විල්පත්තු සෆාරියේ 🐆 අපි කරපු මෝඩකම් | Mistakes we did when planning a Wilpattu Full Day Safari

  Рет қаралды 6,111

TRAVELLING SIRIs

TRAVELLING SIRIs

18 күн бұрын

විල්පත්තු සෆාරි යන්න හොඳම කාලේ අගෝස්තු - සැප්තැම්බර්. ඒ කාලෙ ට Dry season නිසා වතුර හොයාගෙන සත්තු එලියට එනවා.. ඒ වගේම පෝය ට හඳ තියෙන නිසා සත්තු, විශේෂයෙන් leopards ලා රෑට ඇවිදලා උදේ කාලේ නිදා ගන්නවලු. ඒ නිසා ඕගොල්ලොත් විල්පත්තු යනව නම් සුදුසුම කාලේ, සුදුසුම දවසේ යන්න..
උදේ 6 සිට සවස 6 දක්වා තමයි full day safari එකක් කියන්නේ.. පැය 12ක්.
Safari Jeep එකට අපිට රු.24,000/- වුනා. Jeep එකේ full capacity එක 6යි, නමුත් ගියේ අපි 2න්නා විතරයි. 1ක් ගියත් 6ක් ගියත් price එක same.
Entrance ticket එක රු.150/- එක්කෙනෙක්ට (Driver ගෙ ticket එකටත් අපි pay කරන්නේ) Jeep entry fee එක රු.300/-. ඊට අමතරව vat සහ service charge එකක් charge කරනවා.
අපි breakfast සහ lunch Jeep එකේ driver මල්ලිටම ලෑස්ති කරන්න කිව්වා අපිට
පහසු නිසා. නැත්තම් නවතින තැනින් (hotel) arrange කර ගන්නත් පුලුවන්. කෑම වලට එක්කෙනෙක්ට රු.1000/- වුනා.

Пікірлер: 19
@WILDtracelk
@WILDtracelk 10 күн бұрын
Nice job
@malincooray4861
@malincooray4861 12 күн бұрын
❤❤❤
@Travellingsiri
@Travellingsiri 12 күн бұрын
🥰
@surangaaruna539
@surangaaruna539 14 күн бұрын
Godak hodai ...degatama me wage vidiyos danna...jaya wewa❤❤❤❤
@Travellingsiri
@Travellingsiri 12 күн бұрын
Thank you so much ☺️
@RanyaRathnayake
@RanyaRathnayake 4 күн бұрын
Wow auntie It’s really interesting
@Travellingsiri
@Travellingsiri 4 күн бұрын
Thank you Duwa 🥰
@malincooray4861
@malincooray4861 12 күн бұрын
සුපිරි
@Travellingsiri
@Travellingsiri 12 күн бұрын
Thank you 🥰
@asankaw1
@asankaw1 2 күн бұрын
Wow so bl**** expensive.. after covid era..(we call it after AC)..lol. Great video btw..thank you for sharing all the information 👍
@user-ry9yk9ws7f
@user-ry9yk9ws7f 15 күн бұрын
❤❤❤❤❤❤
@family.srilanka
@family.srilanka 9 күн бұрын
Like this
@shelby6396
@shelby6396 13 күн бұрын
internet Signal thiyan banglows gen dnne nedd loku udawwk ek 😢
@Travellingsiri
@Travellingsiri 12 күн бұрын
Wilpattu safari details 📞 =0765287908 = 0719384704 Whatsapp = 0776490206
@ranathunga7987
@ranathunga7987 13 күн бұрын
Oyage voice eka ballo kawada.
@Travellingsiri
@Travellingsiri 12 күн бұрын
Sorry 😞 kathai thamai eth ithin ipaduna widihane
@lalithka1805
@lalithka1805 10 күн бұрын
​@@TravellingsiriDon't worry girl, you gave a decent answer to that rude prick for commenting on your natural voice. There is nothing wrong with your voice, sounds very normal to me. Good luck with your tubing. BTW what's the cost of hiring a jeep for all day? Thanks
@Travellingsiri
@Travellingsiri 10 күн бұрын
Thank you so much for the kind words. 🥰 The jeep did cost us 24,000/- without food (food 1000/- per person)
@lalithka1805
@lalithka1805 10 күн бұрын
Thanks dear
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 120 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 135 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН