Leaf Ali Malli Thanamalwilla | කැලේ මැද තියෙන අමුතු හෝටලයේ දවස් දෙකක් |

  Рет қаралды 130,278

Dinesh A Pathum

Dinesh A Pathum

22 күн бұрын

Just experienced an incredible 2-day adventure with my friends at the leaf Ali Malli Thanamalwilla. It's one of the best places to explore and immerse yourself in authentic Sri Lankan village life. The lodge, food, and atmosphere were absolutely amazing. If you want to experience this for yourself, here are the contact details for bookings:
(+94) 773 476 650
(+94) 772 926 716
(+94) 776 289 051
leafleisure@gmail.com
I hope you will enjoy the video
Greetings ,
I am Dinesh
ගමේ ගෙදර දවස් දෙකක්
වැවකින් නාල, ගමේ රසට කෑම ටිකක් කාලා, කැලේ මැද තියෙන කටු මැටි හෝටලයක යාලුවොත් එක්ක දවස් දෙකක් ගත කරනවා කියන්නෙම වෙනම අත්දැකීමක්. කොහොම උනත් මේ සංචාරය පුරාවට වින්දේ පුංචි කාලේ විදපු සුන්දරත්වයමයි. දවස් ගෙවිල යනවා දෑනුනෙ නෑ. දවසක ගිහින් බලන්න ඇත්තටම මේක හෝටලයක් නෙමෙයි ගමේ ගෙයක්.
මේ අලි මල්ලි එකේ ගත කරපු සුන්දර දින කිහිපයේ රූප රචනාවයි
ආයුබෝවන් මම දිනේෂ්.
(+94) 773 476 650
(+94) 772 926 716
(+94) 776 289 051
leafleisure@gmail.com
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2024]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 454
@premilafdo6613
@premilafdo6613 10 күн бұрын
ලස්සනම නවාතැන් පලක් යන්න අසා හිතෙනවා ❤❤🍃🍃
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 21 күн бұрын
අපේ රටේ සැගවුණු සුන්දරත්වය සොය යන අපේ හදවතේ සංචාරකයා දිනේෂ් අයියා .....❤️💙💚 ජය වේවා පරිස්සමින් 🙏🙏🙏
@InokaDilrukshi-op9ub
@InokaDilrukshi-op9ub 19 күн бұрын
ක්‍රිකට් ගහන්න ඉරි අල්ලපු මොහොත පුංචි කාලෙ සිහිපත් වුනා 💚🌿💙
@mihiranrandika007
@mihiranrandika007 21 күн бұрын
අද නම් දිනේෂ් අයියා ලොකු පීරිස් වගේ 😊🍁🍃🍂🌿
@k.ddissanayaka3789
@k.ddissanayaka3789 20 күн бұрын
මාරම ලස්සන රූපරචනාවක්. මාරම ලස්සන concept එකක් අලිමල්ලි . ආයෙම මේවගේ ලස්සන රූපරචනාවකි හමුවෙමු බුදුසරණයි දිනේෂ් අය්යේ 💚🙏
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 11 күн бұрын
නියමයි! යන්නම හිතෙන තැනක්. සුපිරියි! ඔයාලට මෙවැනි දසුන් පෙන්වනවාට බොහොමත්ම පිං .ස්තුතියි! ජය ❤❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 19 күн бұрын
දිනේෂ් අයියාගේ මේ සොදුරු රූපරචනා බලන්න මට පුරුදු කරේ මගේ දෝණියා. දැන් එයට කලින් මන් මේ සුන්දරත්වය විදලා විස්තර කියන්වා. අත්තෙන්ම මාරම සොදුරු ස්භාවදහම් එකතුවක් වගේම හොද මිතුරන් පිරිසක් සමග විදිනවා මේ ජීවිතය බොහෝ සේ අගෙයි ස්තූති අපට මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා ! 🙏
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 21 күн бұрын
වෙනස්ම වූ පරිසර ක සුන්දර ගමනාන්තය ක අත්දැකීමක්
@champikasilva2997
@champikasilva2997 20 күн бұрын
අපූරුයි අනර්ගයි හරිම ලස්සන ගමනාන්තයක් ලස්සන වට පිටාවක් දකින්න විදින්න ලැබෙන සුන්දර අත්දැකීමක් නිහතමානී ආඩම්බරයක් ඔබ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි හැමදාමත් අලුත් දෙයක් ගේන්න පරිස්සමෙන් සොබාදහම ඔයාලව ආදරෙන් රකීවි ආදරෙයි
@PasinduLakshan-it2ci
@PasinduLakshan-it2ci 18 күн бұрын
ඒක නම් සුපිරිම මාර ලස්සන තැනක් අමුතුම හැගීම් ගොඩක් එක්ක රැප රචනාව ලස්සන නැරබුවා ඔයා නිසා..💗🫶 මාරම තැනක් 💗💗💗
@c-tech9890
@c-tech9890 13 күн бұрын
ගැම්මක් තමයි අයියේ........අපිත් තිස්සමහාරාමෙ❤❤❤
@nelumpietersz9152
@nelumpietersz9152 21 күн бұрын
ගොඩාක් රස්නෙ දවසක ඒ හඩ..ඒ ජලාශය...මේ තරම් සුන්දරද අපේ රට..ස්තූති දිනේශ් පුතා...
@user-ck8hx3tl3m
@user-ck8hx3tl3m 20 күн бұрын
පුදුම තරම් ලස්සන නුඹ ගෙනා ගැමි සිහින හරිම අගෙයි. මේක වෙනස්ම අත්දැකීමක්. තිසරණ සරණයි.
@tyronesilva4331
@tyronesilva4331 21 күн бұрын
මෙහි අය කිරීම් කොහොමද කියා දැනුවත් කරන්න 🙏ස්තුතියි Enjoy 👍
@chandrikaperera6969
@chandrikaperera6969 21 күн бұрын
ඇත්තමයි මාරම ෆිලින් එකක් තියෙනවා අපි මෙ රටවල් වල ගෙවන ජිවිතෙ එක්ක මෙව දකිද්දි මාරම සතුටුයි බොහොම ස්තුතිය කට්ටියම ❤❤
@heshan973
@heshan973 21 күн бұрын
අලි මල්ලි අලුත් වෙලා 😍💚✨️👌 සුපිරියි.. ජයවේවා හැමෝටම ❤️🍃
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 12 күн бұрын
සොඳුරැ ඉසව්වක සොඳුරැ දසුන් අපිටත් බලන්න ගේනවට ගොඩක් ස්තුතියි,,
@samikaekanayake6051
@samikaekanayake6051 18 күн бұрын
දෙයියනේ..මෙන්න ජීවිතය..දිව්‍යලෝකයට ගියාද ඔයාල.ඒ පරිසරය හා පිළිවලනම් 😍👍
@hashinidilsha7592
@hashinidilsha7592 16 күн бұрын
රැවුල පොඩ්ඩක් වවන්න එහෙමත් ලස්සනයි රැවුල කපලත් ලස්සනයි හදවත ලස්සන කෙනා හැමදාම ත් ලස්සනයි දීනෙෂ් අයියෙ මෙ පුදුමයි අයියෙ ඔයා හැම දෙනාගෙම හදවතට කතා කරලා ඒ හදවත්. සුවපත් කරන්න ඔයා දන්නවා පොඩි කාලේ සෙල්ලම් කරන්න ඉරි අල්ලපු. හැටි මතක් කලා හොර වැඩ කරලා ඒක ගත්ත අතිතය . ඔයාට බුදු සරණයි දිනෙෂ් අයියෙ සදා ජය දිනෙෂ් අයියෙ ඔයා ට ❤️💕♥️💕❤️💕🎉
@nethmini0519
@nethmini0519 21 күн бұрын
ලොකු පීරිස් අයියා ඉන්නවා කියන්නෙ අනිවාරෙන්ම නියම වැඩක් ♥
@SamantikaKulathunga-ly7sr
@SamantikaKulathunga-ly7sr 21 күн бұрын
Loku piris ❤️
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 19 күн бұрын
ඉතා ලස්සනයි,ඒත් කැලේ මැද හෝටල් හදල කැලේ නැති කරන එක වැරදි.
@Pushparani422-ir6wf
@Pushparani422-ir6wf 21 күн бұрын
පුතා ගේ විඩියෝ බලන්ට මට පුරුදු කලේ මගේ දුව දැන් එයාට ඉස්සර මම බලනවා ඔයා ලා හැමෝටම දළදා සමිදු පිහිටයි
@user-jl1cx4im2j
@user-jl1cx4im2j 20 күн бұрын
හරිම ලස්සන ,සුන්දර තැනක් .ඉන්න හිතෙන තැනක් .ඉතින් ආසම හිතෙන්නෙ අද කට්ටියම එකට.ගොඩ දවසකින් එහෙම දැක්කෙ.කියන්න ඕනෙ මේ...කඩවසම් පෙනුමට අඩුවක් රැවුල .💖💖
@swarnasuraweera283
@swarnasuraweera283 18 күн бұрын
ජයශ්‍රී!!!👍🏾👍🏾👍🏾 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 18 күн бұрын
අපි ‌සෑම හෝටලයක්ම මෙආකාරයෙන් පරිසර හිතකාමි විදියට හැදිය යූතුයි. ඒවිට ජිවිතය සැබැවින්ම සුන්දර වෙයි.
@harshanuwan1679
@harshanuwan1679 20 күн бұрын
ඒක නම් වෙනම එකක්. ජය වේවා හැමෝටම . හදවතේ සංචාරකයා අපේ DAP❤️❤️
@nadeekatharangani6069
@nadeekatharangani6069 21 күн бұрын
වෙනස්ම ලස්සන සංචාරයක් ..💚
@subhashiniwathsala5019
@subhashiniwathsala5019 21 күн бұрын
ලස්සන නිස්කලංක පරිසරයක් 🌿💚❤️😍
@asankaperera9682
@asankaperera9682 21 күн бұрын
හරිම ලස්සනයි 🇱🇰 හදවතේ සංචාරකයා aderei 😘🧔❤️
@DulikaFernando
@DulikaFernando 21 күн бұрын
ලංකාවට ආවම යන්න ඕනම තැනක් මේක නං..අලි මල්ලි..good concept with nature ❤
@yakdessalk
@yakdessalk 18 күн бұрын
සිස් ඒක 😂 පැල් කවිය 😂💙 අඩේ සිරාවට මරු ප්ලේස් එක...
@DineshAPathum
@DineshAPathum 17 күн бұрын
දන්නෝනෙ ඉතිං 😂 🙏🙏🙏🙏
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 19 күн бұрын
ඒක මරු අයියේ. ආසම vibe එකක්😍💚
@thilinadesilva5528
@thilinadesilva5528 18 күн бұрын
Eka nm supiri aiye...soduru sancharakaya...jaya wewa...
@somalatha3761
@somalatha3761 21 күн бұрын
සුන්දර පරිසරයක තවත් අපූරු රූප රචනාවක් ස්තූතියි සියලු දෙනාටම තෙරුවන් සරණයි
@user-vq1cf1dc1d
@user-vq1cf1dc1d 14 күн бұрын
✨🌿පොඩිකාලෙ මතක් කලාට ගොඩාක් පිං....😊✨🌿
@legolk1617
@legolk1617 6 күн бұрын
Background music එකත් එක්ක හොදටම ෆීල්වෙනවා ජය වේවා අයියේ ❤
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 21 күн бұрын
ලස්සනම රෑප රචනාවක් දිනේෂ් අයියා. ඒ වගේම හොදට විනෝද උනා ඔයාලගෙ විහිලු වලට.
@malithadias
@malithadias 21 күн бұрын
I admire the way you discover tha beauty of our motherland..
@JaniduSadu-zq8nv
@JaniduSadu-zq8nv 21 күн бұрын
හැමදාම වගේ සුපිරියක් තමයි 🍀🍃☁️🍃🍀☁️
@indikaperera6984
@indikaperera6984 21 күн бұрын
සුභ පැතුම් දිනේෂ්.දිගටම කරගෙන යන්න.මාර ආසාවෙන් ඔයාගේ ප්‍රෝග්‍රෑම් ටික බලන්නේ.travel නං දිනේෂ්.දිනේෂ් නං travel.❤❤❤❤
@pradeeperanga8958
@pradeeperanga8958 21 күн бұрын
Bro uba katha karana vidiha maarama gathi machan sarisara, sobadara programme walata passe dakapu lasanama traveling programme 1ka digatama ohoma yamu god bless brother
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 20 күн бұрын
අපේ රටේ සුන්දරත්වය... හ්හ්හ්හ්ම්ම්ම්ම්..... ඔයාලාට ගොඩාක් ස්තුතියි ! ජයවේවා 😇❤️💪
@kavindamunasingha
@kavindamunasingha 19 күн бұрын
සුපිරි බ්‍රෝ සුපිරි ❤️ ජයවේවා මල්ලියේ 🙏🙏🙏
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 21 күн бұрын
Woow . බඩගිනි වැඩි උන විඩියෝ එකක් මෙි පාර.... 💚💚
@Nirwandewmin2012
@Nirwandewmin2012 17 күн бұрын
හරිම ලස්සන නිදහස් තැනක්.ඔයාට ස්තූතියි අයියේ.යන්න ආසයි.බුදු සරණයි ඔයාලාට.
@rangifernando66
@rangifernando66 19 күн бұрын
මේකනම් වෙනස්ම දෙයන් උනා.ඉතිං හදවතේ සංචාරකයාට තුති අපිවත් එක්කගෙන ගියාට ..❤
@umeshnipuna1796
@umeshnipuna1796 21 күн бұрын
සුපිරියක් දිනේෂ් අයියා😍❤️🍃
@ManuNadee
@ManuNadee 20 күн бұрын
Math travel karanna godak asai hamadamath aiyage vlogs balanawa. Aththatam pissuwak eka❤
@dulanjayayohan
@dulanjayayohan 19 күн бұрын
Ekanam supri thanak pathum ayye patta ❤❤💪
@Anurasg
@Anurasg 20 күн бұрын
Wow... eka nan maarama sundara athdakeemak. Godak pin methana pennuwata. Thank you. Jayawewa ❤❤
@user-hb6um8md9t
@user-hb6um8md9t 21 күн бұрын
ආදරෙයි දිනේෂ් අයියේ අදත් සුපිරියක්.❤️🤜
@user-pz6vz9ok9b
@user-pz6vz9ok9b 21 күн бұрын
දිනේශ්ගේ ආසම වීඩියෝ එකක්. ජයවේවා.🎉🎉🎉
@neetharanjani1692
@neetharanjani1692 21 күн бұрын
රැව්ල කියන්නෙ ඔබට ආබරනයක් ඒ මගේ අදහස 🌷❤️🌷 කමක් නැහැ අදගොඩක් වැඩ දවසක් නිවාඩු දවසට බලනවා බුදුසරනයි
@NiluThilakarathne19
@NiluThilakarathne19 21 күн бұрын
ඔබගේ රූප රචනා බලන්න පවුලේ සියලු දෙනාම ඇබ්බැහි වෙලා ඉන්නේ.පුංචිම සාමාජිකයාට අවුරුදු හතර හමාරයි.( අද එයාට තිබුන ලොකුම ගැටලුව දිනේෂ් අන්කල්ගේ රැවුල 😄) අපේකම ,ගැමිකම හරි ලස්සනට තියෙන තැනක්. තව තවත් සොඳුරු ඉසව් ඔබේ නෙත ගැටේවා! තෙරුවන් සරණයි! ❤💚
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 20 күн бұрын
උබලා විදින ජීවිතේ පටන් විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරපල්ලා කොල්ලනෙ.all the best.❤
@Deepinaussie
@Deepinaussie 21 күн бұрын
Hariyata apith giya wage feeling ekak awa Dinesh aiya video eka balanakota. Lassanai ❤❤
@behappyalways9091
@behappyalways9091 21 күн бұрын
හරි නම් දැන් රැවුල කපන්න poll දාලා ප්‍රේක්ෂකයනගෙන් කැමැත්ත අහන්න ඕනා.😅 තව පොඩ්ඩෙන් වීඩියෝ එක බලන්නෙත් නෑ දිනේශ් නැති නිසා 🤪
@DineshAPathum
@DineshAPathum 20 күн бұрын
@@behappyalways9091 අඩ්ඩෙ... අනිවා මීලග වතාවේ අහන්නම්
@behappyalways9091
@behappyalways9091 20 күн бұрын
@@DineshAPathum අඩ් ඩඩ්ඩේ ආයේ අහන්න දෙයක් නෑ මගේ මනාපය රැවුලට අත නොතබනු 😄😄😄
@user-mh2mz9yo6q
@user-mh2mz9yo6q 20 күн бұрын
What is that food item ball shaped? Idiyappam is common in Kerala 🌴.
@Vimukthi_Ranathunga
@Vimukthi_Ranathunga 20 күн бұрын
@@user-mh2mz9yo6qit’s called ‘kurakkan thalapa’ and it is a traditional food in sri lanaka which made out of flour of kurakkan seeds.
@kevinjoseph4096
@kevinjoseph4096 19 күн бұрын
රැවුල කියන්නේත් බැර්න්ඩ් එකක් 😃 හදවතේ සංචාරකය ඔබට ජය ❤❤❤
@abdulmunaf6430
@abdulmunaf6430 21 күн бұрын
Aththatama hari apurui malli 😍😍😍
@hashinidilsha7592
@hashinidilsha7592 20 күн бұрын
දිනෙෂ්. අයියෙ රුප රාචනාව ලස්සනයි අපෙ රටෙ නියම ගැමි පරිසරය තියන වා ඔයත් එක්ක අපිත් ඒ පරිසරය ට ගියා හැමදාම ත් සතුටින් ඉන්න දිනෙන් අයියෙ ඔයාට බුදු සරණයි ❤❤❤🎉
@user-je7wo5jv1j
@user-je7wo5jv1j 21 күн бұрын
Ela ela lassanai capture eka maru
@anuradewage5845
@anuradewage5845 20 күн бұрын
හරිම සුන්දරයි කියන්න වචන නෑ thanks දිනේෂ් මල්ලී ..යන විදිහ නම් දන්නෙ නෑ ..
@roshangoonewardena7522
@roshangoonewardena7522 9 күн бұрын
Thank you for sharing. Lovely place & lovely vedio.
@buddhikawijepala5216
@buddhikawijepala5216 21 күн бұрын
Video ekak danakam balagena inna api 😊😊😊❤❤
@supunkavishka2397
@supunkavishka2397 20 күн бұрын
ඇත්තමයි දිනා අයියේ කියන්න වචන නෑ..... මේවා දිව්‍ය ඖෂධ ... මේ ලස්සන රූප රාමු මනසට හරි රහයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 18 күн бұрын
ගොඩක් ලස්සනයි අපේ රටේ සුන්දරත්වය ❤
@inokajayathunga143
@inokajayathunga143 21 күн бұрын
අද නම් නියමයි දිනේෂ් ...
@asankasameera9398
@asankasameera9398 20 күн бұрын
රැවුල හැර අනික් ඔක්කොම ලස්සනයි ❤ වියලි නාට්‍යයේ වියලි ගහත් දැක්කා. ලංකාවෙන් එපිට හූල්ලන එක නර පනුවෙක් මමත්
@HemanthaDesilva-xx4si
@HemanthaDesilva-xx4si 20 күн бұрын
ආයේ මොනාද ඉතිං අලුත් එක පට්ට රහයි විඳලා බලන්න ආස හිතෙයි ❤️❤️❤️
@nksl5864
@nksl5864 21 күн бұрын
අතිශයින්ම සාර්ථක විඩියො එක මේක තමයි, විදේශයන්හි ඉන්න අපිට මේ විඩියො එක් බෙලිමල් විදුරුවක් තමයි
@nirmanianuradha1213
@nirmanianuradha1213 20 күн бұрын
Woow. ඒ vibe එක. ❤️❤️❤️ ගමේ කෑම, නිස්කලංක පරිසරය පුදුම ලස්සනයි දිනේෂ් අයියේ. 🥰🥰🥰 thank you මේ වගේ ලස්සන තැන් අපිත් එක්ක බෙදා ගත්තට 😍. එත් රැවුල තිබුනා නම් තමා හොද🧔🤭🤭 good luck🌿
@kaminidesilva705
@kaminidesilva705 20 күн бұрын
Thanks for sharing. Nice blog. Keep up your great work. I get to see my country from another country, thanks to you and some other bloggers.
@sirilakasawariya3310
@sirilakasawariya3310 20 күн бұрын
මුල් කාලේ ව්ඩියෝ වල හිටපූ දිනේෂ් වගේ රැවුල කැපුවාම ❤❤
@kasunkalhara2728
@kasunkalhara2728 19 күн бұрын
අපිටත් හරිම සතුටුයි අයියේ වීඩියෝ එක බ්ලද්දි ...
@ManjulaSampath-wp7tm
@ManjulaSampath-wp7tm 18 күн бұрын
Patta denesh ayye oyanm gemi jeewitheta adaraya karanwata oyatath Loku piries ayyatath anith ayalatath soduru nawathen polak adareii
@lilanipriyangika8687
@lilanipriyangika8687 21 күн бұрын
සුන්දර සංචාරයක් 👍👍💐💐💐❤️❤️❤️
@lahirugeeganagama9656
@lahirugeeganagama9656 19 күн бұрын
අයියේ ලගදී ඉදන් මම ඔයාගේ වීඩියෝ බලන්නේ.කට්ටිය දකිද්දී ගොඩක් සතුටුයි.මමත් හිතුවා ඔයා වගේ පුළුවන් හැම වෙලාවකම සංචාරය කරන්න ස්භාව ධර්මය රැකගේන.ඔයාට ජය ❤️❤️
@apsaraperera8088
@apsaraperera8088 15 күн бұрын
Wow පට්‍ට ලස්සනයි , කියන්න වචන නැ හරිම ලස්සන තැතක් අපේ රටේ‍ සුන්දරත්වය විද ගන්න නම්‍ ලංකාවට එන්නම ඕන නියමයි දිනේෂ් මල්ලි ❤️
@user-or2hi1hp6o
@user-or2hi1hp6o 20 күн бұрын
මේකනම් ගොඩක් හොඳ වැඩසටහනක්.හරිම ආස හිතුනා.ගුඩ්ලක්
@Vibrant_441
@Vibrant_441 21 күн бұрын
රූප රාචනාව අතිශය ලස්සනයි ❤❤😊
@Geethpabasara-ly5le
@Geethpabasara-ly5le 20 күн бұрын
මේ රූප රචනාව වෙන කිසිම චැනල් එකක කිසිම vlog එකකින් ලැබෙන්නෙ නැ. වටේ අසිරිය විදින ගමන් එ කරන රූප රචනාව අපිව ඔතනට අරන් එනවා ❤
@rumeshchanadana1539
@rumeshchanadana1539 19 күн бұрын
දවසක නම්බර් 1 යූ ටියුබ් චැනල් එකක් වෙනවා..👌
@DineshAPathum
@DineshAPathum 17 күн бұрын
@AyeshaRajapaksha872
@AyeshaRajapaksha872 21 күн бұрын
Dinesh aiya Beautiful Vedio ❤❤❤❤❤
@kavindagunasekara1384
@kavindagunasekara1384 18 күн бұрын
Miss our beautiful SL. Will definitely visit this place next time
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc Күн бұрын
හත්දෙයියනේ පට්ට තැනක්..ලංකාවට ආව ගමන් අනිවාර්යයෙන් යන්න ලිස්ට් කලා.❤❤❤❤❤❤❤❤❤❤❤ thanks brother
@happycooking1077
@happycooking1077 19 күн бұрын
So awesome beautiful place one day we want to go good luck🏠👍🇺🇸🙏🌎🇱🇰
@user-vj1me5dp2h
@user-vj1me5dp2h 21 күн бұрын
හරියට ම කිව්වා.. හූල්ල හූල්ල හීන මව මව ඉන්නෙ, ආවම යන්න ඕන කියල. ස්ක්‍රින් ශොට්ස් අරන් බල බල ඉන්නෙ ඔයාගෙ ගොඩක් මේ වගෙ විඩියෝවල එලිපෙහෙලි රූපවල.❤ස්තූතියි
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 18 күн бұрын
Ane hari asaiputha...oyala apita mewa penwanawata godak...godaak...pin ...theruwansaranai ..!
@NiluThilakarathne19
@NiluThilakarathne19 21 күн бұрын
සොඳුරු ආරම්භයක් 💚
@nayanananayakkara6628
@nayanananayakkara6628 17 күн бұрын
Harima lassana viduo ekak putha. Mama italy idan balanne me vidio eka. Me wage ratawalwala inna apita ape rate mewage parisarayak dakiddi puduma satutak danenne. Kosima kalabalayak nati oyage idiripath e parisarayatama Galapenawa.
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 21 күн бұрын
පටන් ගැන්මම පුදුම තරම් ලස්සනයි..💚🌻
@TharushaKavishka-THARU
@TharushaKavishka-THARU 21 күн бұрын
දානකන් බලන් හිටියෙ ❤❤❤
@shanakaliyanage819
@shanakaliyanage819 21 күн бұрын
🎉🎉🎉🎉 එකත් සුපිරි.
@user-cl7ow2yw6t
@user-cl7ow2yw6t 21 күн бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍃😍❤️🫀🫀🫀
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 20 күн бұрын
අයියලා සෙලම් කරපු විදිහ දැක්කාම පොඩි කාලේ මතක් උනා, යාලුවෝ එක්ක සෙල්ලම් කරන හැටි, ඇත්තටම ලස්සන තැනක් එතන, යන්න ඕනම තැනක්, නියමයි අයියේ ස්තූතියි මේවගේ ලස්සන තැන් හොයලා අපිට පෙන්නන එකට, ඉතින් ජයවේවා 🔥💪😍 ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 21 күн бұрын
ටිකක් මගේ ගෙදරත් වගේ.. ඔව් මම නම් හොදටම දන්නවා ඒ හැගීම කොයිතරම් රසවත්ද කියලා . ලස්සන වීඩියෝ එකක් . බොහෝම ස්තුතියි. ❤ from Udarata Manike Channel
@hanya9674
@hanya9674 20 күн бұрын
Today is the day I hit this amazing channel! I love your explorations and the incredible details you share. Just subscribed and excited for more!🖤
@LoveofNature311
@LoveofNature311 21 күн бұрын
හදවතේ සංචාරකයා DAP ❤ ❤❤❤
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq 20 күн бұрын
Waww marai appa.....harima ලස්සන thtank
@chariththimantha
@chariththimantha 21 күн бұрын
ජයවේවා මල්ලි 💚
@Irshana-eo4ze
@Irshana-eo4ze 14 күн бұрын
ayiyhe ..patta ...❤
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 195 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
තලවාකැලේ | Travel with Chatura thalawakale
23:41
Travel With Chatura
Рет қаралды 61 М.
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
Honeymoon Destination | Belihuloya
36:25
Travel With Wife
Рет қаралды 112 М.
Mother Cat Drinks Lots of Coffee to Get By #funny #catlover #cuteanimals #cartoon
0:21
Super Emotional Stories
Рет қаралды 20 МЛН