ලෝකෙටම සල්ලි අච්චු ගහන අපේ රටේ De La Rue😳

  Рет қаралды 263,862

Madhu Wijekoon

Madhu Wijekoon

Күн бұрын

Thomas De La Rue, a renowned UK-based company, has had a significant presence in Sri Lanka for over 30 years. Through a joint venture with the Sri Lankan government, De La Rue operates a high-capacity currency printing plant in Biyagama, which is recognized as one of its global Centers of Excellence. This facility plays a key role in producing over a billion banknotes annually, not just for Sri Lanka, but also for global markets.
The partnership has been highly successful, with regular investments, including a recent Rs 2 billion upgrade to deploy advanced inspection machinery, ensuring superior quality of banknotes. This collaboration has also benefited the local economy through employment and training for over 300 Sri Lankan workers, while contributing substantial dividends to the government​
DE LA RUE

Пікірлер: 643
@GayathriRajapakshe-r4m
@GayathriRajapakshe-r4m 3 ай бұрын
උගන්ඩාවට සල්ලි යැවුවා යැවුවා කිවුවේ මේ සල්ලිද එතකොට?අපි ඉතිං හැමදාම රැවටෙනවනේ.මෙහෙම එකක් තියෙනවා කියලා දැන ගත්තේ අදයි.ස්තුතියි අපේ රැවටීම නතර කලාට❤
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 3 ай бұрын
Jeppo න්ට මුලු රටම රැවටුනා
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 3 ай бұрын
ඒ company එක හොර සල්ලි අච්චු ගහන එක නවත්තන්න ඕන. සල්ලි අච්චු ගහන එක රාජ්‍ය ආයතනයකින් විය යුතුයි.
@NimnaWijebandara
@NimnaWijebandara 3 ай бұрын
😂ලංකාවෙ තියෙන සල්ලි අච්චු ගහන අායතනය අපිනම් දන්නේ අවුරුදු 18 ඉදලා දන්නවා විතරක් නෙමේ හැමදාමත් දකිනවා😂
@achalalalaka3237
@achalalalaka3237 3 ай бұрын
Meka Daninawa Apenam Peppo Boru KEYANINE Keyala Owa Sahaganwa
@ananmanan9691
@ananmanan9691 2 ай бұрын
@@HandleOfUltraEntertainment htto meka rajya ayatanayak newei.international company ekak.ewage rules and regulations thyanawa.rajayata ona ona widihata print karanna be.ehema pluwan una nm ape ayyala niyameta wade karai.basic tikak igena ganin gon harak😂😂😂
@vvecrunchy
@vvecrunchy 3 ай бұрын
දැනුවත් කිරීම බොහොම පැහැදිලියි. Thanks මධු
@dulansilva4092
@dulansilva4092 3 ай бұрын
මේ චැනල් එකේ අලුත් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න තත්වයට පත්වෙලා. අපි සුළු වශයෙන් දැනන් සිටිය කරුණුවල ඇතුලාන්තය දැනගන්න පුළුවන් වැදගත් චැනල් එකක් මේක. ඔබගේ සේවයට ස්තූතිය සහෝදරිය..
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️❤️
@InduruViraja
@InduruViraja 3 ай бұрын
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහනවා කියලා මෙච්චර කාලයක් හිතන් හිටියේ මම විතරද?🥲
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 3 ай бұрын
ඔව් 😁
@LalithaChandrani-b4b
@LalithaChandrani-b4b 3 ай бұрын
😂 මාළු මාමා සහෝදරයෙක් නේද😂
@InduruViraja
@InduruViraja 3 ай бұрын
@@nishanthivijebandara3435 Nice to meet you😁
@InduruViraja
@InduruViraja 3 ай бұрын
@@LalithaChandrani-b4b Na habai🥲
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 3 ай бұрын
@@InduruViraja පිස්සුද 😯
@kusumpremalath761
@kusumpremalath761 2 ай бұрын
මං හිතන් හිටියේ ලංකාවෙ සල්ලි අච්චු ගහන්නේ පිට රටක කියලා..බොහොම ස්තුති මේ දැනුවත් කිරීමට...❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️❤️
@amilaprasanga
@amilaprasanga 2 ай бұрын
ඔක් වානිජ විශයට al වලට කියාදෙනවා මුදල් හා බැංකු. පාඩමේ දැන්නම් ol වලටත්.කියාදෙනවා ඇති
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
UK බහුජාතික සමාගමක්❤ ලංකාවෙ නෙවෙ
@ellarockfm2368
@ellarockfm2368 3 ай бұрын
ලස්සනයි video එක ❤ හොඳට පැහැදිලි කරනවා පිටපත් අපූරුයි කටහඬ ලස්සනයි ඔබට වැනලය තව තවත් දියුණු කරගැනීමට ජය පතමි තෙරුවන් සරණයි ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 3 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🙏🙏💙 ස්තුතියි දැනුවත් කරාට 🎉
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@IshanSachira
@IshanSachira 2 ай бұрын
බියගම DeLaRue එකෙ චෙක් පත් ගමන් බලපත්‍ර නිශ්පදනය කරන්නෙ නැත 😂 Bank notes ( මුදල් නෝට්ටු ) පමණක්
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 ай бұрын
පැහැදිලි ලස්සන කටහඬ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@JayanthaIlangakoonge
@JayanthaIlangakoonge 3 ай бұрын
මිනිස්සු රනිල් මහත්තයාට බැන්නට ඔය සමාගම බියගම ට ගෙනාවෙත් එතුමා තමයි......❤
@රාවනx1c
@රාවනx1c 2 ай бұрын
නොදන්න රෙද්දක් කතා නොකර ඉදින්
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
1987 ආවෙ😂 JR ගෙ කාලෙ❤
@SanduniBalasooriya-m7g
@SanduniBalasooriya-m7g Ай бұрын
6
@chrishanlakshitha1894
@chrishanlakshitha1894 3 ай бұрын
Found a good general knowledge channel. Thanks
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@deshanipuna4966
@deshanipuna4966 3 ай бұрын
උගන්ඩාවට යැව්වේ එතකොට මේ සල්ලි නේද ?😌 ස්තුතිය ඔබගේ දැනුවත් කිරීමට
@TruthfulPromise
@TruthfulPromise 3 ай бұрын
2023 ජනවාරි 21 වෙනකම් තෝමස් ඩි ලාරු ලගේ කෙන්යාවේ තියෙන මුද්‍රණාලයේ සල්ලි අච්චු ගැහුවා. උන්ට පිස්සුවක් නැහැ, උගන්ඩාවට සල්ලි අච්චු ගහද්දි ලංකාවෙන් අච්චු ගහන අරන් යන්න, අල්ලපුවැටේ රටක ඒක කරගන්න පුල්වන්කම තියෙද්දී. මේකෙන් කරන්නේ රාජපක්ෂලා සල්ලි ඇද්ද කතාව බෝරුවක් කරන්න මුදලට කහින වැඩක්
@deshanipuna4966
@deshanipuna4966 3 ай бұрын
නෝමලි හැබැයි උගන්ඩාවට decide කරන්න බෑ මොන රටේදීද කියලා සල්ලි අච්චුගහන්න ඕන..තෝමස් ඩී ලාරු එකට order එක දුන්නාම එහෙන් තමයි decide කරන්නේ සල්ලි අච්චුගහන්න ඕන රට මොක්ක්ද කියලා..මොනව හරි වංචාවක් වෙලා තියනවා නම් ඒක සාක්ෂි ඇතුව ඔප්පු කරන වැරදිකාරයෝ හිරේ දාන්න ඕන..
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g 3 ай бұрын
​@@TruthfulPromiseඅනේ ජෙපිබයියෝ තෝමස් ඩීලාරූ Company එකත් පිළිගත්තා උගන්ඩා මුදල් නෝට්ටු තමයි යැව්වේ කියලා.....🥴 උඹලා වගේ එවුන් මොනවා කිව්වත් ඒක ඇත්ත වෙන්න ඕනේද...🤨
@the_memes_explorer
@the_memes_explorer 3 ай бұрын
@SajithWijerathna-s9g ගොතයෝ මේ company යේ මෙයා කියන්නැති විස්තරත් තියනවා 😂😂හොයල බලපං බුරුවා 😂😂එතකොට තේරෙයි 😂😂😂
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g 3 ай бұрын
@@the_memes_explorer මම දන්නේ මෙච්චරයි තෝමස් ඩීලාරූ Company එක ලෝකෙ රටවල් වලට සල්ලි අච්චු ගහන්න බලය තියෙන සමාගම , තියෙන්නෙ බියගම වෙළද කලාපේ ඇතුලේ , ඔය උගන්ඩාවට යැව්ව ප්ලේන් කුලියට අරන් තියෙන්නෙ තෝමස් ඩීලාරූ සමාගම....🤔 ඔයා මොනාද මේ Company එක ගැන දන්න අපි දන්නේ නැති තොරතුරු....🤨
@ThripleSMusic
@ThripleSMusic 3 ай бұрын
Me channel eke contents balnna harima asayi... Pahadili voice ekak👏
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thank you so much ❤️😘
@gamendraisurujith3497
@gamendraisurujith3497 3 ай бұрын
Very good presentation, learned lot, tone also really professional, Thank you so much 🙏🏻
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thank you ❤️
@kasundulara
@kasundulara 3 ай бұрын
Found the new favorite channel 🥰🥰❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@Nikiya_sl
@Nikiya_sl 3 ай бұрын
Agreed ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️🎉​@@Nikiya_sl
@surangahemachandra
@surangahemachandra 3 ай бұрын
Yeah ❤
@nalindanushka6718
@nalindanushka6718 Ай бұрын
Madu ge කටහඩ හුගක් ලස්සනයි ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thank you ❤️
@Short_SL99
@Short_SL99 3 ай бұрын
Valuable video ❤😊
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 ай бұрын
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@AUTOSPOTER
@AUTOSPOTER 2 ай бұрын
ලංකාවේ ඉන්නකොට මෙතනින් සල්ලි මහබැංකුට අරන් යන්න මමත් අනන්තවත් ගිහින් තියෙනවා ප්‍රයිම් මූවර් රියදුරෙක් විදියට.. එක සැරයක් ටැන්සානියාවේ මුදල් වගයක් වරායටත් ගෙනිච්චා මම.. මහබැංකු සිකියුරිටි එක සහ පොලිස් ආරක්ෂාව යටතේ ගෙනියන්නේ ❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️❤️
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 3 ай бұрын
Ane godak wtinwa me vedio eka. Pahdili kirema godak hodai. Godak sthuthi. Mewani vedio thawth gena enna. ❤❤❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️
@ChathurangaNimantha
@ChathurangaNimantha 3 ай бұрын
Thank you for valueble information❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@nirmalifernando7429
@nirmalifernando7429 3 ай бұрын
ලෝකෙටම, සල්ලි මුද්‍රණය කරන්න පුළුවන් නම්, පාස්පෝට් විතරක්.රට, රටවල්වලට වැද වැද ඉන්නේ නැතිව මුද්‍රණය කරපල්ලා...😊
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 3 ай бұрын
ඒ company එක හොර සල්ලි අච්චු ගහන එක නවත්තන්න ඕන. සල්ලි අච්චු ගහන එක රාජ්‍ය ආයතනයකින් විය යුතුයි.
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 3 ай бұрын
ඒ company එක හොර සල්ලි අච්චු ගහන එක නවත්තන්න ඕන. සල්ලි අච්චු ගහන එක රාජ්‍ය ආයතනයකින් විය යුතුයි.
@Darku_KnighT
@Darku_KnighT 3 ай бұрын
@@HandleOfUltraEntertainment මෝඩද එතකොට ඔය පාර්ලිමේන්තුවෙ ඈයොන්ට කිසිම විනිවිද භාවයක් නැතුව ගිහින් හොර වැඩ කරගන්න ලේසී
@IshanSachira
@IshanSachira 2 ай бұрын
පාස්පෝට් ලංකාවේ නිපදවන්න මව් ශාකාව ලංකාවෙ එවකට බලය හිටපු රාජපක්ෂ ආණ්ඩුවේ අනුමැතිය ඉල්ලුවත් ඒක ස්තාපිත කරල බියගම DeLaRue එක විශාල කරන්නනන් කොමිස් එකක් ඉල්ලා ඇති බව නිසා එවකට DeLaRue මව් ශාඛාවේ සභාපතිවරයා එම ව්‍යාපෘතිය මෝල්ටා රාජ්‍යයට අරගෙන ගියා. නැත්තන් අද ලංකාවෙන් තමයි ගමන් බලපත්‍ර හදන්නෙත්
@muazunais2378
@muazunais2378 2 ай бұрын
​@@HandleOfUltraEntertainment maga gonnek😂😂
@anulimedagedara6979
@anulimedagedara6979 3 ай бұрын
ගොඩාක් වටිනවා 🥰ස්තුතියි ❤️ කටහඩ ත් අහන් ඉන්න ප්‍රියමනාපයි 😊😊
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@SenanayakeAwdm
@SenanayakeAwdm 3 ай бұрын
🎉yes sir!!! 🎉
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 3 ай бұрын
Nice video & explanation . Keep it up sister. 🙏
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thank you ❤️
@shiranishirani945
@shiranishirani945 3 ай бұрын
වටිනා වීඩියෝවක් ස්තූතිය ඔබට 💝💝
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@RohanaRanasuriya
@RohanaRanasuriya 3 ай бұрын
කාලීන වශයෙන් ඉතා වැදගත් ඉදිරිපත් කිරීමක්. ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@Shanaka1945
@Shanaka1945 3 ай бұрын
Wow 😮 මාර පැහැදිලි , ලස්සන කටහඩක්.❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️❤️
@Roshelangela11
@Roshelangela11 3 ай бұрын
Very interesting and valuable video thankyou so much akki 💜
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
My pleasure 😊
@ojiperera6117
@ojiperera6117 3 ай бұрын
මෙිි ආයතනය ලංකාවෙිි මුදල් මුද්‍රණය කළ ඇනවුම් ,මහා බැංකුවෙිි වාර්තා සමග සැසදිය යුතුයි .
@i-tc6ggxyc
@i-tc6ggxyc 3 ай бұрын
Ha😅😅😅
@warunalakshitha7738
@warunalakshitha7738 3 ай бұрын
උබ කියනකන් හිටියේ
@Utubenil
@Utubenil 3 ай бұрын
ඔව් අනිවාර්යෙන් එහෙම රටක මුදල් රජයක් යටතේ නෙමේද අච්චෝ ගහන්නෙ.මේ විදියට මේ රටේ සල්ලි අච්චු ගහල හිතෙන හිතෙන දේ කරන්න ආණ්ඩුවලට පුලුවන්නෙ.සමහරවිට මහින්දල ලන්කාවෙ මුදල් අච්චු ගහල ඩොලර්වලට මාරු කලුද දන්නෙ නෑ මේ තරම් මහින්ද සැප ගත්තෙ
@Utubenil
@Utubenil 3 ай бұрын
​@@warunalakshitha7738එහෙම කරනවට බයද සල්ලි වෙනත් සමාගම් මගින් අච්චු ගහන්නෙ මොකටද රජයේ මුද්‍රණාල තියෙද්දි.මුද්දරත් ගහනවලු අපි ඉගෙනගන තියෙන්නෙ දන්නෙ රජයෙන් මේ දේ කරනවා කියලනෙ
@tishanrajapaksha
@tishanrajapaksha 3 ай бұрын
​@@Utubenilඑහෙම පුළුවන්නම් මහත්තයො කොයි රටටවත් ඩොලර් හිගයක් එන්නෙ නෑනේ. ජෙබයියොන්ට කුණු සැපයි නේද තාම.😅
@RangaAriyarathna
@RangaAriyarathna 3 ай бұрын
ඩිලාරෝ සමාගමේ නම මුදල් කොලේ අයිනකින් ගහලා තියේද කියලා වත් බලන්න අතේ සල්ලි කොලයක් නෑ මේ දවස්වල නම් පුදුම හිගමනයක් වැදිලා තියෙන්නෙ මට😢
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@thamarakumarikumari5161
@thamarakumarikumari5161 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤
@IranganiUwagedona
@IranganiUwagedona 2 ай бұрын
පවු අනේ එකවුන්ට් නම්බර් එකව්දාන්න සල්ලි කොළයක් දාන්නම් මම😊😅
@thamarakumarikumari5161
@thamarakumarikumari5161 3 ай бұрын
රටින් පාස්පෝට්.. එනකම්.. බලන් ඉන්නේ.. මොකද එහෙනම්. ඩිලාරෝ.. ට පුළුවන් නේ.
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 3 ай бұрын
ඒ company එක හොර සල්ලි අච්චු ගහන එක නවත්තන්න ඕන. සල්ලි අච්චු ගහන එක රාජ්‍ය ආයතනයකින් විය යුතුයි.
@shineisle2263
@shineisle2263 3 ай бұрын
බොහෝම ස්තූතියි 🙏
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️
@PrasadWeerasekara-j3s
@PrasadWeerasekara-j3s 3 ай бұрын
👍🏻👍🏻❤️ හොඳ පැහැදිලි කිරීමක්
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thank you ❤️
@OnlineRRR
@OnlineRRR 3 ай бұрын
දැනුවත් කිරීම පිලිබදව ගොඩක් ස්තුතියි ,
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@sarath.kjayasakarage9208
@sarath.kjayasakarage9208 3 ай бұрын
❤❤❤❤❤❤❤EXCELLENT program thanks to you ❤❤❤❤❤❤❤Very nice
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Our pleasure!
@swarnadasanayake2613
@swarnadasanayake2613 2 ай бұрын
Thank you for information.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️❤️
@annetjayasinghe1796
@annetjayasinghe1796 3 ай бұрын
ඉතාමත් වටිනා විඩියො එකක්
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@sisirabandara7844
@sisirabandara7844 Ай бұрын
0:46 4:18 මේ මොන අවුරුද්දේ video එකක්ද ?
@asithakumara4575
@asithakumara4575 3 ай бұрын
Thanks sister 🎉
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@RHO-zg8tg
@RHO-zg8tg 3 ай бұрын
good job ♥♥
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@Yoy233
@Yoy233 3 ай бұрын
ජේආර් ජයවර්ධන ජනපතිතුමාට විවෘත ආර්ථිකය කාටත් කලින් මෙරටට හදුන්වා දුන්නා.බියගම,කටුනාය,කොග්ගල යන නිදහස් වෙලදකලාප තුන ඇති කර තෝමස් ඩිලාරු ඇතුලු බොහෝ විදේශ ආයෝජන ගෙනාවා.ඇත්තම කියනවනම් ජේආර් ජනාධිපති තුමාගෙ සහා ආර් ප්‍රේමදාස ජනපතිවරුන්ගෙ ආර්ථික වැඩපිළිවෙළ නැත්තන් තමත් ලංකාවෙන් අපනයනය කරන්නෙ සුද්දො හදපු වැවිලි භෝග විතරයි.රට විනාස වෙන්න හේතුව මෙතුමාගේන් පස්සෙ ආපු වාමාංශික බූරුවොන් රටට අවශ්‍ය එකදුවත් ආර්ථික ක්ශේත්‍රය නොගෙනේම
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 3 ай бұрын
100% ක් ඇත්ත❤❤❤
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 3 ай бұрын
සුද්දා එන්න කලින් හිගාකාපු රටක්නේ මේකඒකද උඹ කියන්නේ
@i-tc6ggxyc
@i-tc6ggxyc 3 ай бұрын
ඒක ඇත්ත ❤❤🎉🎉
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 3 ай бұрын
සුද්දන්ට රට පාවලා දුන්නු හින්දා තමයි මෙහෙම උනේ කුරුදු එහෙම සුද්දා හදපුවාද ඒකාලේ අපේරට හුගක් දියුණුයි සුද්දා හදපු රෙද්දක් නෑ උන් අපේ රට විනාශ කලා මිසක්
@lahirukarunarathna8450
@lahirukarunarathna8450 3 ай бұрын
E minissu 90 ta kalin karapu wada walin rata adatath duwanne…. Ita passe kisima BOI , ekak adatath open une natha😢
@NewSamsung-w5b
@NewSamsung-w5b 3 ай бұрын
Thank you so much❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@KamalRohitha-fr1sh
@KamalRohitha-fr1sh 3 ай бұрын
ගොඩක් ස්තුති මෙ විඩියො එකක් ගෙනවාට
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@Sarabandara1
@Sarabandara1 3 ай бұрын
Godak වටිනවා video eka ❤❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@PriyantheAnura
@PriyantheAnura 3 ай бұрын
ගොඩක් වටිනාකමක් තියෙන විඩියො එකක් 👍👍👍👍
@pradeepalahakoon1177
@pradeepalahakoon1177 3 ай бұрын
Superb explanation and nice voice
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thank you ❤️
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 2 ай бұрын
මොන රැකවල් තිබුනත් මහින්ද බැසිල් 5000හෙ කොළ පෙට්ටි පිටින් අරන් ගිහින් තියෙන්නේ, අච්චු ගහපු මුදල් ප්‍රමාණය රට ඇතුලේ නැ තියන තැන හොයපල්ලා
@starlitnews
@starlitnews Ай бұрын
Do a video on printing Sweep tickets.
@ishanthimanel111
@ishanthimanel111 3 ай бұрын
අපි අවුරුදු ගානක් උදේ හවස අපි වැඩ කරපු කම්පැනි එකට ගියෙ ඔතනින්.ඒත් ලංකාවෙ සල්ලි අච්චු ගහනව කියලා දැනගත්තෙ අද.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww 3 ай бұрын
ඩ්ලාරෝ සල්ලි ගැහැහුවට අපිට සල්ලි නැ 😎
@nissankafernando7427
@nissankafernando7427 3 ай бұрын
Thanks a lot 👍 madam Excellent explanation Great Video ......! Very useful ........! 👏👏👏👏👏👌👍🙂 l subscribed today 👍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thank you ❤️
@tharindudeshapriya
@tharindudeshapriya 3 ай бұрын
Nice explanation ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thank you 🙂
@sahanrasanga9411
@sahanrasanga9411 3 ай бұрын
Boi එක යටතෙ සිය ගානක් අපනයනය සඳහා ම හදපු ෆැක්ටරි තියෙනවා...මිනිස්සු ඒවා ගැන දන්නෙ නැ අවසනාවට..ඒවා ගැන තව documentary ඕනෙ
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 3 ай бұрын
ඒ company එක හොර සල්ලි අච්චු ගහන එක නවත්තන්න ඕන. සල්ලි අච්චු ගහන එක රාජ්‍ය ආයතනයකින් විය යුතුයි.
@sahanrasanga9411
@sahanrasanga9411 3 ай бұрын
@@HandleOfUltraEntertainment මෙ කම්පැනිය වැඩිපුරම සල්ලි අච්චු ගහන්නෙ වෙන රටවල ආන්ඩුවලට😊..ලෝකෙ මුදල් නෝට්ටු අවශ්‍යතාවයෙන් 20%ක් ද කොහෙද ඔය ලන්කාවෙ තියෙන කම්පැනියෙ හදනවා..2021 වෙද්දි නන්...ඔතන හොර සල්ලි අච්චු ගහන්නෙ නෑ
@IndikaJayakodi-l6u
@IndikaJayakodi-l6u 3 ай бұрын
Godak wadagath video ekak thanks
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤❤❤
@MadhurangaSampath-u2e
@MadhurangaSampath-u2e 3 ай бұрын
සුපිරි පැහැදිලි කිරීම ❤️
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@දුකටපත්ඇල්ෆාකිරණය
@දුකටපත්ඇල්ෆාකිරණය 3 ай бұрын
බියගම ඉන්න අල්ලපු වැටේ zone එක තියන මම.😊❤
@sarathjayasekara9902
@sarathjayasekara9902 Ай бұрын
Ahenam ubata salli tekak ellaganna puluwan ne
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
Good explain thank for sharing ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thanks for watching!O
@Nemitha_Dul
@Nemitha_Dul 3 ай бұрын
Important video ❤
@dilhanigunadinghe1921
@dilhanigunadinghe1921 3 ай бұрын
Godak watina video ekak thanks obata
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 ай бұрын
Back ground music ටිකක් අඩු කරමුද? 🤔
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
අනිවාර්යයෙන් thank you ❤️
@KumariAththanayaka-pi7ni
@KumariAththanayaka-pi7ni 2 ай бұрын
Thank s
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
Welcome
@dilipnuwan4170
@dilipnuwan4170 3 ай бұрын
Very valuable vedio.i love it
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@MII_Ahamed
@MII_Ahamed 3 ай бұрын
Very good Pls upload videos New Developement projects in srilanka
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Sure I will
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 3 ай бұрын
❤❤❤lassanai voice eka😊😊😊😊🎉🎉🎉❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@DKCinematic
@DKCinematic 3 ай бұрын
Good informations ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Glad you think so!
@HasanGamage
@HasanGamage 3 ай бұрын
Thanks!!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Welcome!
@nuwanwakishta8157
@nuwanwakishta8157 3 ай бұрын
ස්තූතියි
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@inokasanjeewani8329
@inokasanjeewani8329 3 ай бұрын
ඔව් බියගම තියනවා උදේ සවස ඉස්සර ඔතනින් එහෙට මෙහෙට යන්න ඇද්ද ඒත් අද තමයි දන්නෙ ❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@deepalwarnakulasureya909
@deepalwarnakulasureya909 3 ай бұрын
මම එතන වසර 20 වැඩ කලා
@inokasanjeewani8329
@inokasanjeewani8329 3 ай бұрын
@@deepalwarnakulasureya909 ♥️♥️♥️
@dianadissanayake764
@dianadissanayake764 3 ай бұрын
ප්‍රේමදාස මහතා ගෙනාපු කර්මාන්තශාලා වලින් එකක්
@RR1kavinda
@RR1kavinda 2 ай бұрын
රනිල්
@JayathilakaJayathilaka-k8v
@JayathilakaJayathilaka-k8v 3 ай бұрын
මුද්‍රණය කරලා ගෙනියන්න උගන්ඩා ගෙනියන්න තරම් මෝඩනෑ බං.රට රටවල් වලින් එක එක පොජෙටිවලට ණය අරගෙන ඒව වියදම් නොකර ඒව තමයි මංකොල්ල කෑවේ.
@deshanipuna4966
@deshanipuna4966 3 ай бұрын
අනිවාර්යයෙන්ම..
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
ඔහොමතමා ජෙප්පො රෙව්න්ම කියන්නෙ 😂
@sarathjayasekara9902
@sarathjayasekara9902 Ай бұрын
Uba dakkada horakan karanawa ubala wage wahallu Tamai JVP akata deka punne
@ranjanprabadh3751
@ranjanprabadh3751 3 ай бұрын
නියමයි මදූ..
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️
@AndrasGraant
@AndrasGraant 3 ай бұрын
බොහෝ අනෙත් රටවල්වලට සාපේක්ෂව ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ ඉතාමත්ම බාල කොළවලින්
@chandanapriyashantha3686
@chandanapriyashantha3686 3 ай бұрын
Kamk ne..apita withark nawai , wena රටවල් වලටත් salli achchugahanne kole honda nisane
@AndrasGraant
@AndrasGraant 3 ай бұрын
@@chandanapriyashantha3686 අයියෝ සාමි ඒ රටවල්වලට හොඳ කොළවල ගහන්නෙ මුදල් නෝට්ටු.
@thamarakumarikumari5161
@thamarakumarikumari5161 3 ай бұрын
මේරටේ.. තේ කොළ වගේ තමා ඒකත් එහෙනම්. අපට කසඩා තේ
@AndrasGraant
@AndrasGraant 3 ай бұрын
@thamarakumarikumari5161 අනිවාර්යයෙන්ම. අපට ඩයි කුඩු.
@methukay
@methukay 2 ай бұрын
දන්නෙ කොහොමද
@sunna_official_
@sunna_official_ 3 ай бұрын
මට කියන්න පුලුවන් ද ස්ලලි වැඩි පුර අච්චු ගැහුවාම උද්දමනය වැඩි වෙන්නෙ කොහොමද කියල . උද්දමනය කියන එකත් පැහැදිලි කරනවද
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty 3 ай бұрын
මම දන්න විදිහට මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙන්න ගන්නවා...ඒත් ගන්න තියෙන භණ්ඩ සීමිතයි...ඉල්ලුමට සැපයුම නෑ...එතකොට වෙන්නේ තියෙන සීමිත භාණ්ඩ, ඉල්ලුම මත ඉහල නංවනවා....උදාහරණයක් විදිහට දොඩම් ගෙඩි පහක්නම් තියෙන්නේ... සල්ලි අඩුවෙන් ගැවසෙද්දී ඉල්ලන මිල අඩු නිසා රුපියල් පනහකට යනවයි හිතමුකෝ...සල්ලි අච්චු ගහලා සල්ලි අතමිට වැඩිවෙද්දී පාරිභෝගික ඉල්ලුම වැඩිවෙනවා..එතකොට වෙළෙන්දා පනහේ දොඩම් ගෙඩිය උස්සනවා සීයට එකසිය පනහට.. අන්න උද්ධමනය....😅
@priyagamage4279
@priyagamage4279 3 ай бұрын
මුදල් සටහනක් පමණිසියලු වටිනාකම් ඇත්තේ මහ බැංකුවේ ඇති රන් සංච වල වටිනාකම් වලට පමණක් මුදල් අච්චු ගැසිය යුතුයය​@@SameeraRuwandika-fx5ty
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv Ай бұрын
අපේ ගෙවල් ගාව තියෙන්නේ ....oya campany ekh....😊😊😊
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@sarathjayasekara9902
@sarathjayasekara9902 Ай бұрын
Ammapaa
@kosalawijekoon5733
@kosalawijekoon5733 3 ай бұрын
De LA Rue එකේ වැඩ කරපු කෙනෙක් තමයි මට O/L කොමස් ඉගැන්නුවේ
@sachininimesha8667
@sachininimesha8667 3 ай бұрын
මං ආසම කටහඬ ❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️😘
@champikaudayakumara8117
@champikaudayakumara8117 3 ай бұрын
උගන්ඩා සල්ලි අම්මෝ ඒක
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 3 ай бұрын
ඒ company එක හොර සල්ලි අච්චු ගහන එක නවත්තන්න ඕන. සල්ලි අච්චු ගහන එක රාජ්‍ය ආයතනයකින් විය යුතුයි.
@lakshanrakhitha
@lakshanrakhitha 3 ай бұрын
Best voice ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@ruwanpriyan7581
@ruwanpriyan7581 3 ай бұрын
Superb.....🎉🎉
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thank you! Cheers!
@prabathmanamperi2098
@prabathmanamperi2098 3 ай бұрын
Thanks ..
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@NadeekaDeepani
@NadeekaDeepani 3 ай бұрын
Thank you watina karunu tikak miss
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@GayanMadushanka-qn8yv
@GayanMadushanka-qn8yv 2 ай бұрын
චෙක් පත් මුද්‍රණය පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන මුදල් වංචාවල් සිදුවෙන්නේ චෙක් පත් නිසා
@sportsfantastic26
@sportsfantastic26 3 ай бұрын
Good channel ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Glad you enjoy it!
@sharksn7247
@sharksn7247 3 ай бұрын
උගන්ඩාවට යවපු සල්ලි ගේනකන් බලන් හිටියේ
@buddikabandara8936
@buddikabandara8936 3 ай бұрын
ලස්සන, හොද වැඩසටහනක්. බොහොම ස්තුති දැනුවත් කිරීම ගැන
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@eleganceorchid9201
@eleganceorchid9201 2 ай бұрын
Money heist 👍😳🥂
@nilankanilanka-c1p
@nilankanilanka-c1p 3 ай бұрын
Ugandawata salli yawapu kathawa aththa.mkd 2019 mth biyagama zone eke weda kare uganda janadipathi,agamathi dennama awa mekata.army polis 1000kata wediya arakshawak dila tibune zone eka watema.mn weda kara wedapalatath awa ugandawe companiyak open karanawa kiyala mas ekk.mahindaya dn baba wenna hadanawa
@Anulabandaranayake
@Anulabandaranayake 2 ай бұрын
Biyagama. Ranil mahaththayage wadak adambarayi.
@venurathiwankaranathunga
@venurathiwankaranathunga 3 ай бұрын
Biyagama zone ake a block ake thiyana palaweni company aka oka okata yanna puluwan upadi darinta vitharai veda karanna
@IshanSachira
@IshanSachira 2 ай бұрын
නැහැ කවුද කියන්නෙ උපාදිදාරින් විතරයි කියල. නීත්‍යනුකූල හෝ පොලිස් ගැටලු නැති උසස් පෙල සමත් අයටත් යන්න පුළුවන් . හැබැයි තොරාගැනිමේ ක්‍රියාවලිය ටිකක් වැඩි
@ThusithSiriwardane
@ThusithSiriwardane 2 ай бұрын
වැරදි ...ඒක ඇත්ත නෙවෙයි
@NamadasaWarnakula
@NamadasaWarnakula 3 ай бұрын
❤❤❤BUDUSARANI 💖💖💖
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️❤️
@thushanthialutwela5089
@thushanthialutwela5089 3 ай бұрын
Great ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️
@RR1kavinda
@RR1kavinda 2 ай бұрын
රනිල්. බියගම අපනයන කලාපය හැදුවෙ
@mallawaarachchigevictorday5909
@mallawaarachchigevictorday5909 2 ай бұрын
Very good
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️❤️
@chamaramunasinghe6460
@chamaramunasinghe6460 3 ай бұрын
ජේවීපී ටොම් පච දැන් හරි😂❤
@niroshanbandara2416
@niroshanbandara2416 3 ай бұрын
අර මාලිමාවෙ පච හිල රටම රවට්ටපු කොට්ටහුච්චිට මේක පෙන්නන්න කවුරුත් නැද්ද
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 3 ай бұрын
Jvp එකේ ඔවා තේරුම්. ගන්න බුද්දිමත් මිනිස්සු නැ උන් ඔහොම එකක් තියෙනවා කියලා දන්නෙත් නැ 😂😂😂😂😂😂 මී හරක් නේ
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 3 ай бұрын
ඒ company එක හොර සල්ලි අච්චු ගහන එක නවත්තන්න ඕන. සල්ලි අච්චු ගහන එක රාජ්‍ය ආයතනයකින් විය යුතුයි.
@nirmalikumari7705
@nirmalikumari7705 3 ай бұрын
Boru nemei biyagam thami tiyenne kalapeta ahethul wen thenmi meka tiyenne
@niroshanbandara2416
@niroshanbandara2416 3 ай бұрын
@@nirmalikumari7705 gu kapan gon httye
@oskamahesh
@oskamahesh 3 ай бұрын
ඩුබායි වලත් තියෙනවා company ඒකක්
@IshanSachira
@IshanSachira 2 ай бұрын
ඩුබායි තියන්නෙ company එකක්ම නෙවෙයි එක්තරා විදිහක office එකක්. මේ වගෙ company එකක් newei
@ThusithSiriwardane
@ThusithSiriwardane 2 ай бұрын
​@@IshanSachiraඔයා වැරදි
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
Nice 😊 ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thanks 🤗
@HeartstringsStories-SD95
@HeartstringsStories-SD95 3 ай бұрын
Akki, ada thama channel eka hambunee.. lassani.. mta oygendeyk danagann puluwanda ??? Oyt me videos walata monetization hambunada
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Ow active
@ShiyamaShiromi
@ShiyamaShiromi 3 ай бұрын
මෙහෙම ආරක්ෂා සහිතව සල්ලි අච්චු ගහපුව අහුවෙල තියෙනවානෙ අපෙ රටේ 😃😝🤑😣😞
@IshanSachira
@IshanSachira 2 ай бұрын
මෙහෙ අච්චු ගහන සල්ලි එහෙම එලියෙන් අහු වෙන්නෙ නැහැ . මොකද ඒවා original නෝට්ටු. අනික ඒවා පිට වෙන්නෙ හමුදා ආරක්ෂව මැද
@deepalwarnakulasureya909
@deepalwarnakulasureya909 3 ай бұрын
මම එතන වසර 20 වැඩ කලා
@janith_3333
@janith_3333 3 ай бұрын
Kohomd job ekt apply krnne
@ThusithSiriwardane
@ThusithSiriwardane 2 ай бұрын
Deepal Ayye kohomada...
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН