✔පාන්දර හතරෙ ඉඳලා බබාත් එක්ක කරන වැඩ|4 am morning routine|💓madhu💓

  Рет қаралды 114,002

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

Пікірлер: 111
@sobasiri07
@sobasiri07 2 ай бұрын
ඔයා ලස්සන වෙලා නංගි.ඔයාලට බුදු සරණයි.
@sriyanegunawardana9491
@sriyanegunawardana9491 2 ай бұрын
බබාගේ කෑම වේලට වැඩිපුර එළවළු මිශ්‍ර කරගන්න.එළවළු වල පෝෂණය වැඩි නිසා ඒවා මිශ්‍ර කරගෙන හදන කෑම වැඩිපුර අපිට බලන්න දාන්න.අද වීඩියෝ එකත් ලස්සනයි.හැම කෑම වේලටම සොසේජස් බිත්තරම එකතු කරන්න එපා පෝෂණයෙන් වැඩි, කොළ වර්ගත් එකතු කරන්න.ඒක තවත් බබාලා ඉන්න අම්මලාට ලොකු උදව්වක් වෙයි.ස්තුතියි ඔයාට.
@mis.darshi1236
@mis.darshi1236 2 ай бұрын
ලස්සනයි වීඩියෝ එක නංගි ❤❤❤ ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව අක්කි බබා මල්ලිව හොදට බලා ගන්නව පුලුවන් වෙලාවට වීඩියෝ දාන්න ආ❤❤❤❤❤❤
@nadeeshaamarasinghe8153
@nadeeshaamarasinghe8153 2 ай бұрын
මට ඔයා ගැන හරිම ආඩම්බරයි නංගි.ඔයා හරිම දිරිය කාන්තාවක්.ළමයි එක්ක ගෙදර වැඩ කරගන්න බෑ කියන අය අතරෙ ඔයා ඔක්කොම වැඩ ඔයාගේ අතින්ම කරනව දැක්කම හරිම සතුටුයි.ඔයාට බුදු සරණයි නංගි.❤❤❤❤❤❤
@ireshasudarshani1300
@ireshasudarshani1300 2 ай бұрын
Math me wage thamai.babala thun denek ekka thaniyama weda karagannawa
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 Ай бұрын
මම ආසම කිචන් එක සහ කිචන් අයිටම් තියෙන්නේ ඔයාගේ ළඟ...❤මම හරි ආසයි ඒවා බලන්න....🎉ඇත්තටම ඒවා පුදුම ලස්සනයි .❤🎉
@Sandamali-u7o
@Sandamali-u7o 2 ай бұрын
අක්කි ලස්සන වෙලා...බුදු සරනයි..හැම්දාම එන්න...
@AsraRizmi
@AsraRizmi 16 күн бұрын
Akke orange colour pot eka kiyada
@AsraRizmi
@AsraRizmi 16 күн бұрын
Akke orange 🍊 eka kiyatha
@jeevscreations7900
@jeevscreations7900 2 ай бұрын
Tawa tawath dhahirya shaktiya labewa...🎉🎉🎉🎉
@priyanicithrangani9093
@priyanicithrangani9093 2 ай бұрын
සුභ උදෑසනක් නංගි ඔයා බඩු ගන්න කොහොමද සුවපත් වේවා
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
@ChulakshaniKasunika
@ChulakshaniKasunika Ай бұрын
චුටි බබෙකුත් ඉන්නවනේ පරිස්සම් වෙන්න පැටියෝ❤
@vihangasathsara150
@vihangasathsara150 2 ай бұрын
Oyalata budu saranai nanga....🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🧡🧡🧡🥀🥀🥀🥀
@uppick659
@uppick659 2 ай бұрын
Harima asawen balanne akke❤❤❤
@Robert-hb8ip
@Robert-hb8ip 12 күн бұрын
❤😊❤😊
@MaduandDina
@MaduandDina 2 ай бұрын
අනෙ ලස්සනයි ❤❤❤
@inokasuranji5255
@inokasuranji5255 2 ай бұрын
Budu sarani. ❤❤❤
@sanjeewaniiKalhari
@sanjeewaniiKalhari 2 ай бұрын
Lassanay ada vlog ekath ❤❤❤
@tharangarupani
@tharangarupani 2 ай бұрын
❤❤❤❤ දිනෙන් දින ජය සතුට වැඩේවා!❤❤❤❤
@nisansalamadushani7117
@nisansalamadushani7117 2 ай бұрын
Budu saranai,madu.
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q 2 ай бұрын
තෙරුවන්සරණයි!!! සියලු දෙවි රැකවරණයි!!! ඔයාටත්,චූටි පැටව් දෙන්නාටත්,පවුලේ සියලු දෙනාටමත්... ❤️❤️❤️
@manishalakshan3775
@manishalakshan3775 2 ай бұрын
Adarei nanede❤❤❤
@madhudganegoda3123
@madhudganegoda3123 2 ай бұрын
ලස්සන වෙලා dr❤️💗
@malakab3290
@malakab3290 2 ай бұрын
Hi!! Where do you buy your kitchen decorations stuff? It’s so cute!
@razikfareena3339
@razikfareena3339 2 ай бұрын
Sister ..salt thala thiyana pumpkin pot eka kohentha gathe .
@SewwandiSilva-l3t
@SewwandiSilva-l3t 2 ай бұрын
Hari lassanai ❤❤❤❤❤
@Sanju-gf4yy
@Sanju-gf4yy 2 ай бұрын
ඔයාට තව තව ශක්තිය ලැබේවා බුදු සරනයි ..
@MalshaLakmini-i6h
@MalshaLakmini-i6h 2 ай бұрын
Ane akki oya wada karaddi pntry top ake thiyena item eka oya laga ganna තියෙනවාද (.සවියට් එක)
@kumarimishal7231
@kumarimishal7231 2 ай бұрын
ලස්සනයි 💐💐
@AmilaKarunarathna-w7t
@AmilaKarunarathna-w7t 2 ай бұрын
Oyage vedios hamadama balanawa man.Akke kitchen table mat ganna tiyanawada? Eka godak watinawa.
@NisansalaMadushani-oh3ll
@NisansalaMadushani-oh3ll 2 ай бұрын
Oya lassana wela thawath. Mn asama oyage vedeo balanna
@mekamagenamahariya8566
@mekamagenamahariya8566 2 ай бұрын
Oya sup kata dannema nadda nangi
@ireshasarojani6224
@ireshasarojani6224 2 ай бұрын
Oya badu ganne kohinda kiyannako nangi, mage alutha kichan ekata badu ganna ona
@wasanthiperera8898
@wasanthiperera8898 2 ай бұрын
Vidiyo eka lassanai mata oya lunu Dana pot eka ganna puluwanda
@ashiniimanthika6767
@ashiniimanthika6767 2 ай бұрын
oyage video eka lassanai 💌 oyage editing table eka kohenda gaththe kiyala kiyanan puluwanda
@WasanthiKumari-n4d
@WasanthiKumari-n4d 2 ай бұрын
Mama asama akkige me video valata😊❤❤ puluvan valata me vage video danna😊 first comment❤
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 2 ай бұрын
බුදු සරනයි
@nirmalaperera6307
@nirmalaperera6307 2 ай бұрын
Madu Eggs holder ekak mata ganna Ona
@dammikadilhani9353
@dammikadilhani9353 2 ай бұрын
Lunu dana bajana lassanai. Mila kohomada? Monawagenda hadala thiyenne
@dilkimaleesha4144
@dilkimaleesha4144 2 ай бұрын
Mama asama oyage video
@gayathrikoshilagk9899
@gayathrikoshilagk9899 2 ай бұрын
Madu akki mewa ganna page ekak thiyanawa da
@UthpalaMaduwanthi-qj1lp
@UthpalaMaduwanthi-qj1lp 2 ай бұрын
Oya lassana wela akka
@combocom485
@combocom485 2 ай бұрын
5:42 change the BGM it's too much
@babala_inna_ammalata.
@babala_inna_ammalata. 2 ай бұрын
Kitchen items gana videos thiyenne mona chanel ekeda nangi?
@diliniransala
@diliniransala 2 ай бұрын
oyage oya vedio eka tin.tin tin kiya kiya loku vadanayak yanawa..eka vedio eka balana ayata karadarayak akke..bss
@Nelum-lg5pe
@Nelum-lg5pe 2 ай бұрын
Oyath lassnae ඔයාගෙ kaktha හඬ lassnae ❤
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 2 ай бұрын
❤❤❤❤ ඔයා ගන්න සොසේජස් වර්ගය මොකක්ද
@menakakariyawasam
@menakakariyawasam 2 ай бұрын
❤❤❤
@LasanthaMunasingha
@LasanthaMunasingha 2 ай бұрын
Grocery shopping vidios කරන්න පුළුවන් ද මධු ?
@madhurajapaksha5744
@madhurajapaksha5744 2 ай бұрын
sure dr
@sheltonregynold4055
@sheltonregynold4055 2 ай бұрын
Salt pot wale prize eka kiyede
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 2 ай бұрын
@vijithanandakiuldeniye5247
@vijithanandakiuldeniye5247 2 ай бұрын
ධාන්‍ය වර්ග දමන සීරියල් බොක්ස් ගන්ඩ නැද්ද?
@lakshikannn281
@lakshikannn281 2 ай бұрын
Salt pot eka price khomada
@ManjulaSandaruwan-sw8kx
@ManjulaSandaruwan-sw8kx 2 ай бұрын
Saddeta baba aharenne nadda akki
@VishnukaVishnu-s3y
@VishnukaVishnu-s3y 2 ай бұрын
I like u er vedios. Please give English titles in the vedios
@nirmalaperera6307
@nirmalaperera6307 2 ай бұрын
Kohomada mama Oder ekak danne
@shanaff6446
@shanaff6446 2 ай бұрын
Nango oya a pawichi karana pan aka oyagen ganna puluwanda keeyakda
@BuddikaWickkramarachchi
@BuddikaWickkramarachchi 2 ай бұрын
Akke oya ge gewal koheda
@sajeevikumari471
@sajeevikumari471 2 ай бұрын
Salt mug kiyada.
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 ай бұрын
බුදුසරණයි, salt mug ඒක කීයද rice pan එකයි
@kaushipurna545
@kaushipurna545 2 ай бұрын
Madu
@sewwandijayasinha9412
@sewwandijayasinha9412 2 ай бұрын
අක්කේ ඔයා වීඩියෝ කරන කැම් එක මොක්ද්ද
@KavindaFernando-of8gw
@KavindaFernando-of8gw 2 ай бұрын
Hi akki 1st comment eka reply onee❤❤❤❤
@madhurajapaksha5744
@madhurajapaksha5744 2 ай бұрын
tnx dr 🥰🥰
@MalshaLakmini-i6h
@MalshaLakmini-i6h 2 ай бұрын
Akki lassana wela.akki oyalage bed ake karapu farnitur aya contact kara ganna puluwannm widiyak kiyanna.
@madhurajapaksha5744
@madhurajapaksha5744 2 ай бұрын
ceylon furniture
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 2 ай бұрын
Solt pot kiyada
@hansichathurika1678
@hansichathurika1678 2 ай бұрын
Ane akke mata pandara nagitinna hari amarui ane..ekata mokkk hari kiyannako
@あけん
@あけん Ай бұрын
Baba kalue neda
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 ай бұрын
ලස්සනයි ආදරණීය වීඩියෝ එකක් නංගි ❤..
@PubuduKarunathilaka-hk4jf
@PubuduKarunathilaka-hk4jf 2 ай бұрын
ගෑස් ලිපක් තියෙනවා නම් උයන එකකජ්ජක්ද අනේ නේද
@k.p.k.s832
@k.p.k.s832 2 ай бұрын
ගෑස් ලිප විතරක් නෙවෙයි..එයාගේ ගෙදර මොන තරම් පහසුකම් තියෙනවද..ඇත්තටම එහෙම පහසුකම් තියෙනව නම් බබෙක් එක්ක උනත් වැඩ කර ගන්න එක මහ දෙයක් නෙවෙයි..
@PubuduKarunathilaka-hk4jf
@PubuduKarunathilaka-hk4jf 2 ай бұрын
@@k.p.k.s832 එ්කනෙ ළමයි එක්ක ගෙදර වැඩ කරගන්න බෑ කියලා කන් කෙදිරි ගාන්නෙ දුප්පත් අම්මලා.දර ටික හොයා ගන්න ඕන.ලිපට පිඹ පිඹ උයන්න ඕන.වතුර ටික ගේන්න ඕන.රෙදි ටික සබන් ගගා හෝදන්න ඕන.එතකොට වෙලාව ගතවෙනවා වැඩිනෙ ළමයි බලාගෙන වැඩ කරගන්න අමාරු එ්කයි.
@Sewwandidissanayak
@Sewwandidissanayak 2 ай бұрын
​@@k.p.k.s832ඔයාගෙ කතාව හරියටම හරි.
@Sayunidinethma
@Sayunidinethma 2 ай бұрын
ᴏᴄʜᴄʜᴀʀᴀ. ᴘᴀʜᴀsᴜᴋᴀᴍ. ᴛʜɪʏᴇɴᴀᴡᴀɴᴀᴍ. ᴡᴀᴅᴀ. ᴋᴀʀᴀɴᴀ. ᴇᴋᴀ. ᴀᴍᴀʀᴜ. ɴᴀ ᴀɴᴇ,,,,,,
@loiedranil658
@loiedranil658 2 ай бұрын
♥️♥️♥️🥰🌹👩♥️
@thusharaweerasingha7243
@thusharaweerasingha7243 2 ай бұрын
Akke matath badu tikak ganna ona ganna vidihak kiyannako
@madhurajapaksha5744
@madhurajapaksha5744 2 ай бұрын
0777851560 whatsapp msg ekak denna nangi
@HashaniDilshara
@HashaniDilshara 2 ай бұрын
Oya babata dena sausage eka mokadda akke
@harshanidawlagala1835
@harshanidawlagala1835 2 ай бұрын
Ara fring fan gatte koheda
@Roma0812December
@Roma0812December 2 ай бұрын
බඩු ගන්නේ කොහොමද , ගණන් කොහොමද අක්කේ.
@madhurajapaksha5744
@madhurajapaksha5744 2 ай бұрын
0777851560 whatsapp msg ekak denna dr 🥰🥰
@queensanku5615
@queensanku5615 2 ай бұрын
Kiyd ewa
@Thilini-wr1xs
@Thilini-wr1xs 2 ай бұрын
මේ බඩු ගෙන්න ගන්නෙ කොහොමද?
@Teehi_Reha
@Teehi_Reha 2 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@HiruAmila2022
@HiruAmila2022 2 ай бұрын
❤❤❤❤❤❤❤
@renukadamayanthi3673
@renukadamayanthi3673 2 ай бұрын
Badu ganna vidiya kohomada
@RuviRuvee00
@RuviRuvee00 2 ай бұрын
MR kitchen web site එකෙන්
@sulaniranasingha3251
@sulaniranasingha3251 2 ай бұрын
NNGI WADIYA KAMATA SOSEGERS GANNA EPA.RASAI THAMAI ETH EKA AGATA HODA KAMAK NEME.
@sewwandijayasinha9412
@sewwandijayasinha9412 2 ай бұрын
පොඩ් පොට් දෙක ගන්න විදියත් කියන්න
@wq5456
@wq5456 2 ай бұрын
බබාගේ වැඩ ඔයාගේ වැඩක් කියලා ඇයි ඔයා හිතන්නේ මහත්තයා බබාගේ වැඩ කරන්නෙ නැද්ද
@Thimira_Wicks
@Thimira_Wicks 2 ай бұрын
ට්‍රැක් ලන්තේ තවත් එකියක්…..😂
@0ぬわー
@0ぬわー 2 ай бұрын
😂​@@Thimira_Wicks
@jeevscreations7900
@jeevscreations7900 2 ай бұрын
​@@Thimira_Wicks😂😂😂😂😂😂 aneda kiyanne
@DinithiSoumya
@DinithiSoumya 2 ай бұрын
බැලුවනම් බලපු විදිහට පලයන්කෝ නිකන් බලලා අනික් මිනිස්සුන්ගෙත් ඔලුව කන්නෙ නැතුව ඉරිසියාකාර ගෑනු
@sureshimadu4848
@sureshimadu4848 Ай бұрын
පිස්සු
@MalakaFernando-f8u
@MalakaFernando-f8u 2 ай бұрын
Akke oyage babage nama kiyannako
@madhurajapaksha5744
@madhurajapaksha5744 2 ай бұрын
yelinsa
@AsraRizmi
@AsraRizmi 16 күн бұрын
Akke orange 🍊 eka kiyatha
@shanikapeiris396
@shanikapeiris396 2 ай бұрын
@Sweetie-e3k
@Sweetie-e3k 2 ай бұрын
❤❤❤
@maleedissanayaka5901
@maleedissanayaka5901 2 ай бұрын
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 2 ай бұрын
❤❤
@DinuthmiSenara
@DinuthmiSenara 2 ай бұрын
❤❤❤
@devmithathsarani7687
@devmithathsarani7687 2 ай бұрын
❤❤❤❤❤
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 2 ай бұрын
❤❤❤
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 2 ай бұрын
❤❤❤
@Cuteoders123x
@Cuteoders123x 2 ай бұрын
❤❤❤
@AbhiruMihin
@AbhiruMihin 2 ай бұрын
❤❤❤❤
✔2025ට ලෑස්ති  වුණු විදිහ|madhu|
6:55
Madhu Rajapaksha
Рет қаралды 40 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН