How To Repair And Service Mixing Grinder|Sinhala|ගෙදර බ්ලෙන්ඩර් එකේ සර්විස් සහ නඩත්තුව අපිම කරගමු

  Рет қаралды 283

රියෝ Tech

රියෝ Tech

Ай бұрын

කොහොමද ඉතින් මගේ ආදරණීය යාළුවො හැම දෙනාට.වෙනද වගේම ඉතින් ඔන්න ඔයාලව අදත් මම හැමදාම ආදරෙන් ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.
වෙනද වගේම ඔන්න මම අදත් ඔයාලගෙ දැනුමට වැදගත් වෙන තවත් එක වටිනා සහ වැදගත් වෙන වීඩියෝ එකක් අරන් තමා අද මම ඒ ඔයාලා ලගට ඇවිල්ල තියෙන්නෙ.
අද මම මේ කරන වීඩියෝ එකේදි ඔයාලට කියල දෙනව ඔයාලගෙ ගෙදර තියන බ්ලෙන්ඩර් එක රෙපෙයාර් කරගන්නෙ සහ බ්ලෙන්ඩර් වල සාමන්‍ය එන ගැටළු ටෙක්නීශියන් කෙනෙක් ලගට යන්නෙ නැතුව අපිටම හරියට රෙපෙයාර් කරගන්නෙ කෝහොමද කියල.
වැඩ කරනකොට අනිවාර්‍යයෙන්ම් කල්පනාවෙන් පරෙස්සමෙන් වැඩ කරන්න .මොනව හරි ගැටලුවක් තිබ්බොත් අනිවර්යෙන්ම මගෙන් අහන්න.ඒ වගේම වීඩියෝඑ ක ගැන මොනව හරි ඔයාලට දහස් තියනව මම කරපු මේ ඊඩියෝඑ කේ ඩුපාඩු ,මොනව හරි තියනව නම් අනිවර්යෙන්ම පහතින් කමෙන්ට් එකක් දාන්න.
එහෙනම් ඔයාල හැමෝටම බුදු සරණයි.
#electronic #riyotech #repair

Пікірлер: 13
@avishkamadushan5059
@avishkamadushan5059 Ай бұрын
නියමයි හොදටම තෙරෙනව
@tech8823
@tech8823 Ай бұрын
ස්තූතී සහෝදරයා ❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
Good job well done
@tech8823
@tech8823 Ай бұрын
Thanks dear❤❤❤❤❤
@user-jt5tf4cg3k
@user-jt5tf4cg3k Ай бұрын
Super ❤
@tech8823
@tech8823 Ай бұрын
Thanks ❤❤❤❤
@TMVithanawasam
@TMVithanawasam Ай бұрын
Thanks y
@tech8823
@tech8823 Ай бұрын
Thanks ❤❤
@w.dgamini6591
@w.dgamini6591 Ай бұрын
Hodata.pahadilwa.kiyala.dunna.sththi.odata.brass.gewilada.kiyala.bala.ganne.kohomada.
@tech8823
@tech8823 Ай бұрын
ගෙවිල කිව්වෙ මිත්‍රයා,බ්‍රශ් කිට් එකද,නැත්තම් මෝටර් එකේ බුශ් ටික ද????
@w.dgamini6591
@w.dgamini6591 Ай бұрын
Depette.sprin.dekath.ekka.thiyana.brass.deka.
@malinthaherath1338
@malinthaherath1338 Ай бұрын
බුශ් ගහන්ට පුලුවන්නෙ අලුතෙන් උඩ බුශ් එක ගොඩක් ගෙවිලා නේද තියෙන්නේ
@tech8823
@tech8823 Ай бұрын
ඔව් මිත්‍රයා.......මේ වගෙ මෝටර් වලට ලේත් එකෙන්,බුශ් එකක් ලියවල දාන්න පුළුවන්.ඒත් බුෂ් දෙකම මාරු කරල සර්විස් කරන එකට වඩා හොදයි,පුළුවන් උපරිම කාලයක් පාවිච්චි කරල අළුතින් බෙයාරින් මෝටර් එකක් තියන එක.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
low battery 🪫
0:10
dednahype
Рет қаралды 1,5 МЛН
$1 vs $100,000 Slow Motion Camera!
0:44
Hafu Go
Рет қаралды 28 МЛН
Частая ошибка геймеров? 😐 Dareu A710X
1:00
Вэйми
Рет қаралды 4,1 МЛН
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 480 М.