ඔබව රකින මන්ත්‍රය- එඔබ විසින් නිතර සිහිපත් කල යුතු මෙම ගාථාව Ven. Koralayagama Saranatissa Thero

  Рет қаралды 89,608

Darmaya dakimu ධර්මය දකිමු

Darmaya dakimu ධර්මය දකිමු

Күн бұрын

-- කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන සම්පූර්ණ ධර්ම දේශනයකිිින් උපුටා ගත් මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා.
ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වු පුණ්‍යානුධර්මයන් පිංවත් කල්‍යාණ මිත්‍ර දේශකයන් වහන්සේටත්,
විකාශන දායකත්වය ලබා දුන් පිංවත් පිරිසටත් , ලෝක වාසි සියළුම පිංවත් පිරිසටත් අනුමෝදන් වෙත්වා.
.
**** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි.... හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි*********
........උතුම් වූ ධර්ම දාන දායකත්වය ලබා ගැනීම සඳහා.

Пікірлер: 190
@anomajayalath7879
@anomajayalath7879 2 ай бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි දීර්ගායු වේවා සාදුසාදුසාදු මාගේ නමස්කාරය වේවා සාදුසාදුසාදු සාදුසාදුසාදු සාදුසාදුසාදු මාගේ නමස්කාරය වේවා සාදුසාදුසාදු සාදුසාදුසාදු සෙන් වේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hasithakalupahana5879
@hasithakalupahana5879 Ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !
@Amjd1961Mjayangadayarathne
@Amjd1961Mjayangadayarathne 2 ай бұрын
ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@kalanidissanayaka4156
@kalanidissanayaka4156 7 ай бұрын
සාදූ...සාදු...සාදු....!!!අපගේ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම හේතු වේවා ......!!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
අති පුජනීය බෝසත් උතුමාණන් වහන්සේ ට තේරුවන් සරණයි මා අද දවස පුරාවට කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට සම්බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@vijithakelum2685
@vijithakelum2685 7 ай бұрын
සාදු සාදු සාදු
@farhanaqadir1733
@farhanaqadir1733 4 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏾❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏾❤ ඉතාමත් වටිනා ධර්ම පැහැදිලි කිරීමක් ❤
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🤲🤲
@sepalikamaddumage1397
@sepalikamaddumage1397 4 ай бұрын
ශතිය වශයෙන් බුදුසරණ හැර මට වෙන සරණක් නැත. සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️
@VeenaAup
@VeenaAup 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ ඇතුලෝගුරු අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගේ බුදුපියාණන් වහන්සේගේ සරණ ඇරෙන්න මට වෙන සරණක් නෑ මට ඇති එකම සරණ මගේ බුදුපියාණන් වහන්සේගේ සරණය ඒ තිලෝගුරු අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය මට මෙන්ම මාගේ දරු පැටවුන්ටද ඒ වගේම ලක්වාසී ලෝවාසී සියලුම ජීවිතවලට බුදු සරණම වේවා මේ ලෝකයේ ජීවත් වෙන්නා වූ මනුස්ස ජීවිත වගේම සතා සීපාවුන්ටද බුදුසරණ ද තිසරණයේ සරණම මේ හැම සියලුම ජීවිතවලට නිරතුරු ලැබේවා අප පින්වත් දේශකයාණන් වහන්සේටද මාගේ තිලෝගුරු අමාමෑණියන් වහන්සේගේ ආශිර්වාදය පිහිට උන්වහන්සේට උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ද නිරතුරුවම ලැබේවා මේ හැම සියලුම ජීවිත සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මා අතින් වැරදි යමක් ලියැවී තිබුණා නම් මා අටසිය දහස් වර සමාවන සේක්වා නමෝ බුද්ධාය 🙏🙏🙏
@wasanthasrimathi247
@wasanthasrimathi247 6 ай бұрын
පින්වත් ස්වමින්වහන්සෙට මගෙ නමස්කාරය වේවා! 🙏🙏🙏
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 Ай бұрын
Sadu sadu sadu Sri sadarmayatamaga namaskaraya wawa
@mweerasinhga
@mweerasinhga 7 ай бұрын
සාදු සාදු සාදු අමාමෑණි තථා ගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු උතුම් ධර්ම රත්නයට නමස්කාර වේවා උතුම් මහා සඝරුවනට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻☸️☸️☸️☸️☸️☸️
@senarthne56s89
@senarthne56s89 6 ай бұрын
,සාදු සාදු සාදු🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@W.udayangani
@W.udayangani 7 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය🙏🌼🌼🌼 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා 🙏 උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏 තෙරුවන් සරණයි 🙏
@Mala-fd7xr
@Mala-fd7xr 7 ай бұрын
🙏🙏🙏 මෙි ධර්මය දේශනා කර ලබාගත් පිං කුසල් ඉතා ඉක්මන් භවයකදි නිවන්සුව ලබාගැනිම පිණිසම හේතු වාසනා වෙවා
@chandi-qh5sv
@chandi-qh5sv 2 ай бұрын
Budu sarnai swamin wahansa
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා බුදු රුවනට.🌹🌹🌹🌹
@somawijewardhana1536
@somawijewardhana1536 2 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්ස, ඉතාමත්ම වටිනා පැහැදිළි කිරීමක්. තෙරුවන් සරණයි🙏
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 6 ай бұрын
සාදු සාදු සාදු . පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ! තෙරැවන් සරණයි 🙏🙏🙏
@AnudaOvitawaththa-b2l
@AnudaOvitawaththa-b2l Ай бұрын
Sadhu Sadhu swamini!
@janakafranando497
@janakafranando497 6 ай бұрын
Mama dauddayek nowei katholikayek eheth mama me sansaraya nimavimata pera mama veeryaya karanne budun sarana yamatai mata budun sarana yamata hethu wasana wewa sadu sadu sadu sadu
@annpererau6168
@annpererau6168 3 ай бұрын
😂 O
@gangakumari2253
@gangakumari2253 5 ай бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@island48
@island48 7 ай бұрын
බොහෝ ම පිං අපේ හාමුදුරුවනේ, තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,තව බොහෝ කාලයක් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට හැකියාව ලැබේ වා!!!
@ramanirodrigo7197
@ramanirodrigo7197 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏 ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@heshanrandika-u9c
@heshanrandika-u9c 7 ай бұрын
නමෝ බුද්දාය ,නමෝ දම්මාය ,නමෝ සංඝාය 🌹 🌹 🌹 🙏 🙏 🙏 බුදු ගුණ පාඨයේ අනුසස් ෂද්දාවන්ත අය තමයි පිලිගන්නේ.සද්දාමාත්‍රයක් නැති අය මේ වා උපහාසයට ගන්නවා .ඒක ලෝක ස්වභාවය .
@ManelDharmasena
@ManelDharmasena 7 ай бұрын
අවසරයි.පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය්සත්තය අවබෝධ වේවා .මාගේ නමස්කාරය .මාගේ එකම සරන පිහිට ඒ අමාමෑණි ලොව්තුරා බුදු රජානන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය පමණයි.
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Ай бұрын
Sadu..sadu.sadu 🙏🙏🙏🪔🌸🌺🙏🙏🙏
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 6 ай бұрын
සාදු .... 🙏🌼සාදු .... 🙏🌼සාදු ....🙏🌼
@mweerasinhga
@mweerasinhga 7 ай бұрын
නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වෙත්වා 🙏🏾🙏🏾🙏🏾
@nayanigayanthi
@nayanigayanthi 7 ай бұрын
Sadu.sadu sadu
@chandimadilrukshi1669
@chandimadilrukshi1669 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹
@sunandaliyanage8547
@sunandaliyanage8547 6 ай бұрын
සාදූ සාදූ සාදූ! නමස්කාර වේවා! ඔබ වහන්සේට. බුදු ගුන කදේ පිහිට කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ. අත්දැකීම් ගොඩක් තියෙනව.🙏🙏🙏
@senaniabeynayake2596
@senaniabeynayake2596 7 ай бұрын
නත්ථි මෙි සරණං අජ්ඣං බුද්ධෝ මෙි සරණං වරං මට බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක්නැත.මටධර්මය හැර වෙන සරණක් නැත.මටසංඝයාගෙසරණහැරවෙන සරණක් නැත.
@nadekawalideniya1358
@nadekawalideniya1358 7 ай бұрын
එදා වගේම අදත් අපේ ජීවමාන වූ බුදු සරණ පිහිට අනන්තයි අචින්ත්‍යයි අනාත්මයි එහි බල ශක්තිය පුදුම සත්‍යයි හැම මොහොතකම බුදුන් සිහිපත් කරල ඉන්න කෙනෙක් එයින් ආරක්ෂා වෙනවා එය සත්‍යයි මේ බුදු ගුණ සත්‍යයක්මයි මා උපදිනා හැම භවයකදීම බුදු සරණ ලැබේවා බුදු බණ ඇසේවා මේ සසරින් එතෙර වන මොහොතේදී බුදු ගුණ මට සිහිවේවා 🙏🙏🙏
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 7 ай бұрын
දහම විකෘති කරන හාමුදුරුවන් කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ට කලින් ධර්මය විකෘති කරනවා කියන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. බුද්ධ වචනය වන අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණය, අනිත්‍ය දුකයි අනාත්ම යි ඒ ත්‍රිලක්ෂණය ලෙස දේසනා කරන්නේ නම් ද ආන පාන සති සමාධි බාවනාව යනු හුස්ම ගැනීම, පිටකිරීම ට හිත යොමු කිරීම හෙවත් වායෝ කසිනය ( අනරිය බාවනාව) පිළිබඳව දේසනා කිරීම,බුද්ධ ඝෝෂ නැමති පෘථග්ජන පුද්ගලයා ලියන ලද විසුද්ධිමාර්ගය ගුරුකොට ගරුකොට ගෙන බණ ලෙස බහ දේසනා කිරීම, වැරදියට සිංහලට පෙරලන ලද ත්‍රිපිටක ය ගුරුකොට ධර්මය දේසනා කිරීම ධර්මය විකෘති කිරීමයි. මෙය ආනන්තරිය පාප කර්මය කි. ඒ උන්නාන්සේලා කොහොමත් කරුමයක් උරුම කරගනී. අප පිළිපැදිය යුතු දෙයක් නැත.
@nysarath93
@nysarath93 7 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@gayaninilmini3581
@gayaninilmini3581 5 ай бұрын
සාදු සාදු සාදු පින්වන්ත ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාර ය වේවා
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 7 ай бұрын
🌹🌹🌹නමො බුද්ධය🙏🙏🙏පින්වත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏
@HemalRathnayake-t4n
@HemalRathnayake-t4n 3 ай бұрын
සාදු සාදු සාදු, අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා නිසා අපේ ජීවිතවල ආලෝකයක් ඇතිවුණා, පිනට නැඹුරු වුණා. උන්වහන්සේට නිදුක්, නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගනිත්වා 🙏🙏🙏
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 7 ай бұрын
ඔබ වහන්සේට ,,,බෙහෙවින්ම පින් සිදුවේවා .........🙏🌼🌼🙏🌼🌼🙏🙏🙏🙏
@vijithakelum2685
@vijithakelum2685 7 ай бұрын
සාදු සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙහට නිදුක් නිරොගි බව ලැබේ වා
@malaka_rajapakse86
@malaka_rajapakse86 6 ай бұрын
🪷🪷🪷නමෝ බුද්ධාය!🙏🙏🙏
@lalithajayasuri3924
@lalithajayasuri3924 6 ай бұрын
ස්වාමීන් වහන්ස නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@HhhjjHhhffg
@HhhjjHhhffg 3 ай бұрын
Namo, buddaya 🙏🙏🙏☸️🙏🙏🙏🙏☸️🙏🙏🙏🙏🌷🌹🌺☸️🌻🏵️💮🥀
@World.pg123
@World.pg123 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පිං
@Sujatha-qf3ty
@Sujatha-qf3ty 3 ай бұрын
Pinwath..shwamin..wahanseta..mage .namaskaraya..wewa.sadu..sadu..sadu
@jandrajandra1067
@jandrajandra1067 6 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🌺🙏🌺🙏🌺
@tharukasachintha4476
@tharukasachintha4476 5 ай бұрын
සාදු සාදු සාදු .සිත .කය .වචනය තිදොාරින් නමස්කාරකරමි..
@Chandani-j2y
@Chandani-j2y 6 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා 🙏🙏🙏
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 3 ай бұрын
Namo buddaya garu svamin vahanseta theruvan saranai mama ithipiso gathava davasata 108 varayak kiyanava sabba papassa gathava 85n dahas varayak kiva thavama kiyanava siyalu sathvayo suvapath veva 🙏🏻🙏🏻🙏🏻
@sadunihimansha9193
@sadunihimansha9193 6 ай бұрын
❤🎉සාධු ❤🎉සාධු ❤🎉සාධු
@chandrikavinodanie4455
@chandrikavinodanie4455 2 ай бұрын
Sadu sadu sadu budusaranai Swamenwahanseta
@anushikakularathna1833
@anushikakularathna1833 6 ай бұрын
සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණ හැර වෙන අන් සරණක් පිහිටක් නොමැත මාගේ සම්මා සම්බුදු පියාණනි 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@ShriyaniPerera-i7g
@ShriyaniPerera-i7g 6 ай бұрын
සාදු සාදු සාදු ඔබවාහ න්සෙට තෙරුවන් සරණයි
@Rosa.Mallika
@Rosa.Mallika 7 ай бұрын
සාදු සාදු
@ranasinghanilupa
@ranasinghanilupa 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවාන් සරණයි .
@dermasaudi9393
@dermasaudi9393 6 ай бұрын
Sadu sadu sadu samma sambudu piyanan vahansegaa saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu 🙏🏽 sadu
@SSailla
@SSailla 7 ай бұрын
සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏💛💛නමෝ 🌼🌼🙏බුද්දාය 🙏🙏🌼🌼🙏🙏පින්වත් අපේ ස්වාමින් වහන්සේට දිර්ගායුෂ වේවා 🙏🙏🌼🌼🙏🙏💛❤️🪻💜🌷🙏ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🌼🌼සාදු සාදු සාදු 🙏🙏🌼🌼🌼🙏🙏
@WasintaWasinta
@WasintaWasinta 7 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@PradeepDeSilva-u4c
@PradeepDeSilva-u4c 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@dinushajayawardena1289
@dinushajayawardena1289 6 ай бұрын
සාදු සාදු සාදු! වෙලාව යනවා දැනෙන්නෙවත් නෑ. ඔබ වහන්සේට බොහොම පින්.
@මධුෂානි321
@මධුෂානි321 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@sarathweerasinha8485
@sarathweerasinha8485 7 ай бұрын
සාදූ .......සාදූ ........සාදූ
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 7 ай бұрын
Ape hamudurwane oba vahanseta digasiri weva......budu guna sathyayi... .sadhu, sadhu, sadhu...
@Manodara-tk4lz
@Manodara-tk4lz 7 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධය ලැබේවා 🙏
@SmEmdrani
@SmEmdrani 6 ай бұрын
සාදු සාදු සාදු..දේශනාව දේශනා කළ අවුරුද්ද නම් මට නොහැඟුනානමුත් මා දේශනාව ඇසුවේ 2024.7.20ඇසළ පුන් පොහෝදා..බුදුපියාණන් වහන්සේගේ දේශනාව දේශනා කළ අප පින්වත්ස්වාමීන් වහන්සේගේ පාද අභිවන්දනා..ඒ දෙසූ ධර්මය උතුම් නිවනම ශාස්ත්‍ර වේවා.. ඇසූ මටද මාගේ අම්මාද පවුලේ දරුවන්ටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නිවන් මඟම ශාස්ත්‍ර වේවා🙏🙏🙏
@janakafranando497
@janakafranando497 6 ай бұрын
Apa thiloguru samma sambudu rajanan wahansa obawahanseta mage hadawathinma gaurawaneeya namaskaraya wewa sadu sadu sadu sadu
@reneeamarasiri8210
@reneeamarasiri8210 4 ай бұрын
Wasanawantha demawpiyan saha daruwo 🙏🙏🙏🙏🙏🙏
@malinandani3412
@malinandani3412 7 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏
@KawikumaraSiriwardhana
@KawikumaraSiriwardhana 7 ай бұрын
සාදු ...සාදු ...සාදු ...
@UsUse-b1h
@UsUse-b1h 5 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithraamarasinghe3032
@sumithraamarasinghe3032 6 ай бұрын
Sadu Sadu Sadu !!.!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
අන්තිමේදීයි කියනව තාත්තා ගෙ අන්තිම වචන ටික හොද කෙනාට බාර දුන්නේ දෙමවුපියන් නැති වෙනකොට ඔහොම තමයි ඕන කෙනෙකුට නමුත් මට‍ එහෙම නැහැ මට‍ලගට හැම දෙයක්ම මට‍ ලගට ගෙනත් දිල තමයි ගෙදර අය කෑම ගන්නේභයං වා ලෝම හංස ජඹිකතං වා වා ලෝමහංසෝවා කියලා තැති ගැන්මක් හො ඇතී වුණා වෙලාවට මතක් කරන්න බුදුරජාණන් වහන්සේ සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@Pradip555-n2e
@Pradip555-n2e 7 ай бұрын
Budu Guna ananthai.🙏🙏🙏
@SurekachathuraniWeerasinghe
@SurekachathuraniWeerasinghe 6 ай бұрын
Saadhu ..saadhu ..saadhu
@dilinigunathilake1346
@dilinigunathilake1346 7 ай бұрын
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
@nethmitk-fn4km
@nethmitk-fn4km 5 ай бұрын
Sadu sadu sadu b s👃👃👃👃👃👃👃👃👃👃👃
@pathmamawella2744
@pathmamawella2744 7 ай бұрын
සාදු සාදු සාදු තේරැවන් සරනයි හාමුදුරැවනේ 🙏🙏🙏
@PgNadeesh
@PgNadeesh 6 ай бұрын
Sadu..sadu..sadu..ape hamuduruwanta pin
@RanjrhMendis
@RanjrhMendis 7 ай бұрын
Pinwath swaminwahanseta pathana bodiyakin nirwana suwayama athwewa
@SamanThilak
@SamanThilak 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@sandamalikwt1674
@sandamalikwt1674 5 ай бұрын
❤❤❤❤❤..budusarani
@ChendrerapereraChendrera
@ChendrerapereraChendrera 6 ай бұрын
Namaskara. Wawa. Apagae. Suwamen. Wahansata
@mkkmangali7328
@mkkmangali7328 3 ай бұрын
Saadusaadu
@mallikaherath7022
@mallikaherath7022 7 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi, Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malikmattegama8263
@malikmattegama8263 7 ай бұрын
Sadu Sadu Sadu🙏🏻
@W.udayangani
@W.udayangani 7 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dileepaashan7066
@dileepaashan7066 7 ай бұрын
Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai🙏🌼🙏
@janaka4333
@janaka4333 7 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 6 ай бұрын
අපිට .ආදර්ශයකි..me .ධර්මයට.මොනවාද කරන්න බැරි සියලු .දේවල් යහපතක් .වෙන්න site saddhswa ..rekwa me.utum.ධර්ම desanawa.අපිට ලබා දුන්න...suahamin වහන්සේගේ depa නමස්කාර කරමි 🙏
@rathnakahandawala9450
@rathnakahandawala9450 7 ай бұрын
Sadu sadu sadu!🙏🙏🙏 uthum budha puthrayaanan wshanseta theruwan sarane anantha aasheerwaadaya labewa!🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹
@LovelyBasketball-br9vx
@LovelyBasketball-br9vx 5 ай бұрын
Sadu. Sadu. Sadu
@suranganibuddimathieovitig350
@suranganibuddimathieovitig350 7 ай бұрын
😊, sadu sadu sadu mage namaskaraya wewa.
@DisnaSriyanjani-q6x
@DisnaSriyanjani-q6x 6 ай бұрын
Sadu 🎉sadu🎉sadu🎉
@akilasandaruwan5471
@akilasandaruwan5471 6 ай бұрын
Theruwan saranai
@MahageUpeksha-h9p
@MahageUpeksha-h9p 2 ай бұрын
🙏🙏🙏🥺
@prasathkavinda3571
@prasathkavinda3571 7 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@dilaniiresha5317
@dilaniiresha5317 5 ай бұрын
🌷🌷🌷🌷🌷🌷
@jenajenna8341
@jenajenna8341 7 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndiraSenanayake
@IndiraSenanayake 7 ай бұрын
Buddha puththan namami! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏💐💐💐
@RanjrhMendis
@RanjrhMendis 7 ай бұрын
Sadu sadu sadu
@yamunanishani9630
@yamunanishani9630 7 ай бұрын
Sadu sadu 🙏🙏🙏🙏 sadu🌷🌷🌷🌷🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹
@malikahhm6326
@malikahhm6326 7 ай бұрын
Sadu Sadu Sadu
දස දාන වස්තුව  Ven. Koralayagama Saranatissa Thero
55:37
Darmaya dakimu ධර්මය දකිමු
Рет қаралды 34 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН