ගලපිටයාය කදු මුදුනට “Misty Mornings & Hidden Waterfalls: Discover Sri Lanka’s Secret Paradise"

  Рет қаралды 34,006

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 484
@sagarapeiris1571
@sagarapeiris1571 2 күн бұрын
කාලෙකින් අපි කැමති විදියට.....
@Nethsara-138
@Nethsara-138 2 күн бұрын
අපිත් කැමති ඒ විදියට ❤
@slaudiospectrum3548
@slaudiospectrum3548 2 күн бұрын
Aniwa❤
@TiyurinWijitha-oh4nr
@TiyurinWijitha-oh4nr 2 күн бұрын
Hithannema mehema video ai dannaththe kiyala.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 күн бұрын
ආයුබෝවන් 🙏 ලොකුපිරිස් අයියේ දිනේෂ් අයියේ හොදින් නෙද අනේ කාලෙකින් ඔයාලාව පරන විඩියෝ බලන්වා ඔයාලාව අනේ සතුටුයි ගොඩාක්. ලොකුපිරිස් අයියා නම් රිප්ලයි කරන්වා දිනේෂ් අයියාට වෙලාවක් නෑනේ කම්න් නෑ ඔයාලාගේ මේ සොදුරු රූපරචනාව ආදරෙයි හැමදාමත් ඔයාලාට 🌿🌱☘️🍀🙏❤️💐 පරිස්සමින් සෑම ගමනාන්තයක් ගිහින් එන්න. ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏
@waruni-l7q
@waruni-l7q 2 күн бұрын
❤❤❤
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m Күн бұрын
අයියේ මේ video නවත්වන්න එපා. ඔයා කතා කරන විදිහට, මගේ රට අගය කරන දේවල් වලට. අපිත් ආදරෙයි. දිගටම මෙහෙම ලස්සන දේවල් ගේන්න ❤
@thamarajayasiri416
@thamarajayasiri416 2 күн бұрын
පුතාගේ වීඩියෝ එකක් බලන්න හොයමින් ඉන්න කොට තමයි අද බලන්න ලැබුනේ. මට යන්න බැරි නිසා මම මේ වගේ වීඩියෝ බලලා පුදුම සතුටක් ලබනවා. ඒ සිත නිවෙන නිසා. ඒත් ස්වභා දහමට ආදරය කළ ඒ උතුම් මිනිසාගේ නික්ම යාම ජීවිතයේ අනියත බව බොහෝ පසක් කළා. එතුමාට නිවන් සුව පතමි. ඔබටත් අනෙක් යහළුවන්ටත් මෙවැනි සංචාර කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.
@JASayodya
@JASayodya 2 күн бұрын
ආස ම විදිහෙ රූප රචනාවක්...කොළ පාට ලෝකයක්....
@Diaryofcoocking
@Diaryofcoocking 2 күн бұрын
DAP සහෝදරගෙන් අපි බලාපොරොත්තු වෙන vibe එක.ගොඩ කාලෙකින්.❤🍃
@lakshithavlogs
@lakshithavlogs 2 күн бұрын
යන්නම ඔනි සුපිරි තැනක් නියමයි ජය වේවා ! 💖💖
@vihanganethsara7571
@vihanganethsara7571 2 күн бұрын
දවසක හමු වෙලා වචන කිහිපයක් කතා කරන්න හිතන් ඉන්න list ඒකේ උඩින්ම ඉන්න චරිතයක් DAP🍃🤍
@MadhushikaHansani-w1x
@MadhushikaHansani-w1x 2 күн бұрын
ලස්සන රූප රචනාවක්❤🍃⛰️ .අවසානයේ ඇසුන කතාව හරිම සංවේදී .ඒ සොඳුරු මිනිසාට උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏
@adheeshadissanayaka2903
@adheeshadissanayaka2903 2 күн бұрын
DAP "හදවතෙ සංචාරකයා" බ්‍රෑන්ඩ් එක හැදුනේ මේ වගෙ විඩියො තුලින්. කාලෙකින් පරන රසටම...❤❤❤
@Planet361Stories
@Planet361Stories 2 күн бұрын
තාම Vietnam vlogs ටික බලන්නෙ සහෝ.. Download කරලා තියාගෙන ඉන්නෙ. වෙලාව ලැබෙන විදියට ටික ටික බලනවා. මේ වෙද්දි මාත් වෙන රටක සංචාරක ඉන්නෙ. මගෙ 7 වෙනි රට. ඉස්සරහට video ගේන්නම්. ජයවේවා දිනේශ්
@psadhu2038
@psadhu2038 2 күн бұрын
අවංකවම කියන්නම්. කාලෙකින් DAP වීඩියෝ එකක් පරණ රසයට බලන්න ලැබුනෙ. ගොඩාක් අය එක්ක යන, කලබලකාරි වීඩියෝ බලන්න හිතෙන්නෙ නැ මොකද ඒ තුලින් ස්භාවදහම විදගන්න අපහසු නිසා. ❤❤❤❤❤❤
@sagarapeiris1571
@sagarapeiris1571 2 күн бұрын
❤❤
@psadhu2038
@psadhu2038 2 күн бұрын
@sagarapeiris1571 🙏🙏🙏🙏 ලොකු පීරිස්.❤❤❤❤❤❤🙏🙏. බුදුසරණයි සහෝදරයා .
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 2 күн бұрын
රූපරචනාව හරිම ලස්සනයි.. ඉස්සර කැලේ පැනපු දිනේෂ් ආයෙම දකින්න ලැබුනා.. දකින්න ආසම කැලෑ කොල්ලා...🌻❤ නමුත් අවසාන විනාඩි කිහිපය පිහි තුඩකින් පසාරු කලා වගේ උනා. මං අත්දැකීමෙන් දැකපු එක දෙයක් තියෙනවා. ඔහොම සොභාදහම එක්ක බැඳුනු සොභාදහමට අම්මෙක්ට දරුවෙක්ට වගේ ආදරේ කරපු රැකපු ලස්සන කරපු මිනිස්සු හරි ඉක්මනින් දෙවියෝ එයාලා ළඟට ගත්තා... ඒක තමයි ලෝක ස්වභාවය කියලා දැන් මං හිතනවා... කොහොම උනත් මහ පොළොවේ ආදරණීය මිනිස්සු හරි ඉක්මනින් අහසේ තරු වෙනවා... එතුමාට මේ සංසාර ගමන කෙටිවෙලා නිවන් මගට දොර ඇරේවා කියලා ප්‍රාර්ථනා කරනවා... 🙏🕊
@KumariIndrani-p7m
@KumariIndrani-p7m Күн бұрын
අන්තිම ටිකට ගොඩක් දුක හිතුනා හසිත මහතාට නිවන් සුව ප්‍රර්තනා කරනවා 😢😢
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 2 күн бұрын
පපුවත් එක්ක මොකද උනා... නිවන්සුව ලැබෙිවා එ උතුමි මිනිසාට..... 🙏💚
@Ceylonoutdoors
@Ceylonoutdoors 12 сағат бұрын
ජයවේවා❤ දිනේෂ් අයියා....
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Күн бұрын
හුඟ කලකින්...සොබාදහමේ සො‍ඳුරුතම රූප රචනා සමඟ සංවේදී කතාබහක්...අසිත මහතා සිටිනා ඉසව්වකින් සියළු කුසල් අනුමෝදන් වේවා,...අපිත් යමු ජීවිතේ මංපෙත් පීරා...එදා දැකපු බඹරගල ඉසව්ව අද බොහෝලෙස වෙනස් වෙලා...ඒ වගේමයි අපේ ජීවිතත්...මේ මුළු සංසාරයත්...දිනේෂ් ඔබේ ගමනාන්තයන් තුලින්ම ඒ බව මනාවට පිළිබිඹු කරනවා...ජය වාසනා...තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියළු දෙනාට ....🙏🌼🌄
@jmklk8802
@jmklk8802 9 сағат бұрын
අපේ රටේ අසිරිය බලන එකෙන් හිත කොච්චර නිදහස් වෙනවාද එකත් දිනේෂ් අය්යේ ඔයාගෙන් අහනවා කියන්නේ වෙනම එකක් ❤
@theruwansaranai6029
@theruwansaranai6029 2 күн бұрын
අම්මෝ කාලෙකින් කැමතිම රූප රචනාවක්....නියමයි තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@soba172
@soba172 2 күн бұрын
❤❤දිනේෂ් ඔබේ අපූරු හැකියාව... හැමදාම අපිවත් අරගෙන යන සංචාරයක්... ඒක හරිම වින්දනීයයි, ලෙංගතුයි.. අපි හැමදාමත් ඔබේ සංචාරයන් රස විඳිනවා.. ඒ එක්කම සොඳුරු නිර්මාණ කරුවෙකුගේ කතාවත් එක්ක හරි සංවේදී රිදුමක් හදවතේ පතුළේ සදාකාලිකව නිදන් වුණා..වගේ හැඟීමක්... එවැනි සොඳුරු මිනිසුන් අප නොහිතන මොහොතක අපෙන් සමුගන්නවා ලෝක ධර්මතාවට අනුව ... ඒ පනිවිඩයත් හරි අපූරුවට හදවතේ ගැඹුරටම කතා කරන ඔබට ස්තුතියි.. අපව වෙනත් ඉසව්වකට ගෙන යමින් කරන සංචාරයට.. ජය වේවා..!!!❤❤
@hashanchathuranga2058
@hashanchathuranga2058 Күн бұрын
ලස්සන රූප රචනාවක්.. අන්තිමට නොදැනිම ඇස් කදුලින් තෙමුනා.. සොදුරු මිනිසාට නිවන් සුව ලැබේවා!
@killergaming_SL
@killergaming_SL 16 сағат бұрын
පරිසරය විසින් හොද මින්සුන්ව එකතු කරයි ❤
@kgsujatha8235
@kgsujatha8235 2 күн бұрын
කාලෙකින් ආසම විදියට...😊❤
@CoreenCamal
@CoreenCamal 2 күн бұрын
හසිත මහතාට නිවන් සුව ලැබේවා 🙏 ආසාවෙන් බලපු වීඩියෝ එක ..ེ.
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 күн бұрын
අපේ රට මොනතරම් සුන්දරද? ඔබතුමා අපට මේව පෙන්වනව. බොහොම ස්තුතියි! . බොහොම පිං.ඔබ සැමට තව තවත් මෙවැනිම දුෂ්කර දසුන් පෙන්වන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරන අතර මියපරලව ගිය ඵ් හසිත මහතාට නිවනින් සැනසීමට මේපින හේතු වාසනා වේවා!🙏🏻🙏🏻🙏🏻
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 күн бұрын
ඔබතුමන්ලාගේ වෙහෙස මහන්සිය ඒ හතවතේ ගැගෙන රිද්මයට මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ! 🫡 හරිම අපූර්වත්වය පිරි සොදුරු රූපරචනාවක් ඒ ඇස් පින්කාරයි වාසනාවන්තයි ඔයාලා. ඔබේ ඇසින් මෙලෙස නරඹන්නට මගහසර සදාදුන් ඔතුමන්ලාට පින් 🙏 ඒ වෙහෙස මහන්සිය මාරම හැගීමක් 🌿☘️🍀🌱
@affordbay6700
@affordbay6700 2 күн бұрын
අසිත මහත්මා පැතූ බෝදියකට පැමිනෙත්වා . මේ සංසාර ගමනේ තව ත් තැන ක දී දිනේෂ් ට හමුවේවා . 💚💚
@shanvideography2918
@shanvideography2918 12 сағат бұрын
හසිත මහත්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
@srimalmalitha6896
@srimalmalitha6896 2 күн бұрын
Thanks අයියේ කාලෙකින් සොදුරු අත්දැකීමක් අපට විදින්න දුන්නට.❤
@geetheranthaa-xo6kl
@geetheranthaa-xo6kl 2 күн бұрын
ඇති යන්තන්😁.ලංකාවේ එකක් දානකන් බලන් හිටියෙ...❤❤❤😁 ආදරෙයි අයියේ..💟
@thiliniliyanage4089
@thiliniliyanage4089 2 күн бұрын
අම්මෝ... වීඩියෝ එකක් දාලා බලන්නත් කලින් සතුටට දාපු කමෙන්ට් එකක් 😊😊❤❤❤❤
@ridmapranandu6942
@ridmapranandu6942 11 сағат бұрын
අයියගෙ හිනාව - මාරයි ❤ අයියගෙ ඉදිරිපත් කිරීම- විශිෂ්ඨයි ❤ අයියගෙ චැනල් එක - පට්ටම පට්ටයි ❤ ආසම traveler ❤😍💥
@Chathurika202
@Chathurika202 2 күн бұрын
හැමදාමත් අයියාගෙ වචන වල කතාවේ ලොකු ඉවසීමක් තිබුනා. ඒත් අද පලවෙනි වතාවට දැනුනා අයියා කියාගෙන කියාගෙන යන දේ අයියාටත් නවත්තගන්න බැරි කමක්. ඒක ගනන් නොගත්තත් මුලින් , ඒත් අවසානේට ඒකට උත්තරේ ලැබුනා. අද හිතට දැනුන ගොඩක් . අයියේ ඔයාලත් පරිස්සමෙන්. ඔයාලව සොබාදහම අනිවාර්යයෙන් රකිවි. 💚🌸
@dineshnalaka7431
@dineshnalaka7431 Күн бұрын
අනේ😢😢😢😢 අවසානේ කිව්ව දේ නම් අදහන්නවත් බෑ අයියේ එතුමාට නිවන් සුව අත්වේවා ! 🥺
@milindugimhana
@milindugimhana Күн бұрын
අන්තිම ටිකටනම් අවුල් ගියා😢 එතුමාට නිවන් සුව ලැබේවා ❤
@travelwithsbr
@travelwithsbr Күн бұрын
කාලෙකින් අපි කැමති විදිහට අවසානය තෙක් නැරඹුවා.ගොඩක් තැන් නැරැඹීමට හැකි වුනා.තවත් මේවැනි රූපරචනාවකින් හමුවන තෙක් බලාගෙන ඉන්නවා.බුදුසරණයි❤❤❤
@PlatformNo
@PlatformNo 2 күн бұрын
අවුරුදු 4ක් තිස්සේ හිතේ තියන් හිටපු ගමනක්. ඇත්තටම මරු... යන්න බැරි උනත් ඒ දේවල් දැක ගන්න ලැබුන නිසා DAP ❤
@orith589
@orith589 2 күн бұрын
හුඟාක් කාලෙකින් අපි බලාගෙන හිටියා ඇයි රූප රචනාවක් නැත්තෙ කියලා .....බොහෝම ස්තුතියි ....බුදු සරණයි ..🙏🙏🙏❤️❤️ ඔබ සඳහන් කල සොබාදහමට පෙම්බැදි සුන්දර මිනිසාට නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..🙏🙏🙏
@SilithaIshan-z4f
@SilithaIshan-z4f Күн бұрын
අන්තිමට නම් ගොඩක් දුක හිතුනා 😢😢😢 එතුමාට නිවන් සුව ලැබේවා
@Madushan-qx6iy
@Madushan-qx6iy Күн бұрын
සුපිරි ❤
@Nethsara-138
@Nethsara-138 2 күн бұрын
හදවතේ සොඳුරු සංචාරකයා DAP ❤️🍃
@sahanserasinghe7939
@sahanserasinghe7939 10 сағат бұрын
Dinesh Aiya, oyage pitarata vlogs kochchara baluwath lankawe vlogs wala thamai rasa thiyenne. RIP Mr.Hasitha😥
@heshansankalpa1992
@heshansankalpa1992 Күн бұрын
රූප රචනාවක් එනතුරු බලන් ඉන්න අපි ❤❤❤ ජය වෙවා. හදවතේ සංචාරකයා. ❤ DAP ❤
@LASAzz
@LASAzz 2 күн бұрын
කාලෙකින් කැමති විදියකට..... අයියේ අනිවාරෙන් KMP වාඩිය හරහා තුන්හිස්ගල රූප රචනාවක් ඕනේ ❤🌿🌿🌿
@Tharushaprageeth-x5n
@Tharushaprageeth-x5n 2 күн бұрын
කොළ පාට පරිසරය+දිනේශ් අයියා=භාවනාවක් 🥺❤️‍🩹
@NiluThilakarathne19
@NiluThilakarathne19 2 күн бұрын
ලෝකයේ කොහේ සංචාරය කරත් අපේ මව්බිම තරම් සුන්දර රටක් නැහැ නේද? ගොඩක් කාලයකින් දකින්න ආසම විදියට රූප රචනාව දැකීම සතුටක්. මනසට දිව්‍ය ඖෂධයක් වගේ. හසිත මහත්මයාටත් නිවන් සුව ලැබේවා! 💚🌿
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 2 күн бұрын
නොඉවසිල්ලෙන් බලන් හිටියේ දැන් අපිටත් ලස්සන කඳුවැටිය තරණය කරන්න පුළුවන් ස්තුතියි ඔබට
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 күн бұрын
ආයුබෝවන් 🙏 දිනේෂ් අයියේ ... ලොකුපිරිස් අයියේ .... කාලෙකින් ඔයාලා හොදින් නේද බලන්නම් ඉතින් මේ සුන්දරත්වය පිරි සොදුරු රූපරචනාව. හදවතට සුන්දරත්වය ගෙනෙන ඔයාලාගේ ස්භාවදහමේ සුන්දරත්වය ඔබේ ඇසින් දැකබලා අප විදිනා මේ රූපරචනාවට බෙහෙවින් පින් ඔයාලාට. 🙏🌱🍀☘️🌿 ආදරෙයි හැමදාමත් ඔයාලා දෙන්නට. 🙏❤️💐 උතුම් තෙරුවන් සරණයි ! 🙏
@nethmini0519
@nethmini0519 2 күн бұрын
ගොඩක් කල් ඉදන් බලන් හිටිය විදිහෙ විඩියෝ එකක්❤ #DAP❤ හදවතෙ සන්චාරකයා
@nadeeshaariyasena9735
@nadeeshaariyasena9735 2 күн бұрын
කාලෙකින් ආසම විදිහට thank you දිනේෂ් අයියේ ❤❤
@RidmaSampathUdayanga
@RidmaSampathUdayanga Күн бұрын
DAP🙏🇱🇰🍃🌱🌿⛰️ දිනේෂ් අයියේ එතුමන් මේ වෙද්දිත් ලෝකයේ කොහේ හරි යම් තැනක ඉඳන් ඔබ අප දිහා නෙත්තයෝ මා බලන් ඉන්නවා ඇති. එතුමන් ගොඩනගපු නිර්මාණයන් එතුමා කොහෙද බලනවා ඇති. දිනේෂ් අයියේ ගොඩක් පිං එතුමන් ඉදිකරපු නිර්මාණයන් නැරඹීමට අපවත් එක්ක ගියාට. DAP 🙏⛰️🍃🙏 ස්තුතියි දිනේෂ් අයියේ DAP
@shanvideography2918
@shanvideography2918 12 сағат бұрын
කාලෙකින් ආසම විදියට ආසම රෑප රචනාවක්.
@supunchameera5740
@supunchameera5740 Күн бұрын
ලස්සන ගමනක්, දුක්බර අවසනයක්
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m Күн бұрын
ආදරෙයි අයියේ. මන් වංගෙඩිගල camping කරා 2020. ඒක වෙනම අත්දැකීමක්. බඹර කන්ද දිය ඇල්ල දකිද්දි මාර ලස්සනයි. මන් දැන් ඉන්නේ ලංකාවෙන් ඈත. දවසක ආයේ එනවා මගේ රටට ❤
@SarangaWijerathna
@SarangaWijerathna 2 күн бұрын
එතුමාට පැතු සැනසීමක් අත්වේවා. අන්තිම ටික බලල ශොක් උනා. ජීවිතේ හරිම අස්තිර දෙයක්. මොනා උනත් අදත් ආසම විදිහෙ වීඩියෝ එකක්. ❤❤❤
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 2 күн бұрын
කාලෙකින් අපි කැමති විදිහට. ආසම විදිහට.. ❤
@sadunimadu-b8v
@sadunimadu-b8v 14 сағат бұрын
goda kalekin harima apuru soduru paradisayakata apawa regena giyata oba depalata godak godak pin.adarei hemadamath dinesh aiya saha ape loku
@Himansha_wishmika
@Himansha_wishmika 2 күн бұрын
කාලෙකින් ආසම විදිහේ රූප රචනාවක් ❤️😻
@KumudiniVijitha
@KumudiniVijitha 2 күн бұрын
ආදරනීය සංචාරකයා , අහගෙන ඉන්නත්හරිම ආසයි, බුසුසරනයි පුතේ, අපිට යන්න බැරි තැන් විස්ත⁣ෙ සහිතව කියල දෙනව . අපි ගියාවගේ තමයි
@ErazLkA
@ErazLkA Күн бұрын
දැක්ක ගමන් බලන ඒවා ❤
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 2 күн бұрын
කාලෙකින්. ආසම කොල පාටත් එක්ක සංචාරයක්. නියමයි අයියෙ🌿💙💚
@BeautifulSoul17
@BeautifulSoul17 2 күн бұрын
කාලේකින් ලස්සනම වීඩියෝ එකක් අරන් ඇවිත්. ලොකු අයියත් ඉන්න නිසා ඒකේ interest එක තවත් වැඩී.. බලාගෙන හිටියා මේ වගේ ලස්සන වීඩියෝ එකක් බලන්න..❤️🥰🤍💚🌿🙌 හැමදාම පරිස්සමෙන් , ආසා කරන හැම තැනකම සංචාරය කරන්න ලැබේවා. 🙏🙏🙏🍃
@SThilina
@SThilina 22 сағат бұрын
සුපුරුදුම රසට ලස්සන රෑප රචනාවක් අයියා ❤මං මාරම ආසාවෙන් ඉන්නේ අයියා ඔයා එක්ක සංචාරයක් යන්න 😌💚
@chaniduperera1739
@chaniduperera1739 2 күн бұрын
මුල ඉදලම ඔයාගෙ රූප රචනා බලනවා අයියෙ.ඉස්සර වගේ comments නොදැම්මත් හරිම ආසාවෙන් බලන youtube channel එක.සොබා දහමට පන පොවමින් ඒ ලස්සන අපිටත් ගෙනෙන හදවතේ සංචාරකයා ඔබයි දිනේශ් අයියෙ 💚🙏
@wasanthakumari4695
@wasanthakumari4695 2 күн бұрын
සොබාදහමෙි අසිරිය සමග ඉතාදුකහිතෙන සිදුවිමක් එතුමාට අපි නිවන්සුව පතමු .තෙරුවන් සරණයි පරෙස්සමින්
@Chathurika202
@Chathurika202 2 күн бұрын
අනේ හිතුවෙ නැති අවසානයක් 🥺 බලන් හිටියෙ ඒ සර් එක්කත් වීඩියෝ එකක් අවසානෙට හරි ඇති කියලා. ඒත් අවසානේ එයා දැං නෑ කියද්දි හිතට ආපු දුක කියගන්න තේරෙන්නේ නෑ . කරන එකම ප්‍රාර්ථනය, එහෙම අයව ඉක්මනට මේ ලොකෙන් ගන්න එපා 🙏
@namalgunawardana5399
@namalgunawardana5399 2 күн бұрын
හදවතේ සංචාරකයා.. ❤❤❤
@ridewithkolilk
@ridewithkolilk 2 күн бұрын
හදවතේ සහෝදරයා ❤️
@bhagyasampath6549
@bhagyasampath6549 Күн бұрын
කාලෙකින් පුරුදු විදිහටම ❤❤❤ අවසානයේ ගොඩක් දුක් බරයි😢 ජය වේවා ❤️❤️❤
@chathuratharaka6475
@chathuratharaka6475 Күн бұрын
ආයුබෝවන් මම දිනෙශ් එක නම් දැන් ඇබ්බැහියක් ❤ අපි ආසම විදිහට ❤දිනෙශ් අයියට වගේම ලොකුපිරිස් අයියටත් තුනුරුවනේ සරනයි ❤
@Royal-Freedom
@Royal-Freedom 2 күн бұрын
කොල පාට කදුත් එක්ක ඉද්දි තමයි දිනේෂ් අය්යා ගොඩක්ම ලස්සන 💚💚💚
@dkulatunga1148
@dkulatunga1148 2 күн бұрын
සොබාදහම ආදරය කරන සොදුරු මිනිසා දිනේෂ් mr පිරිස් සහා අනිත් සගයා ඔබලාට ගොඩක් පින් අපේ රටේ සොදුරු තැන් මෙවැනි රූප රචනා වලින් ගෙන එම ගැන..සොබාදහම ආදරය කරපු එ සොදුරු මිනිසාට "නිවන් සුව අත්වේවා"...
@lowbudget_ideas
@lowbudget_ideas 2 күн бұрын
සුපුරුදු රිද්මයට සොඳුරු හදවතින්❤
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Күн бұрын
ආවා ආවා.....................අපි ඔයා දකින්න ආසම විදිහට...........💚👌👍👑️
@upulshantha3337
@upulshantha3337 2 күн бұрын
ඔයාගෙ කතා විලාසයට හරිම නිහතමානියි අාදරෙයි
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj Күн бұрын
වෙනදා වගෙම සුපරියක් තාමා 🥺❤️
@dhanukadilshan8938
@dhanukadilshan8938 2 күн бұрын
අම්මො කියාගන්න තේරෙන්නැ පිස්සු වගේ දිනේශ් අයියා ඔයාගෙ වීඩියො නැතුව නිකම් සික් එකෙන් වගෙ හිටියෙ 😍😣
@SujithWedage
@SujithWedage Күн бұрын
❤❤❤ Asama vibe eken Dinesh a pathum
@mrshan641
@mrshan641 Күн бұрын
හදවතේ සංචාරකයා❤️✨
@thinoshbandara2320
@thinoshbandara2320 Күн бұрын
ammoooo sankawen wage hitiye ayye thank you so much mahansi wela video ekak dammata pita rataka inna apita athatama me videos puduma nidahsak godak pin ayye
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy 2 күн бұрын
සොබාදහමේ අද්විතීය චමත්කා රය විශිෂ්ටයි!!☘️☘️☘️☘️☘️☘️ සියලු දෙනාටම ජයවේවා!"
@vinduindiwari1106
@vinduindiwari1106 Күн бұрын
කොළපාට ලෝකයක්❤❤ හසිත මහත්මාට උතුම් වූ නිර්වාන සුවයම අත් වේවා🙏🙏🙏🙏
@SsnthaKumara
@SsnthaKumara Күн бұрын
හොද මිනිස්සුන්‍ට ආයුශ අඩුයි දිනේශ් අයියෙ😢😢😢
@DineshAPathum
@DineshAPathum 16 сағат бұрын
ඕනම වෙලාවක යන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. එහෙත් කදු ඇති නෙ 🤭❤️
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq 2 сағат бұрын
​@@DineshAPathumane....🥱🥱
@csptravel
@csptravel 5 сағат бұрын
හැම විඩියොවක්ම කොරියාවෙ ඉදන් බලන නියම මම ආසම චැනල් එකක් ජයවේවා දෙන්නටම❤
@PlatformNo
@PlatformNo 2 күн бұрын
අවුරුදු 4ක් තිස්සේ හිතේ තියන් හිටපු ගමනක්. ඇත්තටම මරු... යන්න බැරි උනත් ඒ දේවල් දැක ගන්න ලැබුන නිසා ❤
@sampathbandara9080
@sampathbandara9080 2 күн бұрын
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා සුපිරියක් ❤❤
@kavindamunasingha
@kavindamunasingha 2 күн бұрын
Magabalan hitika bohoma kalayak Supiriyak ❤ E soduru minisata nivan suwa labewa 🙏🙏🙏 Jayawewa malliye ❤️🙏👍
@SanuwaraNimnath
@SanuwaraNimnath Күн бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚❤️😍✨️
@thilinajayasinghe9830
@thilinajayasinghe9830 2 күн бұрын
සොබාදහමට පෙම් බැදි මිනිසෙක්.😥..සොබාදහමට එක්වීම සොබාදහමේම කොටස් ❤❤ සුබ ගමන් මිත්‍රයා
@asankaperera9682
@asankaperera9682 2 күн бұрын
Kalekete passe asame widiye video එකක් පරිස්සමෙන් ඉන්න හදවතේ සංචාරකයා 😘🧔❤️
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 2 күн бұрын
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා සොඳුරු රූප රචනාවක් 💚🌿❤️✍️
@mihiranrandika007
@mihiranrandika007 2 күн бұрын
කාලෙකින් ලොක්කත් එක්ක කදු නැගිල්ලක් ❤🍁🍂🍃
@nivodyachamodani9158
@nivodyachamodani9158 Күн бұрын
ආසම vibe ekaa 🍀🌿🍃🌳❤
@UdhithaRambadagalla
@UdhithaRambadagalla 11 сағат бұрын
ඒ සොදුරු ම්නිසාට නිවන්සුව ලැබේවා ❤❤❤❤❤
@danidunawanjana4880
@danidunawanjana4880 Күн бұрын
පරන විදියට කලෙකින් .❤
@SLfoodsacademy
@SLfoodsacademy 2 күн бұрын
ආදරෙයි දිනේශ් අයියේ ඔයාගෙ පස්සෙන් අපිත් එනවා ❤
@Motomoments1234
@Motomoments1234 Күн бұрын
කටහඩ ඇහුවෙත් සෑහෙන කාලෙකින්❤❤
@pandukadissanayake2278
@pandukadissanayake2278 Күн бұрын
හැමදේම දාල ලන්කාවට දුවන් එන්න හිතුනා .🥺❤️😭 ලන්කාවෙ ආසම පැත්තක් ❤️ යන්න බැරි උනත් video එක බලලා ඉවර වෙන්කොට මමත් ගියා වගේ දැනුනෙ 🥺❤️
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 2 күн бұрын
හැමදාම වගේ ආදරයෙන් අසාවෙන් වීඩියෝ එක දිහා බලන් සිටියත් අවසානයේ තවත් සොදුරු මිනිසෙක් රටට නැතිඋනා කියන තැන අපිත් මදකට නතරඋනා. 😢 හසිත මහත්මාට නිවන් සුව 🙏
@Travelwithchanu-TWC
@Travelwithchanu-TWC Күн бұрын
අපේ රටේ ලස්සන හරියටම පෙන්නන්නේ Dinesh අයියේ ඔයා ❤
@InokaDilrukshi-op9ub
@InokaDilrukshi-op9ub 2 күн бұрын
😍කොළ පාට😍 මනස නිවෙන🌿💚🌿බෝම පිං හැමෝටම🙏🙏🙏ආසම තැනක් - හසිත මහතාටත් බෝම පිං🙏💎🙏
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 57 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 10 МЛН
Our First Impressions of Sri Lanka
18:01
Dave Mani
Рет қаралды 88 М.
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
0:13
Garena Free Fire Global
Рет қаралды 7 МЛН
I love eating potato chips. #cute #funny #animatedstories
0:15
Cute pig Ai Animation
Рет қаралды 21 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
0:46
Celine Dept
Рет қаралды 21 МЛН
КРОКОДИЛЫ не НАПАДАЮТ на КАПИБАР? 😯 #Shorts
0:34
Он Отлично Справляется ❤️
0:18
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН