Dangerously Steep Trekking Steps 😱 | Yahangala | TRIP PISSO

  Рет қаралды 77,232

Trip Pisso

Trip Pisso

Күн бұрын

Пікірлер: 326
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
පරිස්සමින් දරුවන්ට වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ඩොලර්ස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.💕💕💕💕💕💕💕
@TripPisso
@TripPisso 2 жыл бұрын
සර්. ඔයා යන තැන්වල අපිවත් එක්ක යන්නකෝ 😍🙏
@ERANDA.Thilakasiri
@ERANDA.Thilakasiri 2 жыл бұрын
ලොක්කා
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
@@TripPisso මං ගෙදර ඉන්නෙ .ආයෙ කොහෙවත් යන්නෙ නෑ......පුතාලනෙ ට්‍රිප් පිස්සෝ ඉතින් මාවත් කොහෙ හරි එක්කන් යන්න 💓💕🌏
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@Gotabhaya-Rajapaksha eliyata bossoth uncle guti Kala settapocchi wenawa. Eka nisa gedetta wela inne 😩👍
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
@@Bruh-ys3sx හරි පුතා
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
මම උදේ නැගිට්ට ගමන් මේක බැලුවේ. සොබාදහමේ සුන්දරත්වය වගේම පට්ටම ඇහැක් තියෙන උදයගෙ edit එක නියමයි. කියන්න වච්න නෑ පට්ටයි.🌿🫶🏻
@TripPisso
@TripPisso 2 жыл бұрын
😍✌️ ස්තූතියි දිනේශ් 🙏
@prabathdissanayaka1121
@prabathdissanayaka1121 2 жыл бұрын
Dinesh a pathum මගේ වීරයා❤️
@shehanwathudurage1776
@shehanwathudurage1776 2 жыл бұрын
Respect denesh aiya❤✌😍
@travelwithredeye
@travelwithredeye 2 жыл бұрын
DINESH AIYAAAH
@rvsanka7
@rvsanka7 2 жыл бұрын
Dinesh aiya pattama charithayak 🧡
@Anuhasrathnayake
@Anuhasrathnayake 2 жыл бұрын
උගුර තෙමුනම වැඩිපුර කතාකරන එකෙක් හැම සෙට් එකකම ඉන්නවා😅🤙ආදරෙයි trippisso අයියලා සෙට් එකටම ❤️‍🔥
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Mun Tika bothale gahanawada?
@kaushijaywardhana7318
@kaushijaywardhana7318 2 жыл бұрын
සන්දුල් අයියා තමා මරු ,මාර එඩිතර කමක් තියෙන්නෙ හැමොටම බුදු සරනයී
@kalanasuboda8542
@kalanasuboda8542 2 жыл бұрын
ලංකාවේ ලස්සන තැන් වලට අපිට රැගෙන යන ඔයාලට පිං . ජයෙන් ජය බුදුසරණයි ❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
මේ කඳු..ඉරිතැලුණු ගල් කුළු...නිහඬව පවසන වසර මිලියන ගණනක් පැරණි කතාව වගේම, අනාගත කතාවත් ඇහුණා...!
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
මේ වීඩියෝ එක දානකම් බලන් හිටියෙ 😁😁
@malshanbimsara9742
@malshanbimsara9742 2 жыл бұрын
මිට වඩා දිග video එකක් බලාපොරොත්තු උනා anyway හැමදාම වගේ best 😍🔥
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 2 жыл бұрын
අර හම්බ උන යාලුවානම් මාර සහයෝගයක් දුන්නෙ . මාර ලස්සනයි වීඩියෝ එක ❤️
@haza2147
@haza2147 2 жыл бұрын
Video එකයි ඒ drone shots ටිකයි ඇත්තටම මාරම ලස්සනයි😍🍃❤💯👍 පරිස්සමෙන් travel කරන්න👍
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
මේ ලගදි තමයි ඔයාලාගේ ව්ඩ්යෝ බලන්න ගත්තේ.ඇත්තටම ලස්සනයි.travel කියන්නේ ඉතින් පිස්සුවක්.බුදු සරණයි සියලු දෙනාටම
@yosith2010
@yosith2010 2 жыл бұрын
ඉස්සන් මගුරන් සුප්පා හොදේ ❤️🙏🤝 අන්තිමට වෙනම එකක් දුන්නේ 👌
@Navodk
@Navodk 2 жыл бұрын
ඒක බැලුවා ම නම් යහන්ගල යන්න පට්ට ආසාවක් ආවෙ..
@Editing_Hub02
@Editing_Hub02 Жыл бұрын
ජීවිතේ විදවන මිනිස්සු අතර ජීවිතේ විදින මිනිස්සු...🙂 ජීවිතේ ලස්සනට විදිනවා...
@MusicBarlk
@MusicBarlk 2 жыл бұрын
වැදිලා නැ ෆෙන්ස්😀😀😀සංතුදුකයා...ඔන්න අද උදෙන්ම තමයි බලන්න ඔනේ...උදයා පත්තු නැතුව කදු නගින්නේ එකත් මාර හැකියාවා😀😀...ජයවේවා බ්‍රෝලා..තවත් සහන ඉදිරියට😀..
@TripPisso
@TripPisso 2 жыл бұрын
😍💪
@user__i_
@user__i_ 2 жыл бұрын
යහන්ගල ගමේ මිනිස්සු කොච්චර බක්තියකින් සලකනවද කියලා දැක්කෙ travel girl බලද්දි. ඒත් මේකෙ මුල ටික දැක්කම.. 🤭 ස්වභාව දර්මයට ගරු කරන්න දන්නෙ නැති කවුරුත් travel කරන්න සුදුසු නෑ කියලා තේරුනා.
@noone-ub2wh
@noone-ub2wh Жыл бұрын
Wadak na katha karala mun harak ralak Idakin
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
ඇත්ත කථාව එකෙ වැදලා ,බාරහාර වෙලා ගියෙ මෙයාලා වැදලා වෙනුවට අරක්කු බිලා යන්නෙ 😅
@HarithaHenayaka
@HarithaHenayaka 7 ай бұрын
එහම තමා හැම එක්කෙනාම එක වගේ නෑ සමහරු ඒව විශ්වාස කරාට සමහරු විශ්වාස කරන් නෑ
@deshandesilva4510
@deshandesilva4510 2 жыл бұрын
පිස්සෝ සෙට් එකම එල කිරි❤❤... ඔය සෙට් එකම දිගටම ඉන්න ඕනේ අසේලයත් ඕනමයි.. ප්‍රනීතයත් ආතල් කෝටියයි. 😜😜🥂
@SakunthaDeshan
@SakunthaDeshan 2 жыл бұрын
බොහොම අමාරුවෙන් උනත් මේ වාගේ බයනක අත්දැකිම් රසය ප්‍රේක්ශකයට තිලින කරන trip pisso greart ❤️‍🔥 💫
@Travelchatuwa
@Travelchatuwa 2 жыл бұрын
බුදු අම්බෝ පට්ට බය හිතෙනව ඒත් අපිත් ඔතන ඉඳිය වගේ දැනුන ඒක පට්ට ගොඩක් පරිස්සමින් අයියල ජය වේවා 😍
@Just1Click278
@Just1Click278 2 жыл бұрын
ඒ මචංලා උඹලා පොඩ්ඩක් පරිස්සමට පලයල්ලා බන්..
@ItzSadaru
@ItzSadaru 2 жыл бұрын
20:10 I Love That Cover...♥️❤️
@champiweerasinghe8683
@champiweerasinghe8683 Жыл бұрын
An award winning video. Extremely beautiful. Adventurous and exciting . From the beginning to end it's so incredible. Best video I have ever seen. Enchanted forest and environment. Take care and be safe sons.,🙏❤️❤️❤️❤️❤️❤️❤️singing, your friendliness, music,unity, trustworthiness,💐💐💐 highly appreciated sons.
@TripPisso
@TripPisso Жыл бұрын
Glad you enjoyed it!
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
අපිත් ගියා කාලෙකට කලින්. ජීවිතේ අමතක නොවන අත්දැකීම විදින්න. 99න් පන බේරගෙන ආවෙ 😑 sandhupa මල්ලිලගෙ සෙට් එක පහුවදා උදේ ඇවිල්ලා හිටියා පතනට.
@JeewaThathu
@JeewaThathu 2 жыл бұрын
Udaya aiya නම් මම දැකපු vedio editor තමයි
@ShalithaKrishan
@ShalithaKrishan 4 ай бұрын
සුපිරි set eka
@Pathum_lakshitha
@Pathum_lakshitha 2 жыл бұрын
ජීවිතේ හරි ම කෙටියි නොපමාව ට්‍රිප් යන්න 😇❤️
@mickeya6100
@mickeya6100 2 жыл бұрын
සුපිරි... සන්දූප අයියා කිව්ව කතාව සුපිරි... trip පිස්සෝ අළුත් කතා නායක... 😎💥 හැම video එකක් වගේම මේකත් ඉවර වෙනකම් බැලුවා... සුපිරි... ❤️😍🥀
@eprohoda
@eprohoda 2 жыл бұрын
Trip~ professional ,👐
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
මාරම ලස්සනයි ලංකාව මොන තරම් සුන්දරද ❤🙏❤
@pasindunirmal8487
@pasindunirmal8487 2 жыл бұрын
අලව්වේ වෙච්ච දෙයක් නෑ මචෝ..🤣 සුපිරි trip පිස්සෝ..❤😘
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
හරිම ලස්සනයි සමහර තැන් වලදි බය හිතුනා පරිස්සමෙන් තෙරැවන් සරනයි 🙏♦️🙏♦️🙏
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
මන් මේ බීල නෙවෙයි කියවන්නෙ ප්‍රෙන්ස්....😀
@vindyfernando8351
@vindyfernando8351 6 ай бұрын
What a beautiful video !!! Awesome capture of the mountains !!!
@SandunJ
@SandunJ 2 жыл бұрын
Sanduupa 😅 ammorrr athal !! ආදරෙයි සෙට් එක 🍃♥️
@madushinisagarika7472
@madushinisagarika7472 2 жыл бұрын
මාර හයික් එකනෙ 😍..අම්මෝ අන්තිම ඩ්‍රෝන් ෂොට් ටික නම් මාරම ලස්සනයි ..ඇත්තටම පුන්චි නවසීලන්තයක් වගේ තමා ❤️
@ashanshamika8444
@ashanshamika8444 2 жыл бұрын
අම්මෝ ඒක සුපිරි බන්
@hewagegunapala2613
@hewagegunapala2613 2 жыл бұрын
traval කියන්නේ ඉතින් පිස්සුවක් තමයි.බුදුසරණයි හැමොටම.ස්තුතියි.
@NAWASCLOTHING
@NAWASCLOTHING 2 жыл бұрын
🥺❤❤❤❤ waiting for this video . Be safe guys
@pasindunanayakkara5617
@pasindunanayakkara5617 2 жыл бұрын
අම්මො එකනම් සුපිරියක්ම තමා😀❤
@nilanthaprabath1067
@nilanthaprabath1067 2 жыл бұрын
එකනම් සුපිරියක් ජයවේවා ට්‍රිප් පිස්සො❤️❤️❤️
@bhagyasampath6549
@bhagyasampath6549 2 жыл бұрын
සුපිරි බොක්ක
@minidugavesh1808
@minidugavesh1808 2 жыл бұрын
💖💖💖 පිස්සුවක් තමා 💖💖💖💖 Gammak Trip Pisso 💖
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
එක නන් සුපිරියක් ❤️‍🔥
@sajithdissanayake1171
@sajithdissanayake1171 2 жыл бұрын
අම්මොහ් පිස්සුවක් ඇ....
@ravihansaedirisinghe344
@ravihansaedirisinghe344 2 жыл бұрын
අපි අපිනෙ හුත්තෝ ඉන්නෙ කියපං කියලා video එකට දාපු එකනම් කැරි වැඩේ හොඳේ😂😂👍❤️
@diaryofisa-6265
@diaryofisa-6265 2 жыл бұрын
🤣😂
@shashikaaravindi7839
@shashikaaravindi7839 2 жыл бұрын
Anyway හැමදාම වගේ best... 👌👍
@roshankisavindi0722
@roshankisavindi0722 Жыл бұрын
🌻😎
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 жыл бұрын
ඒ intro එක👌👌❤️ සුපිරි ...
@sanabrolk
@sanabrolk 2 жыл бұрын
Patta
@chamikarajayasinghe
@chamikarajayasinghe Жыл бұрын
Im thrilled to see a bunch of explorers we never had in our culture......... adambarai malliye .... puttee .......
@TripPisso
@TripPisso Жыл бұрын
😍✌️
@chamindudilshan6680
@chamindudilshan6680 2 жыл бұрын
Film එකක් බැලුව වගේ සීන් එකක් තියෙන්නෙ .මරු හොදේ 😍✌️
@bantisl9027
@bantisl9027 2 жыл бұрын
Trip piccoooooooo gammak thamai ihin...
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
කනවිද්දාගල නැග්ග ඔයාලට ඕකත් නගින්න පුළුවන් අනිවා 💪🥰 පරිස්සමෙන් , බුදුසරණයි දෙවිපිහිටයි 🙏
@solotravelingpissuwa8468
@solotravelingpissuwa8468 2 жыл бұрын
Supiriyak 😍❤️ මොකක්ද අර cam එක වැටෙන සීන් එක ?
@KamaniSamanthika
@KamaniSamanthika 5 ай бұрын
Lassana wadak jayama patami
@osandaidukalum7210
@osandaidukalum7210 Жыл бұрын
පරිස්සමින් හොදේ අපේ ඇග හිරි වැටෙනවා යන දිහාවල් දැක්කම
@sajithdissanayake1171
@sajithdissanayake1171 2 жыл бұрын
ජය වේවා ට්‍රිප් පිස්සෝ❤️
@gaindugithmal5556
@gaindugithmal5556 16 күн бұрын
Good job
@wasanthakumari4695
@wasanthakumari4695 2 жыл бұрын
අපේ රටෙි ලස්සන ලෝකෙටම පෙන්නන්ට දරන උත්සාහයට ඔයාල හැමෝටම ගොඩක්පින් මෙිවගේ විඩියෝ තවතවත් කරන්ට ශක්තිය දයිරිය ලැබෙිවා ජයවෙිවා බුදුසරණයි
@sadewtv2435
@sadewtv2435 2 жыл бұрын
ඒ ඔයාලගේ vlog patth❤️ පට්ට ආතල් 😅 පරිස්සමෙන් විඩියෝටික කලගෙන ඉස්සරහට යමු❤️💫💥
@funtravellers
@funtravellers 2 жыл бұрын
මේ වීඩියො එක දානකම් හිටියේ 💪
@gaindugithmal5556
@gaindugithmal5556 16 күн бұрын
Patta🎉
@dilanmadushanka9674
@dilanmadushanka9674 2 жыл бұрын
Niyamai trip pisso👍👍👌
@dhananjayamawalagedara8
@dhananjayamawalagedara8 2 жыл бұрын
Super. Real spidermans ! Just one to complete.. its Lakegala. ! Hikers ultimate dream. Hope you will brothers !
@bassa9820
@bassa9820 2 жыл бұрын
අපෙත් ඉන්නවා රැඩිකල් ටෝක් දීලා අනාගන්න පොරක් සංදූප වගේ
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
😂😂😂
@prasannamanoj3758
@prasannamanoj3758 2 жыл бұрын
එල එල bro
@travelwithnadun
@travelwithnadun 2 жыл бұрын
Superb...❤️🥰💕
@travelwithradi9124
@travelwithradi9124 2 жыл бұрын
Absolutely lovely vlog. Breathtaking view.
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
Ela Ela mekath supireyak thama Jaya weewa
@ahalyaruwanmini9197
@ahalyaruwanmini9197 2 жыл бұрын
ලස්සනයි 👍👊
@sachithamadhumal8641
@sachithamadhumal8641 2 жыл бұрын
සුපිරි පරිස්සමින් කොල්ලනෙ
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial Ай бұрын
Niyamai Saho 😍
@gaindugithmal5556
@gaindugithmal5556 9 күн бұрын
Good job❤❤
@BeAst_377
@BeAst_377 2 жыл бұрын
පරිස්සමෙන් යකෝ❤️
@kasunranga8019
@kasunranga8019 2 жыл бұрын
Hammata pissu ne Ela bro patta ❤️❤️god bless
@travelmore4x4
@travelmore4x4 2 жыл бұрын
සුපිරි. ✌️ මතකය අලුත් උනා.. ❤️❤️❤️
@piyumalnilaksha8136
@piyumalnilaksha8136 Ай бұрын
දෙබොක්කාවෙන් බහින තැන ගහ කපපු එකාට සම්මා සම්බුදු සරණයි!
@ahalyaruwanmini9197
@ahalyaruwanmini9197 2 жыл бұрын
Trip pisso,solo hiker,dinesh a pathum ❤️❤️❤️
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
_niyamai bro.jayawewa🤜🤜_
@gaindugithmal5556
@gaindugithmal5556 16 күн бұрын
Supiri sat eka❤❤❤
@HorizonTracker
@HorizonTracker 2 жыл бұрын
අම්මෝ ඒක නම් පිස්සුවක් 😍😍💪
@praveenprasanna4474
@praveenprasanna4474 2 жыл бұрын
Drone Shot tika 🥺❤️
@nadaya19
@nadaya19 2 жыл бұрын
Ek supiri ayyi
@dasunkaldera782
@dasunkaldera782 Жыл бұрын
ලංකාව මේතරම් ලස්සන රටක් කියලා දකින්නෙත් උබලා නිසා බන්..පින් එකෙන්ම🙏💓
@chamaraudagedara3486
@chamaraudagedara3486 2 жыл бұрын
උබලගෙ වීඩියෝ තමා බන් එලම❤️
@sachindramihindukula9208
@sachindramihindukula9208 2 жыл бұрын
Yahangala...yannama asa place ekak...ela kollo...ilaga sare lakegala nagimu...👍
@nilminiashoka8608
@nilminiashoka8608 Жыл бұрын
Ewarast taranaya kari දෙවියනේ kiyala.parissamin budu saranai ❤
@slchtta220
@slchtta220 2 жыл бұрын
Kawadada giye
@damithkumara1946
@damithkumara1946 2 жыл бұрын
සුපිරි
@wathsalawathsu9231
@wathsalawathsu9231 2 жыл бұрын
Adarei😍😍😍🥰🥰❤️❤️
@Vihaa_BoY10
@Vihaa_BoY10 2 жыл бұрын
හැමදාම වගේ සුපිරිම සුපිරි video එකක් හැමෝම පරිස්සමෙන් අදරෙයි ❤️ trip pissooo❤️
@shashikachanaka1222
@shashikachanaka1222 2 жыл бұрын
මරු මරු කොල්ලනේ පරිස්සමින් 😍
@samudithashehan6921
@samudithashehan6921 2 жыл бұрын
නිකන්ම පිස්සෝ නෙවේ, ලංකාවට, සොබාදහමට පට්ටම අදරේ පිස්සෝ ටිකක්,😍🌲🍃
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
I had no idea this place even existed before this video. What a beautiful place. Thank you for sharing :)
@nimsarasadaruwan-x2l
@nimsarasadaruwan-x2l 10 ай бұрын
Supiri brdhs❤
@swarnathilaka7972
@swarnathilaka7972 2 жыл бұрын
Trip pisso ඔයාලට ගොඩක් ස්තුතියි පුතාලා.හරිම ලස්සන vlog එකක්. මීට වඩා පරිස්සම් වෙන්න.බුදු සරනයි ඔයාල හැමෝටම.
@shanakadinusha
@shanakadinusha 2 жыл бұрын
wow🥰😍🤩
@slyking8147
@slyking8147 2 жыл бұрын
අම්මො එකනම් සුපිරියක්ම තමා
@shewanthajayasuriya9636
@shewanthajayasuriya9636 2 жыл бұрын
Meka dankm maga blagen hitye 😍🥰
@Hashankp
@Hashankp 2 жыл бұрын
Ftt ♥️
Deadliest Hike in Kandy, Sri Lanka 😱 | Kanawiddagala
30:40
Trip Pisso
Рет қаралды 110 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 798 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 1,6 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
Our Worst Camping Experience at Hulangala  | TRIP PISSO
27:34
Trip Pisso
Рет қаралды 114 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 35 М.
Rassagala Camping | Making Cheese Pasta  ft ​⁠​⁠@Experiment_Kitchen ​⁠​⁠@Thrimaz
50:49
Man Saranna මං සරන්නා
Рет қаралды 162 М.
Beauty of an Undeveloped Village | Meemure  |  TRIP PISSO VLOG #67
26:24
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 1,6 МЛН