✔තරු පහේ හොටෙල් වල හදන මික්ස් රයිස් එක ලේසියෙන් ගෙදර හදමු|mix rice|💓m.r kitchen💓

  Рет қаралды 62,290

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 63
@ireshayatanwala5967
@ireshayatanwala5967 10 күн бұрын
මුල් කාලේ වගේ ගන්න ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න ...එතකොට ගොඩාක් වටිනවා ..එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණය අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන් නංගී
@sandunpubuditha3121
@sandunpubuditha3121 11 күн бұрын
ඔයාගෙ වීඩියෝ දාපු ගමන් බලනව.ඔයාගෙ වීඩියෝ වලින් තමයි මම ලේසිම කෑම හදන්නේ .ඔයාට ගොඩක් ආදරෙයි අක්කේ .thank you
@geethanisamadarachandrasek678
@geethanisamadarachandrasek678 Сағат бұрын
මම⁣ මේක හැදුවා හරිම රසට ආවා ❤❤❤
@සුදර්ශනී-86
@සුදර්ශනී-86 11 күн бұрын
සුපිරි යට ඇති නේ.. අනිවාර්යෙන් හදනවා... 👌
@dinukasubodini6111
@dinukasubodini6111 10 күн бұрын
ඔබතුමියගෙ ගොඩක් වට්ටෝරු මම හැදුවා ගොඩක් ලේසි වගේම ගොඩක් රසවත් thanks .ආදරෙයි ❤❤❤❤
@hasaradilrangi4298
@hasaradilrangi4298 9 күн бұрын
ඔයාගේ වීඩියෝ වලට මන් ආස ඉක්මනින් කියලා දෙනවා වගේම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් නිසා ❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 11 күн бұрын
ගොඩාක් තෑන්ක්ස් නංගි මේ රෙසිපි එකට ගොඩක් රස ඇති ❤❤❤❤❤ආදරෙයි ඔයාලට ❤❤❤❤
@Manel-124
@Manel-124 11 күн бұрын
රස පාටයි ❤❤❤
@AM-dx9mi
@AM-dx9mi 10 күн бұрын
Sister , restaurant style vegetable fried rice hadanne kohomada ? Api mona widihata haduwath e rasa ganna be . Mama hithanne e rasaya eyaala ganne daana oil warga walin Saha rasa kaaraka walin kiyala mama hithanne . Restaurant style vegetable fried rice hadana secret eka hoyala balala apiwa dsnuwath karanawada . Thx
@isharaishara6464
@isharaishara6464 9 күн бұрын
මම මෙක ඊයේ බැලුවේ. අද හදන්න හදන්නේ. හදලා රස කියන්නම් අක්කේ......
@jayanathkavithra3463
@jayanathkavithra3463 10 күн бұрын
මටත් මේ විදිහට රසට උයන්න පුළුවන්
@asangafernando3344
@asangafernando3344 7 күн бұрын
ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
@shiromikumari2126
@shiromikumari2126 10 күн бұрын
ඔයා kitchen items ගන්නෙ කොහෙන්ද
@FathimaIshama-w6u
@FathimaIshama-w6u Күн бұрын
Super sister I make it tomorrow ❤
@swarnapalikumari1067
@swarnapalikumari1067 4 күн бұрын
Bedapu pittara katada dunne
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 11 күн бұрын
රස පාටයි අනිවාර්යයෙන් හදන්නවා
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 8 күн бұрын
Koheda mechcharakal gihin hitiye.. videos dekke ne ekaiy❤🌹🙏
@DanushkaAyomi
@DanushkaAyomi 9 күн бұрын
Rice කන්න හදන හොදි එකත් කියල දෙන්නකො
@DiliniNisansala-q1c
@DiliniNisansala-q1c 11 күн бұрын
හදන්න ඕනි රසම රස පාටයි ❤
@keerthanarahul6490
@keerthanarahul6490 6 күн бұрын
Bath pramana kiyatha gram gana kiyanna
@Inokadarshani-i6h
@Inokadarshani-i6h 10 күн бұрын
මමත් හදලා බලනවා ❤❤
@sahannimod3776
@sahannimod3776 9 күн бұрын
ඒ සෝස් එකෙන් තමා හොදටම රස එන්නෙ නේද 😋
@shashikachaman3391
@shashikachaman3391 10 күн бұрын
මාත් අද හැදුවා ❤❤
@jimmystewart1974
@jimmystewart1974 10 күн бұрын
what kind of rices would be best for this recipe?
@kosalawickramarathna4965
@kosalawickramarathna4965 10 күн бұрын
Good rasakaraka godai appa nithara gedara hoda ne
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 9 күн бұрын
Looks yummy
@maleeshdil
@maleeshdil 3 күн бұрын
sauce daddi gindara off krnwd
@NiroshaniSamarasekara
@NiroshaniSamarasekara 9 күн бұрын
Oyage video nam marayi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@suramyapeiris7644
@suramyapeiris7644 8 күн бұрын
Karunakara avashya dravya Saha pramana description box eke Danna.
@prameshadilani2844
@prameshadilani2844 11 күн бұрын
Oya chicken damma භාජනය saha ලුණු භාජනය ගන්න පුළුවන් වෙයිද
@MRkitchenlk
@MRkitchenlk 11 күн бұрын
puluwan dr 0777851560 whatsapp
@PiniduHimasal
@PiniduHimasal 11 күн бұрын
රස පටයි😮😮😮😮❤😂😂 1:17
@thanujadilhani9497
@thanujadilhani9497 11 күн бұрын
Thank you harima rasa patai
@Maliya818
@Maliya818 10 күн бұрын
රස පාටයි
@nipunikarunarathna5725
@nipunikarunarathna5725 10 күн бұрын
ස්තූතියි.
@anomadeepa6843
@anomadeepa6843 10 күн бұрын
Niyamai niyamai niyamai ❤❤❤
@champadilshani
@champadilshani 10 күн бұрын
Thanks dear ❤
@ZAMU-sj6yv
@ZAMU-sj6yv 11 күн бұрын
Well done sister.
@miragehotel7240
@miragehotel7240 11 күн бұрын
Heat hadanawq
@DamayanthiDissanayake-v3z
@DamayanthiDissanayake-v3z 10 күн бұрын
Thanks miss
@RashmiKaushalya-cu5mr
@RashmiKaushalya-cu5mr 11 күн бұрын
@ZAMU-sj6yv
@ZAMU-sj6yv 11 күн бұрын
Hopper recipe dhanna sister
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 11 күн бұрын
❤ wow
@AbhiruMihin
@AbhiruMihin 10 күн бұрын
❤❤❤
@Fathimasafna-l7u
@Fathimasafna-l7u 10 күн бұрын
😋 😋
@IndrachapaThennekoon
@IndrachapaThennekoon 11 күн бұрын
Akki ❤❤
@DilushiBandara-ls5kj
@DilushiBandara-ls5kj 9 күн бұрын
Kannama hithuna
@Cocooooooogirl
@Cocooooooogirl 10 күн бұрын
ඔයා liks lunu kola anthimata danna eka hari vidiha
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 11 күн бұрын
👍🏻❤️
@ThiliniShalika
@ThiliniShalika 10 күн бұрын
Mmmmm rasa paatai❤❤❤
@RoshanFdi
@RoshanFdi 7 күн бұрын
❤❤
@AchalaHapuwalana
@AchalaHapuwalana 10 күн бұрын
සෝස් රත් කලාද
@PradeepaDeSilva-u8n
@PradeepaDeSilva-u8n 10 күн бұрын
Hadala kiyanam
@ThanujaDilrukshi-ik1bt
@ThanujaDilrukshi-ik1bt 11 күн бұрын
❤❤❤🎉
@dsvlog6100
@dsvlog6100 11 күн бұрын
👍
@wathsalanuwanthi5014
@wathsalanuwanthi5014 11 күн бұрын
Haal kocharakda
@MRkitchenlk
@MRkitchenlk 11 күн бұрын
350g
@wathsalanuwanthi5014
@wathsalanuwanthi5014 10 күн бұрын
@@MRkitchenlk thanks dr😊
@sahannimod3776
@sahannimod3776 9 күн бұрын
මේ වගේ උයලා දෙන ගැණු ලමයෙක්ව බදිනවා 🤭.. ඔන වෙලාවට හදලා කන්න පුලුවන් 😢
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp 8 күн бұрын
Paw habai e kella
@sahannimod3776
@sahannimod3776 8 күн бұрын
@@AjtpSilva-wt1yp 😂
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 11 күн бұрын
රස පාටයි❤❤❤❤
@harshaniwitharana5078
@harshaniwitharana5078 11 күн бұрын
❤❤❤
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,2 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН