රිටිගල අලි කැලේ මට හම්බුනු අත්තම්මා | Ritigala Lodge | Sinhala Vlog | Ritigala Part 01

  Рет қаралды 52,053

Dimuth Disk

Dimuth Disk

Ай бұрын

ලංකාවේ පලමු රහතන් වහන්සේ ලෙස සැලකෙන අරිට්ට මහරහතන් වහන්සේ වැඩ විසූ සහ ඒ ආශ්‍රිත නටබුන් රාශියක් තිබෙන වනාන්තරයක්, කන්දක් තමයි රිටිගල කියන්නේ. ඉතින් රිටිගල ගමනේ පලමු කොටස තමයි මේ ඔබ දකින්නේ.
This is my journey where I am enjoying with the nature and brig them to you with beautiful frames. Appreciate your support by Subscribing with likes and Sharing.
Below are my playlists where you get number of amazings vlogs, kindly inviting you to watch and give me a feedback.
Thanks,
Dimuth Watagoda
Kashmir Series :-
• Kashmir Tour
Mix Videos :-
• Dimuth Mix
Singapore Tour :-
• Singapore Tour
India Tour :-
• India
Sri Lanka Videos :-
• Sri Lanka

Пікірлер: 195
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 28 күн бұрын
අලි බලන්න පුළුවං කිය කිය වර්ණනා කරාට මගේ චූටි මොලේට දැනෙන්නෙම මේ අලි ඉන්න ඉඩංවල හෝටල් ගැහුවෙ කාගෙ අවසරයකින්ද කියලමයි.මේව රක්ෂිතද නැත්තං පුද්ගලික ඉඩංද කියලනං මම දන්නෑ.තරහ ගන්න එපා හොදේ🤣🤣🤣
@nadimadinadi8641
@nadimadinadi8641 21 күн бұрын
පව් අත්තම්මා 😪 ගොඩාක් පින් උදව් කලාට මට නම් හරි බයයි අලියෙක් එහෙම ආවොත් දුවාගන්න වත් බැහැනෙ😪😪😪 දීර්ගායුෂ ලැබේවා 🙏
@GayaWalker
@GayaWalker 28 күн бұрын
පව් මාර දුකක් විඳින්නෙ දුෂ්කර ගම්මානවල මිනිස්සු 💔
@SriyaniChandrika-up3fb
@SriyaniChandrika-up3fb 21 күн бұрын
ඒ අම්මට කරපු උදව්වට ගොඩක්ම පින් මල්ලි ඔයාට.....
@RanjithPrasanna-tl8ts
@RanjithPrasanna-tl8ts 28 күн бұрын
බුදු සරණයි මල්ලි ඔයාට වැඩි වැඩියෙන් හරියනව ඒ අත්තම්මට කරපු උදව්වට
@mpseethanandani506
@mpseethanandani506 21 күн бұрын
ආච්චි අම්මට උදව් කළාට ඔබතුමාට ගොඩක් පින්සිදු වෙනවා
@sriyakumari4314
@sriyakumari4314 28 күн бұрын
Theruwan saranai ඒ අසරණ අම්මාට .ඒ අම්මාට උදව් කල obathumatath theruwan saranai ❤❤❤❤❤
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 28 күн бұрын
අනේ..ඒ අම්මා... දුක්ඛිත ජීවිත
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 14 күн бұрын
අහිංසක සත්තුන්ගේ ඉඩම් අල්ලාගෙන ගෙවල් හදලා කුලියට දෙන උන්ට සහ ගහනව අලි ගහලා මදි තොපිට හෙන ගහන්න ඕන මේ අසාධාරණ වැඩ වීඩියෝ කලාට ඔබ තුමාට ස්තුතියි
@wasanthisumeda1289
@wasanthisumeda1289 21 күн бұрын
ඔයාට ගොඩක් පින් අනේ..අසරන අමිම කෙනෙක්..❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 21 күн бұрын
අනේ අපේ අසරණ අහිංසක දූප්පත් වයසක මිනිස්සු.
@rohandilina5727
@rohandilina5727 21 күн бұрын
ඒ.අම්මා.දෙන.පිo.ඔයාට
@swarnasuraweera283
@swarnasuraweera283 21 күн бұрын
ඔබතූමාට ගොඩක්ම ස්තූතිය.
@ranjithsenarathne
@ranjithsenarathne 28 күн бұрын
තෙරැවන් සරනයි මහත්මයා 👍🙏🙏🙏
@channakapushpakumara1738
@channakapushpakumara1738 28 күн бұрын
ඒ අම්මා 😢😢😢😢😢😢
@SanathSamarasinghe-om8if
@SanathSamarasinghe-om8if Күн бұрын
තොරතුරු ගෙන ආවට ස්තුතියි ඒ වගෙම අත්තමිමට කරපු උදවිවට ගොඩා 🙏
@sadunkumara5015
@sadunkumara5015 28 күн бұрын
අහිංසක අම්මා කෙනෙක් ❤❤❤
@khchandana4593
@khchandana4593 21 күн бұрын
පුලුවන්නම් තරම් මේ අයට උදව් කරන්න පව් සියලු දෙනාම උදව් කරන්න .nice video ❤❤❤ lovely
@wasanthisumeda1289
@wasanthisumeda1289 21 күн бұрын
හරිම ලස්සන තැනක්❤
@user-fl9hk4yj9h
@user-fl9hk4yj9h 14 күн бұрын
Oyata godak pin
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 498 М.
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН