KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Madu River Night Safari and Camping | ධීවර ඔරුවකින් මහ රෑ මාදු ගග මැදට | දූපතක රැයක් | 4K
45:20
Rassagala | රාක්ෂගල මුදුනට | රාක්ෂගල පුරාවෘත්තයේ ගල් ලෙන් සොයා මහ රෑ කැලේ මැදින් | #rassagala
50:05
Гениальное изобретение из обычного стаканчика!
00:31
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Sigma Kid Mistake #funny #sigma
00:17
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Madu Ganga | Balapitiya | කිඹුල්ලු මැදින් මාදු ගගේ පුරාවෘත්තය සොයා
Рет қаралды 71,528
Facebook
Twitter
Жүктеу
2700
Жазылу 166 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер: 338
@wesakposon5555
Жыл бұрын
දඩු ලේන්නු ටික මරූ.............. 😍😍🥰🥰🥰
@dilminirasha4988
Жыл бұрын
අල්ලපු ගම ❤️ අයියගේ විඩීයෝ එකෙන් තමයි හරියටම සුන්දරත්වය දැක්කේ ❤️ හරි ම ලස්සනයි ☘🍃
@vinujasandaruwa892
Жыл бұрын
අයියා එනකොට සීනිගම ටත් ඇවිත් යන්න..... අයියා මුනගැහෙන්න ලොකූ ආසාවක් තියෙනවා ♥️
@Kaushi4113
Жыл бұрын
අනේ අපේ ගෙදර හදපු දඩුලේනව මතක් උනා එයත් ඔය පාටමයි ඇස් ඇරලත් නෑ අපිට හම්බෙනකොට 🥺 එයාව අපි ලොකු කරලා නිදහස් කලා උද්භිත උද්‍යානයකට❤️☘️
@somakommala6229
Жыл бұрын
හරිම ලස්සන තැනක් .මෙවා පෙන්නා දෙනවාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති .බුදුසරණයි
@chamothchamoth8593
Жыл бұрын
දිනේෂ් අයියගෙ වීඩියෝ වලට බලන්නත් කලින් ලයික් දාන එක දැන් පුරුද්දකට ගිහින් 💚❤️
@RushArt-v5o
Жыл бұрын
හදවතේ සංචාරකයා දකුණුටත් අවා ♥️🥺
@pigroky
Жыл бұрын
හදවතේ සංචාරකයා ❤️🩹🍃
@IsuruKapuliyadda-uw6sm
Жыл бұрын
ඉතාමත් සුන්දර රූප රචනාවක් .. ඇස් දෙකට මාරම නිදහසක් දැනෙනවා..❤ ජලයේ නිලයි💙තුරුලතා වල හරිත වර්ණයි💚 ඇස් වලට කොතරම් නිදහසක් එක් කරනවාද කියල හිතුනා ..... මිනිසෙක් විදිය යුතුම හැගීමක් ..🥺 ස්වභාව ධර්මය ලබා දෙන මානසික සුවය වෙන කිසිම දෙයකින් ලබා ගන්න නොහැකියි ❤🌿
@sanjayaswisdomlife2906
Жыл бұрын
කවදද ආවෙ අයියෙ. මම මාදු ගගේ තියෙන මාදූව කියන දූපතේ ඉන්න ඔයාගෙ ලොකු රසිකයෙක්. ඔයා එනවා කියල දන්නවා නම් මම ඔයාට බෝට්ටුවක් සපයනවා තවත් ලස්සන තැන් තියෙනවා මෙහෙ නියමයි අයියෙ...
@HadeanEon7917
Жыл бұрын
දිනේශ්, සිරිපා රකින සමන් දෙවිදුන් වෙනුවෙන් පෙනී සිටින්නා.. හදවත් සොරාගත් හදවතේ සන්චාරකයා.. ලොකු පීරිස්, සහන් නිහඩ සගයින්. අපේ පෙර පිනකට දකින්න ලැබෙන මිනිස්සු...සමන් දෙවි පිහිටයි...✌
@shyamaleesandamalee2108
Жыл бұрын
ලොකු පීරිස් අයියේ ... 💐 ආයුබෝවන් 🙏
@sankachathuranga262
Жыл бұрын
Dinesh asiri pathum namak newey purawurthayak. Jaya wewa
@DineshAPathum
Жыл бұрын
🥺🫡🌿
@CharityDeA
Жыл бұрын
හිත නිවෙන ලස්සන ආරම්භයක් සමගින් ... රජමහ විහාරයට සුදු හුණු ගාමුද? අපි දායක වෙන්නම්.
@nishu6959
Жыл бұрын
මමත් ගිහින් තියෙනවා,හරිම ලස්සන පරිසරයක්.❤🌿
@kumariherath1726
Жыл бұрын
අපුරුයි..අගය කරනවා හැමදාම ..පුතා ..ඔබේ උත්සාහය ..
@Kelum_Dhananjaya
Жыл бұрын
අපේ ගම ♥️
@danuskasamaranayaka6737
Жыл бұрын
මරුනේ.. දිනේෂ්.. අපි අම්බලන්ගොඩ.. ලස්සනයි.. මාදු ගග, කඩොලාන තව සුන්දර ගොඩාක් තැන් තියේ ඇවිදින්න..🤩🤩🤩👍👍❤❤❤
@pradeepkariyawasam7263
Жыл бұрын
ලඟ පාතටම ඇවිත් ගිහින්නෙ ඉතිං 😢😢😢❤❤❤
@madugamlath1317
Жыл бұрын
මේ බලන්නේ දෙවෙනි වතාවට...හරිම ලස්සනයි අයියේ...ටෙලි ඩ්‍රාමා බලන්නෙත් නෑ...බලන්නේ ඔයාගෙ වීඩියෝ විතරයි...❤❤❤
@harshanuwan1679
Жыл бұрын
ආදරණීය සංචාරකයා අපේ DAP අයියා ❤️❤️❤️
@janaagri257
Жыл бұрын
මාත් මාදුගඟ කිට්ටුව තමයි ඉන්නේ ඒත් මේවගේ ලස්සනට දැක්කේ ප්‍රථම වතාවට.❤❤❤💚💚💚💚
@pabasaradil4295
Жыл бұрын
ඔයා අද පින් පාටයි .අදත් ලස්සන වීඩියෝ එකක් දුන්නට පින්.💖💖
@ishankadilshan10
Жыл бұрын
මිනිස්සු දැකල තිබුනට මිනිස්සු මැද්දෙ ඉන්න දෙවිවරු දකින්නත් වාසනාව තියෙන්න ඕන 😊♥️🌿 ජය වේවා DAP ♥️🌿 @DINESH A PATHUM අයියා
@swarnasuraweera283
10 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@pushpamaliramanayake8211
Жыл бұрын
ලක්මවගේ සොදුරු ඉසව් සොයා යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොදුරු සංචාරකයා දිනේෂ් ඔබ....තෙරුවන් සරණයි .තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා දිනේෂ් ඔබලාට.....🙏🏼🙏🏼🙏🏼🙏🏼❤
@SurajPerera-cf4ev
Жыл бұрын
හැමදාමත් වගේ මේකත් වෙනස්ම අත්දැකීමක් 🖤 ආදරෙයි දිනේෂ් 🙏
@KumuduniWicramasooriya
Жыл бұрын
සොබාදහමේ අපුර්ව තම නිර්මාණය ක් වු දූපත් ගනනාවකින් සමන්විත වූ මාදුගගේ කඩොලාන තුරු වියන යටින් මම ගිය සන්චාරය නැවත මතකයට ගෙන ආවට දිනේෂ් ඔබට ස්තුති යි
@GayanjaleeNikini
Жыл бұрын
Oya පරිසරයට ආදරය කරන හොද මනුස්සයෙක් . ❤
@freedom774
Жыл бұрын
සොභාදහමට ආදරය කරන රකින්නාව සොභාදම් මාතාව විසින්ම රකිනව❤ ජය දිනේශ් අයියේ ❤
@SasmithaMethhasindu
Жыл бұрын
නිම් නැති ඉසව් සොයා යන පරිසරයට පෙම් බැඳි පරිසරය ඇසුරින් ජීවිතයට අපුර්ව පාඩම් කියාදෙන හදවතේ සොඳුරු සංචාරක 🎉❤
@pratheeshadewmini175
Жыл бұрын
අපේ ගම් ප්‍රදේශය ... මාදු ගග 🍀🍀🍀👌
@thecomparison-p9c
Жыл бұрын
හුගක් දෙවල් දැන ගත්තා.හදවතේ සංචාරයකයා.💚🍃.නිල්වලා ගගෙත් යමු සංචාරයක් ඔහොම්මම..🥰
@Kavishkamdilshan
Жыл бұрын
තවත් එක් සොදුරු සංචාරයක්❤
@thilinachaturanga4120
Жыл бұрын
ජයවේවා . DAP 🍃✌️beautiful ❤
@hashenchamindu98
Жыл бұрын
ලංකාවෙ හැම කෙලවරකම සංචාරය කරන ගමන් ඒ ලස්සන අනිත් අය එක්කත් බෙදාගන්න දිනේෂ් අයියටත් ලොකු පීරිස් අයියටත් ගොඩක් ස්තූතියි...පුදුම ලස්සන සංචාරයක් මේකත්...ජයවේවා!😍❤️💯
@chamarathenuwara9031
Жыл бұрын
දන්නවා නම් බලන්න එනවා 😍
@dhanushkabasnayake160
Жыл бұрын
තවත් ජැක්සන් ඇන්තනී මහත්මයෙක් ❤❤❤❤❤
@yashmika1479
Жыл бұрын
අපේ රටේ සුන්දරත්වය ඔබේ ඇසින් දකින අපි....😊😊😊😊 තෙරුවන් සරණයි... අයියාටත් නඩේ සියලුම දෙනාටමත්....
@Himansha_wishmika
Жыл бұрын
දවස් 3 බැලුවා කොටස් 3 කට ඒකත් පිස්සුවක් ❤😍
@achinthavimukthiliyanage710
Жыл бұрын
සුපිරි ගමනාන්තයක්, මන් ආසම කරපු ගමනාන්තයක් දවසක් පුරාමන් කයක් පැද්ද, ඉතින් සුපිරුදු පරිදි නියම වීඩියෝ එකක්.ජයවේවා❤💪🔥
@arts21-x
Жыл бұрын
එක දවසක් කම්මැලිකමට youtube ඇවිත් බලද්දි තමයි අයියාගේ විඩියෝ එකක් බැලුවේ එදා මගේ අම්මායි තාත්තයි බලන්න එකතු උනා දන්නවද දැන් මට ඉන්න විදියක් නෑ අයියගේ විඩියෝ දාල දෙන්න බලන්න කියලා❤ ඒ දෙන්න පුදුම ආසාවකින් බලන්නේ. ❤
@Ceylonoutdoors
Жыл бұрын
හදවතේ සංචාරකයා❤ ජයවේවා දිනේෂ් අයියා....
@ashajayawickrama2506
Жыл бұрын
වෙනස් ම පරිසරයක්, වෙනස්ම රූප රචනාවක්. ස්තුතියි බෙහෙවින්ම ඔබේ සංචාරයට අපව එකතුකර ගත්තාට.
@sajaniarachchige
Жыл бұрын
අපේ ගමට ආව එක ලොකු සතුටක්.. ❤
@ddmpraveen3167
Жыл бұрын
කෝලම්කුට්ටම drama මතක් උනා.අදත් ගැම්මක් අයියා ❤🔥
@Wihagi_Samara
Жыл бұрын
මගෙ සොදුරු සැරිසර මතක වලින් එකක් මාදු ගග සංචාරය වසර කීපයකට පෙර අද වාගේ මගෙ මතක අතර සැරිසරයි...මෙයත් බලමු ලස්සනයි හුගාක්..❤❤
@sasikanamal5245
Жыл бұрын
වන්දනාකාරයා / සංචාරකයා ඉන්නෙ නම් කළුගඟදිගේ වැඩසටහනේ 💪🥰💪
@sudasuda1871
Жыл бұрын
Ow jakshan anthaniy❤️😢
@SudarshaniSeneviratna-rb5fx
Жыл бұрын
Video එකක් දාන කන් බලාගෙන හිටියේ ,thanks පුතා ,අදත් ආසාවෙන් බලන්න පුළුවන්
@dineshasrimali3613
Жыл бұрын
අම්මෝ වීඩීයෝ එකක් එනකල් බලන් හිටියෙ. අදත් ලස්සනයි වීඩීයෝ එක. රටේ සුන්දරත්වය අපිට පෙන්නනවට ගොඩාක්ක්ක් පිං අයියට. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න. බුදු සරණයි !!!💕💕💕💕💕💕💞💞💞💞
@nalinbor129.
Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි .මගේ ගමත් බලපිටියේ . මාදු ගගේ video වලින් මම දැකපු ලස්සම video එක 👌👌👌👍👍.පන්සලේ කරපු video එකේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමාගේ පිලිරුවත් පෙන්නුවා නම් ගොඩක් වටිනවා.ඉතින් සහෝ ඔයාට උතුම් තුණුරුවනේ ආෂිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා ...
@shyamaleesandamalee2108
Жыл бұрын
සාදූ! සාදු!!සාදූ!!! 🙏🙏🙏 දකින පින්වත් දසුනකි... 🙏සිත නිවාලන පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! දිනේෂ් අයියේ ඔබටත් බෙහෙවින් පින් ..💐
@ishanijayakody7265
Жыл бұрын
මාඳු ගඟ බලන්න ගියාට මෙච්චර ලස්සන දැකලා නෑ.... ඒ ගැන සඳහන් වෙන කතාව දැන ගත්තෙත් අද. ස්තූතියි අයියේ ඒ ගැන සඳහන් කරලාම වීඩියෝ එක දැම්මාට. ආදරෙයි හදවත 💚🍃🍃💚🥰😘
@thefishkingdom.
Жыл бұрын
සොභාදහමේ සුන්දරත්වය වචන විස්තරයෙන් තවත් වැඩි කරන DAP 😍❤🍃
@iranganiayabaddage792
Жыл бұрын
මේ තරම් සුන්දර රටක්. 🎉❤ බුදුසරණයි 🙏
@swarnasuraweera283
10 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅 🇱🇰 ශ්‍රී ලංකාව ලෝකයේම පින්බර 🇱🇰 සූන්දර සෞභාග්‍යමත් සූරපූර.
@swarnasuraweera283
10 ай бұрын
🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾 අපේ 🇱🇰 පින්බර ශ්‍රී ලංකාවේ සූන්දර අලංකාර ස්වභාවික ස්ථාන සහ පූරාණ වටිනා පන්සල් අභාවයට ගිය නටබූන් සොයා යන අපේ හදබැඳි පරිසර ගවේෂකයා. DINESH & PATHUM හෘද්‍යාංගම ස්තුතිය.💐 🇱🇰💐💐💐💐💐💐🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@khchandana4593
Жыл бұрын
පරිසරයට ලෙන්ගතු සොඳුරු මිනිසා ❤❤❤ මාදු ගඟ සංචාරය ❤❤❤ තවත් හද රැදී සුන්දර ගමනාන්ත යක් .ඔබට ජය දිනේෂ් !!!
@A.u.A.u
Жыл бұрын
එ් දෙන්නා.💜බුදු සරණයි මල්ලි🙏
@sanuwaranimnath613
Жыл бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🍃❤😊
@thiliniliyanage4089
Жыл бұрын
අදනම් film එකක් බැලුවා වගේ කියලා හිතෙන්නේ මට විතරයිද?? ආසයි දවසක මාදු ගඟේ සංචාරයක් යන්න ❤️❤️❤️ නොදන්න දේවල් පිළිබඳව දැනුවත් කරන එකනම් ගොඩාක් වටිනවා අයියා😍😍 මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@raveenmadushan8722
Жыл бұрын
හඳවතේ සංචාරකයා❤❤❤
@shanifernando5287
Жыл бұрын
Harima lassanai video eka 👍👍👍❤️
@nishanthidarshani4310
Жыл бұрын
Dakapu nathi duppath godak dakka Hoda pahadili kirimak Kara suba pathanawa🎉❤❤
@thilankadulanjani6822
Жыл бұрын
Mara lassanai aiya oyage videos Mage putha asai aiyage videos balanda
@Ashsandeepa
Жыл бұрын
WOW❤️ දිනේෂ් අයියා💚 දකුණු ලක සම්ප්‍ර්‍රාප්තිය 💐
@harshiEdirisingha
Жыл бұрын
ගොඩක් දවසකින්....සොබාදහමේ හිතවතානෙනි ඔබට තෙරුවන් සරනයි..පරිස්සමෙන් ඉන්න...සතුටින් ඉන්න
@HansaniDisanayaka-q8i
Жыл бұрын
ස්භාවදහමේ අපූර්ව රූප රචනය
@vinukavinuka12345
Жыл бұрын
අපේ ගෙවල් පැත්තෙ ආවට ස්තූතිය
@BeautifulSoul17
Жыл бұрын
දවසම ප්‍රොබෝධමත් කරන විඩාබර සිතට සැනසිල්ලක් ගෙනෙන ලස්සනම ලස්සන පුරාවෘත්තයක් සොයා අපේ ආදරණීය හදවතේ සංචාරකයා එක්ක DAP❤️🌿 දිනේෂ් අයියගේ වීඩියෝ එකක් බලනකොට දැනෙන සතුට , සැනසීම වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නෑ.. ලබාගන්නත් බැහැ. හැමදාම කියනවා වගේ භාවනාවක්🥹🥰🌿❤️ හැමදාමත් පරිස්සමෙන් , බුදු සරණයි🙏
@gayang1773
Жыл бұрын
Ana yanna hitana tanak dinash ayya lassanai
@nilakshikolambage9447
Жыл бұрын
සොබාදහමේ අපූරු තිලිනයක් බදු වූ ඉතා සුන්දර වටිනා පරිසර පද්දතියක සොදුරු සන්චාරයක්. සුන්දර ඒ වගේම විස්තරාත්මක රූපරචනාවට ගොඩක් ස්තූති ❤
@swarnasuraweera283
10 ай бұрын
🇱🇰 සොබාදහම සූන්දර අලංකාර තැන් හොය හොයා යමින් රසිකයින්ද ඒ සමගම රැගෙන යන ඔබලාට ජයෙන්ම ජයවේවා!!!
@anushatissera5233
Жыл бұрын
අපේ රටේ ලස්සන ඉසව්වලට අපව ගෙනියනවාට ඔබට ස්තූතියි දිනේෂ් !
@AmilaSampath-jm1ry
Жыл бұрын
මරු චැනල් එකක්. Good job ❤️❤️
@BuddhikalakmaliJayarathn-of5rs
Жыл бұрын
හරිම සතුටුයි පුදුම සුන්දර දසුනක් බොහොම ස්තූතියි හැමදාම ජයම වේවා අයියේ 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤❤❤
@lilianjayasuriya7089
Жыл бұрын
ඔයැයිලා බලපිටි ගියයි හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි❤
@malindumihisara09
Жыл бұрын
බලපිටිය ❤
@shehanfernando729
Жыл бұрын
ලස්සනයි ආයි වචන නෑ❤
@wasanapathirana3285
Жыл бұрын
අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්.. හදවතේ සොදුරු සංචාරකයා 💚.. ආයුෂ බොහෝ වේවා අයියේ...❤
@lasanthalaksiri3591
Жыл бұрын
Supiri aiye
@priya-jeevithaaram9045
Жыл бұрын
මාදු ඟගේ සංචාරයක් කළා...මෙච්චර දැක්කේ.... නැහැ...ඉතින් ස්තුතිය දිනේෂ් ඇතුළු පිරිසට අපිටත් ඒ ලස්සන පරිසරයේ දැකුම්කළු චිත්‍රරාමු පෙළගැසිමට....🙏❤️🦈
@dhanudissanayake1213
Жыл бұрын
හදවතේ සංචාරකයා ❤🍃
@shashith3832
Жыл бұрын
Maru eka ❤
@ShehanKavinda-x2n
Жыл бұрын
Niyamai aiya.oya vedio ekak danakan balan inne.adarei oyatai oyage set ekatai❤🎉🎉
@Journey798
Жыл бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටියේ.😊
@AlphavloggersAV
Жыл бұрын
Aiye video eka maru oya ynna makeli Ella balnna mathugama patte tiyenne maru mth Malaysia wala inne video maru oyage good luck
@howtomake117
Жыл бұрын
Dp එහෙනන් අපෙ පලාත බලන්නත් ආව එහෙනන් නියමයි .
@travelwithnalaka9563
Жыл бұрын
ඒ වෙනස හරිම අගෙයි ❤️🌿
@TharushaKavishka-THARU
Жыл бұрын
ගොඩක් දවසකින් හදවතේ සන්චාරකය ❤❤❤❤
@TharushaKavishka-THARU
Жыл бұрын
ගැම්මක් දකුණට ආපු එක❤️❤️❤️
@nimeshdilshan1366
Жыл бұрын
හදවතේ සංචාරකයා ❤️ දිනේෂ් අයියෙ. තවත් සොඳුරු ඉමක්
@lawalhichcha1557
Жыл бұрын
Story ek maru adanam patta supiri
@pushpamoorthy5634
Жыл бұрын
Nice shot in the boat
@kalpamihiranga4375
Жыл бұрын
ම්න් මේ ඉරිද ගියා අයියේ ඒක වෙනම ආතල් එකක් 💖💖
@giwanthasandaruwan3931
Жыл бұрын
ලස්සනයි අයියේ 🍃❤️
@maduka_s
Жыл бұрын
සොදුරු සංචාරකයක ඇසිදිසි පෙළහර හදවතේ සංචාරකයා දිනේෂ් අයියා සමඟ💚🍃
@travelsoul2842
Жыл бұрын
මාදු ගගේ අපිව එක්කන් ගියාට ගොඩාක් ස්තූතී♥️😍
@මේඝනාද-ජ6ළ
Жыл бұрын
අනේ ඔබ අපේ ගමටම ඇවිත් ගිහින් දිනේශ් අයියේ ඔබව දකින්න ලොකු ආසාවක් තිබ්බා ගැටලුවක් නෑ පසුව හමුවෙමු ❤️
@a_u_r_atrack7300
Жыл бұрын
Thanks dinesh aiye oyage experience apith ekka bedhagannawata. Good luck. Asai dhawasaka travel ekakata set wenna oyath ekka.
@ShanakaPrabath-p9k
Жыл бұрын
හදවතෙ සන්චාරකයා❤
@nishanthialwis7274
Жыл бұрын
❤❤❤❤පරිසරයට ආදරේ කරන ඔබට තෙරුවන් සරණයි
@sadatharu8643
Жыл бұрын
Me නිහතමානී hadawathe sancharakaaya...DAPsahodaraya දවසක hambawrla katha karannata asai..mage rata eththata diwyapurayakmai. Kiyannata wachana na..e tharamma viisistai..hemadama weda tika karakala oyage video ekakin gatha sitha weheda niwa gannawa..සොබාදහම kiyanne eththatama භාවනාවk. Mama godak vidinna kemathi thak thamai සොබාදහම ..thanks සහෝදරයා ..theruwan saranai .🙏🙏🙏
@prettikumari4299
Жыл бұрын
❤❤❤ ඇත්තටම දිනේෂ් මල්ලි දළදා සමිදු පිහිටයි
@chanimdawijethunga2639
Жыл бұрын
හරිම ලස්සන රූප රචනයක්... 🍃
45:20
Madu River Night Safari and Camping | ධීවර ඔරුවකින් මහ රෑ මාදු ගග මැදට | දූපතක රැයක් | 4K
Dinesh A Pathum
Рет қаралды 40 М.
50:05
Rassagala | රාක්ෂගල මුදුනට | රාක්ෂගල පුරාවෘත්තයේ ගල් ලෙන් සොයා මහ රෑ කැලේ මැදින් | #rassagala
Dinesh A Pathum
Рет қаралды 122 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
1:34:57
“Хусури Ман 20” - качество оригинал 4К. Официально!
Zamonavi Media
Рет қаралды 964 М.
58:15
ඩීප් ස්ටේට් ක්‍රියාත්මකයි! ලසන්ත සැකකරුවන් නිදහස් කළ ලියුම ලීක් වෙයි #channel19 #podcasts
Channel 19
Рет қаралды 45 М.
25:48
ජීවිත අවධානමත් අතේ තියන් කිඹුල්ලුත් එක්ක මාදු ගඟේ ගිය සංචාරය | Boat Safari in Madu River | Pet Talk
Pet Talk
Рет қаралды 286 М.
22:18
මල් වවලා හෝටලයක් හදලා ජීවිතය සාර්ථක කරගත්ත ව්‍යවසායකයා ඇල්ල | FLOWER GARDEN | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 71 М.
2:40:52
#Kagama Sirinanda Thero 2025 #කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ 2025
Chamara Pradeep Videography
Рет қаралды 16 М.
1:01:32
Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්#adamsbridge
Dinesh A Pathum
Рет қаралды 164 М.
1:21:14
Hiru Dutu Pinu (හිරු දුටු පිණි) | Sinhala Full Movie
Purple Teledrama TV
Рет қаралды 208 М.
23:27
එකම ඇදුමින් දවස් දෙකක් 🤭🤭| Around Srilanka 10 days Bike Tour | Trinco
Wolfy Girl
Рет қаралды 50 М.
1:26:10
Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K
Dinesh A Pathum
Рет қаралды 107 М.
49:10
Kithul Treacle to Kithul Jaggery | කිතුල් පැණි වලින් හකුරු හදන විදිහ හොයාගෙන කිතුල් වාඩියකට | 4K
Dinesh A Pathum
Рет қаралды 156 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН