිය විස්වයට ස්තුතියි 🎉🎉🎉🎉🎉
@chandraavathikwt5967
@chandraavathikwt5967 Ай бұрын
අදරණිය විෂ්වමතාවට අනේකවාරයක් ස්තුතියි
@myyt260
@myyt260 Ай бұрын
අාදර්නිය විස්ව මාතාවට අනේක වාර්යක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඹබ තුමාටත් ස්තුති ස්තුතියි ස්තුතියි
@shermimasha584
@shermimasha584 Ай бұрын
අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් කෝටි වාරයක් සිය දහස් වාරයක් ස්තූතියි❤❤❤❤❤
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt Ай бұрын
ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏
@sarathkrishantha3535
@sarathkrishantha3535 Ай бұрын
ආදරනීය විශ්වයට ස්තුතියි සියළුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා මාගේ සියළුම කාර්යන් ඒ අයුරින් ඉෂ්ට වි ඇත ඔබ දෙපලට ස්තුතියි විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chanikakalani9371
@chanikakalani9371 Ай бұрын
නමෝ බුද්ධාය ආදරනීය ප්‍රාර්ථනාවන් ඉශ්ට කරදුන් විශ්ව මාතාවටත් ශිව දෙවියන්ටත් කතරගම දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
@user-mm2qw6of1d
@user-mm2qw6of1d Ай бұрын
මගේ සහ විශ්වමාතාවට ආදරය කරන සියලු දෙනාටම සැමදාම සතුටින් ඉන්න ලැබේවා විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි 💐
@rasikaamarosigea9185
@rasikaamarosigea9185 Ай бұрын
ආදරණීය විශ්ව යට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d Ай бұрын
ආදරයනිය ව්ග්වයට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏
@queenreesina6117
@queenreesina6117 Ай бұрын
ආදරණීය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් 🌷 ස්තූතියි🌷 ස්තූතියි 🌷 ස්තූතියි 🌷🌷🌷🌷
@KusumaSoma
@KusumaSoma Ай бұрын
Adaraniyanut weswa mRawatat me utum teknik welin api sematsma yahapatama uda karana oba tumatat aneka warayak stutje. Anantau weswaye subawadi saktiye api demo Sema akarsyenma dinen Dinama diunuwen diunuwatama patwewa!!stutie stutie stutie.!!!
@inokaudayangani9229
@inokaudayangani9229 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ,ඔබටත් ස්තුතියි ❤❤❤❤
@sheelarathanayaka5316
@sheelarathanayaka5316 Ай бұрын
ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි
@chinthanichandrika8891
@chinthanichandrika8891 Ай бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sudarshiganegoda8908
@sudarshiganegoda8908 Ай бұрын
Anantha vu wishwayata sthuthi wewa.❤ Udavu ada dawasa subama suba dawasak wewa sama siyalu denatama❤ Me apa wetha laba dena danuma sambarayata me.nalikawa karagena yana saama siyaludenatama me wishwaye balaya mohothin mohotha ath wewa kiya mama prarthana karanawa.❤ Apage prashna karadara walin pirila thibba hadawath walata me dena sahanayata.❤ Me wishwaye husma helana saama athmayakma suwapath wethwa ❤🙏 Dukin medethwa ❤🙏
@SuraJie-rf8hw
@SuraJie-rf8hw Ай бұрын
අනත්තවු ව්ස්වයට ස්තුතියි වේවා
@SriyalathaMD
@SriyalathaMD Ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ,ස්තුතියී ස්තුතියී .🙏🙏🙏🙏🙏
@ranjaniranjani8126
@ranjaniranjani8126 Ай бұрын
සුබ දවසක් ඔයාලා හැමොටම අදරනිය මල්ලි විශ්ව මැනියන්ගේ අශිර්වාදය ලැබෙිවා තෙරුවන් සරනයි
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 Ай бұрын
අනන්ත වූ විශ්වයේ පවතින සුභවාදී ශක්තියේ ආශීර්වාදය සියලු දෙනාටම ලැබේවා, සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියළු දෙනාගේම ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා,
@GishanthiWeralavithana-gn8ev
@GishanthiWeralavithana-gn8ev Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ ❤❤ ඔබ වැනි පුතෙක් විශ්වයට දායාද කළ මවටද පිං....
@NimalJayathilake-zv7gg
@NimalJayathilake-zv7gg 26 күн бұрын
ආදරනීය ,ව්ස්ව,මැනියන්ට,මාගේ ,නමස්කාරය .වේවා.නමස්කාරය වේවා .මාගේ නමස්කාරය .නමස්කාරය .වේවා ...ඕංන්.අරි.ගදෝ.❤❤❤
@malathipeiris1642
@malathipeiris1642 Ай бұрын
අප සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවටත් ,ආදරණීය ඔබටත් අනේක වාරයක් ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
@chamilapradeepa2847
@chamilapradeepa2847 Ай бұрын
නමෝ බුද්ධාය සියළු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මගේ දොනිට පාසලක් ලබා දුන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤ සියළු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@kusumdisanayake5284
@kusumdisanayake5284 Ай бұрын
මගේ හැම ප්‍රාර්ථනාවක්ම මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ කරලා දීපු විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
@renukafernando6799
@renukafernando6799 Ай бұрын
මා දිනෙන් දින සෑම ආකාරයකින්ම දියුණු වෙන් දියුණුවට පත් වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඉස්තුතියි. ඉස්තුතියි. ඉස්තුතියි. විශ්වයට ඉස්තුති.🙏
@malshi124-d5
@malshi124-d5 Ай бұрын
විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි මගේ කුඩා ව්‍යාපාරය ඉක්මනින් දියුණුවට පත්වෙනවා
@NilanthiKumari-qg1ic
@NilanthiKumari-qg1ic Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉❤❤❤
@omanmuscat8273
@omanmuscat8273 Ай бұрын
තෙරුවන් සරණයි මේ විශ්වයේ සිව් සක්වලේ තිබෙන්නා වූ සියලුම සුබවාදී ශක්තීන්ගෙන් මගෙත් ආදරණීය විශ්වය වටා සිටින සැම දෙනාගේ සියලු යහපත් අරමුණු ඉටුවේවා! දිනෙන් දින දියුණුවට පත් වේවා ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි
@priy4773
@priy4773 Ай бұрын
විිශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වෙිවා මාගේ ණය තුරු ස් ගෙවිමටට හැකි විම නිසා විශ්ව මාතානට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 Ай бұрын
ස්තූතියි ❕ව්ශ්ව මාහාවට අනෙකවාරයක් මල්ලි ඔයාටත් බුදු සරනයි සෑම දෙනාගේම පැතුම් ඉටු වේවා ❕ නීරෝගී සුවය ලැබේවා ස්තූතියි 🙏ස්තූතියි 🙏ස්තූතියි 🙏
@NadeeshaMadushani-xc3ij
@NadeeshaMadushani-xc3ij Ай бұрын
මාගේ සියලුම ප්‍රර්තනා ඉටු කර දුන්න විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤
@akpcchandra1544
@akpcchandra1544 Ай бұрын
ආදරනිය විශ්ව මෑනියනි මාගේ පැතුම් ඉටුකර ගැනීමට පිහිට උන විශ්ව මෑනියනි මාගේ ආදරනිය ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-zw7nm2gi8d
@user-zw7nm2gi8d Ай бұрын
ආදරණීය විශ්ව මෑණියන්ගේ අන්ත සුභ වාදී අනන්ත ආශිර්වාද යෙන් සියලුම දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා ඉස්තූතියි වේවා විශ්ව මෑණියන්ට සහ ආදරණීය මල්ලිලා දෙන්නා ට ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
@NiroshaWickramanayake-pk3nr
@NiroshaWickramanayake-pk3nr Ай бұрын
විශ්වයේ අනන්ත වූ සුබවාදී ශක්තියෙන් අප සියළු දෙනාගේම සියළු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා සියළු දෙනාගේම ජීවිත සෑම ආකාරයකින්ම දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා ආදරණීය විශ්ව මාතාවටත් ආදරණීය ඔබ දෙපලටත් අනේක වාරයක් ස්තුතියි!!! ස්තුතියි!!!ස්තුතියි!!! ❤️❤️❤️❤️❤️
@AshiAbewickrama
@AshiAbewickrama 26 күн бұрын
විෂය මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි
@user-tm6jl2nt9c
@user-tm6jl2nt9c Ай бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@kushanidanushika6964
@kushanidanushika6964 Ай бұрын
ආදර නීය ව්ශ්වය ට ව්ශ්වමෑනියට ඔබතුමාටද අනේක වාරයක් ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා තෙරුවන්සරනයි❤❤❤❤❤❤❤
@user-gx5be9mb2k
@user-gx5be9mb2k Ай бұрын
ව්ශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි! ඔයාලා හැමොටම
@ariyalathafonseka-yh2sp
@ariyalathafonseka-yh2sp 29 күн бұрын
ව්ස්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@nihalgamini8667
@nihalgamini8667 Ай бұрын
සුබ දිනයක් වේවා සැමටම , මාගේ සියලු ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි ඔබට
@priyankapriyanka4844
@priyankapriyanka4844 Ай бұрын
නමෝ බුද්ධාය සියලු සත්වයෝ සුවපත් වේවා
@dilanig4
@dilanig4 Ай бұрын
විශ්වමාතාවට ස්තුතිවේවා. මල්ලි ඔයාටත් අපිව මේවිදිහට විශ්වමාතාව වෙනුවෙන් කැපකරවන එකට අනේකවාරයක්. ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
@user-tw9xw9vz4c
@user-tw9xw9vz4c Ай бұрын
අනන්ත.වුවිශ්වයෙ.සුභවාදි. දිව්‍යමය.ශක්තියෙන්.මමත්.ලොකවාසී.සියලුදෙනාත් දිනෙන්.දින.දියුනුවට.පත්වෙවා❤
@madaradulanjali1511
@madaradulanjali1511 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@SarathWeerasingha-wl6hn
@SarathWeerasingha-wl6hn Ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@MaheshJanaka-yb9jh
@MaheshJanaka-yb9jh Ай бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ❤️❤️❤️❤️
@nilushasammani759
@nilushasammani759 Ай бұрын
නමො බුද්ධය සුබ උදෑසනක් සියලුදෙනාට තෙරුවන් සරණයි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@shyamalinavodaya6158
@shyamalinavodaya6158 Ай бұрын
ස්තූතියි මගේ ආදරණීය මල්ලියේ.... ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවෙනි
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 Ай бұрын
ස්තුති පුතේ ඔයාට ආදරණීය විශ්ව මාතාවට සිය දහස් වාරයක්ස්තුති වේවා තව තවත් ස්තුති වේවා
@anomawalakulu3256
@anomawalakulu3256 Ай бұрын
සැමදෙනගෙම යහපත පැතුම් ඉටු කර දුන් විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-jh7zl7us9n
@user-jh7zl7us9n Ай бұрын
මේ අනන්ත වූ බුද්ධ ශක්තියේ බලයෙන් විශ්ව ශක්තියේ බලයෙන් මගේත් දරුවාගෙත් සැමියාගේත් සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සපල වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sandyarajapaksa3889
@sandyarajapaksa3889 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. 🙏🙏🙏
@sohanmaduka6668
@sohanmaduka6668 Ай бұрын
ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි❤️❤️
@user-id4zq7sw2e
@user-id4zq7sw2e Ай бұрын
සුබ දවසක් වේවා පුතාලාටත් ව්ශ්ව පව්ලේ සියලුම දෙනාටමත් ව්ශ්ව මාතාවගේ ආකර්ෂණය ලැබේවා 🙏🙏🙏
@Manuwa11334
@Manuwa11334 Ай бұрын
මා සෑම ආකාරයකින්ම දිනෙන් දින දියුණුවට පත් වේවා!🙏🙏🙏🙏🙏🙏
@sandyafernando6269
@sandyafernando6269 Ай бұрын
Good morning මල්ලි .ආදරණීය විස්වය ගොඩාක් ආදරෙයි ❤ .thank you so much mother universe ❤🙏thank thank thank thank thank ❤❤ 🙏🙏🙏
@SriyalathaMD
@SriyalathaMD Ай бұрын
මම .දිනෙන් දින සෑම ආකාරයකින්ම දියුණුවෙන් දියුණුවට පත්වෙම්.❤❤🙏🙏❤❤🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ,ස්තුතියී ,ස්තුතියී ,
@jayanthiperera3260
@jayanthiperera3260 Ай бұрын
AsEMA WEVA...
@namalgunarathna780
@namalgunarathna780 Ай бұрын
අදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා ...........!!!❤❤❤
@ThusharaSampath-ht5uh
@ThusharaSampath-ht5uh Ай бұрын
සියලු දෙනාගේ ගත සිත සුවපත් කරන ❤ආදරනීය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි!!! ස්තුතියි!!! ස්තුතියි !!!❤❤❤❤සියලු සත්වයො නිදුක් වෙත්වා !!!නිරෝගී වෙත්වා !!! සුවපත් වෙත්වා !!!
@DecikaSamarasinghe
@DecikaSamarasinghe Ай бұрын
ආදරණීය විස්ව පියාණනි මගේ කෙන්සි දුව දෙන් හොද ළමයෙක් eyata🤣 කතා කිරීමේ සක්තිය ලබා දෙන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි සමස්ත විස්ව මාතාවට තෙරුවන් සරණයි පුතා
@user-kd5gg7cp4b
@user-kd5gg7cp4b Ай бұрын
මගේ ආදරනිය ❤ විස්වමාතාවනි ඔබට සහ මේ වැඩ සටහන කරන මල්ලි ඔයාටත් අනේකවාරයක් ස්තුතියි 🙏 🙏 🙏 ස්තුතියි 🙏 🙏 🙏 ස්තුතියි 🙏 🙏 🙏
@jayanthi-km9mn
@jayanthi-km9mn Ай бұрын
මම දිනෙන් දින සෑම ආකාරයෙන්ම දියුනුවෙන් දියුණුවට පත්වෙමි
@user-mw9xw2lx3m
@user-mw9xw2lx3m Ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ඔබ තුමාටත් අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය
@menikemenike7903
@menikemenike7903 Ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි මං කුවේට් ඉන්නේ මගේ වීසා එකේ ප්‍රශ්නයක් තියෙනවා භික්ෂු මාතාවගේ පිහිටෙන් ඒ දේ සාර්ථක වෙනවා ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️🌹
@RenuBandaranayaka-hd4lr
@RenuBandaranayaka-hd4lr Ай бұрын
නමෝ බුද්දාය .. මගේ ආදරනීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ....🙏🙏🙏
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 Ай бұрын
වාසනාවන්ත දවසක් වේවා සියළුම දෙනාට. ස්තුතියි විශ්වය. ස්තුතියි ස්තුතියි... 🙏🙏🙏.
@WijaiWijai-id9pz
@WijaiWijai-id9pz Ай бұрын
ආදරනිය විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏❤️💐
@user-us2so5jl2d
@user-us2so5jl2d Ай бұрын
Weshwaye ආශිර්වාද ලැබේවා .weshwa මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා . Mama teaching walata school pvt school ekta apply kara mata ආශිර්වාද karanawada mata teaching hamba wenna kiyala .weshwa මාතාවge ආශිර්වාද ලැබේවා කියලා !❤❤❤
@ap92207
@ap92207 Ай бұрын
ආදරනිය විහ්වයට බොහොම ඉස්තුයි ඉස්තුයි ඉස්තුයි සියලුදෙනාටම යහාපතක්🙏 වේවා 🙏🙏
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 35 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 19 МЛН